𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️ @little_beauty Channel on Telegram

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

@little_beauty


🌼නැවුම් අදහසින් සිත් සනහන්නට
නිර්මාණශීලී හැගුමන් දියත් කරන්නනට💕
එකතු වන්න අපත් සමගින්😌🍃


❦︎Status
❦︎Videos
❦︎Posts
❦︎Stories
❦︎Dpz
❦︎Girls Collection
❦︎Wallpapers
❦︎Everything

@Little_beauty_bot
@Lbeautyotherbot
@Feedback_lbeautybot

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️ (Sinhala)

ලියාපදිංචි සහ තුමා විසින් දැකගත් '𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️' චැනල් අත්පොතක් හා දැනුම. මේ චැනල් සංගීතයේ සිත් සනහනින්, නිර්මාණශීලී හැගුමන් දියත් කරන්නේ නම් යම් නාමාවලින් සහභාගී වෙන්න. මේ චැනල් එක් එක් චරිත පිටපත, වීඩියෝ, පාස් දැකට, කතා, ඩීපීඩ්, ගමන් එක් එක් තේසිය ඇත. මෙතෙක් කැටයයේ සහසාව, ප්‍රසෝන්, කතා සහගමනින් හෝ සමිත් වෙනත් දේ සිංහල සහිත යුද්ධයක්. මේ සේවාව @Little_beauty_bot, @Lbeautyotherbot, සහ @Feedback_lbeautybot සමඟ ඇත. ඔබට '𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️' චැනල් හෝ චරිත සකස් කර ගත හැකිය.

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

21 Nov, 01:12


☕️

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

21 Nov, 01:12


🥲

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

21 Nov, 01:11


👀

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

20 Nov, 08:23


https://telegra.ph/Track-Out-11-10

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

20 Nov, 07:16


Him :

ගෙවුණෙ,
දින සති ද මාස ද ?

අඩු වුණේ,
සතුටද ආදරයද ?

ළං වුණේ,
මමද ඔහුද,

දැන් ඔබේ,

ඔහුද මමද 💔



Her :

ගෙවුණු කල් නුඹ නොදැක හරියටම
මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු පමණයි.. 💐💔







𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

19 Nov, 01:06


😒❤️


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

19 Nov, 01:05


🙂

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

19 Nov, 01:05


🤪

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

19 Nov, 01:05


😒




<< ροѕτ >>


Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty 🪺🪸

ɠɾσµρ ⤌⤍
@Little_dream01 🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

18 Nov, 12:09


https://telegra.ph/Track-Out-11-09

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

17 Nov, 05:12


https://telegra.ph/Track-Out-11-08

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

17 Nov, 04:05


https://telegra.ph/%E0%B6%9A%E0%B6%AB%E0%B6%A7-%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%9A-11-13

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

16 Nov, 03:16


දුරට යන්නට සිතුව මුත් මා
නොවේ යන්නට නුඹ දමා..

තබා යන්නට ගියේ මම මගෙ
ආලෙ නුඹ අසලම තියා.. ❤️

ගොසින් සිටි විට සිතුවෙ මම
නුඹ එය පරිස්සම් කරතැයි කියා.. 💥

නැවත එද්දී ගොසින් ඇත නුඹ
මගේ ආලේ බිද දමා..
👌




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

16 Nov, 02:12


https://telegra.ph/Track-Out-11-07

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

16 Nov, 02:12


Hiii...

මන්  𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡ 🤍


මන් ටික දවසකට පේන්න නැති වෙයි.. 🥹💔

ආපහු මාස 4 කින් වගේ එන්නම්.. 🥹

අමතක වෙයිද මාව මතක අයට.. 🥹🫶💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

15 Nov, 10:52


ගෙවුණු කල් නුඹ නොදැක හරියටම මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු
පමණයි..
🥂💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

15 Nov, 03:51


Him :

හැගුම් ගොන්නක් හිතේ පුරවන්
බැදෙන්නට නුඹ සමග ආලෙන්.. 🙈❤️


Her :

පුරවගත්‍තට හැගුම් ගොන්නක්..

බැදෙන්නේ කෙලෙසකද ආලෙන්..

ගත වුණිය දැන් බොහෝ කලක්..

නැත ආලෙට නැවත ඉඩක්.. 💔🥀


( ආදරයෙන් විදවන ඇයගෙන්...
තවකෙකු නැවත ආදරයකට හදේ ඉඩක් ඉල්ලද්දි..
ඇයගේ පිළිතුර.. )






𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

14 Nov, 14:52


කලක් ගත විය මටත් ඇති විය
ආලෙ ගැන දැන් හැගුමක් නැතා...

ඇයත් නැති වුය නුඹත් තනි විය
නැවත නොඑනුය මා සොයා..
💥💔




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

14 Nov, 12:53


තන්තුවෙන් බරදාලා ඇදගෙන යන්න
නුඹව මට බරවැඩි නැහැයි සිතුවා
වාත ප්‍රතිරෝදය වලක්වන්
මාත් දුරගමනක් යන්න නම් හිතුවා
ටිකෙන් ටික දුරයද්දී
ආනත තලයකට ආවහම
නුඹෙනුත් හයියක්
දැන් නොලැබෙනබව මට දැනුණා
නුඹේ බරවාගේම
ඈ ඇතිකළ ඝර්ෂණ බලයත්
මගේ ප්‍රේමයේ බලයට සමාන වුණා
නුඹව ඉහලට අරගෙන එන්න
කප්පිය හරහා මං පහලටම ගමන්කරා
මාව බිමවැදී නැවතුනු කල
නුඹට එකතැනක හිඳුමත් නොරිසි වුණා
තන්තුවේ භේදක බලය ඉක්මවා
මගේ ග්‍රහණයෙන් ඈතට නික්මුණා
නුඹත් දෙවරක් නොසිතා
ඒකාකාර ත්වරණයෙන්
ඈ වෙතට ලංවුනා

#samoo

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

14 Nov, 10:51


https://telegra.ph/Track-Out-11-06

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

14 Nov, 07:52


🌜ආදරෙ අන්ධයි නම්,
මම ඇත්තටම ආදරේ කරනව වෙන්න බැරිද ?



🌛ඇයි එහෙම කියන්නෙ?


🌜මම අන්ධයි.. ආදරේ කරන අයත් අන්ධ වෙනව කියනවනම්, අන්ධ මම ආදරේ කරන නිසා වෙන්න බැරිද ?


🌛ඔයා ආදරේ කරන කෙනා අන්ධද ?


🌜එයාට නම් හොදට ඇස් පේනව ..


🌛දන්නවද දෙයක්,

ආදරේ අන්ධයි නම්,

ඔයා ඇත්තටම ආදරේ කරද්දි, විදිද්දි ඔයාගෙ ඇස් හොදට පේන්න ඕනෙ..
මොකද ඔයා අන්ධ නිසා

එයාගෙ ඇස් හොදට පේනව නම් ආදරේ කරද්දි එයා අන්ධ වෙන්නොනෙ..

තේරෙනවද ඔයාට,



" ආදරේ කරද්දි අන්ධ මිනිස්සුන්ට හොදට ඇස් පේන්න ගන්නව.. ඇස් හොදට පේන මිනිස්සු අන්ධ වෙනව "




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

14 Nov, 06:47


දරා ගන්නේ කෙලෙසකද මා
නුඹ ගොසින් ඇත ඇය කරා..

සිතුවේද නුඹ ඇගේ ආලය
මගේ ආලෙට වැඩියි කියා..


" කලක් ගත විය මටත් ඇති විය
ආලෙ ගැන දැන් හැගුමක් නැතා...

ඇයත් නැති විය නුඹත් තනි විය
නැවත නොඑනුය මා සොයා.. "
💔



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

14 Nov, 06:45


+ ළං වෙද්දි ?

- ආදරයක්, සතුටක්, සෙනෙහසක් ❤️


+ අත්හරිද්දි ?

- දුකක්, තරහක්, කළකිරීමක් 💔


+ඊට පස්සෙ ගෙවුන දින ?

- සතුටින් හෝ දුකින්


+ නැවත ළං වෙද්දි
ආදරයක් ? සතුටක් ? දුකක් ? තරහක් ?



- නෑ කිසිම හැගීමක්.. 🙂





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

14 Nov, 06:45


https://telegra.ph/Pregnant-by-a-vampire-11-10

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

14 Nov, 06:45


ආදරය සන්නිවේදනයට භාෂාවක් අත්‍යාවශ්‍ය නැත..  ❤️🥂

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

10 Nov, 16:28


https://telegra.ph/Track-OOut-11-04

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

10 Nov, 14:22


https://telegra.ph/Track-Out-11-03-2

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

10 Nov, 08:34


ගොඩක් අය හෙව්වෙම ආදරේට නිර්වචන..

ඒත් කාටවත් ස්ථිරවම නිර්වචනයක් දෙන්න බැරි ඒ ආදරේට,

වටිනාකමක් දෙන්න හැමෝටම පුළුවන් .. 🌷

- ඉතින් -



" කුමටද සොයන්නේ ආදරයට
නිර්වචන..

දෙන්නට බැරිද වටිනාකම
හැමවිටම... "





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

09 Nov, 08:25


https://telegra.ph/Teenage-Lovers-11-08

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

09 Nov, 08:25


අපි ආදරේ කරන්නෙ අපිට ආදරේ මිනිස්සුන්ට....

එහෙම කිව්වට,

සමහරවිට..


අපි ආදරය කරන්නෙ අපිට ආදරේ නැති මිනිස්සුන්ට වෙන්නත් පුළුවන්..


- දැනුවත්ව හෝ නොදැනුවත්ව -





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

08 Nov, 15:50


https://telegra.ph/Track-Out-10-31

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

07 Nov, 15:57


අපේ ජීවිතෙන් මිනිස්සු ඈත් වෙලා යන හැමවෙලේම,

අපිට සතුටුත් නැහ්...

දුකත් නැහ්..

එවෙලෙට දැනෙන දුක/ සතුට..

අපිට දැනෙන්නෙ ඒ කෙනා අපිට සලකපු විදිහට.. 🤍





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

07 Nov, 14:57


මිනිස්සු මෙච්චර වද වෙන්නෙ ආදරේටනම්..

අපි ගැන වද වෙන හැමෝම අපිට ආදරෙයිද ?
🙁




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

07 Nov, 13:51


සිකුරාදා රෑට දෙන්නම් Teenage Lovers කතාව... 🥹🤍💐


( ආත්මිගෙ නම මම හිරිපොද වැස්ස කතාවෙන් අරගත්ත කියලා සමහරු කියලා තිබ්බ.. 🥲💔 මන් ඒක බලන්නෙත් නැහ්.. කතාවට කෙල්ලට නමක් නැතුව ඉන්නකොට යාළුවෙක් තමා මට ඒ නම කිව්වෙ..ආස්මී කියලා ගත්තෙත් මට හිතිල 🥲💔😒 මන් වෙන කතාවලින් copy කරන්න ගියෙ නැහ්.. )


Smwenn kthw prkku wenwt 🥹🥹💔💐




Lil' girl 🤍

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

07 Nov, 13:50


යනවාද ඔබ මා දමා මෙලෙස

සොයාගෙන නුඹේ සතුට

ආලෙද කළේ මට පළමුව එලෙස

නොදන්නෙමි කිමද සිදුවූ වෙනස
🧐




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

06 Nov, 14:12


හීන් හිරිකඩ ළහිරු කිරණ මැද
විහඟ කිචි බිචියේ අපූරුව මැද
නෙළා මල් මිට දරා සුරතෙ අද
කිසිත් නොකීයා කඩදහිය ගෙන

හෙමි හෙමින් මා නුඹව දැකුමට
පියනගාගෙන සිත්පිනාගෙන
අසල වූ අරලිය ගසෙන් සුදු
අරලිය මලක් දෝතට නෙලා ගෙන

විහඟ රැල අද මඟ කියාවිද
වෙනදා මෙන් අද මඳ සුළඟ නැත
නුඹේ සිත් ගත් මල් ගවුම හැඳ
එන්නෙමී නුඹ හා දොඩන්නට

පුරා මසකුත් ගෙවීලා දැන්
නුඹෙන් පිළිතුරු තාම නෑවිත්
දැන දැනත් කවි ලියනවා තව
ඔබෙන් පිළිතුරු කවි නොආවත්


කන්ද පාමුල වෙතට ඇවිදින්
හීන් කඳුලින් දෙනෙත තෙත් කර
නවා ගුලිකර ලියුම් කඩදහිය
තබා යන්නම් නුඹේ සොහොන මත

ගිය දිහාවෙන් ඉක්මනින් දැන්
ඇවිත් යනවද කුමරුනේ මා
කල්ප ගණනක් බලා ඉන්නම්
නුඹෙන් පිළිතුරු කවිය එනකම්


#samoo


✍️ Samodha Sandeepani

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

30 Oct, 05:26


https://telegra.ph/Track-OOut-10-28

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

30 Oct, 02:20


https://telegra.ph/Track-Out-10-26

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

28 Oct, 08:05


https://telegra.ph/Track-Out-10-25-2

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

28 Oct, 02:22


ගොඩක් කල් ඔබ නොදැක සිටියත්
ආදරේ නැත වූයෙ අඩුවක්...

ටිකින් ටික දින ගෙවී යන විට
දැනේ මට එය කල්ප ගණනක්...

කෙසේ හෝ නුඹ දුටුව විටදිම
හදේ උතුරා ගියේ සතුටක්...

වචන කර පවසන්නෙ කොහොමද
මගේ හද දැන් ආල භවනක්.. 💐🙊




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

27 Oct, 04:06


නැවත හමු වූ විටෙක නුඹව මා වැළදගන්නම් ආදරෙන්..

මතු දිනකදිත් මට නුඹව
අහිමි විය නොහැකි ලෙසින්..

කල්පයක් සේ දැනේ මට නුඹ
නොදැක ගෙවෙනා දින ගණන්..

පතන්නෙමි මා මගේ ප්‍රේමිය
ඔබට සුභම සුභ උපන් දිනක්..
💐🤍




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

27 Oct, 04:05


https://telegra.ph/Track-Out-10-25

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

26 Oct, 15:15


https://telegra.ph/Track-Out-10-23-2

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

26 Oct, 02:46


For girls 🤪❤️

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

26 Oct, 01:54


😂

#meme

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

26 Oct, 01:41


🥹

#meme

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

26 Oct, 01:41


😙

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

25 Oct, 06:00


අතින්වත් නොඅල්ලා ආදරෙන්
බැදෙන්න

හැමදාම නොදැක්කත් ආදරේ අඩු
නොවෙන්න

මතක් වන හැමවිටම මගේ හිත
පිරෙන්න 

බලා හිදිමි මා නැවතත් ආදරෙන්
වෙළෙන්න
💐



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

24 Oct, 14:53


https://telegra.ph/Track-Out-10-23

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

24 Oct, 13:47


https://telegra.ph/Track-Out-10-21-2

𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️

24 Oct, 04:27


😩

Cɦαɳɳεℓ ⤌⤍
@Little_beauty    🪺🪸

ɠɾσµρ      ⤌⤍ 
@Little_dream01  🪺🪸



🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷

10,511

subscribers

22,310

photos

4,642

videos