2024 Bio with ලහිරු සර් @lahirubio Channel on Telegram

2024 Bio with ලහිරු සර්

@lahirubio


2024 Bio with ලහිරු සර් (Sinhalese)

ලහිරු සර් සමඟ 2024 ආර්යෂණය රසය! ලහිරු සර් තුල විශේෂ විවෘත ආර්යෂණයක් එක්වූ 2024 Bio චැනල් එකක් දැන්විය යුතුවේ. 2024 දහස් සහ එක්වීම් සඳහා ලහිරු සර් හෝදන වේලාවක් වෙන්න. මෙහි ඔබ 2024 Bio සමූහනයන්ට ඔබගේ සහය හෝ ආර්යෂණය පිළිබඳ අවශ්‍ය දැන්වීම් විස්තර ලබා ගත හැක. ලහිරු සර් චැනල් එක සමඟ එකඟ විස්තර, ලිපින, හෝනික්, පුද්ගලයා විස්තර, ආසන්නතම දැන්වීම්, සහ වෙලාව සහිතව එක්වීම් සපයන විශ්වාස සපයන ය. දැනට අපට එක්වීමට අවශ්‍යින් සියලු ඔබගේ ශෝක් අඩවන්න. ලහිරු සර් සමඟ 2024 Bio චැනල් එකක් සහිතව ඔබට සුභ නව අවශ්‍ය ආර්යෂණ සංවර්ධනයක් සලකා දෙනවාලුවා. සමහර විවෘත ආර්යෂණයක් ඔබේ සහය හෝ ආර්යෂණය සඳහා ලහිරු සර් සමඟ එකඟවන්න.

2024 Bio with ලහිරු සර්

20 Nov, 19:35


අපි මාස තුනකට කලින් කියපු ඒවා සහ මේක සමාන උනේ කොහොමද ? ❤️🤫

2024 Bio with ලහිරු සර්

20 Nov, 19:30


🎙#ExamTip 03

Diversity පාඩමට මොකක් වෙයිද ? 🤫


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2024 Bio with ලහිරු සර්

20 Nov, 19:29


🎙#ExamTip 02

ශාකය පාඩමට මොකද කරන්නෙ?❤️


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2024 Bio with ලහිරු සර්

19 Nov, 00:55


Target paper 16 essay

2024 Bio with ලහිරු සර්

18 Nov, 02:33


https://www.youtube.com/live/5BWYLABXJfs?si=D1MVXbQReUXfSftr

2024 Bio with ලහිරු සර්

17 Nov, 07:51


SEMINAR 6+ Final Seminar🔥

🔴SEMINAR 6+ series එකේ 6වන Seminar එක හෙට දිනයේ 7.30am- 12.30pm Zoom හරහා සජීවීව පැවැත්වේ📺

🔴බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි ශාකය පාඩම සාකච්ඡා කෙරේ💯

🔺Exam එකට ශාකය අත්‍යවශ්‍ය කොටස් මොනවද?

🔺ශාකය Exam Target රචනා මොනවද?

🔺ශාකය MCQ,SEQ ගොඩදාගන්නේ කොහොමද?

🔴මේ ආදී වශයෙන් මුලු ශාකය පාඩම නොව අත්‍යවශ්‍ය කොටස් පමණක් හෙට දිනයේ සාකච්ඡා කෙරේ🔥

🔴අවශ්‍ය දරුවන් පමණක් Notes හා Resource Book සමග සම්බන්ධ වන්න


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2024 Bio with ලහිරු සර්

15 Nov, 01:35


🎙#ExamTip 01

ඉන්න මට්ටම මොකක් උනත් ලකුණු වැඩි කරගන්නෙ කොහොමද ?❤️


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2024 Bio with ලහිරු සර්

14 Nov, 09:34


Target paper 16 MCQ සහ structure රචනාත් සූදානම් වෙමින් පවතී.....

2024 Bio with ලහිරු සර්

13 Nov, 14:15


⚠️2024 විශේෂ නිවේදනය

🔴මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම මත හෙට අනිද්දා දිනයන්හි ආයතන වසා තැබෙන බැවින් කිසිදු පන්තියක් නොපැවැත්වීම තීරණය කර තිබේ.

🔴Seminar 6+ Series එකේ අන්තිම Session එක පැවැත්වෙන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම්වත් කරනවා ලමයි🔥


ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2024 Bio with ලහිරු සර්

13 Nov, 00:33


අද උදේ target paper 15 discussion එක යානවා.මේක 2022 Al paper එකේ mcq ටික සහ structure ටික තියෙන්නෙ .පුලුවන් ලමයි තමන්ගෙ පාඩම් කරන වැඩ වලට ගැටලුවක් නොවන විදිහට join වෙන්න

2024 Bio with ලහිරු සර්

12 Nov, 16:18


https://youtube.com/playlist?list=PLcpq3iE9nlw3zjP_sPbwuBEYFc8WWY4k-&si=PJauO2dmlPCpMkBR


මේ තියෙන්නෙ 2024 seminar මෙතෙක් කරපු හතරම දාපු play list එක...



මේකත් ඕන් අය පාවිච්චි කරමු.❤️❤️❤️

2024 Bio with ලහිරු සර්

12 Nov, 16:12


https://youtube.com/playlist?list=PLcpq3iE9nlw0gqoP6-cmijXnX3DlWHmwq&si=dKxRGQb2bqy66YRP



ලමායි මේ තියෙන්නෙ Target paper
1 සිට 15වෙනකල් කරපු ඔක්කොම



එතකොට ඔක්කොම complete .හොයාගන්න අමාරු නිසා playlist එක හදල තියෙන්නෙ.


❤️

2024 Bio with ලහිරු සර්

11 Nov, 16:30


කිරිබත්ගොඩ සක්යා
වචන වලින් කියන්න බැරි ආදරයක්...❤️

2024 Bio with ලහිරු සර්

11 Nov, 11:47


නුගේගොඩ ගම්පහ ආදරය මැද හැදුන කිරිබත්ගොඩ සක්යා පන්තිය....
❤️❤️❤️❤️

2024 Bio with ලහිරු සර්

11 Nov, 11:44


සක්යා ලමයි තමා වැඩිම සිංදු කිව්වෙ ....තවම වැඩේ යන ගමන්.❤️❤️❤️❤️

2024 Bio with ලහිරු සර්

11 Nov, 04:25


10.15

2024 Bio with ලහිරු සර්

10 Nov, 13:02


හෙට 2024 කිරිබත්ගොඩ Final Day

🔺ඔන්න ලමයි 2024 අපේ කිරිබත්ගොඩ Biology පන්තිය Officially අවසන් කරන්න කාලය ඇවිල්ලා🔥

🔹නොවැ 11: සක්යා- කිරිබත්ගොඩ 2.30-5.30pm

🟡හෙට Target Paper 16 හා 2023A/L Paper ලමයිට දීලා Sir එක්ක Discussion එකක් පවත්වනවා.

🟡හෙට TP1-TP12 Top 3 Prize Giving පැවැත්වේ.Top Rankers අනිවාර්යයෙන්ම සහභාගී වන්න❤️‍🔥

🔻Rank: https://t.me/Lahirubio/1070?single

🟡 කිරිබත්ගොඩ Theory/ Paper සියලුම දරුවන් හැකිතාක් භෞතිකව සම්බන්ධ වෙලා අවසානයේ Sir එක්ක කතාකරලා අපි පන්ති අවසන් කරමු ලමයි🔥


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

4,065

subscribers

284

photos

6

videos