විභාගෙට කලින්... @echemvoice Channel on Telegram

විභාගෙට කලින්...

@echemvoice


විභාගෙට කලින්... (Sinhala)

විභාගෙට කලින්... ටෙලිග්‍රෑම් කැනඩය මාධ්‍ය වාදනගත වේ. එය ආචර්ය echemvoice ලෙවුල්ස්රකොඟියේ විශේෂතා ගනිමිනි. ඉතාත් හොද තාක සංවිධානයේ හා දේශපාලනේ අරමෝධයේ තාක්‍ෂ ලොවලත් ඇති කැනඩයකි. මින්ගෙට සහ දෙමළ ගායනයක ලොකාවින් අපගේ වාසි අධ්‍යයනය බලන්න. පිළිවෙළෝෂමේ ඉඩම් සහ ඉඩම් සුභශස සමග සමාවෙන සමාවෙකත් විශේෂි වෙය. echemvoice වෘත්තීයා විෂයභ්‍යවන්වර, වර්තමානයතුට සහාපාපා මිල වේ. ඉතා පහසුව සවි කොන්සන්ට් ටෙලිග්‍රෑම්හි එවීමට ජනතාවක් ලෙවුල් ඇත.

විභාගෙට කලින්...

31 Jan, 17:59


@Amila_Dasanayake sir ඔක්සිකරණ අංකය වැඩි වෙනකොට ආම්ලික බව වැඩි වෙනවා. එතකොට අලෝහ ගුණ වැඩි වෙනවා. එතකොට ඔක්සිකාරක හැකියාව වැඩි වෙනවද අඩු වෙනවද?

විභාගෙට කලින්...

31 Jan, 17:48


උෂ්ණත්වය වැඩි කිරිමේදී ඕනෑම ප්‍රතික්‍රියාවක ∆G වඩාත් ඍණ වේ.
ම්ක හරිද සර් @Amila_Dasanayake

විභාගෙට කලින්...

31 Jan, 17:42


Cl සාදන අම්ල වල ආම්ලික තාවය ඔක්සිකරණැ අන්කය එක්ක වැඩි වෙනවද🤔🤔🤔🤔🤔

විභාගෙට කලින්...

31 Jan, 17:39


සර් ඒත් Rb එකේ ආවර්තීය ගුන විචලනවල බන්දන ආකාරය සහසන්ජ කියල තියෙන නිසා ප්‍රශ්නයක් වෙයිද

විභාගෙට කලින්...

31 Jan, 17:39


Al(OH)3 සහසන්යුජද අයනිකද කියන්න කවුරුහරි 🥲

විභාගෙට කලින්...

31 Jan, 17:19


සර් teflone තාප ස්තාපන ද තාප ස්ථායි ද
ඒ දෙකේ වෙනස මොකක්ද

විභාගෙට කලින්...

31 Jan, 17:05


Sir meka kohomada ganne kiyala kiynnda puluwnda

විභාගෙට කලින්...

31 Jan, 17:03


දැන් උශ්නත්වය වැඩි උනාට සක්‍රියන ශක්තිය වෙනස් වෙන්නෑනේ...ඒත් උශ්නත්වය වැඩි වෙනකොට සක්‍රියන ශක්තිය ඉක්මවා යන අනු ගනන වැඩි වෙනවා කියන්නේ මොකක්ද ? ..🥹

විභාගෙට කලින්...

31 Jan, 17:01


Ane meke uttre mokkd

විභාගෙට කලින්...

31 Jan, 16:58


ප්‍රතික්‍රියා මාධ්යයෙන් පල ඉවත් කිරීමෙන් ශීඝ්‍රතාවය වැඩි කල හැක.... කියලා ප්‍රකාශයක් තිබ්බොත් වැරදී

විභාගෙට කලින්...

31 Jan, 16:23


සර් අවධි උශ්ණත්වය ගැන වොයිස් එකක් පුලුවන් නම්