2024 A/L Online

@sft24online


👉ඔබ වෙත දැනුම්දිය යුතු විශේෂ නිවේදන මෙම චැනලය හරහා දැනුම්දෙනු ලැබේ👈
ඒ නිසා මෙම චැනලයේ යාවත්කාලීනවීම් පිළිබඳව අවධානයෙන් සිටින්න...🥳🤟

2024 A/L Online

23 Oct, 05:21


📛 SFT Quiz App එකෙහි තවමත් ඔබ ලියාපදිංචි වී නැතිද ?

https://play.google.com/store/apps/details?id=com.eleetra.sftQuiz

2024 A/L Online

18 Oct, 07:19


⭕️විශේශ නිවේදනයයි මේ මොහොතේ ස්ජීවීව ව්කාශනය වන ස්වභාවික නිෂ්පාදන සාකච්චාව සදහා ඔබට October Folder එක හරහා සම්බන්ධ විය හැක.

2024 A/L Online

18 Oct, 04:40


⭕️විශේශ නිවේදනයයි මේ මොහොතේ ස්ජීවීව ව්කාශනය වන ස්වභාවික නිෂ්පාදන සාකච්චාව සදහා ඔබට October Folder එක හරහා සම්බන්ධ විය හැක.

2024 A/L Online

13 Oct, 09:13


අධික ගංවතුර තත්වය මත නිබන්දන එවීම් කටයුතු නැවති ඇති නිසා .😞
මේ මාසයෙ පළමු සතියෙ සහ දෙවෙනි සතියෙ නිබන්දන ගංවතුර තත්වය පහව ගිය පසු ලැබීමට සලස්වනු ඇත

සිදුවන අපහසුතා වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරමු 😢

2024 A/L Online

11 Oct, 09:32


❤️‍🔥 හුඟ කාලෙකින් msg එකක් දාන්නෙ😁

👉🏼 මේ වෙලාවෙ website එකේ updates වගයක් වගේම Youtube Channel එකෙත් වෙනස්කම් වගයක් කරන ගමන්🥳

👉🏼 ඒ නිසා website එකට login වෙන්නත්, Youtube channel එකේ content access කරන්නත් බෑ😕

👉🏼 Physical Cls එන අයට ඒක අවුලක් නෑනෙ කොහොමත්. ඒ අයට පන්තියෙදි පාඩම උගන්වනවනේ🥳

👉🏼 Online විතරක් පන්ති එන අයට හෙට වෙනකොට විසඳුමක් දෙන්නම්😍

👉🏼 Access දෙන විදියත් ඉස්සරහට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපි ඔයාලට දීලා තියෙන නිදහස අවභාවිතා කරන අය නිසා, ඒ නිදහස සීමා කරන්නත් සිද්ධ⁣ වෙනවා🥲

😜 පාඩම් වල links share කරගත්තා වගේම මේ msg එකත් share කරගන්න😉

2024 A/L Online

10 Oct, 07:17


https://youtu.be/E4C3X26dxbM?si=5KFw6z_1zUFkwHw3

2024 A/L Online

10 Oct, 07:00


⭕️විශේශ නිවේදනයයි මේ මොහොතේ ස්ජීවීව රසායනික කර්මාන්ත සාකච්චාව සදහා ඔබට සැත්තැම්බර් Folder එක හරහා සම්බන්ධ විය හැක.

2024 A/L Online

10 Oct, 06:45


https://youtu.be/E4C3X26dxbM?si=5KFw6z_1zUFkwHw3

2024 A/L Online

10 Oct, 03:27


⭕️විශේශ නිවේදනයයි මේ මොහොතේ ස්ජීවීව රසායනික කර්මාන්ත සාකච්චාව සදහා ඔබට සැත්තැම්බර් Folder එක හරහා සම්බන්ධ විය හැක.

2024 A/L Online

04 Oct, 12:43


♦️2026 Technology කරන නංගිලා මල්ලිලාට පණිවිඩය දෙන්න status දාලා share කරමු.

⭕️ fb vedio link එක පහතින් තියෙන්නේ. ඒකටත් ගිහින් Comment කරල share කරමු ❤️ 💪💪

https://www.facebook.com/share/v/nBWFfHAkxcbFoHNs/

2024 A/L Online

03 Oct, 10:00


https://youtu.be/sF3q32diFb0?si=aY5WnuBktMDB3PM1

2024 A/L Online

03 Oct, 08:47


https://www.youtube.com/watch?v=f39o4EVqx9U

2024 A/L Online

03 Oct, 06:53


⭕️විශේශ නිවේදනයයි මේ මොහොතේ ස්ජීවීව රසායනික කර්මාන්ත සාකච්චාව සදහා ඔබට සැත්තැම්බර් හා ඔක්තොම්බර් Folder එක හරහා සම්බන්ධ විය හැක.

2024 A/L Online

03 Oct, 05:42


https://youtu.be/RlijOFdMJkE?si=QjLCyCi2M_FTb1VS

2024 A/L Online

03 Oct, 03:23


⭕️විශේශ නිවේදනයයි මේ මොහොතේ ස්ජීවීව රසායනික කර්මාන්ත සාකච්චාව සදහා ඔබට සැත්තැම්බර් හා ඔක්තොම්බර් Folder එක හරහා සම්බන්ධ විය හැක.

2024 A/L Online

02 Oct, 18:59


2026 Technology කරන නංගිලා මල්ලිලාට පණිවිඩය දෙන්න.

2026 Telegram Group එකට join වෙන්න පහත Telegram link එක භාවිතා කරන්න පුළුවන්.

https://t.me/altechnologysrilanka2026

විමසීම් 0777652944