HNDA Exam Support

@hndaexa


HNDA Exam Support

HNDA Exam Support

16 Jan, 01:38


අද රාත්‍රි 8.30 AMA paper discussion පැවැත්වෙ

HNDA Exam Support

17 Dec, 17:54


🔴 Notice to Students

සිසුන්ගේ ඉල්ලීම මත මෙවරත් HNDA සිසුන් සදහා Free Seminars කිපයක් පැවැත්විමට තිරණය කර ඇත..

සම්බන්ධ විමට කැමති සිසුන් පහත Link වලින් ඇති Whatsapp Group එකට join වෙන්න..

✔️ HNDA 2nd Year -
https://chat.whatsapp.com/KatDNOBtKbVGfjsVk2rKNK

✔️ HNDA 3rd Year -

https://chat.whatsapp.com/B79gS4kfSP8Cr5qZerKLRu

✔️ HNDA Final Year -

https://chat.whatsapp.com/EGJ5UOVjcfQKtGbQGyw9xu

Onlineඅකුර

HNDA Exam Support

23 Aug, 12:18


HNDA Exam Support pinned «🔴 Practice Course in Taxation -  3rd Batch 👩‍💼 ගිණුම් අංශයේ රැකියාවක් කිරීමේදී අනිවාර්යයෙන් තිබිය යුතු ප්‍රායෝගික බදුකරණය පිළිබද දැනුම ලබාදෙන මෙම පාඨමාලාවට දැන් සම්බන්ධ විමට හැක..  💁‍♂️ 🌀 පාඨමාලාවේ සුව්ශේෂිත්වය👇 🟡 පාඨමාලා කාලය - මාස 3 🟡 සම්පූර්ණ ගාස්තුව…»

HNDA Exam Support

23 Aug, 12:18


🔴 Practice Course in Taxation - 
3rd Batch

👩‍💼 ගිණුම් අංශයේ රැකියාවක් කිරීමේදී අනිවාර්යයෙන් තිබිය යුතු ප්‍රායෝගික බදුකරණය පිළිබද දැනුම ලබාදෙන මෙම පාඨමාලාවට දැන් සම්බන්ධ විමට හැක..  💁‍♂️

🌀 පාඨමාලාවේ සුව්ශේෂිත්වය👇

🟡 පාඨමාලා කාලය - මාස 3

🟡 සම්පූර්ණ ගාස්තුව - 15000/= ( වාරික 3ක් යටතේ ගෙවිය හැක ) විශේෂයි -HNDA සිසුන්ට Rs.10,000/=..

🟡 Study materials ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදෙන අතර සියලු පැහැදිලි කිරීම් සිංහලෙන් සිදුකරයි

🟡 බදුකරණය පිළිබද අත්පොතක් පාඨමාලාවට සම්බන්ධ වන සිසුන්ට ලබාදේ.

🟡පාඨමාලාව අවසානයේදී පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට සහතික පත්‍රයක් ලබාදේ .

🌐 පාඨමාලාවට සම්බන්ධ වීමට අදහස් කරන සිසුන් පහත් link එක ඔස්සේ අප්ගේ whatsapp Group එකට join වෙන්න.

https://chat.whatsapp.com/ENvy4onoLa3JcwC1UxgthH

☎️වැඩිදුර තොරතුරු සදහා
0714621023 / 0707050805

HNDA Exam Support

03 Jul, 03:50


Consolidated FS

https://youtu.be/7QbaA2xNfFk
https://youtu.be/d6OFS_q-NMk
https://youtu.be/gLdp45qOrMw

standard costing

https://youtu.be/r38kEjhdvNs
https://youtu.be/kjUZxUTapKc
https://youtu.be/DhctS3wAoas


Budgeting
https://youtu.be/I02LVLjw_y8

HNDA Exam Support

08 Jun, 07:08


Audit training vacancies are available at PBC Associates Chartered accountants (Mahragama office)
✍️whatsapp your CV to 0773061747

HNDA Exam Support

02 Jun, 14:54


HNDA Exam Support pinned «🔴 Vacancy in Ampara 👇»

HNDA Exam Support

02 Jun, 14:54


🔴 Vacancy in Ampara 👇

HNDA Exam Support

11 Mar, 15:54


https://www.youtube.com/channel/UCtk2CFB9Vj2RKiItvwCkhHA

දැනුම බෙදාදෙන්න අද (2023.03.11) salila Vithanage Youtube Chanel එක ආරම්භ කලා...

කැමති අය Subscribe කරන්න

HNDA Exam Support

03 Mar, 16:23


https://youtu.be/59TIvMEQXck

HNDA Exam Support

03 Mar, 16:23


🔴 Notice to Students

Practical Course in Taxation - බදුකරණයට පිලිබද ප්‍රායෝගික පාඨමාලාව (2වන කණඩායම)

✳️ රැකියාවක් කිරිමේදි අත්‍යවශ්‍ය " බදුකරණය පිලිබදව ප්‍රායෝගික දැනුම ලබාදෙන" පාඨමාලාවට ඔබට සම්බන්ධ විමට හැක.

පාඨමාලාව ආරම්භය - මාර්තු මස 05 ඉරිදා උදේ 7.30 ට zoom ඔස්සේ..

පලමු දින නොමිලේ

Investment - Rs.15000/= ( 3 Instalment Payment plan)

✡️ onlineakura ආයතනයේ සිසුන්ට / aat සිසුන්ට සහ HNDA students Rs.10000/= (2 instalment payment plan)

🔴🔴 පාඨමාලාවට සම්බන්ධ විමට කැමති සිසුන් අනිවාර්යයෙන් පහත Introduction Video එක නරඹා පාඨමාලාව පිලිබදව අවබොදයක් ලබාගන්න...

🔜 ලියාපදිංචි විමට කැමති සිසුන් පහත Link එකේන් අපගේ web අඩවියේ ලියාපදිංචි වන්න..

Registration Link.👇

https://learn.onlineakura.com/group/Cc5xfPUE7Jv

Inquiries 071-4621023 / 070 705 0805

HNDA Exam Support

24 Feb, 00:11


HNDA Exam Support pinned «🚨 Practical Course In Taxation       (2nd Batch)  💯 Practical ගිනුම් අන්ශයේ රැකියාවක් කිරිමේදි අවශයේන්ම තිබිය යුතු බදුකරණය පිලිබදව ප්‍රායෝගික දැනුම ලබා දෙන Practical Course in Taxation පාඨමාලාවට ඔබටත් දැන් ලියාපදිංචි විය හැක . 🎯 පාඨමාලාවේ සුවිශේෂතා ,…»

HNDA Exam Support

24 Feb, 00:10


🚨 Practical Course In Taxation
      (2nd Batch) 

💯 Practical

ගිනුම් අන්ශයේ රැකියාවක් කිරිමේදි අවශයේන්ම තිබිය යුතු බදුකරණය පිලිබදව ප්‍රායෝගික දැනුම ලබා දෙන Practical Course in Taxation පාඨමාලාවට ඔබටත් දැන් ලියාපදිංචි විය හැක .

🎯 පාඨමාලාවේ සුවිශේෂතා ,

✔️ සියලුම Study Materials english වලින් ලබාදේ ..
✔️ පාඨමාලා කාලය - මාස 03 (අවම 50 Lecturing hrs)
✔️ පාඨමාලාවට අයකිරිම - Rs.15,000.00 ( වාරික 3 කින් ගෙවිය හැක)

🔴 HNDA සිසුන්ට = Rs.10,000.00 ( වාරික 2 කින් ගෙවිය හැක )

📌️ මෙම පාඨමාලාවට සම්බන්ධ විමට කැමති සිසුන් පහත Link එකෙන් Telegram group එකට join වෙන්න.

https://t.me/+9oPilE2_B5wzZjE9

For More Detail ,
➡️ පාඨමාලාව පිලිබදව විමසිම්.

071-462 1023

➡️ Web අඩවියේ ලියාපදිංචි විම පිලිබදව විමසිම්,

077-8600258 / 070 705 0 805

HNDA Exam Support

18 Feb, 00:34


🔴 Notice to students

Onlineakura ආයතනය ආරම්භ කර ඇති සහ කිරිමට යන පාඨමාලා වලට අදාල Telegram Group Link පහතින් දැක්වේ ..

ඔබ හැදැරීමට යන පාඨමාලාවට අදාල Group එකට join වෙන්න..

✳️ Chartered  BL 01 - June Exam
https://t.me/+YYrc2gIY0ug2YjQ1

✳️ Chartered BL 02 - June Exam

https://t.me/+6TfN4-hQqHk1YmVl

✳️ Chartered BL 01 - September Exam

https://t.me/+uCDu3uWWm2I3MTI9

✳️ Chartered BL 02 - September Exam

https://t.me/+hRqQZt9IpQU0ZWY9

✳️ aat අදියර 111 - July Exam

https://t.me/+pM81qK9D55thNjVl

☑️ අවම පාඨමාලා ගාස්තුවක් යටතේ හොදම online පන්තිය සමග ඔබත් සම්බන්ධ වන්න..


070 705 0 805 / 077 8600 258

HNDA Exam Support

09 Feb, 17:19


🔴 aat අදියර 111 - 2023 ජුලි  විභාගය

🎯 කවුරුත් හොයන aat පන්තිය..

🏆️ පසුගිය විභාග වලදි වැඩිම සමතුන් බිහිකල ,2023 පෙබරවාරි  විභාගය සදහාද සිසුන් ඉහලින්ම විභාගයට සුදානම් කල ලන්කාවේ හොදම aat අදියර 111 පන්තිය සදහා නව සිසුන් බදවාගැනිම දැන් ඇරඹුනා.

🔶 අපගේ පාඨමාලාවේ සුවිශේෂතා ,

✔️ සැම විෂයකම Theory කොටස් ආවරණය කරන පටිගත කල දේශන .
✔️ ඕනැම පාඩමක් විභාග දින දක්වා ඕනැම වාර ගනනල් නැරැඹීමට හැකිවිම.
✔️ විභාගය ඉලක්ක කරගත් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන zoom Live class පැවැත්විම.
✔️ විෂයන් වෂයෙන් වුවත් ලියාපදිංචි විමට හැක.

🎖️️පහසුවෙන්ම විභාගය ගොඩයන්න ඔබත් onlineakura සමග සම්බන්ධ වන්න.

2023 July aat අදියර 111 විභාගයට පෙනිසිටින සිසුන් පහත Link එකෙන් අපගේ Whatsapp group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/LaIuFCnRtiSLSzjEGDYMk8