2024 SFT | Sakya | Malith Wasalage @sft_helper Channel on Telegram

2024 SFT | Sakya | Malith Wasalage

@sft_helper


Education

2024 SFT | Sakya | Malith Wasalage (English)

Are you a student looking to excel in your studies? Look no further than the 2024 SFT | Sakya | Malith Wasalage Telegram channel, also known as 'sft_helper.' This channel is dedicated to providing educational support and resources to students who are striving for academic success. With a focus on helping students navigate their studies with ease, 'sft_helper' offers a variety of study materials, tips, and guidance to assist students in achieving their goals. Whether you're preparing for exams, working on assignments, or simply looking to enhance your learning experience, this channel has got you covered

Who is 'sft_helper'? This channel is managed by Malith Wasalage, an experienced educator who is passionate about helping students reach their full potential. Malith is dedicated to providing valuable educational content that will empower students to succeed in their academic pursuits. With a wealth of knowledge and expertise in the field of education, Malith is committed to supporting students on their learning journey

What is 'sft_helper'? 'sft_helper' is an educational Telegram channel that offers a wide range of resources and support for students. From study guides to exam tips, this channel provides valuable information to help students excel in their studies. Whether you're a high school student preparing for college entrance exams or a college student looking to improve your grades, 'sft_helper' has something for everyone. With regular updates and interactive sessions, this channel fosters a supportive and engaging learning environment for students of all levels

Don't miss out on the opportunity to join the 2024 SFT | Sakya | Malith Wasalage Telegram channel and take your academic journey to the next level. Enhance your learning experience, boost your grades, and achieve your academic goals with the help of 'sft_helper.' Join today and embark on a path to educational success!

2024 SFT | Sakya | Malith Wasalage

26 Jan, 10:17


හෙට දිනයේ උදෑසන 9 සිට සවස 5 වනතෙක් ප්‍රැක්ටිකල් පන්තිය පැවැත්වේ රු.6000 රැගෙන පැමිනෙන්න. කවකටු කඩදාසි පැන්සල් රැගෙන පැමිනෙන්න.

2024 SFT | Sakya | Malith Wasalage

21 Jan, 14:57


🔴 Silver Paper 01 Disscusion

👇🏻 Zoom
https://us06web.zoom.us/j/84245070565?pwd=5Mb6nLaTJy7RkPHCMWIaDpIziW8cJb.1

👇🏻 YouTube
https://www.youtube.com/live/Cx_q_GSAVtI?si=Az8moihnIY_YBLzd

2024 SFT | Sakya | Malith Wasalage

21 Jan, 14:57


🇱🇰 ONLINE DISSCUSION - SILVER PAPER 1⃣

🔥🔥🔥 අද - රෑ 08 ට 🔥🔥🔥


ජනවාරි 21 වන අගහරුවාදා රාත්‍රී 08 ට Online Live Paper Disscusion එක පැවැත්වීමට නියමිතයි..!

සියලු සිසුන් Online Live පන්තියට සම්බන්ධ වෙන්න.

Malith Wasalage
Science for Technology

2024 SFT | Sakya | Malith Wasalage

19 Jan, 11:31


https://youtu.be/Cu8uU7PkCao?si=hSpj5Ge0oIIIMEFT

2024 SFT | Sakya | Malith Wasalage

08 Jan, 16:45


'දිවයිනේ විශිෂ්ඨතම ඉංජිනේරු තාක්ශණවේදය ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුලුව ඇරඹේ...🔥💪🏻'
'ඉංජිනේරු තාක්ෂණවේදය' - ප්‍රසාද් මුතුකුඩ-
Hotline- 0764226326
#et #engineeringtechnology #engineer #bestet #prasadmuthukuda #AL

2024 SFT | Sakya | Malith Wasalage

08 Jan, 13:28


🔴 විනෝද චාරිකාව සම්බන්ධවයි.

ජන.12 හා 13 වන දින මලිත් සර්ට යෙදී ඇති නොවැළක්විය හැකි අතිශය වැදගත් කටයුත්තක් හේතුවෙන් ජන.13 වන සඳුදාට නියමිතව තිබූ SFT පන්තියේ විනෝද චාරිකාව නොපැවැත්වීමට සිදුවේ...

ඒ අනුව විනෝද චාරිකාව සදහා Ticket පත් මිලදී ගත් සියලු සිසුන් ටිකට්පත් වලට අදාළ මුදල් ඔබගේ පන්ති තුළදී නැවත ලබා ගැනීමට කටයුතු කරන්න...

මේ පිළිබදව ඔබගේ යහලුවන් දැනුවත් කිරීමට කටයුතු කරන්න...

මලිත් සර්

2024 SFT | Sakya | Malith Wasalage

07 Jan, 09:32


2025 A/L SFT විද්‍යුතය ආරම්භයක නොමිලේ සම්මන්ත්‍රණය... 🎯🥰

ONLINE ඔස්සේ ලංකාවටම නොමිලේ...
අද ප.ව.03.00 ට පැවැත්වේ. 💯😎

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82808973391?pwd=IhZ5yZdc1BbtiaPZP9sqsDBkhCxnjB.1

Meeting ID: 828 0897 3391
Passcode: 484946

🔻 අපගේ Online පන්ති පිලිබදව වැඩි විස්තර සදහා අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/DGbk1po6bpXJ1PTuwfb9kR

🔴 තාක්ෂණවේදයේ සිසුන් අතරේ Share කරල නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ධ කරගන්න.

මෙහෙයවීම ප්‍රවීණ SFT ආචාර්ය
මලිත් වාසලගේ - SFT

2024 SFT | Sakya | Malith Wasalage

06 Jan, 15:26


දිනල ඉවර නෑ අපිට තව දිනන්න ගොඩක් දේවල් තියනවා... 👑🔥

🔥2025 SFT ONLINE PAPER CLASS
https://www.facebook.com/share/v/1YTmw2mJ5s/

Malith Wasalage - SFT

2024 SFT | Sakya | Malith Wasalage

05 Jan, 17:37


SFT පන්තියේ Batch Trip එක සදහා සම්බන්ධවීමට බලාපොරොත්තු වන තවමත් Ticket පත් මිලදී ගැනීම සිදු නොකළ සිසුන් තමන්ගේ ටිකට් පත ඉක්මණින් වෙන්කරවා ගන්න.

ටිකට් පත් වෙන් කරගත් සිසුන්ට පමණක් එළඹෙන සතියේදී ටිකට්පත් ලබාදීම සිදු කරන බැවින් ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

පන්තිවලදී Ticket පත් මිලදී ගැනීම සදහා නම් දුන් සිසුන් නැවත පැමිණීම තහවුරු කිරීම අවශ්‍ය නොවේ.

පැමිණීමට බලාපොරොත්තු වන ටිකට් පත් මිලදී ගැනීම සිදු නොකළ හෝ පැමිණීම තහවුරු නොකළ සිසුන් 0705745331 අංකයට Whatsapp ඔස්සේ පණිවිඩයක් එවා ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

2024 SFT | Sakya | Malith Wasalage

04 Jan, 06:09


Batch Trip එක සදහා Online ටිකට් මිලදී ගන්නා සිසුන්...

🛑 මේ Account එකට සල්ලි දාල Slip එක Whatsapp හරහා එවන්න.

◼️ Whatsapp : 0705745331

🛑 Slip එකේ ඔයාගේ නමයි, පන්ති පැමිණෙන ආයතනයයි, A/L Batch එකයි ලියල Photo එකක් විදියට එවන්න.

🛑 ටිකට් එකේ මිල රු.1700/=

2024 SFT | Sakya | Malith Wasalage

04 Jan, 06:06


8022602042
G G D MAHELA
Commercial Bank
Homagama

2024 SFT | Sakya | Malith Wasalage

04 Jan, 03:12


A/Level වලින් පසු දිවයිනේ අංක එකේ Graphic Design පාඨමාලාව හදාරා ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය ලබා ගැනීමට දැන්ම අප ආයතනය සමග එක්වන්න. මෙය තවත් එක් Graphic Class එකක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම Design එකක් කරන්න පුළුවන් වෙනතුරු ඔබව අතාරින්නේ නැහැ.
A/Level කඩයිම පසුකර ඇති ඔබ අපව පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි 👇🏽

🔴 ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව නිරතවෙන දෙස් විදෙස් වසර 17ක පලපුරුද්ද සහිත ආචාර්ය වරයෙක් දේශන මෙහෙයවයි.
🔴Recording හා PDF Notes ලබා දීම.
🔴 රාත්‍රී, සති අන්ත Online ලෙස පන්ති පැවැත්වීම.
🔴 සහනදායී පාඨමාලා ගාස්තු සහ වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
🔴 එකවර ගෙවීමේදී රුපියල් 2000ක වට්ටමක් හිමි වේ.
🔴 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් හිමිවේ.
🔴 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා අප ආයතනය සමග online වැඩ කිරීමේ අවස්ථාව ලබාදීම.

Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/GvjvZVgkm2FAxUvIhqnnAz

2024 SFT | Sakya | Malith Wasalage

03 Jan, 14:16


🛑 SFT පන්තියේ Batch Trip එක සදහා පැමිණෙන සිසුන් හෙට දින අනිවාර්යයෙන්ම Ticket පත් මිල දී ගැනීම සිදුකරන්න.

🛑 ඒ සදහා හෙට පන්ති පැමිණීමේ දී රු.1700/= මුදලද රැගෙන පැමිණෙන්න.

2024 SFT | Sakya | Malith Wasalage

01 Jan, 15:49


Trip එක ගැන වැඩි විස්තර... 👇
https://t.me/sft_helper/1446

2024 SFT | Sakya | Malith Wasalage

01 Jan, 15:48


SFT පන්තියේ Batch Trip එක සදහා සම්බන්ධ වෙන ළමයි මේ සතියේ සිකුරදා හෝ සෙනසුරාදා සක්යා එකට එන්න. 💪

එන්න බැරි අයට Online ගන්නත් පුලුවන්, 0705745331 නම්බර් එකට Message එකක් දාන්න. 👌

2024 SFT | Sakya | Malith Wasalage

31 Dec, 19:10


Happy New Year 🎉
සුභ නව වසරක් වේවා...🥰

Special Thanks : 2024 A/L Batch එකේ Sithula Sanudaya 🤗

2024 SFT | Sakya | Malith Wasalage

27 Dec, 09:42


අපේ SFT පන්තියේ නුවරඑළිය Batch Trip එක... 😉

නුවර එළියේ විශේෂ ස්ථාන නැරඹිම + Special Evening DJ Party Experience + Breakfasts & Lunch By Malith Sir.. ඇතුළු මතකයන් පිරුණු අත්දැකීම් ගොන්නක්... 🥰

ඔබේ ටිකට්පත අදම වෙන්කරවා ගන්න..! 🔥

2024 A/L Batch එකේ සිසුන් ටිකට්පත් මිලදී ගැනීම,,,

‼️භෞතිකව මිලදී ගැනීම් සිදු කරන සිසුන්,,,

1⃣ ජනවාරි 3 සිකුරාදා
පෙ.ව.08 සිට ප.ව.05 දක්වා
නුගේගොඩ සක්යා ආයතනයේ දී

2⃣ ජනවාරි 4 සෙනසුරාදා
පෙ.ව.08 සිට ප.ව.03 දක්වා
නුගේගොඩ සක්යා ආයතනයේ දී

3⃣ ජනවාරි 7 අගහරුවාදා
ප.ව.03 සිට ප.ව.05 දක්වා
හෝමාගම සුසිප්කා ආයතනයේ දී

4⃣ ජනවාරි 8 බදාදා
ප.ව.03 සිට ප.ව.05 දක්වා
හෝමාගම සුසිප්කා ආයතනයේ දී

නියමිත දිනයේ දී පන්තියට පැමිණ ඔබගේ ටිකට්පත මිලදී ගැනීමට හැක.

‼️ Online ආකාරයට ටිකට්පත් මිලදී ගැනීම සිදු කරන සිසුන්

මෙම 0705745331 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.

👉 ටිකට්පතේ මිල රු.1700 ක් පමණි.

[ සැයුම : ගමන් ගාස්තු පමණක් ටිකට්පත් මගින් ආවරණය වන අතර, සෙසු සියලු විනෝදාත්මක ඉසව් මලිත් සර්ගෙන් 😉 ]

2024 SFT | Sakya | Malith Wasalage

26 Dec, 10:14


අපේ SFT පන්තියේ නුවර එළියේ චාරිකාව සම්බන්ධ සම්පූර්ණ විස්තරය...

📅 2025 ජනවාරි 13 වන සදුදා (පොහෝ දින)

සම්බන්ධ වන සියලු සිසුන්ට...

🟥 නුවරඑළියේ විශේෂ ස්ථාන නැරඹීමේ අවස්ථාව

🟥 Special Evening DJ Party අත්දැකීම

🟥 මලිත් සර්ගෙන් සියලුම සිසුන්ට Breakfast එක

🟥 සමග සියලු සිසුන්ට මලිත් සර්ගෙන් Lunch එක

🟥 සියලු සිසුන්ට නුවරඑළිය පොලිසියේ ආරක්ෂාව

🟥 විශේෂ කාර්ය මණ්ඩලයකින් විශේෂ අවධානය

📹 චාරිකාව පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගැනීමට විඩියෝව අවසාන වනතෙක් නරඹන්න.

2024 SFT | Sakya | Malith Wasalage

25 Dec, 07:18


📢 Batch Trip එක සදහා සම්බන්ධ වන 2024 A/L Batch එකේ සිසුන් අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න. 🌟

📣 චාරිකාව පිලිබදව මිතුරන් දැනුවත් කර ඔවුන්ද Whatsapp සමූහයට එකතු කරගන්න.

https://chat.whatsapp.com/GGv0NbWiggI7YprJ1gWQli

🔗 මතක ඇතුව ඔයාලගේ මිතුරන්ටත් share කරන්න! ❤️

2024 SFT | Sakya | Malith Wasalage

25 Dec, 06:32


මලිත් සර්ගෙන් සුභ ආරංචියක්..!

අපේ SFT පන්තියේ නුවර එළියේ චාරිකාව...

2024 A/L Exam එක ඉවර කරපු ළමයි Trip එකක් යමු... 😉

📅 2025 ජනවාරි 13 වන සදුදා
(පොහෝ දින)

📹 චාරිකාව පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගැනීමට විඩියෝව අවසාන වනතෙක් නරඹන්න.👇🏻👇🏻👇🏻

https://www.facebook.com/share/v/wfabg2TQR6LKdWBe/

2024 SFT | Sakya | Malith Wasalage

25 Dec, 06:29


🌟🎄🎅 සැමට සාමය, සතුට පිරි සුභ නත්තලක් වේවා..! 🎁❄️

Special Thanks : 2024 A/L Batch එකේ Sithula Sanudaya 🤗

2024 SFT | Sakya | Malith Wasalage

09 Dec, 16:17


2024 A/L Batch Party 🥳

4⃣🔰
https://www.facebook.com/share/p/ZJhqqsfdCJdU84Eo/

3⃣🔰
https://www.facebook.com/share/p/YCrwo3nWtfir9h6r/

2⃣🔰
https://www.facebook.com/share/p/kRxuCWgK4y3QaMWC/

1⃣🔰
https://www.facebook.com/share/p/DxjYiaji6s6K7SuC/

Malith Wasalage | SFT

2024 SFT | Sakya | Malith Wasalage

07 Dec, 05:13


https://www.facebook.com/share/p/oWT8wKLjPHvw7juW/?mibextid=WC7FNe

2024 batch 🎉 party

2024 SFT | Sakya | Malith Wasalage

23 Nov, 01:44


🦋කිසිම දෙයක් නොකර ඉදලා..විභාගේ කට ලගටම ඇවිල්ලත් මුකුත් කරන්න හිතෙන් නැති ලමයෙක්ට මේ දවස් වල youtube ගිහින් යම් දැනුමක් ගන්න ඇත්තටම පුලුවන්..

🦋🦋🦋ඒත් මගේ වැඩ සටහනේ හිටපු මගේ ළමයි එකෙක් වත් YouTube එන්න එපා..

phone ,lap ,notebook වගේ digital screen දිහා බලාගෙන ඉන්න කොට මනසට එන ආතතිය, ඇස් වලට එන වෙහෙස නිසා ..පාඩම් කරන්න..ගානක් හිතල හදන්න..විශය කරුණු නැවත මතකයට ගන්න..හරි අමාරුවෙන්න පුලුවන්😢😢

🦋විශ්වාස කරන්න..ඉතාම විද්‍යානුකූල ක්‍රමේකට අපි class එක කරේ..අන්තිම දවසේ නටල සිංදු කියල හිනා වෙලා relax වෙලා ගෙදර ගිහිපු ඔයා සැහැල්ලුවෙන් පාඩම් කරන්න..
🦋මානසික ආතතියක් ආවොත් මට whatsapp voice තියන්න.මං reply කරන්නම්..

👇👇Study plan👇👇

🦋දැන් ET/BST කරන්න.
🦋
🦋ET/BST exam ලියල ගෙදර ඇවිත් ඊට පස්සේ දවස් වල ඉහත මම කියපු වැඩ ටික SFT වලට කරන්න.
🦋අලුත්ම papers කරන්න හෝ පිලිතුරු නැති paper කරන්න යෑමෙන් කාලය නාස්ති වේවි.
🦋ගැටලු රටා සියල්ල බලා ගන්න..පිලිතුරු බලා ගන්න..
🦋ගැටලු හදන එකත් ඒ අතර කරන්න..(නැත්නම් boring නේ🤩)

🦋Game එක අතහරින්න නම් එපා..සහභාගිත්වයයි ..ඔයාගේ උපරිම ජවයයි දෙන්න..

මට මේ වෙලාවේ ලග ඉදන් help කරන්න බෑ..ඒත් මම ඔයා ගැන හැම තිස්සේම අවදියෙන් ඉන්නේ..

හරි දැන් ආයෙත් පටන් ගන්න..🦋🦋

සහභාගීත්වය තමයි වටින්නේ 🩷🩵🩷

මම මේ කියන ඒවා ඔයාට set වෙන විදියට ගලපගන්න.
මේ විදියටම කරන්න ඕන නෑ😇

මලිත් සර්

2024 SFT | Sakya | Malith Wasalage

23 Nov, 01:43


2024 A/Ls සිසුන් සදහා අති විශේෂ දැනුවත් කිරීමක්..🦋🦋
පුතේ..විභාගේ කට ලගටම ඇවිත්..සමහරු පැලෙන්න වැඩ කරද්දි සමහරු තාමත් youtube videos බල බල ඉන්නවා..
පුතේ අහන්න.
🦋දැන් කල යුතුම දේ නිදහස් මානසිකත්වයෙන් දවසේ පැය 6ක් හෝ 5ක් නිදාගෙන ඉතුරු පැය 18 කාලය වැඩ වලට බෙදා ගෙන සියල්ල නැවත බලා ගන්න..

🦋සංඛ්‍යානය ,ඛංඩාංක ජාමිතිය ලොකු ගැටලු මේ පාර එනවා..ඒ පාඩමේ අපි කරපු ගැටලු ටිකක් ආයේ හදන්න.

🦋හැම අභ්‍යාසෙම ගැටලු රටා ටික බලාගෙන යන්න..(ඒව කර කර ඉන්න වෙලා නැහැනේ)

🦋සංඛ්‍යානය විභාග ප්‍රශ්න 2ක් වත් ආයේ හදන්න.marking scheme එකේ ලකුනු දෙන රටාව බලන්න.

🦋පරිසරය,ස්වභාවික නිශ්පාදන,කර්මාන්ත ,ජෛව රසායනය පාඩම් වල short note හෝ theory tute වල වැදගත් කොටස් ආයේ බලා ගන්න..
Past papers වල ඉහත පාඩම් වල ගැටලු සහ marking එකේ පිලිතුරු පාඩම් කරන්න.

🦋Physics හැම පාඩමකටම ගහපු short notes බලා ගන්න..මගේ tute වල අභ්‍යාස වල ගැටලු සහ හදපු ගනන් බලන්න..
.(ඒව කර කර ඉන්න වෙලා නැහැනේ)

🦋IT පාඩම් වලට මම දීපු MCQ book කරලා එකේ discussion videos බලන්න..පුලුවන්නම් past papers වල IT MCQ කරන්න.

2024 SFT | Sakya | Malith Wasalage

23 Nov, 01:36


මහන්සි ඇති ගොඩක්…ඒත් අත්හරින්න නම් එපා..
මගේ ළමයි…මාත් දවස් ගනන් කරනවා..

ඔයාගේ හෙට වෙනුවෙන්…අද කට්ටියම පැලෙන්න වැඩ කරන්න

කවුරුවත් කරන දේවල් .. කියන දේවල් නෙවෙයි..ඔයාගේ හිත කියන දේ තමයි ඔයාට ලැබෙන්නේ..🦋🦋🦋

2024 SFT | Sakya | Malith Wasalage

18 Nov, 17:51


🔴 ළමයි Youtube Live එකෙන් හැමෝම Join වෙන්න.

2024 SFT | Sakya | Malith Wasalage

18 Nov, 15:59


https://www.youtube.com/live/KeR7rhZjqtI?si=SOpeU2WCAwEKhP2T

2024 A/L MCQ 01 Disscusion එකට Youtube එකෙන් Join වෙන්න හැමෝම...

Malith Sir ♥️

2024 SFT | Sakya | Malith Wasalage

18 Nov, 15:24


Malithwasalage@SFT is inviting you to a scheduled Zoom meeting.

Topic: 2024 MCQ
Time: Nov 18, 2024 08:45 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/84081309006?pwd=bkhSrKIITZLB6JwDIzU6wwF4bayXTa.1

Meeting ID: 840 8130 9006
Passcode: 936674

2024 SFT | Sakya | Malith Wasalage

18 Nov, 14:35


අද 8.30 MCQ discussion ඇරඹේන බව කරුනාවෙන් සලකන්න ලමයි
මලිත් සර්
❤️❤️❤️

2024 SFT | Sakya | Malith Wasalage

18 Nov, 13:39


අද 8.00 MCQ discussion ඇරඹේ

2024 SFT | Sakya | Malith Wasalage

18 Nov, 01:02


📖 2024 A/L විභාගයට මුහුණ දෙන සියලුම තාක්ෂණවේදී සිසුන් සදහා SFT පළමු සම්පූර්ණ ප්‍රශ්ණ පත්‍රයේ MCQ DISSCUSION එක,,,

🕗 නොවැ. 18 (සදුදා) දින රාත්‍රී 08 සිට 11 දක්වා පැවැත්වීමට නියමිතයි...

🎥 සියලු සිසුන් Zoom හා YouTube හරහා ONLINE සම්බන්ධ වෙන්න.

🔗 පන්ති වලට අදාළ Links අපගේ Whatsapp / Telegram සමූහයන් හරහා ලබාගත හැක.

සියලුම මිතුරන් දැනුවත් කරන්න.

Malith Wasalage | SFT
0778903843

2024 SFT | Sakya | Malith Wasalage

17 Nov, 14:46


3 වන Full Paper එක සදහා පිළිතුරු ලිවීමට සක්යා ආයතනයට පැමිණි සියලුම සිසුන්ගේ පිළිතුරු පත් හෙට දින (සදුදා) සවස 03 සිට 06 දක්වා නුගේගොඩ සක්යා ආයතනයට පැමිණ ලබාගත හැක.

සක්යා ආයතනයට ඇතුල්වන විටම දකුණු පස ඇති මේසය මත පිළිතුරු පත්‍ර තබා ඇත. ඔබගේ පිළිතුරු පත්‍රය පරික්ෂා කර රැගෙන යන්න.

2024 SFT | Sakya | Malith Wasalage

16 Nov, 10:43


📖 2024 A/L විභාගයට මුහුණ දෙන සියලුම තාක්ෂණවේදී සිසුන් සදහා SFT පළමු සම්පූර්ණ ප්‍රශ්ණ පත්‍රයේ MCQ DISSCUSION එක,,,

🕗 නොවැ. 18 (සදුදා) දින රාත්‍රී 08 සිට 11 දක්වා පැවැත්වීමට නියමිතයි...

🎥 සියලු සිසුන් Zoom හා YouTube හරහා ONLINE සම්බන්ධ වෙන්න.

🔗 පන්ති වලට අදාළ Links අපගේ Whatsapp / Telegram සමූහයන් හරහා ලබාගත හැක.

සියලුම මිතුරන් දැනුවත් කරන්න.

Malith Wasalage | SFT
0778903843

2024 SFT | Sakya | Malith Wasalage

13 Nov, 11:34


https://www.facebook.com/share/v/wjbCvLVdmfUAiTyA/?mibextid=WC7FNe

මතකයන් පිරුනු දවසක්

නේද ළමයි…

Link එකෙන් ගිහින් ඔයාගේ මතකයන් කියන්න..
❤️❤️❤️

2024 SFT | Sakya | Malith Wasalage

09 Nov, 04:39


2024 SFT paper writing
ගිය සදුදා එන්න බැරි වුන අයට අද සෙනසු ඇවිත් paper 03 ලියන්න පුලුවන්

සක්යා නුගේගොඩ

2024 SFT | Sakya | Malith Wasalage

08 Nov, 14:22


බලන්න ඔයත් ඉන්නවද කියලා..
2025 sft revision @සක්යා නුගේගොඩ
November 1st week

ලස්සනම video එකක් නම් බලලා comments කරන්න මගේ ළමයි..❤️❤️

https://www.facebook.com/share/v/HxginqGadqFDVQpD/?mibextid=WC7FNe

2024 SFT | Sakya | Malith Wasalage

08 Nov, 07:51


මලිත් සර්ට ඇති වී ඇති අසනීප තත්වයක් හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිත MCQ Online Discussion පන්තිය නොපැවෙත්වේ,,,

🔴 ඉදිරි දිනයක එම පන්තිය පැවැත්වෙන අතර එම පන්තිය පැවැත්වෙන දිනය පිලිබදව අපගේ සමූහ හරහා දැනුම් දෙයි...

2024 SFT | Sakya | Malith Wasalage

06 Nov, 08:02


🔰 2024 A/L SFT අවසාන මෙහෙයුම
🟨 Full Paper NO.01 | MCQ DISCUSSION

🟢 නොවැ. 08 වන (සිකුරාදා) සවස 06.15 ට ZOOM ඔස්සේ Online පැවැත්වේ...

🟢 සාකච්ඡාවට අදාළ Zoom Link අපගේ Whatsapp & Telegram සමූහය වලට යොමු කෙරේ...

මලිත් වාසලගේ | SFT
0778903843 ✓

2024 SFT | Sakya | Malith Wasalage

01 Nov, 01:30


🧚‍♀️2024 batch party එකේ photo album එක පහත FB page එකට ලගදීම upload කරනවා
🧚‍♀️ඒ වගේම අද Batch party එකේ ඔබ ලබා ගත් photo,videos,Ticktock videos
Me page ekata Tag කරන්න..
අපි ඒවා page එකේ දාන්නම්

👇👇👇👇👇👇

https://www.facebook.com/profile.php?id=100088368945923&mibextid=LQQJ4d

⭕️⭕️students of malith sir FB page එකට like කර එකතු වෙන්න..

අපි මලිත් සර්ගේ ගෝලයෝ

2024 SFT | Sakya | Malith Wasalage

01 Nov, 01:27


ඔන්න ලමයි IT lessons බලන්න.

⭕️lesson name:
Computer systems
පරිගනක පද්ධති🎄🎄🎄

Video 01
https://youtu.be/Ked1FdptlWk

Video 02
https://youtu.be/fQmoNbna1vM

Video 03
https://youtu.be/f8fTigIoLeI

⭕️Lesson name:
Operating systems
මෙහෙයුම් පද්ධති

Video 01
https://youtu.be/0rttn8EeueY

Video 02
https://youtu.be/g0NGXQbNq34

⭕️Lesson name:
Internet & Email

https://youtu.be/hcyM6rQQ-ds

(Internet & Email නිබන්ධනයේ internet කොටස මේ video එකෙන් ඉගැන්වේ.)

⭕️Lesson name:
Application Software
යෙදුම් මෘදුකාංග

Video 01:Word
https://youtu.be/0flFAnYCZS4

Video 02:powerpoint
https://youtu.be/YnG-YD0xGwA

Video 03:Excel
https://youtu.be/Ep9_hRLJsB8?si=ASJvNQRlEXJXDoK-

මලිත් සර්

2024 SFT | Sakya | Malith Wasalage

01 Nov, 01:26


මෙන්න ඔයාට දීපු IT MCQ Book Discussion videos බලන්න

Video 01:

https://youtu.be/bTLnkdaZFtE

Video 02:

https://youtu.be/eY-yV1K6VvU

Malith Wasalage
😇😇😇😇😇

2024 SFT | Sakya | Malith Wasalage

31 Oct, 15:31


හෙට දින 2024 AL Batch Party 🎉 සදහා Sakya, Susipka, Online පන්තිවල ටිකට්පත් මිලදීගත් සිසුන්ට මෙන්න 🎟️, ටිකට්පත් මිලදී ගැනීමට අතපසු වූ සිසුන්ටද 🫱🏻‍🫲🏻 ගැටලුවකින් තොරව Batch Party සදහා ඇතුල්වීමට අවස්ථාව ලබාදෙයි 🌟💫.

මීට සංවිධායක මණ්ඩලය ❤️🎈...

2024 SFT | Sakya | Malith Wasalage

29 Oct, 18:17


Oyalata ticket ganna puluwan anthima dawasa thama heta
*heta 6pm walin* passe ticket issue karanne na kisima kenekta

Event eka dawasata katawathma ethanadi gannath ba

Eka nisa tickets ganna onama kenek
*30th October 6pm*
Walata kalin gewala recipt ekak ewanna one recipt eka ewwoth witharai ticket ekak issue karanne
*Receipt eke oyalage nama liyanna one*
*online transfer ekak nam SS ekakth ekka namath ewanna one*

Hamoma *Sakya ID* ekath ewanna one
Eka aniwaryai



Me acc ekata thama oyala salli danna one


Aye tickets issue karanne oyala godak dena aye tickets illapu nisa 😏☺️


W. S. U. Kethmika
Hatton National Bank
0380 2019 8211
Piliyandala branch

2024 SFT | Sakya | Malith Wasalage

29 Oct, 17:39


Batch party Tickets ගන්න මේ group එකට එන්න

https://chat.whatsapp.com/CsD1RjLZAiQBovqzT0zF5h

2024 SFT | Sakya | Malith Wasalage

29 Oct, 14:46


📜📚 මල්ලි, නංගී... ඔයගොල්ලන්ගේ Full Paper 01 කයි, 02 කයි... සම්පූර්ණයෙන් බලල මේ සිකුරාදා සක්යා එකේ තියන Batch Party එකේදි දෙනවා! 🎉 එදාට ඔයාල හැමෝම Batch Party එකට එන්න! 🥳

🏆 මුල් Rank 15 ඉන්න අයට ඒකෙදි අපි Medals දෙනවා... ඒ නිසා ඔයාල හැමෝම සිකුරාදා සක්යා එකට එන්න! 👏

📅 ඔයාලගෙ 3 වෙනි (අන්තිම) Paper එක එන සදුදා තියනව... ඒකටත් හොදට පාඩම් කරල ඇවිත් ලියන්න! 📖✍️ ලියපු පේපර් වල ලකුණු ගන්න බලන් සිකුරාදා Batch Party එකට එන්න! 🎊

2024 SFT | Sakya | Malith Wasalage

29 Oct, 05:15


Part Time Driver Vacancy

ගුරුවරයකු සදහා සෙනසුරාදා,ඉරිදා දෙදින තුල Jeep/car පලපුරුදු driver කෙනෙකු සොයයි..
(පන්නිපිටිය/පිලියන්දල/හෝමගම අවටින්)
අදම අමතන්න.
0705892502

2024 SFT | Sakya | Malith Wasalage

28 Oct, 14:05


2024 SFT Batch Party
ඔබ සූදානම්ද? ❤️❤️❤️
Sakya Nugegoda - A/L Technology

2024 SFT | Sakya | Malith Wasalage

24 Oct, 21:15


හෙට විශේෂ physics ගැටලු සාකච්ඡාවක් පැවැත්වේ ❤️❤️

2024 SFT | Sakya | Malith Wasalage

24 Oct, 06:26


2024 SFT Batch Party
ඔබ සූදානම්ද? ❤️❤️❤️
Sakya Nugegoda - A/L Technology

2024 SFT | Sakya | Malith Wasalage

20 Oct, 17:03


මේ තරම් ආදරයක් ❤️❤️❤️
Thanks 2024 sakya students ❤️❤️
https://www.facebook.com/share/r/NTBR79Ud4CDhzRoj/?mibextid=WC7FNe

2024 SFT | Sakya | Malith Wasalage

16 Oct, 07:04


🔺මලිත් සර්ගේ 2025 theory/Revision SFT online class හෝ physical class details ලබා ගැනීමට 0778 903843 අමතන්න..🔻

2024 SFT | Sakya | Malith Wasalage

15 Oct, 15:23


අපේ ආදරණීය මලිත් සර්ට 🎉 සුභ උපන් දිනයක්!

ඔබට සෞඛ්‍ය සම්පන්න, සතුටින් පිරි 🎂 දිර්ඝායුෂ ලැබෙන සාර්ථකත්වයෙන් පිරි සුභ උපන් දිනයක් වේවා! තවත් බොහෝ සිසුන්ට දැනුම බෙදා දෙමින් 📚 ඔවුන්ගේ ජීවිත ලස්සන කිරීමට තව තවත් ඔබට හැකියාව ලැබේවායි අපි ප්‍රා‍ර්ථනා කරමු!

මේ විශේෂ දවසේදී, අපේ ළමයි හැමෝම

https://www.facebook.com/share/r/R3qZBjQhrRLCaa3H/

[link] එකෙන් එකතුවෙලා අපේ මලිත් සර්ට සුභ පැතුම් 🌟 එකතු කරන්න ආරාධනා කරනවා.

~ Student of Malith Wasalage Sir මලිත් සර්ගේ ගෝලයෝ

2024 SFT | Sakya | Malith Wasalage

14 Oct, 04:00


https://www.youtube.com/live/fCVxFhH79AE?si=dVo6ZaVRJCyDAAGi

2024 SFT | Sakya | Malith Wasalage

13 Oct, 16:22


අපි ලෑස්තියි..
හෙට ඔබ වෙනුවෙන්

@rathnapura sisulka

1,150

subscribers

455

photos

34

videos