Dayal Herath 📚 Chemistry 📚

@dayalherath


දක්ෂයන් අති දක්ෂයන් කරන රසායන විද්‍යා පන්තිය.

Dayal Herath 📚 Chemistry 📚

07 Sep, 06:59


🔮ප්‍රශ්න පත්‍ර පොත🔮
             2️⃣0️⃣2️⃣4️⃣
                     📚
📌සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර දහයක් !
▪️Mcq papers   -10
▪️Structured essay papers- 10
▪️Essay papers-10

📌සියලුම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු වෙනම පොතක.

🌀Paper book - pages - 262

🌀Answer book*  - pages - 120

📌පොත් දෙකෙහිම මිල 1000 යි.
( අය කිරීම මුද්‍රණ ගාස්තු පමණි)

📌 සුසිප්වන් ආයතනයේ Book  shop එකෙන් සැප්තැම්බර් මස 8 වන දින සිට ලබාගත හැක.🥳

📌 සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් මුද්‍රණය කර ඇති බැවින් ඉක්මනින් ඔබගේ පිටපත වෙන්කරගන්න.

( නැවත පොත් මුද්‍රණය කරනු නොලැබේ.)


🔰Dayal Herath

Dayal Herath 📚 Chemistry 📚

03 Aug, 08:55


Photo from Dayal Herath

Dayal Herath 📚 Chemistry 📚

01 Aug, 08:41


♻️ කොළඹ යහළුවන්ට කියන්න....😊

Dayal Herath 📚 Chemistry 📚

31 Jul, 12:35


♻️ 2026 - Chemistry Class - Monthly Test ♻️

Dayal Herath 📚 Chemistry 📚

29 Jul, 14:41


Photo from Dayal Herath

Dayal Herath 📚 Chemistry 📚

29 Jul, 14:40


Photo from Dayal Herath

Dayal Herath 📚 Chemistry 📚

27 Jul, 12:54


👉 practicals සමග Chemistry

♻️ Dayal Herath ♻️

Dayal Herath 📚 Chemistry 📚

17 Jul, 04:03


2026 - Theory - susipwan - Gampaha

👉 මේ දක්වා පවත්වන ලද සියලුම පන්ති අතරින් පළමු මාසයේ වැඩිම සිසු සහභාගිත්වයක් පවතින පංතිය.

👉 අප ගැන විශ්වාසය තැබූ දරුවන්ට

👉 පංතියේ සාර්ථක කරගැනීම සඳහා උදව් කර සියලු දෙනාට ගොඩක් ස්තූතියි. 🙏🌷

Dayal Herath 📚 Chemistry 📚

11 Jul, 04:05


Diamond Paper - 1

♻️ බලාපොරොත්තු සංඛ්‍යාවට වඩා ප්‍රශ්න පත්‍ර ලිවීමට දරුවන් පැමිණීම නිසා 1 වන ප්‍රශ්න පත්‍රය මේ වන විට අවසන් වී ඇත.

♻️ Paper ඒක ප්‍රින්ට් එකට දමා ඇත.

ඉරිදා දින සිට paper එක නොලැබුණු දරුවන් instructors ලාගෙන් ඉල්ලාගන්න.

♻️Diamond paper-2
මෙම සතියේ අඟහරුවාදා දින සිට සඳුදා දින දක්වා පිළිතුරු ලිවිය හැක.

අඟහරුවාදා
පෙ: ව 8:00 - 1:30
ප: ව 12:00 - 5:30

සිකුරාදා

පෙ: ව 8:00 - 1:30
ප: ව 12:00 - 5:30

සෙනසුරාදා

පෙ: ව 7:00 - 12:30
ප: ව 12:00 - 5:30

ඉරිදා
පෙ: ව 8:00 - 12:30
ප: ව 12:00 - 5:30

සඳුදා
පෙ: ව 8:00 - 1:30
ප: ව 12:00 - 5:30

👉 ජයග්‍රහයකු ලෙස උසස් පෙළට සමුදෙන්න දෙන්න,
ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න.


අපිට කළ හැක්කේ පුතාලට නිසි මඟ පෙන්වීම පමණි.
හරි මාර්ගයේ ඔබ තනියම යා යුතුය.
උසස් පෙළ විභාගය දැන් පෙනෙන මානයේ ඇත.

💢Dayal Herath💢

Dayal Herath 📚 Chemistry 📚

09 Jul, 15:40


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරන පුතාගේ අම්මා හෝ තාත්තා ඉන්නවනම් whatsapp message එකක් තබන්න.

මගේ identity කාඩ් එක අලුත් කරගන්න වෙලා. 🙂 උදව්වක් ඉල්ල ගන්න.

Dayal Herath 📚 Chemistry 📚

01 Jul, 03:29


💎 Diamond papers ලිවීම ඇරඹේ.

සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 16 ක්.

විභාගයට තියෙන වැදගත්කම දන්නෝ දනිති🙂

Dayal Herath 📚 Chemistry 📚

28 Jun, 04:51


ජූලි 2️⃣ අඟහරුවාදා සිට Diamod Papers ලිවීම ඇරඹෙයි.

Dayal Herath 📚 Chemistry 📚

17 Jun, 00:45


2024 - Paper class

💢 ඉරිදා හවස ද ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක.

💢 ඉරිදා දිනය පුතාලාට දැන් නිවාඩු නිසා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට වෙන්කරගන්න.