Nirandika_2025 Batch

@nirandika_2025


2025 වසරේ උසස්පෙල විභාගයට මුහුණදෙන දරුවන් උදෙසා නොමිලේ විවිධ පාඩම් හා model papers විභාගය දක්වා ලබාදීමට මෙම telegram channel එක නිර්මාණය කර ඇත.

Nirandika_2025 Batch

23 Oct, 01:13


https://youtu.be/ZNzcxgxh5os

Inorganic foundation course එකේ පලමු chapter එක මෙලෙස ඉදිරිපත් කරමි. මෙය අනිවාර්‍යෙන් ඔක්තෝබර් 21/22 සති අන්තයට පෙර බලා note සම්පූර්ණ කරගෙන එන්න.

Nirandika_2025 Batch

22 Oct, 03:12


2025 Tute Class 08.pdf

Nirandika_2025 Batch

22 Oct, 03:11


https://youtu.be/SrQ_dZ3r2k4

Nirandika_2025 Batch

21 Oct, 13:05


🎯2025 දරුවන් සදහා පැවැත් වූ මෙම මස 19 වන දින පන්තියේ විවේක කාලයෙන් පසු කොටස මෙලෙස ඉදිරිපත් කරමි.

Nirandika_2025 Batch

19 Oct, 20:22


Online සම්බන්ද වන දරුවන් සදහා NJ Cricket Fiesta Ticket ලබා ගැනිම

📌️Online දරුවන් සදහා Tickets කුරුණෑගල Ziyon ආයතනයෙන් හා කෑගල්ල Apex ආයතනයෙන් ලබාගැනීමට හැකි වේ.

📌️කුරුණෑගල Ziyon ආයතනයෙන් ලබාගැනීමට හැකි වන්නේ මෙම මස 21 වන සදුදා දින සහ 28 වන සදුදා දින උදෑසන 8.00 සිට සවස 5 .00 වන තෙක් පමණි .

📌️කෑගල්ල ආසන්නයේ සිටන දරුවන්ට කෑගල්ල Apex ආයතනයෙන් Ticket ලබාගත හැක්කේ මෙම මස 23 වන බදාදා 1 .00 සිට 5.30 දක්වා සහ 27 වන ඉරිදා 8.00 සිට 12 .00 වෙන තෙක් පමණි

Nirandika_2025 Batch

14 Oct, 07:57


🛑2024 Question Bank🛑

📌️ 13,14 පාඩම් වලට අදාල 2024 Question bank එක මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.

📌️ භෞතික පන්ති සදහා සම්බන්ද වන දරුවන්ට මෙම 2024 Question Bank Tute එක ලබා දේ.

📌️ online පන්ති සදහා සම්බන්ද වන දරුවන්ට මෙම Tute එක 2024/10/21 දින එනම් මීලග පන්ති දවස සදහා print කරගන සූදානම් කලගත යුතුයි.

💯නිරන්දික ජයවර්ධන
දක්ෂතාවයෙන් කැපී පෙනෙන්න💯

Nirandika_2025 Batch

14 Oct, 07:57


https://youtu.be/bnnEevXANxo

Nirandika_2025 Batch

14 Oct, 07:57


https://youtu.be/WIfWLL-qRMI

Nirandika_2025 Batch

10 Oct, 04:15


2025 paper class එකට අදාලව පැවති test paper 25 හි කෑගල්ල දරුවන්ගේ top list එක මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.
ඉහල ලකුණු ලබාගත් දරුවන් සියලුම දෙනාට සුබ පැතුම්.

Nirandika_2025 Batch

10 Oct, 04:15


2025 paper class එකට අදාලව පැවති test paper 25 හි කුරුණෑගල දරුවන්ගේ top list එක මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.
ඉහල ලකුණු ලබාගත් දරුවන් සියලුම දෙනාට සුබ පැතුම්.

Nirandika_2025 Batch

09 Oct, 13:32


https://www.youtube.com/live/xwKuZt6rtvg?si=WV4tCC9Iu_O4X_Fc

🎯 2025 class එකට අදාල සියලුම සිසුන් මේ සදහා සම්බන්ද වන්න.

Nirandika_2025 Batch

07 Oct, 01:42


2025 Tute Class 07.pdf

Nirandika_2025 Batch

07 Oct, 01:41


https://youtu.be/nCNpVmLq63E

Nirandika_2025 Batch

06 Oct, 19:32


♦️2025 Theory - inorganic chemistry ආරම්භක දේශනය සදහා පහත Link එක මගින් සම්බන්ද විය හැකිය.

Link- https://youtu.be/U1JIFahqxfY

🛑මීලග දේශනය සදහා පහත ආකාරයට පන්ති සදහා සම්බන්ද විය හැකිය.

📕2024/10/12 වන දින දහවල් 1.00 සිට 5.00 දක්වා කුරුණෑගල ziyon ආයතනය හරහා

📕2024/10/13 වන දින උදෑසන 8.00 සිට 12.00 දක්වා කෑගල්ල Apex ආයතනය හරහා

📕2024/10/12 වන දින දහවල් 1.00 සිට 5.00 දක්වා online දරුවන්ට echemistry web අඩවිය හරහා

☎️වැඩිදුර තොරතුරු සදහා..
📲0777507750
📲0765757141 - online පන්ති සදහා

Nirandika_2025 Batch

06 Oct, 19:11


♦️2025 SPG - organic chemistry ආරම්භක දේශනය සදහා පහත link එක මගින් සම්බන්ද වන්න.

Link :- https://youtu.be/cuQv6JK4nZ8

මීලග දේශනය සදහා පහත ආකාරයෙන් පන්ති සදහා සම්බන්ද විය හැකිය.

📅 2024/10/11 දින සවස 3.00 සිට 6.00 දක්වා
📌️ ziyon කුරුණෑගල
📌️ මුලු දිවයිනටම online

☎️ වැඩිදුර තොරතුරු සදහා...
📲0777507750
📲0765757141- online පන්ති සදහා

Nirandika_2025 Batch

06 Oct, 09:36


https://youtu.be/295awlncKBM

🟥 2026 විභාගයට මුහුන දෙන දරුවන් සදහා පවත්වනු ලැබූ ව්‍යුහය හා බන්ධන ආරම්භ දේශනය මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.

🟥මේ සදහා සම්බන්ද වීමට නොහැකි වූ සියලුම දරුවන් මෙම ආරම්භක දේශනය නරඹා මීලග සතියේ පහත පන්ති සදහා සම්බන්ද වන්න.
📌️2024/10/12 ziyon කුරුණෑගල
📌️2024/10/13 Apex කෑගල්ල
📌️2024 /10/12 Echemistry web site

🟥 වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා 0777507750 අංකය අමතන්න.

Nirandika_2025 Batch

05 Oct, 08:03


2025 විශේෂ අතිරේක පන්තිය

2024/10/09 දින රාත්‍රී 7.00 ට ශක්ති විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමේ අතිරේක පංතිය Nirandika jayawardana Youtube channel ඔස්සේ පැවැත්වේ .

ඒ සදහා 2025 විභාගයට මූණදෙන සියලුම දරුවන් Nirandika Jayawardhana youtube channel එක ඔස්සේ සම්බන්ධ වන්න.

Nirandika_2025 Batch

05 Oct, 02:41


https://forms.gle/Y6SjxqVNk4Cq2C7G7

🛑NJ CRICKET FIESTA 2024🛑

📌️2024/10/31 දින පවත්වනු ලබන NJ CRICKET FIESTA cricket තරගාවලිය සදහා ලියපදිංචි වන කණ්ඩායම් මෙම Form එක 2024/10/07 වන සදුදා දින දහවල් 12ට පෙර Fill කල යුතුයි.

Nirandika_2025 Batch

03 Oct, 13:52


2025 paper class එකට අදාලව පැවති test paper 24 හි කෑගල්ල දරුවන්ගේ top list එක මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.
ඉහල ලකුණු ලබාගත් දරුවන් සියලුම දෙනාට සුබ පැතුම්.

4,678

subscribers

214

photos

28

videos