◍අරුමැත්තී◍ @arumaththichannel Channel on Telegram

◍අරුමැත්තී◍

@arumaththichannel


Dp/wallpapers 😍
Status video🙃
Post😂
නිසදැස්🙊/චිත්‍ර 💕
beauty tips 😇/fashion🧚
කෙටි කතා/නව කතා😗
traveling 😘
Music☀️
recipies🤤

සෙනෙහස් අහස යට
හිරු වී බබලන.🌤
මලක් මෙන් විකසිත
සතුටු සයුර මත..🌺🌊
මිහිරි මතක දෙන.🥰
ඇයයි..



bot👇
@Arumaththibot

අරුමැත්තී (Sinhala)

අරුමැත්තී සටහන් අතර ශ්‍රේම්වකාරියක් තමන්ගේ සටහන්වල පළදුරු රසක සිංදා පිරිමකට ප්‍රවේශයන් ලබා දුනා. ඇයයි මෙන් විකසිත සතුටු සයුර මතු ආරුපල වසමෙන් මලක් ජක්ෂි. සෙනෙහස, හිරු වී බබලන, මිහිරි මතක දෙන යට හිරු වී බබල. නිසදැස්, ෠ිත්‍ර, පිළිබ, බීයිටි වැඩකාරයෙන් ආරුමැත්තී දැක්කා හොඳින් අවශ්‍ය මොඩ ලබා ගැනීමට සහිතව ඇත. සදා/video එකෙහි සෙනෙහස, කෙටි කතා/නව කතා, අකුරු ඇස්/විවේචන ජයල්, ගමන, සංගීර් ඇස් සහ ආරුමැත්තී ආටියුබ්වාදයෙහි අවශ්‍ය තාකඊ කියැ. ආරුමැත්තී බොට් ලබාදෙන්නේ @Arumaththibot ය. ආරුමැත්තී බොට් හා අරුමැත්තී චැනල් පිටුවෙහි සහ මොහු SVG ක්‍රෙඩිටෝස් සහ හිරු ජකිෂක රෙදි බොනම් සැකසෙ. අරුමැත්තී ශ්‍රේම්වකාරියක් සහිත නම් කැනඩ් වල් හා හිරු වී වහා වල් සැකැරුවා හොභයියබ්ට් සොහනත් සිදුකලා හොඳින් ගැලපේන හොදින් යතුන් ලැබෙනහ. අරුමැත්තී සිසිරැකාකරුවන් නම් හොදින්හොඳින් ගැලපේන එකුනාක් වෙයි.

◍අරුමැත්තී◍

18 Nov, 14:10


හමුවී වෙන්වීමත් dayiwe තීරණයක් ළමයි 🥰

◍අරුමැත්තී◍

17 Nov, 12:28


Hiii...

මන්  𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡ 🤍


මන් ටික දවසකට පේන්න නැති වෙයි.. 🥹💔

ආපහු මාස 4 කින් වගේ එන්නම්.. 🥹

අමතක වෙයිද මාව මතක අයට.. 🥹🫶💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

17 Nov, 12:28


Him :

ගෙවුණෙ,
දින සති ද මාස ද ?

අඩු වුණේ,
සතුටද ආදරයද ?

ළං වුණේ,
මමද ඔහුද,

දැන් ඔබේ,

ඔහුද මමද 💔



Her :

ගෙවුණු කල් නුඹ නොදැක හරියටම
මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු පමණයි.. 💐💔







𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

17 Nov, 12:28


වයසින් වැඩෙද්දි
මිනිස්සු වගේම,
ආදරෙත් වෙනස් වෙනව හරි අපූරුවට..

පොඩි කාලෙ අපි ආදරේ කරපු අය නෙවේ..
දැන් අපි ආදරේ කරන්නෙ ..

ඒ කාලෙ අපේ ලෝකෙම හිටියෙ වීරයො දෙන්නෙක් වුණාට..

සමහරුන්ට..
දැන් ඒ වෙනුවර වෙනම වීරයෙක් ඉන්නව වෙන්න පුළුවන් ..

මොන දේ උනත්..

මුල් වීරයො දෙන්නව
හැමදාම තමන්ගෙ ලෝකෙ
වීරයො කරන් ඉන්නෙ,
මිනිස්සුන්ගෙන්..
අල්පයක් විතරයි ..
.. ❤️‍🩹



( හැමෝටම නෙවෙ.. සමහරුන්ට..) 💥



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

17 Nov, 12:28


හැකියාව තියෙන අයට ආසාව නෑ..

ආසාව තියෙන අයට හැකියාව නෑ..
👌💥



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

17 Nov, 12:28


ඔයා හිතන්නෙ මම ඔයාගෙ ජීවිතේට ආවෙ කලින් අය වගේම ඔයාගෙ ජීවිතේ විනාශ කරන්න කියලා වුණත්..

විනාශ වුණ ඒ ජීවිතේ ආයෙමත් ලස්සන කරන්න ඔයාගෙ ජීවිතේට තව කෙනෙක් එන්න ඕනෙ..


ඔයාගෙ ජීවිතේ ඒ කෙනා,
ඔයා කොච්චර බැන්නත් ඔයාගෙ ජීවිතේ ලස්සන කරයි..
හරි ආදරණීය විදිහට..

ඔයාට තියෙන්නෙ ඒ ආදරේ දිහා බලන් ඉන්න විතරයි..
❤️💐



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

17 Nov, 12:28


දුරට යන්නට සිතුව මුත් මා
නොවේ යන්නට නුඹ දමා..

තබා යන්නට ගියේ මම මගෙ
ආලෙ නුඹ අසලම තියා.. ❤️

ගොසින් සිටි විට සිතුවෙ මම
නුඹ එය පරිස්සම් කරතැයි කියා.. 💥

නැවත එද්දී ගොසින් ඇත නුඹ
මගේ ආලේ බිද දමා..
👌




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

16 Nov, 08:58


ආත්මි අක්කට කැමති අය කෝ 🥰🥰

◍අරුමැත්තී◍

14 Nov, 10:05


ගෙවුණු කල් නුඹ නොදැක හරියටම මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු
පමණයි..
🥂💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

14 Nov, 10:05


Him :

හැගුම් ගොන්නක් හිතේ පුරවන්
බැදෙන්නට නුඹ සමග ආලෙන්.. 🙈❤️


Her :

පුරවගත්‍තට හැගුම් ගොන්නක්..

බැදෙන්නේ කෙලෙසකද ආලෙන්..

ගත වුණිය දැන් බොහෝ කලක්..

නැත ආලෙට නැවත ඉඩක්.. 💔🥀


( ආදරයෙන් විදවන ඇයගෙන්...
තවකෙකු නැවත ආදරයකට හදේ ඉඩක් ඉල්ලද්දි..
ඇයගේ පිළිතුර.. )






𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

14 Nov, 10:05


දරා ගන්නේ කෙලෙසකද මා
නුඹ ගොසින් ඇත ඇය කරා..

සිතුවේද නුඹ ඇගේ ආලය
මගේ ආලෙට වැඩියි කියා..


" කලක් ගත විය මටත් ඇති විය
ආලෙ ගැන දැන් හැගුමක් නැතා...

ඇයත් නැති විය නුඹත් තනි විය
නැවත නොඑනුය මා සොයා.. "
💔



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

14 Nov, 10:05


ලියන්නේ මා පොත් පිරෙන්නට ආදරේ හින්දයි සදා.. 🖋

දැනෙන්නේ නැතිවදෝ නුඹට මගෙ ආදරේ හද උතුරලා.. 💗

සිතා ගනු බැරි කිමද හේතුව නුඹේ ආලේ වියැකිලා.. 🥀

නැවත අලුතෙන් පටන් ගනිමුද අපේ ආලෙට පණ තබා..





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

14 Nov, 10:05


කලක් ගත විය මටත් ඇති විය
ආලෙ ගැන දැන් හැගුමක් නැතා...

ඇයත් නැති වුය නුඹත් තනි විය
නැවත නොඑනුය මා සොයා..
💥💔




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

13 Nov, 11:17


මං වගේ 🥰

◍අරුමැත්තී◍

11 Nov, 17:51


+ ළං වෙද්දි ?

- ආදරයක්, සතුටක්, සෙනෙහසක් ❤️


+ අත්හරිද්දි ?

- දුකක්, තරහක්, කළකිරීමක් 💔


+ඊට පස්සෙ ගෙවුන දින ?

- සතුටින් හෝ දුකින්


+ නැවත ළං වෙද්දි
ආදරයක් ? සතුටක් ? දුකක් ? තරහක් ?



- නෑ කිසිම හැගීමක්.. 🙂





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

11 Nov, 17:51


🌜ආදරෙ අන්ධයි නම්,
මම ඇත්තටම ආදරේ කරනව වෙන්න බැරිද ?



🌛ඇයි එහෙම කියන්නෙ?


🌜මම අන්ධයි.. ආදරේ කරන අයත් අන්ධ වෙනව කියනවනම්, අන්ධ මම ආදරේ කරන නිසා වෙන්න බැරිද ?


🌛ඔයා ආදරේ කරන කෙනා අන්ධද ?


🌜එයාට නම් හොදට ඇස් පේනව ..


🌛දන්නවද දෙයක්,

ආදරේ අන්ධයි නම්,

ඔයා ඇත්තටම ආදරේ කරද්දි, විදිද්දි ඔයාගෙ ඇස් හොදට පේන්න ඕනෙ..
මොකද ඔයා අන්ධ නිසා

එයාගෙ ඇස් හොදට පේනව නම් ආදරේ කරද්දි එයා අන්ධ වෙන්නොනෙ..

තේරෙනවද ඔයාට,



" ආදරේ කරද්දි අන්ධ මිනිස්සුන්ට හොදට ඇස් පේන්න ගන්නව.. ඇස් හොදට පේන මිනිස්සු අන්ධ වෙනව "




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

◍අරුමැත්තී◍

11 Nov, 17:51


ආදරය සන්නිවේදනයට භාෂාවක් අත්‍යාවශ්‍ය නැත..  ❤️🥂

◍අරුමැත්තී◍

11 Nov, 17:48


🎧r🎵🎶🎧🥰

◍අරුමැත්තී◍

11 Nov, 02:08


❤️❤️❤️🎧🎵🎵🎶🎧❤️

2,585

subscribers

18,955

photos

2,212

videos