Chemistry with Nipun 🔴

@nmchm


ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම Online රසායන විද්‍යා පාඨමාලාව...

https://t.me/NMCHM

Chemistry with Nipun 🔴

23 Oct, 06:44


3⃣✖️3⃣

🟢 FAST TRACK - 2024 A/L 🟢

රත්නපුර ළමයි ඔන්න හෙට වැඩේ පටන්ගන්නවා.
Chemistry කරන හැමෝම එන්න.

අවසාන මොහෝතෙදි ඔයාට  අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..

♻️ සිසුල්කා - රත්නපුර ♻️

      •හෙට.
      •ආරම්භය ඔක්. 24 බ්‍රහස්පතින්දා.
      •පෙ.ව.7.30 - 5.30

🔰 FREE ENTRANCE 🔰

🅾 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක්
🅾️ දිනකට පැය 10 ක්
🅾️ දවසකට වැඩ 03 ක්
🅾️ Build Up Campaign Programme

TIMETABLE

•පෙ.ව.7.30 සිට 5.30 දක්වා.

සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය.

2024 උසස් පෙළට Chemistry කරන සියලුම ළමයින්ට
Fast Track විවෘතයි.❤️

☎️ විමසීම්


0704198614 - whatsapp
0706330330 - call

Hot Line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

•Team Chemistry.

Chemistry with Nipun 🔴

23 Oct, 02:44


Chemistry with Nipun 🔴 pinned «⛔️අද නුගේගොඩ Revision පංතිය ⛔️ නුගේගොඩ physical දරුවන්ට අද පංතිය Live විකාශනයක් ලෙස Syzygy app හෝ website හරහා නැරඹිය හැකිය. Zoom හරහාද නැරඹිය හැකිය.»

Chemistry with Nipun 🔴

23 Oct, 02:44


⛔️අද නුගේගොඩ Revision පංතිය ⛔️

නුගේගොඩ physical දරුවන්ට අද පංතිය Live විකාශනයක් ලෙස Syzygy app හෝ website හරහා නැරඹිය හැකිය.

Zoom හරහාද නැරඹිය හැකිය.

Chemistry with Nipun 🔴

22 Oct, 13:01


නුගේගොඩ ළමායී..

හෙට pH Day 03.

හොදම දවස.

හෙට මම ,
⛔️ස්වාරක්ෂක
⛔️සංයුග්මක අම්ල භෂ්ම ගණනය කිරී
⛔️pH හා KD මිශ්‍ර ගණනය කිරීම්
⛔️ලවණ ජලවිච්චේදනය
⛔️pH past paper essay ඔක්කොම සාකච්ඡා කරනවා. අනිවාර්යයෙන්ම ඒ නිසා එන්න හැමෝම උදෙන්ම...

Chemistry with Nipun 🔴

22 Oct, 09:20



ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥

🔰 2024 REVISION 🔰

සමතුලිතතාවයේ හොදම පාඩම🔥

🧪 pH තෙවන දිනය.. 🤩

♻️ SyZyGy - නුගේගොඩ ♻️

❇️
•හෙට,
•ඔක්තෝබර් 23,
•බදාදා,
•පෙ.ව 7.30 - 5.00.


📚 pH පළමු Tute එක අවසන් කෙරේ.

නුගේගොඩ සියලුම දරුවන් මෙදින අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ විය යුතුය.

☎️ විමසීම්

0701663839 - whatsapp
0777453275 - call

වැඩි විස්තර ලබාගැනීමට අපගේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න.

🍃 Telegram Link:-

https://t.me/NMCHM

•නිපුන් මද්දුමගේ.

Chemistry with Nipun 🔴

22 Oct, 03:57


Chemistry with Nipun 🔴 pinned «🔴රත්නපුර සිසුල්කා දරුවන් සදහා විශේෂ නිවේදනයයි 🔴 ඊයේ දින එනම් ඔක්තෝම්බර් 21 සදුදා දින පැවති "pH Day 03" Extra පන්තිය සදහා ඔබ සහභාගී වූයේ නැතිනම් එම පන්තියට අදාල Recording විකාශනය Sisulka app හෝ website මගින් නැරඹිය හැකිය. ඊයේ දින ඉතාම වැදගත් pH ගණනය කිරීම්…»

Chemistry with Nipun 🔴

22 Oct, 03:57


🔴රත්නපුර සිසුල්කා දරුවන් සදහා විශේෂ නිවේදනයයි 🔴

ඊයේ දින එනම් ඔක්තෝම්බර් 21 සදුදා දින පැවති "pH Day 03" Extra පන්තිය සදහා ඔබ සහභාගී වූයේ නැතිනම් එම පන්තියට අදාල Recording විකාශනය Sisulka app හෝ website මගින් නැරඹිය හැකිය.

ඊයේ දින ඉතාම වැදගත් pH ගණනය කිරීම් රාශියක් සාකච්ඡා කර ඇත. අනිවාර්යයෙන්ම හැමෝම බලන්න.


Thank you..!

•නිපුන් මද්දුමගේ.

Chemistry with Nipun 🔴

21 Oct, 13:57


ගම්පහ ළමායී....

හෙට අනිවාර්යයෙන්ම හැමෝම Fast Track ලියන්න ඇවිල්ලා...


හෙට තමයි වැඩේ ආරම්භ වෙන්නෙ...

ආරම්භක දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ....