2023 Biology Methmal Jayasekara @methmalbiology2023 Channel on Telegram

2023 Biology Methmal Jayasekara

@methmalbiology2023


2023 Biology Methmal Jayasekara (English)

Are you a student preparing for your Biology exams in 2023? Look no further than the Telegram channel '2023 Biology Methmal Jayasekara'! Run by the experienced educator Methmal Jayasekara, this channel is your go-to resource for all things Biology-related. Methmal Jayasekara is dedicated to helping students succeed in their studies by providing valuable resources, study materials, and tips to excel in the subject. Whether you're struggling with understanding complex concepts or just looking for additional practice questions, this channel has got you covered. Join '2023 Biology Methmal Jayasekara' today and take your Biology studies to the next level with expert guidance and support!

2023 Biology Methmal Jayasekara

18 Nov, 17:30


https://www.youtube.com/playlist?list=PLIay2M8-zgQFcORuSZfbBeQS2mtntIrKv

2023 Biology Methmal Jayasekara

18 Nov, 17:07


https://youtu.be/g9RPO4CCYO4

2023 Biology Methmal Jayasekara

18 Nov, 17:07


https://youtu.be/HioYTpPlnCE

2023 Biology Methmal Jayasekara

18 Nov, 17:07


https://youtu.be/mOs9VZ9VETQ

2023 Biology Methmal Jayasekara

18 Nov, 16:43


2024 CAT Exam 25 Marking scheme

2023 Biology Methmal Jayasekara

15 Nov, 16:30


Thank you Matara! ❤️

2023 Biology Methmal Jayasekara

15 Nov, 16:30


Thank you Tangalle! ❤️

2023 Biology Methmal Jayasekara

15 Nov, 16:30


Thank you Nugegoda! ❤️

2023 Biology Methmal Jayasekara

06 Nov, 14:31


https://youtu.be/lBdqW5LMBQY

2023 Biology Methmal Jayasekara

06 Nov, 03:34


https://youtu.be/kL7gV9ATp4g?si=c96KpIEou032k_T-

2023 Biology Methmal Jayasekara

04 Nov, 01:48


🎯 2024 Biology අවසන් අනුමාන ප්‍රශ්න පත්‍රය 🎯

🟢 ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී විය හැක 🟢

🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 25 - Full Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - නොවැම්බර් 08 සිකුරාදා පෙ.ව. 7.30ට

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - නොවැම්බර් 05 අඟහරුවාදා පෙ.ව. 7.30ට

🔴 නැණාරා - තංගල්ල - නොවැම්බර් 05 අඟහරුවාදා  පෙ.ව. 7.30ට

සියලු විමසීම් - 070 222 9 555

2023 Biology Methmal Jayasekara

29 Oct, 02:32


🩺🦠🧬 ජීව විද්‍යාව විෂය තුළ විභාගයට ලැබිය හැකි සියලු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න...
ප්‍රශ්නය සහ ඊට ලිවිය යුතු නිරවද්‍ය පිළිතුර එකවිට එකවර පහසුවෙන් පාඩම් කරන්න...

🔴 නවතම ප්‍රශ්න සහිතව, නව සම්පත් පොතට අනුව සංශෝධිත ආවර්ජනා ග්‍රන්ථ යුගළයම (12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය) දැන් පහත දැක්වෙන ආයතනවලින් ලබාගත හැක 🔴

🟠 සැසිප් - නුගේගොඩ
🟡 Apex - මාතර
🟢 නැණාරා - තංගල්ල

🔵 එක් පොත මිල රු.1500කි.
🔵 දිවයිනේ ඕනෑම දරුවකුට 070 222 9 555 අංකය ඇමතීමෙන් ApexOnline store හරහා මෙම ග්‍රන්ථ නිවසටම ගෙන්වාගත හැක (තැපැල් ගාස්තු අදාළ වේ.)

2023 Biology Methmal Jayasekara

28 Oct, 14:37


🎯 ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි විය හැකි දිවයිනේ විශාලතම සහ විශිෂ්ටතම ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර අත්දැකීම! 🩺❤️

📝 බහුවරණ ප්‍රශ්න 50ක්, ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් සහ රචනා ප්‍රශ්න 6ක් වශයෙන් 100%ක්ම විභාගයට අනුරූප ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයා ඔබේ දැනුම මැන ගැනීමට, දිස්ත්‍රික් සහ දිවයිනේ කුසලතාවය දැනගැනීමට ලැබෙන මහඟු අවස්ථාව... 🥇🥈🥉

🚨📈 එකම දිනකදී, එකම වේලාවකට,
දිවයිනේ ප්‍රධාන නගර තුනක,
විභාග මධ්‍යස්ථාන ත්‍රිත්වයක සහ Online ලෙස!
🏆 විභාගයට පෙර විභාගය දකින්න හුරු කරවන,
දිවයිනේ විශාලතම ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර අත්දැකීම!

🔴 2025 A/L – Complete Assessment Test (CAT Exam 03) 🔴
🩺 ඔක්තෝම්බර් 31 - බ්‍රහස්පතින්දා (පාසල් නිවාඩු දිනයකි.)
පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා 🩺
🧠 සැසිප් - නුගේගොඩ
🧠 Apex (ගුරුකුල ශාලාව) - මාතර
🧠 නැණාරා - තංගල්ල
🧠 Apexonline.lk

🔴 සියලු විස්තර සඳහා විමසන්න - 070 222 9 555

🔴 දැනට අපගේ 2025 Theory පන්ති සමඟ එක්වී සිටින දරුවන්ට මෙන්ම මෙම ප්‍රශ්න පත්‍රය සඳහා එක්වීමට බලාපොරොත්තු වන නවක දරුවන්ටද එම දිනයේදී අදාළ විභාග මධ්‍යස්ථානවලදී ප්‍රශ්න පත්‍රය ලිවීමට එක්විය හැක.

🟠 දැනට අප විසින් 2025 පන්තිය තුළ පස්වන ඒකකයේ ශ්වසන පද්ධතිය කොටස අවසන් වන තෙක් සිද්ධාන්ත අධ්‍ය‍යනය කර ඇති අතර ඒ දක්වා වන සියලු විෂය කොටස් මෙම ප්‍රශ්න පත්‍රයට අදාළ වේ.

නොවැම්බර් මස මුල් සතියේ සිට 🦠 ප්‍රතිශක්තිය 💉 - නව කොටස ඉගැන්වීම ආරම්භ වේ.

🔴 Please share with your friends 🔴

2023 Biology Methmal Jayasekara

28 Oct, 14:32


🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 24 - Full Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - නොවැම්බර් 01 සිකුරාදා ප.ව. 1.00ට

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ඔක්තෝම්බර් 29 අඟහරුවාදා පෙ.ව. 7.30ට

🔴 නැණාරා - තංගල්ල - ඔක්තෝම්බර් 29 අඟහරුවාදා පෙ.ව. 7.30ට (බදාදා දින Revision පැවැත්වේ)

🔴 ApexOnline.lk - ඔක්තෝම්බර් 29 අඟහරුවාදා පෙ.ව. 7.30 සිට ප.ව. 6.00 දක්වා ඕනෑම පැය පහකදී.

සියලු විමසීම් - 070 222 9 555

2023 Biology Methmal Jayasekara

24 Oct, 15:01


https://youtu.be/wLl0oI0MKPA

2023 Biology Methmal Jayasekara

23 Oct, 15:07


https://youtu.be/5noiPja6fdM?si=-ELRsbeMh4s27h_I

2023 Biology Methmal Jayasekara

21 Oct, 08:56


🎯 විභාගයට පෙර විභාගය දකින සැමදා සුපුරුදු නිවැරදිම ඉලක්කගත අනුමාන ප්‍රශ්න සමඟින් අවසාන CAT exam full papers 3ක්! 🎯

🔴 අවසන් මොහොතේ අඩුම කාලයකින් වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩි කරගැනීමට අවශ්‍ය, මෙවර විභාගයට නිශ්චිතවම අවශ්‍ය වන විෂය කොටස් නිවැරදිව මතක් කරගැනීමට අවශ්‍ය ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක. 🧠

🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 23 - Full Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - ඔක්තෝම්බර් 25 සිකුරාදා ප.ව. 1.00ට

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ඔක්තෝම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 7.30ට

🔴 නැණාරා - තංගල්ල - ඔක්තෝම්බර් 22 අඟහරුවාදා  පෙ.ව. 7.30ට (බදාදා දින Revision පැවැත්වේ)

🔴 ApexOnline.lk - ඔක්තෝම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 7.30 සිට ප.ව. 6.00 දක්වා ඕනෑම පැය පහකදී.

සියලු විමසීම් - 070 222 9 555

2023 Biology Methmal Jayasekara

13 Oct, 13:37


https://youtube.com/shorts/XCGVHsaWlBM

2023 Biology Methmal Jayasekara

08 Oct, 03:55


🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 22 - 2nd Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - ඔක්තෝම්බර් 11 සිකුරාදා ප.ව. 2.30

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ඔක්තෝම්බර් 14 සඳුදා ප.ව. 2.30

🔴 නැණාරා - තංගල්ල - ඔක්තෝම්බර් 09 බදාදා පෙ.ව. 8.00

🔴 ApexOnline.lk - ඔක්තෝම්බර් 14 සඳුදා ප.ව. 2.30 සිට ඔක්තෝම්බර් 15 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය තුනකදී.

සියලු විමසීම් - 070 222 9 555

2023 Biology Methmal Jayasekara

04 Oct, 14:41


2025 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 02 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උපනි සිතුම්දි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!

2023 Biology Methmal Jayasekara

01 Oct, 02:11


Free access

අවසන් විභාග පෙරහුරු ඉලක්ක ප්‍රශ්න සාකච්ඡාව

📖 කෙටිම කාලයක් තුල වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩි කරගැනීමට පාඩම් කල යුතුම කොටස් ටික හරියටම දැනගන්න...

🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 21 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - ඔක්තෝම්බර් 04 සිකුරාදා ප.ව. 2.30

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ඔක්තෝම්බර් 07 සඳුදා ප.ව. 2.30

🔴 නැණාරා - තංගල්ල - ඔක්තෝම්බර් 02 බදාදා පෙ.ව. 8.00

🔴 ApexOnline.lk - ඔක්තෝම්බර් 07 සඳුදා ප.ව. 2.30 සිට ඔක්තෝම්බර් 08 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555

2023 Biology Methmal Jayasekara

01 Oct, 02:05


CAT Exam 21 - Structured Marking scheme

2023 Biology Methmal Jayasekara

24 Sep, 15:38


https://youtu.be/2QxIE8vbZOM

2023 Biology Methmal Jayasekara

24 Sep, 04:41


🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 21 - 2nd Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - සැප්තැම්බර් 27 සිකුරාදා ප.ව. 2.30

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - සැප්තැම්බර් 30 සඳුදා ප.ව. 2.30

🔴 නැණාරා - තංගල්ල - සැප්තැම්බර් 25 බදාදා පෙ.ව. 8.00

🔴 ApexOnline.lk - සැප්තැම්බර් 30 සඳුදා ප.ව. 2.30 සිට ඔක්තෝම්බර් 01 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය තුනකදී.

සියලු විමසීම් - 070 222 9 555

2023 Biology Methmal Jayasekara

17 Sep, 12:01


🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 20 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - සැප්තැම්බර් 20 සිකුරාදා ප.ව. 2.30

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - සැප්තැම්බර් 23 සඳුදා ප.ව. 2.30

🔴 නැණාරා - තංගල්ල - සැප්තැම්බර් 18 බදාදා පෙ.ව. 8.00

🔴 ApexOnline.lk - සැප්තැම්බර් 23 සඳුදා ප.ව. 2.30 සිට සැප්තැම්බර් 24 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555

2023 Biology Methmal Jayasekara

16 Sep, 18:05


https://youtu.be/uXdbbWiY3bk