BIO Learning - A Group

@biolearninga


SPEED REVISION | BIOLOGY

PAYMENTS DETAILS & MORE DETAILS

@BioHelpTeam

මෙහිදී අධ්‍යයන කරන්නේ,
1. ජීව විද්‍යාව හැදින්වීම
2. ජීවයේ රසායනික හා සෛලීය පදනම
3. ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය
4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය

BIO Learning - A Group

14 Oct, 04:53


October 20 දක්වා පමණක් Payments කල හැක

💝🔥 හොදින් කියවන්න

💓💓 #October Revision ඔස්සේ..

🟡 සංසරණය Full Theory Quick Revision

🟡 සංධාරණය Full Theory Quick Revision

ව්‍යවහාරික booster tute
(ව්‍යවහාරික ජීව විද්‍යාව *full theory website එකට add කලා**)

ප්‍රවේණිය Booster tute

🎁 අණුක ජීව විද්‍යාව ඒකකය [හැකිතාක් oct මාසයේ අවසන් කෙරේ]

📝 Full Model papers-02ක්

ආරම්භ කෙරේ...

🛜🔥 Octomber 20 වෙන විට Syllabus cover[ඇතුලත් නොකල සියලුම පාඩම් ඇතුලත් කෙරේ]

🔒🔒 July,Aug,Sep,Oct සදහා සහභාගී වූ ළමයින්ට අදාල website access විභාගය අවසන් වෙනකල්ම දීලා තියෙන්නේ,අවසන් නැති පාඩම් වැඩ අවසන් කරන්න..

✳️🛜 සම්බන්ධ වීම සදහා 0702303535 """Oct"" Whatsapp කරන්න..

BIO Learning - A Group

10 Oct, 15:46


💝🔥 ඔන්න එහෙනම් 2024 AL පේපරේ Mcq පේපරේට Points

🔤🔤🔤

https://youtu.be/EAaWPz6Ql8Q?si=uZyuEz_uNv_BocjH

මේ සෙට් එක cover කරලා, Mcq book, Essay package වැඩ ටික කලා නම් Bio Results එක සුවර්😍

Youtub link එක හැමෝම share පාරක් දෙමූ

ලංකාවම Mcq ගොඩ යයී...🇱🇰


🏆🔥👻 Bio Results එක ගැන භයෙන්ද ඉන්නේ??
නිකමට වගේ කලින් අවුරුද්දේ ළමයින්ගෙ results බලන්න..

🏆 ඔයාටත් පුලුවන්
F -----> C/B
S ----->  B/A

🔥🔥🔥🔥🔥🔥🔥
https://t.me/biocomments/6?single
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

💡 Announcement උඩ click කරලා group එකට join වෙන්න..

ඉදිරියේදි කරන්න ඔන දේවල් දැනුවත් කරනවා👍

https://chat.whatsapp.com/Hohb2I1FVSg67gLLdzIdfX

ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑

Lakmal Chamara

BIO Learning - A Group

25 Sep, 13:56


🎁 Biology Essay පේපරේ ගොඩ දාන්න එකම විසදුම

📲📲 0702303535 Whatsapp

🏆💥🏆💥🏆💥🏆💥
පසුගිය වසර 03 ප්‍රතිඵල හා Essay package සාර්ථකත්වය

🛑 කලින් අවුරුද්දේ දුන්න essay ආවද? Link එකෙන් ගිහින් බලන්න

https://t.me/biocomments/2

BIO Learning - A Group

14 Sep, 16:13


⚡️⚡️ Micro- Booster


🛜 July Revision ඔස්සේ අපි අධ්‍යනය කල Micro,ප්‍රවේණිය

🔥 july revision හා සම්බන්ධ වූ හැමෝටම නැවත website access ලබා දී ඇත(කලින් username password වලින් ආයේ loge වෙලා බලන්න)

නැවතත් micro ඒකකය cover කරන්න ගන්න හැමෝම..අලුත් video කිහිපයක් add කරලා තියනවා..

Summary Video එකක් සහ memory  test එකත් add කරලා තියෙනවා..

AL ඉවර වෙනකල්ම micro පාඩම අල්ලන් ඉන්න ළමයි අතාරින්න එපා..😍

🚀🚀🚀 September මාසයේ පංතියට සම්බන්ධ වූ ළමයින්ට අමතරව micro booster tute එකකුත් එවලා තියනවා

🎁🎁 කලින් සම්බන්ධ නොවූ,අලුතින්ම Micro+ ප්‍රවේණිය package අවශ්‍ය නම් 0702303535 whatsapp කරන්න

BIO Learning - A Group

09 Aug, 15:46


👍 සතුන්ගේ වායු හුවමාරුව

🔮 අගෝස්තු මාසය Website ඔස්සේ අධ්‍යනය කල හැක..

🟧⚡️⚡️🟧⚡️⚡️🟧⚡️⚡️🟧
අගෝස්තු මාසයේදී,

🏆🏆 වැඩ පිළිවල බලන්න..
https://youtu.be/p5yJw1QVEfY

💙❤️🩷💚💜💛🧡

🛑 Bio Results එක ගැන නම් භය වෙන්න එපා..

අගෝස්තු මාසයේ,

💥#සමායෝජනය කියන්නේ සත්වයා පාඩමෙන් වැඩිම Mcq ලැබෙන පාඩමක්

💥 Model full papers 03ක්

💥 වායු හුවමාරුව පාඩම

💥 Booster Tute 2ක් එකෙන් S.E පේපරේ Target කරනවා..

💥 Mcq points වලින් Mcq ආයෙත් tuch වෙයී

භය නැතිව වැඩ කරන්න ගන්න🥰🥰🥰

සම්බන්ධ වීමට: 0702303535 Whatsapp

🟥⚡️🟥⚡️🟥⚡️🟥⚡️ 🟥⚡️

BIO Learning - A Group

26 Jul, 14:38


🥰 වැඩ වැඩ වැඩ.🥰

🦠🧫 Micro පාඩමට අදාලව Video website එකට ඇතුලත් කරනවා..

🌐 සිකුරාදා (අද) රාත්‍රී 9.00 සිට Micro පාඩමට වැඩ කරමූ

🌐 website එකට යන්න ජූලි Revision ඔස්සේ අධ්‍යනය කල හැක


🎁 පැය 8කින් වගේ micro සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්

🏂🏂 දවස් 3ක් ඇතී..micro ප්‍රවේණිය අමාරුයි කියන Unit දෙකක්ම ඕනම පේපරයක් කරගන්න පුලුවන් මට්ටමට ගොඩ දාමූ..🥰😍🧑‍🎓

BIO Learning - A Group

20 Jul, 03:21


🏆🥇 ළමයි කියන විදියටම වැඩ කරන්න

🎈🔳 අවසන් වෙනකල්ම කියවන්න

🏂🏂 ජූලි මාසය තුල

🔰1,2,3 පේපර් package වල පේපර් කරන්න,විවරණ සම්පූර්ණ කරන්න..

1,2,3,4,5මුල් කොටස් ගේමක්ම නැති වෙයී ඉතිම්, Al Exam එකේ මුල් Mcq 30, S.E 1,2 කොහොමත් ඒ විවරණ තුල තියෙනවා🥰

ඒ නිසා කම්මැලි නොවී අනිවාර්යයෙන් පේපර් සෙට් එක කරන්න ළමයී..

🔰ජූලි 20 -25 Micro අවසන් කරමූ

🔰 ජූලී 26 -31 ප්‍රවේණිය අවසන් කරමූ

🌐🌐 Update එකේ ඉන්න website එකට videos දානවා

🌐🌐 පැය8-10ක් සතියේ හැමදාම වගේ class වල ඉන්න එපා..තනියම වැඩ කරන්නත් ඕන,resources බලන්නත් ඕන
ඒ නිසා සමහර පාඩම් කොටස් website එකට 1H වගේ පොඩි පොඩි videos දාන්නේ..ඒකෙන් කොහොමත් ගේමක් ගහන්න පුලුවන්..වෙලාවත් ඉතිරි කරන්න..

Micro පැය 7
ප්‍රවේණිය පැය 8 න් ඉවරයී.. Unit දෙකක් ඉවරයි ,හැමෝටම AL පේපරේ ඕනම ප්‍රශ්නයක් කරගන්න පුලුවන් වෙන්නත් එක්ක🥰

⏯️ Recording

🧫🧫 ක්ශුද්‍රජීව විද්‍යාව ආරම්භය

👇👇👇👇👇
https://youtu.be/a3MNtIMebv0


🔅🔅🔅🔅🔅🔅

🧬🧬 ප්‍රවේණිය ආරම්භය

👇👇👇👇👇
https://youtu.be/p2heSnQ8jtc

🧫🦠🧬 July Revision; ප්‍රවේණිය,Micro හැමෝටම අමාරුයි කියන ඒකක දෙකක්ම ආවරණය කරමූ..

🚦📲📲 වැඩි විස්තර හා පංති සදහා සම්බන්ධ වීමට 0702303535 whatsapp mzg දාන්න..

BIO Learning - A Group

16 Jul, 14:38


🚀🚀 July Papers Time Sheadul

💥💥😳 පේපර් වලට තියෙන භය කොහොමත් නැති වෙයී

🛥️ Miss කර ගන්න එපා අදාල දවසෙම පටන් ගන්න.
(යම් කිසි දිනයක් නොහැකි උනොත් පහත ආකාරයට arrange කර ගන්න)

#පේපරයක් විවරණය කරන්න..විභාගයට තියෙන භය නැති වෙයී..

🏆🥇 වැඩි විස්තර සදහා video බලන්න

⏯️⏯️https://youtu.be/kFUdMuHXhPM)

July 16 12(2) P 01
July 17 12(3) P01

July 18 12(2) P 02
July 19 12(3) P 02

July 20 12(2) P 03
July 21 12(3) P 03

July 22 12(2) P 04
July 23 12(3) P 04

July 24 12(2) P 05
July 25 12(3) P 05

July 26 12(2) P 06
July 27 12(3) P 06

July 27 12(2) P07

🔅🔅 ගෙදරට එවන පේපර් පොත කරන්න..website එකෙන් විවරණ video බලන්න

🔅🔅 Results එක වෙනස් කරන Turning Point එකක් වෙයී,පේපර් සෙට් එක කරන්න ගමූ..

📲📲📲 වැඩි විස්තර හා තවමත් paper package සමග සම්බන්ධ වී නොමැති නම්,whatsapp mzg දාන්න 0702303535

BIO Learning - A Group

11 Jul, 13:47


🌐 Paper Package

🔰12(111) - paper No.01 අවසන්

🔰12(11) - paper No.01 අවසන්

🔰12(1) - විවරණ Video සියල්ල ලබා දී අවසන්

🌐🌐 Website ඔස්සේ අධ්‍යනය කල හැක

🎈Website Access දින 100 දක්වා දීර්ඝ කර ඇත.

📝 Papers කරලා නැත්නම් පටන් ගන්නේ කොහොමද?

Video එක බලන්න👇
https://youtu.be/kFUdMuHXhPM)

🚦🚏 වැඩි විස්තර 0702303535 whatsapp

BIO Learning - A Group

08 Jul, 13:55


Website access ලැබෙන්නේ..payments කල දිනයේ සිට

Revision - 40days
Paper class - 100 days විතරයී..

ඒ කාලය තුල වැඩ නොකර ඉදලා පසුව එක එක කතා කියන්න එපා..

ආයේ access දෙන්නේ නෑ..එච්චරයි..

Main Website Admin

BIO Learning - A Group

29 Jun, 12:35


▶️ ප්‍රවේණිය

Live පංතියට එන්න..
රාත්‍රී 8.00...
Zoom Free...

🔥 #නව ඒකක ආරම්භය

💙 Join Zoom Meeting
https://us06web.zoom.us/j/84552303086?pwd=gwYIbvxpZCmK6TMg04Va9QkaJA7R7e.1

Meeting ID: 845 5230 3086
Passcode: 111

BIO Learning - A Group

24 Jun, 16:15


💬පේපර් කරන්න තවම ගත්තේ නැද්ද⁉️

✔️Start එකක් ගන්න..

⭕️🚦 පේපර් කරන්න පටන් ගමු

🔳12(1) Term Test Package
🔳12(11)Term Test Package
🔳12(111)Term Test Package


🎧🔝 Instructions Video බලන්න වැඩ පටන් ගන්න

⬇️⬇️⬇️⬇️⬇️
https://youtu.be/kFUdMuHXhPM

✉️වැඩි විස්තර සදහා: 0702303535 Whatsapp කරන්න

BIO Learning - A Group

18 Jun, 12:33


june 17 රාත්‍රි 10.00 පෙර Receipt හා Details එවන ලද සියලුම දෙනාගේ Tute අද post කලා

බදාදා
බ්‍රහස්පතින්දා ලැබෙයී...

BIO Learning - A Group

17 Jun, 16:15


🚀🟦 බහිස්ස්‍රාවය පාඩමේ සියලුම video මේ වන විට website ඇතුලත් කර ඇත


🛥️ හෙට සිට june papers පංතියට අදාල නොලැබුන papers book ලැබෙයී (බ්‍රහස්පතින්දා පෙර නොලැබුනොත් කියන්න)

💥💥 ජූනි 20 - 30 පේපර් කරන සතියක් කරගන්න..🧑‍🎓
12(1) සියල්ල විවරණය කර අවසන්

12(11) සහ ජූනී papers විවරණ ඇතුලත් කරනවා..

පේපර් කරන්න ගමූ ළමයි..😍👍

BIO Learning - A Group

17 Jun, 11:58


📊 Live එකට රාත්‍රී 8.30 එන්න ළමයි..


💉 ප්‍රතිශක්තිය

Live පංතියට එන්න..
සදුදා රාත්‍රී 8.30...
Zoom Free...

#නව ඒකක ආරම්භය

📳 Join Zoom Meeting
https://us02web.zoom.us/j/87563831453

Meeting ID: 875 6383 1453
Passcode: 111

BIO Learning - A Group

15 Jun, 16:05


💬සර් තවම පංතියේ Essay ගොඩක් ලියන්නේ නැත්තේ ඇයි??

Answer: https://t.me/biocomments/100

වෙලාවට essay 04ම ලැබෙයී💚

BIO Learning - A Group

13 Jun, 13:07


🔴 Live පංතියට එන්න

#Biology Speed Revision

බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30

🔥 Extra Class

🔳 Join Zoom Meeting
https://us02web.zoom.us/j/81929778275

Meeting ID: 819 2977 8275
Passcode: 111

BIO Learning - A Group

13 Jun, 09:00


🌐අද(බ්‍රහස්පතින්දා) රාත්‍රී 8.30 Zoom live පංතියක් පැවැත්වේ සූදානම් වන්න

🔥Extra Class

Zoom Link රාත්‍රී 8.00 මෙම group ලබා ගන්න🥰

Announcement උඩ click කරලා join වෙන්න
https://chat.whatsapp.com/Hohb2I1FVSg67gLLdzIdfX

BIO Learning - A Group

08 Jun, 00:50


Payments කර Website Access ලැබී නොමැති නම් ඒ සියලුම දෙනාට

ජූනී 8 රාත්‍රී 10.00 පෙර ලැබෙයී...

(ජූනී 8 උදෑසන 8.00 පෙර receipt එවූ සියලුම දෙනාට)

BIO Learning - A Group

06 Jun, 12:14


👍 Live පංතියට හැමෝම එන්න ළමයි

🌊 2024 Biology Revision

නව ඒකක ආරම්භය

Time: Jun 6,බ්‍රහස්පතින්දා රාත්‍රී 08:00

🔳 Join Zoom Meeting
https://us02web.zoom.us/j/81473149547

Meeting ID: 814 7314 9547
Passcode: 777

🎧 Announcement උඩ click කරලා group එකට join වෙන්න..

https://chat.whatsapp.com/Hohb2I1FVSg67gLLdzIdfX