2024PHYSICS @physicsdr2024 Channel on Telegram

2024PHYSICS

@physicsdr2024


PHYSICS2024 (English)

Welcome to PHYSICS2024, a Telegram channel created by @physicsdr2024 dedicated to all things physics! Whether you're a student looking to ace your exams or a science enthusiast eager to learn more about the mysteries of the universe, this channel is the perfect place for you. Dr. John, the founder of PHYSICS2024, is a renowned physicist with years of experience in the field. He shares valuable insights, interesting articles, and engaging discussions on various topics related to physics. From quantum mechanics to astrophysics, you'll find a wide range of content that will both educate and inspire you. Join our community today and embark on a fascinating journey through the realms of physics with like-minded individuals. Don't miss out on this opportunity to expand your knowledge and passion for science. Let's explore the wonders of the universe together with PHYSICS2024!

2024PHYSICS

06 Jan, 07:20


*හෙට*🔥
_*ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ*_

ජනවාරි 08 (අගහරුවාදා)
📍පෙ.ව. 7.45 - ප.ව. 5.00
📍සිසුල්කා-රත්නපුර

🔥සීඝ්‍ර ඒකක පුණරීක්ෂණයේදී රේඛීය චලිතය කොටස නැවත ආවරණය කෙරේ. 🔥

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

2024PHYSICS

05 Jan, 08:35


*EXAM FOCUS PAPER 02*
LIVE MCQ DISCUSSION

අද රාත්‍රී 07 ට
YouTube ඔස්සේ සජීවීව

YouTube Live Link : https://youtube.com/live/Dirrk7flZ7A?feature=share

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

2024PHYSICS

02 Jan, 13:44


දිනන වැඩ ගොඩක් එක්ක හමුවෙමු. ජනවාරි මුල සිටම.......🔥🔥🔥🔥
නොපමාව පහත චැනලය සමග සම්බන්ධ වන්න.
https://t.me/DRPHYSICS2025

2024PHYSICS

31 Dec, 07:26


දිනන වැඩ ගොඩක් එක්ක හමුවෙමු. ජනවාරි මුල සිටම.......🔥🔥🔥🔥
නොපමාව පහත චැනලය සමග සම්බන්ධ වන්න.
https://t.me/DRPHYSICS2025

2024PHYSICS

30 Dec, 15:34


👇👇👇👇👇👇👇👇👇👇
2024 උසස් පෙළ විභාගය ලියූ දරුවන්
වෙනුවෙන් පවත්වන
අති විශේෂ
Spoke English පාඨමාලාව පිලිබදව
දැනුවත් කිරීම...

-Grammar
-Writing
-Spoken Practice
-Personality Development

ඇතුලු තවත් බොහෝ දේ සමගින්
පිලිගත් සහතිකපත් පාඨමාලාව..

පාඨමාලාව සදහා නොමිලේම ලියාපදිංචි වීම සදහා පහත link එකෙන් දැන්ම whatsapp group එකට join වෙන්න..
👇👇👇👇👇

https://chat.whatsapp.com/LVmXY0Qyr0l8Kj0PH0PrWh

දරුවනේ ඔයාලගෙ යාලුවො හැමෝම දැනුවත් කරන්න..

Status දාල share කරන්න...

මෙම වටිනා අවස්ථාව ලබාගන්න...😍😍

2024PHYSICS

30 Dec, 12:13


Channel name was changed to «2024PHYSICS»

2024PHYSICS

30 Dec, 10:59


ඔබ video edit කිරීමේ හැකියාව සහිත නිර්මාණාත්මක අදහස් ඇති අයකු නම් අප කණ්ඩායම සමග එක්වන්න. පහත අංකයට whatsapp පණිවිඩයක් යොමුකර වැඩි විස්තර ලබා ගන්න. 0762661637
Physics Team
Duminda Rathnayaka

2024PHYSICS

30 Dec, 09:18


ඔබට යම් ප්‍රශ්ණයක් සඳහා විවරණයක් අවශ්‍යනම් එම ප්‍රශ්ණ අංකය 0762661637 whatsapp කරන්න.

2024PHYSICS

27 Dec, 05:45


කොහොමද ළමයි, වැඩේ හොඳටම කලා නේද?
ඔබේ අදහස 0762661637 whatsapp කරන්න. දැන් second paper එකට ready වෙමු ගැම්මට, 👍👍💪

2024PHYSICS

26 Dec, 14:32


හෙට උපරිම දේ කරන්න ළමයි. ජයෙන් ජයම වෙන්න ඕනි. ❤️❤️❤️❤️🔥🔥🔥

PHYSICS2024

18 Dec, 03:15


ආලෝකය පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

PART 02 - https://youtu.be/j2CROJsP_1k

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

17 Dec, 00:36


ආලෝකය පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

PART 01 - https://youtu.be/JjFq5F8seNM

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

17 Dec, 00:31


විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

PART 01 - https://youtu.be/iRfTtpxIEL4
PART 02 - https://youtu.be/qGElen9Ivqg

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

14 Dec, 01:51


භෞතික විද්‍යාව ලකුණු ගන්න පුළුවන් පාඩම්වලින් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video වලින් ඔයාලට ආයි මතක් කරගන්න පුලුවන්. 🚀

🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ : https://youtu.be/Aas7rbmPLQg
🔴 පදාර්ථ හා විකිරණ : https://youtu.be/rarHRQLu14A
🔴 තාපය : https://youtu.be/KjMLX8hcF58
🔴 ධාරා විද්‍යුතය : https://youtu.be/CpI6F0JpGhM
🔴 චුම්බක ක්ෂේත්‍ර : https://youtu.be/WliA_bTfphI
🔴 ඉලෙක්ට්‍රොනික විද්‍යාව : https://youtu.be/w-0rsNA7VPY

මේ දවස් ටිකේ හැමෝම මේ game එක අත අරින්නේ නැතුව ගහමු.🎯

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

14 Dec, 01:26


පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

Video : https://youtu.be/Aas7rbmPLQg

අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

14 Dec, 01:26


තාපය පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

Video : https://youtu.be/KjMLX8hcF58

අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

12 Dec, 02:42


පදාර්ථ හා විකිරණ පාඩමෙන් 1997 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

Video : https://youtu.be/rarHRQLu14A

අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

11 Dec, 12:29


ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමෙන් 1997 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

Video : https://youtu.be/w-0rsNA7VPY

අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

10 Dec, 15:18


ධාරා විද්‍යුතය පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

Video : https://youtu.be/CpI6F0JpGhM

Video එකට පහළ Description එකේ ප්‍රශ්ණ ඔක්කොගෙම Timestamps දාලා තියෙන්නේ. එකෙන් ඕන කරන ටික විතරක් ඉක්මනට බලාගන්න පුලුවන්.

අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

08 Dec, 04:03


චුම්බක ක්ෂේත්‍ර පාඩමෙන් 1980 ඉඳන් 2023 දක්වා ආපු හොඳ Points තියෙන MCQ හදන විදිහ ඒ Points එක්කම පහළ Video එකෙන් ඔයාලට බලන්න පුලුවන් ✍️

Video : https://youtu.be/WliA_bTfphI

Video එකට පහළ Description එකේ ප්‍රශ්ණ ඔක්කොගෙම Timestamps දාලා තියෙන්නේ. එකෙන් ඕන කරන ටික විතරක් ඉක්මනට බලාගන්න පුලුවන්.

අනිත් ලකුණු ගන්න පුලුවන් පාඩම් වලටත් මේ විදිහට Discussion ඉස්සරහට හදල දානවා 🚀

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

24 Nov, 13:52


හැමෝටම ජය 🔥

PHYSICS2024

24 Nov, 13:00


ඔබ ගැන විස්වාසය තබන්න. ඔබට බැරි දේවල් ටික නෙමෙයි පුළුවන් දේවල් ගැන කල්පනා කරන්න. සැහැල්ලුවෙන් කල්පනාවෙන් පිළිතුරු ලියන්න. ඔබට පුළුවන් උපරිම දේ කරන්න.
බය වෙන්න එපා වරදින්න විදියක් නෑ .
ඔබේ ආදරණීය ගුරුතුමා
දුමින්ද රත්නායක

PHYSICS2024

11 Nov, 02:29


හෙට තමයි අපේ පන්තියේ අන්තිම දවස
කියල යන්න හැමෝම එන්න.

ඔබේ ආදරණීය ගුරුතුමා
දුමින්ද රත්නායක❤️

PHYSICS2024

07 Nov, 03:29


🔴 2024-11-05 දින සිසුල්කා ආයතනයේ පැවති 2024 සිද්ධාන්ත පන්තියෙහි Online Class විකාශනය අපගේ පන්ති සමඟ online සම්බන්ධ වන සිසුන් හට නොවැම්බර් 13 ප.ව. 12.00ට පෙර esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා පැය 12 ක කාලයක් ඇතුලත නැරඹීමට හැකි වේ.

වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා
0741133233 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

30 Oct, 06:37


🔴 2024-10-29 දින සිසුල්කා ආයතනයේ පැවති 2024 සිද්ධාන්ත පන්තියෙහි Online Class විකාශනය අපගේ පන්ති සමඟ online සම්බන්ධ වන සිසුන් හට නොවැම්බර් 06 ප.ව. 12.00ට පෙර esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා පැය 12 ක කාලයක් ඇතුලත නැරඹීමට හැකි වේ.

වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා
0741133233 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

29 Oct, 11:19


අද දින පැවති පන්තිය සඳහා ඔබට සහභාගි වීමට නොහැකි වූවානම් එය ලබාගැනීමට exams.dumindarathnayaka.lk වෙබ් අඩවියේ CLASS RECORDINGS මගින් REQUEST එකක් යොමු කරන්න.

මෙම පහසුකම ,
එක් මසකට එක් වීඩියෝවක් ලබාගැනීම සඳහා පමණක් වලංගු වේ. ⏱️

Recording Request එකක් දාන විදිහ මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට ලබාගත හැක.
TUTORIAL : https://youtu.be/xsYch9dnBGc

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

28 Oct, 02:17


භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්ණෝත්තර සංග්‍රහය

1980 සිට 2023 දක්වා පැමිණි සියලුම

බහුවරණ සහ විවරණ
ව්‍යුහගත රචනා සහ පිළිතුරු
රචනා සහ පිළිතුරු

යන සියල්ලම අඩංගු  මෙම පොත් ඔබට හෙට දින (ඔක්තෝබර් 29) අඟහරුවාදා සිසුල්කා ආයතනයේ දී විශේෂ මිල අඩු කිරීමක් සමග මිලදී ගත හැක.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

25 Oct, 06:24


ලංකාවේ හොඳම ගුරුවරු ඉන්න හොඳම ආයතනයට Physical පන්ති එන්න බැරි දුර බැහැර සිසුන්ට...

මෙන්න එක ම Online විසඳුම...
Signal ප්‍රශ්නෙට ලංකාවේ ප්‍රථම වතාවට විසඳුම ලබා දුන් App එක
දැන් ම ලංකාවේ හොඳම ගුරුවරු ඉන්න eSisulka App එකට ලියාපදිංචි වන්න...

🔺 esisulka අද්විතීය ගුරු පඩුල්ල...

🔰 Chemistry - චරිත දිසානායක

🔰 Physics - දුමින්ද රත්නායක

🔰 Biology - චරිත මුණසිංහ

🔰 Combined Maths - ප්‍රසන්න මහීපාල

🔰 Combined Maths - දීප්ති චන්ද්‍රලාල්

🔰 Ict - භානුක ඒකනායක

🔰 Sft - මලිත් වාසලගේ

🔰 Accounting - හේමාල් පෙරේරා

🔰 Economics - අසේල මල්ලිකාරත්න

🔰 Business Studies - සුරංග සේනාධීර

🔘 අවාසි නැති වාසි පමණක් ඇති ලංකාවේ එකම Education App එක

App එක Download කරගෙන නොමැති දරුවන් පහත Link මඟින් App එක ලබාගන්න...

▫️️Android Phone link - https://bit.ly/2CRH97f
▫️️Huawei Phone link - https://bit.ly/sisulka9
▫️️Apple Phone Link - https://esisulka.lk/
▫️️Computer Link - https://bit.ly/esisulka22

නිබන්ධන ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට සම්පූර්ණයෙන්ම නොමිලේ Curier කරනු ලැබේ...

සම්බන්ධ වීමට ඔබගේ නම, ඉගෙනුම් වර්ෂය,ඔබේ නගරය ,විෂය ධාරාව සඳහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

0704198614

PHYSICS2024

24 Oct, 11:23


🔴 2024-10-22 දින සිසුල්කා ආයතනයේ පැවති 2024 සිද්ධාන්ත පන්තියෙහි Online Class විකාශනය අපගේ පන්ති සමඟ online සම්බන්ධ වන සිසුන් හට ඔක්තෝබර් 31 ප.ව. 12.00ට පෙර esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා පැය 12 ක කාලයක් ඇතුලත නැරඹීමට හැකි වේ.

වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා
0741133233 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

23 Oct, 08:35


MEMORY BOOSTER
SHADOW PAPER 06


Shadow Paper 06 ප්‍රශ්ණ පත්‍රය සඳහා විවරණය

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

23 Oct, 04:17


3️⃣✖️3️⃣

🟡 FAST TRACK - 2024 A/L 🟡

ඔන්න ඔයාලා හැමෝම බලන් හිටපු දවස තමා හෙට...
රත්නපුර ළමයි ඔන්න හෙට වැඩේ පටන්ගන්නවා.
Chemistry කරන හැමෝම එන්න.
අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..

♻️ සිසුල්කා - රත්නපුර ♻️

•ආරම්භය හෙට ඔක්. 24 බ්‍රහස්.
•පෙ.ව.7.30 - 5.30

🔰 FREE ENTRANCE 🔰

🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක්
🅾️ දිනකට පැය 10 ක්
🅾️ දවසකට වැඩ 03 ක්
🅾️ Build Up Campaign Programme

සමඟින් අති විශාල වැඩ කොටසක්

2024 උසස් පෙළට Chemistry කරන සියලුම ළමයින්ට
Fast Track විවෘතයි.❤️

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot Line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

•Team Chemistry.

PHYSICS2024

22 Oct, 11:14


අද දින පැවති පන්තිය සඳහා ඔබට සහභාගි වීමට නොහැකි වූවානම් එය ලබාගැනීමට exams.dumindarathnayaka.lk වෙබ් අඩවියේ CLASS RECORDINGS මගින් REQUEST එකක් යොමු කරන්න.

මෙම පහසුකම ,
එක් මසකට එක් වීඩියෝවක් ලබාගැනීම සඳහා පමණක් වලංගු වේ. ⏱️

Recording Request එකක් දාන විදිහ මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට ලබාගත හැක.
TUTORIAL : https://youtu.be/xsYch9dnBGc

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

PHYSICS2024

21 Oct, 11:15


3️⃣✖️3️⃣

🟡 FAST TRACK - 2024 A/L 🟡

Online Student ඔන්න මේ බ්‍රහස්පතින්දා වැඩේ පටන්ගන්නවා.
Chemistry කරන හැමෝම සම්බන්ධ වන්න

අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..

•ආරම්භය ඔක්. 24 බ්‍රහස්.
•පෙ.ව.7.30 - 5.30
esisulka app එක ඔස්සේ

🔰 FREE ENTRANCE 🔰

🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක්
🅾️ දිනකට පැය 10 ක්
🅾️ දවසකට වැඩ 03 ක්
🅾️ Build Up Campaign Programme

සම්බන්ධ වීමට
♻️ esisulka app එක සෑදූ දුරකථන අංකය
♻️ FAST TRACK - 2024 A/L

ලෙස සඳහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
0704198614

Chemistry Fast Track පන්තියට සම්බන්ධ වන දරුවන්ගේ පන්ති ගාස්තු පිළිබඳ විස්තරය...

ඔබ Chemistry Theory/Revision හෝ Paper පන්තියට සම්බන්ධ වූ දරුවෙක්නම් එම දරුවන්ගෙන් Fast Track මුළු වැඩ සටහන සඳහා ම රු.3000 ක මුදලක් අය කරන අතර Chemistry කිසිඳු පන්තියකට සම්බන්ධ නොවූ දරුවෙක්ගෙන් රු. 4000 ක මුදලක් අය කෙරේ...

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot Line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

•Team Chemistry.