SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ නම් එක්වන්න 'smart_techlk' චැනල් වෙත. ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න. ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🌿 🇱🇰 TechNology ChaNnel එකට. ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01
21 Jun, 02:30
16 Jun, 13:30
pip install xformers
" කියලා ගහන්න. process එක ඉවර වෙනකන් ඉන්න.git clone https://github.com/AUTOMATIC1111/stable-diffusion-webui.git
" කියලා ගහලා enter දෙන්න."COMMANDLINE_ARGS=
" කියලා එකක්. ඒක ඉස්සරහින් මෙන්න මේ values ටික දාන්න ඕනි.--xformers --lowvram --opt-split-attention
උදා 2 : ඔයාගේ තියෙන්නේ 4GB - 8GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --medvram --opt-split-attention
උදා 3 : ඔයාගේ තියෙන්නෙ 8GB + VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers
කෝම හරි ඒක edit කරාම අවසානෙදි එන්න ඕනි මෙන්න මේ වගේ පේලියක් : "set COMMANDLINE_ARGS=--xformers --lowvram --opt-split-attention
" (මම පාවිච්චි කරන්නේ මේක.)06 Jun, 02:11
06 Jun, 02:11
06 Jun, 02:11
30 May, 02:29
30 May, 02:29
15 May, 13:39
15 May, 13:28
14 Apr, 09:28
13 Apr, 02:27
10 Apr, 14:00
✍️ Post By @InukaRanmira
ඔන්න එහෙනම් SLT එකෙන් ඔයාලට අවුරුදු තෑගි