Beyond The Bio @beyondthebio Channel on Telegram

Beyond The Bio

@beyondthebio


@beyondthebio 🍃
Discussion @beyondthebiodiscussion 🔥
#බය_නොවී_Bio

Beyond The Bio (English)

Are you a biology enthusiast looking to dive deeper into the world of life sciences? Look no further than the Telegram channel "Beyond The Bio"! This channel, with the username @beyondthebio, is dedicated to exploring all things biology-related in an engaging and informative way. Join us in our discussions at @beyondthebiodiscussion, where we delve into fascinating topics such as mind maps, biology papers, 3D animation, and short notes. Whether you're a student, a professional in the field, or simply curious about biology, there's something for everyone on Beyond The Bio. One of the highlights of the channel is the BTB Mcq program, where you can test your knowledge with multiple-choice questions and expand your understanding of biology in a fun and interactive manner. So, if you're ready to go beyond the traditional boundaries of biology and explore the fascinating world of life sciences, join us at Beyond The Bio on Telegram today! #බය_නොවී_Bio 🍃🔥🗞️‼️

Beyond The Bio

09 Nov, 07:47


2024-Biology-Olympiad-full -marking.

@beyondthebio 🍃

Beyond The Bio

09 Nov, 07:46


මේක මම ලියන ගමන් කරපු එකක් official full marking එකත් දාන්නම් 😊

Beyond The Bio

09 Nov, 07:45


2024-Biology-Olympiad-marking (A)part

@beyondthebio 🍃

Beyond The Bio

08 Nov, 21:21


Good morning ලමාආයි🌝
තේ ගෙනාවාආ😁☕️

නිදි නෑ නේද😒🔪

Beyond The Bio

08 Nov, 13:22


🔴PRACTICAL NIGHT ZOOM 3000+ නිසා YOUTUBE LIVE

https://www.youtube.com/live/MKaxXBgadwo?si=EfuVm6qMxw42MEBc

Beyond The Bio

07 Nov, 17:23


මේ රූපසටහන ගොඩක් paper වල දීලා තිබුණා . (Molecular Biology වල Rb page 44-46 රූපසටහන් ) ⚠️

Structure essay ප්‍රශ්නයක් විදියට හරි එන්න පූළුවන් 😶


@beyondthebio 🍃

Beyond The Bio

07 Nov, 17:20


tricky mcq තියනවා 200 න් පුළුවන් උපරිමයක් කරගන්න 😊🍃. අමාරු ප්‍රශ්ණ තියනවානම් discussion එකට දාන්න.

Marking එක දාන්නම්

Beyond The Bio

07 Nov, 17:18


2024-Olympiad-Sinhala-v4-Nov-4-final

2024 Olympiad Biology Paper ( November)
⚠️

මේක අනීවරෙන්ම පුළුවන්නම් කරන්න ඕනි පේපර් එකක්
මීට කලින් අවුරුදු වල Olympiad paper වල අහපු ප්‍රශ්ණ කෙලින්ම හරි ඉට අදාල සංකල්පය හරි Al biology පේපර් එකට දීලා තියනවා🍃😶


A කොටසෙන් mcq ප්‍රශ්න 40 ක්
B කොටසෙන් mcq 20 (abcd ප්‍රශ්ණ)


@beyondthebio 🍃

Beyond The Bio

07 Nov, 17:18


2023-Biology-Olympiad-Sinhala-Paper ⚠️

@beyondthebio 🍃

Beyond The Bio

07 Nov, 17:18


Sashanka sirge guess paper 03,04 structure ප්‍රශ්න ටික අනිවරෙන්ම පුලූවන්නම් බලාගෙන යන්න
Analysis කරපු ප්‍රශ්න ගොඩක් තියනවා 😶⚠️

Beyond The Bio

05 Nov, 11:41


මේ දවස් ටිකේ එකම වෙලාවට class  3 ක් විතර වැටුනම 🤧

ඔයාලට එහෙමද යාළුවනේ . Track පැනලා ඉන්නේ 🤧🥵

Beyond The Bio

04 Nov, 04:07


Province paper ඉවරයි ... හෙට දාන්නම් final essay ටික 😶

Beyond The Bio

29 Oct, 14:50


2⃣0⃣2⃣4⃣

13  තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

යාළුවන්ට SHARE කරන්න.


#AL_API_PAPERS_GROUP
.

Beyond The Bio

27 Oct, 02:28


නෝට් එකත් තව පාරක් බලලා මේ MCQ ටික කරන්න විවරනයක් හවසට දෙන්නම් .............

Beyond The Bio

25 Oct, 13:12


Inoganic අවුල් / නැති හැමෝම අනිවාරෙන්ම එන්න .විභාගෙට කලින් අවසාන වතාවට inoganic මුල ඉදන්ම මතක් කරගන්න .

@ Amila dasanayake

Beyond The Bio

25 Oct, 13:10


3000+
https://www.youtube.com/live/9zlGBQdZAKo?si=7avO8E9bx9dkLi3G

Beyond The Bio

24 Oct, 15:43


💫 අස්ථි පද්ධතිය
💫 සන්සරන පද්ධතිය

"Sashanka sir"
Final seminar

Beyond The Bio

24 Oct, 01:56


අකුරු නම් පැහැදිලි නෑ 😒🥲🥱

@beyondthebio ⚠️

Beyond The Bio

22 Oct, 04:48


Essay paper එක අනිවාර්යෙන්ම ලියන්න ඕනි paper එකක් 😌⚠️

Beyond The Bio

20 Oct, 14:28


Guess Paper 1
Anuradha perera
Physics

Beyond The Bio

19 Oct, 21:10


https://youtube.com/shorts/MCryulhB0FE?si=5LKx6oUtcPjNgqk7

Beyond The Bio

19 Oct, 12:44


ETP - (1)
AD Chemistry
30-50 MCQ

Beyond The Bio

15 Oct, 10:31


මේ tute එකෙන් mcq වලට ලොකු වැඩක් ගන්න පුලුවන්..ගොඩක් වටිනව..පුලුවන් අය printout එකක් අරගෙන කරල බලන්න..

Beyond The Bio

15 Oct, 09:12


ඌව පළාත
13 ශ්‍රේණිය 3 වන වාර පරීක්ෂණය
බහුවරණ ප්‍රශ්න පත්‍රය පිළිතුරු ⚠️

Beyond The Bio

15 Oct, 09:12


ඌව පළාත
13 ශ්‍රේණිය 3 වන වාර පරීක්ෂණය
රචනා ප්‍රශ්න පත්‍රය

1,647

subscribers

1,079

photos

286

videos