2026 SFT | Sakya | Malith Wasalage @physics_for_technology Channel on Telegram

2026 SFT | Sakya | Malith Wasalage

@physics_for_technology


Educational

physics_for_technology (English)

Are you a technology enthusiast looking to deepen your understanding of the underlying principles of physics? Look no further than the 'physics_for_technology' Telegram channel, curated by the knowledgeable and experienced Malith Wasalage. With a focus on making complex physics concepts accessible to those in the technology field, this channel is a valuable resource for anyone seeking to enhance their knowledge. Malith Wasalage, also known as Sakya, brings a unique perspective to the world of physics, making it engaging and relevant to technological applications. The 'physics_for_technology' channel covers a wide range of topics, from classical mechanics to electromagnetism, quantum physics to relativity, and everything in between. Whether you are a student, a professional in the tech industry, or simply someone with a curious mind, you will find something of interest in this channel. Sakya's clear explanations and insightful discussions will help you connect the dots between physics and technology, giving you a deeper appreciation for the science behind the gadgets we use every day. Join the 'physics_for_technology' channel today to expand your understanding of physics and its practical applications in technology. Stay updated on the latest posts and engage with like-minded individuals who share your passion for the intersection of physics and technology. Don't miss out on this opportunity to learn from a dedicated expert in the field and take your knowledge to the next level. Whether you are a beginner or an advanced learner, there is something for everyone in this educational channel. Subscribe now and embark on a journey of discovery and innovation with 'physics_for_technology'.

2026 SFT | Sakya | Malith Wasalage

19 Nov, 16:14


*අද රාත්‍රි තාපය උගන්වන SFT පන්තිය නොපැවැත්වේ...*

2026 SFT | Sakya | Malith Wasalage

19 Nov, 13:41


🔴 අද තාපය පාඩම රාත්‍රී 09.30 ට ආරම්භ කෙරේ...

2026 SFT | Sakya | Malith Wasalage

18 Nov, 01:00


🇱🇰 ලංකාවේම තාක්ෂණවේදය දූදරුවන්ට අපෙන් අත්වැලක් ලබාදීමට, 📖 පොරොන්දු වූ පරිදී තාපය පාඩම අවසාන වන තෙක්ම, 🔥 තාපය පාඩම අමාරුයි කියපු තාක්ෂණවේදය හදාරන ළයින්ට අපි නොමිලේ පවත්වන 2025 / 2026 Online පන්තිය, 🗓️ දින 05 ක් පුරාවට පැවැත්වුණා...

🎓 උසස් පෙළ විභාගයට අතිශය වැදගත් වන තාපය පාඩම අංග සම්පුර්ණව Theory සහ Practical ද ඇතුළත්ව මේ Online පන්තිය හරහා අපි ආවරණය කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලබාදෙනවා...

📚 මෙම පාඩමෙන් විභාගයට පැමිණෙන සියලුම ගැටලු රටා සාකච්ඡා කිරීමද විභාග මට්ටමේ ගැටලු සියල්ලම සිද්ධාන්ත සමග සාකච්ඡා කිරීමද මෙහිදී සිදු කෙරෙනවා...

තාමත් පාඩම අවසන් නෑ...
📺 එන්න බැරි වුණු ළමයි Recording බලල එන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න...

🎥 RECORDING VIDEOS (තාපය)
📺 Malith Wasalage YouTube Channel :
https://youtube.com/@malithwasalage?si=CCOtCt4KDUk8ngsb

🔗 මේ පන්තියට අදාළ Zoom & YouTube Links ගන්න අපේ Whatsapp / Telegram Group වලට සම්බන්ධ වෙන්න...

🇱🇰 ලංකාවේ ඕනෑම සිසුවෙක්ට Online හරහා අපේ මේ Online පන්තියට සම්බන්ධ වෙන්න පුලුවන්, 📄 ඒවගේම අපේ තාපය නිබන්ධනය PDF ආකාරයට Whatsapp / Telegram Group හරහා ඔයාලට ලබාදෙනවා...

🌟 මෙහෙයවීම පිටපිටම දිවයිනේ ප්‍රථමයා හතර වරක් බිහිකරමින්, දිස්ත්‍රික් ප්‍රථමයින් රැසක් බිහිකෙරූ ප්‍රවීණ SFT ආචාර්ය මලිත් වාසලගේ...

ලංකාවටම ONLINE
විශ්වාසය සොයා පැමිණෙන්න.
0778903843

2026 SFT | Sakya | Malith Wasalage

15 Nov, 21:43


අද සෙනසුරාදා මලිත් සර්ගේ 2025 SFT සහ 2026 SFT පන්ති නිවාඩුයි...

සක්යා නුගේගොඩ

2026 SFT | Sakya | Malith Wasalage

14 Nov, 06:48


2025 A/L හා 2026 A/L සිසුන් සදහා මේ සෙනසුරාදා (නොවැ. 16) විශේෂ හේතුවක් මත පන්ති නොපැවැත්වේ...

නැවතත් එළඹෙන සතියේ සෙනසුරාදා (නොවැ. 23) සුපුරුදු පරිදි එම පන්ති පැවැත්වේ... මේ සතියේදී පමණක් පන්ති නිවාඩු ලබාදෙන බව කරුණාවෙන් සලකන්න...

සියලුම මිතුරන් දැනුවත් කරන්න...

මලිත් වාසලගේ
සක්යා - නුගේගොඩ

2026 SFT | Sakya | Malith Wasalage

13 Nov, 07:29


🔴 ඊයේ දින පැවැත්වූ තාපය Online පන්තිය තාක්ෂණික හේතුවක් මත අතර මග නැවැත්වූ අතර නැවත එම සම්පූර්ණ කොටස එළඹෙන අගහරුවාදා දින රාත්‍රි 9 ට ඉගැන්වීවේ.

එම නිසා ඊයේ දින පැවැත්වූ තාපය පන්තියේ Recording Video එක නැරඹීමට අවශ්‍ය නොවේ.

2026 SFT | Sakya | Malith Wasalage

12 Nov, 15:55


https://www.youtube.com/live/6DEeewWNeC4?si=y_y-q_C5tnsbxUmN

🔴 Youtube එකෙන් තාපය පාඩමට සෙට් වෙන්න මේ Link එකෙන් එන්න...

2026 SFT | Sakya | Malith Wasalage

12 Nov, 15:48


Malithwasalage@SFT is inviting you to a scheduled Zoom meeting.

Topic: Thapaya
Time: Nov 12, 2024 09:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82147678681?pwd=gjvZPhsCPla29W6wGAW1MEJs7PWfkw.1

Meeting ID: 821 4767 8681
Passcode: 333439

2026 SFT | Sakya | Malith Wasalage

11 Nov, 00:32


තාපය 3 දවස zoom + YouTube live🤗2025/2026 SFT ලමයි හැමෝම එන්න...

හැමෝම අමාරුයි අමාරුයි කියන තාපය පාඩම ලංකාවටම නොමිලේ, Zoom Online පන්තියක් ලෙස ඉගැන්වේ... 🤗🫂

හෙට අගහරුවාදා රාත්‍රි 09.00 ට සිදුකරන අතර Online පන්තියට අදාළ Zoom Link අපගේ Whatsapp, Telegram Group වලට යොමු කෙරේ, එබැවින් අපගේ Whatsapp, Telegram Groups වලට සම්බන්ද වී නොමැති සිසුන් අදම සම්බන්ද වෙන්න... 💁🏻‍♂️💁🏻‍♀️

ප්‍රවීණ SFT ආචාර්ය මලිත් වාසලගේ...

2026 SFT | Sakya | Malith Wasalage

08 Nov, 13:50


♻️ 2026 A/L Theory
හෙට මිණුම් උපකරණ පාඩම හා සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ...

❛❛ සෙනසුරාදා
ප.ව 12.30 - ප.ව. 03.30
සක්යා - නුගේගොඩ ❞

ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.

මලිත් වාසලගේ | SFT
0778903843 ✓

2026 SFT | Sakya | Malith Wasalage

05 Nov, 04:08


Hall එක පිරෙව්වා එහෙනමි .. 2026 SFT (November 1st week )❤️❤️


https://www.facebook.com/share/p/2DUfd6QiPw2Cz5JZ/?mibextid=WC7FNe

මේ link eken gihin like 👍 comments දාන්න අපේ ළමායි..😎

2026 SFT | Sakya | Malith Wasalage

01 Nov, 15:41


හෙට 2026 A/L සිසුන් සදහා මිනුම් උපකරණ නොමිලේ සම්මන්ත්‍රණය📍නුගේගොඩ සක්යා ආයතනයේ දී 🕐 ප.ව. 01සිට ප.ව. 03.30 දක්වා පැවැත්වේ...

ඒ සදහා පැමිණෙන සියලුම අපගේ සිසුන්ට හා නවක සිසුන්ට Measuring Instruments නිබන්ධනය 📖 හා Box File එක 📂 නොමිලේ ලබාදේ...

Telegram Group :
https://t.me/physics_for_technology

මිතුරන් දැනුවත් කරන්න.

Malith Wasalage | SFT
0778903843 ✓

2026 SFT | Sakya | Malith Wasalage

29 Oct, 15:13


🔥📚 අද තාපය පාඩම බලන්න, මේ ලින්ක් එකෙන් ඇවිත් මලිත් සර්ගේ YouTube Channel එක Subscribe කරල තියන්න! 👇

https://youtube.com/@malithwasalage?si=CCOtCt4KDUk8ngsb

🧑‍🏫 තාපය පාඩම උගන්වන Class එක පටන් ගත්ත ගමන්ම ඔයාට සෙට් වෙන්න පුලුවන් එතකොට! 📖

2026 SFT | Sakya | Malith Wasalage

29 Oct, 15:00


Malithwasalage is inviting you to a scheduled Zoom meeting.

Topic: තාපය
Time: Oct 29, 2024 09:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/83979334508?pwd=aqxiecOQkl51vZaOYFGXH5m5kmuG9K.1

Meeting ID: 839 7933 4508
Passcode: 960878

2026 SFT | Sakya | Malith Wasalage

29 Oct, 09:57


තාපය 4 දවස zoom + YouTube live🤗2025/2026 SFT ලමයි හැමෝම එන්න...

හැමෝම අමාරුයි අමාරුයි කියන තාපය පාඩම ලංකාවටම නොමිලේ, Zoom Online පන්තියක් ලෙස ඉගැන්වේ... 🤗🫂

අද අගහරු රාත්‍රි 09.00 ට සිදුකරන අතර Online පන්තියට අදාළ Zoom Link අපගේ Whatsapp, Telegram Group වලට යොමු කෙරේ, එබැවින් අපගේ Whatsapp, Telegram Groups වලට සම්බන්ද වී නොමැති සිසුන් අදම සම්බන්ද වෙන්න... 💁🏻‍♂️💁🏻‍♀️

ප්‍රවීණ SFT ආචාර්ය මලිත් වාසලගේ...

2026 SFT | Sakya | Malith Wasalage

27 Oct, 17:23


🔴🔴 නොවැම්බර් මස සියලුම ආයතනවල 2026 A/L සිසුන්ට සම්පුර්ණයෙන්ම නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක්... 😍 🔴🔴

👉🏻👉🏻👉🏻 2026 A/L භෞතික පන්ති වල.. නොවැම්බර් මුල් සතියේ.. අපගේ පළමු භෞතික විද්‍යාව පාඩම වන මිනුම් උපකරණ පාඩම අරඹන සම්මන්ත්‍රණ මාලාව.. සියලු සිසුන්ට නොමිලේ පැවැත්වේ... 👈🏻👈🏻👈🏻

🔵 සම්මන්ත්‍රණයට සම්බන්ද වෙන හැමෝටම

➢ මිනුම් උපකරණ නිබන්ධනය සහ
➢ Box File එකක්

🔵 නොමිලේ ලබාදෙයි...

📌 නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ද වෙන්න ඔබගේ පාසලේ මිතුරන් සමග,,,

📍නොවැ. 02 - සෙන. ප.ව. 01.00 නුගේගොඩ සක්යා ආයතනයටත්...

📍නොවැ. 03 - ඉරිදා පෙ.ව. 08.00 රත්නපුර සිසුල්කා ආයතනයටත්...

📍නොවැ. 06 - බදාදා ප.ව. 03.00 හෝමාගම සුසිප්කා ආයතනයටත්...

විශ්වාසය සොයා පැමිණෙන්න...
Malith Wasalage | SFT
0778903843

1,700

subscribers

451

photos

26

videos