2023 Past Paper Analysis

@pastpaperanalysis2023


2023 Past Paper Analysis

10 Oct, 13:10


🔴 මෙවරත් ලංකාවම ආවරණය කරමින් 2024 A/L FINAL PACK ඇරඹේ..

වැඩිදුර විස්තර සදහා -:
🟥https://youtu.be/8tqE7UK4YW8

2024 FINAL PACK TELEGRAM GROUP -
🔵https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN GROUP
🔵-https://t.me/+0wlqnZYWA7E2ZGVl

🔴හෙට ( ඔක්.11) PHYSICAL නුගේගොඩ සෙයිලින්පෙන් + ONLINE FRIDAY සිසුන්ට combinedmaths.lk වෙබ් අඩවිය හරහා සජීවීව.......


-RD MEDIA UNIT-

2023 Past Paper Analysis

05 Oct, 20:51


💫A MESSAGE FROM...
#RDMEDIAUNIT
#RDCALLCENTER
#COMBINEDMATHSLK
#SAILINGPENLK
#SUSIPVANLK
#ZIYONLK

2023 Past Paper Analysis

05 Oct, 20:40


🆘2024 PAPER ONLINE TIME TABLE - FOR PHYSICAL STUDENT 🆘

මෙම සතියට පමණක් Online සිසුන්ට අමතරව වෙනත් සති වලදී භෞතිකව ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ වන සිසුන්ටද ප්‍රශ්න පත්‍රයට online පිලිතුරු සැපයිය හැකිය. පහත සදහන් පරිදි අදාල දිනයන්ගෙන් එක් දිනයක අදාල වේලාවට තමා සම්බන්ධ වන ආයතනයට අයත් වෙබ් අඩවියට පිවිස එහි 2024 PAPER CLASS යන පන්ති කාණ්ඩයට පිවිසීම මගින් ඔබට ප්‍රශ්න පත්‍රය ලබාගත හැකිය.
      
🔹ඔක්තෝබර් 06 ඉරිදා 
🔹ඔක්තෝබර් 07 සදුදා 
🔹ඔක්තෝබර් 08 අගහරුවාදා

😢ඉහත සදහන් දින තුනෙහිම

  
💠 SESSION 01    - පෙ.ව 8.00 -11.00

පිළිතුරු පත් upload කිරීමට ලබා දෙන කාලය - පෙ.ව 11.00 -11.30

 
💠 SESSION 02    - ප.ව  03.00 -06.00

පිළිතුරු පත් upload කිරීමට ලබා දෙන කාලය - ප.ව  06.00 -06.30

Upload Link - https://forms.gle/iFm5U4KchYFE9nR78

ZOOM Link - https://us06web.zoom.us/j/86734186977?pwd=9ZvdiNCvCkAylLLUatpLoQPeEkbiIt.1

🔔🔔 ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලිවීමේදී පහත උපදෙස් පිලිපදින්න 🔔🔔

ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට අදාල වේලාවට පෙර Zoom හරහා සම්බන්ධ වීමට අදාළ ZOOM LINK එක සහ ප්‍රශ්න පත්‍රයේ pdf එක Sailingpen/Susipwan/Ziyon වෙබ් අඩවිය හරහාද ලබා ගත හැක.

එමගින් zoom හරහා සම්බන්ධ වීමේදී අනිවාර්යයෙන් තමාගේ නම තමාගේ NIC/BARCODE අංකයෙන් Rename කරගන්න. (Rename කර නොගන්නා සිසුන් විනාඩි 15 ඇතුලත ඉවත් කරනු ලැබේ.)

ප්‍රශ්න පත්‍රය ලියා අවසන් වූ පසු ඔබට පහසු ආකාරයට PDF එක සකස් කරගෙන NIC අංකයෙන් Rename කරගන්න. එම PDF එක ප්‍රශ්න පත්‍රයේ කාලය අවසන් වූ පසු මෙම පණිවිඩයේ ඉහත ඇති GOOGLE FORM Link එක හරහා Upload කරන්න.( upload කිරීමේ ක්‍රියාවලිය සදහා පැය 1/2 කාලයක් ලබාදේ.)

➡️ Zoom Meeting එකක් සඳහා සම්බන්ධ වන ආකාරය පිළිබඳ ගැටලු ඇත්නම් පහත වීඩියෝ නරඹන්න
▶️ Laptop
▶️ Mobile

➡️ ප්‍රශ්න පත්‍රය PDF කරගැනීම සම්බන්ධ ගැටලු ඇත්නම් පහත වීඩියෝව නරඹන්න.
▶️ Video

⭐️⭐️⭐️⭐️⭐️⭐️

     

                           -RD MEDIA UNIT-

2023 Past Paper Analysis

04 Oct, 16:20


🟥2024 A/L FINAL PACK ආරම්භය....
https://youtu.be/8tqE7UK4YW8

2023 Past Paper Analysis

27 Sep, 16:35


‼️#2024AL Final Pack පිළිබද සියළුම විස්තර ඉදිරි දින කීපයේදී රුවන් දර්ශන ගුරුතුමන් විසින් ඔබව දැනුවත් කරනු ලැබේ. ඒ සදහා පහත Telegram සමූහයන්ට සම්බන්ධ වී සිටින්න.

🔴Island Rank / District Rank ඇතුළු ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ ගණන වාර්තා වූ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන combined maths පන්තිය..

2024 A/L FINAL PACK TELEGRAM GROUP - https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN TELEGRAM GROUP - https://t.me/+0wlqnZYWA7E2ZGVl

Call us :
070
6 81 81 10
070
6 81 81 11
070
6 81 81 12

Whatsapp - 070 681 8110
Web -
www.combinedmaths.lk

- RD MEDIA UNIT-

2023 Past Paper Analysis

23 Sep, 04:07


🔔 2024 A/L SPECIAL PAST PAPER PROGRAMME -


🌐මෙම සතියේ ඔබ පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පත්‍ර කොටස - 2018 APPLIED PART B

ඔබ තෝරාගත් ප්‍රශ්න 05 ක් සදහා පැය 02 මිනිත්තු 15 ඇතුලත පිළිතුරු සපයන්න.

☀️පිලිතුරු පත් ලබාදිය යුතු ආකාරය.

1) ගම්පහ සුසිප්වන් ආයතනයේ සිසුන් ලබන බ්‍රහස්ප
තින්දා දින වන විට (සැප්තැම්බර් 26) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සුසිප්වන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.

2) නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයේ සිසුන් ලබන සතියේ සිකුරාදා දින වන විට (සැප්තැම්බර් 27) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සෙයිලින්පෙන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.

3) ඉහත සදහන් ආයතන වල භෞතිකව ඉගෙනුම ලබන සිසුන් හැර අනෙකුත් සියළුම සිසුන් ( Online ක්‍රමය ඔස්සේ
combinedmaths.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන සිසුන්) පහත දැක්වෙන GOOGLE පෝරමයට සැප්තැම්බර් 27 සිකුරාදා රාත්‍රී 12.00 ට පෙර ඔබේ පිලිතුරු පත්‍රය PDF එකක් ලෙස සකසා පිලිතුරු පත්‍රය ඔබේ whatsapp දුරකථන අංකයෙන් rename කර google පෝරමයට upload කරන්න.

🔔 Google form for Online Students - https://forms.gle/ugotzEBUCfKsjoCF8

භෞතිකව පිළිතුරු පත් ලබාදෙන සිසුන්ට පිලිතුරු පත් ලබාදෙන සතියට පසු සතියේ ලකුණු කරන ලද පිළිතුරුපත් ලබාදෙන අතර Online සිසුන්ට සතියක් ඇතුලත ඔබගේ whatsapp අංකයට ලකුණු කරන ලද පිළිතුරු පත්‍ර එවනු ලැබේ.

ඔබට මේ සම්බන්ධව ගැටළු පවතින්නේ නම් පහත දුරකථන අංක අමතන්න.

0706818110
0706818111
0706818112

2023 Past Paper Analysis

18 Sep, 04:00


‼️2024 A/L විභාගයට පෙර ඕනෑම මට්ටමක සිටින ඔබ සිටින තැනින් ඉහලට ඔසවා තබන අන්තිම තුරුම්පුව 2024 A/L FINAL PACK ළගදීම බලාපොරොත්තුවන්න........

යාවත්කාලීන වන සියළුම විස්තර දැනගැනීම සදහා පහත telegram සමූහ වලට සම්බන්ධ වී සිටින්න.

2024 A/L FINAL PACK TELEGRAM GROUP

https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN TELEGRAM GROUP -

https://t.me/+0wlqnZYWA7E2ZGVl

Call center - 070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12

2023 Past Paper Analysis

08 Sep, 14:32


🟥 2024 SPECIAL MEETING රාත්‍රී 8.20 ට ආරම්භ වේ. මෙම meeting එකෙහි recording ලබා නොදේ. සියළු දෙනා සජීවීව සම්බන්ධ වන්න. වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරේ.
https://youtube.com/live/CUp2MOrVwaM

2023 Past Paper Analysis

08 Sep, 14:28


‼️Hi there,

You are invited to a Zoom webinar.
When: Sep 8, 2024 08:00 PM Colombo
Topic: SPECIAL MEETING | FOR 2024 A/Ls'
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_7j67iYuXQKyjgK1f2JICcg


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

2023 Past Paper Analysis

08 Sep, 02:36


🔔 2024 A/L SPECIAL PAST PAPER PROGRAMME - MONTH OF SEPTEMBER WEEK 02

🌐මෙම සතියේ ඔබ පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පත්‍ර කොටස පහත ආකාර වේ. අදාල ප්‍රශ්න පත්‍ර කොටස පණිවිඩය සමග PDF එකක් ලෙස ඔබට ඔබට ලබාදෙනු ඇත.

2015 A/L APPLIED PAPER PART B

☀️පිලිතුරු පත් ලබාදිය යුතු ආකාරය.

1) ගම්පහ සුසිප්වන් ආයතනයේ සිසුන් ලබන බ්‍රහස්පතින්දා දින වන විට (සැප්තැම්බර් 12) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සුසිප්වන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.

2) නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයේ සිසුන් ලබන සතියේ සිකුරාදා දින වන විට (සැප්තැම්බර් 13) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සෙයිලින්පෙන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.

3) ඉහත සදහන් ආයතන වල භෞතිකව ඉගෙනුම ලබන සිසුන් හැර අනෙකුත් සියළුම සිසුන් ( Online ක්‍රමය ඔස්සේ
combinedmaths.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන සිසුන්) පහත දැක්වෙන GOOGLE පෝරමයට සැප්තැම්බර් 13 සිකුරාදා රාත්‍රී 12.00 ට පෙර ඔබේ පිලිතුරු පත්‍රය PDF එකක් ලෙස සකසා පිලිතුරු පත්‍රය ඔබේ whatsapp දුරකථන අංකයෙන් rename කර google පෝරමයට upload කරන්න.

🇷🇺Google Form for Online Students -

https://forms.gle/NqJQ5Ub4CUzJxtsCA

ඔබට මේ සම්බන්ධව ගැටළු පවතින්නේ නම් පහත දුරකථන අංක අමතන්න.

0706818110
0706818111
0706818112

2023 Past Paper Analysis

07 Sep, 19:01


‼️ 2024 SPECIAL MEETING

2023 Past Paper Analysis

01 Sep, 14:31


Hi there,

You are invited to a Zoom webinar.
When: Sep 1, 2024 08:00 PM Colombo
Topic: 2024 REVISION | ද්විපද ප්‍රසාරණය | 1 වන කොටස
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_LwIEw-VZTOieeETqBqltQw


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

2023 Past Paper Analysis

01 Sep, 14:29


🟥 අදාල වේලාවට සියලු සිසුන් පන්තිය සමග සම්බන්ධ වන්න.
https://youtube.com/live/7Jmt95EKUUo?feature=share

2023 Past Paper Analysis

01 Sep, 12:46


🟥 ප.ව 6.30 ට සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/live/esFbhSm0SQc?feature=share

2023 Past Paper Analysis

31 Aug, 14:42


🔔 2024 A/L SPECIAL PAST PAPER PROGRAMME - MONTH OF SEPTEMBER WEEK 01

🌐මෙම සතියේ ඔබ පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පත්‍ර කොටස පහත ආකාර වේ. අදාල ප්‍රශ්න පත්‍ර කොටස පණිවිඩය සමග PDF එකක් ලෙස ඔබට ඔබට ලබාදෙනු ඇත.

2016 A/L PURE PAPER PART B

☀️පිලිතුරු පත් ලබාදිය යුතු ආකාරය.

1) ගම්පහ සුසිප්වන් ආයතනයේ සිසුන් ලබන බ්‍රහස්පතින්දා දින වන විට (සැප්තැම්බර් 05) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සුසිප්වන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.

2) නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයේ සිසුන් ලබන සතියේ සිකුරාදා දින වන විට (සැප්තැම්බර් 06) ප්‍රශ්න සදහා පිලිතුරු සපයා සෙයිලින්පෙන් ආයතනයට රැගෙන විත් අප වෙත ලබාදිය යුතුය.

3) ඉහත සදහන් ආයතන වල භෞතිකව ඉගෙනුම ලබන සිසුන් හැර අනෙකුත් සියළුම සිසුන් ( Online ක්‍රමය ඔස්සේ
combinedmaths.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන සිසුන්) පහත දැක්වෙන GOOGLE පෝරමයට සැප්තැම්බර් 06 සිකුරාදා රාත්‍රී 12.00 ට පෙර ඔබේ පිලිතුරු පත්‍රය PDF එකක් ලෙස සකසා පිලිතුරු පත්‍රය ඔබේ whatsapp දුරකථන අංකයෙන් rename කර google පෝරමයට upload කරන්න.

🇷🇺Google Form for Online Students -
https://forms.gle/euB49q7uXY4t6WXV9

ඔබට මේ සම්බන්ධව ගැටළු පවතින්නේ නම් පහත දුරකථන අංක අමතන්න.

0706818110
0706818111
0706818112

2023 Past Paper Analysis

30 Aug, 16:24


📺2024 THEORY / REVISION සැප්තැම්බර් මස වැඩපිළිවෙල.....

2023 Past Paper Analysis

30 Aug, 15:21


🟥 සියළු සිසුන් අදාල වේලාවට සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/live/ySRLTn7qNJI?feature=share

2023 Past Paper Analysis

27 Aug, 14:30


🔔 පහත link එක හරහා 2024 TARGET EXAM 02 DISCUSSION PART 01 සමග සම්බන්ධ වන්න.

🟥https://youtu.be/EdRm_d4yMVY