📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ 𝐎/𝐋 Channel @andromida_edu_ol_channel Channel on Telegram

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

@andromida_edu_ol_channel


🔴මේ Channel එකෙන් ඔයාට 9,10,11 ශ්‍රේණියවල විෂයන්වල එන
📌ගැටලු දිනපතා කිරීමට
📌Short Notes ලබා ගැනීමට
📌Quizzes ලබා ගැනීමට
පුළුවන්.
🔵දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න
🔺Group-
@ANDROMIDA_EDU_OL
📅Started Date- 12.05.2022

🔴මේ Channel එකෙන් ඔයාට 9,10,11 ශ්‍රේණියවල විෂයන්වල එන (Sinhala)

🔴මේ Channel එකෙන් ඔයාට 9,10,11 ශ්‍රේණියවල විෂයන්වල ලබා ගැනීමට සහ ගැටලු, Short Notes සහ Quizzes එකක් ලබා ගැනීමට සහංසනා කිරීමට පුළුවන්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපිව සහ සම්බන්ධහදාරී සදහා අපිත් දියුණු සජීවී Group එකක් තොරතුරු සහ අමුත්තන් ලබා දෙන්න. මේ Channel එක සංස්කරණය කරන්නට 2022 මැයි මස 12 වැනි දින ආරම්භ කරන ආසන්න.

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

24 Jan, 12:19


නොබැඳි බැඳුම් සිළු
කෙටිකතාව

❤️අමතක නොකර කියවල Comment එකක් දාගෙනම යන්න...

📍Contact me
@sadew_hansana

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

22 Jan, 09:19


Buddhism O/L 2024(25)

*අධ්‍යාපන අමාත්‍යංශයෙන් 2024(25) සා.පෙළ දරුවන් වෙනුවෙන් නිකුත් කර ඇති ආදර්ශ බහුවරණ ප්‍රශ්න පත්‍ර කට්ටලය*👇

📍 *1st MCQ Paper*
https://forms.gle/bz7fnb5aLd9h94Mp6
📍 *2nd  MCQ Paper*
https://forms.gle/zgRU9s6pb7sJuhC66
📍 *3rd MCQ Paper*
https://forms.gle/Sx6fZ2RMqQUk7nyi6
📍 *4th  MCQ Paper*
https://forms.gle/4gfr6SjvTtED82Un9
📍 *5th  MCQ Paper*
https://forms.gle/Gi7p9WgoSm6tfB9P8

𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐

*යාලුවන්ටත් ශෙයා කරලා එකටම ගොඩ යමු* 😼🔥

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

22 Jan, 01:07


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 53 days



#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

21 Jan, 10:13


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 54 days



#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

20 Jan, 11:47


*📛Paper Discussion 2025 March*📛

📛📛 *Werstern Province ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව*

🗓️ *දිනය - 20 (සඳුදා)*
*වෙලාව - රාත්‍රී 6.30 සිට*

🔰 *අද ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට අපේ WhatsApp Channel එක Follow කරන්න* 👇

https://whatsapp.com/channel/0029VaikgJg0VycKwZrVUk1r

⚠️ *ලංකාවේ දරුවන් 64,000 කට වඩා නොමිලේ අද්‍යාපන ලබන අපේ Youtube Channel එකෙන් live සම්බන්ධ වන්න*

https://youtube.com/live/3QpFtKvBEq4?feature=share

☢️ *ඔයාගේ යාලුවෝ හැමෝටම share කරලා මේ සත්කාරයට ඔයත් දායක වෙන්න*

*ඉංග්‍රීසියේ රන් සලකුණ*
*💚නීතිවේදී (ප්‍රභාත් වන්නිනායක)*💚
BA(Hons), LLB(Hons), Dip in English, IELTS, CAE (Cambridge)
🎤🎤 *WhatsApp* 0776000384

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

19 Jan, 04:59


📍ඔයාලට අවශ්‍ය කරන Papers,Notes,Model Papers වගේ ඕනෙම Pdf එකක් මේ Drive එකෙන් ගන්න...

All notes , short notes, papers ,maps , textbooks are included .

Use the below link 👇

https://drive.google.com/drive/folders/1vwzal_c8VGz9afAMZh44dGTrWYBJ9V7s?usp=sharing

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

17 Jan, 16:47


Buddhism O/L 2024(25)

📍1st MCQ Paper
https://forms.gle/bz7fnb5aLd9h94Mp6
📍2nd  MCQ Paper
https://forms.gle/zgRU9s6pb7sJuhC66
📍3rd MCQ Paper
https://forms.gle/Sx6fZ2RMqQUk7nyi6
📍4th  MCQ Paper
https://forms.gle/4gfr6SjvTtED82Un9
📍5th  MCQ Paper
https://forms.gle/Gi7p9WgoSm6tfB9P8

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

17 Jan, 06:35


ඉතිහාසය නව පන්ති ආරම්භය - 2025
ඉතිහාසය විෂයට A සාමාර්ථයක් ගන්න කැමතිද? ඉතිහාසය පේපර් එක අමාරු වුණාද?
මුල සිට සරලව ඉගෙනගන්න, එහෙනම් මෙන්න පැමිණිය යුතුම Online පන්තිය 👇
⛔️විෂය නිර්දේශය ආවරණය කිරීම
⛔️ පළාත්/පාසල් වාර විභාග ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
⛔️ සිතියම් ලකුණු කිරීම,රූප ආශ්‍රිත ප්‍රශ්න
⛔️ සෑම සිසුවෙකුටම අවධානය ලබාදීම
⛔️අඩු ලකුණු මට්ටම් වල සිටින දරුවන්ට විශේෂ පුනරීක්ෂණ
⛔️අනුමාන ප්‍රශ්න, සිතියම් අනුමාන ලබාදීම
විෂයේ පළපුරුදු අත්දැකීම් සහිත හිටපු පාසල් ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබයි.

9න් 10 වසරට යන දරුවන්ට 👇
🛑10 ශ්‍රේණිය (2025)🛑 https://chat.whatsapp.com/BAklEMt3FclJLlYHXUUK3F

10න් 11වසරට යන දරුවන්ට👇
🛑11 ශ්‍රේණිය (2025)🛑
https://chat.whatsapp.com/F5sbskV3Z7n2gox8LW2ohs
(අවශ්‍ය දරුවන්ට නොමිලේ 10 වසර පන්තියටද සහභාගී විය හැක.)
පසුගිය වර සහභාගී වූ සියලු දරුවන් A,B සාමාර්ථ ලබාගෙන ඇත. මුල සිට සරලව ඉගෙනගන්න. ප්‍රතිඵල වලට වග කියන ඉතිහාසය Online පන්තිය


විමසීම්:
0717103738 -සසංක සර්

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

14 Jan, 08:09


😊ඉස්කෝලෙ Third Term Test Papers මේකට Comment එකක් විදියට Upload කරමු ද.?

🥰හැමෝටම ලොකු උදව්වක් වේවි...

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

13 Jan, 08:16


*💐 විභක්ති - வேற்றுமைகள் 🍃*

===================================



🌻 *නාම පදයේ* අදහස වෙනස් කරන්නේ *විභක්තියයි*. දෙමළ භාෂාවේ විභක්ති 08 ක් භාවිතා කරයි. සෑම විභක්තියකටම අදාල *ප්‍රත්‍යක්* තිබේ. එම විභක්ති ප්‍රත්‍ය මගින් වචනයේ අර්ථය වෙනස් කර පෙන්වයි.



---



*01) 1️⃣ මුලාව විභක්තිය (முதலாம் வேற்றுமை)*

🌸 මෙයට නාම පද සියල්ල අයිති වේ.



📌 *උදා:*

- 🏠 *அம்மா* (අම්මා)

- 🎒 *பாடசாலை* (පාසල)

- 👤 *நான்* (මම)



---



*02) 2️⃣ දෙවෙනි විභක්තිය (இரண்டாம் வேற்றுமை) :- ஐ*



🔹 *"அ, ஆ, ஊ"* යන ශබ්ද වලින් අවසන් වන වචන:

📌 *උදා:*

- 👨‍🦱 *அண்ணா* + வ் + *ஐ* = *அண்ணாவை*

- 🌸 *பூ* + வ் + *ஐ* = *பூவை**



🔹 *"இ , ஐ"* යන ශබ්ද වලින් අවසන් වන වචන:

📌 *උදා:*

- 👦 *தம்பி* + ய் + *ஐ* = *தம்பியை*

- 🐱 *பூனை* + ய் + *ஐ* = *பூனையை**



🔹 *"ம்"* අකුරින් අවසන් වන වචන:

📌 *උදා:*

- 🦁 *சிங்கம்* + த்த் + *ஐ* = *சிங்கத்தை*



🔹 *"டு , று"* අකුරුවලින් අවසන් වන වචන:

📌 *උදා:*

- 🏠 *வீடு* + ட்ட் + *ஐ* = *வீட்டை*

- 🍚 *சோறு* + ற்ற் + *ஐ* = *சோற்றை*



---



*03) 3️⃣ තුන්වෙනි විභක්තිය (மூன்றாம் வேற்றுமை) :- (ஆல், உடன், ஓடு)*



🔹 *"அ, ஆ, ஊ"* යන ශබ්ද වලින් අවසන් වන වචන:

📌 *උදා:*

- 👨‍🦱 *அண்ணா* + வ் + *ஆல்* = *அண்ணாவால்*

- 👨‍🦱 *அண்ணா* + வ் + *உடன்** = *அண்ணாவுடன்*

- 🌸 *பூ* + வ் + *ஓடு** = *பூவோடு*



🔹 *"இ , ஐ"* යන ශබ්ද වලින් අවසන් වන වචන:

📌 *උදා:*

- 👦 *தம்பி* + ய் + *ஆல்* = *தம்பியால்*

- 🐱 *பூனை* + ய் + *உடன்* = *பூனையுடன்*

- 👦 *தம்பி* + ய் + *ஓடு* = *தம்பியோடு*



---



*04) 4️⃣ හතරවෙනි විභක්තිය (நான்காம் வேற்றுமை) :- (கு)*



🔹 *அக்கு* ප්‍රත්‍ය:

📌 *උදා:*

- 👤 *என்** + *அக்கு* = *எனக்கு*

- 👤 *உன்* + *அக்கு* = *உனக்கு*



🔹 *க்கு* (இ, ஐ ,உ):

📌 *උදා:*

- 👦 *தம்பி* + *க்கு* = *தம்பிக்கு*

- 👧 *தங்கை* + *க்கு* = *தங்கைக்கு*



---



*05) 5️⃣ පස්වෙනි විභක්තිය (ஐந்தாம் வேற்றுமை) :- (இல் , இன்)*



🔹 *"அ, ஆ, ஊ"* යන ශබ්ද වලින් අවසන් වන වචන:

📌 *උදා:*

- 👨‍🦱 *அரவிந்த* + வ் + *இன்* = *அரவிந்தவின்*

- 🏡 *அம்மா* + வ் + *இன்* = *அம்மாவின்*

- 🌸 *பூ* + வ் + *இல்* = *பூவில்*



🔹 *"இ , ஐ"* යන ශබ්ද වලින් අවසන් වන වචන:

📌 *උදා:*

- 👦 *தம்பி* + ய் + *இன்* = *தம்பியின்*

- 🐱 *பூனை* + ய் + *இன்* = *பூனையின்*

- 🪑 *மேசை* + ய் + *இல்* = *மேசையில்*



මෙහිදී වැඩි විස්තර අන්තර්ගත කර විභක්ති ආශ්‍රිතව වචන වෙනස් කිරීමට අවශ්‍ය උපදෙස් සපයා ඇත.

Copied
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

#secondlanguagetamil
#Short_Notes
#ANDROMIDA_EDU_OL

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

12 Jan, 12:50


🏆සිංහල භාෂාව
⭕️සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විග්‍රහය

Credit :- @drshalith

#sinhala
#ol
#ANDROMIDA_EDU_OL

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

12 Jan, 02:09


👑ඉතිහාසය
⭕️සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විග්‍රහය

#history
#ol
#ANDROMIDA_EDU_OL

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

11 Jan, 04:08


ගුත්තිලේ විචාර වලට ලේසියෙන් උද්දෘත මතක තියාගන්න 🙊❤️

🌼 විරිත් භාවිතය

(කෙටි විරිත)
ගුත්තිල ඇදුරු සද .....

(මධ්‍ය විරිත)
දිය දිය ගොස පල කෙරෙමින් සපැමිනි....

(නුපුන් සද විරිත/ දිගු විරිත)
රූ රැසේ අදනා ලෙසේ අත්.....



🌼 සරල හා වියත් බස් වහර

(සරල බස)
ගුත්තිල ඇදුරු සද .....

(වියත් බස)
දිය දිය ගොස පලකෙරෙමින් සපැමිනි.....

මනමත් කරවන දනමුලු දෙරනා
...(උපමාලංකාර)

///වියත් බස කියන්නෙ කාව්‍ය උපක්‍රම එක්ක යන බස් වහර වගේ...///


🌼 අවට රැස් වූවන්ගෙ ස්වභාවය

(මිනිස් හැසිරිම්)
මනමත් කරවන දන මුලු දෙරනා...

නිති නිරිදුගෙ රැකවලෙහි නියුක්තෝ.
...

(සත්ව හැසීරිම්)
සතොස් කරන වීනා නද ඇසුමට...

අසන රිසින් නයිකැල ඔසලෝයා
...


( ඔයාලට දැනටමත් වෙන සත්ව හැසිරිම් ගැන කියවෙන කවි මතක නම් මේ කවි දෙක ඔනි නැ..)


🌼 දෙව්ලියන්ගෙ නර්තනය ගැන

රූ රැසේ අදනා ලෙසේ......

ලගලගවා උනුනට කර වාදය
....


🌼 වෑත්තෑවෙ හිමිගේ කාව්‍යාලංකාර භාවිතය


(එලිසමය ) ගුත්තිල ඇදුරු සද....

(අනුප්‍රාසය) දිය දිය ගොස පලකෙරෙමින් සපැමිනි....


(උපමා) රූ රැසේ අදනා ලෙසේ.
....


🌼 වෑත්තෑවෙ හිමිගේ ප්‍රතිභාපූර්න කවිත්වය

(උපමා) රූ රැසෙ අදනා ලෙසේ....

(සරල බස) ගුත්තිල ඇදුරු සද
....

/// වෑත්තෑවෙ හිමි උචිත පරිදි කාව්‍ය උපක්‍රම එහෙම භාවිතා කරලා දක්ශ ලෙස, සාර්ථකව තම නිර්මානය ඉදිරිපත් කිරිම ගැන කියන්න ඕනි ////


🌼 සක්දෙව් රජුගේ උදව් උපකාර කිරීම ගැන

අප බෝසතුන් මිස.....

තතු මතුද සින්දේ
....

සුන් එතතින් එ සද....

( මේ විචාරෙ නම් වැඩිය පාස් පේපර්ස් වල එන එකක් නම් නෙවෙ... 😁 )



ඕකෙන් තේරෙනවනෙ සාමාන්‍යෙන් වැඩියෙන්ම උද්දෘත විදිහට ගෑලපෙන කවි විදිහට

🍫 රූ රැසේ අදනා ලෙසේ....

🍫 ගුත්තිල ඇදුරු සද .....

🍫 මනමත් කරවන දන මුලු දෙරනා....

🍫නිති නිරිදුගෙ රැකවලෙහි
.....


වගෙ කවි ටික කියල... එ ටික ටිකක් වැඩියෙන් පාඩම් කරගන්න.... හොදටම..... කවි පහක් වගෙ පාඩම් කරගත්ත නම් අදාල උද්දෘතෙට ගැලපෙන විදිහට කවිය විස්තරේ කරලා දාන්න.... පොඩ්ඩක් මොලේ කල්පනා කරලා අහන ප්‍රශ්නෙට කවිය පැහදිලි කරන්න.... 😉❤️‍🔥

මං නම් ඔහොමයි කලේ ඉතිම්.... ඔයාලත් ඔනි නම් try කරන්න... 🌚❤️
Imuu sadeessha ✍️🩺

#Sinhala
#ANDROMIDA_EDU_OL

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

10 Jan, 08:31


ඉතිහාසය නව පන්ති ආරම්භය - 2025
ඉතිහාසය විෂයට A සාමාර්ථයක් ගන්න කැමතිද?
එහෙනම් මෙන්න පැමිණිය යුතුම  Online පන්තිය 👇
⛔️විෂය නිර්දේශය ආවරණය කිරීම
⛔️ පළාත්/පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
⛔️ සිතියම් ලකුණු කිරීම,රූප ආශ්‍රිත ප්‍රශ්න
⛔️ සෑම සිසුවෙකුටම අවධානය ලබාදීම
⛔️අඩු ලකුණු මට්ටම් වල සිටින දරුවන්ට විශේෂ පුනරීක්ෂණ
⛔️අනුමාන ප්‍රශ්න, සිතියම් අනුමාන ලබාදීම
විෂයේ පළපුරුදු අත්දැකීම් සහිත හිටපු පාසල් ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබයි.

9න් 10 වසරට යන දරුවන්ට 👇
🛑10 ශ්‍රේණිය (2025)🛑 https://chat.whatsapp.com/BAklEMt3FclJLlYHXUUK3F

10න් 11වසරට යන දරුවන්ට👇
🛑11 ශ්‍රේණිය (2025)🛑
https://chat.whatsapp.com/F5sbskV3Z7n2gox8LW2ohs

පසුගිය වර සහභාගී වූ සියලු දරුවන් A,B සාමාර්ථ ලබාගෙන ඇත. මුල සිට සරලව ඉගෙනගන්න. ප්‍රතිඵල වලට වග කියන ඉතිහාසය Online පන්තිය


විමසීම්:
0717103738 -සසංක සර්

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

02 Jan, 07:11



Science 🍃

Grade 10

Invertebrates
•English Medium
Short Notes❤️


#Science
#Short_Notes
#ANDROMIDA_EDU_OL

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

02 Jan, 03:58


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 73 days

HAPPY NEW YEAR 🎉 🥳

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

01 Jan, 16:38


😌👍
(Mewa ithin hmotm theren nh🧠)

#ANDROMIDA_EDU_OL
#Meme
#New_Year

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

01 Jan, 07:21


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 74 days

HAPPY NEW YEAR 🎉 🥳

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

01 Jan, 07:14


තනි පද

වචන කිහිපයකින් ප්‍රකාශ කෙරෙන අර්ථ දීම සදහා තනි වචන යෙදීම සිංහල භාෂා ව්‍යවහරේ පවතී එසේ යෙදෙන පද තනි පද ලෙස හැදින්වේ .එවන් තනි පද කිහිපයක් මෙසේවේ.

1.ජනතාව අඩු - ජනශුන්‍ය
2.මෙරටට ගෙන එන - ආනයන
3.මෙරටින් විදේශවලට යවන - අපනයන
4.ඇදුම් මසන්නා - සන්නාලියා
5.කොණ්ඩය කපන්නා- කරණවෑමියා
6.කෑම උයන්නා - අරක්කැමියා
7.සපත්තු මසන්නා- සපතේරුවා
8.අනුන්ගේ ගුණ වර්ණනා කරන්නා- වන්දිභට්ටයා
9.ස්වාමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
10.ජලය නැති කාලය -ඉඩෝරය
11.පරපුරෙන් පරපුරට පැවත එන - පාරම්පරික
12.රත්තරං වලින් කරන වැඩ - රන්මුවා
13.නළලට වැටෙන කෙස් රොද - කියඹු
14.උස් බිමක ඇති තැනිතලා බිම - සානුව
15.තමන්ගේ ආරක්ෂාව - ආත්මාරක්ෂාව
16.නගරයෙන් මදක් දුරින් වූ ගම - පසල්ගම
17.යකඩින් කරන ලද - අයෝමය
18.දැවයෙන් කරන ලද - දැවමුවා
19.රිදියෙන් කරන ලද - රිදීමුවා
20.සාමයට කැමති - සාමකාමි
21.සැමදාම පවතින -සදාකාලික
22.පාද හතරක් ඇති - සිවුපා
23.පොත් ගබඩා කරන ස්ථානය - පුස්තකාලය
24.දෑසම නොපෙනෙන තැනැත්තා - අන්ධයා
25.වියදම් අඩු කර ගැනීම - අරපිරිමැස්ම
26.බිය උපදින සුළු - බියජනක
27.පොත් කියවන අය - පාඨකයෝ
28.සිනාව උපදවන්නා වූ - හාස්‍යජනක
29.බය උපදවන්නා - බියජනක
30.නින්දට කැමති - නිද්‍රාශීලි
31.සමාජයට කැමති - සමාජශීලි
32.ඉබේම සිදුවන සිදුවීම - ස්වයංසිද්ධිය
33.පවුලක පළමු දරුවා - කුළුදුල්
34.විස්තර කැටිකර දැක්වීම - සාරාංශය
35.මිල කළ නොහැකි - අමිල
36.ශරීරයේ ගල්වන සුවද දෑ - විලවුන්
37.යමක් දැන ගැනීමේ ආශාව - කුතුහලය
38.දොලොස් මසකට වරක් - වාර්ශික
39.ආකාශයේ සැරිසරන - ආකාශචාරී
40.ගසක අතු බෙදෙන තැන - දෙබල
41.බිත්තරයෙන් උපන් - අණ්ඩජ
42.දියෙහි උපන් - ජලජ
43.මඩෙහි උපන් - පංකජ
44.සියල්ල මරා දැමීම - සමූලඝාතනය
45.සැමට අයිති - පොදු
46.කාලයට උචිත - කාලෝචිත
47.ආහාර හිග කාලය - සාගතය
48.අනුන්ගෙන් පෝෂණය වෙන - පරපෝෂිත
49.ඉතා වේගයෙන් යන-සීඝ්‍රගාමී
50.මද වේගයෙන් යන -මන්දගාමී
51.පාද දෙකක් ඇති - දෙපා
52.බලවත් සතුටක් ඇති කරන - ආනන්දජනක
53.පොළොව යටින් යන මග - උමග
54.නිලයක් දරන තැනැත්තා -නිලධාරියා
55.අන් අයට යටත්ව සිටීම - පරාධීන
56.දිය ගොඩ දෙකෙහිම වෙසෙන - උභයජීවී
57.කැලෑවේ හට ගන්න ගින්න - ලැව්ගින්න
58.යුද්ධයට කැමති - රණකාමී
59.උසස් කුලයට අයත් - කුලීන
60.පහත් කුලයට අයත් - කුලහීන
61.පවුලක බාලයා - බඩපිස්සා
62.රාත්‍රියේ හැසිරෙන - නිශාචර
63.කිසිදා නොමැරෙන - අමරණීය
64.රටක් බලෙන් අල්ලා ගැනීම - ආක්‍රමණය
65.පාර වැරදුණු - මංමුලාවූ
66.සුරාවට බොහෝ ආස කරන- සුරාසොඩ
67.බැතවල ඇති බොල්- කාටුව
68.අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමියා
69.තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමියා
70.දිවි ඇති තාක් - යාවජීව
71.ජලය නොමැති - නිරුදක
72.ලංකාවට අයත් - ලාංකීය
73.කුඩාම ප්‍රමාණය - අවම
74.වැඩිම ප්‍රමාණය - උපරිම
75.කෙළෙහි ගුණ සළකන - කෘතවේදී
76.එම කාලයට අයත් - තත්කාලීන
77.සුළු කාලයකට අයත් - තාවකාලික
78.නෙත් පිනවන- නෙත්කලු
79.අදුර වැටී රෑ බෝවෙන වෙලාව - ගොම්මන
80.දෙකෙන් බෙදිය නොහැකි සංඛ්‍යා - ඔත්තේ
81.දෙකෙන් බෙදිය හැකි සංඛ්‍යා - ඉරට්ටේ
82.ඉබේ ක්‍රියාකරන - ස්වයංක්‍රීය
83.දිරාගිය කිලිටි ඇදුම් - වැරහැලි
84.ගවයන් බලා ගන්නා තැනැත්තා -ගොපල්ලා
85.හිස සුන් මළ කද - කවන්ධය
86.විසදීමට අමාරු ගැටලුව - ප්‍රෙහේලිකාව
87.පාර පෙන්වන්නා - මාර්ගෝපදේශකයා
88.රටකින් රටකට යෑම - සංක්‍රමණය
89.ජනතාව බහුලව වෙසෙන - ජනාකීර්ණ
90.යමක් ගැන ගැඹුරින් තොරතුරු සෙවීම - ගවේෂණය
91.නිතර කතා කරන - දොඩමළු
92.පාද බොහෝ ගණනක් ඇති- බහුපා
93.කැඩී බිදී ගොස් ඉතිරි වූ කොටස්- නටඹුන්
94.සිතෙහි ඇතිවන බලවත් ආශාව - මනදොළ
95.ගස් වලින් පිරුණු ප්‍රදේශය -වනගුම්බය
96.නීතියට ගරු කරන - නීතිගරුක
97.වියළී ගිය ගොයම් ගස් - පිදුරු
98.සියලුම පක්ෂ වලට අයත්- සර්වපාක්ෂික
99.සියලුම ආගම් වලට අයත්- සර්වආගමික
100.පොළොවේ ඛනිජ වර්ග ඇති ස්ථානය - නිධිය

#Sinhala
#copied

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

28 Dec, 06:37


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 78 days



#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

27 Dec, 01:15


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 79 days



#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

25 Dec, 12:19


Thank you @°$.∆.$° shodrya 🌚❤️

#Guessings
#ANDROMIDA_EDU_OL

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

25 Dec, 09:17


අද paper එක මේ link එකෙන් ගන්න

https://drive.google.com/file/d/1IXbD82cDTifZoiTjO51KLiQBH8Nxy9wr/view?usp=sharing

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

25 Dec, 07:45


*🎁නත්තල් තෑග්ග*🎁

*🎄තුන්වන වාර විභාගයට 10/11 ශ්‍රේණිවල ඔබ සුදානම් කරවන විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව*🎄

🏆 *රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට සජීවී ව*

⚠️ *ලංකාවේ දරුවන් 63,000 කට වඩා නොමිලේ අධ්‍යාපනය ලබන අපේ Youtube Channel එකෙන් සජීවී ව* 👇👇

https://youtube.com/live/wbsxkF2qLjY?feature=share

*අද Paper එක ගන්න අලුත් දරුවෝ හැමෝම අපේ WhatsApp Channel එක Follow කරන්න* 👇

https://whatsapp.com/channel/0029VaikgJg0VycKwZrVUk1r

🗓️ *දිනය - 25 (නත්තල් දින)*
*වෙලාව - රාත්‍රී 7.00 සිට*

☢️ *ඔයාගේ යාලුවෝ හැමෝටම share කරලා මේ සත්කාරයට ඔයත් දායක වෙන්න*

*ඉංග්‍රීසියේ රන් සලකුණ*
*💚නීතිවේදී (ප්‍රභාත් වන්නිනායක)*💚
BA(Hons), LLB(Hons), Dip in English, IELTS, CAE (Cambridge)
🎤🎤 *WhatsApp* 0767344814

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

25 Dec, 00:25


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 81 days

📓Merry Christmas 🎄

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

24 Dec, 07:49


පුරාවෘත්තයක නික්මයාම🤍

#ANDROMIDA_EDU_OL
#ANDROMIDA_MUSIC

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

24 Dec, 00:38


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 82 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

21 Dec, 02:00


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 85 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

20 Dec, 09:27


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 86 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

19 Dec, 02:32


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 87 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

18 Dec, 01:28


Exam countdown

🫡Get ready for the last mission

☑️There is still time to change your results

🛳Ordinary level examination -2024(2025)

🦁17 March 2025

🎧Day left on : 88 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

17 Dec, 07:36


☑️Geography
English medium
Ministry papers

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

05 Dec, 01:43


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 102 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

04 Dec, 04:27


☑️The composition of earth
🎯Short note
Geography

#ANDROMIDA_EDU_OL
#Short_notes
#geo

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

04 Dec, 01:20


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 103 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

03 Dec, 13:42


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 104 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

03 Dec, 01:17


🕉දෙවන බස දෙමළ - පාඩම් මාලාව
🔜 ඉතිරි සියලු පාඩම් බලාපොරොත්තු වන්න...

#ANDROMIDA_EDU_OL  
#Shortnoteseries 
#secondlanguagetamil

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

02 Dec, 06:54


🛳සාමාන්‍යය පෙළ විභාගයේ ඉතිහාසය ප්‍රශ්න ආකෘතිය (2016 සිට 2023 දක්වා)



#ANDROMIDA_EDU_OL
#Short_notes
#history

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

02 Dec, 05:11


🎯ඉතිහාසය ප්‍රශ්න පත්‍ර ආකෘතිය (From 2016 to 2023)

🚥Coming soon!

#ANDROMIDA_EDU_OL
#history
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

02 Dec, 05:07


*☘️❤‍🩹 _ History easy tags _❤‍🩹☘️*

*☣️_ පැරණි විද්‍යාව හා තාක්ෂණය _☣️*

*⚛️ ප්‍රාග් ඓතිහාසික යුගයේ තාක්ෂණය :*

🔅 කළුගල් , තිරිවානා ගල් , කහද ගල් වලින් මෙවලම් සාදා ගැනීම.

🔅 ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් සාදා ගැනීම.

*⚛️ පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය*

🔅 නිවාස ඉදිකිරීම
🔅 මැටි බඳුන් සෑදීම
🔅 යකඩ මෙවලම් ඉදිකිරීම
🔅 ක්‍රමවත් සුසාන ඉදිකිරීම

*〽️ මහ වැව් තැනීමට හේතු*

1. කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබා ගැනීම
2. ගන්වතුර පාලනය
3. නාගරික ජනතාවගේ වෙනත් අවශ්‍යතා වලට ජලය සැපයීම

*🌀 ජල කළමනාකරණය*

🔰 මහ වැව් සෑදීම
🔰 ඇළ මාර්ග සෑදීම
🔰 ඌරාකැට ළිං සෑදීම

*〽️ වැවක අංග*

💠 වැව් බැම්ම

> ස්වභාවිකව පිහිටි කඳු දෙකක් සම්බන්ධ කරමින් වැව් බැම්ම සාදා ඇත.
> සමොච්ච රේඛා පිහිටීමට අනුව පොළොවේ ක්වාට්සයිට් පාෂාණ ස්ථරය මත ඉදිකර ඇත.

💠 බිසෝ කොටුව

> කළු ගල් , ගඩොල් භාවිතා කර සමචතුරස්‍රාකාර ළිඳක හැඩයට නිම කිරීම.
> *මොහොල* යන උපකරණය මගින් ජලය පාලනය කරයි

💠 සොරොව්ව

> වැව් බැම්මේ නිශ්චිත උස මට්ටමක සවිකරයි.
> වැව් බැම්ම කැඩී ගියහොත් වැවේ ජලය රඳවා ගැනීම සඳහා සාදන ගල් කුලුණු *දිය කැට පහන* නමින් හඳුන්වයි
> සොරොව් ආකාර 2️⃣
> 1. ගොඩ සොරොව්ව
> 2. මඩ සොරොව්ව

💠 රළපනාව

> වැව් බැම්ම සෝදායාම වැළැක්වීමට වැව් බැම්මේ ඇතුල් පැත්තේ කළුගල් වලින් ආවරණය කර සාදන ස්ථරයයි.

*🌀 ඇල මාර්ග*

*🉑 යෝධ ඇල*
: කලා වැවේ ජලය තිසා වැවට ගෙන යයි.

*🉑 ඇලහැර ඇළ*@
: මහවැලි ගඟ ඇලහැර දී හරස් කර එතැන එක්රැස්වන ජලය මින්නේරි , කවුඩුලු, හුරුළු, ගිරිතලේ , කන්තලේ වැව් වලට යවයි.

*🉑 මිණිපේ ඇළ*
: මහවැලි ගඟ මිණිපේ දී හරස්කර එක් රැස්වන ජලය පොළොන්නරුවට ගෙනයාම.

*🕎 පැරණි ගෘහ නිර්මාණ අංග*

1. රජ මාළිගා
2. බලකොටු
3. ආරාම
4. රෝහල්
5. පිළිම ගෙවල්
6. භාවනා කුටි

_💮 අතීත ගොඩනැගිලිවල සවිකල අකුණු සන්නායකය *"වජ්‍ර චුම්භට "* නමින් හඳුන්වයි._

*☯️ රුවන්වැලි සෑයේ අත්තිවාරම*

1. රියන් හතක් ගැඹුරට හාරා හුණුගල් තට්ටුවක් දැමීම.
2. වෙඩරු මැටි
3. කළු ගල්
4. බොරලු
5. පලිඟු
6. නවනීත මැටි
7. දිවුල් මැලියම් තැවරූ ලෝහ දැල
8. රත් සිරියල් ගල් වලින් (තල තෙලින් පොඟන ලද)

*☯️ සීගිරියේ නාගරික අංග*

1. රජමාලිගාව
> 3h පමණ

2. සීගිරි ජල උද්‍යානය
3. දිය අගල්
4. චිත්‍ර
5. කැටපත් පවුර

* අතීත සනීපාරක්ෂාව*

1. ආලාහන පිරිවෙනේ රෝහලක් හමුවීම.
2. බෙහෙත් ඔරු හමුවීම.
3. ඔසු උයන් පිහිටුවීම.
4. වෙද පොත් රචනා කිරීම.

*📍 පුරාණ යකඩ නිස්සාරණය*

*01. බළන්ගොඩ සමනල වැව*

🪭 ස්වභාවික සුළං බලයෙන් ක්‍රියා කිරීම
🪭 මැටි උඳුන
🪭 යකඩමරන් , පද්බේරිය දැව දර වශයෙන්
🪭 හීමටයිට් , ලිමනයිට් යන යහපත් පුළුස්සා යකඩ නිපදවීම.

*02. සීගිරිය දෙහිගහඇළකන්ද*

🪭 මයිනහමක ආධාරයෙන්

*🏮 සුළු කර්මාන්ත 🏮*

*🧧 ආභරණ සැකසීම*

: මල් කැටයම් විසි එකක් සහිත වී ඇටයක තරමේ රන්තැල්ලක් ජේතවනාරාමය කැණීම්වලින් හමුවීම.

*🧧 මැටි කර්මාන්තය*

: උඩරංචාමඩම නිවසින් හමුවූ මැටි බඳුනක කොටස්
: අභයගිරියෙන් හමු වූ වර්ණාලයේපිත උලු

*🧧 ලෝහ කර්මාන්තය*

: යුද උපකරණ නිපදවීම.

*🎐 අවකාශය මැනීමට යොදාගත් මිනුම්*

1. කිරිය
2. අමුණ
3. කරීසය
4. පෑල

*🎐 දිග මැනීමට භාවිතා කළ මිනුම්*

1. පරමාණුව
2. ආංගුලය
3. වියත
4. ගව්ව
5. යොදුන

*🎐 බර මැනීමට යොදාගත් මිනුම්*

1. වීහ
2. අක
3. පල
4. ස්වර්ණ

*🎐 කාලය මැනීමට යොදා ගත් මිනුම්*

1. තිථිය
2. තත
3. වස/ හවජර

♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️
#copied

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

02 Dec, 02:33


𝑶/𝑳 🧑‍🎓 𝐒𝐡𝐨𝐫𝐭 𝐍𝐨𝐭𝐞𝐬 :
🟠සාරාංශකරණය🟠

සාරාංශකරණය යනු විහිදුවා ඇති යමක් හකුළුවා ලිවීමත් හකුළුවා ඇති යමක් විහිදුවා ලිවීමය.නමුදු අපි සාමාන්‍ය පෙළ විභාගයෙදි අධ්‍යනය කරන්නේ විහිදුවා ඇති යමක් හකුළුවා ලිවීමය .

මෙහිදී පහත සරළ ක්‍රම අනුගමනය කළ යුතුය .

    1.දී ඇති ඡෙදය කියවන්න

      2මූලික අදහස වටහගන්න

     3අනවශ්‍ය දෑ ඉවත්කරන්න (විස්තර ,උපමා.,රූපක)

     4.සම්පූර්ණ ඡේදය කෙටි නොකර එහි අදහස ලිවිය යුතුය

  5.ඡේද ගොඩක් තිබුණත් අපි ලියන්නෙ එක ඡෙදයක් විය යුතුයි

     6.සාරාංශය අග ඇති වචන ගණන ලිවිය යුතුය.

උදාහරණය ප්‍රයෝජනයට ගෙන සාරාංශකරණය පිළිබඳව අධ්‍යනය  කරන්න.

ඉතා අලoකාර මේසයක ලස්සන ඉටි රෙද්දක් දමා තිබිණි එම මේසය උඩ මදක් සුවද නිකුත්වූ මල් ඇට වැනි මෙරට සුවදැල් හාල්‍ වලින් පිසූ  බතකි.ඒ වගේම එහි මාලු ,මස් ,පරිප්පු,පපඩම් ආදී බොහෝ  ව්‍ය්0ජන වලින්ද සමන්විත විය.

අපි දැන් මේකේ සාරාංශය ලියමු.ඔයාලත් උත්සාහ කරලා බලන්න

මේසයක් මත සුවදැල් බතක් හා විවිධ ව්‍ය0ජන තිබිණි.

           .               (වචන 8)

මේ  ඡේදේ ඔයාලා තනියමම  උත්සාහ කරලා බලන්න

බලවත් වූ ක්ෂුධාව ඉවසගත නොහැකි වූ හිවලෙක් කෑමට කිසියම් දෙයක් සොයමින් ඒ මේ අත ගමන් කළේය.හදිසියේම ඌට ලස්සනට ඉදී තිබෙන පැණි බේරෙන මිදි පොකුරක් ඇති මිදි වැළක් දක්නට ලැබිණි.

මම හිතනවා මේ ලිපිය හරියට කියවල අවබෝධයක් ගත්ත නිස ඔයාලා මේ සාරාංශකරණය හරියටම  කරන්න ඇති කියල.

බඩගිනි වූ සිවලෙකු කෑම සොයමින් යද්දී මිදි පොකුරක් හමු විය. (වචන 9)🟠සාරාංශකරණය🟠

සාරාංශකරණය යනු විහිදුවා ඇති යමක් හකුළුවා ලිවීමත් හකුළුවා ඇති යමක් විහිදුවා ලිවීමය.නමුදු අපි සාමාන්‍ය පෙළ විභාගයෙදි අධ්‍යනය කරන්නේ විහිදුවා ඇති යමක් හකුළුවා ලිවීමය .

මෙහිදී පහත සරළ ක්‍රම අනුගමනය කළ යුතුය .

    1.දී ඇති ඡෙදය කියවන්න

      2මූලික අදහස වටහගන්න

     3අනවශ්‍ය දෑ ඉවත්කරන්න (විස්තර ,උපමා.,රූපක)

     4.සම්පූර්ණ ඡේදය කෙටි නොකර එහි අදහස ලිවිය යුතුය

  5.ඡේද ගොඩක් තිබුණත් අපි ලියන්නෙ එක ඡෙදයක් විය යුතුයි

     6.සාරාංශය අග ඇති වචන ගණන ලිවිය යුතුය.

උදාහරණය ප්‍රයෝජනයට ගෙන සාරාංශකරණය පිළිබඳව අධ්‍යනය  කරන්න.

ඉතා අලoකාර මේසයක ලස්සන ඉටි රෙද්දක් දමා තිබිණි එම මේසය උඩ මදක් සුවද නිකුත්වූ මල් ඇට වැනි මෙරට සුවදැල් හාල්‍ වලින් පිසූ  බතකි.ඒ වගේම එහි මාලු ,මස් ,පරිප්පු,පපඩම් ආදී බොහෝ  ව්‍ය්0ජන වලින්ද සමන්විත විය.

අපි දැන් මේකේ සාරාංශය ලියමු.ඔයාලත් උත්සාහ කරලා බලන්න

මේසයක් මත සුවදැල් බතක් හා විවිධ ව්‍ය0ජන තිබිණි.

           .               (වචන 8)

මේ  ඡේදේ ඔයාලා තනියමම  උත්සාහ කරලා බලන්න

බලවත් වූ ක්ෂුධාව ඉවසගත නොහැකි වූ හිවලෙක් කෑමට කිසියම් දෙයක් සොයමින් ඒ මේ අත ගමන් කළේය.හදිසියේම ඌට ලස්සනට ඉදී තිබෙන පැණි බේරෙන මිදි පොකුරක් ඇති මිදි වැළක් දක්නට ලැබිණි.

මම හිතනවා මේ ලිපිය හරියට කියවල අවබෝධයක් ගත්ත නිස ඔයාලා මේ සාරාංශකරණය හරියටම  කරන්න ඇති කියල.

බඩගිනි වූ සිවලෙකු කෑම සොයමින් යද්දී මිදි පොකුරක් හමු විය. (වචන 9)




Copied 🌼
#shortnotes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

02 Dec, 01:27


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 105 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

01 Dec, 05:15


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 106 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

30 Nov, 04:35


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 107 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

29 Nov, 12:59


Exam countdown

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 108 days

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

28 Nov, 01:44


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 109 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

27 Nov, 02:43


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 110 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

26 Nov, 02:12


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 111 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

25 Nov, 01:17


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 112 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

24 Nov, 01:23


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 113 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

23 Nov, 05:15


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 114 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

21 Nov, 02:49


☑️Revision question programme (8)

📓Today Questions are from Buddhism

🎯Answer before 10:00 p.m as answers will be uploaded on time

#ANDROMIDA_EDU_OL
#RQS

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

21 Nov, 01:43


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 116 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

20 Nov, 01:01


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 117 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

19 Nov, 01:31


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 118 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

18 Nov, 08:49


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 119 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

17 Nov, 01:32


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 120 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

16 Nov, 05:15


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 121 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

15 Nov, 01:52


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 122 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

14 Nov, 03:51


Science ☑️
Model papers 🎯
Science
English medium

#ANDROMIDA_EDU_OL
#paper

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

14 Nov, 01:46


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 123 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

13 Nov, 13:02


☑️Maths
📓Model papers
Maths
English medium

#ANDROMIDA_EDU_OL
#papers

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

13 Nov, 02:09


*Exam countdown*

💎Get ready for the last mission

💧Ordinary level examination -2024(2025)

🛜 17 March 2025

🥇Day left on : 124 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

09 Nov, 05:02


❗️❗️❗️❗️

🕉දෙවන බස දෙමළ - පාඩම් මාලාව

🔜11,12,13,14 පාඩම්  බලාපොරොත්තු වන්න...

🥹Note ටික හදල තියෙන්නේ..ඉක්මනටම Upload කරන්නම්..

#ANDROMIDA_EDU_OL  
#Shortnoteseries 
#secondlanguagetamil

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

06 Nov, 19:33


🕉දෙවන බස දෙමළ - පාඩම් මාලාව

❇️දහවන පාඩම
நான் விரும்பும் பெரியார்
මා කැමති විද්වතා

අන්තර්ගතය
📌சொல் அறிமுகம்
📌පරිවර්තන වාක්‍ය
📌රචනාව

😊මං දහවෙනි පාඩමෙන් අහන්න තියෙන ඔක්කොම අන්තර්ගත කළා...

🙂එහෙනම් සටහන් අවශ්‍ය අය ලියා ගන්න...

❗️සැ.යු. :- දෙමළ අකුරු වල වැරදි තිබිය හැක.(මාද මිනිසෙකි.)

💭ප්‍රශ්න,අදහස්,යෝජනා Comment කරන්න...
💪එකට ගොඩයමු

❤️React
❇️Share


══✿══╡°˖✧✿✧°╞══✿══

🔜ඉතිරි පාඩම් ඉක්මනටම Upload කරන්නම් ...


#ANDROMIDA_EDU_OL
#Shortnoteseries
#secondlanguagetamil

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

04 Nov, 14:01


Vendor of sweets 📚
Analysis of O/L questions (2016)
English literature 🏂

🎯Other notes for the O/L questions will be uploaded soon.

🌱Please be kind enough to share and put your sincere reactions as support.

#ANDROMIDA_EDU_OL
#Short_notes
#Lit

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

04 Nov, 06:41


ඇමරිකානු නිදහස් සටන
Flow chart
Revision History 🔋

#ANDROMIDA_EDU_OL
#Short_notes
#history

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

28 Oct, 10:19


🌟🌟🌟🌟🌟🌟🌟🌟

2024(2025) අ.පො.ස. (සා.පෙ.) විභාගය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වේ 🔜

#ANDROMIDA_EDU_OL
#News

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

23 Oct, 14:30


🎧Let us have nutritional food for healthy life

☑️Short note covering all parts of

1)Types of nutrients
2) Nutritional deficiencies
3)The vicious cycle of nutrient deficiencies
4) Factors affect nutritional deficiencies
5)Food related culture in Sri Lanka

❤️If you're interested of this work react and share with your friends

#ANDROMIDA_EDU_OL
#health
#Short_notes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

22 Oct, 17:52


❗️❗️❗️❗️

🕉දෙවන බස දෙමළ - පාඩම් මාලාව

🔜හයවන හා හත්වන පාඩම් බලාපොරොත්තු වන්න...
(පසුගිය ප්‍රශ්න පත්‍රවල පිළිතුරු හා විශේෂ ව්‍යාකරණ සමගින්...)

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

21 Oct, 06:18


*අද අද අද රෑ 8.00 ට*

💝 *10/11 වසර*
💝 *යුරෝපයේ පුනරුදය*
________
👑️ *ඉතිහාසය - ෂෙහාන් බණ්ඩාර*
*BA History uni of kelaniya*

🎪 *ඔක්තෝම්බර 21 සදුදා*
🕣 *රාත්‍රි 8.00 ට ආරම්භ වේ*

🚵 *නිබන්ධන ලබාගැනීම සදහා පහත whatsapp group එකට ඇඩ් වෙන්න* 👇

https://chat.whatsapp.com/HFy0FrfYaGQ59AgT6SYntY

📛 *සූම් ලින්ක්* 👎

https://us06web.zoom.us/j/3947503080?pwd=ZhEyIjGMSUUJHhB5acJydaOIpqhvBu.1

Meting ID : 394 750 3080
Passcode : 113914

🔰 *යූටියුබ් ලින්ක්*👎

https://www.youtube.com/@shehanbandara-history8421

🌴 *ආදරණීය දරුවනේ හැමෝම යාලුවන්ටත් ලින්ක් එක ශෙයා කරන්න*

🍁 *රෙකෝඩින් නැත ආවොත් පාඩම ගොඩ*

*නින්ද නොයන ඉතිහාසය පන්තිය*

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

20 Oct, 00:59


🥲🥲

#ANDROMIDA_EDU_OL
#memes

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

19 Oct, 14:24


☑️Revision question programme (6)

🎧Answers


1)
A)Entertainer
B)Entertains
C) Entertainments

2)
A) Action
B)Act
C) Acting

3)
A)Care
B) Careful

4)
A) Learning
B)Learn

#ANDROMIDA_EDU_OL
#RQS
#English

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

18 Oct, 02:37


☑️REVISION Question Programme (6)

🎯Today questions are from English

📃පුළුවන් හැමොම answers discussion group ekata danna

📓In evening the answers will be uploaded

#ANDROMIDA_EDU_OL
#Revisionquestionprogramme
#English

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

15 Oct, 13:44


🕉දෙවන බස දෙමළ
💢කාල භේදය
🗂කෙටි සටහන

#ANDROMIDA_EDU_OL
#short_note
#tamil

📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 𝐎/𝐋 Channel

15 Oct, 13:29


🔬විද්‍යාව
🌼භෞතික විද්‍යාව ප්‍රශ්න එකතුව

#ANDROMIDA_EDU_OL
#papers
#science

5,064

subscribers

2,237

photos

78

videos