මිහිදුම් සේල 💙 @mihidumsela Channel on Telegram

මිහිදුම් සේල 💙

@mihidumsela


-𝓥𝓲𝓭𝓮𝓸𝓼 💝

-𝓐𝓻𝓽 & 𝓬𝓻𝓪𝓯𝓽 🧚‍♀️

-𝓦𝓪𝓵𝓵𝓹𝓪𝓹𝓮𝓻𝓼 🌼

-𝓟𝓸𝓼𝓽𝓼 🔥

-𝓓𝓹𝔃 🥀

-𝓗𝓪𝓲𝓻 𝓼𝓽𝔂𝓵𝓮𝓼 💇🏼‍♀


ᴄʀᴏꜱꜱ ᴘʀᴏᴍᴏᴛɪᴏɴ ꜰᴏʀ 1.5ᴋ+ ᴄʜᴀɴɴᴇʟꜱ : @Crys_TG

මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......💙

මිහිදුම් සේල 💙 (Sinhala)

මිහිදුම් සේල යනු ජීවිතයේ සොදුරු තැන් සොයාව අතුරින් සංකීර්ණ වේ. මෙම චැනල් ප්‍රුසිරිකරණයට ලක්ශ දිගේ අතුරින් 1.5 අට යාවත්කාලෙන කැනඩල් සංවර්ධයකට තවත් අවසාන වේ. මිහිදුම් සේලේ තොරතුරු සහ ජීවිතය ගැන දැනගැනීම සඳහා සියලුම හෝවත් කරුණු ගැනීම ලබාදෙනවා.

මිහිදුම් සේල 💙

05 Jan, 14:25


දන්නවද බං ඇල්බට් අයින්සටයිනුත් කියලා තියෙනවා
මෙන්න මෙහෙම කතාවක් බං...!

මට බැහැ කියපු අයට මං ස්තූතිවන්ත වෙමි.
කිමද ඔබලා නිසා ඒ බැහැ කීව දේවල් සියල්ල
මම අද අත්පත්කරගෙන හමාරය....

ඉතින් ගන්න මේකෙන් ආදර්ශයක්
මිනිස්සුන්ට පුලුවන් බං උබ
මොකක්ම හරි දෙයක් කරන්න යනකොට
" අඩෝ මචන් ඕක කරන්න බැරිදෙයක් බං
අතෑරලා දාපන් "
කියලා උඹව හෑල්ලු කරලා කතා කරන්න
ඉතින් මට කියන්න තියෙන්නේ බං
උඹට කවුරු දෙයක් බෑ කීවත් හිතන්න එපා
උඹ උඹේ හිතටම තට්ටු කරලා අහපන්
මං මේක කරන්න බැහැ කියලා අතහරිනවද
කරන්න උත්සාහයක් හරි ගන්නවද කියලා
ඒක අභියෝගයක් වුනත් අවදානමක් වුනත්
බය නැතුව ඒ තීරණේ ගනින්
ගියොත් අලියෙක්
ලැබුනොත් වස්තුවක් කියලා
නෑ බෑ කියලා අතරින්න නැතුව
උපරිම මහන්සිය දාලා ඒක කරපන්
මොකද දින්නොත් උඹට බෑ කීව උනුත්
කොන්ග්‍රැජුලේෂන් කියයි...
මොකුත් නොකර හිටියොත් උන් හිත යටින් කියයි
අනේ ඌ වගේ රට හාවෙක් කියලා
හිතපන් විහිලුවකට ලක්වෙනවද
නැත්තම් බැහැ කියපු උන්ට
දවල් තරු පේන්න කරලම පෙන්නවද කියලා
තීරණේ උඹේ අතේ බං...!


#Motivation_With_Getha


Gethmina Bandara |° ✍️

මිහිදුම් සේල 💙

01 Jan, 06:36


Out Now
https://youtu.be/iLpy8PB11hw?si=_MueCeRl3QplYjV4

🤍

මිහිදුම් සේල 💙

21 Dec, 15:57


වැඩි විස්තර අවශ්‍ය නෑ ඇවිල්ලම බලන්න...🪬

ඔයාට ගැලපෙනම නවාතැන්පලක් වෙන්න පුලුවන්...

ඉතින් එන්න ඔබටයි මේ ඇරයුම්..🚾


Share & Support. ♥️

මිහිදුම් සේල 💙

24 Nov, 01:15


ඔව් මට මතකයි දැන්
රෑ නින්දෙන් දුටුව
ඒ අමතක නොවෙන ඇස්දෙක
දුබුරු පැහැ බළල් කාච
කාලවර්ණ ඝන ඇහිබැමි
ඔව් ඒ ඇස්වල තිබ්බේම
ලොකු ආඩම්බර කමක්
දකින කෙනෙක් වශීවෙන
හරි ලස්සන මුහුණක් ඒක
ඒ දුබුරු පැහැ ඇස්
ඒ ලස්සන තව තවත් වැඩි කරා
අමතක නොවෙන තවත් එක
හීනයක් ම වෙයි ඒක මට
මොකක්දෝ කතාවක් ඒ ඇස්
මට කියන්න උත්සාහ කරාදෝ
තාමත් මං කල්පන කරනවා
ඒ දුබුරු ඇස් අනේ මාව පිස්සෙක් කරලා



Gethmina Bandara |° ✍️

මිහිදුම් සේල 💙

10 Nov, 08:09


ඔයාගෙ Business එකට Class එකට Social Media Post හදාගන්න අපිට කතා කරන්න 😍

මිහිදුම් සේල 💙

10 Nov, 08:07


තාම හරියට Social Media Marketing ගැන දන්නෙ නැද්ද ? එහෙනම් දැන්ම ඔයාලගෙ Business එක Expand කරගන්න වැඩි Customer ලා සංඛාවක් Gather කරගන්න අපි එක්ක එකතු වෙන්න ❤️

මිහිදුම් සේල 💙

02 Nov, 03:46


තඹුත්තේගම , ගල්ගමුව පැත්තේ කවුද ඉන්නේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ

@Naughty_CG

මිහිදුම් සේල 💙

17 Oct, 06:13


https://t.me/arumaththichannel

මිහිදුම් සේල 💙

14 Oct, 10:44


අපේ අලුත් චැනල් එකට එකතු වෙන්න ☝️

මිහිදුම් සේල 💙

14 Oct, 10:44


මේ වගේ ලස්සන ලස්සන Art & Craft වීඩියෝ බලන්න,එව්වා හදන හැටි ඉගන ගන්න ඔයත් ආසද ?

එහෙනම් මොකටද තවත්  බල බල ඉන්නේ ඉක්මනටම පහළ buttons මගින්  අපේ channel එකට join වෙන්න..🙃💙

-𝓥𝓲𝓭𝓮𝓸𝓼  💝

-𝓐𝓻𝓽 & 𝓬𝓻𝓪𝓯𝓽 🧚‍♀️

-𝓦𝓪𝓵𝓵𝓹𝓪𝓹𝓮𝓻𝓼 🌼

-𝓟𝓸𝓼𝓽𝓼 🔥

-𝓓𝓹𝔃 🥀

-𝓗𝓪𝓲𝓻 𝓼𝓽𝔂𝓵𝓮𝓼 💇🏼‍♀️


මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......💙

මිහිදුම් සේල 💙

11 Oct, 11:27


https://t.me/blum/app?startapp=ref_9FiEKIjBeI

ඉක්මනට list වෙනවා කරල තියන්න ❤️

මිහිදුම් සේල 💙

05 Oct, 06:44


https://www.ultraproex.com/register/?refCode=UTX49697304

Register wela blnna 25$ hmbenwa

මිහිදුම් සේල 💙

17 Sep, 17:09


https://t.me/money_dogs_bot/money_dogs?startapp=WzE5XOzG

මිහිදුම් සේල 💙

10 Sep, 16:39


Share❤️

මිහිදුම් සේල 💙

10 Sep, 13:43


https://telegra.ph/Fictional-Man-09-05

මිහිදුම් සේල 💙

10 Sep, 09:49


නර්තනයට ඇබ්බැහි උනු ඔයා එන්නම ඕනි තැන 🥹❤️

Dancing video 💛

Photos 💚

Articles 🩷

& Many more.. 💙

යාලුවන්වත් එකතු කරගෙන එන්න... 🌷🌷

මිහිදුම් සේල 💙

09 Sep, 08:46


ලබ් ඩබ්

ඔබ නැතුව, ඔබ එක්ක
තනිව තනිවෙන, ඉම දුර
ආයෙමත් ඔබ
ආයෙමත්, ආයෙමත් ඔබ
ඔබ ,ඔබ
හදවතම ඔබ ඔබ

PoEt zzzZ
@PoeTzzzz




▬▬▬▬▬▬▬▬▬▬▬▬▬



@mihidumsela 🌼♥️

මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......



▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

මිහිදුම් සේල 💙

09 Sep, 06:54


නර්තනයට ඇබ්බැහි උනු ඔයා එන්නම ඕනි තැන 🥹❤️

Dancing video 💛

Photos 💚

Articles 🩷

& Many more.. 💙

යාලුවන්වත් එකතු කරගෙන එන්න... 🌷🌷

මිහිදුම් සේල 💙

08 Sep, 15:56


https://telegra.ph/Fictional-Man-09-03

මිහිදුම් සේල 💙

08 Sep, 11:12


ලොව පුරා ඉන්න සුවහසක් ෂර්ලොක් හෝල්ම්ස් ලවර්ස්ලටයි මේ විස්තර අද අරගෙන ආවෙ.
මුලින්ම කියන්න ඕන ,ශර්ලොක් හෝම්ස් කියන්නෙ මනඃකල්පිත කතා මාලාවක් කියන එක මේ වෙද්දි රහසක් නෙවී. මේ රහස් පරීක්ෂක කතාව රචනා කලේ බ්‍රිතාන්‍යයේ එඩින්බර්ග් හිදී 1859 ඉපිද 1930 මිය ගිය සර් ආතර් කොනන් ඩොයිල් මහත්මයා.
1887 A Study in scarlet කියන කෘතියට තමයි මෙතුමා මුලින්ම මෙම ෂර්ලොක් හෝම්ස් කතාව ලියන්නට පටන් අරං තියෙන්නෙ.කොනන්ඩොයිල් මහතා තම පලමු උත්සාහයෙන්ම මෙම කතාමාලාව ලිවීම නවත්වා දමනවා තම උත්සාහ අසාර්ථකයි සිතීම හේතුවෙන්.
නමුත් කලක් ගත වීමෙන් පසුව නැවතත් ඔහු මෙම කතාව ලිවීමට පටන් ගන්නේ ඔහුගේ මිතුරෙකුගේ බලවත් ඉල්ලීම පරිදියි.එතැන් පටන් මෙම කතාව දීර්ඝ කතා හතරකිනුත් කෙටි කතා පනස් හයකිනුත් ලොව පුරා අති සාර්ථක බොහෝ පාඨක පිරිසකගේ හිත දිනා ගත් කතා මාලාවක් බවට පත් වෙනවා.
ෂර්ලොක් යනු 1887 උපන් අඩි 6ක් පමන උස වැඩි තරබාරු නොවූ ගැඹුරු කටහඬක් හිමි පුද්ගලයෙකු වන අතර,නිතර දුම් බටය උරමින් සහ කලු කබාය සහ හිස් පළඳනාව පළඳන නිහඬ අයෙකි.වයලීන් වාදනයට දක්ෂයෙක් වූ මොහු හට ලන්ඩන් පොලිස් දැලට හසු නොවන අපරාධ කරුවන් හඳුනා ගැනීමට හැකි වීම  මෙහි කතා නායකයා වීමට හේතු වී තිබෙනවා.
ඉතා කිට්ටු ඇසුර ඩොක්ට වොට්සන්ට පමනක් සීමා කල අතර සියලු පරීක්ෂණ සම්බන්ධ තොරතුරු ඩොක්ට වොට්සන්ට නොරහසක් විය.මිතුරා අගය කිරීමෙන් ,මිතුරාට සහය වීමෙන් සහ මිතුරාගේ සාර්ථකත්වය නිතරම පැතීමෙන් වොට්සන් හිත හොඳ මිත්‍රයෙක් යන්න පැහැදිලිය.
අත් කාචය,කුඩා පිස්තෝලය,සිහින් කිනිසි පිහිය දුම් බටය ,හිස් පළඳනාව,බූට් සපත්තු යුගල කලු කබාය,සටහන් ලියනා කුඩා පොත,දං වැල දැමූ ඔරලෝසුව ෂර්ලොක් නිතර භාවිත කල ආම්පන්න අතර විය.
වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වූ කොනන්ඩොයිල් මහතා හට තම රැකියාව සහ එදිනෙදා ජීවිතයේ සියලු දේ අත් හැරීමට සිදු වෙනවා මෙම ලියැවිල්ලට තම කාලය සහ මනස වෙහෙස වීමට සිදු වීමෙන්.
පරීක්ෂණ කර නිගමන වලට එළඹෙමින් ගැටලු අති සාර්ථකව විසඳීම ගැන ලිවීමට සිතීමම විශාල මානසික අපහසුවක් වූ නිසා කොනන්ඩොයිල් මහතා මෙම රහස් පරීක්ෂක කතා මාලාව ඉක්මනින් නතර කිරීමට ෂර්ලොක් හෝම්ස්ව එක් අවස්ථාවකදී ප්‍රතිවාදියා විසින් ප්‍රපාතයකට තල්ලු කර මරා දමන අවස්ථාවක් නිර්මාණය කරනු ලබනවා.
නමුත් ඉන් පසු මෙම කතා මාලාවට ඇබ්බැහි වී සිටි පාඨකයන්ගේ දැඩි ඉල්ලීම් බලපෑම් කරදර කිරීම් වලින් පෙරටත් වඩා  අපහසුවට පත් වූ කොනන්ඩොයිල් මහතාට සිදු වෙනවා නැවතත් කතා මාලාව දිගින් දිගට ලියමින් ,නිතර හිස් පළඳනාව සහ කලු කබාය හැඳ දුම් පයිප්පයක් උරමින් , සහයක ඩොක්ට වොට්සන් සමගින් කෝපි කෝප්ප හිස් කරන හෝම්ස් නැමති රහස් පරීක්ෂක තව තවත් අති විශ්මය ජනක අභිරහස් විසඳමින් බේකර්ස් වීදියේ 221/B ,නිවසේ අමරණීය කරන්නට.
කොනන්ඩොයිල් මහතාගේ අති විශිෂ්ඨ හැකියාවට ලොල් වූ පාඨකයන් හේතුවෙන් අදද රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ කෞතුකාගාරයක් ලන්ඩන් නගරයේ පිහිටා තියනවා.එහි ෂර්ලොක් පරිහරණය කල පොත්පත් දුම් බට,ඇඳුම් පැලඳුම් සහ ගෘහ භාණ්ඩ ඇතුලත් නිවස මෙම කතා මාලාව තාත්වික කිරීමටත් සුන්දර අමරණීය මතකයක් කිරීමටත් ඒ ඒ දේ ඒ ඒ අයුරින් පුදුම සහගත ලෙස තැන්පත් කර තිබෙනවා.මනඃකල්පිත චරිතයක් වෙනුවෙන් ඉදිකල එකම කෞතුකාගාරයත් මෙය වනවා.
අදටත් ෂර්ලොක් ලෝලීන් ඉහත ලිපිනයට ලිපි යවන අතර ඒ සියලු ලිපි එම කෞතුකාගාරයට තැපෑල මගින් ගෙන යනු ලබනවා.ෂර්ලොක් ලෝලී ලාංකිකයෙකු පවා යවනු ලැබූ ලිපියක් මෙම කෞතුකාගාරය නරඹන්නට යන ලාංකිකයන් හට දැක ගැනීමට අදත් හැකියාව තිබෙනවා.
ලෝකයේ වැඩිම නලුවන් පිරිසක් විසින් කීප වතාවකදී ප්‍රතිනිර්මාණය කල චරිතයද මෙයම වනවා.මෙම චරිතය සිනමාවට නැගූ වාර ගනන  226 වතාවක් බවයි සඳහන්.
ආතර් කොනන්ඩොයිල්ගේ සමීප සහ ප්‍රියතම ගුරුවරයෙක් වූ සර් ජෝෂප් බෙල් ආදර්ශයට ගෙන මෙම මනඃකල්පිත ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කර ඇති අතර,ඩොක්ට විලියම් ස්මිත් ආදර්ශයට ගනිමින් ෂර්ලොක් සහයක ඩොක්ට ජෝන් වොට්සන් නිර්මාණය කර ඇති බවත් සඳහන් වෙනවා.ඒ වගේම තවත් තැනක  කොනන්ඩොයිල් මහතා තමන්ම ආදර්ශයට ගනිමින් ඩොක්ට ජෝන් වොට්සන්ගේ චරිතය නිර්මාණය කල බවත් ඇතැම් තැනක සඳහන් වනවා.
ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදීත් රැකියාවේදීත් ක්‍රියා කරනායුරු අධ්‍යයනය කිරීමෙන් ඒවා ආදර්ශයට ගනිමින් අති සූක්ෂ්ම රහස් පරීක්ෂක ක්‍රම භාවිතා කරන අයුරු දක්වමින් මෙම අති සාර්ථක ෂර්ලොක් හෝම්ස් කතා මාලාව බෙහෙවින්ම තාත්වික කතා මාලාවක් ලෙසින් නිම කර තිබෙන බව එදා සිට අද දක්වා සිටින ෂර්ලොක් ලෝලීන්ගේ ප්‍රමාණය විමසා බැලීමේදී අපට ඔප්පුවී යනවා. 🕵️‍♂️📖🖋♥️🌹
👆ඉහත ලිපියට තොරතුරු අන්තර්ජාලයෙන්🌎

මිහිදුම් සේල 💙

08 Sep, 11:12


🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🔍🔍🔍🔍

6,607

subscribers

5,583

photos

1,377

videos