EPIC @qgv0tgwaa6w1ndc9 Channel on Telegram

EPIC

@qgv0tgwaa6w1ndc9


EPIC PHYSICS :- https://t.me/B7cLfqARTllNjRl

EPIC BIO :- https://t.me/LrnaryfdPnk3NmM1

EPIC CHEMISTRY :- https://t.me/epic_chemistry

EPIC Telegram Channel (English)

Welcome to the EPIC Telegram channel! Are you a science enthusiast looking for a comprehensive resource to enhance your knowledge in Physics, Biology, and Chemistry? Look no further! EPIC offers you three distinct channels dedicated to each of these subjects. Dive into the world of Physics with EPIC PHYSICS, where you can find a wide range of interesting topics, theories, and experiments to deepen your understanding of the subject. If Biology is your passion, EPIC BIO is the perfect channel for you. Explore the wonders of life, genetics, ecology, and more through engaging posts and discussions. And for all the Chemistry lovers out there, EPIC CHEMISTRY provides you with valuable insights, concepts, and practical applications of this fascinating branch of science. Whether you are a student, a teacher, or simply someone with a thirst for knowledge, EPIC has something for everyone. Join our channels today and embark on an epic journey of discovery and learning!

EPIC

31 Dec, 12:27


https://t.me/books2025Al
Class ynne nthi ayt self studies krn ayt notes poth aduwt...

EPIC

29 Dec, 07:04


https://youtube.com/playlist?list=PLvcHyOVB32du67wDvdDmXbU6gqOvvCW-U&si=eQAFS9tChHWbNbG5


අඩුම වේලවකින් practical මතක් කරගන්න යාළු

EPIC

28 Dec, 12:18


තාපය Practical එක පෙළට 🔥🔖

ක්විල් නලයක් භාවිතයෙන් වා.ගෝ.පි සෙවීම:
▶️https://youtu.be/6ZQi2DTZkl8?si=hSrKFdPNjkPuIvQ_

නියත පීඩනයේ දී වායුවක ප්‍රසාරණ සංගුණකය සෙවීම:
▶️https://youtu.be/fT6VgcqXVHo?si=kzWtPIy2vZjIxPVZ

නියත පරිමාවේදී වායුවක ප්‍රසාරණ සංගුණකය සෙවීම:
▶️https://youtu.be/yMHnW-Hdi1U?si=iH5c0NC9_jNecSW-

මිශුණ ක්‍රමයෙන් ද්‍රව්‍යක වි.තා.ධා සෙවීම:
▶️https://youtu.be/3YYgLKKXwP4?si=HcK--hcPGusUEtUQ

ජලයේ වාෂ්පීකරණයේ වි.ගු.තා සෙවීම:
▶️https://youtu.be/pCZhuXc0syI?si=OpPPM1YudGp_s61E

සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක වි.තා.ධා සෙවීම:
▶️https://youtu.be/LDJlQti7KiU?si=nLPmKTc1MfiKeFDI

සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම:
▶️https://youtu.be/E7GtgGCN1bM?si=G_mm9R_2r0wVPlGM

යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥

S2A physics
telegram channel 🌐
https://t.me/S2Aphysicsmain

🔤🔤🔤🔤📚🟠

EPIC

28 Dec, 12:18


ආලෝකය Practical එක පෙළට ⚡️🔖

චල අන්වීක්ශය භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම:
▶️https://youtu.be/-FU4H7KQiv8?si=TbODO6oum40lDCKE

අපගමන කෝණය සෙවීම:
▶️https://youtu.be/Zk-tTX75FlM?si=YHfY7cvZspP1LDb0

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙන් වීදුරුවල n සෙවීම:
▶️https://youtu.be/10o2xFCtfcg?si=9Lh8r-FF7EsY4whW

වර්ණවලිමානය:
▶️https://youtu.be/RnKSpr3lg0I?si=oR2H2JDVQpFVaR5_

වර්නාවලිමානයේ භාවිත:
▶️https://youtu.be/obb_weAgtDo?si=ZdeykC2ewuqmt5II

කාච 01:
▶️https://youtu.be/2yFgZkCE5yw?si=_1DVTHGeDNgDrOoz

කාච 02:
▶️https://youtu.be/Pawuukx6L6A?si=EaDQ7Cid4E--PqAm

කාච 03:
▶️https://youtu.be/6kP5JYSIhbY?si=vzJLeeuj5qj8QRUT

යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥

S2A physics telegram channel
🌐
https://t.me/S2Aphysicsmain

🔤🔤🔤🔤📚🟠

EPIC

28 Dec, 12:18


බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය
▶️ https://youtu.be/Ku3NL9UZf1M

ඝූර්ණ මූලධර්මය
▶️ https://youtu.be/fMvcR8cJysk

U - නළය
▶️ https://youtu.be/krkh4shiToM

හෙයාර් උපකරණය
▶️ https://youtu.be/SpFtWwzfagk

බර යෙදූ පරීක්ෂණ නලයකින් ද්‍රවයක ඝනත්වය සෙවීම
▶️ https://youtu.be/gKwP3b3xZcU

යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා
🔥

S2A physics telegram channel
🌐
https://t.me/S2Aphysicsmain

📚🔤🔤🔤🔤🟠

EPIC

28 Dec, 12:18


හෙලික්සිය දුන්න
▶️https://youtu.be/PWDgYYHe4bA

සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
▶️https://youtu.be/MGubnpq0JAg

රැළිති ටැංකිය
▶️https://youtu.be/14xA0307234

ධ්වනිමානය
▶️https://youtu.be/ymZfcivxxT0

අනුනාද නළ පරීක්ෂණය
▶️https://youtu.be/_RoI6ef1KB0

යාලුවො එක්ක share කරගෙන හැමෝම එකට ගොඩ යමු. ජයවේවා 🔥

S2A physics telegram channel 🌐
https://t.me/S2Aphysicsmain

🔤🔤🔤🔤📚🟠

EPIC

28 Dec, 12:18


https://youtu.be/Q7k9Kx1VL_o?si=hgm7uNEL590XYXi4

EPIC

28 Dec, 12:18


https://youtu.be/oAvyuzglQd4?si=VwcBdNGn1NAT5hkk

EPIC

27 Dec, 15:12


Physics Practical Notes All In One

🔻මිනුම් උපකරණ
01.වර්නියර් කැලිපරය
02.මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය
03.ගෝලමානය
04.චල අණ්වීක්ෂය

🔻යාන්ත්‍ර විද්‍යාව
05.ඝූර්ණ මූලධර්මය
06.බල සමාන්තරාස්‍ර නියමය
07.U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
08.හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
09බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

🔻දෝලන හා තරංග
10.සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
12,13.ධ්වනිමානය

🔻ආලෝකය
17,18.ප්‍රිස්ම සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ
19,20.වර්ණාවලීමානය
21.උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම

🔻තාපය
22.බොයිල් නියමය සත්‍යාපනය
23.චාල්ස් නියමය සත්‍යාපනය
24.නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය(Practical Night note)
25.මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
26.සිසිලන නියමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම(Practical Night note)
27.මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම
28.මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම

🔻ධාරා විද්‍යුතය
31.වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
32.මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වය සංගුණකය සෙවීම
33,34.විභවමානය
*විවිධ ස්විච වර්ග

🔻පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
38.කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම
42.ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම

@GwenNotes |©2023

EPIC

26 Dec, 15:53


Good Luck all❤️❤️

EPIC

26 Dec, 15:16


භූ කම්පන තරංග | සුනාමි තරංග

EPIC

26 Dec, 15:16


ධ්වනියේ ගුණ

EPIC

26 Dec, 15:16


ලේසර්

EPIC

26 Dec, 15:16


තුඩු අසල විසර්ජනය

EPIC

26 Dec, 15:16


සුපිරි සන්නායක

EPIC

26 Dec, 15:16


නිසඟ සහ බාහ්‍ය අර්ධ සන්නායක

EPIC

26 Dec, 15:16


Alpha | beta | gamma විකිරණ

EPIC

26 Dec, 15:16


කාබන් දිනයුම

EPIC

26 Dec, 15:16


ස්නේහක තෙල්

EPIC

26 Dec, 15:16


අංශු භෞතික විද්‍යාව

EPIC

26 Dec, 13:43


කාලිංග සර්ගෙ 24 model paper එකට විවරණයක්....

Credit- real owner

EPIC

26 Dec, 13:38


Physics mcq එකට tips ටිකක් දුන්නා නම් හොදයි හිතුනා.....
(මේ හැමදෙයක්ම මට ඒ කාලේ සෙට් උන එව්වා  කරන නොකරන එක ඔයාගේ වැඩක් 😁)

සමහරුන්ට සෙට් වෙයි සමහරුන්ට නැති වෙයි

අපිට physics mcq ppr එකේ අව්ල් වෙන ලොකුම දේ  time balance කරන එක....
මේ විදියට බෙදාගන්න එක හොදයි (සෙට් නැත්තං ඉතින් උබට සෙට් විදියක් අල්ලපන් ) .
👉 පලවෙනි mcq 30 / 32 පැයක් ඇතුලත ඉවර කරන්න
👉මුල් mcq 20 වගේ විනාඩි 25/ 27 වගේ සෙට් කරගන්න

👉 mcq 21 - 30 ටික
විනාඩි  25 / 27 වගේ සෙට් කරගන්න

👉 ඊලග mcq 31- 40/42   25
/27 min වගේ ගන්න
👉අන්තිම mcq 40/42 - 50 ,  30 min ගන්න

ඔයාට කොහොම කරත් අන්තිමට විනාඩි 10ක් 12ක් ඉතුරු වෙනවා. ( ඒ වෙලාව බැරි ප්‍රශ්න ටිකයි උත්තර මාර්ක් කරන්නයි ඔනී වෙනවා )

🎃අනිවාරෙන් 10.15ට උත්තර ටික කොලේ මාර්ක් කරන්න .( ඔයාලට වෙන පුරුදු උන ක්‍රම තියෙනවා නම් ඒ විදියට කරන්න එහෙම අව්ලක් නෑ.. )

වෙන්න ඔනී මේකයි

මුල් mcq 10 අවදානෙන් වේගෙන් කරන්න ...... වරද්දන්න නම් එපා මොකද එක ලකුනක් මිස් උනත් ඒක අපරාදයක් . පට්ටම ලේසි ප්‍රශ්න එන්නේ  .

ඊලගට mcq 10 ඉදන් 25 ..30 වගේ වෙනකන් ශේප් එකේ කරන් යන්න පුලුවන්. හැබැයි ඔහොම ගහන් යද්දී. Mcq ටිකක් අබරනවා ඇබරිල්ලක් කෙල වෙලාම යන්න .

හිතන්න 17 වෙනි mcq ,,එකට එනකම් උබ ගේමක් නැතුව ඝැහුවා කියලා 😁 ඊට ප්ස්සේ 18 වෙනි mcq එක දානවා හෙන දිග එකක්...
උබලා මෝඩයෝ වගේ අර ගැම්මට කරන්න යනව.. කොහොම හරි විනාඩි 7ක් 8ක් අරන් හරි උබ කරන්න try කරනවා
ගොඩක් එව්න් ඒත් ඒක වරද්දනව වෙන්න පුලුවන් .. හරියටම කරා කියපන්කෝ.. වැඩක් නෑ බන්.. උබ තව mcq 3k 4k කරම්න තිබ්බ වෙලාව ඒ කාගත්තේ ... .අනික උබලා 18 වෙනි එක අමාරුවෙන් හරි කරාට පස්සේ ඒ ලගටම තව අමාරු ප්‍රශ්න 2ක් 3ක් 4ක් දාන්න පුලුවන් . ඉදා තොට හෙන ගහපන් කියලා 😂...
උබලා ඒ ටික try, කරලා ඉස්සරහට යන්න හදද්දී . කෙල වෙලා ඉවරයි බන්

අන්තිම ටික ලේසිම ලේසි වෙන්න පුලුවන් ඒත් උබ හිතින් වැටිලා ඉවරයි අන්තිම ටිකකරගන්න වෙන්න්‍ර් නෑ


කරන්න තියෙන්නේ පොඩි දෙයක්

උත්තරයක් ගන්න යද්දී  ඒක එන්න්‍රෙ නැත්තං උපරිම විනාඩි 2ක් ඇතුලත ඒක දමලාගහලා පලයම්...

අන්තිම විනාඩි 15 ඉතුරු වෙනව මම අර කියපු විදියට mcq ටික බැලන්ස් කරොත් ..( ඒ වෙලාවේ බැරි ටික try කරන්න)  අනික මොන ගාන කොහොම හැදුවත් හම්බෙන්නේ ලකුනු 1යි...

නිකන් මාන හෙව්වත් ඒ ලකුනම හම්බෙනවා ..

සමහර අය නම් මුලින් ලේසි mcq ටික.. ඊට පස්සේ මැද mcq ටික .. අන්තිමට අමාරු mcq ටික කියලා දාගෙන round 3k විතර යනවා

ඒකත් අව්ලක් නෑ.. එත් අර ගොඩක් එව්න්ට මේක අමාරුයී මේක් ලේසිකියල තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එක හින්දා මම උඩ කියපු එක ට්‍රයි කරලා බලම්න...


ඔයා ගොඩාක් physics කෙලව ගත්ත කෙනෙක් නම් පුලුවන්  පාඩමේ ප්‍රශ්න ටික තෝරන් ලියපන්...

කනා ගහද්දී  දන්නේම නැති එව්වට 10..20 ගනන් කරලා ගැහුවට කමක් නෑ ඒත් ටිකක් හරි දන්න එකක් නම් ප්‍රශ්න 5න් ආසන්නම උත්තරයට එනකන් guess කරලා ගහන එක හොදයි නැත්තං කනා වරදිනවා අපරාදයක ඒක....

.
පේපර් එකේම උත්තර මාර්ක් කරලා පස්සේ කොලයට ගන්න.. ඒක තමා හොදම දේ..

සාමාන්‍යයෙන් පේපර් එක අමාරු වෙන්න ඉඩ තියෙනවා ... ඒත් ඉතින් ඒ අමාරු වෙන්නේ හැමෝටම කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ ඔයාට

දුක් වෙන්න අඩන්න දොඩන්න දෙයක් නෑ..

පුලුවන් උපරිමය කරපන්..

පුලුවන් පාඩම් වලට තැනක් දීපන් බැරිම ප්‍රශ්න වලට කනා ගහපන්..


Short notes හැදුවා මතකද ඒ කාලේ .. ඔන්න වැඩ ගන්නවා නම් වෙලාව 😏

එල වැඩ ටික හොදට කරපන්...

#gHost
@ghostacademy2024

@noonecare96

EPIC

26 Dec, 13:12


🔴 ආ මෙන්න විභාගෙට ගෙඩි පිටින් MCQ ලකුණු 5ක් හෝ 6ක් බොහෝවිට

හොදටම FOCUS කරලා බලාගත්තොත් උපරිම විනාඩි 25ක් යයි මේටික බලන්න

🔥🔥🔥🔥🔥🔥🔥

EPIC

09 Dec, 00:56


ඔයාලට azura නමින් ARTICLES ලිව්වේ මම ලමයි❤️😍

🪐මගේ කලින් තිබ්බ azura channel එක phone එකේ ප්‍රශ්නයක් වෙලා delete වුනා.

🪐මට කන ගාටුවක් දැනුනේ channel එක delete වුන නිසා නෙවෙයි subcribers ලා ගොඩාක් එක්ක.

මට කනගාටුවක් ආවා එකේ දාපු contect වලින් අල්ලන් ගිය ලමයි පිරිසක් හිටියා.

ආයෙත් අසූර channel එකම ජීවිත පොත කියලා වෙනස්ම විදිහකට අලුතෙන්ම කරන්න පටන් ගත්තා.හැම නරක දෙයක්ම වෙන්නේ හොදට ලමයි.

ඉස්සරහට ගොඩාක් CONTENT ගේන්න බලාපොරොත්තු වෙනවා.එකතු වෙලා ගමනක් යමු අපි.

Channel එක මතක හිටිය යාලුවෝ ඉන්නවනම් අලුත් channel එකට join වෙන්න

අපේ ජීවිත පොත TIK TOK CHANNEL එකෙන් DAILY CONTENT දානවා.TELEGRAM ACCOUNT එකේ ප්‍රශ්නයක් වුනොත් TIK TOK එක අපිට තියනවා🥹

https://www.tiktok.com/@asurab_1010_1111_1212?_t=8rzTs1PhdU9&_r=1

https://t.me/azurasb

Azura❤️

EPIC

08 Dec, 11:12


2k subscribers





https://www.youtube.com/live/10j_Lq2giF4?si=uidPgeKpXMladf_E

EPIC

05 Dec, 05:16


ඕනවෙයි සමහරවිට 😊

EPIC

29 Nov, 09:45


අතහරින්න එපා....

EPIC

23 Nov, 14:39


Biology Full Syllabus Short Notes ❤️

🔘සත්ත්ව පටක

🔘
ආහාර ජීර්ණ පද්ධතිය

🔘ප්‍රභාසංස්ලේෂණය

🔘ඌනන හා අනූනන විභාජනය

🔘සත්ත්ව රාජධානී ලක්ශන

🔘සයිලීය ශ්වසනය

🔘ජලය

🔘නැනෝ තාක්ශනය

🔘ශාක වර්ධනය

🔘ස්නායු පද්ධතිය

🔘ඩෙන්ගු,බරවා

🔘අභ්‍යන්තර හා බාහිර පරිසර්‍යේ උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර

🔘මිනිස් සම

🔘විභාජක පටක

🔘ආහාර පරිරක්ශනය

🔘මිනිස් ඇස

🔘පසු අස්වනු හානිය

🔘සන්වේදක ප්‍රතිග්‍රාහක

🔘සමස්ථිතිය

🔘ශ්වසන පද්ධතිය

🔘එන්සයිම

🔘ශාක රාජධානිය හා ජීවන චක්‍ර

🔘රීසස් පද්ධතිය

🔘ප්‍රොටිස්ටා රාජධානිය

🔘පටක රෝපණය හා ආරාක්ශිත බෝග වගාව

🔘ශ්වසන වර්ණක

🔘ෆන්ගි රාජධානිය

🔘ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය

🔘ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වය

🔘පුරුශ ප්‍රජනක පද්ධතිය

🔊ඉතුරු ටික Part 02 එකකින් ගේන්නම් ❤️💫

@biology2lk
@Bunnynotez ❤️

EPIC

23 Nov, 14:39


Biology Full Syllabus Short Notes Part 02

🔘ප්ලෝයමීය පරිසන්ක්‍රමනය

🔘ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය

🔘මානව ශුක්‍රාණුව හා පුරුශ ප්‍රජනක පද්ධතියේ හෝමෝනමය පාලනය

🔘පූටිකාවක ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

🔘ශාක ජීවන චක්‍ර Part 02

🔘අන්තරාසර්ග පද්ධතිය

🔘මල් වගා ප්‍රචාරන ක්‍රම

🔘උත්ස්වේදනය

🔘ජලජීවී වගාව

🔘තවාන් කලමනාකරනය

🔘මානව කශේර්‍ය්ව

🔘සන්ධාරනය හැදින්වීම

🔘උරෝස්තිය,පූර්ව ගාත්‍රය

🔘ප්‍රවේණිය

🔘අනුක ජීව විද්‍යාව

🔘බියෝම

🔘වයිරස

🔘සයනොබැක්ටීරීයා

🔘බැක්ටීරීයා

🔘බහිස්ස්‍රාවී පද්ධතිය

🔊මන් හිතන්නේ මෙතන Bio Syllabus එකෙන් ගොඩක් ඒවායේ shorts Notes තියේ..නැතිම දේකට තිබ්බොත් අඩුම දෙකක් තුනක් අඩුව තියේ..

මේ ලස්සන Shorts Notez ඔක්කොම
@YBGP_5_4_3_2 ,CKV මේ මල්ලිලගේ🫂❤️.Thankyou Malli ♡🫂

@Bunnynotez

EPIC

21 Nov, 20:48


Unit 05 Selft Study Pack

@Bunnynotez

EPIC

21 Nov, 20:48


Full Credits Goes- Yasith Ariyawansha Sir.

Self Study Fack

@Bunnynotez

EPIC

21 Nov, 20:48


Microbiology Self Study Pack

Credit Goes- Yasith Ariyawansha Sir

@Bunnynotez

EPIC

21 Nov, 07:10


Biology unit 1,2,3,4,5,6 mcq,structure ,essay guessing .💗

මේ තියෙන්නෙ ලමයි සශංඛ සර් දීපු ගෙසින් ටික දැනට. සාමාන්‍යයෙන් කලින් අවුරුදුවලත් සර්ගෙ ගෙසින් පේපර් එකෙන් 80 % ක් වගෙ ඇවිත් තීනො. මෙතන තීන ඒවා විශේෂයෙන් බලන්න ඒ නිසා . ඒ අතරෙ අනිත් තැනුත් සාමාන්‍යයෙන් බලන්න ඉතිම් . ❤️

( අකමැති අය බලන්න එපා .තම තමන් වැඩ කරන විදියට කරන්න .)

බයො ඇනිලනම් ඉන්නෙ මේකෙන් හරි ගේමක් ගහන්න.ඔක්කොම පොයින්ට් ලියලා තියෙන්නෙ . එහෙනම් ජය.

credit to සශංඛ දනුජය සර් ❤️
2024 A/L

EPIC

19 Nov, 17:31


බයෝ පාඩන් ඔක්කොගෙම නිර්වචන මෙතන තියෙනවා .
Thankyou
@youcandoit000

EPIC

17 Nov, 16:05


හෙට නේද ඔයාලගේ නඩුව...🥹 හෙට වැඩේ සාර්ථක වෙලා 1st shy ලමයින්ට සාධාරණයක් වෙන්න කියලා හදවතින්ම wish කරනවා....හෙට හාමුදුරුවෝ නමක් ජනාධිපති තුමාව හමුවෙන්න යන එකට දෙමව්පියෝ යවලා එයාලට උදව්වක් කරන්න...මාස ගාණක මහන්සියක්නේ එයාලගේ....පුලුවන් අය වචනෙකින් හරි උදව් කරන්න...පුලුවන් අය නෙවෙයි කල් යනවට කැමති අය....
Channel link
Contact Admin - @Against2024Al_injustice_AdminBot

EPIC

17 Nov, 13:55


2⃣0⃣2⃣4⃣

13  තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

යාළුවන්ට SHARE කරන්න.


#AL_API_PAPERS_GROUP
.

EPIC

14 Nov, 02:53


ළමායි.....

මේ දවස් වල indian සෙට් එකක් telegram account ඔක්කොම hack කරනවා.මන් අදුරන ගොඩක් අයට මේක වෙලා.හැමෝම පුලුවන් ඉක්මනට two step verification දාගන්න.ඒක දාගත්තාම කාටවත් මුකුත් කරන්න බෑ.

two step verification දාන්න දන් නැති අයට
👉https://t.me/sciweb_news/68

EPIC

11 Nov, 03:44


🔘🔊 ළමයි කට්ටිය...

මේ වෙලාවෙ හැමෝටම උදව්වක් විදිහට අපේ Unit papers සහ Discussions ටික අපි Channel එකේ දානවා...

යාලුවෝ ඉන්නව නම් දැනුවත් කරන්න! Papers ටික කරලා ගියත් අතාරින්න හිතාගෙන ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්!! 🔥

🌐මේ තියෙන්න Drive link එකෙන් ඔයාලට Unit Papers ටික ගන්න පුළුවන් පිළිවෙලට-
https://drive.google.com/drive/folders/12Rx-WDfaCCnREgz1fbwmMWvvxe-OtTem?usp=sharing

Discussions ටිකත් පහළින් දානවා... කලබල නැතුව Check කරලා බලන්න!

Unit 5, Unit 4 Tamil medium Papers උඩ Drive link එකේ තියෙනවා! ඔයාලටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්..


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

EPIC

11 Nov, 03:44


🔵 Unit 4 Paper - ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය

https://youtube.com/live/0uVaVl0Q-aI?feature=share


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

EPIC

11 Nov, 03:44


🔻Unit 5 Paper - සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය


🔵MCQ Discussion 01
https://www.youtube.com/live/Uh1QOwwARLE?si=LiBKz5f9By_kMYiL

🔵MCQ Discussion 02 part 01
https://youtu.be/TmyPU9HMWJE

🔵MCQ Discussion 02 part 02
https://youtu.be/x8BCUdaECbY

🔵MCQ Discussion 03 part 01
https://youtu.be/kiLodMfIv1w

🔵MCQ Discussion 03 part 02
https://youtu.be/TThnG1_Du7s


🔵2nd part Discussion

https://www.youtube.com/live/Lg9AuMj2uwY?si=dWAvTa9SASAXIgXc


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

EPIC

11 Nov, 03:44


😄 Unit 3 - ජෛව විවිධත්වය සහ පරිණාමය

🔴Par 01 (Discussion එක පටන් ගන්නේ 2:30:17 ට)
https://youtu.be/hQQwG52VPFs

🔴Part 02 (Discussion එක පටන් ගන්නේ 2:21:46 ට) https://youtu.be/oevoVYD_a9c


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

EPIC

11 Nov, 03:44


🔻Unit 02 - ජීවයේ රසායනික සහ සෛලීය පදනම

🔵Part 01
https://youtu.be/gTec3K4p1YI

🔵Part 02
https://youtu.be/I3E_cCuqofM


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

EPIC

11 Nov, 03:44


👍 ප්‍රවේණිය- අණුක Paper

https://youtu.be/wfPgR5wqk9o


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

EPIC

11 Nov, 03:43


ලමයි සශංඛ සර් ඕනම ලමයෙක්ට බලන්න පුලුවන් විදියට පේපර් ,ඩිස්කශන් ටික දෙනවා .ඒකෙන් ප්‍රයෝජනක් ගන්න.💗චැනල් ලින්ක් එක දාන්නම්

EPIC

11 Nov, 03:29


⭕️Chemistry Free Sessions Link

📌Genaral Chemistry Link List

📌Inorganic Chemistry Link List

📌Organic Chemistry Link List

📌හැමපාඩකම අවශ්‍ය දේවල් Link List

📌2024 Physical Chemistry Link List

වැඩක් ගන්න මේ දවස් 14න් අනිවාර්යයෙන් 🌝❤️

EPIC

10 Nov, 15:58


2⃣0⃣2⃣4⃣

13  තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

යාළුවන්ට SHARE කරන්න.


#AL_API_PAPERS_GROUP
.

EPIC

10 Nov, 14:18


⭕️මේක තමා ලමයි මෙත්මල් සර්ගේ One Last Time Plan එක...

හෙට ඉදන් තමා පටන් ගන්නේ.මේකේ තියෙන ඔක්කොම කවර් කරගන්න බැරි උනත් මුල් පාඩම් 05ට අදාල ටික ෆෝකස් කරලා අනිවාර්යයෙන් කරන්න.අනිවාර්යයෙන් පොයින්ට් එකෙන් පොයින්ට් එක මතක් කරන්න මේකේ ප්‍රශ්න විදියට යන්නේ .ලියලා කරොත් හොදයි අනිවාර්යයෙන් ..

එහෙනම් ලමයි හෙට තියෙන කොටසින් පටන් ගන්න
❤️😏

@Bunnynotez

EPIC

10 Nov, 13:20


🌛Applied Night'24🌩

🆕🆕🆕🆕🆕🆕🆕

🖥 https://youtube.com/live/AXW6knqMzeQ?feature=share

🔹live ම join වෙලා මේක අදම ඉවර කරගමු ළමයි


🌐@appliednight
📱@appliednight

හීන කියන්නෙම Target වලට

මධුෂාන් නෙරංජන්

EPIC

09 Nov, 10:55


🪧⭕️2024 A/l කල්දාන එක ගැන😢
සමාවෙන්න මේ මැසේජ් එකට.

⭕️ලමයි මේ lawyer තමයි අපේ AL කල් දාන එක වෙනුවෙන් ,නඩුව වෙනුවෙන් කතා කරන්නෙ.ලංකාවෙ සාධාරණය වෙනුවෙන් ගොඩක් කතාකරපු lawyer  කෙනෙක් ,එසේ මෙසේ කෙනෙක් නෙවෙයි🫡.ඒ නිසාමයි අපි ගොඩක් ව්ශ්වාස කරන්නෙ.ඔයාලගෙ සහයෝගය දෙන්න අපිට.කල්යනවට අකමැති අයත් අනිත් ලමයි වෙනුවෙන් හිතන්න😢.මොකද කලින් අවුරුදු වල 2022,2023 ,,  2rd,3rd shy අයියල අක්කලත් ලොකු පීඩනයකින් නේද ඉදියෙ කල්දාන්න කලින්?😢 ඒ වෙලේ ඔයාලගෙ මානසික මට්ටම පොඩ්ඩක් හිතන්න😢.

අනේ අපිටත් ඒ වගේ තමයි අයියේ අක්කේ.😥😭.සහයෝගයක් දෙන්න ඔයාලත්.ලොකු උදව්වක් ඒක මේ වෙලාවෙ😥

දුෂ්කර පැතිවල,tution නැති,වත්කමක් නැති, online class යන්න signal නැති,ඉස්කෝලෙ විතරක් යන, syllabus cover නොවුන campus  යන්න අසාවෙන් කොච්චර අය ඉන්නව ඇතිද? ⁉️😭

මේක fill කරල උදව් කරන්න අපිට
මේකෙන් තමයි අපි බහුතරේ පෙන්නන්නෙ නඩුවෙදි.thank you ඔයාලට❤️

https://forms.gle/g32uPQWos3FgU1GJA

EPIC

08 Nov, 12:34


🔴 PRACTICAL NIGHT 2K24 TUTE

හෙට NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.

PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා.

🔥🔥🔥🔥🔥🔥🔥

EPIC

30 Oct, 18:56


📚 Biology  සස්නක සංසද Full Syllabus Q & A Serious 📚

🔹 Syllabus එක A to Z නැවත මතක් කරගන්න.

EPIC

30 Oct, 07:54


🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️⚡️⚡️⚡️⚡️⚡️
💎උසස් පෙළ කල් යාමක් නෑ..💯🔥‼️
━━━━━━━━━━━━━━━
🔴2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 පැවැත්වෙන බව වි.කො ජනරාල් නැවත දැනුම් දෙයි..කල් යාමක් නෑ..💯🔥

🔴2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දෙයි.

🔴මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ, 2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවය.😇🔥

-විභාග දෙපාර්තමේන්තුව-
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉කාලසටහන - https://t.me/sciweb_news/53

⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news

EPIC

30 Oct, 03:02


Free❗️❗️❗️❗️

EPIC

28 Oct, 03:20


❗️ළමයී.. මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න.

Channel එකේ මේ ටික තියෙනවා. ඒ ටික බලන්න කියල msg එකක් දාලා නිකන් ඉන්නෙ නැතුව මේ විදිහට දවස් 8 ක Schedule එකක් හදලා දවස ගානෙ දෙන්නෙ මේ දවස් 8 න් මේ ටික බලලා ඉවර කරවන්න ඕන නිසා.
නැත්නම් ඔයාල අන්තිම දවස් වෙනකනුත් මේ දේවල් බලලා නැති වෙන්න පුලූවන්.

ඒ නිසා මම දාන පිළිවෙලට ඒ ඒ දවසට අදාළ ටික එදිනෙදා බලලා ඉවර කරගමු..

තව ටික දවසයිනෙ. මේ ටිකත් කොහොම හරි අල්ලගෙන යමු..

@studymatemain
@studymatediscuss

EPIC

26 Oct, 15:38


2⃣0⃣2⃣4⃣

13  තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු

යාළුවන්ට SHARE කරන්න.


#AL_API_PAPERS_GROUP
.

EPIC

26 Oct, 04:48


A/L Biology විෂය නිර්දේශයේ වැදගත්ම practical 8ක් සරලව කෙටියෙන් මතක් කරගන්න, අද සහ හෙට හවස 4ට අපිත් එක්ක එකතු වෙන්න…

EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733

EPIC

25 Oct, 02:10


මම මේක දාන 1372636 වතාව 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲


සති 5ක් තියාගෙන තාමත් කරන්නෙ මොනවද කියලා කල්පනා කරනව නම් මේම කරලා බලපන් නන්ගි මල්ලි 🥰

මොකද මම ගිය ශයි එකේ සති 11ක් ඉතුරු වෙලා තියෙද්දිත් ආතල් එකේ ඉදියේ.වැඩ කරන්න පටන් අරන් නෑ... උබලට ගහන ගේම අකුරටම හරියන්න මේ කාලෙත් ඇති 🥰🥰🥰🥰

කෙමිස්ට්‍රි වලට


MCQ----
කෙම් වලට මුල් තිහ එක දිගට කරගෙන යන්න 2023-2011 වෙනකම්

ඒක කරන්නෙ මේම

2023 ගත්තා මුල් 30 කලා.. වැරදි ටික කටුවට විවරණය කරන්න.. මේ එක විශයකවත් මේම කරද්දි කනා ගහන්න යන්නෙපා....

ඕම ඕම 2011 වෙනකම් කරන්න

ඊලගට 31-40 ටික වෙනම ඔය විදියට කරන්න

අන්තිම්ට 41-50ටික කරන්න...
ඒකට ඒ ප්‍රකාශ වගුව දෙකට බෙදාගන්න. ඒ කරලා මුල් ප්‍රකාශ දහය හරි වැරදි දාන්න එක දිගට... දෙවෙනි ප්‍රකාශ දිහා ඇහැක්වත් ඇරල බලන්නෙපා..

ආයෙ දෙවෙනි ප්‍රකාශ ටිකත් ඒම කරන්න මුල් ප්‍රකාශ ගැන හිතන්න එපා

ඊලගට පිටුව දිග ඇරලා හරි වැරදි තියෙන විදියට 1,2 හැර අනික් උත්තර ගන්න ලේසීනෙ... දෙකම හරි ප්‍රශ්න වලදි ආයෙ දෙවෙනි එක කියව්ලා මුල් පලවෙනි එක කියවන්න.. සම්බන්ධයක් තියේ නම් 1,නැත්නම් 2

ඔහොම කරලා බලන්න 2011 වෙනකම්


Ethkota essay kraddith 23 idan 11 වෙනකන් QBT විදියට කලා නම් හරි

එහෙම කරන්න ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට

EPIC

24 Oct, 13:21


🖥Inorganic Night Seminar Tute (SM)

Physically එන ළමයින්ට මේ tute එක එතනදී ලැබෙනවා. Online විදිහට සම්බන්ධ වෙන ළමයි printout එකක් අරගෙන වැඩේට ලෑස්ති වෙමු.

English Medium සිසුන්ගේ නිබන්ධනය අද සවස් වන විට ලබාදීම සිදුවේ.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

EPIC

23 Oct, 13:43


🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥

MCQ ගොඩදාන්න උදව් කීපයක්

🔻MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව
https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm

🔻MCQ Fast Track Videos
පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ  MCQ සාකච්ඡාව

https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5

Fast Track PDF
https://t.me/ApNotes/809

🔻MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු)
https://www.youtube.com/playlist?list=PLMiD6h3


🔴STRUCTURED සදහා

Practical Night '23
https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D

🔴 Practical Page
https://sites.google.com/view/practicalpage2023/home

🔻Practical Plan 2 2023
https://t.me/PracticalNight23/73

🤔මිනුම් උපකරණ STR සාකච්ඡාව
https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK

🤔ධාරාව  Structured රටා
1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI

2)2023 VERSION
https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3

🤔ආලෝකය STRUCTURED https://www.youtube.com/live/kxrqvX0-nEA?si=eLQ81v9GM4VjBJUF

🔴ESSAY සදහා

කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස්

🤔චුම්භක  රටා (පැය 3)
https://www.youtube.com/watch?v=7vVwf_2XGGI

🤔ඉලෙක්ට්‍රොනික් REVISE ( පැය 3)
https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s

🤔තාපය REVISE DAY (පැය 3)
https://www.youtube.com/watch?v=eFnqiWjL4J0

🤔යාන්ත්‍රික ගුණ REVISE DAY
https://www.youtube.com/watch?v=obxU4eVSlks

🤔පෘෂ්ඨික ආතතිය ගණන් රටා
https://www.youtube.com/watch?v=tNpbRB0G63o

🤔ධාරා විද්‍යුතය ESSAY DISCUSSION
https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw

🤔ඉලෙක්ට්‍රොන්ක් ESSAY DISCUSSION
https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP

🤔 ස්ථිති ESSAY DISCUSSION
https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C

🤔 10B විකිරණ ESSAY සාකච්ඡාව
https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn

පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්💎

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

EPIC

22 Oct, 09:14


Thissa Sir Guessing Essays

EPIC

22 Oct, 03:00


පරිසර පද්දති..
මම හදපු එකක් නම් නෙවේ 👉👈
මම යන ක්ලාස් එකේ ගෲප් එකට දාපු එකක්🌸