"R A S H I" Notes 💕✨ @rashyyynotes Channel on Telegram

"R A S H I" Notes 💕

@rashyyynotes


Notes and others💖

Rashy Notes®️ (English)

Are you looking for a place where you can find insightful notes, quotes, and more to brighten your day? Look no further than Rashy Notes®️! This Telegram channel, with the username @rashyyynotes, is dedicated to providing its followers with daily doses of inspiration, motivation, and positivity. Whether you're in need of a pick-me-up or simply enjoy reading uplifting content, Rashy Notes®️ has got you covered. From short notes to powerful quotes, this channel offers a wide variety of content to suit all tastes. Join the community of like-minded individuals who are on a journey to improve themselves, one note at a time. Don't miss out on the opportunity to fill your day with love, light, and positive vibes. Subscribe to Rashy Notes®️ today and let the transformation begin!

"R A S H I" Notes 💕

11 Jan, 13:06


🌺.Chemistry , physics ,Biology විශයන් තුනේම,

🌟 special points
🌟 past paper විවරන
🌟 voice notes

🌸 chemistry අමිල සර්ගෙ පේපර් විවරන
🌸 බයෝ සශංක සර්ගෙ පේපර් විවරන
🌸 physics අනුරාධ සර්ගෙ පේපර් විවරන

"R A S H I" Notes 💕

08 Jan, 14:32


මෙ මන් 1st shy එකෙ ක්ලාස් ගිය සර් කෙනෙක් කැමති අය ගිහින් බලන්න free වැඩක් කිව්ව❤️

"R A S H I" Notes 💕

08 Jan, 14:32


💉 RECAP THEORY (FREE)

🎥 සෑම සදුදාවකම රාත්‍රි YouTube හරහා නොමිලේ Live සම්බන්ධ වන්න.

▪️Episode - 01
ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය
ජලයේ භෞතික සහ රසායනික ගුණ
කාබෝහයිඩ්‍රේට

https://youtube.com/live/sqXAQElTI9A?feature=share

▪️Episode - 02
මීළග සදුදා රාත්‍රී

💌
YOUTUBE CHANNEL LINK

https://www.youtube.com/@Bio_Bajjala

නිබන්ධනය ලබාගැනීම සදහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න...👇

https://t.me/BioBajjala

"R A S H I" Notes 💕

25 Dec, 05:44


Merry christmas to you all🎅♥️🎄

Copied !

"R A S H I" Notes 💕

15 Dec, 15:26


🪐⭐️හැමොටම මහන්සිවෙලා තමන්ගෙ හීන් වලට යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා❤️🌝

🪐⭐️චැනල් එක හදපු කාලෙ ඉදන් හිටිය අය දැන් exam නොකරත් මෙච්චර කල් හිටියට ගොඩාක් තැන්ස් 4.9K වගෙ හිටියා 23 ඉවර වෙද්දි🙈❤️

24 දි චැනල් එක කරන්න බැරි උනෙ මන් ක්ලාස් ගියෙ නැති නිසයි...owner තිබ්බ සිම් එක මන් සල්ලි දපු නැති නිසා අන්සතු උන නිසයි..😓

කොමහරි චැනල් එක ආයෙ කරන්නෙ නැ 25දි කරන්න අදහසක් තිබ්බා සිම් එක අයෙ අරන් එත් එ වැඩෙ අසාර්තක උන නිසා කරන්නෙ වෙන්නෙ නැ😫

එනම් මන් ආයෙ නැ බායි💗🦋🌟

හීන අතාරින්න එපා කවුරු කොම කිව්වත්.❤️💫🔥

-Rashy-🌸
2024/12/15🌈🦄🧿

"R A S H I" Notes 💕

07 Dec, 06:18


ආ පැටියෝ ආවද...🌝 කොමද පොදු ලෙසිද සුදූ මැනිකෙ🙈...මන් දැන් නැගිට්ටෙ😒

Eww මෙමවත් අහන්න කෙල්ලෙක් නැති ගම්‍යතා සංස්තිථි පැස්කල් ඇටිකුකුලො🙂‍↔️

"R A S H I" Notes 💕

06 Dec, 08:08


🔴 MCQ Marking ඉල්ලපු ළමයින්ට වගකීමෙන් කියන්නෙ මේකෙ උත්තර 100% හරි ළමයි ❤️

ගිය පාරත් අපි දීපු Marking වලින් එකක්වත් වෙනස් උනේ නැහැ
🔥

https://t.me/bioarishte

යාලුවො හැමෝටම Share කරන්න ❤️

"R A S H I" Notes 💕

06 Dec, 07:44


මේ පාර පේපර් හදපු ප්‍රොෆෙසලා කවුද දන්නැ නෙද නිකන් දාම ගාතකයෙක් වගෙ අපි නිකන් එයව හොයන පොලිසියෙන් වගෙ....

අපි හිතුවට මෙම කරයි කියල එයත් හිතනවද කොහෙද අපි එම හිතලා මෙවා විතරක් බලන් එයි කියලා එවා නොදා ඉන්නවා 😒

හරි සෙල්ලමක් උනානෙ මෙක😾

"R A S H I" Notes 💕

06 Dec, 06:52


Mcq උත්තර

"R A S H I" Notes 💕

04 Dec, 15:16


Thanks Dulanma💕

"R A S H I" Notes 💕

04 Dec, 15:10


2023 S.ESSAY paper eka tye nm ewnko

"R A S H I" Notes 💕

04 Dec, 13:45


https://youtu.be/Rt_5sohpbFg

මෙන්න ලමායී දෙන්නම් කිව්ව වීඩියෝ එක..💯

පුලුවං තරම් යාලුවෝ අතරේ share කරවමු..☄️

ඔය ටික බලලා දිනලා එන්න..🔥

"R A S H I" Notes 💕

04 Dec, 07:02


🔴මේක අහලා ඊළඟ වැඩේට ලෑස්ති වෙමු හැමෝම.

උත්තර කතා කරන නිසා Groups වල chat off කරනවා පොඩි වෙලාවකට. තමන්ගෙ පාඩුවේ වැඩ කරමු පැයක් වගේ යනකන්.

"R A S H I" Notes 💕

04 Dec, 06:22


🔴තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි.

🔍 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව
Part 1: https://youtu.be/qsTZBLSrr-g
Part 2: https://youtu.be/DUF_kB8mHxY

▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echemres/10614/10664

▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE


🔍 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️Night Seminar (2024AL)
https://www.youtube.com/live/9zlGBQdZAKo?si=_YXYy66qrnF9BbKr

▪️අකාබනික රසායනය අනුමාන ප්‍රශ්න පුහුණුව
echem.lk හි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️Inorganic Voice Notes
https://t.me/echemres/10694/10703

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයට ඇති QR code එක ඔස්සේ ලබාගන්න.

▪️Inorganic ව්‍යුහගත රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/W4y3l6uLhPQ


🔍 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️ව්‍යුහගත රචනා 3 සඳහා QBT
echem.lk හි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත පන්තියේදී සාකච්ඡා නොකළ ගැටළු කරන්න.

▪️ව්‍යුහගත රචනා 3 ගැටළුව සදහා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/l1nH_ouGyGI


🔍 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව
https://t.me/echem24GR/1812

▪️හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
🔴Part 01: https://youtu.be/lWQuBNh-nT0
🔴Part 02: http://www.youtube.com/watch?v=zN03ybsfXVM


🔍 5 සහ 6 වන රචනා ප්‍රශ්න

▪️kp, kc Past Papers
https://t.me/echemres/10612/10638

▪️ksp Past Papers
https://t.me/echemres/10612/10677

▪️pH Past Papers
https://t.me/echemres/10612/10693


🔍 7 වන රචනා ප්‍රශ්නය

▪️විද්‍යුත් රසායනය Speed Revise (පැය 3යි)

https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo

▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව
https://youtube.com/live/XIDTHPb-uvo?feature=share

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 1
https://youtu.be/qgbERWehclo

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 2
https://youtu.be/G1Ke-ArmQi0

▪️විද්‍යුත් රසායනය 2021 රචනා ගැටලුව සාකච්චාව
https://youtu.be/D1FvMbdD9SQ

▪️සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව
🔴Part 1:
https://youtu.be/xvAXkhji-1c
🔴Part 2:
https://youtu.be/7HZAcEL41L4?si=dEYBzGcqNh79p47i
🔴Part 3:
https://m.youtube.com/watch?v=NhChZPhcmfU


🔍 8 වන රචනා ප්‍රශ්නය

▪️Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව
https://youtube.com/live/q2TwW3MD7bM?feature=share

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයේඇත.


🔍 9 වන රචනා ප්‍රශ්නය

▪️අනුමාන ගැටළු සාකච්ඡාව
echem.lk හි 2024 One Last Time programe එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයට ඇති QR code එක ඔස්සේ ලබාගන්න.

▪️Inorganic ගණනයකිරීම පුහුණුව
https://t.me/echemres/10694/10702


🔍 10 වන රචනා ප්‍රශ්නය

▪️කර්මාන්ත රසායනය Revise Programme
echem.lkහි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව
https://youtu.be/K0BXHw26wCE
අවශ්‍ය නිබන්ධනය
https://t.me/echem24GR/1715

▪️ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise
https://www.youtube.com/live/JlJK-adU37w?si=6kwtro8skeTs5xdt

▪️කර්මාන්ත රසායනය හා ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය
Voice Notes

https://t.me/echemres/10694/10704


Chemistry | අමිල දසනායක ✔️

"R A S H I" Notes 💕

04 Dec, 06:22


🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු.

Physical Chemistry
https://t.me/echemres/10694/10695

Organic
https://t.me/echemres/10694/10701

Inorganic
https://t.me/echemres/10694/10703

Inorganic ගණන්:
https://t.me/echemres/10694/10702

General
https://t.me/echemres/10694/10698

MCQ
https://t.me/echem24GR/1884

Essay
https://t.me/echem24GR/1885

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක ✔️

"R A S H I" Notes 💕

04 Dec, 06:22


✈️Inorganic සියලුම Voice Notes

▪️s ගොනුව
https://t.me/echemres/7/128
▪️13 හා 14 කාණ්ඩ
https://t.me/echemres/7/135
▪️15 කාණ්ඩය
https://t.me/echemres/7/10334
▪️16 කාණ්ඩය
https://t.me/echemres/7/10359
▪️17 හා 18 කාණ්ඩ
https://t.me/echemres/7/10378
▪️D ගොනුව
https://t.me/echemres/7/10417
▪️කැටායන විශ්ලේෂණය
https://t.me/echemres/7/10381
▪️ඇනායන විශ්ලේෂණය
https://t.me/echemres/7/10420

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

"R A S H I" Notes 💕

04 Dec, 06:22


✈️කර්මාන්ත රසායනය හා ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය
Voice Notes


▪️මැග්නීසියම් නිෂ්පාදනය
https://t.me/echemres/10529/10530
▪️NaOH නිෂ්පාදනය
https://t.me/echemres/10529/10531
▪️සබන් නිෂ්පාදනය
https://t.me/echemres/10529/10532
▪️Na2CO3 නිෂ්පාදනය
https://t.me/echemres/10529/10548
▪️NH3 නිෂ්පාදනය
https://t.me/echemres/10529/10551
▪️HNO3 නිෂ්පාදනය
https://t.me/echemres/10529/10552
▪️සල්ෆියුරික් නිෂ්පාදනය
https://t.me/echemres/10529/10569
▪️රුටයිල් මගින් TiO2 ලබාගැනීම
https://t.me/echemres/10529/10616
▪️යකඩ නිෂ්පාදනය
https://t.me/echemres/10529/10617



▪️එතනෝල් හා විනාකිරි නිෂ්පාදනය
https://t.me/echemres/10529/10570
▪️ සගන්ධ තෙල් නිස්සාරණය
https://t.me/echemres/10529/10571
▪️ජෛව ඩිසල් නිෂ්පාදනය
https://t.me/echemres/10529/10572
▪️අම්ල වැසි
https://t.me/echemres/10529/10610
▪️ගෝලීය උණුසුම
https://t.me/echemres/10529/10620

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

"R A S H I" Notes 💕

04 Dec, 06:22


🔔සමාවයවිකතා ප්‍රශ්න පුහුණුව

මේ තියෙන්නේ අපි 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට පුරුදු වෙන්න කලින් කරපු වැඩ ටිකක් ළමයි. ඒ දවස් වල මේ වැඩ මඟහැරුණු ළමයි ඉන්නවා නම් හෝ ආයෙම ටිකක් පුරුදු වෙන එක හොඳයි කියලා හිතෙන ළමයි ඉන්නවා නම් බලන්න. exam target paper 2,4 දෙකේ 4 වෙනි ප්‍රශ්නත් අපි මෑතකදී discuss කරා. ඒ දෙකත් අනිවාර්යයෙන් බලාගෙන යන්න විභාගයට කලින්.

පන්ති ආවත් නාවත් අවුලක් නෑ, මේකෙන් වැඩක් ගන්න ළමයින්ට මේක යවන්න.
https://t.me/echem24GR

Part 1
🖥https://youtu.be/3oOwazM9cTI
🧾https://t.me/echem24GR/1047?single

Part 2
🖥https://youtu.be/U7jmPRFI3Cg
🧾https://t.me/echem24GR/1100

Part 3
🖥https://www.youtube.com/live/1FfKA-5KO3E?si=cPpZ9NEOfO9yYSvj

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

"R A S H I" Notes 💕

03 Dec, 16:09


එනම් හෙට හොදට mcq කරන්න හලෝ🌝💗

"R A S H I" Notes 💕

03 Dec, 15:41


⭐️කර්මාන්ත summery ⭐️

"R A S H I " Notes💗


https://t.me/Rashyyynotes

"R A S H I" Notes 💕

03 Dec, 15:36


🌦 Genaral MCQ Points
🌦 Inorganic MCQ Points
🌦
Organic MCQ Points
🌦
වායු සහ ශක්ති විද්‍යාව MCQ Points
🌦
චාලක රසායනය MCQ Points
🌦
අමිල සර්''s paper mix MCQ Points


Fully Completed 🔥

"R A S H I" Notes 💕

03 Dec, 08:58


Ane me mata nm ba Nurse wenna😞

"R A S H I" Notes 💕

02 Dec, 05:10


"R A S H I" Notes 💕 pinned «»

"R A S H I" Notes 💕

02 Dec, 04:59


ප්‍රතික්‍රියාවක් ඉදිරියට නැබුරු වෙද්දි වි.ගා.බ වැඩි වෙන්නේ කොහොමද ?

"R A S H I" Notes 💕

02 Dec, 04:59


දෙන ලද වායු පරිමාවක ,අණු සියල්ලේම චාලක ශක්තිය එක ම වේ. කිව්වහම ඒක හරිද?

"R A S H I" Notes 💕

02 Dec, 04:59


"1 කාන්ඩයේ සියලු ලෝහ ජලය සමග ප්‍රතික්‍රියා කරයි " මේක හරිද ?

"R A S H I" Notes 💕

02 Dec, 04:59


අමිල සර් ගිය පාර exam එක දවස් වල ලමයි ගෲප් එකේ අහපු ප්‍රශ්න වලට දාපු වොයිස් නෝට්ස් ටික මේ.මෙතන අනිවාරෙන් ඔයාලට ආපු ප්‍රශ්න ගොඩකට උත්තර ඇති.ගොඩක් උදව් වෙයි මේ ටික ❤️🔥

#ආසාවෙන්ඉගෙනගන්න
#echemfamily

Rashy Notes®️

06 Oct, 17:09


📚
කර්මාන්ත රසායනය
Tute

Rashy Notes®️

06 Oct, 17:09


🔰 2024 REVISION
🔰 CHEMISTRY


📽 Day 01
(Mg නිස්සාරණය)
https://youtube.com/live/Gzzpxtee4iA?feature=share

📽 Day 02
(NaOH නිෂ්පාදනය)
https://youtube.com/live/DPfSuM_ER3w?feature=share

📽 Day 03
(සබන් නිෂ්පාදනය)
https://www.youtube.com/live/1N33SmgWfS4?si=ZpeREy_XLRSNfh5u

📽 Day 04
(Na₂CO₃ නිෂ්පාදනය)
https://youtube.com/live/Gmz0sd6u0OM?feature=share

📽 Day 05
(NH₃ නිෂ්පාදනය - හේබර් බෝෂ් ක්‍රමය)
https://youtube.com/live/0efAhNXWhm0?feature=share

📽 Day 06
(HNO₃ නිෂ්පාදනය - ඔස්වල්ඩ් ක්‍රමය)
https://youtube.com/live/g_mwVf2I4VM?feature=share

📽 Day 07
(රූටයිල් වලින් TiO₂ නිෂ්පාදනය හා H₂SO₄ නිෂ්පාදනය [ස්පර්ශ ක්‍රමය])
https://youtube.com/live/2LTnpTLRw-Y?feature=share

📽 Day 08
(යකඩ නිස්සාරණය)
https://youtube.com/live/ipbNZcB4o80?feature=share

📽 Day 09
(බහුඅවයවික)
https://youtube.com/live/FB1aiHeV898?feature=share

Rashy Notes®️

06 Oct, 17:06


කාබනික සයෝග වල ආම්ලිකතාවය හා භාෂ්මිකතාවය.

Rashy Notes®️

06 Oct, 17:01


https://www.youtube.com/live/pfJ2_4Kt8-w?si=4RIualJwK4kSscyn

Rashy Notes®️

06 Oct, 17:01


https://www.youtube.com/live/lPfstQQqXhI?si=Eaz9LhJ7MnlMsIAJ

Day - 01

Rashy Notes®️

06 Oct, 17:01


https://www.youtube.com/live/lAaN_PnNJ0I?si=Ho_8-4w0cm8T7lBw

Rashy Notes®️

30 Jul, 16:31


කාටහරි පුළුවන් ද 20221/2022/2023 බයො පේපර් ටික එවන්න

Rashy Notes®️

06 Jul, 03:35


Chemistry, Biology, physics විශයන් තුනේම

🩷පසුගිය ප්‍රශ්න පත්‍ර විවරන

🩵වැදගත් කරුනු

💜voice Notes

🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒

💓Bio unit vise Questions

💓Chem QBT

💓Physics summery notes


micky♡

Rashy Notes®️

05 Jul, 04:39


Rashy Notes®️ pinned Deleted message

Rashy Notes®️

30 Jun, 07:58


Rashy Notes®️ pinned Deleted message