M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

@kuppiyahelp


TOWARDS TOP LIST .. MCQ නම් අපි...

Island rankers විසින් A/L physics පාසැල් වාර විභාග සාකච්චා කරලා physics ගොඩදාන අලුත්ම programme එක.!!!- https://t.me/MSeducationDYR


How to join- https://youtu.be/ewdS5jkJX8Q
For more info- https://t.me/KUPPIYAHELP3

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

19 Sep, 19:21


LINK BELOW!!!

🔵 https://t.me/phykuppiyahelp

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

19 Sep, 17:57



guyz once you buy papers , after doing the payment make sure to fill the google form related physics.👍

ඔයාලා payment එක කරාට පස්සේ මතක් කරලා Google form එක fill කරන්න.👍

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

19 Sep, 17:57


guyz once you buy papers and after doing the payments make sure to fill the google sheet..

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

14 Sep, 06:32


ඉතින් නන්ගී මල්ලි ඔයාලට මොන hari syllabus cover kara ගන්න එකේ prshana තියෙනවා නම් මට msg එක්ක danna💪

https://t.me/KUPPIYAHELP3

මම දන්න දේවල් ටික කියලා දෙන්නම් ඒ සම්බන්ධව.
සමහර group clz සිර්ල syllabus cover karanne නැතුව අන්තිමට extra clz දාලා උඩින් කරලා දානවා.ඉතින් නංගි මල්ලි oyaalath කවදාවත් sir iwara karanකන් බලන් ඉන්න එපා.
ඔයාට උනන්දුව තියෙනවා නම් syllabus එක ඉවර කර ගන්න godak විදි තියෙනවා.

ඒක නිසා මේ අන්තිම කාලේ godk පරිස්සමෙන් sir ලාව trust කරලා කරන් යන්න . මොනම හරි උනොත් කියලා ඔයාලා ඔයාලට hadissiyakata අහ ගන්න kaawa හරි udawwakat තියා ගන්න.

නැත්නම් අන්තිම kalee ගොඩක් අසරණ වෙනවා.

පුලුවන් තරම් හොද competition එකක් තියෙන hall clz වලට ගිහිල්ලා papers ලියලා ඔයාලා දැන් ඉන්න rank එක ගැන අදහසක් තියා ගන්න. බොරු balaaporuththu තියන් ලියන්න යන්න එපා results අපුහම ගොඩක් duk වෙන්න වෙයි .💪

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

11 Aug, 05:08


Guyz ඉතින් ඔයාලට අපි dyr program එකේ discuss කරපු සියලුම videos වෙන වෙනම ඉතාම අඩු මිලට මිලදී ගැනීමට chance එක හදලා දීලා තියෙනවා🤘🏻.

ඉතින් පහල ලින්ක් එකෙන් ඔයාලට ප්‍රධාන පාසල් වල 2023 final term test papers වගේම තව papers අරන් ඔයාලගේ mcq දැනුම් මට්ටම වැඩි කර ගන්න පුලුවන්🔥.

🔵 https://t.me/phykuppiyahelp

මේ වෙද්දී Als ලියන්න ඉන්න ගොඩාක් අය past papers ටික complete එතොකොට එයාලට වඩා ඔයාලට අමතර දැනුමක් ගන්න හොදම විදිම Colombo school papers.

ඉතින් මේක ඔයාගෙ chance එක !!!

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

07 Aug, 20:53


🌈Good Morning

💪අතහරින්නෙ නැතිව game එක අල්ලන් යමු 🔥

📈Good Luck 🎯

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

01 Aug, 01:21


🌈 Good morning 🩵

01.08.2024 🥹

අතීතයේ සිදු වූ වැරදි අමතක කරන්න නමුත් ඉන් ඉගෙන ගත් පාඩම් කිසිදා අමතක නොකරන්න

💪 Good Luck 🔥

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

23 Jul, 08:29


Guyz අපේ වැඩේ යන ගමන්😊. තව 1 paper discussion එකයි තියන්නේ.ඊට පස්සේ අපේ අලුත්ම පේපර්ස් set එකට එන්නේ අගොස්තු වල.ඉතින් මම ඒ වීඩියෝ ටික ටිකක් creative විදිහට හැදුවේ නැත්නම් පැය ගානක් discuss baladdi එපා වෙන නිසා.

ඉතින් ඔයාලත් ready වෙලා ඉන්න වෙනස්ම විදිහට mcq කරන්න.💪👍.

August තව පොඩි කාලයයි!!
Mcq ගොඩ දැම්මා කියන්නේ(40 වැඩියෙන්) ඔයාට essay එක ලියන්න මාරම පහසුවක් වෙයි.🎉

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

22 Jul, 06:06


උසස් පෙල විභාගයට තව දින 125 යි 🥹🎖

පටන් ගැන්ම බොහෝ විට ඉතා දුශ්කර වේවි,නමුත් ඒ සියල්ල විද දරා ගෙන අවසාන මොහොත තෙක් සටන අත් නොහැරියොත් අවසානය ඉතා සුන්දර වේවි 🔥💪

Good Luck 🏆📈

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

11 Jul, 00:26


🌈 Good Morning ❤️

මහන්සිවෙලා වැඩ කරමු 💪🔥

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

03 Jul, 15:36


🔥A/L paper- https://t.me/kuppiyahelpcomments/19 🔥
To Join - https://forms.gle/prfLUisshU9qEmGX9

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

01 Jul, 23:31


Good Morning 🌈🌤

ඒ බලාපොරොත්තු වලට නිසි වටිනාකමක් දෙන එකේ වගකීම තියෙන්නේ ඔබ අතේ 🏆

ඔබේ හෙවනැල්ල ටත් වඩා ලගින් ඉන්න ඒ අයගේ බලාපොරොත්තු කවදාවත් අවතක්සේරු කරන්න එපා 🫂🔥

Good Luck 💪🎓

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

01 Jul, 10:10


https://t.me/MSeducationDYR 🔥

M&S project-KUPPIYAHELP (MCQ නම් අපි)

23 Jun, 23:31


Good Morning

නිදි වරාගෙන අසීමිත කැපකිරීම් කරමින් හැබෑ කරගන්න වෙර දරන හීන සෑබෑ වෙන දවසක් එනවා එදාට ආපසු හැරිල බලද්දි ඒ හැම දෙයක්ම ගැන සතුටු වෙනන පුලුවන් වේවි 💖

මහන්සිවෙලා වැඩ කරමු 🔥

Good Luck 💪

1,508

subscribers

78

photos

5

videos