🍃🖤...Cute heart...🍃🖤 @cutehart Channel on Telegram

🍃🖤...Cute heart...🍃🖤

@cutehart


🍃🖤...Cute heart...🍃🖤 (English)

🍃🖤...Cute heart...🍃🖤 is a delightful Telegram channel dedicated to spreading positivity and love through cute and heartwarming content. Whether you're looking for adorable animal videos, heart-melting love quotes, or simply a daily dose of cuteness, this channel has got you covered. With a wide range of content that will surely bring a smile to your face, 🍃🖤...Cute heart...🍃🖤 is the perfect place to brighten up your day. Join us today and let the love and positivity flow into your life!

🍃🖤...Cute heart...🍃🖤

18 Jan, 02:40


Good Morning 🌅♥️

🍃🖤...Cute heart...🍃🖤

17 Jan, 00:55


Good Morning 🌞♥️

🍃🖤...Cute heart...🍃🖤

15 Jan, 16:34


ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන....☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇

අන්න ඒ වෙලාවට කාටවත්ම කියන්න බැරි සතුටක්...😊 දුකක්..😔 හෝ වෙන ඕනම හැඟීමක්,🙃 ඔලුවට බර ප්‍රශ්නයක් අනිත් අය එක්ක බෙදාගන්න තැනක් ඕනද...?🥰

ඔයාගෙ අදහස් තීරණ ගැන අනිත් අයගෙ අදහස දැනගන්න තැනක් නැද්ද??😕


එහෙම නැත්නම් ඔයා අනික් අයට සවන්දෙන්න ,අනික් අයගේ ප්‍රශ්න වලට විසඳුම් හොයල දීල සතුටක් ලබන්න කැමති කෙනෙක්ද..🍃💫


එහෙනම් ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇
එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න..
අනික් අයට මග පෙන්නන්න..💫💐


දැන්ම එකතු වෙන්න අපිත් එක්ක👇 https://t.me/Give_way2Freedom


GIVE WAY TO FREEDOM 💌

🍃🖤...Cute heart...🍃🖤

12 Jan, 18:09


😅

🍃🖤...Cute heart...🍃🖤

11 Jan, 13:01


🙂‍↕️

🍃🖤...Cute heart...🍃🖤

05 Jan, 14:30


😅

🍃🖤...Cute heart...🍃🖤

05 Jan, 14:27


💯

🍃🖤...Cute heart...🍃🖤

01 Jan, 02:51


😐

🍃🖤...Cute heart...🍃🖤

31 Dec, 18:43


Happy New Year ♥️

🍃🖤...Cute heart...🍃🖤

31 Dec, 02:38


තවත් එක අවුරුද්දක අවසානය....

ඉතිං කොහොමද ළමයි ,,
මේ අවුරුද්ද කොහොම උනත් ඒ දේවල් මේ අවුරුද්දෙම තියල යන්න. ඉගනගත්ත පාඩම් විතරක් මතක තියාගන්න.ඔයාව රිද්දපු අයට සමාව දෙන්න.ඔයාට පොඩි හරි සැනසීමක් දීපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න..ලබන අවුරුද්ද ඔයාගෙ ජීවිතේ ලස්සනම වගේම හොදම අවුරුද්ද කර ගන්න ලැබෙන්න කියල ආදරෙන් wish කරනව♥️♥️

-cutehart

🍃🖤...Cute heart...🍃🖤

28 Dec, 13:36


♥️

🍃🖤...Cute heart...🍃🖤

28 Dec, 00:42


Good morning ♥️

🍃🖤...Cute heart...🍃🖤

27 Dec, 16:11


Finally 🌝

🍃🖤...Cute heart...🍃🖤

27 Dec, 10:30


😅

🍃🖤...Cute heart...🍃🖤

27 Dec, 10:30


🙂

🍃🖤...Cute heart...🍃🖤

25 Dec, 02:16


Merry Christmas ♥️

🍃🖤...Cute heart...🍃🖤

20 Dec, 00:58


Good morning 🌞♥️

🍃🖤...Cute heart...🍃🖤

18 Dec, 01:02


Good morning 🌞♥️

🍃🖤...Cute heart...🍃🖤

17 Dec, 10:04


🔴හිම හීනය !!

පොඩි කාලේ ශිෂ්‍යත්ව විභාගෙට කලින් ලංකාවේ ඕනේ දෙමව්පියෙක් ලමයෙක්ගෙන් අහන ප්‍රශ්නේ තමයි ශිෂ්‍යත්වේ පාස් උනාම මොනවද තෑග්ගක් විදිහට අරන් දෙන්න ඕනේ කියන එක. අවුරුදු 4දි 5දි තේරෙන වයසක පොටෝ එකක, ෆිල්ම් එකක හිම දැක්ක දවසේ ඉදන් මගේ ජීවිතේ ලොකුම හීනයක් උනේ හිම අල්ලල බලන එක. මම පන්තිවලත් ඕක කියලා තියෙනවා

සමහර විට හිම පෙණ වගේද , පස් වගේද වැලි වගේද, ශැම්පූ වගේද නැත්තම් අයිස් කැට වගේද, පිටි වගේද කියන එක පොඩි කාලේ ඉදන්ම මට තිබුන ප්‍රශ්නයක්..ඉතින් ශිෂ්‍යත්වෙ කාලේ පවුලේ ආර්ථිකය එක්ක හිම තියෙන රටකට මාව එක්කන් යන්න තාත්තට අමාරු නිසා මම ඉල්ලුවේ කොලඹ Snow World එකේ කෘතිම හිම බලන්න යන එක. පොරොන්දු උනත් වගේ ශිෂ්‍යත්වේ ප්‍රතිඵල එන්න කලින්ම තාත්තා මාව කොලඹ එක්කන් ගියා Snow world එකේ හිම බලන්න. ඒත් ඒකාලේ එකේ හිම කියලා තිබ්බේ හෙන ලොකු අයිස් කැට. ඔලුවට වැටෙද්දි හොද සයිස් ගලකින් ගහනවා වගේ දැනෙන මට්ටමේ අයිස් කැට.

කාලයත් එක්ක හිම හීනය යට ගියත්. එතනින් එහාට කාලයක් ඉගෙනගන්නත්: තවත් කාලයක් ස්ථාවර ජීවිතයක් ගොඩනගන්නත් මම උන මහන්සිය මගේ ලග හිටපු ඕනේම කෙනෙක් හොදින්ම දන්නවා..මේ ගමනෙදි උදව් කරපු අය බොහෝමයක් වගේම විවිධ විවේචන ,මඩ ගැහීම්, වචනෙකින් හරි හිත් රිදවීම් වගේම විවිධ බාධා කරපු අයත් ඕනේ තරම්. ඒ බාධා හැම එකෙන්ම හයියක් අරන් මම තව තවත් ඉදිරියට යමින් ඉන්නවා.

හරියටම මීට අවුරුද්දකට කලින් 2023 අවුරුද්දේ අන්තිම හරියේ දවසක TV එකේ Christmas movie එකක් බලද්දි මට ආයේමත් හිම හීනය මතක් උනා.

මම 2024 අවුරුද්ද පටන් ගද්දි තිබුනේ හීන දෙකයි

1) කලින් ඕනෙම අවුරුද්දක හිටපු මට වඩා හොදට මහන්සිවෙලා 2024 ලමයින්ට උගන්නන එක
2) හිම මොනවගේද කියලා අල්ලලා බලන එක.

අවුරුද්දේ ප්‍රධානම Target එක ඒකියන්නේ මම කලින් ඉගැන්නුවට වඩා හොදටම උගන්නන එක හිතුවටත් වඩා හොදට සම්පූර්ණ කරපු නිසා දෙවනි Target එක සපුරගන්න එක ගැන හොයල බලනකොට හිම වැටෙන රටවල් ගොඩාක් තිබුන නිසා මට ඕනේ උනා මගේ Target එක මම හිතන් හිටියටත් වඩා උඩ මට්ටමෙන් Achive කරන්න. ඒනිසා මම හිම අල්ලන්න විතරක් නෙමේ Skiing සහ Snowboarding ඇතුලු හිම ක්‍රීඩා ඉගෙන ගන්න තරමට මගේ Target එක Update කරගත්තා.

ඉතින් මම ජීවිතේ මුල්ම වරට හිම දකින්නත් , හිම ක්‍රීඩා ඉගෙනගන්නත් තෝරගත්තේ Winter Olympics පවා පවත්වපු ලෝක ප්‍රසිද්ධ Hakuba Valley එක.Northern Alps හිම කදුවැටිය සහ Hakuba Valley හිම ක්‍රීඩා ජීවිත කාලෙටම අමතක නොවෙන ලස්සනම අත්දැකීමක් වගේම මේ වැඩේට මෙච්චර කාලෙකට සම්බන්ධ වෙලා තියෙන සීම්ත ශ්‍රීලාංකිකයන්ගෙන් කෙනෙක් වෙන්න ලැබීමත් නිහතමානී ආඩම්බරයක්.

අපේ ජීවිතේ කියන්නේ අවුරුදු 75ක වගේ කාලයක්. ඕකෙන් අන්තිම අවුරුදු 30ම වගේ ගෙවන්න වෙන්නේ ශරීර ශක්තිය දුර්වල වුන කෙනෙක් විදිහට. ඉතින් ඒනිසා තමන්ගේ ඇගේ හයිය තියෙන තරුණ කාලේ හොදින් ඉගෙනගන්න. ඊලගට තමන් ආස කරන ක්ෂේත්‍රයක දෙයක් හදවතට එකගව අවංකව සහ උපරිමයෙන් කරන්න . අවසාන වශයෙන් සාමාන්‍ය සීමාවෙන් එහා ලෝකය දකින්න , අනිත් අයට කරදරයක් නැතුව ජීවිතේ පුලුවන් උපරිමයෙන් ජීවත් වෙන්න , තව කෙනෙක් විවේචනය කරන කෙනෙක් නොවී කෙනෙක්ට වචනෙකින් හරි හයියක් වෙන්න.

ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ හිම පෙණ වගේවත් , ෂැම්පූ වගේවත් පස් වගේවත් නෙමේ. හිම හිම වගේ... අල්ලලම බලන්න !!

(මුලින්ම සති තුනක TRIP එකක් PLAN කරලා තිබුණත් උසස්පෙල කාලසටහන් වෙනස් වීම නිසා Trip එක සතියෙන් ඉවරකරලා 2024 Batch එකේ ලමයින්ට තවදුරටත් උදව් අවශ්‍ය නිසා Physics Paper එකට දින 10ක් තියලා අනිද්දා වෙද්දි ලංකාවට එනවා.)

-2024/12/16
Northern Alps කදුවැටියේ සිට.

🍃🖤...Cute heart...🍃🖤

17 Dec, 09:59


🥺♥️

🍃🖤...Cute heart...🍃🖤

01 Dec, 14:40


😍

🍃🖤...Cute heart...🍃🖤

01 Dec, 08:39


🎼💙

🍃🖤...Cute heart...🍃🖤

30 Nov, 16:59


මනෝ විද්‍යාව පවසන්නේ වර්ණ දෙස බැලීමෙන් ඔබට ලිහිල් විය හැකි බවයි. වර්ණ අපට මානසිකව, චිත්තවේගීයව හා ශාරීරිකව පවා විශාල බලපෑමක් ඇති කරයි. නිදසුනක් වශයෙන්, රතු වර්නය ආතතිය අවුලුවන අතර ඔබ වඩාත් කනස්සල්ලට පත්කරනු ඇත.

ඔබට අධික ආතතියක් දැනෙනවා නම්, ඔබට ආතති කළමනාකරණ මෙවලමක් ලෙස වර්ණය භාවිතා කළ හැකිය. එය මනසේ තබාගෙන, ආතතියෙන් තොර ජීවිතයක් සඳහා ඔබ තෝරා ගත යුතු වඩාත් සන්සුන් වර්ණ ලැයිස්තුවක් මෙසේ සම්පාදනය කර ඇත්තෙමු.

නිල් පැහැය (Blue)💙

මෙම වර්ණය එහි පෙනුමට සාමකාමී, සන්සුන් හා මෘදු, නිල් පාටට ආතතිය පාලනය කිරීමට ඉමහත් බලයක් ඇත. එය ඔබේ මනස සන්සුන් කිරීමට, හෘද ස්පන්දන වේගය අඩු කිරීමට, රුධිර පීඩනය අඩු කිරීමට සහ කාංසාව අඩු කිරීමට උපකාරී වන ඉතා සිනිඳු වර්ණයකි. නිල් පැහැය සිසිලනය ඇති කරයි යැයි විශ්වාස කෙරේ. නිල් පැහැය තෝරාගැනීමේදී, සන්සුන් වන බලපෑමක් සඳහා මෘදු හා උදාසීන අවස්ථාවන් සදහා වඩා සුදුසු වේ.(උදා: නිදන කාමර බිත්තිය)
කොළ පැහැය (Green) 💚
සන්සුන් භාවය සහ සාමය ප්‍රවර්ධනය කරන තවත් වර්ණයකි. ඇත්ත වශයෙන්ම, ෆෙන්ෂුයි විශ්වාස කරන්නේ රෝස කාමරයක විවිධ ශක්තීන් සනසවන බවත් ඒවා අඩු මට්ටමක තබා ගන්නා බවත්ය. එය සාමකාමී බව ඔබේ ශක්තීන් සමතුලිත කරයි. ළදරු ගැහැණු ළමයෙකුගේ කාමරයක බහුලව දක්නට ලැබෙන රෝස පැහැය ස්ත්‍රී වර්ණයක් ලෙස සලකනු ලැබුවද, රෝස පැහැයේ නිවැරදි සෙවන ඕනෑම කාමරයක අලංකාර ලෙස පෙනෙනු ඇත.
පැහැදිලි බව සහ නැවුම් බව සංකේතවත් කරයි. මානසික ආතතියෙන් පෙළෙන කාලවලදී, ඔබේ සිතුවිලි වල පැහැදිලිකම ලබා ගැනීම සඳහා සුදුසු වර්ණය එයයි. සුදු පැහැති තීන්ත කාමරයක් ගර්භනී කාන්තාවකට වඩාත් සුදුසු යැයි සැලකේ. නමුත් සුදු පැහැය පිරිසිදු, දීප්තිමත් සුදු විය යුතු බව මතක තබා ගන්න. නමුත් එය අපිරිසිදු හා අඳුරු පෙනුමක් ඇති නම්, ඔබේ හැඟීම් එකම අඳුරු බවක් පිළිබිඹු කරයි.

 ශක්තිය, සාමය සහ සමබරතාවය ගෙන ඒමට සහ ඔබට අභ්‍යන්තර සාමය දැනීමට එයට හැකියාව ඇත. සාමකාමී වාතාවරණයක් ඇති කිරීම සඳහා වයලට් වලින් තම අවකාශය අලංකාර කිරීම බොහෝ දෙනාගේ අදහසයි. වයලට් අස්ථි වර්ධනයට, පොටෑසියම් සහ ශරීරයේ සෝඩියම් සමතුලිතතාවය පවත්වා ගැනීමට හොඳ යැයි කියනු ලැබේ. වයලට් ආලෝකය යටතේ භාවනාවේ බලය දස ගුණයකින් වැඩි විය හැකි බව අධ්‍යයනවලින් පෙනී යයි. විසිත්ත කාමරයේ වයලට් මලක් තැබීමට උත්සාහ කරන්න හෝ වයලට් පාට සැරසිලි භාවිතා කරන්න.

අප බොහෝ දෙනෙක් සිතන්නේ අළු පැහැය අඳුරු, කම්මැලි සහ තරමක් අවපාත වර්ණයක් ලෙසය. නමුත් සත්‍යය අළු පැහැයට හුරුබුහුටි සහ සිසිලන පැවැත්මක් ඇත. අළු, නිල් හෝ සුදු මූලද්රව්ය සමඟ යුගලනය කළ විට
 සන්සුන් වාතාවරණයක් ඇති කළ හැකිය.

කහ පැහැය (Yellow)💛

මෙම වර්ණය පිළිබඳ ඉතා ධනාත්මක යමක් ඇත, එමඟින් ඔබ ඒ දෙස දෑස් යොමු කළ මොහොතේම ඔබට සජීවී හා ජවසම්පන්න බවක් දැනේ. එබැවින් ඔබට ඔබේ දවස ජවසම්පන්න සටහනකින් ආරම්භ කිරීමට අවශ්‍ය නම්, සැලකිය යුතු 'කහ පැහැති දෙයක්' නිවසේ ප්‍රමුඛ ස්ථානයක තබා ගන්න. එසේත් නැතිනම් ඔබේ මුළුතැන්ගෙය කහ පැහැයෙන් (පූර්ණ හෝ කොටස් වශයෙන්) තීන්ත ආලේප කරන්න. මන්ද කහ කාමරයේ සිටින පුද්ගලයින් වඩාත් ක්‍රියාශීලී  බව මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි විය.

BA (Hons) in Psychology 
Dip in Counseling M.H.F


#lifetips

🍃🖤...Cute heart...🍃🖤

29 Nov, 15:44


*ජීවත් වෙන එක හරි ආස හිතෙන වැඩක් කරගන්න "!!❤‍🩹*

▪️අනුන්ගේ ඕපදූප, අනුන් මොනවද කරන්නේ? එයාලා මොනවද මං ගැන කියන්නේ? කියලා වද වෙමින් ඉන්නවා වෙනුවට තමන් ගැන හොයන්න පටන් ගන්න.

▪️අනුන් එක්ක තමන්ව සන්සන්දනය කරමින් ඉන්නවා වෙනුවට තමන්ට අනන්‍ය ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න.

▪️නැති තරඟයක් හදාගෙන, අනුන්ට පේන්න ජීවත් වෙන වෙලාවේ ඇත්තටම තමන් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න.

▪️තමන්ගේ ආසාවන් බලෙන් යටපත් කරගෙන අනුන්වත් විවේචනයම කර කර අතෘප්තිකර ජීවිතයක් ගෙවනවා වෙනුවට තමන් ආස දේවල් කරන්න.

▪️අනේ මට නෑනේ, මට බෑනේ, එයාලට වගේ අපිට ඕවා කරන්න බෑනේ කියලා තමන් විසින්ම මුලුගැනිවිල්ලා ඉන්නවා වෙනුවට තමන් හීන දකින ජීවිතය ගොඩනගා ගන්න වෙහෙසෙන්න.

ජීවත් වෙන එක කියන්නේ හරි ආස හිතෙන වැඩක්. ඒක ආස හිතෙන වැඩක් බවට පත් කරගන්න පුලුවනුත් ඔයාටමයි

මංතාරා 🤍

🍃🖤...Cute heart...🍃🖤

29 Nov, 10:53


🔥

🍃🖤...Cute heart...🍃🖤

29 Nov, 10:46


💙

🍃🖤...Cute heart...🍃🖤

27 Nov, 14:03


මම ජීවිතේ සතුටින් සිටිමට ඉගෙනගත් ක්‍රම,

1. ඔබේ FB Story / whats app status බලා ඇත්තේ කවුදැයි බැලීම නවත්වන්න.

2.Like මදි නිසා post delete කිරීම නවත්වන්න.

3. හොද සවන් දෙන්නෙක් වෙන්න.

4. සිදු උන දේවල් ගැන ලැජ්ජාවට පත්වීම නවත්වන්න,
ඔබට සතුටක් ඇති කරන දේවල් කරන්න

5. වෙන අයගෙන් ආදරය බලාපොරොත්තු වීම නවත්වන්න,
ඔබට ආදරය කරන්න.

6. වෙනත් මිනිස්සු සමඟ ඔබව සංසන්දනය කිරීම නවත්වන්න, ඔබ ලස්සනයි වෙනස් විදියකට.

7. අතීතයේ ජීවත් වීම නවත්වන්න.

8. පැරණි කෙටි පණිවිඩ කියවීම නවත්වන්න.

9. ඔබ නොවන කෙනෙකු වීමට උත්සාහ කිරීම නවත්වන්න.

11. ඔබේ පාටට වෛර කිරීම නවත්වන්න.

12. සමාජ මාධ්‍ය පිළිගැනීම ඔබේ වටිනාකම තීරණය කරන බවට විශ්වාස කිරීම නවත්වන්න

13. ඔබේ දෙමව්පියන් සමඟ වාද කිරීම නවත්වන්න

14. ඔබේ සංගීත රසාස්වාදය ගැන ලැජ්ජා වීම නවත්වන්න

15. බලහත්කාරයෙන් මිනිස්සුන්ට ලංවීම නවත්වන්න..

16. තනිවම සතුටින් සිටින්න.

17. සමාව දීමට ඉගෙන ගන්න.

18. සෑම දෙයක් ගැනම උද්යෝගිමත් වන්න.

19. නිහඬතාවයට බිය වීම නවත්වන්න.

20. අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් ඇහුම්කන් දෙන්න.

21. මිනිසුන් හැර යාම ගැන කනස්සල්ලට පත්වීම නවත්වන්න, ඔවුන් සඳහා දොර විවෘතව තබා ගන්න.

22. ඔබට බොහෝ ආදරය කරන්න.

23. වැරදි පිළිගන්න.

24. කැමති ඇඳුමක් අඳින්න.

25. එළිමහනේ වැඩි කාලයක් ගත කරන්න.

26. හිනාවෙන්න, හැමෝටම හිනාව බෙදන්න.
සමහර විට ඔබට වඩා ඔවුන්ට සිනහවක් අවශ්‍යයව ඇත.

27. හැමදාම උදේට හිනා වෙලා නැගිටින්න සහ හිනා වෙලා නින්දට යන්න හේතුවක් හොයාගන්න.

28. කෙතරම් බොලඳ උනත් ආස දේවල් කරන්න.

29. අනාගතය සැලසුම් කරන්න, නමුත් සැලසුම්කරණය තුළ ජීවත් නොවන්න

30. හොඳ නින්දක් ලබා ගන්න.

31. පොතක් කියවන්න.

32. ගායනා කරන්න.

33. මිනිසුන් ඔබ සොයා එන තුරු බලා සිටීම නවත්වන්න,
ඔවුන් ඔබ සමඟ නොසිටියේ නම්, ඔවුන් සිටීමට සුදුසු නැත.

34. වෛර නොකරන්න.

35. මුහුදු වෙරළකට වී හිරූ බැසයාම රස විදින්න.

#Copied

🍃🖤...Cute heart...🍃🖤

21 Nov, 13:50


😂

🍃🖤...Cute heart...🍃🖤

19 Nov, 14:35


🥴

🍃🖤...Cute heart...🍃🖤

19 Nov, 14:35


😁

🍃🖤...Cute heart...🍃🖤

17 Nov, 12:56


Mata e athal ek one😵😂

🍃🖤...Cute heart...🍃🖤

13 Nov, 14:13



🍃🖤...Cute heart...🍃🖤

13 Nov, 14:12


😌😁

🍃🖤...Cute heart...🍃🖤

12 Nov, 13:17


💫

🍃🖤...Cute heart...🍃🖤

11 Nov, 15:26


Make a wish
11.11

🍃🖤...Cute heart...🍃🖤

08 Nov, 14:27


♥️🎼

🍃🖤...Cute heart...🍃🖤

08 Nov, 14:24


🌝

🍃🖤...Cute heart...🍃🖤

08 Nov, 14:04


🎼💆

🍃🖤...Cute heart...🍃🖤

05 Nov, 14:01


🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 03යි 🔥

🌘  PRACTICAL NIGHT '24

🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥

🟠ලංකාවටම නොමිලේ ‼️

🟥 විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/--ucCxIm7Co?si=GWPR_0YbMu46Krsz

සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024

🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🍃🖤...Cute heart...🍃🖤

05 Nov, 14:01


😒

🍃🖤...Cute heart...🍃🖤

05 Nov, 14:00


🥴

🍃🖤...Cute heart...🍃🖤

03 Nov, 05:05


😍

🍃🖤...Cute heart...🍃🖤

02 Nov, 16:37


Matara😍

🍃🖤...Cute heart...🍃🖤

02 Nov, 12:36


😍

🍃🖤...Cute heart...🍃🖤

01 Nov, 14:11


ලස්සන වචන ටිකක් දැක්කා..🌝
සැරට වැදුනොත් සැරටම වැඩ කරන්න ඕනි හොදේ..🌝😒

👇

ආදරේනම් හැමෝම කරනවා...

වෙනදෙයක් වේවි...දැන් මොන තත්වෙ හිටියත් උඹ පාඩම් කරපන්😎
එතකොට ආදරේ කරපු උන් පාඩම් කරද්දි උඹට ආදරේ කරන්න පුලුවන්😂❤️

තව දවස් 25යි...

A/L කාලේ love කරපු උන් 99% කටම කෙල වෙනවා / කෙල උනා

අපි වගේ A/L කරන කාලේ love නොකර ඉඳලා ( Crush එකක්‌ හිටිය එක වෙනම කතාවක්) campus ආවහම තමන්ට ගැලපෙනම කෙනා හොයාගන්න ...


එතකොට හැම දේම ලේසි.........
මොකද campus කාලේ විතරක් නෙමේ, Job එක කරද්දීත් Doctors couple එකකට එකම hospital එකේ vacancy තියෙනව නම් අනිවාර්යයෙන්ම දෙනව, එහෙම නැතිනම් වර්ග 10km ක් ඇතුළත hospital එකක්‌ දෙනව...


ඉතිං උබලා A/L කාලේ කරන්නේ love නෙමේ බං ඉලව්..... 😉😋

Copied..

🍃🖤...Cute heart...🍃🖤

31 Oct, 14:14


සුදු කළු නෙවෙයි අපි අලු මිනිස්සු....


ම්....ඔව් අපි ඇත්තටම අලු මිනිස්සු තමයි.දන්නවද ඔයා මිනිස්සු හොද කියල වගෙම නරක කියල බෙදනව නෙද.ඒ ඔයාට දැනෙනෙ විදිහට තමයි ඔයා එහෙම කරන්නේ.එ එ මිනිස්සුන්ගේ ක්‍රියා කලාපය අනුව,නැත්නම් එ සිටුවෙශන් එක අනුව එහෙම වෙන්නේ.

කෙනෙක්ට ඔයා නරක කෙනෙක් වෙද්දි තව කෙනෙක්ට ඔය හොද කෙනෙක් වෙන්න පුළුවන්.උදාහරණයකට මම කෙනෙක්ට උදව් කරනව.එය මම ගැන පැහැදෙනව.අනේ මෙය මට ඔනිම වෙලවෙ මට උදව් කරා නෙ.මෙය නම් ගොඩාක් හොද කෙනෙක් වගේ.අනිත් පැත්‍තට මම කෙනෙක් එක්ක මොකක් හරි දෙකට තරහ ගිහිල්ලා රණ්ඩු වෙනව.එතනින් එයා ජජ් කරන්නෙ මාව පහතට හෙලලා.එයගෙ හිතෙ මම ගැන අපැහැදිමක් තමයි ඇති වෙන්නෙ..මම කිවත් වගෙ සිටුවෙශන් අනුව මෙක බලපාන්න පුළුවන්.

මම හිතන්නෙ නැ 100%හොද අය වගෙම නරක අයත් ඉදි කියල.ඇත්තටම අපිට 100%හොද වෙන්නත් බෑ.හැබැයි අපිට පුළුවන් අපෙ නරක ගතිගුණ වගෙ කියල හැගෙන මේ දෙවල් හදාගන්න.ඒ වගෙම ඉදිරියට යන්න.ජිවිතේ අපිට හම්බවෙන හැම කෙනෙක්ගෙන්ම අපිට ගන්න ඕනි පාඩම් තියෙනව.මෙව අපේ ජිවිතේට ගොඩාක් වැදගත්....


හැමදෙම හොදින් සිද්ධ වේවි🌸


මම,
Sanjula...✍️

🍃🖤...Cute heart...🍃🖤

31 Oct, 14:14


😒

🍃🖤...Cute heart...🍃🖤

30 Oct, 03:28


😍

🍃🖤...Cute heart...🍃🖤

29 Oct, 13:41


ජීවිතේ එක සැරයක් හරි reject වෙලා තියෙනවද??

ඔයාලා හැමෝම දන්න කතා ටිකක් කියලා මේ post එක මං පටන් ගන්නම්.

🌹J.K. Rowling; Harry Potter කතාවෙ කතුවරිය. ඇයව පොත් ප්‍රකාශකයො 12ස් දෙනෙක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

🌹ඇපල් සමාගමේ නිර්මාතෘ Steve Jobs; එයාම නිර්මාණය කරපු සමාගමකින් ඉවත් කරනවා.

🌹 අමිතාබ් බච්චන්; රේඩියෝ සමාගමක interview එකකට යන ඔහුව, ඔවුන්ට වෙලාව නොමැති බව පවසමින් නොසළකා හරිනවා.

🌹 Walt Disney; ඔයාලා හැමෝම බලන Disney films හදපු කෙනාව ලස්සනට දේවල් මවාගන්න බෑ කියලා එයා වැඩ කරපු පත්තරෙන් ඉවත් කරලා.

මේ ඔයාලා දන්න පුද්ගලයො කීපදෙනෙක් විතරයී.. හැබැයි මේ වෙද්දී මේ අය මුළු ලෝකෙම ආදරය, අවධානය දිනාගනිපු පුද්ගලයො වෙලා ඉවරයී.

ඉතින් ඔයාලට හිතන්න යමක් මෙහි නැද්ද ??

ඔයාලා කරන ඕනම දෙයක් මෙහෙමයී.. උත්සාහය අත් නොහරින තාක් ඔයා කවදාවත් අසාර්ථක කෙනෙක් වෙන්නෙ නෑ.

අද කාලෙ හුඟක් අය අසාර්ථක වෙන්න බලපාන මූලිකමන හේතුව තමයී මේ. කෙනෙක් දෙයක් අසාර්ථක වුණොත්, උත්සාහ කරන්නෙ නැතුවම එයාලා ඒ දේ අත් අරිනවා. 'අයියෝ මට මේ දේ බෑනෙ' කියලා උත්සාහය අත් අරිනවා.

එහෙම නෙමෙයී,, ඔයාගෙ අරමුණට යනකන් ඔයාගෙ උත්සාහය අත් අරින්න එපා. ඔයා සාර්ථක වෙනකන්ම ඒ දේ වෙනුවෙන් වැඩ කරන්න. Exam එකක් fail වුණොත්, ඔයා pass වෙනකන්ම ඒ exam එක කරන්න. ඔයාගෙ වැරදි හොයාගන්න. ඒවා හදාගන්න. තවත් ශක්තිමත්ව ඉස්සරහට ‍යන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi

🍃🖤...Cute heart...🍃🖤

29 Oct, 07:25


♥️

🍃🖤...Cute heart...🍃🖤

29 Oct, 07:22


😒

🍃🖤...Cute heart...🍃🖤

27 Oct, 06:37


මම දන්නේ නෑ මම මේ කියන්න හදන කතාවට කවුරු කොහොම කොයි විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා ඒත් මේ මම හිතන විදිහ

ගොඩක් ගෑණු ළමයි පිරිමි ළමයි දැන් හැසිරෙන විදිහ හරිම අමුතුයි හේතුවක් දන්නේ නෑ කතා කරන්න ගරු කරන්න හිනාවෙන්න මේ කිසිම දෙයක් දන්නේ නෑ ජීවිතේ විහිළුවක් වෙලා ...

ගොඩක් වෙලාවට ඉගෙන ගන්න ආස නෑ ගෙදර වැඩක් දන්නේ නෑ ජීවත් වෙන්න දන්නේ නෑ අඩුම තරමේ ඇවිදන් යන්නේ කොහේටද කියලා ඇහුවොත් දන්නේ නෑ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ...

බොරු සෝබන වැඩ කෑලි ටිකක් හොයාගෙන ජීවිතේ විදිනවළු විඳිනවා කියන්නේ මොකක්ද ඒකේ තේරුම කියලා දන්නෙත් නෑ ...

ජීවිතේ විඳිනවා කියන්නේ තමන් ආස උපරිම තැනට යන එක ,ආස වාහනේ , අම්මාලාගේ සතුට , මේ හැමදේම තමන්ගේ මහන්සියෙන් හොයන දවසට ...

සල්ලී හොයන එක ජීවත් වෙන එක ලේසි දෙයක් නෙමෙයි අපි දකින්නේ හරිම පොඩි ලෝකයක් ඒකේ ඇතුළේ දුක කියන දේ විඳින්නේ බොහොම අඩුවෙන් ඒක ඇත්තටම අපේ අම්මලා තාත්තලා නොපෙන්වන තරම් ...

ඇත්ත ජීවිතේ හරි වෙනස් හයියයි දරන්න අමාරුයි ...

ඔයා ගෑණු ළමයෙක් උනත් පිරිමි ළමයෙක් උනත් ඔයාගෙන් වෙන්න ඕන යුතුකම් වගකීම් හොයාගන්න...

සමහරවිට ඔයාට පුංචි කාලේ නොලැබුණු දේවල් ඇති ඒ දේවල් ඔයාගේ සහෝරයන්ට ඔයාගේ දරුවන්ට නොදි ඉන්න එපා උත්සහ් කරන්න මහන්සි වෙන්න...

දැන් ඔයා දුක් විදි හැබැයි හෙට මේ දේවල් නිසාම ඔයා හයිය වෙලා ලොකු තැනකට යාවි..

හැමදේම ඉගෙන ගන්න ඉගෙන ගන්නවා කියන්නේ අපතේ යාමක් නෙමෙයි උයන්න පවා දැනගන්න කෙළින්ම කිව්වොත් විස්මිත මනුස්සයෙක් වෙන්න...

එතකොට තව අවුරුදු ගානකින් අපිට අපි ගැනම සතුටු හිතෙයි

සතුටින් ඉන්න

Nimmi Kanchana

🍃🖤...Cute heart...🍃🖤

26 Oct, 13:39


🥴

🍃🖤...Cute heart...🍃🖤

26 Oct, 13:38


😅

🍃🖤...Cute heart...🍃🖤

24 Oct, 13:44


මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ රණ්ඩු කරලා ලබාගන්න දෙයක් අපිට නෑ.

මිනිස්සුන්ගේ හිත් ඇතුළේ අරගල කරලා දිනාගන්න දෙයක් අපිට නෑ.

ඉතින්, මේක පුංචි චාරිකාවක් !

අත්හැරෙන දේවල් අත්හැරිද්දෙන්.

මග හැරෙන මිනිස්සු මගහැරිද්දෙන්..

ජීවිතය දිහා ආදරෙන් බලන් ඉන්න !

ඔයා, ඔයාවම රැකගන්න !! ❤️🌻💫

- Earth's Diary - පෘථිවියේ දිනපොත -

🍃🖤...Cute heart...🍃🖤

24 Oct, 13:41


#motivation

🍃🖤...Cute heart...🍃🖤

24 Oct, 13:39


😂

🍃🖤...Cute heart...🍃🖤

24 Oct, 13:39


😌

🍃🖤...Cute heart...🍃🖤

23 Oct, 14:04


😶

3,394

subscribers

9,263

photos

601

videos