DAILY QUIz

@dailyquiz_2023


සෑම දිනකම උදේ 7:00 ට che, p6, bio විෂයන් 3ටම quiz පැවැත්වේ🥳. හීනයක්🧖 වෙනුවෙන් හීන දකින වැඩකරන හැමෝම එන්න දිනල විතරක් ඉවර කරන්න ආසාවෙ ඉගෙනගන්න

🫂 Discussion Group : - https://t.me/+WX32mYd89DAyNWM1

🤖 Official Bot : - @DAILY_QUIz_helpbot

DAILY QUIz

07 Oct, 14:07


https://t.me/StatusVideos24

DAILY QUIz

16 Sep, 14:45


පුළුවන් අය support එකක් දෙන්න ලමායි....

DAILY QUIz

16 Sep, 14:45


ඔයාලගේ හැම පුංචි පරිත්‍යාගයක්ම එයාලට මහමෙරක්.

ඉස්කෝලේ 11.0📚

කෑගලු දිස්ත්‍රික්කයේ කිතුල්ගල කිරිකොහුතැන්න කනිෂ්ඨ විද්‍යාලයෙහි,
අපේම ආදරණීය නංගිලා මල්ලිලාගේ දැනුම වර්ධනය කිරීමෙ මහඟු කර්තව්‍යටත්,
පාසල් උපකරණ බෙදාදීමේ මානුෂීයත්ව මෙහෙවර වෙනුවෙනුත්
අප හා අත්වැල් බැඳගන්නට
සෙනෙහසින් කරන ආරාධනාවයි .

Acc number - 118052087623
Name - L K C Jayahansa
Bank - Sampath Bank
Branch - Beliattha

071 4810866 - චමිදු

මානුෂීය සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය

DAILY QUIz

06 Aug, 00:42


#මධුර යාමය.
#UOK.

DAILY QUIz

14 Mar, 12:03


SANKA DINETH AND ADITYA NARAYAN MASHUP

DAILY QUIz

05 Mar, 12:58


🎲 Quiz '💐🍃 Daily Quiz Biology 2nd unit & 3rd unit'
කාලය මිනිත්තු 1 යි
🖊 14 questions · 45 sec

DAILY QUIz

04 Mar, 13:13


🎲 Quiz '✨️😍ජීවයේ රසායනික හා සෛලීය පදනම✨️😍' ✨️😍හායි පංචෝ✨️❤️    '
🖊 20 questions · 45 sec

DAILY QUIz

02 Mar, 13:13


🎲 Quiz ''✨️😍ජීවයේ රසායනික හා සෛලීය පදනම✨️😍' ✨️😍හායි පංචෝ✨️❤️  '
🖊 20 questions · 1 min

DAILY QUIz

01 Mar, 04:30


🔴Combined Mathematics  - 2024 Revision ⚡️

🔼අපගේ පුනරීක්ෂණ පන්තිය සමග ඔබ සම්බන්ධ වීමෙන්,

◇───────────────◇

✔️මාස 7ක්‌ වැනි කාලයක් ඇතුලත සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය කිරීම.

✔️මසකට වරක් ඇගයීම් පරීක්ෂණ පවත්වා ඔබ දැනට සිටිනා මට්ටම ගැන අවබෝධයක් ලබාදීම.

✔️වැඩිම ගැටළු ප්‍රමාණයක් පන්තිය තුළදීම සාකච්චා කිරීම.

✔️සෑම පාඩමකටම අදාළ 2000 සිට 2023 දක්වා සියළුම ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම (2011 සිට 2023 දක්වා ප්‍රශ්න පත්‍ර පන්තිය තුළදීම ලියවීම සිදුකෙරේ )

✔️ආකර්ෂනීය ඉගැන්වීම් රටාව තුලින් ඔබ‍ට සංකීර්ණ විෂය කරුණු සරලව අවබෝධ කරදීම.

◇───────────────◇

🔥අපගේ පන්ති සදහා සම්බන්ධ වීමට, 👇

Online Class සදහා,

💬විමසීම් : - 0775691683

🔥මෙහෙයවීම : - මනීෂ සත්සර✅️[University Of Kelaniya(UG) ]

DAILY QUIz

29 Feb, 12:48


🎲 Quiz '🍁💐 DAILY QUIZ ජීවයේ රසායනික සහ සෛලීය පදනම (past paper mcq )'
කාලය මිනිත්තු 1 යි
🖊 10 questions · 45 sec

DAILY QUIz

28 Feb, 12:44


🎲 Quiz 'Quiz - 😍 DAILY QUIZ ජීවයේ රසායනික හා සෛලීය පදනම ( past paper mcq)'
කාලය මිනිත්තු 1 යි
🖊 10 questions · 45 sec