RD | Main Channel | Combined Maths @ruwandarshanamaths Channel on Telegram

RD | Main Channel | Combined Maths

@ruwandarshanamaths


🔔📌රුවන් දර්ශන ගුරුතුමාගේ සියලුම පන්ති වලට අදාල පොදු පණිවිඩ සහ විශේෂ පණිවිඩ නිකුත් කිරීම සදහා මෙම චැනලය මගින් සිදු කෙරේ.

විමසීම් - 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12

RD | Main Channel | Combined Maths (Sinhala)

🔔📌 රුවන් දර්ශන ගුරුතුමාගේ සියලුම පන්ති වලට අදාල පොදු පණිවිඩ සහ විශේෂ පණිවිඩ නිකුත් කිරීම සදහා මෙම චැනලය මගින් සිදු කෙරේ

මෙම චැනල් බැලුවොත් රුවන් දර්ශනගෙ සියලුම පන්ති විස්තර, විශේෂ පන්ති නිකුත් කිරීමෙන් සහ විශේෂ පොදු පණිවිඩවල සහිත බොහෝ දැන්වීම් ඇත

ඔබට අවශ්‍ය පන්ති සහිතවාකා, විශේෂ පන්ති නිකුත් කිරීමෙන් අවශ්‍ය පොදු පණිවිඩ දැන්වීම් ලබා ගත හැක

අමතර විස්තර - 0706 8181 10 / 0706 8181 11 / 0706 8181 12

RD | Main Channel | Combined Maths

11 Nov, 11:13


👑https://www.facebook.com/share/p/1DG4UyXorN/?mibextid=WC7FNe

2024 A/L FINAL DAY - GAMPAHA SUSIPVAN ALBUM

Gathering memories and sending best wishes to everyone tackling the A/L exam! May your hard work and dedication bring you the success you deserve. Here’s to the journey ahead and the achievements that await!

RD Media Unit ©️ 2024

RD | Main Channel | Combined Maths

11 Nov, 11:13


👑https://www.facebook.com/share/p/1DMBRHQrX8/?mibextid=WC7FNe

2024 A/L FINAL DAY - NUGEGODA SAILINGPEN ALBUM

Collecting memories and wishing the best of luck to everyone taking on the A/L exam! May all your hard work and dedication pay off. Here's to the journey ahead and the success that awaits!

RD Media Unit ©️ 2024

RD | Main Channel | Combined Maths

10 Nov, 16:16


🟥 2024 FINAL DAY - FULL VIDEO COMING SOON...
https://youtube.com/shorts/I_WtGtrDp8c

RD | Main Channel | Combined Maths

10 Nov, 16:14


🔴 2024 FINAL PACK - MONDAY

සංකරණ හා සංයෝජන සහ සංඛ්‍යානය රචනා ගැටළු


📆( නොවැම්බර් 11 සදුදා)
      
       උදේ 8.00-1.00

සියළුම සිසුන් සදහා සජීවී Online පන්තියක් ලෙසින් ආයතනික වෙබ් අඩවි වලින් සහ
combinedmaths.lk වෙබ් අඩවිය ඔස්සේ..

              - RD MEDIA UNIT-

RD | Main Channel | Combined Maths

10 Nov, 15:31


🟥 2024 FINAL MEETING සමග රාත්‍රී 9.15 ට සජීවීව සම්බන්ධ වන්න. Recording ලබාදීමක් සිදු නොකෙරේ.
https://youtube.com/live/b6_-sBk8eJc?feature=share

RD | Main Channel | Combined Maths

07 Nov, 14:23


ගම්පහ සුසිප්වන් දරුවන්ට
------------------------------------------------------

හැමෝටම බොහොම ස්තුතියි ,ආදරෙයි..
ඉස්කෝලවල admission අත්සන් කරද්දි ,සමහර ඉස්කෝලවල විභාග තියෙද්දිත්
අති විශාල පිරිසක් අද ආවා...
හරිම සතුටුයි...

ගුරුවරයෙක් විදිහට
සෑම දරුවෙකුටම සමාන වටිනාකමක් දෙමින්,හැමෝම ගොඩ නගන්න මගේ ශක්ති ප්‍රමාණයෙන් උපරිමයෙන් මහන්සි වුනා.කැපවුනා...

ඉදිරියේදී විභාගය දක්වාමත් පුළුවන් උපරිමයක් online විදිහටත් කරලා දෙනවා..

කොහොමත් මගේ වෘත්තීය ජීවිතය හැමදාමත් ගෙවුනේ සල්ලි විතරක්ම නෙවේ.
වගකීම්,වගවීම්,කැපකිරීම්,දරාගැනීම් සමග ඔයාලගේ ආදරයත් එක්ක.
අවසන් දවසේදීත් අති බහුතරයකගේ කෘතවේදීත්වය දැක්කා.........

සියලුම දේ ලබාගනිමින් අවසාන දවසේ කියන්නවත් එන්න බැරි ඉතාම සුලුතරයක් දරුවන් අතරේ

අතිවිශාල දරුවන් පිරිසක් උදේ ආවා.

සමහරු හවස school uniform එකෙනුත් ආවා.
ඒ කෘතවේදීත්වය හරිම වටිනවා...

ඔයාලාට ජයෙන් ජය පතනවා....

ප.ලි
හදිසියේම දවල් ඇතිවූ muscle pain එක නිසා,බේත් කරලා ඊට පස්සේ.නින්ද ගියා.ඒ නිසායි msg කරන්න පරක්කු වුනේ.

RD | Main Channel | Combined Maths

07 Nov, 11:09


🔴2024 FINAL DAY අද ගම්පහ සුසිප්වන්... හෙට නුගේගොඩ සෙයිලින්පෙන් හිදී බලාපොරොත්තුවන්න.

- RD MEDIA UNIT-

RD | Main Channel | Combined Maths

07 Nov, 09:45


🔔2024 FINAL DAY ඔබ සියළු දෙනාගේම පැමිණීම අපි අපේක්ෂා කරන්නෙමු.

RD | Main Channel | Combined Maths

07 Nov, 09:12


🔔 2024 INSTRUCTING FORM
https://forms.gle/iNpHULRnKqv4JJsm6

RD | Main Channel | Combined Maths

07 Nov, 09:12


🔔 APPLICATION FOR RUWAN DARSHANA CREW 2024
https://forms.gle/kAJjEJLZSsbh3NWD7

RD | Main Channel | Combined Maths

06 Nov, 03:23


🔔2024 FINAL DAY ඔබ සියළු දෙනාගේම පැමිණීම අපි අපේක්ෂා කරන්නෙමු.

RD | Main Channel | Combined Maths

04 Nov, 14:27


🔔 2024 FINAL DAY💫

RD | Main Channel | Combined Maths

04 Nov, 14:27


🔔 2024 FINAL DAY 💫

RD | Main Channel | Combined Maths

03 Nov, 14:33


🟥 2024 FINAL DAY COMING SOON
https://youtube.com/shorts/lAxBvQPABqI?feature=share

RD | Main Channel | Combined Maths

03 Nov, 14:01


🟥 2024 FINAL PACK MEMORISING - සංඛ්‍යානය 01
https://youtu.be/DuKsDS9fCVk?si=IfnkWzELxsJlcoYh

RD | Main Channel | Combined Maths

03 Nov, 07:19


**සදුදා physical revision ගම්පහ කරන්නේ නෑ.යාලුවන්ව දැනුවත් කරන්න
උදේ 8 - 1 online කරනවා
**ප්‍රවේග කාල ප්‍රස්ථාර ,සන්ධි කල දඩු ඉතුරු මිශ්‍ර ගනන් පුළුවන් වුනොත් හදනවා..
**බදාදා ,නුගේගොඩ physical revision පන්තියක් නැහැ...

RD | Main Channel | Combined Maths

03 Nov, 05:56


2024 සිසු හමුව - කුරුණෑගල
රුවන් දර්ශන ගුරුතුමන්ව කුරුණෑගල සියෝන් ආයතනයේදී හමුවීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google පෝරමය පුරවන්න. වැඩි විස්තරය පහත Link එක මගින්...
https://forms.gle/n2xfgyJZpBnobiZR8

RD | Main Channel | Combined Maths

21 Oct, 18:30


🎆HAPPY BIRTHDAY RUWAN SIR....

BEST WISHES FROM

#RDMEDIAUNIT
#RDCALLCENTER
#COMBINEDMATHSLK
#SAILINGPENLK
#SUSIPVANLK
#ZIYONLK

RD | Main Channel | Combined Maths

20 Oct, 14:25


🟥 2024 FINAL PACK සමගින් රාත්‍රී 8.30 ට සජීවීව සම්බන්ධ වන්න.
https://youtube.com/live/3byJehNOYfk

RD | Main Channel | Combined Maths

20 Oct, 12:57


🔴 අද 2024 A/L FINAL PACK තුලින්...

වැඩිදුර විස්තර සදහා -:
🟥https://youtu.be/8tqE7UK4YW8

2024 FINAL PACK TELEGRAM GROUP -
🔵https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN GROUP
🔵-https://t.me/+0wlqnZYWA7E2ZGVl


-RD MEDIA UNIT-

RD | Main Channel | Combined Maths

13 Oct, 15:41


🔴 2024 REVISION CLASS

‼️ ගම්පහ ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් හෙට දින 2024 REVISION සහ 2024 PAPER CLASS භෞතිකව නොපැවැත්වේ.

ඒ වෙනුවට පහත සදහන් තොරතුරු වලට අනුකූලව සියළුම සිසුන් සදහා ONLINE පන්තියක් පැවැත්වේ. අදාල වේලවන්හිදී තමන් සම්බන්ධ වන ආයතනයට අදාල වෙබ් අඩවියට පිවිසීම මගින් ඔබට පන්තිය සමග online සජීවීව සම්බන්ධ විය හැකිය.


මෙම සතියේ බදාදා දින ද භෞතිකව සහ Online ලෙස පන්තියක් නොපවත්වන බැවින් බදාදා දින පන්තියට සම්බන්ධ වන සිසුන්ටද( sailingpen සහ Online Wednesday ) හෙට දින සජීවීව සම්බන්ධ විය හැකිය.

අවකලනය යෙදීම් සහ සන්ධි කල දඩු ඇරඹේ..

📆(ඔක්තෝම්බර් 14 සදුදා)
      
       උදේ 8.00- 1.30

සියලුම සිසුන් සදහා ONLINE පන්තියක් ලෙස

susipvan.lk
sailingpen.lk
ziyon.lk
combinedmaths.lk

වෙබ් අඩවි ඔස්සේ සජීවීව......

- RD MEDIA UNIT-

RD | Main Channel | Combined Maths

10 Oct, 13:10


🔴 මෙවරත් ලංකාවම ආවරණය කරමින් 2024 A/L FINAL PACK ඇරඹේ..

වැඩිදුර විස්තර සදහා -:
🟥https://youtu.be/8tqE7UK4YW8

2024 FINAL PACK TELEGRAM GROUP -
🔵https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN GROUP
🔵-https://t.me/+0wlqnZYWA7E2ZGVl

🔴හෙට ( ඔක්.11) PHYSICAL නුගේගොඩ සෙයිලින්පෙන් + ONLINE FRIDAY සිසුන්ට combinedmaths.lk වෙබ් අඩවිය හරහා සජීවීව.......


-RD MEDIA UNIT-

RD | Main Channel | Combined Maths

05 Oct, 20:51


💫A MESSAGE FROM...
#RDMEDIAUNIT
#RDCALLCENTER
#COMBINEDMATHSLK
#SAILINGPENLK
#SUSIPVANLK
#ZIYONLK

RD | Main Channel | Combined Maths

04 Oct, 16:20


🟥2024 A/L FINAL PACK ආරම්භය....
https://youtu.be/8tqE7UK4YW8

RD | Main Channel | Combined Maths

27 Sep, 16:35


‼️#2024AL Final Pack පිළිබද සියළුම විස්තර ඉදිරි දින කීපයේදී රුවන් දර්ශන ගුරුතුමන් විසින් ඔබව දැනුවත් කරනු ලැබේ. ඒ සදහා පහත Telegram සමූහයන්ට සම්බන්ධ වී සිටින්න.

🔴Island Rank / District Rank ඇතුළු ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ ගණන වාර්තා වූ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන combined maths පන්තිය..

2024 A/L FINAL PACK TELEGRAM GROUP - https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN TELEGRAM GROUP - https://t.me/+0wlqnZYWA7E2ZGVl

Call us :
070
6 81 81 10
070
6 81 81 11
070
6 81 81 12

Whatsapp - 070 681 8110
Web -
www.combinedmaths.lk

- RD MEDIA UNIT-

RD | Main Channel | Combined Maths

18 Sep, 04:00


‼️2024 A/L විභාගයට පෙර ඕනෑම මට්ටමක සිටින ඔබ සිටින තැනින් ඉහලට ඔසවා තබන අන්තිම තුරුම්පුව 2024 A/L FINAL PACK ළගදීම බලාපොරොත්තුවන්න........

යාවත්කාලීන වන සියළුම විස්තර දැනගැනීම සදහා පහත telegram සමූහ වලට සම්බන්ධ වී සිටින්න.

2024 A/L FINAL PACK TELEGRAM GROUP

https://t.me/+jG0G8jZ7AOhiMTg1

2024 A/L MAIN TELEGRAM GROUP -

https://t.me/+0wlqnZYWA7E2ZGVl

Call center - 070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12

RD | Main Channel | Combined Maths

14 Sep, 17:07


🔴TARGET EXAM 07 - GAMPAHA SUSIPVAN - DAY 01 - HALL 01 - SESSION 02

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන 2024 උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් නිර්මාණය කරන ලද විශේෂ ප්‍රශ්න පත්‍ර මාලාව සදහා පිළිතුරු සපයමින්...

RD | Main Channel | Combined Maths

14 Sep, 17:07


🔴TARGET EXAM 07 - NUGEOGDA SAILINGPEN - DAY 01 - HALL 01 - SESSION 02

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන 2024 උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් නිර්මාණය කරන ලද විශේෂ ප්‍රශ්න පත්‍ර මාලාව සදහා පිළිතුරු සපයමින්...

RD | Main Channel | Combined Maths

08 Sep, 14:32


🟥 2024 SPECIAL MEETING රාත්‍රී 8.20 ට ආරම්භ වේ. මෙම meeting එකෙහි recording ලබා නොදේ. සියළු දෙනා සජීවීව සම්බන්ධ වන්න. වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරේ.
https://youtube.com/live/CUp2MOrVwaM

RD | Main Channel | Combined Maths

08 Sep, 14:28


‼️Hi there,

You are invited to a Zoom webinar.
When: Sep 8, 2024 08:00 PM Colombo
Topic: SPECIAL MEETING | FOR 2024 A/Ls'
Register in advance for this webinar:
https://us06web.zoom.us/webinar/register/WN_7j67iYuXQKyjgK1f2JICcg


After registering, you will receive a confirmation email containing information about joining the webinar.

RD | Main Channel | Combined Maths

07 Sep, 19:01


‼️ 2024 SPECIAL MEETING

RD | Main Channel | Combined Maths

26 Aug, 11:57


🚀 2024 RAPID REVISION සාපේක්ෂ ප්‍රවේගය ඇරඹේ.......

🔴 2024 RAPID REVISION පන්තිය හා සම්බන්ධ වන සියළු සිසුන් මෙම සතියට අදාලව පහත දැක්වෙන links දෙක මගින් සාපේක්ෂ ප්‍රවේගය මුල් පන්ති කොටස් දෙක ආවරණය කරගන්න.

ලබන සතියේ සිට RAPID REVISION පන්තිය හරහා එතැන් සිට ඉදිරියට පාඩම සාකච්ඡා කරගෙන යනු ලැබේ.

🟥2024 RAPID REVISION සාපේක්ෂ ප්‍රවේගය DAY 01 -
https://www.youtube.com/live/fvSHf-6_KOQ?si=1FutwJklR98xWJg1


🟥2024 RAPID REVISION සාපේක්ෂ ප්‍රවේගය DAY 02 -
https://www.youtube.com/live/c2GJDrq3c8c?si=9QJ5FNwXzYi6Qyei

RD | Main Channel | Combined Maths

20 Aug, 14:38


😢 2024 TARGET EXAM 01 PAPER

RD | Main Channel | Combined Maths

18 Aug, 12:50


‼️2024 THEORY / REVISION
CLASS

අගෝ.19 සදුදා - ගම්පහ සුසිප්වන්+ ONLINE MONDAY

අගෝ.21 බදාදා - නුගේගොඩ සෙයිලින්පෙන්+ONLINE WEDENSDAY

⚠️ මෙම සතියේ ඉහත සදහන් පන්ති භෞතිකව අදාල ආයතන තුලදී නොපවත්වන අතර මෙම සතියට අදාල පන්තිය හෙට දින( අගෝ.19 ) උදෑසන susipvan.lk , sailingpen.lk , ziyon.lk සහ combinedmaths.lk යන වෙබ් අඩවි වලට recording එකක් ලෙස මුදා හරිනු ලබන අතර 2024 THEORY / REVISION පන්ති සදහා භෞතිකව හා Online ලෙස සම්බන්ධ වන ඔබ සියළු දෙනා ඔබට අදාල වෙබ් අඩවි තුළින් පාඩම් කොටස නරඹා මෙම සතියේ වැඩ කොටස ආවරණය කරගන්න.

- RD MEDIA UNIT-

RD | Main Channel | Combined Maths

16 Aug, 11:43


🟥 TARGET EXAM 01 DISCUSSION PART B - Premiere at 5.30 p.m
https://youtu.be/eK8H7SsWCs0