1.Open Book Exam පැවැත්වේ
2.සියලුම පාඩම් (1,2,3,4,5,6)
ලබාදී ඇති නිබන්ධන රැගෙන ආ යුතුය.
3.එක් ප්‍රශ්න පත්‍රයක් සදහා පිලිතුරු සැපයීමේ කාලය පැයකි.
4.එක් ප්‍රශ්නපත්‍රයක් සාකච්චාව සදහා කාලය පැය 1කි
5.පාන්දර 6 වෙනකල් යනව වැඩසටහන.
ප්‍රශ්නපත්‍ර 5කින් සමන්විත කට්ටලයක් ලැබෙන අතර
*අයකිරීම 500/=*