Path to Ꭺmbition 🎓❤️✨ @pathtoambition Channel on Telegram

Path to Ꭺmbition 🎓❤️✨

@pathtoambition


A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇

⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free )

" එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"

Path to Ꭺmbition 🎓❤️✨ (English)

Are you passionate about achieving greatness in your academic journey? Look no further than 'Path to Ꭺmbition 🎓❤️✨' Telegram channel! This channel is dedicated to providing valuable resources and support to ambitious individuals who are on the path to success. Whether you are studying for A/L Maths Bio or simply seeking motivation to reach your goals, this channel has got you covered. From comprehensive notes to insightful voice notes and other educational materials, 'Path to Ꭺmbition' offers a wide range of resources to help you excel in your academic pursuits. Join us on this journey to greatness and let's achieve our ambitions together. Remember, greatness awaits those who are willing to work hard and stay committed. Join 'Path to Ꭺmbition' today and take the first step towards a brighter future!

Path to Ꭺmbition 🎓❤️

25 Nov, 02:01


ඓහෙනම් අද හොඳටම එක්සෑම් ලියන්න ළමයි....

ඔයාලා පාඩම් කරපු ඉගෙන ගත්ත මොනවමහරි දේවල් තියෙනවනේ. ඒවා වෙලාවට මතක් වෙයි. බය නොවී පුළුවන් උපරිමයෙන් කරමු ළමයි..👊♥️

ඔයාලා හැමෝටම පුළුවන් අනිවාර්යයෙන්ම . 😼♥️

ඔයාලගෙ උපරිමය කරල එන්න ඒ නිසා..

Path to Ꭺmbition 🎓❤️

24 Nov, 03:02


⭕️හෙට එක්සෑම් නිසා අද මේ කියන්නේ අන්තිම ටික මන් කියන

📌මුලින්ම කියන්න ඕනේ දේ තමා ඔයා ඔයා මුලින්ම විශ්වාස කරන්න ඕනේ.හැමෝම මේ දවස්වල එක එක ට්‍රැක්වලනේ ඉන්නේ.ඔක්කොටම කලින් තමන් වාසනාවන්තයි කියලා හිතලා වැඩ කරන්න ඕනේ.අපේ මයින්ඩ් එක තමා.හැමදේම තීරනය කරන්නේ..❤️

📌එක්සෑම් එකට යන්න කලින් කරන්න ඕනේ දේවල් මන් කලින් මැසේජ් එකක් දැන්මනේ පින් මැසේජ් බලන්න.

📌පේපර් එක ලියන්න කලින් වතුර ටිකක් බීලා ලියන්න පටන් ගන්න.ඒ වගේම හොදට ලොකු හුස්මක් අරගෙන පේපර් එක ලියන්න පටන් ගන්න.

📌පේපර් එක අරගෙන මුලින්ම අනිවාර්යයෙන් පේපර් එක හොදට කියවන්න.විනාඩි 10ක අමතර කාලයක් දෙනවනේ හොදට පේපර් එක කියවන්න.

📌ඊට පස්සේ mcq පේපර් එකනම් පේපර් එකේ උත්තර ටික දහයෙන් දහය වගේ මාර්ක් කරගෙන යන්න..ඒ මාර්ක් කරගෙන යන ගමන් 10 10 කොටුකොලෙත් උත්තර ටික කපන් යන්න.මෙහෙම කිව්වේ අන්තිම වෙනකොට මොනවා කිව්වත් ඔයාලා කලබල වෙන්න පුලුවන්..එතකොට කොටු කොලේ මාර්ක් කරද්දී වැරදෙන්න පුලුවන්.ඒක නිසා ඒ වැරැද්ද වෙයි කියලා කිව්වේ..

📌අපි යන් එසේ පේපර් එකකට ..අනිවාර්යයෙන් ලමයි පේපර් එක ලියද්දී පැහැදිලිව හැමදේම ලියන්න.ලස්සන ඕනේ නෑ පැහැදිලිව නීට් එකට ලියන්න.පේපර් එක බලන කෙනාට හිත හැදෙන විදියට.කිසිම පිලිවෙලක් නැතුව අපිලිවෙලට වගේ ලියලා තිබ්බම ඒ මනුස්සයගේ ඔලුවට යන්නේ අපෝ මේ ලමයනම් හරියට ලියලා නැතිව ඇති කියලා වගේ මයින්ඩ් එකක්නේ.එහෙම නොවෙන්න කිව්වේ🌝

📌පුලුවන්නම් එක ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යනකොට හොද හුස්මක් අරගෙන ඊලග ප්‍රශ්නෙට යන්න..බොරුනම් මේ ට්‍රික් එක කරලා බලන්නකෝ..කිසිම මයින්ඩ් එකේ අවුලක් බයක් නැතුව ඔයාලට පේපර් එක ලියාගන්න පුලුවන් වෙයි..මෙහෙම කිව්වේ අපේ ඔක්සිජන් සාන්ද්‍රනය හොදට තියාගන්න.එතකොට අපේ මොලේ වැඩ කරනවා හොදට 🌚❤️

📌ඊලග එක ටයිම් මැනේජ්මන්ට්.අනිවාර්යයෙන් කාලය කලමනාකරගෙන ලියන්න..සාමාන්‍යයෙන් ප්‍රශ්නයට තියෙන කාලේ දන්නවනේ.ඒ කාලේ විතරක් එක ප්‍රශ්නෙකට ගන්න.මේ හැමදේම පාලනය වෙන්නේ අපේ මයින්ඩ් එකෙන්නේ ඒක නිසා ඔයාලා කලබල නොවී ඉන්න තරමට මේ හැමදේම.හොද විදියට සිද්ධ වෙයි.

📌අනිවාර්යයෙන් පේපර් එක දෙන්න කලිම් හිස්තැන් තියේද කියලා චෙක් කරන්න.දන්නේ නැති එකක්නම් කමක් නෑ.දන්න එකක් දෙකක් මග ඇරෙන්නත් පුලුවන් හදිස්සියට ඒකයි කියන්නේ🌚❤️

📌ඒ වගේම හැම උත්තරයක්ම ( Essay ලියනකොට ඡේද වෙන් කරනඑක) ලියනකොට පොඩි හිස්තැනක් වගේ තියලා ලියන්න..එහෙම කිව්වේ සමහරවිට අපිට අමතක පොයින්ට්ස් පස්සේ මතක් වෙන්න පුලුවන් ඒක ලියන්න චූටී ඉඩක් තියන්න❤️

📌උත්තර ටික ලියලා ඉවර වෙලා පේපර් එක දුන්නම මෙහෙම හිතන්න මන් මගේ උපරිමේ.පුලුවන් විදියට මේක කරා..ඊලග එකත් මේ වගේ පුලුවම් උපරිමෙන් ලියනවා කියලා.කොයිම වෙලාවකවත් නෙගටිව් මයින්ඩ් යන්න එපා.

📌එක්සෑම් එක.ඉවර වෙලා ඉක්මනින් ගෙදර එන්න..ගෙදර ඇවිත් පැයක් වගේ නිදාගෙන ඇහැරිලා ඊට පස්සේ චෙමිස්ත්‍රි / පිසික්ස් පැයක් දෙකක් වගේ බලලා.ඊලගට තියෙන මෙයින් සබ්ජෙක්ට් එකට අනිත් කාලේ වැය කරන්න.❤️😌..

📌මන් හිතන්නේ මන් කියන්න ඕනේ හැමදේම කිව්වා...
හැමදාම කියන්නේ ඔයාලා දිනනකන් අපි හැමෝම බලන් ඉන්නවා ..උපරිමෙන් කරන්න


-බනී-

Path to Ꭺmbition 🎓❤️

23 Nov, 13:22


🔴 GET READY 🔴

https://t.me/bioarishte

SHARE THIS 🔥🔥🔥

Path to Ꭺmbition 🎓❤️

23 Nov, 10:41


🥹♥️

Path to Ꭺmbition 🎓❤️

23 Nov, 10:41


https://t.me/Amila_Dasanayake/s/82

Path to Ꭺmbition 🎓❤️

23 Nov, 10:15


Vit K අමතක කරන්න එපා

Path to Ꭺmbition 🎓❤️

23 Nov, 05:29


🔔මේක අහලා ඔළුවේ තියෙන කලබල ගතිය, බය අඩුකරගෙන වැඩ ටික කරගෙන යමු ළමයි හැමෝම. සමහරුන්ට හිතෙනවා ඇති කරපු ඔක්කොම දේවල් අමතකයි වගේ හැඟීමක්. ඒ ගැනත් කතාකෙරෙනවා.

https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

Path to Ꭺmbition 🎓❤️

22 Nov, 20:04


අනිවාර්යෙන්ම...♥️

@PathtoAmbition😌

Path to Ꭺmbition 🎓❤️

22 Nov, 17:37


🔴 ගිය අවුරුද්දේ අන්තිම මොහොතේ A එකකටම ඇදපු INSTRUCTOR කෙනෙක්ගේ MARKS GRAPH එකක්..ගිය අවුරුද්දේ GUESSPAPERS මේපාරට වඩා ටිකක් ලේසීත් එක්ක. අන්තිම මොහොත වෙනකම් අතාරින්න එපා

ගැම්මක් ඕනේ වෙලාවට මේ GRP එකේ අපේම ලමයින්ගේ කතා කියවන්න.

➡️https://t.me/APMemoryBook24

දිනලා විතරක් ඉවරකරන්න

🔥🔥🔥🔥🔥🔥🔥

Path to Ꭺmbition 🎓❤️

22 Nov, 17:36


🔴 අන්තිම මොහොත වෙනකම් බලාපොරොත්තු අතාරින්න එපා

වැඩ කරලා මහන්සි වෙලාවට ගැම්මක් ගන්න අපේ ලමයින්ගේම අඩු මට්ටමේ ඉදන් ගේමක් ගහන ලස්සන කතා :https://t.me/APMemoryBook24

🔥🔥🔥🔥🔥🔥🔥

Path to Ꭺmbition 🎓❤️

22 Nov, 00:34


🔴 ඉතින් ලමයි ගැම්මෙන් වැඩ කරමු. පොඩ්ඩක් වත් බය වෙන්න එපා.

(Voice එකේ මැදහරියේ කියන Telegram Channel එක. තව කෙනෙක්ටත් හයියක් වෙන්න , තමන් කරන දේ තමන්ට ලැබෙනවා)

https://t.me/APMemoryBook24

🔥🔥🔥🔥🔥🔥🔥

Path to Ꭺmbition 🎓❤️

21 Nov, 14:51


2024 AL VOICE
https://t.me/biobashanapaperclass

Path to Ꭺmbition 🎓❤️

21 Nov, 14:51


විශේෂ නිවේදනයයි..

මේ දින වල අපගේ ප්‍රධාන Telegram නාලිකාවේ විඩියෝ හා Voice Recording දානවා.

ඒ සියල්ල ඉතා වැදගත් අනුමාණ.

වි.සැ - අපගේ පංති නොපැමිණි දරුවෙක් මෙය බලනවානම් , බිය වීමට හේතුවක් කරගන්න එපා.

මේ සියල්ල ඔබට උවමනා වෙන්නේ ලකුණු 100% ගන්නවානම් පමණි.

ඔබේ මට්ටමින් ඔබ තේරුම් ගන්න.

( Theory කොටස්100% සංකීර්ණ ලෙස උගන්වා තියෙනවා)

Path to Ꭺmbition 🎓❤️

21 Nov, 14:51


RNA රචනා VOICE Recording
BASHANA WITHANAGE

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:55


ශ්වසන වර්ණක වල අර්ථදැක්වීමත් ගිය පාර ආවා.

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:54


මේ තියෙන voice notes ගියපාර දාපු ඒවා.... ඔයාලට අවශ්‍ය ඒව අහන්න.

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


https://t.me/pathtoambition

ප්ලෝයම් පරිසංක්‍රමණයේ මූලික ලක්ෂණ.

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


ප්ලෝයම පරිසංක්‍රමණයේ මූලික ලක්ෂණ.

👉part 2.

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


ප්ලෝයම පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය. (1).m4a

https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


ප්ලෝයම පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය


https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


අවෘත බීජක ශාකවල ප්ලෝයම පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය පීඩන ප්‍රවාහ කල්පිතය මඟින් පැහැදිලි කිරීම .


https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


විභාජක පටකවල සෛලවල ලක්ෂණ

https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


පෙර සිට පැවති ව්‍යුහමය හා රසායනික ආරක්ෂණ යාන්ත්‍රණ.

https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


ප්‍රේරිත ව්‍යුහමය හා රසායනික ආරක්ෂක යාන්ත්‍රණ.

https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


ජලයේ ගුණ වලට අදාළ points

https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


බහිස්ස්‍රාවී ව්‍යුහ වලට අදාළ points

https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


ස්වභාවික පරිචිත (සක්‍රීය, අක්‍රීය) ප්‍රතිශක්තිය.

කෘතිම පරිචිත (සක්‍රීය,අක්‍රීය)
ප්‍රතිශක්තිය


# Points #

https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


වසා පද්ධතියේ මූලික සැකැස්ම. (ව්‍යුහය)

https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


https://t.me/pathtoambition

Path to Ꭺmbition 🎓❤️

14 Nov, 00:53


ශ්වසන වර්ණක

Path to Ꭺmbition 🎓❤️

28 Oct, 05:04


අපේ syllabus එකේ "ක්ෂීරණය" කියන වචනෙට තේරුම් 3 ක් තියනවා.

1. ස්ථන ග්‍රන්ථි මඟින් මව්කිරි ස්‍රාවය නිදහස් කිරීම.(UNIT 05)

2. Cu,Al වැනි ලෝහ ද Pb,Hg වැනි බැර ලෝහද පස තුළට ක්ෂීරණය (ඇතුල්වීම වගේ අදහසක්). (UNIT 08)

3. ක්ෂුද්‍රජීවීන් උපකාර කරගෙන සමහර ලෝපස්වලින් ලෝහ නිෂ්පාදනය. (UNIT 09)

ප්‍රශ්නේ අහලා තියන තැන අනුව උත්තර දෙන්න.

Path to Ꭺmbition 🎓❤️

28 Oct, 05:01


Lathyrus කියන්නේ Sweet pea ශාකයේ විද්‍යාත්මක නාමය.

Sweet pea ශාකයේ මල්වල වර්ණය තමයි නිලීන අභිබවනය විස්තර කරන්න උදාහරණ විදියට අරන් තියෙන්නේ...

Path to Ꭺmbition 🎓❤️

28 Oct, 04:58


මේක Resource එකේ ගෙඩි පිටින් තියෙන theory අහනවනම් structured වලට වගේ අහන්න පුළුවන් .

STR වලටම තමයි ,
1) ක්ෂුද්‍ර අනුසැරිය DNA
2) කුඩා සමපාටික පිළියුම් කියන්නේ.

එතකොට මේ අහන්නේ STR වල සලකුණු භාවිත කිරීමේ වාසි.

1⃣ ඒවා ජීනෝමය තුළ බහුලව පැවතීම
2⃣ බෙහෙවින් විචල්‍ය වන බහුරූප්‍යතාව
3⃣ ලාක්ෂණික STR විශාල සංඛ්‍යාවක් පැවතීම
4⃣ PCR මඟින් පහසුවෙන් ප්‍රගුණනය කළ හැකි වීම

Path to Ꭺmbition 🎓❤️

28 Oct, 04:52


👉ගොඩක් අය වරද්දලා තිබ්බ නිසා විවරණයක් දාන්න හිතුවේ.

සිස්ටික් ෆයිබ්‍රෝසිස් කියන්නේ ....,

සාමාන්‍යයෙන් තියෙන ශ්ලේෂ්මල වලට වඩා ඝනකම් විදියට
ශ්ලේෂ්මල ඇතිවෙනවා ඒවා වගේම ඝනකම් නිසාම ඇලෙන
සුලු භාවයෙන් වැඩියි.

සිස්ටික් ෆයිබ්‍රෝසිස් පාර පටල යාමක ප්‍රෝටීන ඒ කියන්නේ CFTR ප්‍රෝටීනවල විකෘති නිසා තීර්යක් පටල Cl- නාලිකා වල දෝෂ ඇති වෙනවා .. මේ විදියට CFTR ප්‍රෝටීනවල දෝෂ වෙන්නෙ CFTR ජානයේ විකෘතියක් නිසා .

Cl- නාලිකා වල දෝෂ ඇතිවෙනවා කිව්වනේ . මේ ක්ලෝරයිඩ් නාලිකා වල දෝෂ නිසා අධිකව ක්ලෝරින් ස්‍රාවය වෙනවා ඒක තමයි ශ්ලේෂ්මලය ඝනකම් වෙන්න හේතු වෙන්නෙ හරිද.

ශ්ලේෂ්මලය ශ්වාසනාලයේ එකතු වෙන්නෙ නෑ ලමයි මේකෙදි.

හො. ම. ත. ග. යු.
ශ්ලේෂ්මලය එකතු වෙන්නෙ.. ,

1⃣ පෙණහැලි
2⃣ අග්න්‍යාශය
3⃣ අහාර ජීරණ මාර්ගය
4⃣ ප්‍රජනක අවයව
මෙන්න මේවගෙ විතරමයි.

අරවගේ ශ්ලේෂ්මලය එකතු වෙන නිසා ඉතින් .,
1) පෙණහැලි ආසාදන
2) ශ්වසන පද්ධතියේ බිඳ වැටීම්
3) ජීරණය දුර්වල වීම්
4) වඳ භාවය
මේවගේ තත්ව ඇති වෙනවා.


🔴 කෝකටත් මේ ටික ඔහොම්ම පාඩම් කරගන්න කාලෙකින් මේ රෝගය ගැන ප්‍රශ්න අහලා තිබුනේ නැති නිසා.. mcq එකකට වගේ බලාගන්න ඉතින්. ඔච්චරයි තියෙන්නෙ ඔය ටික දැන්මම පාඩම් කරගන්න.

Path to Ꭺmbition 🎓❤️

20 Oct, 08:54


බැක්ටීරියා අනෙකුත් ජීවීන්ගෙන් අපසරණය වීම.

Path to Ꭺmbition 🎓❤️

19 Oct, 01:21


Q-: ජෛව ඉතිහාසයේ සිදුවූ පළමු ප්‍රධාන භේදනය කුමක්ද දන්න අය උත්තරේ comment කරන් යන්න බලන්න. 👇

Path to Ꭺmbition 🎓❤️

19 Oct, 01:13


විවරණය


👉 වැඩි කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර නෙමේ ළමයි අඩු කාබෝහයිඩ්‍රේට් වගේම අඩු ලිපිඩ තියෙන ආහාර තමයි ගන්න ඕනි. ඒ නිසා තමයි පලවෙනි එක වැරදිලා දෙවෙනි එක හරියන්නෙ

👉👉 මධුමේහය 1 කියන්නේ ඉන්සියුලින් මත යැපෙන මධුමේහය ඒ කියන්නේ එයාලට ඉන්සියුලින් ඕනි. ඒ නිසා ඉන්සියුලින් නික්ෂේපණය කරන්නේ මධුමේහය 1 තියෙන අයට ඒ වගේම ආවර්තිව තමයි ඒක කරන්න ඕනි..

මධුමේහ ආකාර 2 යි කියලා දන්නවනෙ ඉතින්.

👉👉👉වයස්ගත පුද්ගලයන්ට නෙමේ මධුමේහය 1 දකින්න ලැබෙන්නෙ ළමයි වගේම තරුණ වැඩිහිටියන් අතරේ...

ඒ වගේම ඔයාලා දන්නවනේ මධුමේහය 1 කියන්නේ ස්වයංප්‍රතිශක්ති රෝගයක් කියලා..


අමතර කරුණු


ස්වයංප්‍රතිශක්ති රෝග 3 ත් මෙහෙම්මම මතක් කරන්නම්කො
1) මධුමේහය 1
2) රූමටික් ආතරයිටිස්
3) බහුජාරඨ්‍ය




මේ ටික අමතකනම් ටක් ගාලා ගිහින් පොත පෙරලලා ඉක්මනට බලාගන්න. 🙈ඒ ටික විතරක් විනාඩි 5 යි යන්නේ ළමයි මේ ටික මතක් කරගන්න.🌝❤️

ඕවාට හේතු ටිකත් ඔයාලා පොත බලලා ඉක්මනටම මතක් කරගන්න 🌝♥️

තාමත් පාඩම් කරන තැනක් හිතාගන්න බැරි අය එහෙම ඉන්නවනම් ඔහොම තැනකින් හරි මතක් කරගෙන වැඩේට enter වෙන්න.. තාම කාලෙ ඇති 🌝♥️ (එහෙම අය නැතුව ඇති කියලා හිතනවා 🙈හිටියත් ඒ අයට කියන්නෙ කාලෙ ඇති තාම 😾ඔයාලා කරන්නයි ඕනි😾 )

හැමෝම උපරිමේටම වැඩ කරමු ළමයි 😼♥️

⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓