ඒ අයට මේ ලෝකෙ කැමති නැති පිරිසකුත් ඉන්න බව. ✨
සමහර විට කිසිම හේතුවක් නැතිව සමහරු ඔයාට අකමැති වෙන්න පුලුවන්. ඒක ඊර්ෂ්යාව, අසතුට , දරාගත නොහැකි වීම හෝ ඕනෑම දෙයක් නිසා වෙන්න පුලුවන්. ✨
ගොඩක් මිනිස්සු හරි කැමතියි අනෙක් අය තමන්ට වඩා අඩියක් හරි පහළින් ඉන්නවනම්. ✨
බැරි වෙලා හරි කෙනෙක් තමන්ව අභිබවා යනවා වගේ දැනෙද්දි ඒ අයට කියන්න ගොඩක් කතා සමහරු ළඟ තියෙනවා. ✨
ඒ කොහොම වුනත් මතක තියාගන්න, එහෙම මිනිස්සුන්ව නිවැරදි කරන්න ගියොත් ඔයා කරන්නෙ වටින කාලය අපතේ යැවීමක් බව. ✨
ඔයා හැම දවසකම ඔයාට වෙන්න පුලුවන් හොඳම තැනැත්තා වෙන්න උත්සාහ කරන්න. ✨
ඔයා ඔයාම වෙන්න.
ඔයාව පිළිගන්න, අගය කරන මිනිස්සුන්ට ආදරණීය වෙන්න. අනෙක් මිනිස්සු කරන හැමදේම තමන්ට අදාළ කර නොගෙන ඉන්න පුරුදුවෙන්න. ✨
දන්නවද, මිනිස්සු වැඩිපුරම විවේචනය කරන්නෙ නරක මිනිස්සුන්ව නෙමෙයි තමන්ට අභියෝගයක් වුණු මිනිස්සුන්වයි.🌻
උපුටාගැනීමකි.
♡ ㅤ ⥁ㅤ ⥥ ㅤ ➢
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
➢ 𝙶𝚛𝚘𝚞𝚙
𝗙𝗿𝗲𝗲𝗱𝗼𝗺
➢ 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕
𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝘄𝗶𝘁𝗵 𝗮𝗿𝘁
➢ 𝚆𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕
Tᖇᗩᐯᗴᒪ ᗯITᕼ ᗩᖇT