NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰 @cricketpisso_news Channel on Telegram

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

@cricketpisso_news


🏏 ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු,🎙 සජීවී තරඟ ලකුණු 📋 එසැනින් දැනගන්න!

🔅 Video & Posts - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

https://t.me/+Sm66P-sR6V9lZTJl

Contact us - @cpzoombot

Whatsapp - https://whatsapp.com/channel/0029VaAMCvO3rZZm2vjNDm2U

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰 (Sinhala)

නවීන්ගේ ක්‍රිකට් පිස්සෝ සඳහා එලවළු ක්‍රිකට් පිස්සෝ පාඩමක් දක්වනු ඇත. මෙම පිස්සෝ ක්‍රිකට් තොරතුරු, අයිගත අදහස්, සජීවී තරඟ ලකුණු, ප්‍රචලිත ගුවන් සහ අන්තර්ජාල සියල්ල දැනගන්න යැයි අසරණවත් ප්‍රතිපල පලකිරීමක් අති වේ. මෙම පිස්සෝ ක්‍රිකට් පිස්සෝ තොරතුරු හා ගවයාව - ක්‍රිකට් පිස්සෝ 🇱🇰 හි වීඩියෝ සහ ප෋රවද්ධි සඳහා පෝස්ට් සඳහා සහභාගී කිරීමේ පරිවිස් මෙය ක්‍රිකට් හි අසබලගේ නවතම තොරතුරු සහ පරාට ලකුණුව ලෙස ඉතා සෑහෙන විශේෂයක් සඳහා ඔබට විශ්වාසී මෙම සේවාදායක්ත සඳහා නම්බර්න්ක් එකකින් සආන්ත්තු කරගන්න. වත්මන් අන්තර්ජාලොෂ ලැයිස්තුව ලබා ගැනීමේ යන්තුව හිමිවේ.

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 15:37


Sri Lanka tour of South Africa, 2024
2nd Test

SL 205/5 Overs 52

Day 4: Stumps - Sri Lanka need 143 runs to win.

#SLvsSA @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 15:28


200 up

SL 203-5 (51.1)

DDS 38*
Mendis 38*

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 14:13


Kamindu Mendis 35(35)
c Verreynne b Maharaj

SL 122-5 (33.1)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 14:06


Angelo Mathews 32(59)
b Maharaj

SL 117-4 (32)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 13:48


100 up

SL 101-3 (28.1)

Need 247 runs to win

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 13:19


Dinesh Chandimal 29(57)
lbw b Dane Paterson

SL 68-3 (22)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 12:46


Day 4 - Tea

SL 60-2 (19)

Dinesh Chandimal 29*(45)
Angelo Mathews 6*(17)


Need 288 runs to win.

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 12:32


🗓 West Indies vs Bangladesh - 1st ODI

Today 7.00pm

Live on Windies Cricket Youtube channel.

Who will win ? WI 😍, BAN 😱

#BANvsWI @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 12:17


OUT Nissanka 18 (44)
c K Verreynne b D Paterson

SL 47-2 (12.3)
SL need 301 runs to win

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 12:12


ආසියානු යොවුන් ක්‍රිකට් කිරුළ බංග්ලාදේශයට

ACC U19 Asia Cup, 2024
Final, Bangladesh U19 vs India U19

BANU19 198/10 Overs 49.1
INDU19 139/10 Overs 35.2

Bangladesh U19 won by 59 runs

#AsiaU19 @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 12:11


6000 Test Runs for Dinesh Chandimal

Most Test Runs for Sri Lanka:

1) 12400- Kumar Sangakkara
2) 11814- Mahela Jayawardene
3) 8010 - Angelo Mathews
4) 7165- Dimuth Karunaratne
5) 6973- Sanath Jayasuriya
6) 6361- Aravinda de Silva
7) 6000- Dinesh Chandimal*

@cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 12:09


SL 35-1 (10)

SL need 313 runs to win

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

08 Dec, 11:33


OUT Dimuth 1(3)
lbw K Rabada

SL 10-1 (2.2)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

01 Dec, 00:34


NZ 254/10 Overs 74.1

Day 4: Lunch Break

- England Need 103 runs to win.

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 17:22


Lanka T10 නිසා ශකිබ් බංග්ලාදේශ එක්දින සංචිතයෙන් ඉවත් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට ශකිබ් අල් හසාන් නම් කර නොමැති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත Lanka T10 Super League තරගාවලියට ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව සිටීම හේතුවෙන් ශකිබ් එම එක්දින තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

මේ දිනවලදී Abu Dhabi T10 තරගාවලියට ක්‍රීඩා කරන ශකිබ් Lanka T10 තරගාවලියේදී Galle Marvels කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. Lanka T10 Super League තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මේ වන විට ටෙස්ට් හා විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගෙන සිටින ශකිබ් 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා එක්දින තරග සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

කෙසේ වෙතත්, ඔහු මෑතකදී නිමා වූ ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සදහා ද ක්‍රීඩා කළේ නැහැ. ශූරයින්ගේ කුසලානයට පෙර බංග්ලාදේශය ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලිය වන්නේ එළඹෙන කොදෙව් එක්දින තරගාවලියයි.

කොදෙව්වන් හා බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය අද(30) සිට පැවැත්වෙන අතර, එක්දින තරග තුන ලබන 8, 10 හා 12 යන දිනවලදී ද, විස්සයි 20 තරග 3 දෙසැම්බර් 15, 17 හා 19 යන දිනවලදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

https://www.hitwicket.lk/news/lanka-t10-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%81%e0%b6%9a%e0%b7%92%e0%b6%b6%e0%b7%8a-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%91%e0%b6%9a/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 15:33


තවත් ප්‍රබලයෙකුට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක්

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානයක් මතුව තිබෙනවා.

ඒ, දෙරට අතර අද (30) නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී ඔහු මුහුණ දුන් ආබාධයක් (groin niggle) හේතුවෙන්. පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 233 ක දැවැන්ත ජයක් හිමි කර ගත්තා.

ජෙරාල්ඩ් කොට්සියා හෙට දිනයේදී වෛද්‍ය පරීක්ෂණ වෙත මුහුණ දීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහු ලකුණු 18 කට කඩුලු 2 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 67 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමු ටෙස්ට් තරගයේදී පන්දුවක් වැදීම නිසා දකුණු අතෙහි ඇගිල්ලක සිදු වූ අස්ථි බිදී යාමක් හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී ඇති පසුබිමකයි ජෙරාල්ඩ් කොට්සියාට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක් මතුව ඇත්තේ.

මෝල්ඩර් වෙනුවට Matthew Breetzke දෙසැම්බර් 5 වැනිදා Gqeberha හී දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් වන දකුණු අප්‍රිකා සංචිතයට ආදේශ කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.

ලුන්ගි එන්ගිඩී හා නන්ඩ්‍රි බර්ගර් ද ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් තේරීම් සදහා සලකා බැලීමට හැකි වන්නේ නැහැ.

https://www.hitwicket.lk/news/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 12:52


PCB ACCEPTS HYBRID MODEL ?

- PCB have agreed for Hybrid model for 2025 Champions Trophy , but they want:

- An increase in the revenue from ICC.
- Hybrid model for all the ICC events happening in India till 2031.


(Revsportz).

#CT25

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 12:32


🗓 West Indies vs Bangladesh - 2nd Test

Today 7.30pm

Live on Windies Cricket Youtube channel.

Who will win ? WI 😍, BAN 😱, Draw 🌚

#BANvsWI @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 11:54


Player of the Match: Marco Jansen

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 11:41


Sri Lanka tour of South Africa, 2024
1st Test

SL 282/10 Overs 79.4

South Africa won by 233 runs

#SLvsSA @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 11:39


WTC POINT TABLE !

SOUTH AFRICA 2nd ⬆️

SRI LANKA 5th ⬇️

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 11:35


SA won by 233 runs.

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 11:35


Asitha OUT

SL 282-10 (79.4)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 11:27


Mendis 48 OUT

SL 276-9 (77.4)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 11:12


Vishwa 1 OUT

SL 272-8 (74.1)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 11:07


Chandimal 83 OUT

SL 271-7 (73.2)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

30 Nov, 10:55


SL 251-6 (70)

Need 265 runs to win.

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

20 Nov, 16:04


ඉන්දු-පාකිස්තාන අර්බුදය මැද දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය ගැන ඉන්දියාවෙන් දැඩි තීන්දුවක්

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් සිය කණ්ඩායම ඉවත් කර ගැනීමට ඉන්දීය දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ, තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය කිරීම සදහා අනුමැතිය ලබා නොදීමට ඉන්දීය රජය තීරණය කිරීම හේතුවෙන්.

විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට පිටත් කර නොහැරීමට රජයේ උපදෙස් මත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති පසුබිමකයි ඉන්දීය දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමයට මෙම තීරණය ගැනීමට සිදුව ඇත්තේ.

විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇති තරගාවලි තුනේම සත්කාරකත්වය මෙන්ම ශූරතාවය ද දිනා ඇත්තේ ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායමයි.

පළමු තරගාවලි දෙකේ අවසන් මහා තරගයේ දී පාකිස්තානය ද, තෙවැනි තරගාවලියේ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශය ද පරදා ඔවුන් එලෙස ශූරතාවය ජය ගත්තා.

https://www.hitwicket.lk/news/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

20 Nov, 10:22


තීක්ෂණ මුල් 10 දෙනා අතරට ; අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න

නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) නිවේදනය කළා.

ICC ODI Rankings ඊට අනුව එහි එක්දින පන්දු යවන්නන් අතර මුල් 10 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. ඔහු 6 වැනි ස්ථානය දක්වා ස්ථාන හයකින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

වනිදු හසරංග 20 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ඩිල්ෂාන් මදුෂංක 49 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ද, දුනිත් වෙල්ලාලගේ සම 57 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ද පසු බැස තිබෙනවා. කෙසේ වෙතත්, ජෙෆ්රි වැන්ඩර්සේ 72 වැනි ස්ථානය දක්වා ස්ථාන 27 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

මේ අතර, නවසීලන්තය එරෙහි එක්දින තරගාවලියේදී දක්ෂතා දැක් වූ කුසල් මෙන්ඩිස් එක්දින පිතිකරුවන් අතර 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. අවිශ්ක ප්‍රනාන්දු ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට රැදී සිටින්නේ 62 වැනි ස්ථානයේයි.

පැතුම් නිස්සංක 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, චරිත් අසලංක 11 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, සධීර සමරවික්‍රම 49 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ද, ජනිත් ලියනගේ 66 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද පසුබැස තිබෙනවා.

ICC T20I Rankings මේ අතර, නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව කුසල් මෙන්ඩිස්ට 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට හැකිව තිබෙනවා. පැතුම් නිස්සංක 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, චරිත් අසලංක 39 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන දෙකකින්. කුසල් පෙරේරා 41 වැනි ස්ථානයේම රැදී සිටිනවා. භානුක රාජපක්ෂ සම 76 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

දසුන් ශානක 73 වැනි ස්ථානය දක්වා ස්ථාන තුනකින් ද, කමිදු මෙන්ඩිස් 94 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද පසුබැස ඇති බව අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම්හි සදහන්.

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි 20 තරගාවලියේ දී ශතක දෙකක් රැස් කළ ඉන්දියාවේ තිලක් වර්මා පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 69 කින් ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනෙනවා. එම තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කිරීමට සංජු සැම්සන් ද සමත් වූ අතර, ඔහු පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 22 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 17 කින්.

මේ අතර, නවතම විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් දෙවැනි ස්ථානය රැක ගැනීමට වනිදු හසරංග සමත්ව ඇති අතර, මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්. මතීෂ පතිරණ සම 31 වැනි ස්ථානයේ රැදී සිටිනවා. නුවන් තුෂාර 47 වැනි ස්ථානය දක්වා එක් පියවරකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා ස්ථාන පහකින් ඉදිරියට පැමිණ ඇති අතර, විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ හර්ඩික් පන්ඩ්යා සමත්ව තිබීම විශේෂත්වයක්. තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර වනිදු හසංග එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සම සිව්වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

https://www.hitwicket.lk/news/%e0%b6%ad%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-10-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8f-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb%e0%b6%a7-%e0%b6%85%e0%b6%bd%e0%b7%94/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

20 Nov, 08:42


බංග්ලාදේශ 17 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයක.

24th November 2024 1st One Day GICS, Galle

26th November 2024 2nd One Day GICS, Galle

28th November 2024 3rd One Day GICS, Galle

1st to 3rd December 2024 First 3 Day Game GICS, Galle

6 to 8th December 2024 Second 3 Day Game GICS, Galle

#SLvsBAN #U17 @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

20 Nov, 01:31


Test Cricket Season 2024-25 🏏

ඊළගට උදාවන්නේ ටෙස්ට් ක්‍රිකට් වසන්ත සමයයි..

@cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 17:43


Player of the Series: Kusal Mendis

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 17:43


@cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 15:59


@cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 15:58


🇱🇰 Sri Lanka in ODI Series at Home (2024)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 15:57


🏆

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 14:18


SRI LANKA WON THE SERIES 2-0 ❤️

Sri Lanka will move to number 5 ODI Ranking!

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 14:17


Match Called OFF !

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 13:30


Still raining at Pallekale 🌧

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 10:42


Rain Stops play

NZ 112-1 (21)

Will Young 56*(68)
Henry Nicholls 46*(51)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 10:26


NZ 108-1 (20)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 09:44


Lst wkt -
Tim Robinson 9(7)
c Asalanka b Mohamed Shiraz

NZ 55-1 (9)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

19 Nov, 08:46


අද කිවියෝ කීයක් ගහයිද ?

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

10 Nov, 01:31


🇱🇰 MATCH DAY !!!

🗓 Sri Lanka vs New Zealand - 2nd T20

Today 7.00pm

Live on,

📺 Supreme TV

📺 Ten Cricket
📺 Sony Sports 5

💻 Sri Lanka Cricket Youtube Channel

📻 SLBC Sports Channel

Match Updates on CricketPisso News Channel

Who will win ? SL 😍, NZ 😱

#SLvsNZ @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

10 Nov, 00:01


WI vs ENG - 1ST T20I

ENG WON BY 8 WKTS

#ENGvsWI @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

09 Nov, 18:03


🗓 West Indies vs England - 1st T20

Tomorrow 1.30am

Live on Windies Cricket Youtube Channel

Who will win ? WI 😍, ENG 😱

#ENGvsWI @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

09 Nov, 17:40


Afghanistan v Bangladesh in UAE, 2024
2nd ODI

BAN 252/7 Overs 50
AFG 184/10 Overs 43.3

Bangladesh won by 68 runs

#AFGvsBAN @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

09 Nov, 17:06


Player of the Match: Charith Asalanka

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

09 Nov, 17:05


After 11 years Sri Lanka will not lose a T20I series to NZ

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

09 Nov, 17:01


New Zealand tour of Sri Lanka, 2024
1st T20I

NZ 135/10 Overs 19.3
SL 140/6 Overs 19

Sri Lanka won by 4 wkts

#SLvsNZ @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

04 Nov, 16:26


ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්වට සැක සහිත බවට චෝදනා

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 2024 ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) යටතේ ශකිබ් සරේ කණ්ඩායම නියෝජනය කරමින් සැප්තැම්බර් මාසයේ දී සමර්සෙට් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් සදහා ක්‍රීඩා කළ අතර, එම තරගයේදීයි විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රශ්න නගා ඇත්තේ.

ඒ අනුව ශකිබ්ට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දෙන ලෙසට එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බව සදහන්. ඉදිරි සති දෙක තුළ දී ඔහු එම පරීක්ෂණයට මුහුණ දෙනු ඇති.

මෙය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාවයි. කෙසේ වෙතත්, තවමත් ඔහුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පනවා නැහැ.

සමර්සෙට් කණ්ඩායම සමග පැවැති තරගයේ දී 37 හැවිරිදි ශකිබ් අල් හසාන් කඩුලු 9ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා. එම තරගයේ දී ඔහු පන්දුවාර 63 කට වඩා වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යොමු කළා.

දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටින ශකිබ් මේ දක්වා ජාත්‍යන්තර තරග 447 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 712 ක්.

ශකිබ්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අනාගතය ද මේ වන විට දැඩි අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇත්තේ ඔහුට එරෙහිව බංග්ලාදේශයෙන් එල්ල වන විරෝධතා හේතුවෙන්. ඔහු එරට පාලන බලය හොඹවනු ලැබූ අවාමි ලීග් අණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළා.

https://www.hitwicket.lk/news/%e0%b7%81%e0%b6%9a%e0%b7%92%e0%b6%b6%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%83%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ba/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

04 Nov, 14:32


2025-2029 කාන්තා තරග කාලසටහන (FTP) අයි.සී.සීය නිවේදනය කරයි

2025 වසරේ මැයි මාසයේ සිට 2029 වසරේ අප්‍රේල් මාසය දක්වා වන කාන්තා ජාත්‍යන්තර තරග කාලසටහන (Future Tours Programme) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(4) නිවේදනය කළා. ඒ අනුව එම කාලයේ දී සියලු තරග රටාවලින් තරග 400 ක් පමණ පැවැත්වීමට නියමිතව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

2029 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් තෝරා ගනු ලබන අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) සදහා රටවල් 10 ක් වෙනුවට රටවල් 11 ක් ඉදිරියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව ද අයි.සී.සීය නිවේදනය කළා. අයි.සී.සී කාන්තා ශූරතාවලිය සදහා අලුතින් එක්වන රට වන්නේ සිම්බාබ්වේ දේශයයි.

අයි.සී.සී කාන්තා ශූරතාවලියේ දී සෑම කණ්ඩායමක්ම රටවල් අටකට එරෙහිව තරග වැදීමට නියමිතයි. එහිදී සිය රටේදී එක්දින තරගාවලි 4 ක් හා ප්‍රතිවාදී රටේ සත්කාරකත්වය යටතේ එක්දින තරගාවලි 4ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. එක් තරගාවලියකට ඇතුළත් තරග ගණන 3 ක්. කාන්තා ශූරතාවලියේ දී එක්දින තරගාවලි 44 ක් පැවැත්වීමට නියමිත අතර, එහිදී පැවැත්වෙන එක්දින තරග ගණන 132 ක්.

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
- එංගලන්තය
- ඔස්ට්‍රේලියාව
- පාකිස්තානය
- අයර්ලන්තයට
එරෙහිව මෙරට දී ද,
- නවසීලන්තය
- බංග්ලාදේශය
- බටහිර ඉන්දීය කොදෙව්
- සිම්බාබ්වේ
යන රටවල්වලට එරෙහිව එම රටවල්වලදී ද තරග වැදීමට නියමිතයි.

මේ අතර, මෙම කාලසටහනට අනුව ඉදිරි වසර 4 ක කාලයේ දී සෑම වසරකදීම අයි.සී.සී ගෝලීය තරගාවලියක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව

- 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (ඉන්දියාවේදී)

- 2026 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (බ්‍රිතාන්‍යයේදී),

- 2027 වසරේ දී පළමු වරට සංවිධාන කරන අයි.සී.සී T20 කාන්තා ශූරයින්ගේ කුසලාන තරගාවලිය (ශ්‍රී ලංකාවේදී)

- 2028 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

- 2029 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

ඉදිරි වසර කිහිපයේදී පැවැත්වීමට නියමිතයි.

අයි.සී.සී T20 කාන්තා ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇතත්, එම තරගාවලිය මෙරට දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව අදාළ තරගාවලියට සුදුසුකම් ලබා ගතහොත් පමණයි. තරගාවලියට රටවල් 6 ක් ක්‍රීඩා කරන අතර, පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 16 ක්.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම යළි ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසීමට සූදානමින් සිටින අතර, ඔවුන් ඉදිරි වසර කිහිපයේදී ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඉදිරි වසර කිහිපයේ දී ද්වි පාර්ශ්වික තරගාවලි හැරුණු විට තුන් කොන් තරගාවලිද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව 2027 වසරේදී තුන්කොන් තරගාවලියකට සත්කාරකත්වය දැරීමට නියමිතයි.

@cricketpisso_news

https://www.hitwicket.lk/news/2025-2029-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1-ftp-%e0%b6%85%e0%b6%ba%e0%b7%92-%e0%b7%83/

#WC #TWC

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

04 Nov, 10:33


Pakistan tour of Australia, 2024
1st ODI

PAK 203/10 Overs 46.4
AUS 204/8 Overs 33.3

AUSTRALIA WON BY 2 WKTS !


#AUSvsPAK

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

04 Nov, 10:11


AUS 185-8 (30)

Need 19 in 120 Balls.

Cummins 16* & STARC 0*

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

04 Nov, 09:17


AUS 6 wickets down 👀

AUS need 61 runs in 176 balls

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

04 Nov, 07:01


Pakistan tour of Australia, 2024
1st ODI

PAK 203/10 Overs 46.4

Innings Break

#AUSvsPAK @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

04 Nov, 01:32


🗓 Australia vs Pakistan - 1st ODI

Today 9.00am

Live on,

Supreme TV
Star Sports Network

Who will win ? AUS 😍, PAK 😱

#AUSvsPAK @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

03 Nov, 13:44


බෝඩර් – ගවස්කාර් කුසලානය ඉන්දීය ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ ම අවසන් තරගාවලිය වීමේ වැඩි ඉඩක්

මෙම මස අග දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරග මාලාව ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ම අවසන් තරගාවලිය වනු ඇති බව බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්දීය ටෙස්ට් නායක රෝහිත් ශර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් යන ජ්‍යෙෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයන්ගේ අනාගතය මෙම තරගාවලියෙන් පසු තීරණය වනු ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව බොහෝ විට මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හතර දෙනාගෙන් දෙදෙනකුටවත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් තරගාවලිය වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

නවසීලන්තය සමඟ අද නිමා වූ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවමන් සහගත ලෙස පරාජයට පත්වීමට ඉන්දීය කණ්ඩායමට සිදුවීමත් සමඟ මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ ඉදිරි අනාගතය පිළිබඳව මේ වනවිට කතා බහක් මතුව තිබෙනවා.

මේ අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන බෝඩර් – ගවස්කාර් කුසලානය ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය ඉන්දියාවේ ලෝක ටෙස්ට් ශුරතාවේ ස්ථානය තීරණය කරන ප්‍රබල සාධකයක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

යම් හෙයකින් බෝඩර් ගවස්කාර්-කුසලානය ඉන්දියාව පරාජයට පත්වුව හොත් ඉන්දියාවට අවසන් මහා තරගයේ ස්ථාන වෙන් කර ගැනීමට අනෙක් කණ්ඩායම්වල තීරණය දෙස බලා සිටීමට සිදුවනවා.

https://dasathalankanews.com/%e0%b6%b6%e0%b7%9d%e0%b6%a9%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9c%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%89/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

03 Nov, 12:54


Sri Lankan bowlers in Hong Kong Sixes 2024

89/3 (6) v Bangladesh
80/2 (6) v Oman
83/6 (5) v Nepal
103/5 (6) v Bangladesh
72/6 (5.2) v Pakistan

Best bowling unit 💥

#HKSixes @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

03 Nov, 09:47


Standings - Honkong Sixes 2024

#HKSixes @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

03 Nov, 09:46


🏆

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

29 Oct, 01:54


මැතිව් වේඩ් ජාත්‍යන්තර පිටියට සමු දෙමින් අලුත් වෘත්තියක් අරඹයි

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු වහාම පුහුණුකරුවෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

36 හැවිරිදි වේඩ් අවසන් වරට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදීයි. ඔහු රතු පන්දු පිටියට සමු දුන්නේ පසුගිය මාර්තු මාසයේදීයි.

ජාත්‍යන්තර පිටියෙන් සමුගත්ත ද ඔහු තවදුරටත් ෆ්‍රැන්චයිස් තරග සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන අතර, BBL තරගාවලියේ දී ඔහු Hobart Hurricanes කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මැතිව් වේඩ් සිය 13 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 36 ක්, එක්දින තරග 97 ක් හා විස්සයි 20 තරග 92 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු 2021 වසරේ දී විස්සයි 20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක්.

https://www.hitwicket.lk/news/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a-%e0%b7%80%e0%b7%9a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

28 Oct, 16:43


කොන්ත්‍රාත්ගත වූ අලුත්ම ක්‍රීඩක ලැයිස්තුව පාකිස්තානය නිවේදනය කරයි

2024-25 ජාත්‍යන්තර තරග වාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු සදහා මධ්‍යම කොන්ත්‍රාත් ලබා දුන් බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

2024 වසරේ ජූලි පළමු වැනිදා සිට මාස 12 ක කාලයක් වලංගු වන පරිදි මෙම කොන්ත්‍රාත් ලබා දී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය වසරේ දී ක්‍රීඩකයින් හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර වසර තුනක කාලයක් සදහා එකග වූ ක්‍රමවේදය යටතේ මෙම කොන්ත්‍රාත්තු ලබා දී තිබෙනවා.

Khurram Shahzad, Mohammad Abbas Afridi, Mohammad Ali, Muhammad Irfan Khan හා Usman Khan යන ක්‍රීඩකයින්ට පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත්තු (D කාණ්ඩයෙන්) පිරිනමා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බාබර් අසාම් මෙවරත් ඉහළම කාණ්ඩයෙන් කොන්ත්‍රාත්තුවක් හිමිව ඇති අතර, ශහීන් අෆ්රිඩි B කාණ්ඩය දක්වා පහතට ඇද වැටී තිබෙනවා. A කාණ්ඩයෙන් කොන්ත්‍රාත්තුවක් හිමිව ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ මොහමඩ් රිස්වාන් පමණයි.

මේ අතර, වසර අටකට පසුව පළමු වරට ෆකාර් සමාන්ට මධ්‍යම කොන්ත්‍රාත්තුවක් අහිමි වීම කැපී පෙනෙනවා. ඉමාම් උල් හක්, මොහමඩ් නවාස්, ඉමාඩ් වසීම්, ෆහීම් අශ්රෆ්, හසන් අලී, ඉෆ්ටිකාර් අහ්මඩ්, මොහමඩ් හැරිස්, සර්ෆරාස් අහ්මඩ්, ශහ්නවාස් දහානි, උසාමා මීර් හා සමාන් ඛාන් යන ක්‍රීඩකයිට ද මෙවර කොන්ත්‍රාත් හිමිව නැහැ.

List of centrally contracted players:

Category A (2): Babar Azam and Mohammad Rizwan

Category B (3): Naseem Shah, Shaheen Shah Afridi and Shan Masood

Category C (9): Abdullah Shafique, Abrar Ahmed, Haris Rauf, Noman Ali, Saim Ayub, Sajid Khan, Salman Ali Agha, Saud Shakeel and Shadab Khan

Category D (11): Aamir Jamal, Haseebullah, Kamran Ghulam, Khurram Shahzad, Mir Hamza, Mohammad Abbas Afridi, Mohammad Ali, Mohammad Hurraira, Muhammad Irfan Khan, Mohammad Wasim Jnr and Usman Khan

https://www.hitwicket.lk/news/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b6%ad-%e0%b7%80%e0%b7%96-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

28 Oct, 12:23


ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක

ශ්‍රී ලංකා A කණ්ඩායම එළඹෙන නොවැම්බර් මාසයේ දී පාකිස්තාන තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම සිව්දින තරග දෙකක් හා එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 7 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

#SLAvsPAKA @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

28 Oct, 10:03


නායකයෙකු නොමැතිව ඔස්ට්‍රේලියානු T20 සංචිතය නම් කෙරේ

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

නොවැම්බර් 22 වැනිදා ආරම්භ වන ඉන්දීය ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම විස්සයි 20 සංචිතයෙන් සියලු ටෙස්ට් ක්‍රීඩකයින් විවේක ගැන්වීමටයි කටයුතු කර ඇත්තේ.

ආබාධවලට ලක්ව සුවය ලබා සිටින Xavier Bartlett, Nathan Ellis හා Spencer Johnson සංචිතයට කැදවීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෑතකදී විස්සයි 20 පිටියේ දී මෙහෙය වූ මිචෙල් මාෂ් හා ට්‍රැවිස් හෙඩ් මෙන්ම පැට් කමින්ස් ද විස්සයි 20 සංචිතයට නම් කර නොමැති බැවින් පාකිස්තානයට එරෙහි තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ කවුරුන් විසින්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි සදහන් කළේ ඉදිරියේ දී කණ්ඩායමේ නව නායකයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 14 වැනිදා බ්‍රිස්බේන්හීදී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර නොවැම්බර් 4 වැනිදා සිට දෙරට අතර තරග 3 කින් එක්දින තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Australia’s T20I squad vs Pakistan:

Sean Abbott, Xavier Bartlett, Cooper Connolly, Tim David, Nathan Ellis, Jake Fraser-McGurk, Aaron Hardie, Josh Inglis, Spencer Johnson, Glenn Maxwell, Matthew Short, Marcus Stoinis, Adam Zampa

https://www.hitwicket.lk/news/%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80-%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

28 Oct, 07:27


ගැරී කර්ස්ටන් පාකිස්තාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි

පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩාායමේ පුහුණුකරු ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වීමට දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන් තීරණය කර තිබෙනවා.

ඔහුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් එම ධූරය සදහා වසර දෙකක කාලයක් වෙනුවෙන් පත් කළේ පසුගිය අප්‍රේල් මාසයේදීියි.

කෙසේ වෙතත්, ධූරය භාර ගැනීමෙන් මාස හයක පමණ කාලයකින් පසුව දකුණු අප්‍රිකානු ජාතික ගැරී කර්ස්ටන් සිය ධූරයෙන් ඉවත් වීමට මෙලෙස තීරණය කළේ ඔස්ට්‍රේලියානු එක්දින හා විස්සයි 20 තරගාවලි ද ආරම්භ වීමට සතියක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි.

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ජේසන් ජිලෙස්පි.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න…

https://www.hitwicket.lk/news/%e0%b6%9c%e0%b7%90%e0%b6%bb%e0%b7%93-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

27 Oct, 16:38


ACC Mens T20 Emerging Teams Asia Cup 2024
Final, Sri Lanka A vs Afghanistan A

SLA 133/7 Overs 20
AFGA 134/3 Overs 18.1

Afghanistan A won by 7 wkts

#EmergingAsiaCup @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

27 Oct, 15:55


AFG A 55-2 (10)

Need 79 in 60 balls

At this stage SL A were 55-4

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

27 Oct, 15:08


SLA 133-7 (20)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

27 Oct, 13:21


Sri Lanka A have won the toss and have opted to bat.

Afghanistan A (Playing XI): Zubaid Akbari, Sediqullah Atal, Darwish Rasooli(c), Mohammad Ishaq(w), Sharafuddin Ashraf, Shahidullah Kamal, Karim Janat, Allah Ghazanfar, Qais Ahmad, Abdul Rahman, Bilal Sami

Sri Lanka A (Playing XI): Lahiru Udara(w), Yashodha Lanka, Ahan Wickramasinghe, Nuwanidu Fernando(c), Sahan Arachchige, Pawan Rathnayake, Ramesh Mendis, Dushan Hemantha, Nimesh Vimukthi, Nipun Ransika, Eshan Malinga

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

27 Oct, 12:26


ඉල්ලා අස් වූ බාබර් වෙනුවට පාකිස්තානය නව නායකයෙකු නිවේදනය කරයි

පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස මොහමඩ් රිස්වාන් පත් කර තිබෙනවා. ඒ, මෑතකදී නායකත්වයෙන් ඉල්ලා අස් වූ බාබර් අසාම් වෙනුවටයි.

ඔහු නායකයා ලෙස මුහුණ දෙන පළමු අභියෝගය වන්නේ ලබන මාසයේ දී සිදු කරන ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලි දෙකයි.

එම තරග සංචාරය හා එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා වන පාකිස්තාන සීමිත පන්දුවාර සංචිත ද අද නිවේදනය කෙරුණු අතර, එංගලන්තය සමග පැවැති අවසන් ටෙස්ට් තරග දෙකන් ඉවත් කෙරුණු බාබර් අසාම්, ශහීන් ශාහ් අෆ්රිඩි හා නසීම් ශාහ් යන ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු සංචාරය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් තිදෙනාම සිම්බාබ්වේ සංචාරය සදහා නම් කර නැහැ.

සල්මන් අලී ආගා එළඹෙන තරග සංචාර දෙකට අයත් එක්දින හා විස්සයි 20 සංචිත සදහා නම් කර ඇති අතර, මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වූ ෆකාර් සමාන් හා ඉමාම් උල් හක් කිසිදු සංචිතයට නම් කර නැහැ. මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි නොවුණු මොහමඩ් හස්නයින් සංචාර දෙක සදහාම ඇතුළත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී නොවැම්බර් 4 වැනිදා සිට දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 24 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ සංචාරය සදහා ද එක්දින තරග 3 ක් හා විස්සයි 20 තරග 3 ක් ඇතුළත්.

Australia tour (Nov 4-18)

Pakistan ODI squad: Aamir Jamal, Abdullah Shafique, Arafat Minhas, Babar Azam, Faisal Akram, Haris Rauf, Haseebullah (WK), Kamran Ghulam, Mohammad Hasnain, Mohammad Rizwan (WK), Muhammad Irfan Khan, Naseem Shah, Saim Ayub, Salman Ali Agha, Shaheen Shah Afridi

T20I squad: Arafat Minhas, Babar Azam, Haris Rauf, Haseebullah, Jahandad Khan, Mohammad Abbas Afridi, Mohammad Rizwan (WK), Muhammad Irfan Khan, Naseem Shah, Omair Bin Yousuf, Sahibzada Farhan, Salman Ali Agha, Shaheen Shah Afridi, Sufyan Moqim, Usman Khan

Zimbabwe tour (Nov 24 – Dec 5)

ODI squad: Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Ahmed Daniyal, Faisal Akram, Haris Rauf, Haseebullah (WK), Kamran Ghulam, Mohammad Hasnain, Mohammad Rizwan (WK), Muhammad Irfan Khan, Saim Ayub, Salman Ali Agha, Shahnawaz Dahani and Tayyab Tahir

T20I squad: Ahmed Daniyal, Arafat Minhas, Haris Rauf, Haseebullah (WK), Jahandad Khan, Mohammad Abbas Afridi, Mohammad Hasnain, Muhammad Irfan Khan, Omair bin Yousuf, Qasim Akram, Sahibzada Farhan, Salman Ali Agha, Sufyan Moqim, Tayyab Tahir and Usman Khan

https://www.hitwicket.lk/news/%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%85%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7/

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

27 Oct, 01:31


🇱🇰 MATCH DAY !!!

🗓 Men’s T20 Emerging Asia Cup 2024

FInal - Sri Lanka A vs Afghanistan A

Today 7.30pm

Live on,

📺 Star Sports 1

💻 Asian Cricket Council Youtube Channel

Who will win 🏆 ? SLA 😍, AFGA😱

#EmergingAsiaCup @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

26 Oct, 18:25


Player of the Series: Charith Asalanka

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

26 Oct, 18:25


Player of the Match: Evin Lewis

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

26 Oct, 18:07


West Indies tour of Sri Lanka, 2024
3rd ODI

SL 156/3 Overs 23
WI 196/2 Overs 22

West Indies won by 8 wkts

Sri Lanka won the series 2-1 (3)

#SLvsWI @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 17:21


Player of the Match: Maheesh Theekshana

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 16:54


West Indies tour of Sri Lanka, 2024
2nd ODI

WI 189/10 Overs 36
SL 190/5 Overs 38.2

Sri Lanka won by 5 wkts

#SLvsWI @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 16:05


SL Need 44 runs in 96 Balls to win.

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 15:26


Record 🔴

The biggest margin of victory in T20I Cricket.

ICC Mens T20 World Cup Sub Regional Africa Qualifier Group B, 2024

12th Match, Zimbabwe vs Gambia

ZIM 344/4 Overs 20
GM 54/10 Overs 14.4

Zimbabwe won by 290 runs

@cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 15:26


Madushka 38 OUT

SL 87-3 (19.1)

Need 103 runs in 149 balls

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 14:53


SL 42-2 (12)

Kusal Mendis 3 OUT
Avishka 9 OUT

Sadeera & Nishan Batting...

Need 148 runs in 192 Balls

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 13:48


West Indies tour of Sri Lanka, 2024
2nd ODI

WI 189/10 Overs 36

Innings Break

#SLvsWI @cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 13:31


OUT - Rutherford 80

Partnership Break 119

WI 177-9 (34.2)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 13:14


WI 158-8 (31)

Current Partnership 100* (95)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 12:50


RECORD 🔴

ZIMBABWE POSTED THE HIGHEST TOTAL IN T20I HISTORY...!!!!

ICC Mens T20 World Cup Sub Regional Africa Qualifier Group B, 2024

12th Match, Zimbabwe vs Gambia

ZIM 344/4 Overs 20

Raza - 133* (43)
Marumani - 62 (19)
Madande - 53* (17)
Bennett - 50 (26)

@cricketpisso_news

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 12:19


Joseph OUT - Wanindu

WI 58-8 (15.2)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 12:14


Walsh OUT - Theekshana

WI 57-7 (14.4)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 12:07


Shepherd OUT - Wanindu

WI 56-6 (13.3)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 12:05


Chase OUT - Wanindu

WI 52-5 (13.1)

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

23 Oct, 11:43


Carty OUT - Theekshana

WI 31-4 (8.3)