AP & Echem memes 2k25 🍻 @echem_ap_25_memes Channel on Telegram

AP & Echem memes 2k25 🍻

@echem_ap_25_memes


ආසාවෙන් ඉගෙන ගෙන දිනලම ඉවර කරමු 😎❤️

AP & Echem memes 2k25 ❤️‍🔥 (English)

Are you a student preparing for your AP exams and studying chemistry? Look no further! Join our Telegram channel 'AP & Echem memes 2k25 ❤️‍🔥' for a daily dose of hilarious memes and jokes related to AP exams and Echem. Stay motivated and entertained while studying with our collection of memes that will make you laugh and brighten up your day. Connect with fellow students, share your own memes, and have fun learning with us. Don't miss out on the fun, join us now on Telegram! 🤓❤️

AP & Echem memes 2k25 🍻

10 Feb, 10:56


අද වැඩේ නම් මරු සර්. 😍 කිසිම නිදිමතක් ආවෙ නෑ. ඒ වගේම Motivation ටික Live අහනකොට පට්ටම ගැම්ම 😌🔥
ළමයි ගොඩක් ඉදපු නිසා කතාකරන්න වුණේ නැහැ. Photo එකක් ගැහුව යන්තන්. ඒත් අනිවාරෙන් දවසක එනව සර් එක්ක කතා කරලා යන්න.🥹❤️
අද දවස අපි වෙනුවෙන් වැය කරලා සුපිරිම වැඩක් කරපු අපේ සර්ට ගොඩාක් ස්තූතියි.🙏🥰
@AnuradhaPerera
සර් කිව්ව ගාල්ලෙ දිගටම ඉන්න ආස හිතුන කියල. අපි බලන් ඉන්නව ආයෙ එනකම්.😁
Adarei sir Tan 90°k
🤭❤️
- @night_angeld -

AP & Echem memes 2k25 🍻

08 Feb, 12:24


🤭❤️
#echem
https://t.me/echem_Ap_25_memes

AP & Echem memes 2k25 🍻

08 Feb, 07:48


🔴Guys මන් ලෙඩ වෙල ඉදිය මාසයක් දැන් ඇවිත් බලද්දි මේක කාන්තාරෙ වගේ වෙලා.😑💔හදපු Memes තියේනම් එවපම්කො .පේනවනෙ මන් නැති උනාම මේක වේලෙනව 😌😮‍💨
මිට:- @night_angeld

AP & Echem memes 2k25 🍻

04 Feb, 16:14


තුජුකෝ තුජුකෝ 🌝😂

#Echem
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 🍻

03 Feb, 12:35


රසදිය උශ්නත්වමානයකට අහු උනු යාලුවයි.තර්මිස්ටර් උශ්නත්වමානයක් හොයා ගත්තු මමයි 🌝❤️

එකම තියරිය උනත් mcq එකක්නෙ 😌

#Ap
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 🍻

03 Feb, 04:13


ගැලපෙනම උශ්නත්වමානය තෝරා ගනිමු 🌝❤️

#AP
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 🍻

29 Jan, 05:20


🔴මේ තියෙන්නෙ අනුරාධ සර්ගෙ Revision notes දාන Channel එක. කැමති අය Join වෙන්න 🌝❤️
https://t.me/AP_25_Revisionnotes

AP & Echem memes 2k25 🍻

31 Dec, 23:23


🥳❤️
#echem
#ap
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 🍻

31 Dec, 15:27


Channel name was changed to «AP & Echem memes 2k25 🍻»

AP & Echem memes 2k25 🍻

31 Dec, 15:27


Channel photo updated

AP & Echem memes 2k25 🍻

24 Dec, 18:54


MERRY CHRISTMAS everyone !!!
❄️☃️🎉
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 ☃️

15 Dec, 12:30


භූ කම්පන Recording එක තාම බැලුවෙ නැද්ද...?😳 සූඌඌඌඌඋ 🫢 දැන්ම බලන්න. ආස හිතෙයි😌❤️
#ap
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 ☃️

14 Dec, 16:50


Channel name was changed to «AP & Echem memes 2k25 ☃️»

AP & Echem memes 2k25 ☃️

14 Dec, 16:48


Channel photo updated

AP & Echem memes 2k25 ❤️‍🔥

24 Nov, 04:06


Ice Age වල N2O (laughing gas) සම්බන්ධ කොටස

INORGANIC 15 කාණ්ඩය

AP & Echem memes 2k25 ❤️‍🔥

20 Nov, 13:21


Congratulations Sir!!! 🥳 @AnuradhaPerera 🎉🎉🎉

AP & Echem memes 2k25 ❤️‍🔥

10 Nov, 12:16


🫠💔
#Echem
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 ❤️‍🔥

10 Nov, 01:49


https://www.youtube.com/live/DpbICOaxBmo?si=c8jh60ojxF1cDlRs
කොහොමද කට්ටිය Special meeting එක මරු නේද 😎❤️‍🔥
ගැම්මක් අරන් වැඩ කරමු ආපහු
👊
#echem

AP & Echem memes 2k25 ❤️‍🔥

02 Nov, 12:46


Online හරි දුන් නැත්තං බලාගමු 😼😒💔
#ap
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 ❤️‍🔥

19 Oct, 17:43


😁😂💔
#ap
@echem_Ap_25_memes

AP & Echem memes 2k25 ❤️‍🔥

17 Oct, 18:35


🎊🥳🎉
@Amila_Dasanayake
#Echem
@echem_Ap_25_memes

6,803

subscribers

283

photos

56

videos