Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

@helakuruesana


Changing the way Sri Lankans get News. 🇱🇰
තොරතුරු ජනගතකරණයේ ප්‍රමුඛයා!

🔴🟠🟢🟡

This service is powered by helakuru.lk
(Conducted by a 3rd party)

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

06 May, 03:10


WT20 Qualifier: ශ්‍රී ලංකාව කාන්තා T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

06 May, 01:15


O/L විභාගය අද සිට ආරම්භ වෙයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(06) ආරම්භ වනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

06 May, 01:11


අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

05 May, 16:03


ආබාධයක් හේතුවෙන් පතිරණ යළි ශ්‍රී ලංකාවට

Chennai Super Kings කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව යන බව එම කණ්ඩායම නිවේදනය කර තිබෙනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

05 May, 15:48


Visa දෙන ක්‍රමය වෙනස් කරන්න ගිිහිං රටට ලැබෙන ඩොලර් ටිකත් පිටරටට යනවා - සජිත්

මෙරට Visa ලබාදෙන ක්‍රමය වෙනස් කිරීමට ගොස් විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරටට ගෙවීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

05 May, 14:23


රට කිසිඳු බාධාවකින් තොරව ස්ථාවර ගමනක ගමන් කරනවා - වජිර

දිනෙන් දින කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කරමින් නව මාවතකට පිවිස ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

05 May, 10:16


නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින් 9,770 ක් ඉවතට

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

05 May, 03:45


2023 ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට

2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත්වී තිබෙනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

05 May, 02:38


අද ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය ඉහළට

අද (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

05 May, 01:13


අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 16:10


අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර

ඇතැමුන් වීජ ගණිතමයව 3% ක් එකවර 51% ක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින නමුත්, දේශපාලනය යනු වීජ ගණිතය නොව සමාජ විද්‍යාවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 15:46


සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු - සජිත් ප්‍රේමදාස

තමා සිදුකරන්නේ ආධාර බෙදීම බව ඇතැමුන් දෝෂාරෝපණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 15:37


ශ්‍රී ලංකාව ආසියා රග්බි අවසන් තරගය ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ආසියා රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් වුණා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 15:06


@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 15:06


@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 15:06


ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන විදේශ අමාත්‍යවරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය Yōko Kamikawa අතර නිල හමුව අද (04) ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා. 

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 12:52


අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කෙ​රේ

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 12:51


Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.‍

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 07:12


මැයි මාසය තුළ නව සන්ධානයක් ගොඩනගා ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා - විමල් වීරවංශ

වත්මන් ජනාධිපතිවරයා ගෙන යන රටට හතුරු වැඩපිළිවෙළට කිසිම ආකාරයකින් සම්මාදම් වීමට සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

@HelakuruEsana

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

04 May, 05:49


සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපත් ලැබෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයයක් සහිත ප්‍රවේශපත් ලැබී ඇති බව වාර්තා වෙනවා.

@HelakuruEsana

2,655

subscribers

16,139

photos

9,778

videos