විභාගෙට කලින්...

@echemvoice


විභාගෙට කලින්...

31 Jan, 17:59


@Amila_Dasanayake sir ඔක්සිකරණ අංකය වැඩි වෙනකොට ආම්ලික බව වැඩි වෙනවා. එතකොට අලෝහ ගුණ වැඩි වෙනවා. එතකොට ඔක්සිකාරක හැකියාව වැඩි වෙනවද අඩු වෙනවද?

විභාගෙට කලින්...

31 Jan, 17:48


උෂ්ණත්වය වැඩි කිරිමේදී ඕනෑම ප්‍රතික්‍රියාවක ∆G වඩාත් ඍණ වේ.
ම්ක හරිද සර් @Amila_Dasanayake

විභාගෙට කලින්...

31 Jan, 17:42


Cl සාදන අම්ල වල ආම්ලික තාවය ඔක්සිකරණැ අන්කය එක්ක වැඩි වෙනවද🤔🤔🤔🤔🤔

විභාගෙට කලින්...

31 Jan, 17:39


සර් ඒත් Rb එකේ ආවර්තීය ගුන විචලනවල බන්දන ආකාරය සහසන්ජ කියල තියෙන නිසා ප්‍රශ්නයක් වෙයිද

විභාගෙට කලින්...

31 Jan, 17:39


Al(OH)3 සහසන්යුජද අයනිකද කියන්න කවුරුහරි 🥲

විභාගෙට කලින්...

31 Jan, 17:19


සර් teflone තාප ස්තාපන ද තාප ස්ථායි ද
ඒ දෙකේ වෙනස මොකක්ද

විභාගෙට කලින්...

31 Jan, 17:05


Sir meka kohomada ganne kiyala kiynnda puluwnda

විභාගෙට කලින්...

31 Jan, 17:03


දැන් උශ්නත්වය වැඩි උනාට සක්‍රියන ශක්තිය වෙනස් වෙන්නෑනේ...ඒත් උශ්නත්වය වැඩි වෙනකොට සක්‍රියන ශක්තිය ඉක්මවා යන අනු ගනන වැඩි වෙනවා කියන්නේ මොකක්ද ? ..🥹

විභාගෙට කලින්...

31 Jan, 17:01


Ane meke uttre mokkd

විභාගෙට කලින්...

31 Jan, 16:58


ප්‍රතික්‍රියා මාධ්යයෙන් පල ඉවත් කිරීමෙන් ශීඝ්‍රතාවය වැඩි කල හැක.... කියලා ප්‍රකාශයක් තිබ්බොත් වැරදී

විභාගෙට කලින්...

31 Jan, 16:23


සර් අවධි උශ්ණත්වය ගැන වොයිස් එකක් පුලුවන් නම්