🏞️ 𝑮𝒓𝒆𝒆𝒏 𝑶𝒓𝒈𝒂𝒏𝒊𝒛𝒂𝒕𝒊𝒐𝒏 𝑶𝒇 𝑪𝒆𝒚𝒍𝒐𝒏
🇱🇰( ලංකා හරිත සංවිධානය )
🪷 "වනරෝපා සූත්‍රය සහ මඝ මානවක චරිතය" සැළකිල්ලට ගෙන පාරාර්ථාකාමි සත්පුරුෂ හැඟීමෙන් විනාශයට විකෘතියට පත්වෙමින් පවතින පරිසර පද්ධතිය රැකගන්න සොබාදම් වාදය වෙනුවෙන් පෙනී සිටින්න අප තීරණය කළා.෴.
ඒ සඳහා කිසිම දේශපාලනීකරණයකින් තොරව ස්වාධීන සමාජ සංවිධානයක් විදිහට මේ කර්තව්‍යය කිරීමට බලාපොරොත්තු වෙනවා.
සංවිධානයේ මුලාරම්භය -
👇2024/ 11/18
අරමුණ
👇මෙහි ප්‍රධාන අරමුණ "වනරෝපා සූත්‍රය සහ මඝ මානවක" චරිතාදර්ශය සමාජගත කිරීම.
ඒ තුළින් පරිසර හිතකාමී මානවවාදී සහ පරාර්ථකාමි සමාජයක් ගොඩනැගීම.
සංවිධානය හරහා සිදු කරන කාර්‍යයන්
👇* පරිසරය ගැන පත්‍රිකා බෙදාදීම.
* පැල සිටවීම.
* පැල බෙදාදීම.
* වන වගාව.
* පරිසර හිතමිතුරෝ කණ්ඩායම
* පිරිසිදු ජල මූලාශ්‍ර.
* දෙශගුණ විපර්යාස.
* ප්‍රතිචක්‍රිකරණ වැඩසටහන්
* බලපෑම් කණ්ඩායම
🏞️ පරිසර හිතමිතුරෝ
👨👩👧👦📺 අපේ Youtube නාලිකාවට
👇https://youtube.com/@greenorganizationceylon
💻 අපේ FaceBook පිටුවට(Page)
👇https://www.facebook.com/GreenOrganizationCeylon
🖥️ අපේ TikTok නාලිකාවට
👇https://tiktok.com/@greenorganizationceylon
🖥️ අපේ Instagram නාලිකාවට
👇https://www.instagram.com/greenorganizationceylon
💻 පරිසර හිතමිතුරෝ whatsapp සමූහය
👇 https://chat.whatsapp.com/C28hhdY8nizEripieaoo4H
🖥️ අපේ WhatsApp නාලිකාවට
👇https://whatsapp.com/channel/0029VasGgIZCHDytacuD2T14
🖥️ අපේ Web පිටුවට
👇https://greenorganizationceylon.wordpress.com
📧 විමසීම් සඳහා Gmail ලිපිනය
👇[email protected]💐 ස්තුති෴