ආදර රේඛාව.....💙✨ @aadara_rekhawa Channel on Telegram

ආදර රේඛාව.....💙

@aadara_rekhawa


සොඳුරු හැඟුමට පණ දෙන්න.
ඇවිත් නවතින්න.

මේ ආදරණීය ආදර රේඛාවයි...

✿συя вσт -@Adararekhawa_bot
✿συя ¢нαт gяσυρ - @aadara_rekhawa_chat


𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐜𝐫𝐞𝐚𝐭𝐞 - 06.12.23

ආදර රේඛාව.....💙✨ (Sinhala)

ආදර රේඛාව නම්, 'aadara_rekhawa' ටෙලිග්‍රෑම් චැනලයේ ඇතුළු කැනලයේ ඊමොජී චැගනලයයි. සොඳුරු හැඟුමට පණ දෙන්න. ඇවිත් නවින්න. මේ ආදරණීය ආදර රේඛාවයි...💙✨ ඔබට හැඟුම් සහ ප්‍රේක්ශිය ගැන සාර්ථකතා සහාය කරයි. ඔබට ආදර රේඛාව චැනල, 'Adararekhawa_bot'සහ ආදර රේඛාව චැනල, 'aadara_rekhawa_chat' සහාය සංවර්ධනය කරයි. තාපුතාක් වූ විද්‍යාල සාර්ථක හඳුනාවනම් 06.12.23 අවශ්‍ය අය ආදර මාරු කිරීමෙන් මෙහෙයි.

ආදර රේඛාව.....💙

16 Nov, 18:03


සුබ රාත්‍රියක් 🌜...

Good night 🌜...

#adminpanel
@adara_rekhava

ආදර රේඛාව.....💙

16 Nov, 08:33


ඔන්න කට්ටිය ඔයාල Data Card දාපු කාලෙ ඉවරයි.

ඔයාලට මාසෙට එකම එක Package එකක් දාගෙන මාසෙම Free Internet යන්න පුළුවන්.

වෙන Vpn Channel වගේ නෙමේ අපේ Channel එකේ මාසයක් එක දිගට වැඩ කරන files Free දෙනවා.

Free කියලා Speed නැති ඒවා නෙමේ High Speed Files විතරයි.අපි Package දාපු නැති අයටත් අපි ගාව Free zero files තියෙනවා.

ඒක නිසා දැන්ම මන් පහළ 👇 දාලා තියෙන Channel එකට Request එකක් දාන්න. වෙන vpn channels වල දාන ඒවට අපේ files Speed


❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

ආදර රේඛාව.....💙

16 Nov, 07:32


#Wallpapers



.



.




.






@adararekhawa

ආදර රේඛාව.....💙

16 Nov, 07:02


සිහි කරන්නට බැරි අමරණීය මතකයක්...

අකුරු කරන්නට බැරි
වේදනාත්මක අහිමිවීමක්.....



ඒ වේදනාව දන්නෙම අත්විදපු හදවතක්ම පමණි....





🥺❤‍🩹



.





.




.





@adararekhawa

ආදර රේඛාව.....💙

16 Nov, 06:34


🌿


.



.



.



@adararekhawa

ආදර රේඛාව.....💙

16 Nov, 06:16


ඔන්න කට්ටිය ඔයාල Data Card දාපු කාලෙ ඉවරයි.

ඔයාලට මාසෙට එකම එක Package එකක් දාගෙන මාසෙම Free Internet යන්න පුළුවන්.

වෙන Vpn Channel වගේ නෙමේ අපේ Channel එකේ මාසයක් එක දිගට වැඩ කරන files Free දෙනවා.

Free කියලා Speed නැති ඒවා නෙමේ High Speed Files විතරයි.අපි Package දාපු නැති අයටත් අපි ගාව Free zero files තියෙනවා.

ඒක නිසා දැන්ම මන් පහළ 👇 දාලා තියෙන Channel එකට Request එකක් දාන්න. වෙන vpn channels වල දාන ඒවට අපේ files Speed තව Giveaway එහෙකුත් තියෙනවා Winnerට 1.9K channel එකක් දෙනවා.

Channel Link =
https://t.me/+LgMx8ImfaL9mZmU1

ආදර රේඛාව.....💙

16 Nov, 05:10


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-13-2

ආදර රේඛාව.....💙

16 Nov, 05:10


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B6-%E0%B6%85%E0%B6%AF%E0%B6%A7%E0%B6%AD-%E0%B6%B8%E0%B6%A7-%E0%B7%84%E0%B6%B8%E0%B7%80-%E0%B7%84%E0%B6%AF%E0%B6%B8-%E0%B7%84%E0%B6%B8%E0%B7%80%E0%B6%B8-short-story-11-15

ආදර රේඛාව.....💙

15 Nov, 04:32


🙏🙏🙏





.






.





.






@adararekhawa

ආදර රේඛාව.....💙

15 Nov, 04:06


කෙල්ලෙක් කොල්ලෙක්ට කැමති කියලා
කෙලින්ම කියන එක හරි නෑලු

කෙල්ලට මුලින් ආදරේ හිතිලා
පටන්ගන්න සම්බන්ධකම් වලදී
කෙල්ලට වෙන්නේ
හැමදාමත් අඩන්නළු

වෙන හිතක් පතන පිරිමියෙක්ට
කෙල්ලෙක් කොච්චර ආදරෙයි කිව්වත්
ඒ කෙනාට වෙන අයගේ ආදරේ
දැනෙන්නේ නෑලු

මේ හැම දේම බලද්දී
කෙල්ලෙක්ගේ හිතකට
දැනෙන්න හොදම නැති හැගීම තමයි
තමන්ව නොදැනෙන පිරිමියෙක්ගේ
හිතකට ආදරේ හිතෙන එක🙂❤️‍🩹

ආදර රේඛාව.....💙

15 Nov, 02:59


ඔයා හිතන්නෙ මම ඔයාගෙ ජීවිතේට ආවෙ කලින් අය වගේම ඔයාගෙ ජීවිතේ විනාශ කරන්න කියලා වුණත්..

විනාශ වුණ ඒ ජීවිතේ ආයෙමත් ලස්සන කරන්න ඔයාගෙ ජීවිතේට තව කෙනෙක් එන්න ඕනෙ..


ඔයාගෙ ජීවිතේ ඒ කෙනා,
ඔයා කොච්චර බැන්නත් ඔයාගෙ ජීවිතේ ලස්සන කරයි..
හරි ආදරණීය විදිහට..

ඔයාට තියෙන්නෙ ඒ ආදරේ දිහා බලන් ඉන්න විතරයි..
❤️💐



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

ආදර රේඛාව.....💙

12 Nov, 18:04


සුබ රාත්‍රියක් 🌜...

Good night 🌜...

#adminpanel
@adara_rekhava

ආදර රේඛාව.....💙

11 Nov, 18:04


සුබ රාත්‍රියක් 🌜...

Good night 🌜...

#adminpanel
@adara_rekhava

ආදර රේඛාව.....💙

11 Nov, 07:33


🥺❤‍🩹



.




.




.




@adararekhawa

ආදර රේඛාව.....💙

11 Nov, 04:59


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-11-11

ආදර රේඛාව.....💙

11 Nov, 04:55


https://telegra.ph/%E0%B6%85%E0%B6%9A-11-11

ආදර රේඛාව.....💙

10 Nov, 18:03


සුබ රාත්‍රියක් 🌜...

Good night 🌜...

#adminpanel
@adara_rekhava

ආදර රේඛාව.....💙

10 Nov, 06:16


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-09

ආදර රේඛාව.....💙

10 Nov, 06:03


#Wallpapers





.






.






.






@adararekhawa

ආදර රේඛාව.....💙

09 Nov, 18:03


සුබ රාත්‍රියක් 🌜...

Good night 🌜...

#adminpanel
@adara_rekhava

ආදර රේඛාව.....💙

09 Nov, 17:54


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-11-09-2

ආදර රේඛාව.....💙

09 Nov, 17:54


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-11-09

ආදර රේඛාව.....💙

09 Nov, 14:33


🛑🛑🛑⁣⁣🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
ඔන්න මුලින්ම කියනව මේ chance එකනම් මිස් කරගන්නනම් එපා.
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

⭕️මේකේ තියෙන්නෙ Telegram එකේ තියෙන හොඳම private channels ටිකක්.
⭕️පැය කිහිපයකට විතරයි මේ private channels ටික public තියෙන්නෙ.
⭕️ඒක නිසා දැක්ක වෙලේම මේක add කරගන්න.
⭕️ දැනට මේ channels ටික විතරයි public කරල තියෙන්නෙ.ඒත් ඉස්සරහට තවත් private channels අපි ඔයාලට free ගන්න අවස්තාවක් මේක add කරගන්න අයට ලබාදෙනව.
⭕️මේ channels වලට අයෙ කවදාවත් ඔයාට join වෙන්න බැරි වෙන්න පුළුවන්.

ආදර රේඛාව.....💙

27 Oct, 04:50


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-10-26-2

ආදර රේඛාව.....💙

27 Oct, 03:03


EpIsOdE 09.......👻



ගැම්මට කියාගෙන යමු



*චන්ද්‍රයන් බොහො ප්‍රමාණයත් ඇති ග්‍රහලෝකය කුමක්ද ?


.

.

#admin
@aadara_rekhawa

ආදර රේඛාව.....💙

26 Oct, 18:02


ඉරිතැලුණු ජීවි⁣තයට හීනවලින් පණදුන් වෙහෙසකාරී දිනයක සමුගැනීමක්....


සුපහන් සිතුවිලි හීන වලට පණදෙන්නා වූ නිරහංකාර රාත්‍රියක උදාවක්🌿🌿



Good night 🌛
Sweet dreams




#adminpanel
@adararekhawa

ආදර රේඛාව.....💙

26 Oct, 14:34


Episode 19


" 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කල වර්ෂය සදහන් කරන්න?"




#admindiwya
@adararekhawa

ආදර රේඛාව.....💙

26 Oct, 09:09


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-10-26

ආදර රේඛාව.....💙

26 Oct, 03:03


EpIsOdE 08.......👻



ගැම්මට කියාගෙන යමු



*ආවර්තිතා වගුවේ ඇති සමස්ත මූලද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද ?


.

.

#admin
@aadara_rekhawa

ආදර රේඛාව.....💙

25 Oct, 18:02


තමන් තමන්ටම ශක්තියක් වූ ආශිර්වාදාත්මක දිනයක සමුගැනීමක්.....



තම බලාපොරොත්තු ඉටුවන්නට සුභ ප්‍රාර්ථනා එක්කරනා රාත්‍රියක ඇරඹුමක්🥀




Good night 🌛
Sweet dreams




#adminpanel
@adararekhawa

ආදර රේඛාව.....💙

25 Oct, 14:33


Episode 18


"ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාල කෞතුකාගාරය කුමක්ද?"




#admindiwya
@adararekhawa

ආදර රේඛාව.....💙

25 Oct, 03:03


EpIsOdE 07.......👻



ගැම්මට කියාගෙන යමු



*කැනඩාවේ අගනුවර නම් කරන්න ?


.

.

#admin
@aadara_rekhawa

ආදර රේඛාව.....💙

24 Oct, 18:03


ප්‍රතික්ෂේප වීම් දියුණුවේ අවිය කරගත් විඩාබර දිනයක නිමාවක්.....



කදුලින් නොව අධිෂ්ඨානයෙන් සැහැල්ලුවෙන් ගතකරනා දැකුම්කලු රාත්‍රියක ආරම්භයක්💕🌿🌿




Good night 🌛
Sweet dreams




#adminpanel
@adararekhawa

ආදර රේඛාව.....💙

24 Oct, 14:33


Episode 17


"ලංකාවේ ප්‍රථම විභාග කොමසාරිස් කවුරුන්ද?"




#admindiwya
@adararekhawa

ආදර රේඛාව.....💙

24 Oct, 03:03


EpIsOdE 06.......👻



ගැම්මට කියාගෙන යමු



*චීන රාජ්‍ය ජාතික කොඩියෙ ඇති තරු ගණන කොපමණද ?


.

.

#admin
@aadara_rekhawa

ආදර රේඛාව.....💙

23 Oct, 19:09


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-10-23

ආදර රේඛාව.....💙

23 Oct, 19:05


අමතක කල නොහැකි නිසයි
තවමත් සිතන්නේ නුබ ගැන

සිහිවනවිටයි ඔය දගකාරම්
කදුලු ගලන්නේ දෙකපුල් දිගේ

තවමත් මා ආදරය නිසයි
බලා සිටින්නේ නුබ එනතුරු

කියා ගැනුමට නොහැකි වූ නිසයි
තවමත් ලියන්නේ හැමවෙලේ

❤️‍🩹❤️‍🩹


✍️ No contact number 🤍

ආදර රේඛාව.....💙

23 Oct, 18:48


ඔයාලා දන්න ලස්සන සින්දු ටිකක නම් කියාගෙන යමුකෝ 😊❤️

( පරණ සින්දු නම් ගොඩක් හොදයි )

ආදර රේඛාව.....💙

23 Oct, 18:31


ඇයි තවම සිතන්නේ
සිත අසයි හැම වෙලේ❤️‍🩹

ඇයි කදුළු වැටෙන්නේ
ඇස් අසයි හැම වෙලේ❤️‍🩹

ඇයි බලා හිඳින්නේ
ඔහු නොමැති ලෝකයේ❤️‍🩹

ඇයි තවම ලියන්නේ
හිත රිදෙන හැම වෙලේ
❤️‍🩹

ආදර රේඛාව.....💙

23 Oct, 18:04


ජීවිතේට නැවුම් සුවදක් එක්කල තමන්ගෙ දියුණුව සදහා කැපවුණු දිනයක නිමාවක්....


තම ඉදිරි ජීවිතය සැලසුමෙන් හරවත් කරගන්නා වූ හැඩකාර රාත්‍රියක ඇරඹුමක්🥀



Good night 🌛
Sweet dreams



#adminpanel
@adararekhawa

ආදර රේඛාව.....💙

23 Oct, 14:33


Episode 16


"ලංකාවේ මුල්ම විධිමත් අධ්‍යාපන ක්‍රමය ලෙස හැදින්වූයෙ කුමක්ද ?"




#admindiwya
@adararekhawa

ආදර රේඛාව.....💙

23 Oct, 03:03


EpIsOdE 05.......👻



ගැම්මට කියාගෙන යමු



*දූපත් වැඩිම සංඛ්‍යාවක් පවතින රට කුමක්ද ?


.

.

#admin
@aadara_rekhawa

8,887

subscribers

5,474

photos

381

videos