⭐️ Physical classes
🔴 සැසිප් - නුගේගොඩ - ජනවාරි 31 සිකුරාදා
📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)
📌Group II - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - පෙබරවාරි 03 සඳුදා
📌 Only group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)
🔴 නැණාරා - තංගල්ල - ජනවාරි 29 බදාදා
📌Only Group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ) - වාර විභාගය හේතුවෙන් උදෑසන නොපැමිණෙන දරුවන්ට සවස 2.30ට පැමිණ පිළිතුරු සැපයිය හැක.
⭐️ Online class
🔴 ApexOnline.lk - පෙබරවාරි 03 සඳුදා ප.ව. 2.30 සිට පෙබරවාරි 04 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. සාකච්ඡාව පෙබරවාරි 04 අඟහරුවාදා ප.ව. 7.00ට.
⭐️ Paper centers
🔴 Gateway - ගාල්ල - ජනවාරි 30 බ්‍රහස්පතින්දා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
🔴 සිප්සර - ගම්පහ - පෙබරවාරි 03 සඳුදා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
සියලු විමසීම් - 070 222 9 555