Ewings.lk

@ewingslk


Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk

Ewings.lk

27 Sep, 05:43


Live.ewings.lk මෙම Link එක භාවිතයෙන් ඉවත් කර ඇත.

✔️වෙබ් අඩවියට පිවිසීමට Ewings.lk පමණක් භාවිත කරන්න...

➡️ Share With Your Friends


🤡 Ewings Development Team

Ewings.lk

08 Aug, 10:03


නවතම Updates සමග ඔබගේ සියලු ගැටලු නිරාකරණය කර තිබෙනවා.. අපි හිතනවා පෙරටත් වඩා හොදින් දැන් පාඩම් නැරඹීමට ඔබට පුළුවන් කියල..

✔️ පෙර තිබූ Network Speed එක මෙන් 10x වැඩි Network Speed එක මගින් සිසුන් කොපමන ප්‍රමාණයක් සිටියත් ඔබට පාඩම් අතරමග Stuck නොවී නැරඹීමට දැන් හැකියාව තියෙනවා.

✔️ Network Connection අඩු දුෂ්කර ප්‍රදේශවල සිසුන් සදහා 140p Quality එක හදුන්වා තිබෙනවා. මෙමගින් Quality එක තරමක් අඩුවේ සහ වැයවෙන Data ප්‍රමාණයද ඉතාමත් අඩුය.


පහත Link එක හරහා ඔබට පුළුවන් Playstore හරහා Review එකක් ලබා දෙන්න.

https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en

🙂 ඉතාමත් ඉක්මනින්ම පහත සදහන් Features සියල්ලම අපි ඔබට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා..

▶️ පාඩම Mobile App එක භාගත වීමෙන් පසුව Play කිරීමට

▶️ Iphone සහ Mac පරිගණක සදහා පාඩම් නැරඹීමට

▶️ Mobile app එක හරහාම සියලු දේ කිරීමට (Payments සිදු කිරීමට‍,pdf live classes වැනි Web අඩවිය හරහා සිදුවන සියලු දේ)

ඔබගේ අදහස් යෝජනා සහ චෝදනා පහත Telegram Account එකට Msg එකක් යොමු කරන්න..

@onlinelms

✅️ Ewings Development Team ▶️

Ewings.lk

07 Aug, 06:37


Ewings.lk pinned «»

Ewings.lk

06 Aug, 11:16


🔥Ewings වෙබ් අඩවියේ අනපේක්ෂිත ලෙස සිසුන් වැඩිවීම නිසා Ewings 3 වන Server එකද ස්ථාපිත කර ඇත. එය මීට පැය 24කට පෙර සිදු කරන ලදි.

🙂( මීට පැය 24ක් ඇතුලත පමන පාඩම් නැරඹූ සිසුන් පමනක් මෙම Form එක Fill කිරීමට කාරුණික වන්න.)

▶️ මෙම Update එකෙන් පසුව සියලුම සිසුන්හට පෙර පරිදි අපහසුතාවයක් ඇති නොවිය යුතුය. පැය 24ක් ඇතුලත හෝ අද දිනයේදී පාඩම් නැරඹීමේදි පෙර පරිදිම අපහසුතා ඇති වූ සිසුන් සිටී නම් පමනක් Form එක Fill කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfoBPpwlFl3Q17s85mYHpGa3bpL9djHfU-Nvp74Xk_6RdpOng/viewform

Ewings.lk

02 Aug, 08:18


💯Special Announcement..▶️

පාඩම් නැරඹීමේදී නිතර නිතර Stuck වේ නම් පහත දක්වා ඇති ආකාරයට උත්සාහ කර බලන්න..

1. ඔබ Dialog Work & Learn Plus Package එක භාවිත කරන්නේ නම් Normal Data Package එකක් Active කර උත්සාහ කර බලන්න.

2. ඉදිරියේදී ලබාදෙන සියලුම පාඩම් සදහා 140p (Low data mode) Quality එකද ලබා දේ. ඔබ සිටින්නේ Connection Speed එක අඩු ප්‍රදේශයකනම් මෙම Quality එක ඔබට වැදගත් වනු ඇත.

3. ඔබ පාඩම් නරඹන්නේ Windows Software එක මගින් නම් Quality එක 480 වෙත මාරු කර නැවත 140 හෝ 240 ට මාරු කර උත්සාහ කර බලන්න..

Ewings.lk

22 Jul, 09:41


Ewings Mobile App එක භාවිත කරන සිසුන් තවමත් පරන App Updates නම් භාවිත කරන්නේ නවතම App Update වෙත පහත Links හරහා Update කරගන්න..

Playstore : https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en&gl=US

Huawei Appstore : https://appgallery.huawei.com/app/C103696149

( ඔබ තවමත් පරනම App Update එකක්නම් භාවිත කරන්නේ පාඩම් නැරඹීමට යෑමේදී පාඩම Play වීමට පෙර "We lost you" යනුවෙන් දිස්විය හැක.)

Ewings.lk

18 Jul, 18:01


🔗Ewings.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත..

🥇Package 1 📎 Rs.559/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS
➡️Free AnyNet Unlimited Calls
➡️Free 2GB Anytime Data

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------


🥈Package 2 📎 Rs.808/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams
➡️Free AnyNet Unlimited Calls
➡️Free 5GB Anytime Data
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------



🥉Unlimited Package 🔝Rs.1258/= Monthly

➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams
➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits)
➡️Unlimited Calls
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1500

🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬0722 657 657

Ewings.lk

02 Jul, 13:33


🧑‍💻 Update එකෙන් පසුවත් තවම පාඩම් නැරඹීමට නොහැකි තරම්ම Videos Buffer වෙන ගැටලු තිබෙන ලමුන් අනිවාර්⁣යයෙන් මෙම Form එක Fill කරන්න..

https://forms.gle/FY7SXWhnG38wFSLz6

⚡️සියලු සිසුන් පෞද්ගලිකව සම්බන්ධ කරගෙන ගැටලුව නිරාකරණය කර දෙනු ඇත.

වෙනත් ගැටලු ඇති ලමුන් Support Team එක සම්බන්ධ කරගන්න මෙම Form එක Submit කිරීමෙන් වලකින්න..

Ewings.lk

29 Jun, 16:34


🔠 Videos Buffer වෙන ගැටලුවද සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත..

Ewings.lk

28 Jun, 20:39


Special Announcement

☄️ යම් සිසුන් ප්‍රමාණයකට පාඩම් නැරඹීමේදී ඇතිවන ගැටලු හේතුවෙන් July 1 නිදා සිට නවතම ආකාරයකින් පාඩම් නැරඹීමට හැකිවන ලෙස අලුත් Videos සදහා System එක වෙනස් කෙරෙනු ඇත.

පරන Videos දැනට පවතින් System එක මගින් නැරඹීමට හැක.

🧑‍💻 මෙමගින් Internet Connection එක අඩු සිසුන්ටද පහසුවෙන් පාඩම් නැරඹීමට හැකිවනු ඇත..

අලුත් System එක මගින් පාඩම් නරඹන ආකාරය සහ අනෙකුත් තොරුතුරු ඉදිරි දින කිහිපය තුල දැනුම්දෙනු ඇත.

Ewings.lk

21 Jun, 05:56


Ewings New App Update එක පිළිබඳ ඔබගේ අදහස මෙම Google Form එක හරහා ලබා දෙන්න..

https://forms.gle/g8V4JGDLi6HsX1Bd9

Ewings.lk

03 Jun, 18:14


Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න.

☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe

Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw

☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න..

🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)

Ewings.lk

27 May, 15:27


🟥 eWings වෙබ් අඩවිය භාවිතය/ගෙවීම් සිදුකිරීම හා අනෙකුත්  විස්තර

✔️eWings වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය පහතින්
❤️ https://youtu.be/ch79TImsfJc?si=vOc49d_SSS60CDeH

✔️ පාඨමාලාවක් සඳහා මුදල් ගෙවන ආකාරය;
👇🏻 (Online සහභාගීවන දරුවන්ට පමණි. Physical පන්තිවලට සහභාගී වන දරුවන්ට අදාල ආයතනය හරහා ගෙවීම් සිදුකල හැකිය)
❤️https://support.ewings.lk/index.php/payments/

✔️ Tute නිවසට ගෙන්වා ගැනීම සඳහා Courier ගාස්තු නිවැරදිව ගෙවන ආකාරය;
👇🏻
https://support.ewings.lk/index.php/currier/

✔️ Ewings App එක Download කරගැනීමට අදාල Links;
👇
Ewings player

🔹PC SOFTWARE 64 BIT : https://downloads.ewings.lk/emp.exe

🔹PC SOFTWARE 32 BIT : https://downloads.ewings.lk/emp32.exe

🔹MOBILE APP ANDROID : https://play.google.com/store/apps/details?id=lk.ewings.player
         Or
https://downloads.ewings.lk/ewingspro.apk

✔️ Ewings App එක භාවිතා කරන ආකාරය

➡️ ජංගම දුරකතන සඳහා
https://youtu.be/6cgJ5rjLHOo

➡️පරිගණක සඳහා
https://youtu.be/OwztbpQgYHw

✔️ Ewings.lk වෙබ් අඩවිය හරහා පවත්වන Zoom class සඳහා සහභාගී වන ආකාරය;
❤️ https://youtu.be/8aRfunrlkOk

✔️Zoom account එකක් create කරගන්නා ආකාරය පහත link එක හරහා ලබා ගන්න.

❤️https://youtu.be/VZxzd9i9JBk?si=143iEnEGrwOEuyTy
Or
❤️https://youtu.be/l0_Z2jvrAc8?si=NAxwVprmOBRb2Lhw

✔️ ewings වෙබ් අඩවිය හරහා pdf dwonlad කරගන්නා අකාරය

❤️https://youtu.be/j1IYq_I_1M0

✔️ වැඩි විස්තර හා අනෙක් ගැටලු විසඳාගැනීම සඳහා අපගේ කාර්‍යමණ්ඩලය සම්බන්ධ කර ගත හැකි ආකාර;

eWings Hotline සේවාව

Normal calls Only | 9am -7pm

📞0713 444 555

WhatsApp/ telegrm
📗0713 444 555

Ewings.lk

25 May, 06:46


Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න.

☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe

Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw

☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න..

🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)

Ewings.lk

23 May, 04:45


🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ.
මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන
කතා කරන්නයි යන්නේ...

📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට,
මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම
අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට
මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..

📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා
Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ..

🖤 https://youtube.com/@darshanaukuwelaphysics

📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?

මේකට එන්නේ,
1. Mr.Malinda Alahakoon
2. Saanaka Bro(Mr.Sahanaka)
3. Dr.Darshana Ukuwela
4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු
5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..
ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්....


Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ?
අනාගත Job Market එක මොන වගේ වෙයිද?
උසස් පෙළ සහ අනාගතය
මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා..

දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻

එහෙනම්,
❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න...

➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.….
✈️ https://t.me/DU26T

ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝

Ewings.lk

22 May, 13:14


😀😇😇😇 😇

අවුරුදු 3/4ක හෙමින් ආපු ගමනක්.කො*රෝනා වසංගත කාලයේ ලංකාවේ භෞතික විද්‍යාව හදාරන දරුවන්ට නොමිලේම උගන්වන්න හදපු YouTube චැනලය 😎🔥

අද වෙද්දි Subscribers 150,000+ සීමාව ඉක්මවා ගිහින්.ඉතින් හරිම සතුටුයි..
❤️

ඒ වගේම YouTube චැනලය Subscribe කරපු අපේ ආදරණිය දරුවන්ටත්,eWings Social Media Team එක,කැමරාකරණය සම්බන්ධ Team එක සහ
අපේ Video Editors ලට මගේ ස්තූතිය...
😍💪

🖤 Darshana Ukuwela | Physics