ජීවිතේදි,
අවස්ථා දෙනවා!
අවස්ථා එනවා.....
ආය ආයමත්...
ඒ එක තැනකදි හරි
හැමදේම
වෙනස් කරගන්න පුළුවන් ...!✨
ඒත් ඒ වෙනුවෙන් ඔයාට තියෙන්න ඕනි ඔයා ගැන විශ්වාසයක්!🤍
පුංචි ළමයෝ
මේ පාර නම් ඔයා දිනනවාමයි...!
මට නම් හොඳටම විශ්වාසයි...!🥺
ඉතින් ඔයත් ඒ බව විශ්වාස කරලා
හීන වෙනුවෙන් කැපවෙනවා නේද?☺️"
මට පොරොන්දු වෙන්න...
🥺🍃❤️
.....
ආදරෙයී හුඟාක්...🌙🥰
පරිස්සමින් ☺️