𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම @cellularbasisoflife Channel on Telegram

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

@cellularbasisoflife


Bot 👉 @albiologybot

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම (Sinhala)

අලීගේ හා සෛලීගේ පදනම හා බොට් හා ලිංගික විශේෂාංගමය හා රසායනි පදනම පිවිසියලා, '𝐁𝐢𝐨 𝐪𝐮𝐢සයේ ජීවයේ රසායනික හා සෛලීය පදනම' හා ඔබට එක වශයෙන් ප්‍රතික්ෂේකයන් සඳහා තෝරා ගන්නේ හොඳ ක්රියාංශයයි. මෙම ගොඩක් පදනමක් හෝ දුර හෝ විට්ටුම් බොට් හා පදනමක් මගින්, සංඛ්‍යාවේ හා වෙනත් ගෞරවයේ සංවර්ධනය හා විද්‍යාව සම්පුර්ණ කරයි. මෙම අලංකාර ඉංග්‍රීසි කාණ්ඩය හා සුලීගේ පිහිටාකම කරයි, පසුව ඉංග්‍රීසි හා ළිංෂිකව අලවප්පු විද්‍යාව සම්පුර්ණ කරයි.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

19 Dec, 11:09


Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰
ලොකු ගානක් නේද?? 😐
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි
මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤️
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

-උපුටාගැනීමකි-

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

19 Dec, 11:09


ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

14 Dec, 16:02


A/L Biology - Bio Quiz 🦠🧬🔬💉

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

14 Dec, 16:01


2025 ළමයි, ලෑස්ති වෙලා ඉන්න..

2025 January 1 ඉදන් ඔයාලටත් මුල ඉදන් දවසට Quiz 10ක් දානවා...

යාලුවන්වත් දැනුවත් කරන්න.


නැති Group වලට පහලින් Join වෙන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

24 Nov, 01:47


🔴 2024 ජීව විද්‍යාව - රචනා ප්‍රශ්න
🩺 දිවයිනේ පළාත් නවයේම සහ ප්‍රධානතම පාසල් කිහිපයක 2024 අවසන් ප්‍රශ්න පත්‍රවල ලැබුණු රචනා ප්‍රශ්න, ප්‍රශ්න අංකය සහ ඒකකය අනුව වර්ගකර මෙහි දක්වා ඇත. අවසන් මොහොතේ රචනා ප්‍රශ්න සඳහා වැඩියෙන් අධ්‍ය‍යනය කලයුතු විෂය කොටස් පිලිබඳව ඉන් අදහසක් ලබාගන්න.
🚨 යහලුවන් සමඟ බෙදාගන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

17 Nov, 12:56


Path : Settings ---> Privacy ----> Two Step Verification ---> Turn On ----> Give a Password

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

17 Nov, 12:56


ළමයි Telegram වල Two step Verification දාගන්න...

මේ දවස් වල Telegram accounts hack කරගෙන යනවා...

ඒ නිසා ඔයාලගෙ telegram account එක නැති වෙන්න කලින් Two Step Verification දාගන්න..

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

16 Nov, 03:14


Organic Chemistry Seminar එක MCQ Paper එක සුපිරියට ගොඩදාන Seminar එකක් වගේම Chemistry ප්‍රථිපලය එක අකුරකින් වැඩි කරගන්න Seminar එකක්
යාලුවො දැනුවත් කරන්න.
Seminar එකේ නෝට් එකකින් pin කරලා තියනවා පහල චැනල් එකේ
👇👇👇
https://t.me/organic2024DrRK

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

16 Nov, 03:14


ඇත්තටම ප්‍රශ්ණ කරන්න පුලුවන් වෙන Organic Chemistry Seminar එක
👇👇👇👇
Starting at 8.30 am.
https://www.youtube.com/live/zJ7pc2hTMLw?si=j2TqWkYG054UW0Y-

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

13 Nov, 13:26


2⃣0⃣2⃣4⃣

13  තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

යාළුවන්ට SHARE කරන්න.


#AL_API_PAPERS_GROUP
.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

09 Nov, 03:20


අනුරාධපුර ශීක්ෂණ රෝහලෙ සියලු වර්ග වල ලේ හිඟයක් පවතී.

එබැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහය බලාපොරොත්තු වන්නෙමු.


🩸🩸🩸🩸🩸🩸🩸🩸
We are reaching out to urgently request your support in addressing a critical shortage of blood at the THA Blood Bank.

If you are willing to donate, please do so by *before 7:00 PM today. Your donation would be invaluable in helping us meet the immediate need.

MSU

#Share

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

08 Nov, 14:57


🔴 PRACTICAL NIGHT 2K24 TUTE

හෙට NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.

PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා.

🔥🔥🔥🔥🔥🔥🔥

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

06 Nov, 03:20


Inorganic අමාරු ළමයි අනිවාර්යයෙන් යන්න 👇

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

06 Nov, 03:20


https://www.youtube.com/live/TqX8U9KN1NQ?si=0nq3c-c_qWrzb0T9

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

04 Nov, 05:31


A/L Biology ජීව විද්‍යා රචනා ප්‍රශ්න පිලිතුරු ලිවීමේ ශිල්පය
How to get full marks for Biology essay according to marking scheme. https://youtu.be/46JxNmW8m34

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

01 Nov, 15:26


ළමයි අපි Essay දාන Speed එක මදි නිසා පහලින් මෙත්මාල් සර්ගෙ ආවර්ජනා පොත් ටික දාන්නම්..
ඒකේ Structured වගේම Essays බහුතරයක් තියනවා...

අනිවාර්යයෙන් ඒ ටික කරන්න...ගොඩක් වටිනවා..

වෙලාවක් ආවොත් මේ Group වල තියන Quiz එහෙමත් බලන්න.3000කට වැඩියෙන් තියනවා..

Good Luck...බුදු සරණයි!!!!..දෙවි පිහිටයි!!! 🙂💖

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

01 Nov, 15:26


#markingscheme 84
Credit to Methmal Sir

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

28 Oct, 04:07


#markingscheme 83
Credit to Methmal Sir

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

28 Oct, 04:07


84)
i.අන්තරාසර්ගී පද්ධතියට අදාළ ප්‍රතිපෝෂී යන්ත්‍රණ ආකාර විස්තර කරන්න.

ii.මිනිසාගේ අන්තරාසර්ගී ආබාධ විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

23 Oct, 15:39


ළමයි තව දවස් තුනක් විතර දෙන්නම්...රචනා ගොඩගැහිලා තියේ නම් ඉවර කරගන්න...
Essay No 84 ඉරිදා හවසට දාන්නම්..

Essay ලියපු අය මේ Group එකට දාන්න.
https://t.me/dailybiologyessays

Good luck 🙂💖

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

18 Oct, 15:06


#markingscheme 82

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

18 Oct, 15:06


83)
හයිපොතැලමසෙහි හා පිටියුටරියේ අන්තරාසර්ගී කෘත්‍ය විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

14 Oct, 14:03


#markingscheme 81

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

14 Oct, 14:03


82)
i.මානව සමේ මූලික ව්‍යුහය විස්තර කරන්න.

ii.මානව සමේ කෘත්‍යයන් විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

09 Oct, 13:51


#markingscheme 80

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

09 Oct, 13:51


81) මිනිස් කනෙහි කෘත්‍ය විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

04 Oct, 16:00


80) මිනිස් කනෙහි ව්‍යුහය විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

04 Oct, 16:00


#markingscheme 79

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

28 Sep, 15:00


🟥🟦ජීවිතයක් සුරකින්නට සහෝදරත්වයේ දෑත දිගුකරමු 🟥🟦

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ශණ පීඨයේ පළමු වසර ශිශ්‍යයෙකු වන ඉසංක මධුශාන් සොයුරා පෙනහලුවල ඇති වූ වසා ගැටිති පිළිකා තත්වයක් හේතුවෙන් මහරගම අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.🆘

ඔහුගේ ප්‍රතිකාර සදහා විශාල වියදමක් වැයවන අතර ඒ සඳහා ඔබේ සහය අවැසිම මොහොතයි මේ.

මුදල් ආධාරයකින් දායකත්වයක් දැක්වීමට හැකි ගිණුම් අංක පහත දැක්වේ.

ගිණුම් අංක :

015-2-003-1-2943859
මද්දුම බණ්ඩා මුතු බණ්ඩා
මහජන බැංකුව
අම්පාර ශාඛාව -00015

වැඩි විස්තර සඳහා
0703981787 - පී.සුනීතා (මව)

ශිශ්‍ය සංගමය :-
0713600779 - මෙත්සර
0778565043 - නදුන්

වටිනා ජීවිතයක් සුරැකීමට ඔබෙන් කරන කාරුණික ඉල්ලීමයි.

-ITFSU-
University of Moratuwa

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

28 Sep, 13:44


79) මිනිසාගේ ද්විනේත්‍රික හා ඒකනේත්‍රික දෘෂ්ටිය පිළිබඳව විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

28 Sep, 13:44


#markingscheme 78

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

24 Sep, 16:16


#markingscheme 77

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

24 Sep, 16:16


78) මිනිස් ඇසේ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

20 Sep, 15:02


#markingscheme 76

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

20 Sep, 15:02


77) මානව ඇසෙහි මූලික ව්‍යුහය විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

18 Sep, 14:25


Essay No 77 සිකුරාදා ට දාන්නම්...
කලින් රචනා නැවත මතක් කරගන්න හොදට...

Essay ලියපු ළමයි මේ Group එකට දාන්න 👇

https://t.me/dailybiologyessays

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

13 Sep, 14:10


76)ස්නායු පද්ධතිය ආශ්‍රිත පොදු ආබාධ විස්තර කරන්න.

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

13 Sep, 14:10


#markingscheme 75

3,423

subscribers

149

photos

3

videos