🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰 @slnewsclub Channel on Telegram

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

@slnewsclub


AROUND THE CLOCK NEWS PROVIDER

Telegram Channel - https://t.me/SLnewsclub

Telegram Group - @lankanewsclub

විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමය (Sinhala)

විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමය හතරවරක කාලසටහනක් දැක්කා සහ ජනතාව සමග සහභාගී වෙයි. මෙම චැනල් ප්‍රජා නාමයා @lankanewsclub යොදාගෙන යනු එය ලංකාවේ ත්‍රස්තනය හා විශේෂ ප්‍රවෘත්ති පරපිච්ච සැපයීමට සමත් වේ. විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමයා හා සන්නාමයෙන් ප්‍රමුකවල ගැන දැනගන්න සන්නායට https://t.me/SLnewsclub වලින් එක් කරන්න.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 04:44


ගාසා තීරයේ පලස්තීනුවන් ඉවත් කර ඔවුන් ඊජිප්තුවට සහ ජෝර්දානයට බලහත්කාරයෙන් ගෙන යාමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහාය දක්වයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 04:20


29 තුවාල.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 04:19


ඉමදූව ප්‍රදේශයේදී බස් රථ 3ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 04:18


වී සඳහා සහතික මිලක් වහාම පනවන්නැයි ආණ්ඩුවට බල කරන අතර එය ප්‍රමාද කරන දිනයක් පාසා එහි වාසිය මෝල් හිමියන් අතට පත්වනු ඇතැයි ජාතික ගොවි ව්‍යාපාරයේ සංවිධායක කරුණාතිලක හේරත් පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 04:09


දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.

ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයිද ඔහු දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මේ දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ එම චෝදනා සැලකිල්ලට ගෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

(ඉරිදා ලංකාදීප)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 04:02


මැතිවරණයට දුරකථන ලකුණින් තරග කිරීමට එජාප සජබය සාකච්ඡාවක.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 03:41


ආන්දෝලනාත්මක විදේශ ගමන් බලපත්‍ර ගැටළුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව හෙට (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 03:31


හිටපු ජනාධිපතිවරු (චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල) නිල නිවාසවලින් යන්න හදන්නේ ආණ්ඩුව ඉල්ලන කුලිය වැඩි නිසා

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 03:28


රනිල් බ්‍රිතාන්‍යයේ සහ ඕමානයේ සංචාරයක් සැලසුම් කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 03:26


ආරාධනයෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට ජනපති සැලසුම් කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 03:03


පෙබරවාරි මුල් සතිය තුළ පොල් ආනයනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 03:00


විදේශ ගමන් බලපත්‍ර හිඟය විසඳීමට තවත් මාස හතක් හෝ අටක් අවශ්‍ය බව ගණන් බලා ඇත.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 02:57


ඇණවුමෙන් පසු ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාව ලුණු කිලෝග්‍රෑම් 16,550,000ක් ශ්‍රී ලංකාවට එවයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 02:44


මේ වසරේ ඩොලර් බිලියනයක වාහන ආනයනය කළාට කමක් නැහැ කියලා මහ බැංකුව රජයට දන්වා තිබෙනවා. (අරුණ)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 02:41


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ඇතුළු මාධ්‍යයට සිදු වූ වෙනත් අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ සහතික විය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 02:37


වෛද්‍ය සැපයුම් අංශයේ දැනට ඖෂධ වර්ග 150ක පමණ හිඟයක් පවතින බවත්, රෝහල් පද්ධතිය තුළ ඖෂධ වර්ග 40කට අධික හිඟයක් පවතින බවත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් පැවැසීය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 02:29


කොළඹ වරායේ සිදුකළ විශේෂ පරීක්ෂාවකදී නීති විරෝධී සිගරට්‍ ලක්ෂ ගණනක් හසුවෙයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Jan, 02:24


අලුත් රැල්ලක්. නෝර්ඩික් රටවලට (ෆින්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය, අයිස්ලන්තය) යන රජයේ සේවකයන්ගේ වැඩිවීමක් වාර්තා වේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 16:37


නිෂ්කාශනය නොකළ බහාලුම් 2,458 ක් කොළඹ වරාය තුළ ඇති බවත් නැවතත් බහලුම් තදබදය නිර්මාණය වෙමින් පවතින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 16:36


නාමල්​ට ගහන ගැහිල්ලට විධායක ජනාධිපති වෙලා තමයි නවතින්නේ - (තිස්ස කුට්ටිආරච්චි)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 13:09


🔴 මීට පෙර රුපියල් 76,000 කට අලෙවි වූ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීම සඳහා නිර්දේශ කර ඇති බවට පළවන වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුරු කර තිබෙනවා.

අදාළ කතාබහට ලක්වන එන්නත පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කළ එකක් නොව හෘද සැත්කම් වලදී භාවිත කළ එකක් බවයි වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

​ටෙන්ඩරය ලැබෙනවිට, එන්නතකට රුපියල් 50,000 ක් පමණ සඳහන් කර ඇති බවත්, එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාලෝචන කමිටුවේදී අසාමාන්‍ය මිල වෙනසක් සොයාගෙන ඇති අතර, ඒ හේතුවෙන් ටෙන්ඩරය අවලංගු කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මිල පාලනයක් පනවා නොතිබූ 2018 වසරේදී එම ඖෂධයේ මිල රුපියල් 76,000 ක් වූ බවත්, සිදුකළ සොයා බැලීම්වලින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ඖෂධයේ සැබෑ මිල රුපියල් 370 ක් ලෙස සඳහන් කළ බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 12:08


😂🤣🥲☺️😊🙂

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල නිකුත් කෙරේ

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 09:03


විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳමා මාර්ගගත ක්‍රමය මගින් දිනයක් වෙන්කරවා ගත හැකි බවත් එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව ඇති බවත්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ පවසන්නේ, අද දිනයේ දී යම් කෙනෙකු විසින් දිනයක් වෙන්කර ගත්තේ නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා ලැබෙන දිනය ජූනි 27 වනු ඇති බවය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 08:54


කොටස් වෙළද පොලෙන් අදත් වාර්තාවක්.

ඉතිහාසයේ පළමු වතාවට
සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,000 පසු කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 08:52


නිල නිවසෙන් යන්න වුණොත් මගේ ගෙදර මහින්දට දෙන්න සූදානම්.

''නූතන දුටුගැමුණු තමයි මහින්ද මහත්තයා මට නම්''

- තිස්ස කුට්ටි -

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 08:46


අනුර ප්‍රියදර්ශන යාපාට ඇප . විදෙස් ගමන් තහනම්❗️

ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප මත අනුර ඇතුළු සැකකරුවන් සිව්දෙනා නිදහස්!
විදෙස් ගමන් තහනමකුත් පැනවෙයි

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 08:41


බයි මුදලාලිලා 😂

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 07:13


🔴 පාර්ලිමේන්තු⁣ මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ රු. 450ක මුදල, රු. 2000ක් දක්වා ඉහළ දැමීමට ගෘහකාරක සභාවේදී තීරණය කළ බව එහි සාමාජික ගමගෙදර දිසානායක කියයි..

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 07:09


🔴 ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙක්.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයින්ට මාසිකව ගෙවනු ලබන මූලික වැටුප රුපියල් 5000 කින් වැඩි කළ යුතු බවත්, වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවකඅර්ථසාධකය මුදල් ගෙවිය යුතු බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර ඇති බවත් එකී නිලධාරියා පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන නැවත ලබාදීම සඳහා එකී මුදල ඉල්ලා තිබූ බව පොලිසිය පවසනවා.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 07:04


🔴 රුපියල් ලක්ෂ 2.5 ක අල්ලසක් ඉල්ලා සිටි කම්කරු නිලධාරියෙක් කම්කරු නීති කඩකිරීම් නොසලකා හැරීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් රුපියල් 250,000ක් ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 06:05


ඇල්ල ඔඩිසි දුම්රියේ E ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙක් අත්අඩංගුවට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

23 Jan, 03:13


"We are human; mistakes can happen, and there may have been oversights. However, I must stress that if anything did occur, it was not done with any ulterior motive," President AKD said on Sirasa Satana while speaking about the Justice Minister presenting an award to a controversial former prison officer at an event.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 17:41


2014 වසරේ ගංවතුර සහනාධාර රුපියල් මිලියන 6.1 ක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 17:34


😂🤣🥲☺️😊🙂

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 17:00


🔴 අම්බලන්තොට වෙඩිතැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත අතර, කිසිවෙකුට හෝ වෙඩිවැදීමක් හෝ සිදුව නොමැති බව වාර්තා වේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 16:27


අම්බලන්තොට වෙඩිතැබීමක්

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 13:11


⚠️වරෙන්තුකරුවන්  2,561 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබෙන පොලිස් වැටලීම් අනුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් වී සැඟව සිටි වරෙන්තුකරුවන් 2,561 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 11:53


නීති රීතිවලින් පමණක් රට ඉදිරියට ගෙන යන්න බැහැ - (ජනපති)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 11:29


රටින් පොල් ගෙන එන්නට රජය තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 10:14


හිඟය නිසා අපි රජයෙන් පොල් මිලියන 200ක් ආනයනය කරන්න ඉල්ලලා තියෙනවා - (පොල් කර්මාන්ත සංගමය)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 08:17


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් අරඹයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 08:10


නව වාහන මිල වත්මන් වෙළෙඳපොළට වඩා ඉහළ මට්ටමක පවතින බවට වග බලා ගනිමින් වත්මන් වාහන හිමියන්, බැංකු, ලීසිං සමාගම් ආරක්ෂා කිරීමට රජය තීරණය කර ඇත.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 07:46


⚠️ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනගේ මහාචාර්ය පදවි නාමය ඉවතට

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය ඊයේ (21) දින පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරන ලදී. මෙම ඉවත් කිරීම සිදු කර ඇත්තේ අමාත්‍යවරයාගේ පුද්ගලික ඉල්ලීමක් මත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 07:46


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනවලින් පසුව තම "ජාතික අවශ්‍යතා" ආරක්ෂා කරන බව චීනය පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

22 Jan, 07:41


ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

21 Jan, 23:57


⭐️මීතොටමුල්ල අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කරයි

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද අසල අනවසර නිවාස 24ක පදිංචිකරුවන් අධිකරණ නියෝගයක් අනුව ඉවත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කළේය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

21 Jan, 18:12


හඳුනාගත් බන්ධනාගාර වල පිටත ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් යෙදවීමටත්, ඔවුන් මාස තුනෙන් තුනට වෙනස් කිරීමටත් තීරණය කෙරේ. - ජනපති

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

21 Jan, 16:58


https://www.youtube.com/live/tq2ZBOXEoyY?si=v4ITkSQJJEvlMKFn

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

21 Jan, 16:44


කට්ටියක් පුදුම වෙන්නයි යන්නේ! 🌝

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 17:42


https://youtu.be/SM66GDRyIVY?si=dO7A4RPjjxB4BPry

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 15:45


ලංකාවට පැමිණි සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ සෆාරි යයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 15:44


මගේ නම විකුණලා සහෝදරයා වංචා කරලා. ඔහුට විරුද්ධව මුලින්ම පොලිසි ගියේ මං. – (මනූෂ)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 15:18


Hiace රුපියල් මිලියන 20.2.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 15:16


Rav4 රුපියල් මිලියන 41.4.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 15:13


ලෑන්ඩ් කෲසර් 250 රුපියල් මිලියන 83.5.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 15:10


කොරොල්ලා රුපියල් මිලියන 31යි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 15:08


Yaris Ativ රුපියල් මිලියන 21.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 15:06


නව වාහන මිල.

වත්මන් බදු අනුපාතය සහ ඩොලර් අනුපාතය අනුව.

2025 පෙබරවාරි සිට ලබා ගත හැක.

Wigo රුපියල් මිලියන 9.0

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 14:47


පාරේ කුණු දමන සංචාරකයන්ට නඩු.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 14:42


වාහන බදු 50%-60% කින් වැඩි වෙලා. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති හිරුට කියයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 13:03


බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු බොහෝ විදේශ නායකයින් චීනයට පැමිණ ආධාර සහ ආයෝජන අපේක්ෂා කරති. (චීන මාධ්‍ය)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 12:58


ජනපති අනුර පිළිගන්න චීනය සැරසෙයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 12:54


‘ක්ලින් ශ්‍රී ලංකා’ කුමක්දැයි රජයේ සේවකයන්ට කියා දෙයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 11:46


📌 කොළඹ වරාය නගරයේ අලුත්ම ව්‍යාපෘතියට මුල්ගල තැබේ

කොළඹ වරාය නගරයේ නවතම සංවර්ධන ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත් හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ශෙන්හොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මරීනා ඩිවලොප්මන්ට් ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කෙරෙනවා. ව්‍යාපෘතිය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම විශාල ප්‍රමාණයේ නෞකා නැංගුරම්ලා තැබීමටත් ඒ සඳහා අවශ්‍ය සංචාරක පහසුකම් සැපයීමටත් හැකිවනවා.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 11:45


😂😊🙂

ධනංජය ද සිල්වාගේ සහෝදරයා අත්අඩංගුවට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු නැමැත්තා ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තවත් පිරිසකට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින්ය.

සංගු නැමැත්තා ඊයේ රාත්‍රියේ රත්මලානේ පිහිටි සිය නිවස අසළදී පුද්ගලයෙකුට පහරදී තිබේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා, ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමට චෝදනා එල්ලවී ඇති කුඩු අංජු නැමැත්තාගේ සහා ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයෙක් බව වාර්තා වේ.

අනතුරුව පහරකෑමට පත් වූ පුද්ගලයා, ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පහරදී ඇත.

පොලීසිය සඳහන් කළේ, ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු ධනංජයගේ සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.

අනතුරුව ඔහු තුවාල සහිතව සිය නිවස තුළට දිවගොස් තියුණු ආයුධයක් රැගෙනවිත් රත්මලානේ සුද්දා නැමැත්තාට හා තවත් අයෙකුට පහරදී ඇත.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 11:44


🚫 කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කරයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

11 Jan, 11:35


ජනපතිගේ චීන සංචාරය එළැඹෙන 14වනදා.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

05 Jan, 04:11


වාහනවල සවිකර ඇති විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත අමතර පහන් ඇතුළු නීති විරෝධී සවිකිරීම් ඉවත් කිරීමට ලබන 19 වැනිදා දක්වා සහන කාලයක් ප්‍රකාශයට පත් කෙරේ.

- පොලිස් මාධ්‍ය කොට්ඨාසය

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

05 Jan, 01:15


"කිසිඳු ආකාරයක විශේෂ පහසුකමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී නැහැ" මඩ ප්‍රචාරවලට බන්ධනාගාරයෙන් ප්‍රතිචාර

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 17:11


නිදහස් දින උළෙලේ සංවිධාන කමිටුව අගමැතිනිය හමුවෙයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 17:05


අදානි ව්‍යාපෘතිය ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරනවාද නැද්ද යන්න කැබිනට් මණ්ඩලය ළඟදීම තීරණය කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 12:40


📌 කොහොමද බංකොලොත් වෙච්ච රටේ වැල් පාලමේ වැල අදින ගමන් කජු සීයගෙ ගෝල හරීන් 2024 දි විතරක් කෝටි 32කට වඩා තරුණ සේවා සභා සල්ලි වලින් “Smart Youth Night” කියලා බජව් දාලා.

මහියංගනේ බජව්වට කෝටි 06ටත් වැඩියි, ගාල්ලේ බජව්වට කෝටි 03කට වැඩියි, කුලියාපිටියේ බජව්වට කෝටි 09කට කිට්ටුයි. වැලිසර එකේ 60,700 ක් තියෙන්නෙ බජව්ව අතහැරලා දාපු නිසාලු. පරීක්ෂණයක් පටන් අරං ඔන්න!

https://t.me/SLnewsclub 🇱🇰

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 09:38


ප්‍රමාද වී ඇති වත්මන් රියදුරු බලපත්‍ර අයදුම්පත් 130,000 නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 09:23


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ලබන 8 වැනිදා සිට 12 වැනිදා දක්වා. - (විභාග කොමසාරිස් ජනරාල්)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 09:04


මම නැවතත් දේශපාලන දඩයමක ගොදුරක් වෙලා - (යෝෂිත රාජපක්ෂ)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 09:01


ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ වාහන හදිසියේම පරීක්ෂා කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 08:59


Clean Sri Lanka රථවාහන මෙහෙයුමෙන් බස් සැරසිලි ගැලවෙයි ද?

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 08:55


චීනයේ පැතිරෙන වයිරස් උණ ගැන බිය විය යුතු නැතැයි මහාචාර්ය චන්දිම ජිවන්දර කියයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 08:45


වයිරස ව්‍යාප්තිය ගැන බයවෙන්න එපා. චීනයෙන් විශේෂ දැනුම්දීමක්.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 08:43


මේ මාසයේ ගෑස් මිලෙහි වෙනසක් නැත - (ලිට්‍රෝ)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

04 Jan, 08:06


https://youtu.be/0eKv2hDMjE8?si=cgUvcqBZ6UqI8xSx

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

03 Jan, 16:47


⭐️ 'Clean Sri Lanka' යනු?

https://t.me/SLnewsclub 🇱🇰

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

03 Jan, 16:45


🎙 නලින්ද ... දෙයක් කියද්දි පුන්නක්කු කන උන්ටත් තේරෙන්න කියපන් නැත්තන් නොකිය ඉදපන්. කනක් ඇහිල ඉන්න නෑනේ මේකේ 😂

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Dec, 17:36


https://www.youtube.com/watch?v=R6gf3SBJWIE

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Dec, 17:23


🔴 NEWS

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වි ඇත.🇮🇳

Former Indian prime minister Manmohan Singh passed away at the age of 92

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Dec, 17:20


හෝහ් හෝහ් හෝහ්.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Dec, 16:10


දකුණු ආසියාවේ දැවැන්තම සහල් මෝලට යලි පණ දෙන්න සුදානම්...!

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Dec, 13:50


චීන ගුවන් හමුදාවේ නව ප්‍රහාරක ජෙට් යානය ප්‍රථම වරට ගුවනින් ගමන් කළේය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Dec, 12:53


කසකස්තානයේදී කඩා වැටුණු ගුවන් යානයට රුසියාව විසින් ගුවන් නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව අසර්බයිජාන් රජයේ ආරංචි මාර්ග යුරෝනිව්ස් වෙත පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Dec, 12:34


2024 වසරේ Tilina Kaluthotage හොඳම ඡායාරූප එකතුව

https://www.instagram.com/thilina_kalu

#CameraLK #SonyAlpha@HiiCeylon

https://t.me/HiiCeylon

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

10 Dec, 02:43


යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

පොලිසීය පැවසුවේ, යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

10 Dec, 02:15


🔴 අල්ලස් ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට ඇමරිකානු රජයෙන් සම්බාධක.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

10 Dec, 02:09


ඉදිරියේදී යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩදීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

10 Dec, 01:57


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයෙන් ජනපතිට ඉල්ලීම්.

අයවැයෙන් අධ්‍යාපන වියදම් 150%කින් වැඩි කරන්න.

මහපොළ රුපියල් 10,000 දක්වා වැඩි කරන්න.

විශ්වවිද්‍යාලවල නිවාස පහසුකම් දියුණු කිරීම.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

10 Dec, 01:41


වාහන ආනයනය පිළිබඳ වැඩිදුර තොරතුරු සති කිහිපයකින් බලාපොරොත්තු වන බව වාහන ආනයනකරුවන් පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

10 Dec, 01:34


උපරිම සිල්ලර මිලකට හාල් ලැබෙයිද? අපි දින 10ක් බලනවා. නැත්නම් ඊළඟ පියවර ගන්නවා - (ජනාධිපති)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

10 Dec, 01:32


පාර්ලිමේන්තු කථානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන්නැයි ඉල්ලීම් රැසක්.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

10 Dec, 01:21


දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්ය.

දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

එම ගැසට් නිවේදනයට අනුව දේශීය කීරිසම්බා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 255ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වෙයි.

මේ අතර ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වන අතර ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් වෙයි.

ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙසයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Dec, 13:21


🔴 කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි.

පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Dec, 12:09


"බලයේ සිටියානම්, සෑම වසරකම
අළුතින් සුරාබදු බලපත්‍ර 250-300 ක් ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් 25% ක් අමද්‍යප ව්‍යාපාරයට යෙදවීමට හිතාගෙන හිටියා.

හිටපු ජනපති රනිල් කියයි.
😅😅

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Dec, 02:36


වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

08 Dec, 16:43


ගම්පහ 39 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ - (පොලිසිය)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

08 Dec, 15:33


රිලවුන්ට සමතැන 😁😁

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

08 Dec, 13:38


🔴 සැගවු සහල් හා වී තොග ලක්ෂ 20ක් පාරිභෝගික අධ්කාරියෙ වැටලීම් මගින් සොයාගැනේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

08 Dec, 13:13


🔴 ඊයේ ජනාධිපතිවරයාගේ නිවේදනයෙන් පසු සියලු සහල් තොග වෙළදුන් වෙත ලැබෙමින් ඇතිබව වාර්තා වේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

08 Dec, 12:55


සුදු බාස්මතී කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 17:35


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති පරිදි නිවාස සඳහා නව බද්දක් හඳුන්වා නොදීමට රජය තීරණය කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 17:00


බැඳලා හනිමූන් ගිගිං හෝම් කමින් එකේදි බබා කෝ අහන්න එපා. කැතයිනේ. මාස 10ක් වත් යන්න එපැයි. නැතෙයි මන් අහන්නේ - (අමාත්‍ය රත්න ගමගේ)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 15:29


කොටි නැගිටින්න පුළුවන් සජබයේ අජිත් පෙරේරා රජයට අනතුරු අඟවයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 15:13


විදුලි බිල 30% කින් අඩු කිරීමට තම රජය යටතේ කටයුතු කරන බව ඇමති වසන්තගෙන් ප්‍රකාශයක්.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 15:10


සහන ලබාදීමට රජය සූදානම් - (වසන්ත)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 14:55


පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප රුපියල් 0 දක්වා අඩු කිරීමට සමාජ ක්‍රියාකාරීන් යෝජනා කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 14:53


සංචාරකයන් සහ සංචාරක කර්මාන්තය ත්‍රිරෝද මාෆියාව ගැන පැමිණිලි කරති.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 14:49


බෝනස් නතර කළොත් තෙල් මිල අඩු කරන්න පුළුවන් - (එස්.බී)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 13:02


පුංචි ඡන්දයත් මාලිමාවටම දෙන්න - (පොහොට්ටුවේ සාගර)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 12:56


ගෑස් නැවක් ආවා - (ලාෆ්)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 12:52


🟡 කතානායකට තියෙන්නෙත් තෙල් බොන වාහන,
මම ඒවා පාවිච්චි කරන්නේ නෑ
- කතානායක ආචාර්ය අශෝක රන්වල

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 11:40


📣 කොටි නැගිටලා!
බයියනේ යුධ වදින්න සැරසෙව්😂

ඔයාලාගේ අන්‍ රයියගෙ ෆොටෝ එක්ක නැද්ද කොටි එක්ක ගත්ත😂?

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 11:32


🔴 The Ministry of Finance has announced a revision to the Special Commodity Levy on Big Onions, effective from today (1st Dec) until December 31, 2024, aiming to protect local farmers while ensuring fair prices for consumers.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 11:21


කොහොමද ඒ බයවිල්ල 😂

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Dec, 11:21


🟤 සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

මෙහේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු රජයේ නිවාසයක් භාවිතා නොකරන බවයි.

"හිටපු ඇමතිවරු නිවාස බාරදීලා තියනවා, අපේ ඇමතිවරු කිසිවෙක් නිවාස ඉල්ලලා නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර තියන දිනවල නවතින්න මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් දෙනවා, ඇමතිවරයා විදියට මට V8 වාහන තුනක් ලැබෙනවා, නමුත් ඒ කිසිවක් මම පාවිච්චි කරන්නේ නෑ. වැටුප මන්ත්‍රීවරුන්ට හිමි දෙයක් හැබැයි විශ්‍රාම වැටුප නම් අනිවාර්යෙන්ම අහෝසි කරනාවා" යනුවෙන් අමාත්‍යවරයා පවසනවා.

මේ අතර පාරිභෝගිකයා සූරා කෑමෙන් තොරව ව්‍යාපාර කිරිමේ සංස්කෘතියක් මෙරට ඇති වී යුතු බව ද අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 14:27


මියන්මාරයේ වහලුන් ලෙස රඳවා සිටි රටවිරුවන් 32ක් බේරා ගැනේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 12:27


🇷🇺⚡️Russian Deputy Foreign Minister Ryabkov did not rule out the deployment of medium- and shorter-range missiles in the Asian region as a response to US actions

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 11:25


ලබන 06 වැනිදාට පෙර, ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් කරන ලෙසත්, ඊට අපොහොසත් වන්නේ නම් මණ්ඩල ලාභයෙන් පාරිභෝගිකයින්ට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා බවත්, මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දන්වයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 11:16


'බය නැතුව වැඩ කරන්න
ප්‍රශ්නයක් ආවොත්
අපි ඒක බලාගන්නම්'

- ජනාධිපති අනුර කුමාර දිසානායක

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 11:13


මනුෂ නානායක්කාර විසින් E-8 විසා මුවාවෙන් මුල්‍ය ජාවාරමක් හා මිනිස් ජාවාරමක් සිදු කර ඇතිබවත් ඒ පිලිබද තොරතුරු රැස් කර ඔහුට විරුද්ධ අධ්කරණ ක්‍රියාමාර්ග ගැනිමට රජය කටයුතු කරමින් ඇතිබව වාර්තා වේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 08:20


ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 07:27


හිටපු ඇමති මනූෂ, කැබිනට් මණ්ඩලයට පටහැනිව කිරීමෙන් කොරියානු E8 වීසා අර්බුදය ඇති වූ බවට කාර්යාංශයෙන් චෝදනා.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 07:04


සුජීවගේ සුඛෝපභෝගි රථය රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත මුදාහරින්නැයි අධිකරණය නියෝග.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 05:09


"යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිකරන්න. නමුත්, කොටි සංවිධානයේ නිල ලාංඡන හෝ කොඩි ප්‍රදර්ශනය නොකරන්න."

මහජන ආරක්ෂක අමාත්‍යංශය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 04:13


හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් වටවල ප්‍රදේශයේදී ගැටීමෙන් අද(25) උදෑසන සිදුවූ අනතුර.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 03:35


🚦වසා දැමූ පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව අසලින් අද උදෑසන 6.30 සිට සවස 6.30 දක්වා එක් දිශාවකට රථවාහන ගමනාගමනයට අවසර

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

25 Nov, 01:03


ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සැපයුම් සහතික කරන ලෙස ජනපති ලාෆ්ස් ගෑස් සමාගමට කියයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

24 Nov, 16:48


❤️ එහෙනම් හෙට Exam ලියන මගේ කොල්ලනේ කෙල්ලනේ හොඳින් A/L exam එක ලියන්න ඕන හරිද 🥳

උඹලට අනිවාර්යයෙන් පුලුවන් ... Good Luck

ලියන එක ලියපන් ආයේ ලොවෙත් නැති වෙන්න 👊💪

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

24 Nov, 15:50


🔴 මාතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

24 Nov, 15:49


PM Harini Amarasuriya, Foreign Minister Vijitha Herath, and General Secretary of the JVP Tilvin Silva were among the VIP guests at the “Music of ABBA: ARRIVAL from Sweden” event hosted by the Mount Lavinia Hotel last night (23)
Pic credit: Sagara Lakmal De Mel

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

18 Nov, 02:20


පුදුම අමාරුවක් තියෙන්නේ. 😅🙏

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

18 Nov, 02:15


ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරයා ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට නියමිතයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 13:43


යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා රුසියාවට හමුදා භටයන් 100,000ක් යෙදවීමට උතුරු කොරියාව සැලසුම් කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 12:29


https://youtu.be/96_rGYikhOo?si=J3vf5lUSfSBJ8J1t

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 11:59


රජය සමඟ සාකච්ඡා සඳහා IMF කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 10:11


ඉතිහාසයේ පලමු වතාවට දෘෂ්‍යාබාදිත පුරවැසියෙක් පාර්ලිමේන්තුවට

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 09:54


ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුව

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 09:03


🔴 මාලිමා ජයෙන් ජිනීවාත් හාන්සියි.

මුළු රටේම බලය දකුණේ නායකයෙකුට ලබාදීම හරහා ලොවටම වැදගත් පණිවිඩයක් ලබාදී ඇතිබව නීතිඥ ආචාර්ය ප්‍රතිබා මහානාම හේවා මහතා පැවසීය.

අනුව වතුකරයේ මෙන්ම උතුරේ ද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පත්ව තිබේ.

ලබන බ්‍රහස්පතින්දා (21) ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට ගැලපෙන පරිදි විදේශ ප්‍රතිපත්තිය හා රටේ මූල්‍ය ස්ථාවරය ඇතිකර ගැනීමට හැකි බව පැවසීය.

මේ වනවිට රට තුළම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී තිබේ.

දේශපාලන ඉතිහාසයේ දෙමළ ජනතාව ද දකුණේ නායකයෙකුට සහය පලකර තිබේ.

දෙමළ ඩයස්පෝරාවට උතුරේ දෙමළ ජනතාව යටවී නොමැත.

මීට පෙර උතුරු පළාතේ දෙමළ ඩයස්පෝරාවේ ආදිපත්‍ය ක්‍රියාත්මක විය.
එය මේ වනවිට සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.

උතුර ,දකුණ,බස්නාහිර සහ නැගෙනහිර එකම නායකයෙකු යටතේ පාලනය වෙයි.

ඒ අනුව රටතුල ඉදිරි අවුරුදු 05 තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ඇතිබව පැවසීය.

නිසි දැක්මක් යටතේ කටයුතු කර ආර්ථික හා ශක්තිමත් මූල්‍ය පසුබිමක් ඇති කිරීමට හැකි වනු ඇතිබව පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද ශ්‍රී ලංකාවෙන් පණිවිඩයක් ලබාදී ඇතිබව එහිදී පැවසීය.

පසුගිය වසර කිහිපයේ එම කවුන්සිලය එල්ලක චෝදනා සඳහා නිසි පණිවිඩය ලබාදී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 08:05


https://youtu.be/Ws-xiFmUztk?si=iIhI4cUPsISodNTn

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 08:05


🎙විභාග ලියපු මිනිස්සු ඉන්න ආණ්ඩුවක් මේක ... ඒ නිසා විභාග කල් යන්නෑ 😄

ඔය ලමයි ගිහින් දැන් පාඩම් කරගන්න ...

විභාග ලියන්නැතුව පාස් වෙලා Uni යන්න උඹලා බේබිලා නෙවේනේ 😉

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 08:01


📣 A/L කල්දවිද ???? 🙂 🤷‍♂

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 07:57


🔴 උසස් පෙළ වැඩ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

නොවැම්බර් 19 මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළට අදාළ සියලුම දේශන, අමතර පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිතයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 07:55


🔴 විජිත, ලාල්කාන්ත, නලීන්, සුනිල්, වසන්ත, සාවිත්‍රි ඇතුළු කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

නලින්ද ජයතිස්ස, ලාල් කාන්ත කුරගම,නලින් හේවගේ,සුනිල් හඳුන්නෙත්ති,නිහාල් ගලප්පත්ති,නාමල් කරුණාරත්න, වසන්ත සමරසිංහ,සමන්ත විද්‍යාරත්න හා සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු පිරිසකට ප්‍රධාන කැබිනට් විෂය පථ බෙදී යන අතර කැබිනට් මණ්ඩලය සියලු ජාති නියෝජනය කරන එකක් වනු ඇතැයි වාර්තාවේ.

අගමැති ධූරය හරිනි අමරසූරියට නැවත. විදේශ ඇමති ධූරය යලි විජිත හේරත්ට.

නව රජයේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 23 හෝ 25 අතර ගණනකට සීමා වෙයි. නියෝජ්‍ය අමාත්‍යවරුන් 25 -27ක් වේවි.

https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 07:54


🔵චීනය විසින් මෙහෙයවන හම්බන්තොට ජාත්‍යන්තර වරාය ප්‍රථම වරට LPG නැවකින් තවත් නැවකට මාරු කිරීම සිදු කළ බව පවසයි. LPG ටොන් 3,170ක් පමණ Ivan6 නෞකාවේ සිට Laughs Gas Challenger යාත්‍රාව වෙත හුවමාරු කර ඇත

Hambantota International Port (HIP) has completed its first commercial ship-to-ship (STS) transfer operation for liquid cargo, marking another major milestone in the port’s expanding capabilities..


https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 03:30


https://www.youtube.com/watch?v=VOLEKy3AuYs&ab_channel=PoliticsMemes

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 02:27


විසි තුන් දෙනෙකුගෙන් යුතු
කැබිනට් මණ්ඩලයක් හෙට දිවුරුම් දෙයි.

අගමැතිනියට අමතරව තවත් කාන්තා කැබිනට් ධුරයක්.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 01:57


පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක්, හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් අත්අඩංගුවට ගැනිමට නියමිත බව වාර්තා වේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

17 Nov, 01:55


🔴 දිනේෂ් - රවි ලැයිස්තුවෙන්, ගෑස් එකෙන් පාර්ලිමේන්තුවට.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ.

මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව සිටිති. එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය.

මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ රවී කරුණනායකය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව ද ඉහත අරංචි මාර්ග සඳහන් කළේය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 08:11


🔴 මූර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට පත්කිරීමට අදාළ නිර්දේශයට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 07:31


https://www.youtube.com/watch?v=UNMd0gL1R-c&ab_channel=AdaDerana

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 07:26


https://www.youtube.com/watch?v=9JBTuAxHH30&ab_channel=VFMRADIO107

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 07:19


https://www.youtube.com/watch?v=vqyuNQi5IKc&ab_channel=SLMEMEGIRL

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 07:18


https://www.youtube.com/watch?v=KXPatMjfcHc&ab_channel=SkyNewsAustralia

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 07:06


🔴 නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 07:06


🔴 මහින්ද්‍රානන්ද දේශපාලනයෙන් සමුගනී. පාක්ශිකයන් හඩාවැටේ. 😢😝

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 07:04


මාධ්‍යවේදියා : ''සටන අත්හරිනවා ද?''
මහින්ද රාජපක්ෂ : ''පිස්සු ද?''
මාධ්‍යවේදියා : ''දේශපාලනයෙන් සමුගන්නවා ද ?
මහින්ද රාජපක්ෂ : ලේසියෙන් සමුගන්නේ නෑ''

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 06:38


🔴 වට 8 කින් සමන්විත නෙට්ෆිලික්ස් සජීවිව විකාශය කළ බොක්සිං තරගයකදී මයික් ටයිසන් පරාජය කිරීමට යූ ටියුබ් ක්‍රියාකාරීකයෙකු වන ජේක් පෝල් සමත් වෙයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 04:46


🔴 ජ්‍යාතන්තර නාලිකා මාලිමාවේ මහ මැතිවරණ විජයග්‍රහණය වාර්තා කළ අයුරු.. 🇱🇰

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 01:55


🔴 ප්‍රතිපල ප්‍රමාද නිසා උණුසුම් වූ ගම්පහ

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයක් හේතුවෙන් ගම්පහ සියනෑ අධ්‍යාපන විද්‍යාපිට පරිශ්‍රයේ   නොසන්සුන් තත්වයක් හටගෙන තිබෙනවා.

පොලිසියෙන් තත්ත්වය මැඩපැවත්වා ඇත. 

එක්තරා දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු විසින් ඡන්ද ප්‍රතිඵල ගණනයේ නිරවද්‍යතාවය ප්‍රශ්ණ කරමින් මෙම නොසන්සුන් තත්ත්වය ඇති කර තිබෙන බවයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

16 Nov, 01:29


කෝච්චි වලට ගොඩ වෙච්චි එකෙකුත් ඉන්නෝ 😉

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

15 Nov, 17:31


ඡන්දයෙන් තේරී පත් නොවුණත් අත්‍යවශ්‍යම අපේක්ෂකයෙක් හෝ දෙදෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ඇතුලත් කර ගැනීම සළකා බලනවා - ටිල්වින් සිල්වා

(ඇත්තටම එහෙම ඇතුලත් කරගත යුතු චරිත ඉන්නවා)

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

15 Nov, 15:52


https://www.youtube.com/live/C8S0B0pcUEI?si=16mAnBuhYFwFcvZX

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 14:35


අකුණු පිට අකුණු ගැහුවත්, කර වටක් ගංවතුර ගැලුවත් ජන්දේ දාන්න යන්න.

- හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 12:45


🔴 මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නිහඬ කාලය තුළ රනිල් මාධ්‍ය සාකච්ඡා තියලා.

මැතිවරණ කොමිසම විකාශනය කිරීම අත්හිටුවයි..!

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 11:22


🔴 සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ නම භාවිත කරමින් ඊසි(z) කෑශ් හරහා මුදල් ලබාගත් දෙදෙනෙක් CID අත්අඩංගුවට..

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 10:40


ආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමෙරිකාව නිකුත් කළ ආරක්ෂක උපදේශය ඉවත් කරගත් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 08:46


🔴 ගෙවීමට ඇති හිඟ බදු මුදල් ලබන 30වැනිදාට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් මෙන්ඩිස් සමාගම ඇතුළු නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 07:53


“ඉදිරි මාස දොළහේ දී
ආර්ථිකය සුබ වනු ඇති..!”
ජනතා විශ්වාසය 8% සිට
41% දක්වා ඉහළට.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 07:45


https://youtu.be/0sltbN6GTno?si=Qdx9-YvmdRSI8slI

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 04:58


රු.මිලියන 13 ක් වටිනා කොකේන් ගිල මෙරටට පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 04:20


🔴 ජන්දයක් තියෙනවද කියලා මිනිස්සුන්ට ගානක්වත් නෑ.මෙම මහ මැතිවරණය එතරම් සාමකාමියි.

- මැතිවරණ කොමිසමෙන් පැසසුම්.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 04:19


✏️ඡන්දය සහ මනාප ප්‍රකාශ කිරීම සදහා කතිරය පමණක් භාවිතා කරන්න

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 04:19


🔴 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ කර ඇත.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 04:15


🎙විදුහල්පතිගේ පැන්ශන් පාටියට කසිප්පු ගෙනා සිසුන් පිරිසක් මාට්ටු 🤣

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 04:13


📌 එහෙනම් ඉතින් ඔය ලමයි හෙට ලෑස්ති නේ....

මතක ඇතුව චන්ද කොලෙත් එක්ක මොලෙත් අරන් යන්න 😉

https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 02:31


🔴 රෝහිතගේ ඥාති පුතෙකු පසුපස පොලිසිය පන්නයි ඔහු අතුරුදන්.රටින් පිටවීම තහනම්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ ඥාති පුත්‍රයෙකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු මන්ත්‍රීවරයාගේ දියණියගේ සැමියාගේ සහෝදරයෙකුට අයත් සුඛෝපභෝගී වාහන දෙකක් නීති විරෝධී ලෙස එකලස් කරන ඒවා බවට රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ වාහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට පැමිණෙන්නැයි අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණත් ඔහු පොලිසිය මගහැරීම හේතුවෙන් මෙම නියෝගය අධිකරණය හරහා ලබාගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අවස්ථා කිහිපයකදී ඔහුගේ නිවසට ගියත් ඔහු නිවසේ සිට නැත.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

13 Nov, 02:09


35 වැනි ඉල්මහ විරු සමරුව නිමිත්තෙනි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 16:30


https://www.youtube.com/watch?v=h1iwbZSMMTk

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 15:47


https://youtu.be/XzgkUcV8ERM?si=NYHX7Ss7y9rGY0O3

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 15:22


https://youtu.be/VqwjIuLELKc?si=CjrZR8eSbGlT6OSm

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 14:27


ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිඳු සැලසුමක් නැහැ - මුදල් අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිඳු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව, මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵල දායීතාවයකින් යුතුව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බවද එහි සඳහන්.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 14:26


🔴 දින දෙකක් විශ්වවිද්‍යාල නිවාඩුයි

එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 13:55


https://youtu.be/kllH-CM1jnc?si=UuM03-NQBXzYFJko

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 13:40


නොවැම්බර් 14 දිනන එක දිනන්න ඔනේ ඇඩෙන්න.

- ජනාධිපති අනුර කුමාර -

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 08:41


අපිට අනුකම්පා කරලා ඡන්දේ දෙන්න.

- නාමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 07:44


https://youtu.be/ebmWNEtI0eE?si=Zx7ewsWU5-o9A9Ue

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 07:41


https://youtu.be/nmjT8yTgWuQ?si=I95zeh5keELSEPeM

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 06:26


🔴 අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ බව කියන ලාංකිකයින් 59 ක් කිරුළපන මහල් නිවාස සංකීර්ණයකදී CID අත්අඩංගුවට.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 05:14


🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰 pinned «🚨 උසස් පෙළ විභාගය කල් යන්නේ නෑ....විභාග කොමසාරිස් තහවුරු කරයි. ඒ අනුව අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.»

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 04:53


🔴 නිල නිවස නොදීපු නිසා සනත් නිශාන්තගේ නිල නිවසේ ලයිට් වතුර කපයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 02:48


" මේකයි අපේ ඇත්ත හෘද සාක්ශිය "

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 02:46


https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 02:45


සිංහල | தமிழ் | English : 🗳️ Pre-Election Poll: 2024 Parliamentary Election: who has your vote?

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබේ වටිනා ඡන්දය පළ කිරීමට අදහස් කරන්නේ කාටද?

2024 நாடாளுமன்றத் தேர்தலில் நீங்கள் யாருக்கு வாக்களிக்கப் போகிறீர்கள்? உங்கள் கருத்தை எங்களுடன் பகிர்ந்து கொள்ளுங்கள்.

👉 https://go.numbers.lk/gePoll2024

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

09 Nov, 02:45


🗳️ Pre-Election Poll: 2024 Parliamentary Election: who has your vote?

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබේ වටිනා ඡන්දය පළ කිරීමට අදහස් කරන්නේ කාටද?

👉https://www.gossiplanka.com/?fbclid=IwY2xjawGZn5JleHRuA2FlbQIxMQABHRZgbp45sBgWHb2m0N2AHhQPDFORplpL-uR_X4tCX5si1xUqOnBuP7e60g_aem_IDCDChP9PmWVctZOBE7R3Q&m=1

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 12:32


https://www.youtube.com/live/wB3tMP1oLpo?si=hDYArE1devqJSgrY

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 12:30


"රට හදන අපි එකට මාලිමාවට"
ජයග්‍රාහී ජනතා රැලි මාලාව | නොවැම්බර් 02

සවස 3.00 - මහනුවර

"நாட்டைக் கட்டமைப்பதற்கு நாம் ஒன்றாக திசைகாட்டிக்கு"
வெற்றிப் பொதுக்கூட்டம் | நொவெம்பர் 02

மாலை 3.00 - கண்டி

"Building the Nation Together—We are for Malimawa!"
Series of public rallies | November 02

3.00 pm - Kandy

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 12:28


🔴 දින 74ක පුරප්පාඩුවක් එක්ක උසස් පෙළ පැවැත්වීමට එරෙහිව සිසුවෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දරුවන් සඳහා තවමත් විෂය නිර්දේශ අවසන් ව නොමැති බවත්; විභාගය පැවැත්වීම සඳහා දින නියම කෙරුණ ද; එය අසාධාරණ බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් අද (01) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාර කෙරුණා.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 12:25


📌 Tel 0714762886 නිවැරැදි අංකය 👍
අදාල දෙමව්පියන්ට මේක දැනගන්න සලස්වන්න. දුර බැහැර ඉඳන් එන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි 🙏❤️

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 09:43


🔥 රාජගිරියේ ඔබේසේකරපුර ගරාජයක හදිසි ගිනි ගැනීමක්

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 09:30


https://youtu.be/UOAHKYmYPDw?si=DvZFRsBitoUCDmst

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 09:29


🔴 රාජගිරිය, මාදින්නාගොඩ පාරේ ගරාජයක ගින්නක්. ගිනි නිවීම් රථ 4ක් පිටත් කර යැවේ.

- කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 08:14


🙏 ස්තූතියි ඒ මනුස්සකමට  ... 🫡

https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 06:29


🔴 ලොහාන්ගේ තවත් හොර ජීප් රියක් අත්අඩංගුවට. එක අංකයෙන් දෙකක්.


හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළ බව කියන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් ජීප් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පාළු නිවසක ගරාජයක් තුළ එම ජීප් රථය නවතා තිබියදීය.

එහි ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවලදී එම අංකය හිමි තවත් ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

අදාල රථය පිළවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් බවද පොලිසිය කියයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 05:03


✈️ ඇමති හිතවත්කමට තානාපති සේවයට ගිය 16ක් කැඳවයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 04:58


⭕️සතොස සේවක නඩුවකින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට නියෝග..

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 04:46


🚨 UPDATE - බදුල්ලේ අනතුරින් සිසුවන් තුන්දෙනෙකු මරුට.❗️

තවත් 6 දෙනෙකූ දැඩි සත්කාර එකකයේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

01 Nov, 04:25


🚨 බදුල්ලේ සිදුවූ අනතුර

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

28 Oct, 18:12


🔴 ලබන කන්නයෙදි ඉතිහාසයේ වැඩිම වි ප්‍රමාණය ආන්ඩුවක් විසින් මිලදී ගෙන සහල් එකාදිකාරිත්වය අවසන් කිරිමට ආන්ඩුව සැරසෙයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

28 Oct, 08:44


🙂

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

27 Oct, 18:00


🥹 ඒ දෑස් දකින විට ලොවම තවමත් නිහඬයි.. 💔

https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

27 Oct, 17:56


🎤'වීරවංශගේ වතුර බිල
පනස් දාහයි, හැට දාහයි
කොහොම නෑමක් ද නාලා තියෙන්නේ
දැන් තියෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක්'

- නලින් හේවගේ

https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

27 Oct, 17:50


🔴කොළඹ සහ අවට වැදගත් මර්මස්ථානවල රූප සටහන් පොතක් තබාගෙන කොළඹ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බවයි කුරුඳුවත්ත පොලිසිය පැවසුවේ.

සැකකරු සන්තකයේ තිබූ රූප සටහන් සහිත පිටු 700 කින් සමන්විත පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු ලබා දුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් පොතක් හා දිනසටහන් පොතක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

27 Oct, 14:10


රටේ සහල් සහ වී තොග වාර්තාව හෙට ජනාධිපති අතට.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

27 Oct, 06:33


🚂 හෙට සිට යළි ගමන් අරඹන උතුරු දුම්රිය

කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

27 Oct, 06:29


🛶 මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කෙරූ ඉන්දීය ධිවර යාත්‍රාවක් අල්ලයි

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

27 Oct, 06:28


🔫 අණ නොතැකූ ලොරි රථයට පොලීසියෙන් වෙඩි

‍සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට සූරියවැව පොලීසිය විසින් වෙඩිතබා තිබේ.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

27 Oct, 02:20


🔴 රංජන්ගේ සුගතදාසෙ රැස්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක්. ආපු අයට සල්ලි නොදුන්නැයි ගේම ඉල්ලයි.

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Oct, 18:02


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

😎😎😎

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Oct, 18:00


🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰 pinned «🇱🇰 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය |2024 ⭐️ නිල චන්ද ප්‍රතිපලය ❤️ ජාතික ජන බලවේගය (NPP) - 17295 (ආසන15 ) ☎️ සමගි ජන බලවේගය (SJB) -7924 (ආසන 6 ) පොදුජන එක්සත් පෙරමුණ -2612 ( ආසන 2 ) 🌷 පොදුජන පෙරමුණ (SLPP) - 3597 ( ආසන 3 ) https://t.me/SLnewsclub»

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Oct, 17:57


🇱🇰 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය |2024

⭐️ නිල චන්ද ප්‍රතිපලය

❤️ ජාතික ජන බලවේගය (NPP) - 17295 (ආසන15 )

☎️ සමගි ජන බලවේගය (SJB) -7924 (ආසන 6 )

පොදුජන එක්සත් පෙරමුණ -2612 ( ආසන 2 )

🌷 පොදුජන පෙරමුණ (SLPP) - 3597 ( ආසන 3 )

https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Oct, 17:39


⭕️ අවසන් ප්‍රතිපලය තව සුලු මොහොතකින්

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Oct, 17:13


ඇල්පිටිය ප්‍රාදේශීය සභාව (ගියවර)

මෙවර පොහොට්ටුවට ඇපත් නෑ 😂

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Oct, 15:35


https://t.me/SLnewsclub

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

26 Oct, 14:45


https://t.me/SLnewsclub