한국어 - කොරියානු භාෂාව @koreandream23 Channel on Telegram

한국어 - කොරියානු භාෂාව

@koreandream23


මේක හරි ලස්සන හීනයක් මචන්.වරෙන් අපි ඒ හීනේ පාට කරමු🇱🇰🇰🇷

한국어 - කොරියානු භාෂාව (Sinhala)

කොරියානු භාෂාව හා බෞද්ධ සම්පත් වෙබ් සේවාවන් අතරට කියවියාත් කියා. එය හානි ආත්මිරිකව හොඳටම ස්ථාපනය කර ඇත්තේ නියමයෙන් පළමුව හිමිකරවගේ තත්ත්වයයි. කොරියානු භාෂාව හා කරුණු හෝ ආත්මිරික හීන හා විශේෂ දක්ෂවල විශ්වාසද අරමුව වේ.

한국어 - කොරියානු භාෂාව

12 Mar, 11:01


දකුණු කොරියාවෙ වයස අවු. 19ත් - 39ත් අතර සමස්ථ කාන්තා ප්‍රජාවෙන් තුනෙන් එකකට () ආසන්න ප්‍රමාණයක් , ඔවුන්ගේ ජීවිත කාලය තුළ එකදු හෝ ප්ලාස්ටික් සැත්කමකට භාජනය වෙනව.

#Facts

한국어 - කොරියානු භාෂාව

08 Mar, 13:16


🔷විභාග අයදුම්පත රැගෙන යන්න..

🔷ඔබට විභාගය තිබෙන වෙලාවට පැයකට කලින් වත් අදාල ස්ථානයට යන්න..

🔷විභාගය පිළිබඳ සම්පූර්ණ විස්තර (දිනය , වේලාව හා ස්ථාන) නිකුත් කරනුයේ
www.slbfe.lk වෙබ් පිටව හරහා පමණක් බැවින්, වෙනත් වෙබ් අඩවි හරහා ඔබගේ විභාග දිනයන් නොබලන්න...(විභාග දිනය , වේලාව හා ස්ථානය පිළිබඳ විස්තර මේ වනවිටත් www.slbfe.lk යන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස ඔබට දැන ගත හැකි වේ.)

🔷විභාග දිනය හා වෙලාව නිවැරදිව බලා ගන්න.. (විභාගය උදය වරුවේ හා සවස් වරුවේ පවතින බැවින් එම වේලාව මගහැරිය නොහැක.)

#koreanexam2023 #koreansinhala

한국어 - කොරියානු භාෂාව

08 Mar, 13:14


🇰🇷මෙවර කොරියානු භාෂා විභාගය සදහා පෙනී සිටින අපේක්ෂිතයින් මේ ගැනත් අවධානය යොමු කරන්න...

🔷විභාගය සදහා සහභාගි වන විට ඔබගේ ගමන් බලපත්‍රය අනිවාර්යය වේ... (ගමන් බලපත්‍රය නොමැතිව විභාගයට පෙනීසිටිමට අවස්ථාව හිමි නොවේ..)

🔷ඔබගේ නමෙහි වෙනසක් වේ නම්... විභාග දිනයේදී එය නිවැරැදි කරගත හැක. (එදිනට ලබා දෙන අත්සන් ලේඛනයේ ඔබගේ නිවැරදි නම සදහන් කල හැකි වේ..)

한국어 - කොරියානු භාෂාව

08 Mar, 11:44


Exam එක දවසට උබ මේ පඩිපෙල නගිනකොට උබේ හිතේ තියෙන්නෙ ඕන සතුටක් එක්ක මන් කොරියාවට යනවමයි කියන හැගීම.නැතුව හරියට කරගන්න බැරිවෙයි කියන සැකේ නෙමෙයි.මතක තියාගනින්,මෙතනින් කෝටිපතියෝ බිහිවුනා.ඒක නිසා මහන්සි වෙලා පාඩම් කරපන්.උබට බැරි නෑ😉ජය වේවා හැමෝටම

한국어 - කොරියානු භාෂාව

07 Mar, 18:16


ගසක , අත්තක වසා සිටින කුරුල්ලෙක් , කවදාවත් එම අත්ත කඩාවැටේවි යයි බිය වෙන්නෙ නෑ...

මොකද ඒ කුරුල්ලා , විශ්වාස කරන්නෙ අත්තේ ශක්තිමත්භාවයටත් වඩා , තමන් සතුව ඇති , තමාට ඉගිලීමට ආධාර කරන පියාපත් යුගලයි...


සෑම විටම ඔයා සතු දේ , ඔයාගෙ හැකියාවන් සහ ඔයාගෙ දක්ශතා මත විශ්වාසය තියන්න. බාහිර සාධක මත තබන විශ්වාසයෙන් කිසිවක් තහවුරු වෙන්නෙ නෑ.

ඔයා , ඔයා ගැන විශ්වාස කරන්න...

#Life_Tips

한국어 - කොරියානු භාෂාව

07 Mar, 16:57


🗣මේ විදියට එනවා කියන්නෙ සතුටු වෙන්න.ඔයාව පලවෙනි සෙට් එකට තේරිලා නෑ.ඔයාලගෙ Exam තියෙන දවස සහ වේලාව මාර්තු 29 දැනුම් දෙනවා.දැන් ගිහින් පාඩම් කරන්න.තාම admission pending තියෙන අයටත් එහෙමයි.

한국어 - කොරියානු භාෂාව

07 Mar, 16:48


2.Receipt No කියන තැන ඔයාලගෙ admission number එක දීලා search කරන්න

한국어 - කොරියානු භාෂාව

07 Mar, 16:44


1.The 7th recruitment of the point system in Sri lanaka(Manufacturing 1st) කියන එක දෙන්න

한국어 - කොරියානු භාෂාව

07 Mar, 16:41


ලමයි exam එක තියෙන දවස් දාලා.ඔයාලට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්

https://eps.hrdkorea.or.kr/epstopik/abot/exam/sechduleGuideList.do?lang=en#

한국어 - කොරියානු භාෂාව

07 Mar, 06:09


eps topik sinhala book 2.pdf

සම්මත කොරියානු භාෂා පෙලපොත 02

한국어 - කොරියානු භාෂාව

07 Mar, 06:07


eps topik sinhala book 1.pdf

සම්මත කොරියානු භාෂා පෙලපොත 01

한국어 - කොරියානු භාෂාව

06 Mar, 04:13


පළමුවන අදියර යටතේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ විභාග දිනය, වේලාව සහ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු 2023 මාර්තු 08 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ ( www.slbfe lk ) පළ කරනු ලැබේ.අනෙකුත් විභාග අපේක්ෂකයින් තම විභාග දිනය, වේලාව සහ විභාග මධ්‍යස්ථානය පිළිබඳ

තොරතුරු 2023 මාර්තු 29 දින කාර්යාංශ වෙබ් අඩවියට (
www.slbfe.lk ) පිවිස පරීක්ෂා

කර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමු.

උපුටා ගැනීම - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

한국어 - කොරියානු භාෂාව

03 Mar, 19:45


ආදරණීය මම වෙත,

1. ඔබ මත මහත් පීඩනයක් යෙදීම පිළිබඳ සමාවෙන්න.
2. සමහර වෙලාවට ඔබව සැක කෙරුවාට සමාවෙන්න.
3. පසුගිය දින කීපය ඔයාට ගොඩක් අමාරු උනාට සමාවෙන්න.
4. අනාගතය ගැන මෙතරම් වද වීමට සිදු වීම ගැන සමාවෙන්න.

නමුත්...

මෙතැන් සිට , මම ඔබ කෙරෙහි අවධානය යොමු කරන අතර , ඔබගේ සෑම දෙයටම ආදරය කිරීමට පටන් ගමි.

මීට,
මම

#Life_Tips

한국어 - කොරියානු භාෂාව

03 Mar, 11:29


කොරියානු භාෂා පරීක්ෂණය 2023

මෙවර කොරියානු භාෂා පරික්ෂණය නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍ර සදහා අයදුම් පත් නිකුත් කල අතර (මේ වනවිටත් සුළු අයදුම්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට ඇත) පෙර දැනුම් දුන් ආකාරයට විභාග දිනය 2023.03.06 දින නිකුත් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇත... මෙම වසරේ විශාල ප්‍රමාණයක් අයදුම්පත් ලබා ගැනීම මෙයට හේතුව වේ... නමුත් හැකි ඉක්මනින් විභාග දිනයන් ප්‍රකාශයට පත් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු සූදානම් කරමින් පවතී...

한국어 - කොරියානු භාෂාව

28 Feb, 06:31


ලංකාවේ අති දක්ෂ කොරියන් ගුරුවරු ලැයිස්තුව😉

Indika gunawardana සර්=ජා ඇල,රද්දෙළුගම(0771669836)

Ruwan rajapaksha සර්=හොරණ,මතුගම(0779379840)

Sujith karunanayaka සර්=දඹුල්ල, කැකිරාව (0775478404)

Sampath wikramasinghe සර්=මිද්දෙනිය,මහර,මාතර, දෙණියාය (0710461570)

Sanjiwa jayampathi සර්=මහරගම(0778811428)

Asantha Aesurumuni සර්=කුරුණෑගල, ගම්පහ, මහනුවර, මැල්සිරිපුර (0773386611)

Budhika Sampath rathnayaka සර්=වාරියපොල (0775868328)

Malkanthi මිස්=කටුනායක (0768022786)

Kusala rangana සර්=මාතර (0774276924)

Ranga gagabadage සර්=ගාල්ල,නෙළුව,කුරුදුගහා,හැතැප්ම (0718830577,0773156899)

Nelu weerasingha මිස්=පැල්මඩුල්ල, බලංගොඩ(0713166147)

Erandi nanayakkara මිස්=දෙනියාය, ඌරුබොක්ක(???)

Indika thilakarathna සර්=(0715599821,0775473061)

Janith kodikara සර්=බණ්ඩාරවෙල (0712780280)

Wiraj ediriweera සර්=මාතර, තංගල්ල (0713872816)

Nandana kekulawala සර්=කුරුණෑගල, ගම්පහ, අනුරාධපුරය(0714400706,0776699300)

Denistar serasinhe සර්=මහනුවර,මාතලෙ(0714771658,0776216089)

Chandhima dipthi මිස්=(අතුරුගිරිය,ඉමදූව, අකුරැස්ස (0727221722,0727524752)

Lal rajapaksha සර්=කහවත්ත (0713775290)

Ruwani wijesekara මිස්,nuwan disanayaka සර්=කුරුදුගහා,හැතැක්ම,ඇල්පිටිය(0771905913,0765360588)

Mahesh gunathilaka සර්=හොරණ, මතුගම,බණ්ඩාරගම(0779161910,0716884388)

Geetha piladuwa මිස්=තිස්සමහාරාම, මොණරාගල, අම්බලන්තොට (0763843227)

Indika perera සර්=කළුතර, හංවැල්ල (0715657072)

Nimal bandara සර්=පොළොන්නරුව (0774358384,0717336803)

Sampath jayawardana සර්=මතුගම (0712349585,0778050666)

Pradeep wijesiriwardana සර්=ඇඹිලිපිටිය,මාතර(0718400004)

Janaka priyantha සර්=ඇඹිලිපිටිය (0770217843)

Buddika dasanayaka සර්=රත්නපුර, කුරුවිට (0774046053,0715506770)

Kms bandara සර්=අම්පාර(0712505114)

Eudayakumara liyanage සර්=රත්නපුර(0714511987,0773582692)

Wasantha k koswaththa සර්=අනුරාධපුරය, දඹුල්ල, කෑගල්ල,මාතලෙ(0774205048)

Chamila mendis සර්=අම්බලන්ගොඩ,ගාල්ල(0774606388)

Lalith jayawardana සර්=පැල්මඩුල්ල, බලංගොඩ, අවිස්සාවේල්ල (0776740916)

Sadaruwan kolambage සර්=කළුතර, මහරගම,ගාල්ල(0776942980)
Sampath ediriweera සර්=මහරගම,ගම්පහා(0714400696,0774460294)

Pramod eudayanga සර්=ගොතටුව, කඩුවෙල (0777540068,0772642619)

Dinesh wikramaarachchi සර්=ඇඹිලිපිටිය, තංගල්ල, වලස්මුල්ල (0712893867,0788192212)

Sunil gamachchige සර්=මාතර, ගාල්ල, මොරවක, බොරැල්ල (0772034994,0711896699)

Sangith wikramasinghe සර්=මාතර, ගම්පහ (0770412790)

Janaka iddamalgoda සර්=කුරුණෑගල, අවිස්සාවේල්ල (0719781400,0712728853)

Kelum malawaththa සර්=රත්නපුර (0712572170,0714337410)

Sampath Anthony සර්=මහනුවර (0779384893)

Laksiri rajapaksha සර්=නිට්ටඹුව, කෑගල්ල (0771556060)

Lakshman siriwardana සර්=කුරුණෑගල, වෙන්නප්පුව,නූගෙගොඩ(0713052010,0776945365)

Sisira hearth සර්=කුරුණෑගල (0775230914)

Class වල විස්තර ඉල්ලපු අයට😶‍🌫️

한국어 - කොරියානු භාෂාව

25 Feb, 18:19


නිශ්ඵල අපේක්ශාවන් මත ජීවිතය නාස්ති කරගැනීම නතර කරගන්නෙ කොහොමද?

අපි හැමෝම කුඩා කාලයේ ඉඳන්ම ජීවත් වෙන්නෙ ආදරය සහ පිළිගැනීම බලාපොරොත්තුවෙන්. ඒක අපේ වර්ධනයත් සමඟ නිතැතින්ම උරුම වෙන පොදු ලක්ෂණයක්.

නමුත් අපි මේ වැඩෙන අවධිය තුළ එක මට්ටමක් තියෙනව , ජීවිතය පිළිබඳ සත්‍ය තේරුම් යන. ඒ තමයි වෙන අයගේ අනුමැතිය , අවබෝධය සහ ඔවුන්ගේ උණුසුම සොයමින් ඒවා ළඟා කර ගැනීමට , අපේ ජීවිත නාස්ති කිරීම මෝඩකමක් බව තේරුම් යාම.

ගොඩක් අයට මේක තේරෙන්නෙ , අඩියටම වැටුනට පසුව වීම දුකට කාරණාවක්.

අපි පළමුව අපේ අනන්‍යතාව වැඩි දියුණු කරගන්න ඕනෙ. අපි ගැන දැනගන්න ඕනෙ. අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනෙ අපිවයි. අපේ සුවිශේෂීතාවයන් සහ හැකියාවනුයි.

නිශ්ඵල අපේක්ශාවන් ඇති වීමට ප්‍රධානම හේතුවක් තමයි අපි වෙනත් අය මත ඕනෙවට වඩා යැපීම සහ අපේ අනන්‍ය බලයන් හැකියාවන් පිළිබඳ ඇති නොදැනුවත්කම. සරල සිතුවිල්ලක් ඇති කරගැනීම තුළින් , මේ පුංචි දෙය ළඟා කරගන්න අපිට පුලුවන්.

ඵලයක් ඇති දෙයක් පසුපස හඹායන්න....

Via - Learn Bits

#Psycho_Facts #Life_Tips

한국어 - කොරියානු භාෂාව

24 Feb, 17:26


දිනය සහ වේලාව

한국어 - කොරියානු භාෂාව

24 Feb, 17:26


කොරියානු සංඛ්‍යා