Asiri Wanigaratne Chinese Astrology

@astrochinese


ඔබෙ චීන කෙන්දරය හදාගන්න .

Asiri Wanigaratne Chinese Astrology

02 Feb, 09:26


උපන් දිනයෙ සතා සොයාගන්නෙ මෙහෙමයි ..
1. උඩ සටහනින් ඔබ උපන් වර්ෂයෙ පිටු දෙක තොරාගන්න
2. දැන් ඔබ උපන් දිනය යෙදෙන තැන ( මාසය සහ දිනය ) බලන්න .
3. ඊට ඉදිරියේන් තියෙන සතා ඔබෙ උපන්දිනයට අදාල සතායි.

උදාහරණ
ඔයා ඉපදුනෙ 1950 ජනවාරි පලවෙනිදා නම් ( 1 ,1 නම් )
1950 පිටුවෙ 1, 1 බලන්න .
ඔයාගෙ උපන්දිනයෙ සතා වදුරා.
( අග්නි කියන කොටස අවශ්‍ය නෑ )

1950 මැයි 23 නම්
5, 23 බලන්න
අශ්වයා .