2024 Recovery Class| Ruwan Darshana @rdrecoveryclass2024al Channel on Telegram

2024 Recovery Class| Ruwan Darshana

@rdrecoveryclass2024al


Discussion Group - https://t.me/+y08CWc-18i04NDdl

2024 Recovery Class (English)

Are you looking to kickstart your journey to recovery in 2024? Look no further than the 2024 Recovery Class with Ruwan Darshana! This Telegram channel, led by the experienced and compassionate Ruwan Darshana, is a safe space for individuals seeking support and guidance on their path to recovery. Whether you're struggling with addiction, mental health challenges, or simply looking to improve your overall well-being, this channel is here to provide you with the resources and community you need to succeed. Join our discussion group today and connect with like-minded individuals who are committed to personal growth and healing. Together, we can support each other on the road to recovery in 2024 and beyond. Don't wait any longer - join the 2024 Recovery Class with Ruwan Darshana and take the first step towards a brighter future!

2024 Recovery Class| Ruwan Darshana

24 Nov, 13:25


හෙට ගෙනියන්න දේවල්

අද රෑ කලින් ලෑස්ති කරලා

Double check කරලා නිදා ගන්න.
(Admission ,ID ,පෑන් ,පැන්සල්,රූල,වතුර බෝතල් ,අසනීප ළමයි ඉන්නවා නම් බේත්,.................)

විභාගය පටන් ගන්න යම් වෙලාවකට කලින්

විභාග ශාලාවට යන්න plan කර ගන්න...

2024 Recovery Class| Ruwan Darshana

24 Nov, 13:15


2024 විශේෂම නිවේදනය
හෙටින් ආරම්භ වන 2024 උසස්පෙල විභාගය හිතනවාටත් වඩා හොඳට සාර්ථකව කර ගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා....
හැමෝටම ජයෙන් ජය.....

කලබල වෙන්නේ නැතුව ,නිදිමරන්නේ නැතුව.
ආත්ම විශ්වාසයෙන් යන්න.

රචනා ප්‍රශ්න ලියද්දි විනාඩි 5 - 10ක් වගේ කියවලා ඔයා හදන්න ඉන්න ප්‍රධාන ගණන් වලින් 2024 වඩා ලේසී ගාන තේරුම් අරගෙන ලියන්න...

ඔයාට දිනන්න පුළුවන් .විශ්වාසයෙන් යන්න.
අනිවාර්යයෙන්ම ගේම ගහන්න...
ජයෙන් ජය.බුදු සරනයි.දෙවි පිහිටයි

2024 Recovery Class| Ruwan Darshana

12 Nov, 03:02


https://youtube.com/live/CWjQVM7kOZ8?feature=share

2024 Recovery Class| Ruwan Darshana

12 Nov, 03:02


Hi there,

You are invited to a Zoom webinar.
When: Nov 12, 2024 07:30 AM Colombo
Topic: 2024 FINAL PACK - Tuesday | සරල අනුවර්තිය චලිතය මිශ්‍ර ගැටළු 12-11-2024
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_zlwG6HSRR0Opi5PAMWlvrg


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 15:20


‼️ 2024 TARGET EXAM PAPER 14 -PURE

🔴නොවැම්බර් 12 අගහරුවාදා

💠නුගේගොඩ - සෙයිලින්පෙන්

පෙ.ව 8.00 - 11.00
ප.ව 2.00-   5.00

💠 කුරුණෑගල - සියෝන්

පෙ.ව 8.00 - 11.00
පෙ.ව 11.00 - 2.00
ප.ව 2.30 -    5.30

💠 කළුතර - ගුරුමඩල

ප.ව 2.00- 5.00


💠 Aone - මීගමුව

ප.ව 2.00- 5.00

💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල හෙට දිනට අදාල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය.

                       - RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 15:09


Final pack
අගහරුවාදා උදේ 8 .00 -11.30
සරල අනුවර්තීය චලිතය
අගහරුවාදා දවල්12.00 - 2.00
රාමු සැකිලි ගනන් 4 ක් හදනවා

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 11:13


👑https://www.facebook.com/share/p/1DMBRHQrX8/?mibextid=WC7FNe

2024 A/L FINAL DAY - NUGEGODA SAILINGPEN ALBUM

Collecting memories and wishing the best of luck to everyone taking on the A/L exam! May all your hard work and dedication pay off. Here's to the journey ahead and the success that awaits!

RD Media Unit ©️ 2024

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 11:13


👑https://www.facebook.com/share/p/1DG4UyXorN/?mibextid=WC7FNe

2024 A/L FINAL DAY - GAMPAHA SUSIPVAN ALBUM

Gathering memories and sending best wishes to everyone tackling the A/L exam! May your hard work and dedication bring you the success you deserve. Here’s to the journey ahead and the achievements that await!

RD Media Unit ©️ 2024

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 06:28


Hi there,

You are invited to a Zoom webinar.
When: Nov 11, 2024 08:30 AM Colombo
Topic: 2024 FINAL PACK - MONDAY | සංකරණ හා සංයෝජන PAST PAPER DISCUSSION
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_jOeZ7cJTRRWPGoZPBaUl-Q


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 06:27


🟥 FINAL PACK - සංකරණ හා සංයෝජන PAST PAPER DISCUSSION PART 01
https://youtube.com/live/e1dhEmKWBWY?feature=share

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 04:28


PAST PAPER DISCUSSION 2012 PURE - PART A
🟥https://youtu.be/til9St4KK0I

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 04:11


Hi there,

You are invited to a Zoom webinar.
When: Nov 11, 2024 08:30 AM Colombo
Topic: 2024 FINAL PACK - MONDAY | සංඛ්‍යානය PAST PAPER DISCUSSION
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_jOeZ7cJTRRWPGoZPBaUl-Q


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 04:11


🟥https://youtube.com/live/ja05sYvdvos

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 04:09


පටන් ගන්නවා සංඛ්‍යානය

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 04:07


Past Paper discussion 2011 PURE - part A

https://youtu.be/zEo8o4kYP0Y

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 02:56


පුළුවන් අය සංඛ්‍යානය ඉතුරු කෙටි ප්‍රශ්න ටික ට්‍රයි කරලා තියන්න.
(ඊයේ බලපු නැති අය අනිවාර්යයෙන්ම ඒ ටික දැන් බලන්න )
.පටන් ගන්නකොට 9.30 වෙයි.එක දිගටම කෙටි ප්‍රශ්න මම විස්තර කරනවා...
රචනා ඒවා අවශ්‍ය නෑ..මම කියන්නම්
Theory shortnote ලග තියා ගන්න..

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 02:13


දැනට 2011 Pure Part A
2012 PURE PART A
එකකට විනාඩි 40 ගානේ අරගෙන කරලා තියන්න.එච්චරයි ඊට පස්සේ discussion බලන්න.තැනින් තැන බලනවාට වඩා හොඳයි හොඳ අය speed වැඩි කරලා බලන්න.
අඩුපාඩු දරුවෝ normal speed බලන්න
මොකද උත්තර කියනවා නෙවේ කරන්නේ..
උත්තර විශ්ලේෂණයක් කරන්නේ....
තේරුනාද?

2024 Recovery Class| Ruwan Darshana

11 Nov, 01:39


Past paper discussion ඕනේ දරුවන්ට
පරන දෙක,තුනක් දැනට දාන්නම්..
මුලින්ම අඩුපාඩු දරුවෝ මේවා බලන්නකෝ ඉක්මනින්ම
බ්‍රහස්පතින්දා ,සිකුරාදා වෙනකොට 2023,2022,2021 PURE/APPLIED PART A
අලුතෙන්ම කරලා දෙන්නම්
ඊට කලින් ඔයා part A
විනාඩි 40 ක් එක try කරල,
ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය බලන්න

2024 Recovery Class| Ruwan Darshana

10 Nov, 19:42


2024 දරුවන්ගෙන් චුටි ඉල්ලීමක්
ඔය තියෙන්නේ මම 2024 online ලමයින්ට කරපු අවසාන.පොදු කතාව...
ඒ කියන්නේ ගම්පහ ,නුගේගොඩ
අන්තිම දවසේ කියපු වගේ
මගේ හිතට ආපු අදහස් ටික.....
*තව දවස් 3 ක් ඇතුලත ඔය link.එක private කරනවා*
(1) ඊට කලින් අන්තිම කාලේ වැඩකරන්න ඕනේ.විදිහ අහගත්තු නැති හැමෝම video එක බලන්න.ගොඩාක් වැදගත් වෙයි
*මගේ ලොකු වත්කමක් තමයි පන්ති ආපු ඔයා.ඒ වගේම ඔයාට ගමනක් යන්න මම චූටිම හරි උදව්වක් වුනා කියන එක මට අසීමිත සතුටක්.ඒ නිසා මම සහ.මගේ ඉගැන්වීම ඔයාට ගමනක් එන්න.උදව් වුනා කියලා හිතෙන හැමෝම youtube comment එකක් දාන්න,ඒක මට සතුටක්*

2024 Recovery Class| Ruwan Darshana

10 Nov, 19:42


🟥 2024 FINAL MEETING සමග රාත්‍රී 9.15 ට සජීවීව සම්බන්ධ වන්න. Recording ලබාදීමක් සිදු නොකෙරේ.
https://youtube.com/live/b6_-sBk8eJc?feature=share

2024 Recovery Class| Ruwan Darshana

07 Nov, 16:54


🟥 2024 FINAL DAY හෙට නුගේගොඩ සෙයිලින්පෙන් හිදී බලාපොරොත්තු වන්න.
https://youtube.com/shorts/L351g-k42_0?si=-hpJD1IdwKj-h_Qg

2024 Recovery Class| Ruwan Darshana

07 Nov, 14:23


ගම්පහ සුසිප්වන් දරුවන්ට
------------------------------------------------------

හැමෝටම බොහොම ස්තුතියි ,ආදරෙයි..
ඉස්කෝලවල admission අත්සන් කරද්දි ,සමහර ඉස්කෝලවල විභාග තියෙද්දිත්
අති විශාල පිරිසක් අද ආවා...
හරිම සතුටුයි...

ගුරුවරයෙක් විදිහට
සෑම දරුවෙකුටම සමාන වටිනාකමක් දෙමින්,හැමෝම ගොඩ නගන්න මගේ ශක්ති ප්‍රමාණයෙන් උපරිමයෙන් මහන්සි වුනා.කැපවුනා...

ඉදිරියේදී විභාගය දක්වාමත් පුළුවන් උපරිමයක් online විදිහටත් කරලා දෙනවා..

කොහොමත් මගේ වෘත්තීය ජීවිතය හැමදාමත් ගෙවුනේ සල්ලි විතරක්ම නෙවේ.
වගකීම්,වගවීම්,කැපකිරීම්,දරාගැනීම් සමග ඔයාලගේ ආදරයත් එක්ක.
අවසන් දවසේදීත් අති බහුතරයකගේ කෘතවේදීත්වය දැක්කා.........

සියලුම දේ ලබාගනිමින් අවසාන දවසේ කියන්නවත් එන්න බැරි ඉතාම සුලුතරයක් දරුවන් අතරේ

අතිවිශාල දරුවන් පිරිසක් උදේ ආවා.

සමහරු හවස school uniform එකෙනුත් ආවා.
ඒ කෘතවේදීත්වය හරිම වටිනවා...

ඔයාලාට ජයෙන් ජය පතනවා....

ප.ලි
හදිසියේම දවල් ඇතිවූ muscle pain එක නිසා,බේත් කරලා ඊට පස්සේ.නින්ද ගියා.ඒ නිසායි msg කරන්න පරක්කු වුනේ.

2024 Recovery Class| Ruwan Darshana

07 Nov, 11:09


🔴2024 FINAL PACK අද ගම්පහ සුසිප්වන්... හෙට නුගේගොඩ සෙයිලින්පෙන් හිදී බලාපොරොත්තුවන්න.

- RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

07 Nov, 09:45


🔔2024 FINAL DAY ඔබ සියළු දෙනාගේම පැමිණීම අපි අපේක්ෂා කරන්නෙමු.

2024 Recovery Class| Ruwan Darshana

07 Nov, 09:12


🔔 APPLICATION FOR RUWAN DARSHANA CREW 2024
https://forms.gle/kAJjEJLZSsbh3NWD7

2024 Recovery Class| Ruwan Darshana

07 Nov, 09:12


🔔 2024 INSTRUCTING FORM
https://forms.gle/iNpHULRnKqv4JJsm6

2024 Recovery Class| Ruwan Darshana

06 Nov, 13:31


🔴2024 TARGET EXAM SERIES - FINAL PAPER

2024 Recovery Class| Ruwan Darshana

06 Nov, 11:15


🔔2024 FINAL DAY ඔබ සියළු දෙනාගේම පැමිණීම අපි අපේක්ෂා කරන්නෙමු.

2024 Recovery Class| Ruwan Darshana

06 Nov, 03:23


🔔2024 FINAL DAY ඔබ සියළු දෙනාගේම පැමිණීම අපි අපේක්ෂා කරන්නෙමු.

2024 Recovery Class| Ruwan Darshana

06 Nov, 02:27


අද දින Revision පන්තිය පෙ.ව 8.15 ට ආරම්භ වේ.

- RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

05 Nov, 13:34


🟥 2024 FINAL PACK - MEMORISING ගෝල ගැටුම්...
https://youtu.be/TDibxYQVSag

2024 Recovery Class| Ruwan Darshana

05 Nov, 13:08


‼️ 2024 TARGET EXAM 13 APPLIED

🔹නොවැම්බර් 06 බදාදා

💠නුගේගොඩ - සෙයිලින්පෙන්

😢 පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00 - 5.00

💠කළුතර - ගුරුමඩල

😢පෙ.ව 8.00 - 11.00
😢 පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 -  5.30

💠No - Zero - මහනුවර

😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00-2.00
😢ප.ව 2.30 - 5.30

                        - RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

04 Nov, 14:27


🔔 2024 FINAL DAY 💫

2024 Recovery Class| Ruwan Darshana

04 Nov, 14:27


🔔 2024 FINAL DAY💫

2024 Recovery Class| Ruwan Darshana

03 Nov, 14:33


🟥 2024 FINAL DAY COMING SOON
https://youtube.com/shorts/lAxBvQPABqI?feature=share

2024 Recovery Class| Ruwan Darshana

03 Nov, 14:02


🟥 2024 FINAL PACK MEMORISING - සංඛ්‍යානය 01
https://youtu.be/DuKsDS9fCVk?si=IfnkWzELxsJlcoYh

2024 Recovery Class| Ruwan Darshana

03 Nov, 05:56


2024 සිසු හමුව - කුරුණෑගල
රුවන් දර්ශන ගුරුතුමන්ව කුරුණෑගල සියෝන් ආයතනයේදී හමුවීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google පෝරමය පුරවන්න. වැඩි විස්තරය පහත Link එක මගින්...
https://forms.gle/n2xfgyJZpBnobiZR8

2024 Recovery Class| Ruwan Darshana

03 Nov, 04:42


🟥 2024 FINAL PACK - MEMORISING ද්විපද ප්‍රසාරණය PART 01
https://youtu.be/bc69OSsKeKA

2024 Recovery Class| Ruwan Darshana

03 Nov, 03:28


🔴උගුරේ පවතින ආසාද්මිකතා තත්වය තවමත් සුව නොවීම හේතුවෙන් හෙට දින ගම්පහ සුසිප්වන් ආයතනයේ පවත්වන Revision පන්තිය භෞතිකව පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබදව අද සවස් වරුවේදී නිශ්චිතවම දැනුවත් කරනු ලැබේ.

- MESSAGE FROM RUWAN DARSHANA SIR-

2024 Recovery Class| Ruwan Darshana

25 Oct, 14:14


7.45 ට පන්තිය ආරම්භ වේ.

- RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

25 Oct, 13:58


Hi there,

You are invited to a Zoom webinar.
When: Oct 25, 2024 07:30 PM Colombo
Topic: 2024 Theory - 2025 Theory | ඒකතල බල පද්ධති
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_muLg67frT9CYFPYgqqbwGg


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

2024 Recovery Class| Ruwan Darshana

25 Oct, 13:58


🟥https://youtube.com/live/98bvTYMoAKc

2024 Recovery Class| Ruwan Darshana

25 Oct, 12:07


‼️ නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද දින TARGET EXAM 10 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නොපැවැත්වේ.

- RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

24 Oct, 15:48


🟥 2024 FINAL PACK MEMORISING - ආවේගී ආතතිය.
https://youtu.be/dYYwVcf07ZA

2024 Recovery Class| Ruwan Darshana

24 Oct, 15:34


‼️ 2024 TARGET EXAM 12(PURE)
      
🔹ඔක්තෝම්බර් 25 සිකුරාදා (හෙට)

🔥ප්‍රශ්න පත්‍රය ලිවීම 

 
📺පෙ.ව 8.00 - 11.00
 
📺 ප.ව 2.00 - 5.00

  TARGET EXAM 10 PART A ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම

( නුගේගොඩ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා සජීවීව ONLINE )

🔴ප.ව 5.15 සිට


🔴නුගේගොඩ සෙයිලින්පෙන් හිදී.......

                           -RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

23 Oct, 17:45


🟥 2024 FINAL PACK MEMORISING -ගණිත අභ්‍යුහනය Part 01
https://youtu.be/5_IJCW1uzYc

2024 Recovery Class| Ruwan Darshana

23 Oct, 15:03


‼️ 2024 TARGET EXAM 12(PURE)
      
🔹ඔක්තෝම්බර් 24 බ්‍රහස්පතින්දා (හෙට)

🔥ප්‍රශ්න පත්‍රය ලිවීම 

 
📺පෙ.ව 8.00 - 11.00
 
📺 ප.ව 2.00 - 5.00

  TARGET EXAM 10 PART A ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම

( ගම්පහ සිසුන්ට භෞතිකව සහ අනෙක් සිසුන්ට එම වේලාවට වෙබ් අඩවි හරහා සජීවීව ONLINE )

🔴ප.ව 5.15 සිට


🔴ගම්පහ සුසිප්වන් හිදී.......

                           -RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

22 Oct, 15:04


🟥 2024 FINAL PACK - MEMORISING - අනුකලනය යෙදීම්.
https://youtube.com/live/_t7dPCe5uO4

2024 Recovery Class| Ruwan Darshana

22 Oct, 14:43


🔴 2024 REVISION CLASS

අවකලනය යෙදීම්

📆(ඔක්තෝම්බර් 23 බදාදා)
      
       උදේ 7.30 - 1.30

PHYSICAL (නුගේගොඩ සෙයිලින්පෙන්) + ONLINE WEDNESDAY

              - RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

22 Oct, 14:41


‼️ 2024 TARGET EXAM 11 APPLIED

🔹 ඔක්තෝම්බර් 23 බදාදා

💠නුගේගොඩ - සෙයිලින්පෙන්

😢 පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00 - 5.00

💠කළුතර - ගුරුමඩල

😢පෙ.ව 8.00 - 11.00
😢 පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 -  5.30

💠No - Zero - මහනුවර

😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00-2.00
😢ප.ව 2.30 - 5.30

                        - RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

21 Oct, 18:30


🎆HAPPY BIRTHDAY RUWAN SIR....

BEST WISHES FROM

#RDMEDIAUNIT
#RDCALLCENTER
#COMBINEDMATHSLK
#SAILINGPENLK
#SUSIPVANLK
#ZIYONLK

2024 Recovery Class| Ruwan Darshana

21 Oct, 15:08


🟥https://youtu.be/ts4SWayP7fM

2024 Recovery Class| Ruwan Darshana

21 Oct, 15:08


🟥https://youtu.be/QoxfXa70unM

2024 Recovery Class| Ruwan Darshana

20 Oct, 15:35


🔴 2024 REVISION CLASS

අවකලනය යෙදීම්

📆(ඔක්තෝම්බර් 20 සදුදා)
      
       උදේ 7.30 - 1.30

PHYSICAL (ගම්පහ සුසිප්වන්) + ONLINE MONDAY

              - RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

20 Oct, 14:25


🟥 2024 FINAL PACK සමගින් රාත්‍රී 8.30 ට සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/live/3byJehNOYfk

2024 Recovery Class| Ruwan Darshana

20 Oct, 13:01


Hi there,

You are invited to a Zoom webinar.
When: Oct 20, 2024 06:30 PM Colombo
Topic: 2024 REVISION | ඒකතල බල පද්ධති | Day 02
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_GqFIyni6S5GMNFEH46R3CA


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

2024 Recovery Class| Ruwan Darshana

20 Oct, 13:00


🟥https://youtube.com/live/qZY0T4LUgso?feature=share

2024 Recovery Class| Ruwan Darshana

20 Oct, 12:57


🔴 අද 2024 A/L FINAL PACK තුලින්...

වැඩිදුර විස්තර සදහා -:
🟥https://youtu.be/8tqE7UK4YW8

2024 FINAL PACK TELEGRAM GROUP -
🔵https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN GROUP
🔵-https://t.me/+0wlqnZYWA7E2ZGVl


-RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

13 Oct, 14:40


Hi there,

You are invited to a Zoom webinar.
When: Oct 13, 2024 08:00 PM Colombo
Topic: 2024 A/L Final Pack | ලංකාවටම Online
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_rLexzVb0R3GZVSQ95_cPLw


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

2024 Recovery Class| Ruwan Darshana

13 Oct, 14:16


🟥 2024 FINAL PACK ONLINE LIVE CLASS
https://youtube.com/live/NcfberX_TfQ?feature=share

2024 Recovery Class| Ruwan Darshana

13 Oct, 14:05


‼️ 2024 TARGET EXAM PAPER 10 -PURE

🔹ඔක්තෝම්බර් 14 සදුදා

💠 සුසිප්වන් - ගම්පහ

‼️ පවතින ගංවතුර ආපදා තත්වය හේතුවෙන් හෙට දින ගම්පහ සුසිප්වන් ආයතනයේ 2024 REVISION සහ 2024 PAPER CLASS භෞතිකව නොපැවැත්වේ.

💠 මීගමුව - A ONE

😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 -    5.30

💠 කිරිබත්ගොඩ - යහන්සා

😢 ප.ව 2.00- 5.00

💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය.


                       - RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

12 Oct, 16:34


🔴 මෙවරත් ලංකාවම ආවරණය කරමින් 2024 A/L FINAL PACK ඇරඹේ..

වැඩිදුර විස්තර සදහා -:
🟥https://youtu.be/8tqE7UK4YW8

2024 FINAL PACK TELEGRAM GROUP -
🔵https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN GROUP
🔵-https://t.me/+0wlqnZYWA7E2ZGVl

🔴හෙට ( ඔක්.13) ඉරිදා රාත්‍රී 8.00 ට සියළුම සිසුන් සදහා RUWAN DARSHANA YOUTUBE , ZOOM සහ සියළුම වෙබ් අඩවි ඔස්සේ සජීවීව පැවැත්වේ.


-RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

12 Oct, 06:49


සමහර දරුවන්ට එදා FINAL PACK එන්න බැරි වුන කියලා කියපු නිසා
Memorising -සාපේක්ෂ ප්‍රවේගය video -01 දාන්නම්
අඩුපාඩු,අවශ්‍ය දරුවෝ බලා ගන්න..
මොකද එක දිගට වැඩ එන නිසා
ඊයේ ඉතුරු ටික site එකෙන් බලා ගන්න...
*බලලා මේකෙන් පාඩම මතක් වෙන්න උදව්වක් තියෙනවාද? ප්‍රයෝජනවත් ද?කියලා video එකට comment එකකුත් දාන්න ඔයාගේ අදහස*
https://youtu.be/OrlXPWysJ8U

2024 Recovery Class| Ruwan Darshana

06 Oct, 13:16


▶️https://youtube.com/live/m_xrfMJlYQA?feature=share

2024 Recovery Class| Ruwan Darshana

05 Oct, 20:51


💫A MESSAGE FROM...
#RDMEDIAUNIT
#RDCALLCENTER
#COMBINEDMATHS.LK
#SAILINGPEN.LK
#SUSIPVAN.LK
#ZIYON.LK

2024 Recovery Class| Ruwan Darshana

05 Oct, 20:40


🆘2024 PAPER ONLINE TIME TABLE - FOR PHYSICAL STUDENT 🆘

මෙම සතියට පමණක් Online සිසුන්ට අමතරව වෙනත් සති වලදී භෞතිකව ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ වන සිසුන්ටද ප්‍රශ්න පත්‍රයට online පිලිතුරු සැපයිය හැකිය. පහත සදහන් පරිදි අදාල දිනයන්ගෙන් එක් දිනයක අදාල වේලාවට තමා සම්බන්ධ වන ආයතනයට අයත් වෙබ් අඩවියට පිවිස එහි 2024 PAPER CLASS යන පන්ති කාණ්ඩයට පිවිසීම මගින් ඔබට ප්‍රශ්න පත්‍රය ලබාගත හැකිය.
      
🔹ඔක්තෝබර් 06 ඉරිදා 
🔹ඔක්තෝබර් 07 සදුදා 
🔹ඔක්තෝබර් 08 අගහරුවාදා

😢ඉහත සදහන් දින තුනෙහිම

  
💠 SESSION 01    - පෙ.ව 8.00 -11.00

පිළිතුරු පත් upload කිරීමට ලබා දෙන කාලය - පෙ.ව 11.00 -11.30

 
💠 SESSION 02    - ප.ව  03.00 -06.00

පිළිතුරු පත් upload කිරීමට ලබා දෙන කාලය - ප.ව  06.00 -06.30

Upload Link - https://forms.gle/iFm5U4KchYFE9nR78

ZOOM Link - https://us06web.zoom.us/j/86734186977?pwd=9ZvdiNCvCkAylLLUatpLoQPeEkbiIt.1

🔔🔔 ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලිවීමේදී පහත උපදෙස් පිලිපදින්න 🔔🔔

ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට අදාල වේලාවට පෙර Zoom හරහා සම්බන්ධ වීමට අදාළ ZOOM LINK එක සහ ප්‍රශ්න පත්‍රයේ pdf එක Sailingpen/Susipwan/Ziyon වෙබ් අඩවිය හරහාද ලබා ගත හැක.

එමගින් zoom හරහා සම්බන්ධ වීමේදී අනිවාර්යයෙන් තමාගේ නම තමාගේ NIC/BARCODE අංකයෙන් Rename කරගන්න. (Rename කර නොගන්නා සිසුන් විනාඩි 15 ඇතුලත ඉවත් කරනු ලැබේ.)

ප්‍රශ්න පත්‍රය ලියා අවසන් වූ පසු ඔබට පහසු ආකාරයට PDF එක සකස් කරගෙන NIC අංකයෙන් Rename කරගන්න. එම PDF එක ප්‍රශ්න පත්‍රයේ කාලය අවසන් වූ පසු මෙම පණිවිඩයේ ඉහත ඇති GOOGLE FORM Link එක හරහා Upload කරන්න.( upload කිරීමේ ක්‍රියාවලිය සදහා පැය 1/2 කාලයක් ලබාදේ.)

➡️ Zoom Meeting එකක් සඳහා සම්බන්ධ වන ආකාරය පිළිබඳ ගැටලු ඇත්නම් පහත වීඩියෝ නරඹන්න
▶️ Laptop
▶️ Mobile

➡️ ප්‍රශ්න පත්‍රය PDF කරගැනීම සම්බන්ධ ගැටලු ඇත්නම් පහත වීඩියෝව නරඹන්න.
▶️ Video

⭐️⭐️⭐️⭐️⭐️⭐️

     

                           -RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

04 Oct, 16:20


🟥2024 A/L FINAL PACK ආරම්භය....
https://youtu.be/8tqE7UK4YW8

2024 Recovery Class| Ruwan Darshana

02 Oct, 13:45


🔴 2024 REVISION/THEORY CLASS

‼️ හෙට දින සුපුරුදු පරිදි සජීවී භෞතික පන්ති පැවැත්වේ.

ගුරුත්ව කේන්ද්‍රය
ඝර්ෂණය ආරම්භය

📆(ඔක්තෝම්බර් 03 බ්‍රහස්පතින්දා )
      
       උදේ 7.30 - සවස 5.15

PHYSICAL ( ගම්පහ සුසිප්වන්) + ONLINE THURSDAY

හෙට දින TARGET EXAM ප්‍රශ්න පත්‍රයක් නොමැති අතර PAPER ONLY සිසුන් සදහා සුපුරුදු කාලසටහනට වෙනත් ප්‍රශ්න පත්‍රයක් පැවැත්වේ.

THEORY සහ REVISION සිසුන්ට එම ප්‍රශ්න පත්‍රය සදහා ඉහත පණිවිඩ වල සදහන් දින වලදී හෝ ලබා දී ඇති ආකාරයන් වලට පිලිතුරු සැපයිය හැකිය.
             
- RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

02 Oct, 01:01


Morning Test 09.30 & 10.02.pdf

2024 Recovery Class| Ruwan Darshana

01 Oct, 19:54


Final pack එකේදී
පුංචි අදහසක්......

(1) කෙට් ප්‍රශ්න - Special program එකක්
(ලකුණු 200 - 250 ) අතර ගන්න

(2) පාඩම් මතක් කරනවා...point form එකෙන්

(3) හැම පාඩමටම වගේ (90%)සමස්ථ පාඩම ආවරණය වෙන්න,තෝරාගත් ගනන් කරනවා

(4) syllabus එකේ අග පාඩම් වන
සරල අනුවර්තීය ,ගුරුත්ව කේන්ද්‍රය , සම්භාවිතාව ,,සංඛ්‍යානය,සංකීර්ණ සංඛ්‍යා.... වගේ පාඩම් වල මිශ්‍ර ගනන් කරනවා

(5) 2024 අනුමාන කල හැකි ප්‍රශ්න (guess questions ) සහ පැති ගැන කතා කරනවා

(6) ආසන්න අවුරුදු 06 past papers වලින් බහුතරය ඔයාලාට ලියන්න දීලා
විවරණය කරමින් සාකච්ඡා කරනවා

*සරලවම කිව්වොත්*
ඔයා දක්ශයෙක් නම් උපරිමකරනය කරවනවා
ඔයා සාමාන්‍යය නම් A,B මට්ටමට ගේනවා
ඔයා අඩුපාඩු නම් C එකක්වත් සදහා ගේනවා
======================================

2024 Recovery Class| Ruwan Darshana

29 Sep, 17:49


🔴 2024 REVISION/THEORY CLASS

‼️ හෙට දින සුපුරුදු පරිදි සජීවී භෞතික පන්ති පැවැත්වේ.

සංකීර්ණ සංක්‍යා , සංකරණ හා සංයෝජන

📆( සැප්තැම්බර් 30 සදුදා )
      
       උදේ 7.30 - 1.30

PHYSICAL (ගම්පහ සුසිප්වන්) + ONLINE MONDAY

              - RD MEDIA UNIT-

2024 Recovery Class| Ruwan Darshana

29 Sep, 16:48


‼️ 2024 TARGET EXAM PAPER 09 - APPLIED

🔹සැප්තැම්බර් 30 සදුදා

💠 සුසිප්වන් - ගම්පහ

😢පෙ.ව 8.00 - 11.00
😢 ප.ව 2.00-   5.00

💠 මීගමුව - A ONE

😢පෙ.ව 8.00 - 11.00
😢පෙ.ව 11.00 - 2.00
😢 ප.ව 2.30 -    5.30

💠 කිරිබත්ගොඩ - යහන්සා

😢 ප.ව 2.00- 5.00

💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය.


                       - RD MEDIA UNIT-