𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

@motivation_for_our_dreams


....🎗🎓 සිහින දකින අපේ සිහින යොමුවේ හදවත් වෙනුවෙන්....😌🏅

🏅....සිහිනයක්ම පමනක් නොවන යථාර්තවදෙී වූ ඉලක්ක කරා 🤝නව මුහුණුවරකින් මානසික අභාප්‍රේරණය ලේ වලටම....👊👨‍🎓

https://t.me/motivation_for_our_dreams

https://t.me/motivationfordreambot

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

13 Aug, 10:55


Back in time 🩷අපි කැම්පස් කාලෙ 💕 #love
https://youtube.com/shorts/sotaGWMYJUQ?feature=share

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

20 Jul, 04:49


ජීවිතේ හීන හැබෑ කරගන්න නම්
ඕනාවට එපාවට අපේ ගමන ගිහින් බැහැ
මොකද ඒකට ඕනි වෙනවා සැලසුමක්


ලයිෆ් එකකදි ඉස්සරහට මිසක්
ආපස්සට යන්න මාර්ගයක් නෑ
ඉතින් අපි ගන්න තීරණ ගැන
හොදට හිතන්න වෙනවා....

Education කියන්නේ ජීවිතේ හරියට
ඉස්සරහටම අරන් යන්න මෙවලමක්
ඉතින් හදාගන්න හොද සැලසුමක්
මගේ ජීවිතේ මෙන්න මේ විදිහට
අරන් යනවා...
මගේ මේ ඉලක්කය, හීනය
මෙන්න මේ විදිහට පියවරෙන් පියවර යනවා කියලා
එවිට ඔයාගේ ජීවිතේ පියවරෙන් පියවර
දියුනු වෙන්න ගනීවී...

අධ්‍යාපනය හැමවෙලේම ජීවිතේ නොවුනත්
ජීවිතේ ඇතුලේ අධ්‍යාපනය තිබුනොත් තමයි
යන ගමන් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්නේ
මොකද මෝඩයෙකුට සල්ලි කෙතරම්ද
එය පරිස්සම් කරගන්න ඔවුන් දන්නේ නෑ
ඒ මිටිය වැඩි කරගන්න ඔවුන් දන්නේ නෑ
අධ්‍යාපනය වටින්නේ ඒකයි
ඉතින් වටිනම මෙවලම වෙන
අධ්‍යාපනය හරියට කරගන්න



හීන මත්තෙම නැහෙන උබලට වරදින්නේ නෑ ගේමක් ගහපල්ලා උබලට පුලුවන්... 😇💪


Gethmina Bandara |° ✍️



#Motivation_With_Gethmina💪

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

07 Jul, 10:03


🫶🫶2025 A/L Biology🫶🫶
ශාක පෝෂණ ක්‍රියාවලි වල විවිධත්වය ඇරඹේ |

තේරෙන සිංහලෙන් ගොඩ දාගන්න එන්න.
🙎‍♂️ජූලි 07(ඉරිදා)🏆
රාත්‍රී 3.30 ට.
රාත්‍රී 3.30 ට.
🌴🌴🌴🌴🌴🌴🌴🌴

🍄Zoom Link
https://zoom.us/j/96852191035?pwd=tEZNozP3qRLuIyXmeANxaXvWp9e3i9.1
Meeting ID: 968 5219 1035
Passcode: 148398

🍄YouTube Link:
https://youtube.com/live/Q43cKaRAdZc?feature=share

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
🌹WHATSAPP GROUP
https://chat.whatsapp.com/H5LPnqH0enK219SecNB87W

🌹TELEGRAM GROUP
https://t.me/dinukadi

DINUKA DILHARA
BSc(Ug)🏅🏅🏅🏅
Contact: 0778786491
හැම යාලුවෙක්ටම share කරමු..ළමයිනේ!
🌺🌺🌺🌺🌺🌺🌺🌺

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

04 Jul, 03:29


උබට "බෑ" කියලා කියන උන්ට
තව තව ලංවෙයන් බං
මොකද,
උන්තමා උබට මේ ලෝකේ
දෙන්න පුලුවන් හොදම
Motivation එකක් දෙන්නේ

ඉතින්,
උබට "ඕක කරන්න බෑ"
කියලා කියපු උන්ට
දවසක කරලාම පෙන්නපන්

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️

Mr.king Av(Official Writer✍️)
#Av

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

01 Jul, 14:18


බිංදුවේ ඉදලා
පටන් ගන්න
බය වෙන්න
එපා මිත්‍රයා
මොකද,
බිංදුවට අගයක්
නැති උනාට
අගය වැඩි වෙන
හැම තැනකම
තිබ්බේ බිංදුව

Mr.King Av(Official Writer✍️)
#Av

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

26 Jun, 16:43


https://www.facebook.com/TheWriterCGethmina


මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක

Gethmina Bandara |°


Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

25 Jun, 07:19


ඔයාගේ ලස්සන වෙන අයට කලින්
දකින්න් ඕනී ඔයා ලස්සන ලමයෝ
එතකොට තමයි ඔයාට උනත් දැනෙන්නේ
මේ මමනේ මං තව ටිකක් හැඩ උනානම්
ලස්සන උනානම් නේද හොද කියලා

කැඩපතක් තියෙන්නේ ඔයාගේ හැඩ බලන්න
තමයි ලස්සන ලමයෝ...
කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නැහැ
ඔයා වෙනුවෙන් ඔයා හැඩට ලස්සනට ඉන්න
ජීවිතේ කියන්නේ සංකීර්ණ කරගන්න
ඕනී දෙයක් නෙවෙයි
සරලව විදින්න ඕනී දෙයක්


ඉතින් ලස්සන ලමයෝ හැඩවෙන්න ඔයාටම ආවේණික ලස්සනකින් ❤️

Gethmina Bandara |° ✍️


https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

24 Jun, 02:00


ජිවිතේ විදිනවා කියන්නේ
ජොයින්ට් එකක් ගහාගෙන
බාර් අස්සේ රින්ගන්
බෝතලේ අතේ තියන්
සිගරට් අතේ තියන්
Fb,Whtassp වගේ සමාජ
මාධ්‍ය අස්සේ photo දාගෙන වැලලෙන එකම නෙවේ
ජිවිතේ විදින්න තව
ඕන තරම් ක්‍රම තියනවා
ඒ ක්‍රමත් එක්ක ජිවිතේ විදින්න
මතක තියා ගනින් මිත්‍රයා
ජිවිතේ විදිනවා කියන එකේ
නියම රහා දැනෙන්නේ
උබ success උනාමයි
ඉතින්,
උබේ හීන දිනන්න
මහන්සිවෙයන් මේ ටික කාලේ
බොරු රැවටීම් වලට
අහුවෙන්න එපා
ඔය පාඩම් කරාද ඇහුවාම
නෑ නෑ ගාන උන් තමා
කාටත් හොරා බේසම් අස්සේ
කකුල් ඔබා ගෙන
මහ රෑට පාඩම් කරන්නේ
මේක තනියම
ගහන්න ඕන ගේමක්
දිනලා විතරක් ඉවර කරහන්

Good Luck...❤️

Mr.King Av(official Writer✍️)
#Av

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

20 Jun, 09:47


අපි හිතන් ඉන්නවා
සමහර දේවල් වලින් අපි
පැරදෙනකොට
අත් හැරීම තමයි හරි කියලා
ඒත් සමහර මිනිස්සු ඉන්නවා
තමන්ගේ ඉරණම එක්කම
නොසෑහෙන්න තරඟ කරනවා
ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දකින
ඔවුන්ගේ හීන හැබෑකරගන්න
ඒකයි ඔවුන් මොනදේ අහිමි වුනත්
අත් හැරීම් නොකලේ
උත්සාහය විතරක්ම කරලා
දවසක.....
හීන හැබෑ කරගත්තා

අමාරු කාල ඒවී, ඉවසීමෙන් දරාගන්න
පුලුවන් උපරිමයෙන් කැපවෙන්න...♥️



Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

15 Jun, 08:19


ටාර්ගට් වල යන ගමනෙදි
නොසැලෙන ඉවසීමක් මෙන්ම
ලොකු දරාගැනීම් ශක්තියක්ද
තමන් තුලම ගොඩ නගා ගැනීම
හරිම වැදගත්
මොකද ටාර්ගට් කියන
ඒවට යන්න ලේසී නෑ
කදු පල්ලම් වගේම
වගුරුබිම් , වන දුර්ඝත් පහු කරන්න
ඔයාට සිද්ද වෙයි....

ගමනාන්තය සුන්දර වුනද
ඒ යන ගමන් මාර්ගය කටුකයි
ඒක සිහි තියාගෙනම
උත්සාහගන්න කැපවෙන්න
ඔයාගේ හීන වලට
එකින් එක ටාර්ගට් ඔස්සේ
ඒවා හැබෑ කරගන්න

සතුට තියෙන්නේ එතැන
තමන්ගේ හීන හැබෑ වුනු තැන...

මතක තියාගෙන ජීවිතේ විදින ගමන් හීන දිනන්න


Gethmina Bandara |° ✍️

#Motivation

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

14 Jun, 04:53


මචං උබ හිතනවා නම්
උබ තවම පරක්කුයි කියලා
නෑ බං උබ තවම පරක්කු නෑ
දැන් ඉදලා පටන් ගනින්
මේ මාස හතර පහ කැපවීමෙන්
වැඩ කරන් පලයන් මචං
උබලට බැරි වෙන්නේ නෑ
මොකද,
මේ ලෝකේ වෙනස් කරේ
උපතින්ම දක්ශ මිනිස්සුම නෙවේ
උත්සාහයයි කැපවීමයි
තිබ්බ මිනිස්සු
ඉතින්,
දැන් ඉදලා වැඩ කරන්න
පටන් ගනින් බං
තනියම ගේමක් ගහපන්
උබලට බැරි නෑ
දිනලා විතරක් ඉවර කරමු

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️

Mr.King Av(Official Writer✍️)
#Av

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

15 May, 03:45


| හීන පේන්න ඕනී
ඒ හීන පාට කරන්න 🌈
| උපරිම මහන්සියෙන්
දඟලන මිනිස්සුන්ට බං...

| ඒ මිනිස්සුන්ට දවසක
අප්පට සිරි වෙන්න
| උතුරන්න ඕනී ලොවෙත්...💪


Gethmina Bandara |° ✍️

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

08 May, 12:05


දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️‍🩹"

අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ"

දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ"

අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ"

දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න"

අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්"

පුංචි කාලේම ගෑනු ලමයෙක්ට
තමන්ගේ තාත්ත නැති වුනහම
ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින්
සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට
තේරුම් යනකොට තාත්තා ලග
නැති අඩුව හොදටම දැනෙනවා

අම්මගේ ආදරේ අඩු නැතිවුනාට
තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න
ඇත්තෙන්ම අමාරුයි
ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට
තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️‍🩹
යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ
ලගින් ඉන්නකොට විනෝද වෙනකොට
තාත්තේ කියලා හරි ආදරෙන්
කතා කරනකොට🥺

තාත්තා නැතිවුණ දෝණියෙක්ට
ඇස් අගට කදුලු උනන්න
තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ

පිරිමි ලමයෙක්ට ඒ දේ
ලොකුවට නොදැනුනත්
ගෑනු ලමයෙක්ට ඒක
හොදින්ම දැනෙන්නේ
ගෑනු ලමයි වැඩියෙන්ම
එකතු තාත්තෙක් ගාව හින්දා❤️‍🔥😌

මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢

#Request

Gethmina Bandara |° ✍️

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

05 May, 19:48


අද ඉදලා පැවත්වෙන
අපොස සා.පෙළ ලියන
ආදරණීය නංගිලා මල්ලිලා
හැමෝටම මනස නිරවුල්ව
හැම ප්‍රශ්නෙකටම
හොදින් පිලිතුරු ලියන්න
හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....


Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠



ජීවීතේ දී සා.පෙල කියන්නෙම
ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ
මූල පුරුක ඉතින්
හොද ධාරණ ශක්තියකින්
ඔයාලගේ විභාගයට මුහුන දෙන්න
පුලුවන් වෙන්න කියලා මම
ආයෙම ප්‍රාර්ථනා කරනවා


බුදුසරණයි ජේසුපිහිටයි හැමෝටම


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

04 May, 16:46


ඉගෙනගන්න මහන්සි වෙන්න වෙන්න
කකුලෙන් අදින්න ගොඩාක් මිනිස්සු
බලන් ඉන්නවා....
ඒ අය තමන්ගේම ඥාතීන් වෙන්න පුලුවන්
එහෙම උනාම බොරු දේවල් වලට
ඔයාගේ මනස යවන්න උත්සාහ කරයි

ඒ දේවල් වලට රැවටෙන්න එපා
ඉරිසියාවට කරන දේකින්
ඔයාගේ ජීවිතේටනම් හානිවෙන්නේ
ඇයි දැන දැනම ෆෝකස් බිදගන්නේ

ඔයාගේ මහන්සිය තමයි
දවසක ඔයාගේ ප්‍රතිඵලේ වෙන්නේ
ඒ නිසා කකුලෙන් අදින අයව නොසලකා
කකුල ගසා දාලා ආයේම ගමන යන්න

නැවතීමේ තිත වෙනුවට
කොමාවක් විතරක් ජීවිතේ තියාගන්න
අඩු කිරීම් බෙදීම් වෙනුවට
එකතුකිරීම් වැඩිකිරීම් විතරක්
එකතුකරගන්න ජීවිතේට

අධිෂ්ඨානයෙන් ගමන් කරන්න
ඔයාගේ ආකල්ප් ශක්තිමත් කරගෙන
දිනුම නිසැකයි හීනයන් වල


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

02 May, 05:58


කිසිම දෙයක් ගැන
නිවැරදි වැටහීමක් නැතුව
කරන්න හොදම නැහැ
මොකද කර්මය කියන්නේ
අපි මැරුණත් අපේ
පස්සෙන් ලුහුබදින දෙයක්
ඉතින් අපි කරන දේවල්
හැමවෙලේම නිවැරදි
නොවෙන්න පුලුවන්
ඒ නිසා දෙතුන් සැරයක්
හිතලා බලන්න
මං මේ කරන්නේ
හරියට තේරුම් ගෙන
හරිම දේ ද කියන එක
මොකද වපුරන බීජෙන්
තමයි අස්වැන්නක් ගන්න වෙන්නෙත්


(කරන දෙයක් සිහි බුද්ධියෙන් කරන්න අවශ්‍ය බව සිහි තියාගන්න)


Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚


https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

29 Apr, 07:12


එක්සෑම් ලගයි පාඩම් කරපුවා
මදිවගේ දැනෙනවා එහෙමද....

#Worry වෙන්න එපා...
ඒක මනසේ ඇති වෙන පොඩි ගැස්මක්
ඒකට හිනාවෙන් පිලිතුරු දෙමු...

ඔයා ඒ ගැන හිතලම
#Stress එකක් ඔලුවට දාගත්තොත්
කඩා වැඩෙන්නේ ඔයාගෙම #Mentaly එක

හිත කඩා වැටුනට පස්සේ
පොත දියකරලා බීවත්
#Exam එක ඩවුන්

මොකද #Confidence එක නැත්තම්
ඔයාගේ පාඩම් කරපු දැනුම ටිකත්
නිකන්ම හීනවෙලා යයි....

මතක තියාගන්න #Time එක මදිවුනා
#Lesson ටික පාඩම් කරලා මදි
මේවා සැනසිලි කතා විතරයි
තමන් තමන්ගේ ම හිත රවට්ටන

ගේමක් ගහන එකා
කවදාවත් හිත හිත #Time Pass
කරන්නේ නෑ...

මොකද....

ඒ වෙලාවෙත් පොතක්
#Paper එකක් බැලුවනම්
තමන් ගන්න ලකුණ එකකින්
හරි වැඩි වෙනවා කියන්න
ඒ කෙනා දන්නවා...

ඉතින් අන්තිම වෙලාව වෙනකන්
අතහරින්න එපා...
පුලුවන් තරම් #Paper කරන්න
නින්දට පොඩි #Break එකක් දෙන්න

නිදාගන්න පුලුවන් පස්සේ....
මුලින් හෙට සතුටින් ජීවත් වෙන්නනම්
අද දවස කැපවෙන්න ඕනී කියන එක
#Mind එකේ හොදට ලියාගන්න

සැහල්ලුවෙන් #Mind එක තියන්
#Ready වෙන්න කඩඉම වෙනුවෙන්


Gethmina Bandara |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚

https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

27 Apr, 05:18


Study Pack




අධ්‍යාපන කටයුතු සිදු කරන නංගිලා මල්ලීලා සියලු දෙනා වෙත ගෙනෙන අනගි අවස්ථාවකි,

අඩංගු දෑ:- 1)කටුවැඩ කොල-100
                     2)පැන්සල්-01
                     3)කටර්-01
                     4)මකන-01
                     5)නිල්,කලු,රතු
                         පෑන්-03
                     6)15Cm අඩි කෝදු-01
                     7)ගම් බෝතල්-01
                     8)Unicorn පර්ස්-01
                     9)හයිලයිටර්-02
                   10)Small note book-01

ඉක්මන් කරන්න මෙම දීමනාව මැයි 10 දක්වා පමණී.

අවශ්‍ය අය අපට පණිවිඩයක් යොමු කරන්න...,

@Mrkingav94

(Orders-100 යි ගන්නේ)

"Free Deliver"
5-10 day

මිල රුපියල්:-800/=

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

25 Apr, 15:51


GOOD NIGHT ❤️ හැමෝට ම

1,471

subscribers

1,934

photos

428

videos