2023 Rapid Revision | Amila Dasanayake @echemrr23 Channel on Telegram

2023 Rapid Revision | Amila Dasanayake

@echemrr23


විභාග ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිරි කෙටි කාලය තුළ "A" එකකට පන්තිය

2023 Rapid Revision | Amila Dasanayake (Sinhala)

විභාග ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිරි කෙටි කාලය තුළ "A" එකකට පන්තිය සමඟ, 2023 ලක්ෂ විශාල භාගත්තුව සමගින් හෝපීමස් විශ්වාස බැලුවොත් සාපේක්ස් වන ඔබටත් මෙම චැනලය වේ. අමිල දසනායක සමඟ අපගේ වාරණ අධ්‍යාපනය කරන්න අපි සත්කාර කරමින් අනතුරුව ඉතිරි කෙටි කාලය සමඟ විභාග ප්‍රතිඵල ඉගෙන ගැනීම සමඟ මෙම චැනලය වාසුවෙන් තෝරාගැනීම් සහ පිළිගැනීම් සඳහා වෘත්තීය විශ්වාස සහ නිර්දේශ සහතික අපෙන් ලබා ගත හැක. අමිලයන්හි හා පිනූපින ලස්සන ප්‍රදේශක සහ චාන්ඩලර් සමඟ අනතුරුව තනාටම ඉතිරි කෙටි කාලයේ ොෆහල සටහන්, සංසේකර්වෙන් පියස්සන් හෝ අදහසින් සහ විශාල ප්‍රධාන සායනක් සඳහා පාඨමාලා සහ නිර්දේශ සබැඳුම් මාදන් ගැන විශ්වාස මත සමඟ කොටස් කැපීම මගින් සංසේකර්වේ සුදුසු සහ ප්‍රශ්න තහවුරු සැපයීමේ අපසු පඩින් බිහිවන සැක සපයන්න. ගබඩාවෙහි සහය ඉක්මවාලයෝ ලද සාපේක්ව සඳහා පාඨමාලාවක් සඳහා සපුරාලයා අංශයේම විශ්ලේෂ් වන ලෙස අගය මෙම සේවාවෙන් සමග පිළිගැනීම් සහ විස්තර සපයාගැනීම සහ පනස් මාන සනාථ අයුරු කරයි. සුවදක්ස් සටන්ව හැපීමස් ලයිව් සහ ච්රීර්පට සටහන් සඳහා අපගේ චැනලය අදාළ වන ස්දුරු පනල ලයිව් බලාපොරොත්තුවක් සමඟ අගය අධ්‍යාපනය කරයි.

2023 Rapid Revision | Amila Dasanayake

06 Aug, 04:39


🔻Team ECHEM '24 ❗️

🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

📝 https://forms.gle/6Ucet59oGH8TY22N9

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 Rapid Revision | Amila Dasanayake

22 Jul, 10:22


🔻Team ECHEM '24 ❗️

🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න

📝 https://forms.gle/dSAq5TEVBDKibzHj6

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 Rapid Revision | Amila Dasanayake

15 Jul, 11:25


8 More Hours 🔥

Best Web Awards 2024 🏆

Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and we'd love your support!

Voting is now open! Every vote counts! 🕒

4 Easy Steps to Vote :
1. Visit Echem.lk website
2. Click the "VOTE FOR US" icon.
3. Log in using your EMAIL or phone number with the OTP received.
4. Vote for Echem.lk under the Education Website category and Confirm.

Direct Login to Vote : https://www.vote.bestweb.lk/login
Tutorial : https://youtu.be/YEHmpph57kk

Voting ends on July 15, 2024. 📅

Thank you for your support!

2023 Rapid Revision | Amila Dasanayake

11 Jul, 12:02


ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥

මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි.

විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට.

2023 ප්‍රතිඵල කෙටියෙන්,
▪️ලංකාවේ මුල් 10ට 2ක්
▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක්

🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs

අපට ඉහළින් ඇත්තේ අහස පමණයි


Chemistry | අමිල දසනායක ✔️

2023 Rapid Revision | Amila Dasanayake

17 Jun, 07:07


🔻Team ECHEM '24 ❗️

🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

බඳවාගනු ලබන අංශ

🔴 Academic Team
🔴 Online Instructors
🔴 Online Paper Marking Panel
🔴 Translation Team (English /Tamil)
🔴 Graphic Designers and Video Editors

📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 Rapid Revision | Amila Dasanayake

16 Jun, 12:01


🔴2023 ප්‍රතිඵල සමාලෝචනය
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය


https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91


Chemistry | අමිල දසනායක ✔️

2023 Rapid Revision | Amila Dasanayake

03 Jun, 14:00


🖥Zoom 3000 full වෙන නිසා පහළ link එකෙන් youtube live එන්න පුළුවන් ළමයි.

https://youtu.be/C8G-6oc9Ipw

2023 Rapid Revision | Amila Dasanayake

03 Jun, 13:56


🔴දැන් join වෙමු ළමයි.

💙Zoom link:
https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1

2023 Rapid Revision | Amila Dasanayake

03 Jun, 13:36


🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා.

2023 Rapid Revision | Amila Dasanayake

03 Jun, 02:54


ඉරණම වෙනස් කරපු ළමයි❤️

මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි.

සුබපැතුම් 2023❤️

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක

2023 Rapid Revision | Amila Dasanayake

02 Jun, 11:23


දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා.

Hats off 2023❤️

(මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා)

සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්.

ආයෙත් කියන්නේ...
#ආසාවෙන්_ඉගෙනගන්න

2023 Rapid Revision | Amila Dasanayake

02 Jun, 10:06


මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන.

කලින් වතාවේ F 2යි S 1යි තිබිලා මේ පාර A 2යි B 1ට result එක වෙනස් කරපු ළමයි ඉන්නවා. ඉතිරි කාලයෙන් එහෙම වෙනසක් කරන්නේ කොහොමද කියලා එහෙම කරපු ළමයින්ගෙන්ම හෙට අහගන්න පුළුවන්.

හෙට රාත්‍රී 7.30ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.

❤️ https://t.me/echem24GR

🔴2024 RAPID REVISION සැලැස්ම
🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද?
🔴ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද?
🔴chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම්
🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද?
🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම

ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු.

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක

2023 Rapid Revision | Amila Dasanayake

01 Jun, 04:49


ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක❤️

දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ ලංකාවේ 3, ලංකාවේ 9 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 3ක් (ගම්පහ, මහනුවර, බදුල්ල) වගේ තනි තනි ලොකු ප්‍රතිඵල තිබුණත් අපේ ප්‍රධනම අරමුණ බහුතරයක් ළමයි ඉහළ තලයකට ගේන එක. ඒක ඉතිහාසයේ කාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන් වීම අතිශයින්ම සතුටුදායක දෙයක්.

තව වැදගත්ම දෙයක් තමයි කලින් වතාවක තිබුණ F එකක් S එකක් මේ වතාවේ A එකකට B එකකට හරවන, ඉරණම වෙනස් කරන ළමයි. එහෙම ළමයි දැනට 180කට වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. මේකත් ලංකාවේ වාර්ථාවක්. මීට කලින් එහෙම කරපු වැඩිම ගණන 116ක්. ඒත් ගිය අවුරුද්දේ අපි.

මේ හැම ප්‍රතිඵලයකම සියලු තොරතුරු තියෙන සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරි දින කීපය තුළ අපි publish කරනවා.

අපේ පන්ති ආව තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න.
https://forms.gle/aJzBLPDDCggFydUg7

සුබපැතුම් 2023❤️

❤️
Chemistry | අමිල දසනායක ✔️

2023 Rapid Revision | Amila Dasanayake

31 May, 10:57


🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න

ප්‍රතිඵල කියන්න පහත link එකෙන් එන form එක පුරවන්න. කතා කරන්න number එකකුත් දෙන්නම් ඉක්මනින්.
https://forms.gle/aJzBLPDDCggFydUg7

❤️
Chemistry | අමිල දසනායක ✔️

2023 Rapid Revision | Amila Dasanayake

16 May, 02:30


🔴2026 නව පන්ති ආරම්භය පිළිබඳව දැනුවත් කිරීම

https://youtu.be/vOBz2YyELyA?si=sqTKRNllButT6j-P

❤️
Chemistry | අමිල දසනායක
☑️

2023 Rapid Revision | Amila Dasanayake

15 May, 14:15


🔔2026 Theory නව පන්ති ආරම්භය🔥

අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි,

අපි 2026 පන්ති පටන්ගන්නවා. සුපුරුදු විදිහටම ප්‍රධාන ප්‍රවාහයේ advertising මොකුත් නැතුව. අපේ ප්‍රචාරණ මාධ්‍යය ඕගොල්ලෝ. අපේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම්, වෙන පන්තියකට යනවට වඩා මෙතනින් ළමයෙකුට වැඩක් වෙනවා කියලා හිතනවා නම්, අපි ගැන 2026 නංගිලා මල්ලිලාට කියන්න.

අලුත් පන්ති ගැන විස්තර පහළ තියෙන telegram channel එකට දානවා. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයින්ට ඒකට join වෙලා ඉන්න කියන්න.
❤️ https://t.me/echem26Th

❤️
Chemistry | අමිල දසනායක
☑️