2025 Science/Maths SISULKA RATHNAPURA @sisulka2025sciencemaths Channel on Telegram

2025 Science/Maths SISULKA RATHNAPURA

@sisulka2025sciencemaths

2025 Science/Maths SISULKA RATHNAPURA (English)

Are you a student interested in Science and Maths? Look no further! Join our Telegram channel '2025 Science/Maths SISULKA RATHNAPURA' (@sisulka2025sciencemaths) for engaging and interactive content tailored specifically for students like you. Whether you're preparing for exams or simply eager to expand your knowledge, this channel is the perfect place for you. Get access to valuable resources, study materials, tips, and tricks to excel in your Science and Maths subjects. Connect with like-minded individuals, ask questions, and participate in discussions to enhance your understanding. Stay updated with the latest news and advancements in the fields of Science and Maths to stay ahead of the curve. Join '2025 Science/Maths SISULKA RATHNAPURA' today and take your learning to the next level!

2025 Science/Maths SISULKA RATHNAPURA

15 Jan, 08:33

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
    ජන. 16 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0706330330 - Whatsapp
      0706330330 - Call

2025 Science/Maths SISULKA RATHNAPURA

12 Jan, 18:33

AL ICT 2025 Revision | Network Diagram Seminar

ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..

🔵 නවක සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක.

🔵 එදිනට විශේෂ නිබන්ධනයක් ලබා දේ.

ICT | භානුක ඒකනායක

🔖 ජනවාරි 14 අඟහරුවාදා පෙ.ව. 8.00 - 1.30
සිසුල්කා - රත්නපුර

✍🏽 Online පන්ති සඳහා සම්බන්ධ වීමට ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සමඟ 2025 Revision ලෙස සඳහන් කර 0706330330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

☎️ Online පන්ති සඳහා විමසීම් 0704198614

🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

🔵
https://t.me/bhanukaekanayaka2025

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව

ICT | භානුක ඒකනායක

2025 Science/Maths SISULKA RATHNAPURA

11 Jan, 10:23

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
ජන.12 ඉරිදා
ප.ව.1.00 - 5.00
සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0704198614 - Whatsapp
0706330330 - Call

2025 Science/Maths SISULKA RATHNAPURA

01 Jan, 13:08

මේ තියෙන්නෙ අපේ Revision පන්තිය ඉවර වෙලා යද්දි ළමයින්ට ඒක දැනුනෙ කොහොමද කියලා එයාලගෙම අත් අකුරින් ලියපු අදහස්.

වැඩේ ළමයින්ට මොන මට්ටමකින් ද වුනේ කියන එක ඔයාට මේ එකක් දෙකක් කියවගෙන යනකොට ඉතා හොදින් තේරුම් ගන්න පුලුවන් වෙයි.😊

සමහර ළමයි ඉන්නවා අනේක විද Revision පන්තිවලට ගිහින් පන්තියේ Paper වලට ලකුණු තිබුනත් විභාගයේදී එහෙම ලකුණු නැති අය.ඒකට මූලිකම හේතුව තමයි ඒ Revision පන්තිවල කෙරෙන සරල වැඩ කොටස් විභාග මට්ටමට කිසිසේත්ම නොගැලපීම.

ඉතින් අපි ආවාට පස්සෙ ඒ සියලු ක්‍රම සම්පූර්ණයෙන්ම දැන් වෙනස් වෙලා තියෙනවා.
දැන් ඔයාලට අසරණ වෙන්න කිසිම හේතුවක් නැහැ.වැඩේ හොදටම කරලා දුන්න හා දෙන තැනක් අත ලගම තියෙනවා.

මෙතන තියෙන්නෙ අදහස් කිහීපයක් විතරයි.ළමයි කියපු තව ගොඩක් දේවල් මේ පහල Link එකෙන් ගිහීන් ඔයාට බලන්න පුලුවන්.

https://t.me/NMCHM/2654

මේවායේ ඇති අත් අකුරු පවා එකිනෙකට වෙනස්.ඒ කියන්නෙ ළමයින්ගෙම අවංක වචන.අපි Chemistry කරන්නෙ පරිපූර්ණ අත්දැකීමකින් නිසා Fake අදහස් අපට කිසිසේත්ම අවශ්‍යත් නැත.

2025 ජනවාරි ඔයාගෙ Revision වැඩ ටික පටන්ගන්නවා.
පළවෙනි දවසෙම ඇවිත් වැඩේ හරියටම කරගන්න.

https://t.me/NMCHM

🎓 නිපුන් මද්දුමගේ.

2025 Science/Maths SISULKA RATHNAPURA

01 Jan, 05:22

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
    ජන. 02 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0706330330 - Whatsapp
      0706330330 - Call

2025 Science/Maths SISULKA RATHNAPURA

01 Jan, 05:11

⭕️

හෙට දින

ජනවාරි 02 බ්‍රහස්පතින්දා

2025 Chemistry Theory පන්තිය නොපැවැත්වෙන අතර සුපුරුදු පරිදි Paper පන්තිය සවස පැවැත්වේ...

සියලුම මිතුරන් දැනුවත් කරන්න...

2025 Science/Maths SISULKA RATHNAPURA

31 Dec, 18:50

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

2025 Science/Maths SISULKA RATHNAPURA

31 Dec, 07:30

හෙට දින 2025 Media සමන් සර්ගේ පන්තිය පමණක් පැවැත්වෙන අතර අනෙක් කිසිදු 2025 පන්තියක් නොපැවැත්වෙන බව සලකන්න....

2025 Science/Maths SISULKA RATHNAPURA

30 Dec, 14:07

ඔහු ප්‍රබල ගුරුවරයෙක්..🔥

රත්නපුර භෞතික විද්‍යා පුණරීක්ෂනය වෙනුවෙන් සිසුල්කා වසර හතරකට පස්සෙ ගන්න මේ තීරණය සමගින් උගන්වන්න එන්නෙ දැනට ලංකාවෙ ප්‍රධාන නගර දෙකක තමන්ගෙ පන්ති මෙහෙයවන ගුරුවරයෙක්.

උසස් පෙළ ප්‍රතිපල වලින් ගණිත හෝ විද්‍යා අංශවල ලංකාවෙ මුල් ප්‍රතිඵල කිහිපයක් හැම අවුරුද්දකම වගේ යන්නෙ ගාල්ල හෝ මාතරට.ඒ ප්‍රතිපලවලට මග පෙන්වපු භෞතික විද්‍යා පන්තිය මොකක්ද කියලා ඇහුවොත් කෙලින්ම කියන්නෙ "සුජිත් සර්ගෙ" නම.

ඒ ප්‍රධාන නගර දෙකේම වැඩිම දරුවන් පිරිස ඉන්නෙත් ඔහු ලග.මේ වගේ දැවැන්ත ළමයි ගොඩක් ලග තියාගෙන ඉන්නවා වගේම මේ නගර දෙකේ වැඩිම ප්‍රතිපල තියෙන්නෙත් "සුජිත් සර්" ලග.

ඒ වගේම සර්ගෙ වැඩේ ඇතුලෙ තියෙනවා කිසිම ළමයෙකුට නීරසයක් නොවෙන ඉගැන්වීමක්.අපි ඒ ගැනත් හොදට හොයලා බලලා තමයි මේ තීරණය ගත්තෙ.

ඒකයි මේ කියන්නෙ, ඔයාගෙ Revision වැඩේට සිසුල්කා අපි අරගෙන එන්නෙ ලංකාවෙ ඉන්න ප්‍රබලම ගුරුවරයෙක්.

ගොඩක් අය සිසුල්කා එකට එන්න අහද්දි හරිම කෙනාම තෝරගත්තෙ හැම අතින්ම අපි හොයලා බලලා.

පළවෙනි දවසෙම ඇවිත් මේ කියන දේවල් ඇස් දෙකෙන්ම බලාගන්න.❤️

•ජනවාරි 08,
•බදදා,
•උදේ 7.30 - 2.00

වැඩි විස්තර 👇
https://t.me/SL2025SISULKA

🎓 සුජිත් ලියනගේ.

2025 Science/Maths SISULKA RATHNAPURA

30 Dec, 11:49

දකුණුලක භෞතික විද්‍යා දැවැන්තයාගේ රුවන්පුර ආගමනය නව වසරේ සුභ මොහොතින්...❤️❤️

2023 Best Result

මේක ඇවිත් ලබන්න ම ඕනී අත්දැකීමක්...

🍃 PHYSICS
සුජිත් ලියනගේ

වැඩි විස්තර 👇
https://t.me/SL2025SISULKA

2025 Science/Maths SISULKA RATHNAPURA

30 Dec, 07:24

🔴🔴🔴🔴🔴
Are you ready for the biggest surprise of 2025?
🔴🔴🔴🔴🔴

වැඩි විස්තර 👇
https://t.me/SL2025SISULKA

සුදානම් වන්න...! ❤️

2025 Science/Maths SISULKA RATHNAPURA

29 Dec, 13:11

දකුණුලක භෞතික විද්‍යා දැවැන්තයාගේ රුවන්පුර ආගමනය නව වසරේ සුභ මොහොතින්... ❤️❤️

2022 Best Result

මේක ඇවිත් ලබන්න ම ඕනී අත්දැකීමක්...

🍃 Physics
      සුජිත් ලියනගේ

2025 Science/Maths SISULKA RATHNAPURA

25 Dec, 09:24

දකුණුලක භෞතික විද්‍යා දැවැන්තයාගේ රුවන්පුර ආගමනය නව වසරේ සුභ මොහොතින්... ❤️❤️

2019 Best Result

මේක ඇවිත් ලබන්න ම ඕනී අත්දැකීමක්...

🍃 Physics
සුජිත් ලියනගේ

2025 Science/Maths SISULKA RATHNAPURA

25 Dec, 01:07

To all students,

As we celebrate this Christmas and welcome the New Year, may you find inspiration and determination to excel in your studies. May this festive season bring joy, focus, and success to your learning journey. Wishing you a bright and prosperous year ahead filled with knowledge and achievements.

Merry Christmas and Happy New Year! 🥰🥹🎄

2025 Science/Maths SISULKA RATHNAPURA

24 Dec, 12:44

වසර හතරක නිහඬ ජලකඳ කළඹන්නට...

ඔහුගේ රත්නපුර සම්ප්‍රාප්තිය ළඟදීම...

අත්නොහැර මේක ලබාගන්නම ඕනි දැනුමක්..

2025 Science/Maths SISULKA RATHNAPURA

24 Dec, 11:04

⭕️ නත්තල් නිවාඩුවට හා වර්ෂ අවසානයේ නිවාඩු ලබා දීම හේතුවෙන් හෙට

🔰 දෙසැ. 25 සිට දෙසැ.31 දක්වා සිසුල්කා ආයතනයේ සියලුම පන්ති නොපැවැවේ...

එමෙන්ම ආයතනයේ Whatsapp අංකවලට එන පණිවිඩ වලටද පිළිතුරු එවීමක් ද සිදු නොවන අතර

දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමේ දී ද යම් ප්‍රමාදයක් සිදු වන බව කරුණාවෙන් සලකන්න...

2025 Science/Maths SISULKA RATHNAPURA

24 Dec, 06:25

ඔයාගේම නංගිට මල්ලිට,අහල පහල දන්න කියන හැමෝටම කියන්න ඕනී...

2025 Science/Maths SISULKA RATHNAPURA

24 Dec, 02:47

⭕️ 2025 Science/Maths
පුනරීක්ෂණ ඇරඹේ...

ආරම්භය ජනවාරි මුල් සතියේ සිට...

2025 Science/Maths SISULKA RATHNAPURA

22 Dec, 15:21

22 හෙට සඳුදා දින සුපුරුදු පරිදි සෑම පන්තියක්ම සුපුරුදු වේලාවට ම පැවැත්වේ...

සියලුම මිතුරන් දැනුවත් කරන්න...

2025 Science/Maths SISULKA RATHNAPURA

21 Dec, 10:31

22 ඉරිදා සුපුරුදු පරිදි සෑම පන්තියක්ම පවතින අතර නොමිලේ බස් රථ සේවයද සුපුරුදු වෙලාවල්වලට ක්‍රියාත්මක වේ.

2025 Science/Maths SISULKA RATHNAPURA

20 Dec, 15:41

Are You Ready

වසර හතරක්
නිහඩව තිබූ ජල කද
සිසුල්කා කළඹයි..

පිනි බිංදු අතට ගන්න
සූදානම්ව සිටින්න..

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Dec, 15:49

⭕️
      2025 Chemistry
      Theory

🔰  දෙසැම්බර් 21
       සෙනසුරාදා පෙ.ව. 8.00 - 12.00

♨️♨️d ගොනුව සාකච්ඡා කෙරේ... 

නවක සිසුන් බඳවා ගැනේ...

දෙසැම්බර් අලුතින් සම්බන්ධ වන දරුවන්ට මෙතෙක් කර ඇති සියලුම ඒකක ආවරණය කරදීමට විශේෂ වැඩ පිළිවෙලකුත් සූදානම් කරලා තියෙනවා.

🏆🏆🏆🏆
දැන් උදාවෙන්නෙ 2025 ඔයාලගෙ වාරය.අවසාන මොහෝතෙදි හිසට කිසිම බරක් නැතුව වැඩ ටික අවසන් කරගන්න නම්,පරිපූර්ණ අත්දැකීමක් ඇති ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙලකට අනිවාර්‍යෙන්ම ඔයාට සේන්දු වෙන්නම වෙනවා.

එහේම සේන්දු වීමකට සූදානම් වෙලා ඉන්න අයට මේ දෙසැම්බරය කියන්නෙ ඉතාමත් සුබදායීම වූ මාසයක්.

♻️ සිසුල්කා - රත්නපුර ♻️

☎️ විමසීම්.

0706330330 - whatsapp
0706330330 - call

Thank You...! ❣️

Charitha Dissanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Dec, 14:33

හෙට දින Chemistry Main Exam පැවැත්වෙන නිසාවෙන්

ඔබගේ වායු මුල සිට උගන්වන පන්තිය නොපැවැත්වෙන බව සලකන්න

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Dec, 13:48

අද දින 2025 Chemistry පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් හට එම පන්‍තිය esisulka app එකේ 2025 Chemistry පන්තියට යොමු වී මේ මොහොතේ සිට නැරඹිය හැක...

Esiaulka app එක තුළට යොමු වී

එය නැරඹීමට නොහැකිනම් පමණක් පහත අංකයට

♻️esisulka app එක සෑදූ දුරකථන අංකය

♻️ Barcode අංකයද සමග 2025 Chemistry ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...

0706330330

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Dec, 08:50

🔰2025 THEORY
🔰CHEMISTRY
🔰MAIN EXAM 04

ළමයි විභාග ශාලාවට හෙට උදේ.7.30 වෙනකොට හැමෝම ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 වෙනකොට විභාගය පටන්ගන්නවා.

හෙට,
දෙසැම්බර් 20,
සිකුරාදා,
පෙ.ව 7.30 - 12.30

TIMETABLE

🔸Essay And Structure Paper
    පෙ.ව.8.00 - 10.15

🔸Intervel
    පෙ.ව.10.15 - 10.45

🔸Mcq paper
    පෙ.ව.10.00 - 12.25

🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘

විභාග කොන්දේසි. ❗️❗️👇

•විභාග ශාලාව තුලට රැගෙන යා හැක්කේ අවශ්‍ය පෑන් පැන්සල් ආදී ද්‍රව්‍ය පමණි.

•විභාග ශාලාවට ඇතුල්වීමේදී ඔයාගෙ barcode පත පරීක්ෂා කරනවා.ඒ නිසා හැමෝම හෙට එනකොට barcode කාඩ්පත හෝ මුදල් ගෙවූ රිසිට් පතක් අනිවාර්යයෙන් රැගෙන එන්න.Free card දරුවන් මෙම මාසය සදහා කාඩ්පත active කරගන්න.

•Online මගින් සම්බන්ධවන දරුවන් තමන්ගෙ ලියාපදිංචි වී ඇති දුරකතන අංකය කැෂියර් එක වෙත ඉදිරිපත් කර ඇතුලත් වීමේ රිසිට් පතක් ලබාගන්න.

පිළිතුරු ලිවීම සදහා අවශ්‍ය කොල අප විසින් ලබාදෙනවා.සියලුම දරුවන් ආයතනයට පැමිණ විභාගය සදහා සම්බන්ධ වෙන්න.

කුමක් හෝ හේතුවක් නිසා හෙට දින සම්බන්ධ වීමට නොහැකි අය සඳහා

දෙසැ. 24 අඟහරුවාදා පැමිණ ප්‍රශ්න පත්‍රය ලිවිය හැක...

♻️ සිසුල්කා - රත්නපුර ♻️

2025 Science/Maths SISULKA RATHNAPURA

18 Dec, 07:15

TIME SCHEDULE

🔘Main Exam No - 04

ළමයි රත්නපුර වැඩේ යන්නෙ මෙහෙමයි.

🔸 Start Time
     8.00 am - 10.15am.
     Start - essay & structure
     paper.

🔸 10.15am - 10.45am
      Short Break

🔸 10.45am - 12.25pm
Mcq paper
ලඝු පොත් රැගෙන එන්න.
උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න

☎️ විමසීම්

0704198614 - whatsapp
0712643509 - call

Hot line - 0777 67 47 47

Thank U..❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

27 Nov, 08:03

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
    නොවැ.
28 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️
0704198614 - Whatsapp
     
0706330330 - Call

2025 Science/Maths SISULKA RATHNAPURA

27 Nov, 06:40

⭕️
2025 Chemistry
Extra Class

2025 Chemistry සියලුම දරුවන් සඳහා අමතර පන්තියක් නොවැම්බර් 28 බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන අතර සියලුම දරුවන් අනිවාර්යයෙන් එදිනට සම්බන්ධ වන්න...

🔰 නොවැම්බර් 28
බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 2.00

🅾️ අකාබනික රසායනය - P ගොනුව♨️♨️

♻️ සිසුල්කා - රත්නපුර ♻️

☎️ විමසීම්.

0704198614 - whatsapp
0706330330 - call

Thank You...! ❣️

Charitha Dissanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

26 Nov, 18:19

⚜️ 2025 Ict Revision
Online Class

Online මගින් Ict 2025 Revision පන්තියට සම්බන්ධ වන ඔබ වෙත මෙම මසට අදාල නිබන්ධන ඔබගේ නිවසට එවීමට අප සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ සදහා,

Theory පන්තියට සම්බන්ධ වන සිසුන් පෙර පරිදි ම Theory පන්තියේ ගාස්තුව ගෙවා Revision පන්තියට රු. 1500 ක තවත් මුදලක් දමා පෙර ක්‍රමවේදයටම නිබන්ධන ගෙන්වා ගත හැක.

🔰 Theory පන්තියට නොපැමිණ Revision පන්තියට අලුතින් ම සම්බන්ධ වන සිසුන් සඳහා දෙසැම්බර මාසය නොමිලේ වන අතර පහත ආකාරයට

•2025 Ict Revision
•ඔබගේ නම
•ලිපිනය
•සම්බන්ධ වන විෂයන් සහ ගුරුවරුන්
•esisulka App එක සෑදූ දුරකථන අංකය
•සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්

සදහන් කර ඉහත ඡායාරූපයේ දැක්වෙන දුරකථන අංක වලින් ඔබ හදාරන විෂය කාණ්ඩයට අදාල දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🍃 පහත පරිදි ජනවාරි මස සිට පන්ති ගාස්තු අය කෙරේ.
Theory Only : - රු.2200.00

Revision Only රු.2000.00

Theory + Revision - රු.3700.00

සැ.යු. ඔබ Online පන්තියට සම්බන්ධ වේනම් මෙම විස්තර අනිවාර්යයෙන් යොමු කරන්න...

මන්ද නිබන්ධන නොමැතිව ඔබට පන්තිය නැරඹීමට අපහසු වන නිසාවෙන්...

App එක Download කරගෙන නොමැති දරුවන් පහත Link භාවිතා කර App එක ලබාගන්න...

⛔️ Android Phone link -
https://bit.ly/2CRH97f
⛔️ Apple Phone link / Compuer,Tab Lap Link -
https://esisulka.lk
⛔️ Huawei Phone link -
https://bit.ly/sisulka9
⛔️ Computer Link -
https://edumix.lk/static/sisulka/eSisulka%20Setup%202.4.0.exe

Thank you..! ❣️

කුමක් හෝ තාක්ෂණික ගැටලුවක් ඇති වුවහොත් මෙම දුරකථන අංකය අමතන්න - 0704198614 (තාක්ෂණික ගැටලු පමණයි)

2025 Science/Maths SISULKA RATHNAPURA

26 Nov, 05:51

Ict | භානුක ඒකනායක

2025 Science/Maths SISULKA RATHNAPURA

26 Nov, 03:57

⭕️
2025 Chemistry
Extra Class

2025 Chemistry සියලුම දරුවන් සඳහා අමතර පන්තියක් නොවැම්බර් 28 බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන අතර සියලුම දරුවන් අනිවාර්යයෙන් එදිනට සම්බන්ධ වන්න...

🔰 නොවැම්බර් 28
බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 2.00

🅾️ අකාබනික රසායනය - P ගොනුව♨️♨️

♻️ සිසුල්කා - රත්නපුර ♻️

☎️ විමසීම්.

0704198614 - whatsapp
0706330330 - call

Thank You...! ❣️

Charitha Dissanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

23 Nov, 08:45

⭕️

හදිසියේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් සිසුල්කා ආයතනයේ 0704198614 දරන Whatsapp අංකය ඊයේ දින සිට කෙටි කාලයකට Whatsapp ක්‍රියාත්මක නොවේ...

එම නිසා එම අංකය හරහා ඔබ ඉටුකරගත් සියලුම කාරණා මෙතැන් සිට පහත අංක හරහා සිදු කර ගත ගන්නා ලෙස දන්වා සිටිනවා.

🔰 0702267326
🔰 0706330330

2025 Science/Maths SISULKA RATHNAPURA

23 Nov, 06:51

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

😊 හෙට 😊

💎
නොවැ. 24 ඉරිදා
ප.ව.1.00 - 5.00
සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0704198614 - Whatsapp
0706330330 - Call

2025 Science/Maths SISULKA RATHNAPURA

23 Nov, 03:28

නොවැම්බර් මස වැඩපිළිවෙළ

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

නොවැම්බර් මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

🔹 2025 Theory - File Folder Management

🔖 සිසුල්කා රත්නපුර - 071 264 3509

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

2025 Science/Maths SISULKA RATHNAPURA

22 Nov, 16:49

⭕️ සිසුල්කා අපි දැන් Tiktok එකෙත් ඉන්නවා

ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්

Follow කරලා තියාගන්න එහෙනම්

TikTok Link : -
https://www.tiktok.com/@sisulkarathnapura?is_from_webapp=1&sender_device=pc

2025 Science/Maths SISULKA RATHNAPURA

22 Nov, 16:47

22 Nov, 14:29

ඔබ භාවිතා කරන පොත් ගැන අපිට කියන්න

https://forms.gle/QDmj5TrgXgitwraX9

2025 Science/Maths SISULKA RATHNAPURA

22 Nov, 14:28

ඔබ භාවිතා කරන පොත් ගැන අපිට කියන්න

https://forms.gle/QDmj5TrgXgitwraX9

2025 Science/Maths SISULKA RATHNAPURA

22 Nov, 12:28

⭕️

හෙට දින සිට සියලුම බස්රථ වල ගමන් කරන වේලාවන් පහත පරිදි සංශෝදනය වේ...

බලංගොඩ ප්‍රදේශයේ බස් රථ පහහ පරිදි බලංගොඩින් ධාවනය වේ...

🔺 පින්නවල බස් රථය
පින්නවලින් - පෙ.ව. 6.05 ට
බලංගොඩින් - පෙ.ව. 6.40 ට

🔺 පඹහින්න බස් රථය
පඹහින්නෙන් - පෙ.ව.6.10 ට
බලංගොඩින් - පෙ.ව. 6.45 ට

🔺 වැලිගෙපොල බස් රථය
වැලිගෙපොලින් - පෙ.ව. 6.10 ට
බලංගොඩින් - පෙ.ව. 6.50 ට

🔺 රාස්සගල බස් රථය
රාස්සගලින් - පෙ.ව. 6.30 ට
බලංගොඩින් - 7.00 ට

අනෙකුත් බස් රථ වල වේලාවන් ඉහත ඡායාරූපයේ දක්වා ඇත

සැ.යු. : - වෙනදා මෙන් සියලුම බස් රථ එකම වේලාවක ගමන් නොගන්නා බැවින් ඉක්මනින් ම පැමිණෙන බස් රථයේ පන්ති පැමිණීමට උත්සහ කරන්න. මන්ද පසු පසින් පැමිණෙන බස් රථවල දරුවන් ප්‍රමාණය වැඩි වුවහොත් ඔබට එම බස් රථයේ ගොඩ වීමට නොහැකි වීමට ඉඩ ඇත.

බස් රථ පැමිණෙන වේලාවට ඔබ පැමිණ නොසිට බස් රථ මග හැරුණහොත් ඒ සඳහා අප වග කියනු නොලැබේ...

බස් රථ නැවතුම්පළවල් වල බස් රථ නොනවත්වන බැවින් එම ස්ථානයන්ට අවම 10m ක්වත් ඈතින් සිටින්න...

2025 Science/Maths SISULKA RATHNAPURA

21 Nov, 12:33

⭕️

මෙම විශේෂ නිවේදනය
සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය භාවිතා කරන සියලුම සිසුන් හටයි...
බොහො දෙමාපියන්ගේ හා දරුවන්ගේ ඉල්ලීම පරිදි හා ඔබ පන්ති වලට ඇතුල්වීමේදී ඇතිවන සුළු තදබදය සම්පූර්ණයෙන් ම නවත්වා දැමීමට...

මෙම අද දින සිට එනම් නොවැ. 19 වනදා සිට සියලුම බස්රථ වල ගමන් කරන වේලාවන් පහත පරිදි සංශෝදනය වේ...

🔰 බලංගොඩ ප්‍රදේශය

🔺 පින්නවල බස් රථය
පින්නවලින් - පෙ.ව. 6.05 ට
බලංගොඩින් - පෙ.ව. 6.40 ට

🔺 පඹහින්න බස් රථය
පඹහින්නෙන් - පෙ.ව.6.10 ට
බලංගොඩින් - පෙ.ව. 6.45 ට

🔺 වැලිගෙපොල බස් රථය
වැලිගෙපොලින් - පෙ.ව. 6.10 ට
බලංගොඩින් - පෙ.ව. 6.50 ට

🔺 රාස්සගල බස් රථය
රාස්සගලින් - පෙ.ව. 6.30 ට
බලංගොඩින් - 7.00 ට

🔺 බලංගොඩින් ගමන් ගන්නා බස් රථය බලංගොඩින් - පෙ.ව. 7.00 ට

🔰 ඇඹිලිපිටිය ප්‍රදේශය

🔺 ඇඹිලිපිටිය බස් රථය
ඇඹිලිපිටියෙන් පෙ.ව. 6.00 ට

🔺 පල්ලෙබැද්ද බස් රථය
පල්ලෙබැද්දෙන් පෙ.ව. 6.35 ට

🔺 ගොඩකවෙල බස් රථය
ගොඩකවෙලින් පෙ.ව. 6.25 ට

🔺 කහවත්ත බස් රථය
කහවත්තෙන් පෙ.ව. 7.00 ට

🔰 අවිස්සාවේල්ල ප්‍රදේශය

🔺 අවිස්සාවේල්ලෙන් පෙ.ව. 6.30 ට
🔺 ඇහැළියගොඩින් පෙ.ව. 6.55 ට

🔰 කලවාන ප්‍රදේශයේ බස් රථවල වෙනසක් සිදු නොවේ...

සැ.යු. : - වෙනදා මෙන් සියලුම බස් රථ එකම වේලාවක ගමන් නොගන්නා බැවින් ඉක්මනින් ම පැමිණෙන බස් රථයේ පන්ති පැමිණීමට උත්සහ කරන්න. මන්ද පසු පසින් පැමිණෙන බස් රථවල දරුවන් ප්‍රමාණය වැඩි වුවහොත් ඔබට එම බස් රථයේ ගොඩ වීමට නොහැකි වීමට ඉඩ ඇත.එහෙයින් ඔබ් බස් රථයට ගොඩ වන ස්ථානයට ඉක්මනින් ම පැමිණෙන බස් රථයට ගොඩ වීමට ඔබ හැකිතරම් උත්සහ ගන්න...

එමෙන් ම ඉහත දැක්වෙන වේලාවට වඩා සුලු වේලාවක්වත් බස් රථ ප්‍රමාද නොකරන අතර එම වේලාවටම බස් රථ පිටත්වේ.තවද බස් රථ පිටත්වන වේලාවට විනාඩි 05ට වත් පෙර ඔබ මාර්ගයට පැමිණ සිටින්න.

20 Nov, 06:15

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
    නොවැ. 21 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0704198614 - Whatsapp
      0706330330 - Call

2025 Science/Maths SISULKA RATHNAPURA

20 Nov, 05:19

2025 MCQ Booster  👑

අදත් රෑ 8.30ට (නොවැ. 20) 🔥🔥

🚩 මේ programme එක කොහොම ද යන්නේ ?

🚩 මුලින්ම රෑ 8.30ට අපේ Telegram Channel එකට ඔයාලට විෂය නිර්දේශයේ දැනට කරල තියෙන කරුණු ටික හොඳට ආවරණය වෙන්න බහුවරණ 15 කින් යුක්ත paper එකක් දානවා.

🚩ඒ paper එක ඔයාලා හොඳට කියවලා මිනිත්තු 35ක් ඇතුලත උත්තර ලියන්න ඕනේ.

🚩 ඊළඟ මිනිත්තු 10 ඇතුලත ඔයාල හදපු උත්තර අපි දෙන Form එක හරහා submit කරන්න ඕනේ.

🚩 රෑ 9.20ට ඒ ප්‍රශ්ණ සියල්ලම සාකච්ඡා කරන වීඩියෝවක් අපි YouTube හරහා ලබාදෙනවා.

🚩 රෑ 9.45 ට ඔයාලට ඔයාලගේ Score එකයි ඔයාලගේ Rank එකයි එවෙලෙම  බලාගෙන missed  වුන points ටික හදාගන්න පුලුවන්.

🚩 කොහොමද මේ වැඩේට join වෙන්නේ?

මේක ලංකාවේ ඕන කෙනෙක්ට විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන් වැඩසටහනක්.

ඔයාලට පහළ Telegram Channel හරහා වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්
Telegram Channel : https://t.me/BOOSTER2025

🚩 වැඩිම ලකුණු ගන්න අයට ?

හැම මාසෙම අඛණ්ඩව මේ වැඩේ කරල වැඩිම ලකුණු ගන්න අයට Prize Giving එක තියෙනවා. ඔයාලගේ prizes ඔයාලගේ ගෙදරටම අපි එවනවා.

#අනාගතය_හදන_අපි
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

2025 Science/Maths SISULKA RATHNAPURA

20 Nov, 03:51

⭕️
      2025 Chemistry
      Theory

🔰  නොවැම්බර් 23
       සෙනසුරාදා පෙ.ව. 8.00 - 12.00

♨️♨️ p ගොනුව 17 කාණ්ඩය සාකච්ඡා කෙරේ... 

නවක සිසුන් බඳවා ගැනේ...

නවක සිසුන් හට පසුගිය පාඩම් හා නිබන්ධන නොමිලේ...

♻️ සිසුල්කා - රත්නපුර ♻️

☎️ විමසීම්.

0704198614 - whatsapp
0706330330 - call

Thank You...! ❣️

Charitha Dissanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Nov, 05:11

2025 Science/Maths SISULKA RATHNAPURA pinned «⭕️ මෙම විශේෂ නිවේදනය සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය භාවිතා කරන සියලුම සිසුන් හටයි... බොහො දෙමාපියන්ගේ හා දරුවන්ගේ ඉල්ලීම පරිදි හා ඔබ පන්ති වලට ඇතුල්වීමේදී ඇතිවන සුළු තදබදය සම්පූර්ණයෙන් ම නවත්වා දැමීමට... මෙම අද දින සිට එනම් නොවැ. 19 වනදා සිට සියලුම බස්රථ…»

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Nov, 04:12

⭕️

මෙම විශේෂ නිවේදනය
සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය භාවිතා කරන සියලුම සිසුන් හටයි...
බොහො දෙමාපියන්ගේ හා දරුවන්ගේ ඉල්ලීම පරිදි හා ඔබ පන්ති වලට ඇතුල්වීමේදී ඇතිවන සුළු තදබදය සම්පූර්ණයෙන් ම නවත්වා දැමීමට...

මෙම අද දින සිට එනම් නොවැ. 19 වනදා සිට සියලුම බස්රථ වල ගමන් කරන වේලාවන් පහත පරිදි සංශෝදනය වේ...

🔰 බලංගොඩ ප්‍රදේශය

🔺 පින්නවල බස් රථය
පින්නවලින් - පෙ.ව. 6.05 ට
බලංගොඩින් - පෙ.ව. 6.40 ට

🔺 පඹහින්න බස් රථය
පඹහින්නෙන් - පෙ.ව.6.10 ට
බලංගොඩින් - පෙ.ව. 6.45 ට

🔺 වැලිගෙපොල බස් රථය
වැලිගෙපොලින් - පෙ.ව. 6.10 ට
බලංගොඩින් - පෙ.ව. 6.50 ට

🔺 රාස්සගල බස් රථය
රාස්සගලින් - පෙ.ව. 6.30 ට
බලංගොඩින් - 7.00 ට

🔺 බලංගොඩින් ගමන් ගන්නා බස් රථය බලංගොඩින් - පෙ.ව. 7.00 ට

🔰 ඇඹිලිපිටිය ප්‍රදේශය

🔺 ඇඹිලිපිටිය බස් රථය
ඇඹිලිපිටියෙන් පෙ.ව. 6.00 ට

🔺 පල්ලෙබැද්ද බස් රථය
පල්ලෙබැද්දෙන් පෙ.ව. 6.35 ට

🔺 ගොඩකවෙල බස් රථය
ගොඩකවෙලින් පෙ.ව. 6.25 ට

🔺 කහවත්ත බස් රථය
කහවත්තෙන් පෙ.ව. 7.00 ට

🔰 අවිස්සාවේල්ල ප්‍රදේශය

🔺 අවිස්සාවේල්ලෙන් පෙ.ව. 6.30 ට
🔺 ඇහැළියගොඩින් පෙ.ව. 6.55 ට

🔰 කලවාන ප්‍රදේශයේ බස් රථවල වෙනසක් සිදු නොවේ...

සැ.යු. : - වෙනදා මෙන් සියලුම බස් රථ එකම වේලාවක ගමන් නොගන්නා බැවින් ඉක්මනින් ම පැමිණෙන බස් රථයේ පන්ති පැමිණීමට උත්සහ කරන්න. මන්ද පසු පසින් පැමිණෙන බස් රථවල දරුවන් ප්‍රමාණය වැඩි වුවහොත් ඔබට එම බස් රථයේ ගොඩ වීමට නොහැකි වීමට ඉඩ ඇත.එහෙයින් ඔබ් බස් රථයට ගොඩ වන ස්ථානයට ඉක්මනින් ම පැමිණෙන බස් රථයට ගොඩ වීමට ඔබ හැකිතරම් උත්සහ ගන්න...

එමෙන් ම ඉහත දැක්වෙන වේලාවට වඩා සුලු වේලාවක්වත් බස් රථ ප්‍රමාද නොකරන අතර එම වේලාවටම බස් රථ පිටත්වේ.තවද බස් රථ පිටත්වන වේලාවට විනාඩි 05ට වත් පෙර ඔබ මාර්ගයට පැමිණ සිටින්න.

බස් රථ පැමිණෙන වේලාවට ඔබ පැමිණ නොසිට බස් රථ මග හැරුණහොත් ඒ සඳහා අප වග කියනු නොලැබේ...

බස් රථ නැවතුම්පළවල් වල බස් රථ නොනවත්වන බැවින් එම ස්ථානයන්ට අවම 10m ක්වත් ඈතින් සිටින්න...

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Nov, 03:15

⭕️
2025 - Chemistry
Theory

මගහැරුණු,
අමතක වුණු හැමෝටම,
නැවත මුල සිටම...👇

🅾️ රසායනික ගණනය

ඉතා සරලව,පැහැදිලිව මෙම ඒකක නැවත ඉගැන්වීම සිදුකරන බැවින් මෙම ඒකකය අපහසු වූ හා අතපසු වූ අයට මෙය ඉතාම වටිනා අවස්තාවකි.

   🅾️ නොවැම්බර් 20 බදාදා
        පෙ.ව.8.00-2.00

🔰 මෙය Physical පන්තියක් බැවින් හැකිතාක් ආයතනයට  සම්බන්ධ වීමට කටයුතු කරන්න..

⭕️  සම්පූර්ණයෙන්ම නොමිලේ 🌝

නවක සිසුන් හට සම්බන්ධ විය හැකි අතර  පසුගිය පාඩම් ආවරණය කර ගත හැකි විශේෂ වැඩ පිළිවෙලක් සහිතව ක්‍රියාත්මක වේ..

🅾️ සිසුල්කා - රත්නපුර

☎️   0706330330 - call
       0704198614 - whatsapp

Hot line - 0777 47 67 67

Thank U...
Charitha Disaanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Nov, 03:02

සුන්දර මතක පිරුණු සොඳුරු ඉසව්ව 🤗❤️🏆

https://www.facebook.com/share/v/15B7cwAVB3/

2025 Science/Maths SISULKA RATHNAPURA

18 Nov, 15:54

⭕️

හදිසියේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් සිසුල්කා ආයතනයේ 0704198614 දරන Whatsapp අංකය ඊයේ දින සිට කෙටි කාලයකට Whatsapp ක්‍රියාත්මක නොවේ...

එම නිසා එම අංකය හරහා ඔබ ඉටුකරගත් සියලුම කාරණා මෙතැන් සිට පහත අංක හරහා සිදු කර ගත ගන්නා ලෙස දන්වා සිටිනවා.

🔰 0702267326
🔰 0706330330

2025 Science/Maths SISULKA RATHNAPURA

18 Nov, 11:41

හෙට ඔයාලට හම්බෙන දෝලන හා තරංග දෙවෙනි නිබන්ධනය... 🔥

අඟහරුවාදා (නොවැම්බර් 19)
📍පෙ.ව. 8.00 - ප.ව. 4.45
📍 සිසුල්කා - රත්නපුර

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

2025 Science/Maths SISULKA RATHNAPURA

18 Nov, 05:20

නොවැම්බර් මස වැඩපිළිවෙළ

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

නොවැම්බර් මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

🔹 2025 Theory - File Folder Management
අඟහරුවාදා කණ්ඩායම

🔖 සිසුල්කා රත්නපුර - 071 264 3509

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

2025 Science/Maths SISULKA RATHNAPURA

18 Nov, 04:06

⭕️

හදිසියේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් සිසුල්කා ආයතනයේ 0704198614 දරන Whatsapp අංකය ඊයේ දින සිට කෙටි කාලයකට Whatsapp ක්‍රියාත්මක නොවේ...

එම නිසා එම අංකය හරහා ඔබ ඉටුකරගත් සියලුම කාරණා මෙතැන් සිට පහත අංක හරහා සිදු කර ගත ගන්නා ලෙස දන්වා සිටිනවා.

🔰 0702267326
🔰 0706330330

2025 Science/Maths SISULKA RATHNAPURA

30 Oct, 01:18

හදිසි අසනීප තත්ත්වයක් නිසාවෙන් අද දින 2025 Chemistry දෙවන කණ්ඩායම නොපැවැත්වේ...

සියලුම මිතුරන් හැකි ඉක්මනින් දැනුවත් කරන්න...

2025 Science/Maths SISULKA RATHNAPURA

29 Oct, 07:03

⭕️
2025 - Chemistry
Theory

මගහැරුණු,
අමතක වුණු හැමෝටම,
නැවත මුල සිටම...👇

🅾️ රසායනික ගණනය
කාබනේට අනුමාපන සාකච්ඡා කෙරේ...

ඉතා සරලව,පැහැදිලිව මෙම ඒකක නැවත ඉගැන්වීම සිදුකරන බැවින් මෙම ඒකකය අපහසු වූ හා අතපසු වූ අයට මෙය ඉතාම වටිනා අවස්තාවකි.

   🅾️ ඔක්තොම්බර් 30 බදාදා
        පෙ.ව.8.00-2.00

🔰 මෙය Physical පන්තියක් බැවින් හැකිතාක් ආයතනයට  සම්බන්ධ වීමට කටයුතු කරන්න..

⭕️  සම්පූර්ණයෙන්ම නොමිලේ 🌝

නවක සිසුන් හට සම්බන්ධ විය හැකි අතර  පසුගිය පාඩම් ආවරණය කර ගත හැකි විශේෂ වැඩ පිළිවෙලක් සහිතව ක්‍රියාත්මක වේ..

🅾️ සිසුල්කා - රත්නපුර

☎️   0706330330 - call
       0704198614 - whatsapp

Hot line - 0777 47 67 67

Thank U...
Charitha Disaanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

27 Oct, 12:05

Process Management Online සම්මන්ත්‍රණය ✨️

ගොඩ යන්න | ගොඩ වෙන්න !

🕒 ඔක්තෝබර් 27 ඉරිදා රාත්‍රී 07.00 සිට 10.30 දක්වා

Bhanuka Ekanayaka YouTube නාලිකාව ඔස්සේ ද සජීවීව විකාශය කෙරේ...

https://www.youtube.com/@BhanukaEkanayaka

➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

https://t.me/bhanukaekanayaka2025

▶️ විමසීම් : 070 100 7003

🔰 මිතුරන් දැනුවත් කරන්න..

ICT | භානුක ඒකනායක

2025 Science/Maths SISULKA RATHNAPURA

25 Oct, 13:24

⭕️

2025 Chemistry ඔක්තෝම්බර් 25 අද දින පැවැත්වුණු අමතර පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් සඳහා එම විකාශය...

esisulka app එක් ඔස්සේ මේ මොහොතේ සිට නැරඹිය හැක...

හ්ව්ට පන්තියට පෙර එම Video ව බලා පාඩම සම්පූර්ණ කරගෙන පැමිණෙන්න

කිසියම් ගැටලුවත් ඇති නම් දුරකතන ඇමතුමක් ලබා දෙන්න :- 0704198614 / 0769658671

2025 Science/Maths SISULKA RATHNAPURA

24 Oct, 17:38

⭕️
      2025 Chemistry
      Theory

හැමෝම අමාරුයි කියන පාඩම Inorganic තෙරේන විදියට ඉගෙන ගන්න...
🔰  ඔක්තොම්බර් 26
       සෙනසුරාදා පෙ.ව. 8.00 - 12.00

♨️♨️ Inorganic සාකච්ඡා කෙරේ... 

♻️ සිසුල්කා - රත්නපුර ♻️

☎️ විමසීම්.

0704198614 - whatsapp
0706330330 - call

Thank You...! ❣️

Charitha Dissanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

24 Oct, 15:20

3️⃣3️⃣

🟢 FAST TRACK 🟢

සිසුල්කා Main Hall | Hall No.02 Full

උසස් පෙළ රසායන විද්‍යා වැඩ සටහනක් සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ සහභාගි වූ වාර්තාගත දරුවන් සංඛ්‍යාවකින් මේ වැඩේ රත්නපුරදිත් අද ආරම්භ වුනා.

මේ අනූව ගම්පහ,නුගේගොඩ,රත්නපුර ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසකගෙන් මෙවර 2024 Fast Track වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකිවුනෙමු.

විභාගය අවසනය දක්වාම අප කණ්ඩායම දරුවන්ගේ මේ වගකීමට නිබදව බැදීසිටිමු.

🔰Online මගින් සම්බන්ධ වන දරුවන්ට ඔක්.27 ඉරිදා පෙ.ව.8.30 ට ආරම්භ වේ.

2025 Science/Maths SISULKA RATHNAPURA

23 Oct, 13:19

⭕️
      2025 Chemistry
      Theory
විශේෂ අමතර පන්තිය

🔰  ඔක්තොම්බර් 25
       සිකුරාදා පෙ.ව. 8.00 - 12.30

🅾️ Inorganic සාකච්ඡා කෙරේ...  ♨️♨️

සියලුම සිසුන් අනිවාරයයෙන් මෙදිනට සම්බන්ධ වන්න...

♻️ සිසුල්කා - රත්නපුර ♻️

☎️ විමසීම්.

0704198614 - whatsapp
0706330330 - call

Thank You...! ❣️

Charitha Dissanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

22 Oct, 09:43

⭕️
2025 - Chemistry
Theory

🅾️ රසායනික ගණනය මුල සිට උගන්වන පන්තිය

   🅾️ ඔක්තෝම්බර් 23 බදාදා
        පෙ.ව.8.00-2.00

🔰 මෙය Physical පන්තියක් බැවින් හැකිතාක් ආයතනයට  සම්බන්ධ වීමට කටයුතු කරන්න..

⭕️  සම්පූර්ණයෙන්ම නොමිලේ 🌝

නවක සිසුන් හට සම්බන්ධ විය හැකි අතර  පසුගිය පාඩම් ආවරණය කර ගත හැකි විශේෂ වැඩ පිළිවෙලක් සහිතව ක්‍රියාත්මක වේ..

🅾️ සිසුල්කා - රත්නපුර

☎️   0706330330 - call
       0704198614 - whatsapp

Hot line - 0777 47 67 67

Thank U...
Charitha Disaanayake
Chemistry Team

2025 Science/Maths SISULKA RATHNAPURA

19 Oct, 10:42

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

😊 හෙට 😊

💎
ඔක්. 20 ඉරිදා
ප.ව.1.00 - 5.00
සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0704198614 - Whatsapp
0706330330 - Call

1,865

subscribers

1,646

photos

33

videos