🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️ @slcricketfans1 Channel on Telegram

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

@slcricketfans1


🇱🇰 𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦 🏏❤️ (English)

Welcome to 🇱🇰 𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦 🏏❤️! This Telegram channel is dedicated to all the cricket fans out there who have a special place in their hearts for Sri Lankan cricket. Whether you're a die-hard fan or just enjoy watching the sport, this channel is the perfect place for you to stay updated on all the latest news, match schedules, player statistics, and more. Join a community of like-minded individuals who share your passion for cricket and support the Sri Lankan team through their wins and losses. Don't miss out on any exciting cricket updates - join 🇱🇰 𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦 🏏❤️ today!

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Feb, 08:50


💥 ICC CHAMPIONS TROPHY 2025 💥

♻️ #Match_04 - #Group_B

Australia Won The Toss & Chose To Bowl First
#AUSvsENG

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Feb, 02:42


2025 IMLT20 තරඟාවලියේ පළමු තරඟය අද🖐️‼️

සංගා ප්‍රමුඛ ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම හා සචින් ප්‍රමුඛ ඉන්දීය මාස්ටර් කණ්ඩායම අතර😍

සෙට් වෙමු 7.30ට😼

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

21 Feb, 16:37


💥 ICC CHAMPIONS TROPHY 2025 💥

♻️ #Match_03 - #Group_B

South Africa Won By 107 Runs
#AFGvsSA

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Feb, 16:30


💥 ICC CHAMPIONS TROPHY 2025 💥

♻️ #Match_02 - #Group_A

India Won By 6 Wkts
#BANvsIND

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Feb, 05:28


දසුන්ට දඩයක් 😶💔

දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ, ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇති බවය.

දසුන් ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට බව පවසමිනි.

උපුටා ගැනීම අද දෙරණ

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Feb, 17:00


💥 ICC CHAMPIONS TROPHY 2025 💥

♻️ #Match_01 - #Group_A

New Zealand Won By 60 Runs
#PAKvsNZ

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Feb, 08:40


නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි පලමු ස්ථානයට පැමිණිමට Maheesh Theekshana සමත් වේ❤️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Feb, 04:39


වසර 50ක ICC ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව නොමැති තරගාවලියක් ප්‍රථම වතාවට අද ආරම්භ වෙනවා 🇱🇰🏏💔

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Feb, 04:33


ICC Champions Trophy 🏆 | 2025

🇵🇰Pakistan vs 🇳🇿New Zealand
At 2.30 PM

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

17 Feb, 18:05


- අරවින්ද ද සිල්වා - 🗣🗣

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

17 Feb, 18:04


අනිද්දා සිට ICC Champions Trophy 2025

Full Fixtures ☝️

#iccchampionstrophy2025

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

16 Feb, 12:49


High Quality IPL 2025 Full Schedule.

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

16 Feb, 10:50


#OnThisDay in 2019 | KJP 🇱🇰🏏 153* Magic at Durban!

Sri Lanka 226/9 to 304/9 - thrilling 1 wicket win over South Africa!

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

15 Feb, 14:42


🇱🇰 Sri Lanka Masters Fixtures - IML 2025

#IML2025

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Feb, 11:55


Sri Lanka has now whitewashed both finalists of the 2023 ODI World Cup 🤌

They will be missed in the Champions Trophy 🏆

#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Feb, 11:30


🇱🇰❤️💪

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Feb, 11:09


Australia tour of Sri Lanka, 2025
2nd ODI

SL 281/4 Overs 50
AUS 107/10 Overs 24.2

Sri Lanka won by 174 runs

Sri Lanka won the series 2-0 (2)


#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Feb, 00:49


2nd ODI: Australia 🇦🇺 vs Sri Lanka 🇱🇰

Starts at 10.00am (14 Feb)
#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Feb, 05:10


CRICKET LOVERS TOMORROW 🥰

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

12 Feb, 11:48


💥 Australia Tour Of Sri Lanka 2025 💥

1st ODI - Sri Lanka Won By 49 Runs
Sri Lanka Lead The Series 1 - 0
#SLvsAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

07 Feb, 07:10


DAY 2 | LUNCH 🍽

🇦🇺 AUS 85 -2

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

07 Feb, 05:09


💥 Australia Tour Of Sri Lanka 2025 💥

2nd Test Match - Day 02
End of SL first innings

#SLvsAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

06 Feb, 13:19


💥 Australia Tour Of Sri Lanka 2025 💥

2nd Test Match - Day 01 Stumps
#SLvsAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

06 Feb, 11:20


වීඩියෝ ක්‍රීඩා මොළයේ සෛල විනාශ කරන බවට සාක්ෂි :

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

03 Feb, 13:58


Sri Lanka 🇱🇰 team update #SLvAUS 2nd Test

☆ Pathum Nissanka fit for 2nd test and available for selection

☆ Ramesh Mendis has been added to the test squad

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

01 Feb, 14:06


🇱🇰SL 247-10 (54.3)

Australia Won by Innings and 242 runs | Lead The Series 1-0(2)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

01 Feb, 05:12


ශ්‍රී ලංකා පලමු ඉනිම ලකුණු 165 කට සීමා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය 🙂💔

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

30 Jan, 14:50


Day 2 STUMPS

SL 44-3 (15)

Kamindu 13* & Chandimal 9*

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

30 Jan, 10:51


Australia 🇦🇺 declared after posting mammoth 654

#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

29 Jan, 13:45


Day 1 😒


#SLvsAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

29 Jan, 09:51


Sri Lanka U19 Women won by 12 runs

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

29 Jan, 06:57


පළමු දිනයේ දිවා ආහාරය වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රබල ස්ථානයක...

#SLvsAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

29 Jan, 04:43


TOSS 👊

Australia WON the TOSS & Chose to BAT 👀🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

29 Jan, 04:43


Australia 🇦🇺 Playing XI

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

29 Jan, 04:43


🇱🇰 Sri Lanka Playing XI - 3 Spinners

#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

29 Jan, 03:01


සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකාව කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු  තරගය අද පැවැත්වෙනවා 🔥🏏🏆
 
   📅 January 29 - February 02
   10.00 AM
   🏟 Galle International Stadium, Galle
.

  🔰Watch Live On ,
        📺 Siyatha TV
        📺 Sony Sports 5
        📺 Ten Cricket
        📺 Event TV (Peo TV)

       📲 Dialog Viu
       📲 Peo TV Mobile

         🖥  Sri Lanka Cricket Youtube Channel

Who Will Win :
        SL - ❤️    AUS - 😱    Draw👍🏻

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Jan, 11:45


Warne-Muralitharan Trophy

#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Jan, 01:06


Two Icons of Sri Lanka in One Frame ❤️🇱🇰

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

23 Jan, 06:05


Wanindu 🇱🇰 Special in Dubai 🏟️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Jan, 17:30


• Wanindu Hasaranga became the 1st ever Sri Lankan spinner to take 300 T20 wickets 🔥🔥🔥

Sri Lankan bowlers with most T20 wickets

- Lasith Malinga (390)
- Wanindu Hasaranga (300)
- Thisara Perera (282)
- Isuru Udana (227)
- Maheesh Theekshana (191)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

21 Jan, 06:09


🌴 WI 85-10 (19.3)

Sri Lanka WON by 81 RUNS 🇱🇰

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

21 Jan, 04:35


#NewsAlert

As per Reports, Thilakaratne Dilshan, Sanath Jayasuriya, Muttiah Muralitharan, Chaminda Vaas, Upul Tharanga and Nuwan Kulasekara were set to play for the Sri Lanka squad in the International Masters League in 2025. 🏏🇱🇰

#IML2025 #SriLankaLions

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

21 Jan, 04:34


මාලිගෙ පොත !

The book outlines 21 key strategies for taking wickets, offering insights into the art of bowling.

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Jan, 16:27


පළමු තරගයෙන් පැතුම්ට විවේකයක් ‼️
පළමු තරගයට කමිඳු සූදානමින් ‼️
ස්මිත්ගේ ආබාධයත් සුවවන ලකුණු ‼️

නවසීලන්ත සංචාරයේ දී ඇති වූ ආබාධය හේතුවෙන් පැතුම් නිස්සංකට ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමි වන බවට වාර්තා වනවා. ඒ වගේම දෙවන ටෙස්ට් තරගයේ ඔහුගේ සහභාගීත්වයත් අවිනිශ්චිත බව වාර්තා වනවා. ඔහු වෙනුවට ඔශද ප්‍රනාන්දුව කණ්ඩායමට කැඳවනු ඇති බවටත් වාර්තා වනවා.

පසුගිය දිනක දේශීය තරගයක දී ආබාධයකට ලක් වූ කමිඳු මෙන්ඩිස්ට ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ හැකි බවට වාර්තා වනවා.

ආබාධයකට ලක් වූ ඔස්ට්‍රේලියානු වැඩබලන නායක ස්ටීව් ස්මිත් ද ඩුබායි හි පවත්වන විශේෂ පුහුණු කඳවුරේ දී ඔස්ට්‍රේලියානු සංචිතයට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

- Prishon H Silva -

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Jan, 11:29


ශ්‍රී ලංකා තරග සංචාරයේ නායකත්වයට පත් කළ ස්ටීවන් ස්මිත් ආබායකට ලක්වෙයි

ශ්‍රී ලංකා තරග සංචාරයට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දී මෙම තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කළ ස්ටීවන් ස්මිත් ආබායකට ලක්ව තිබෙනවා.

BBL තරගාවලිය අතරතුර ඔහු වැලමිට ආබාධයකට ලක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඩුබායි හිදී සහභාගී වන විශේෂ පුහුණු කඳවුරට යාමද ප්‍රමාද කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු එළඹෙන සතියේ දී ඩුබායි බලා පිටත්ව යෑමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

පැට් කමින්ස් පීතෘ නිවාඩු මත සිටින බැවින් ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙහෙයවීමේ වගකීම ස්ටීවන් ස්මිත් වෙත පවරා තිබෙනවා.

මෙම ආබාධය මත යම් හෙයකින් ඔහුට පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබී ගියහොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වයදීම ට්‍රැවිස් හෙඩ් වෙත පැවරෙනවා.

#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

18 Jan, 15:20


🇮🇳 IND SQUAD FOR CHAMPIONS TROPHY 2025 🚨

1.Rohit Sharma (C)
2.Shubman Gill (VC)
3.Virat Kohli
4.Shreyas Iyer
5.kL Rahul
6.Hardik Pandya
7.Axar Patel
8.washington Sundar
9.Kuldeep Yadav
10.Jasprit Bumrah
11.M Shami
12.Arshdeep Singh
13.yashasvi Jaiswal
14.Rishabh Pant
15.Ravindra Jadeja

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

17 Jan, 09:48


🛑 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚 𝗡𝗘𝗪𝗦

කමිදු මෙන්ඩිස් ඕස්ට්‍රේලියා තරගාවලියෙන් ඉවතට විසිවෙන ලකුණු .... 💔

💥 අද SSC පිටියේ පැවැති පළමු පෙළ තරගයක් අතරතුරදී උඩපන්දුවක් රැකගැනීමේ ප්‍රයත්නයකදී ආබාධයකට ලක්වූ කමිදු මෙන්ඩිස්ට මැහුම් කිහිපයක් දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ...

ඒ අනුව එලැබෙන ඕස්ට්‍රේලියා තරගාවලිය සදහා ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයක පවතී...

Not the best news coming from SSC with the Australia series less than two weeks away. Kamindu Mendis split his webbing attempting a catch and required stitches during today’s First Class game between SSC and CCC. Pathum Nissanka is already doubtful with a groin strain.

Source - Rex On CRICKET

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

17 Jan, 05:00


🇱🇰 තුන් ඉරියව් ක්‍රීඩක Sonal Dinusha ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතයට ඇතුලත් වීමට නියමිත බව වාර්තා වේ...

ඔහුගේ අවසන් පලමු පෙල ඉනිම් කිහිපය 👉

107, 117*, 85*, 116*, 30, 62

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

17 Jan, 02:57


එක්දින තරග 2ක් සහිත ව ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා කාලසටහන එලි දක්වයි.

#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

16 Jan, 14:35


SANGA is back 🔥💪

The inaugural season of the International Master League starts on Feb 22nd to March 16th at Navi Mumbai, Rajkot, Raipur. 🏏🏟️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

16 Jan, 06:35


🇭🇲Australian Captain Pat Cummins now holds the record for most wins in WTC history 🗿🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

16 Jan, 03:36


2025 වසරේ ශ්‍රීලංකා පිරිමි කණ්ඩායම ශ්‍රීලංකාව තුළදී* ක්‍රීඩා කරන සියලුම ජාත්‍යන්තර තරඟ වල දේශීය විකාශය අයිතිය සියත Tv නාළිකාව හිමි කරගෙන ඇත.

#SriLankaCricket #SiyathaTv

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

15 Jan, 15:07


මහේෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය දක්වා ඉදිරියට 🩵🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

15 Jan, 14:50


ඒකත් ජයසිරි මංගලම් ✨️💍💎

Maheesh Theekshana

📸 Lakmal Sinharage Photography

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

15 Jan, 08:09


ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 💙😘

ටෙස්ට් තරග දෙකක් 😊
එක්දින තරඟ දෙකක් 😎

ටෙස්ට් තරඟ ගාල්ලේ සහ
එක්දින තරඟ ඛෙත්තාරාමයේ...

ජනවාරි 29 සිට පෙබරවාරි 14 දක්වා තරගාවලි ක්‍රියාත්මකයි 🙌

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

15 Jan, 02:55



🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Jan, 11:31


Women's U19 World Cup Captain's Photoshoot

India 🇮🇳
Malaysia 🇲🇾
Sri Lanka 🇱🇰
West Indies 🌴
England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
Ireland 🇮🇪
Pakistan 🇵🇰
United States Of America 🇺🇸
Newzealand 🇳🇿
Nigeria 🇳🇬
Samoa 🇼🇸
South Africa 🇿🇦
Australia 🇦🇺
Bangladesh 🇧🇩
Nepal 🇳🇵
Scotland 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿❤️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Jan, 07:46


නවසීලන්තය සමඟ අවසන් එක්දින තරඟයේදී ඇති වූ ආබාධ තත්වය නිසා එළඹෙන ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා පැතුම් නිස්සංකගේ සහභාගිත්වය අවිනිශ්චිත වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

#PN_18 #SLvsAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Jan, 17:25


4 more captains left to be picked 👨🏻‍✈️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Jan, 14:25


#BREAKING

Kusal Perera picked by Lahore Qalandars to play in PSL 2025. 🏏🔥

#PSL2025 #Draft

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

12 Jan, 17:02


IPL 2025 TO KICK OFF FROM 21ST MARCH.

- Final will be played at the Eden Gardens on 25th May.

#IPL25

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

12 Jan, 05:31


Champions Trophy in New Zealand 🤍

- A beautiful picture.

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

12 Jan, 02:46


🇱🇰 Sri Lanka vs New Zealand 🇳🇿 in last 2 months (white-ball)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 07:59


💀

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 07:43


Sri Lanka won an ODI in New Zealand after 2015.

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 04:40


ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයයට ජයග්‍රහණය සඳහා ලකුණු 291 ක පහසු ඉලක්කයක්..

මොකද හිතන්නේ අපේ උන් දිනයිද ⁉️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 03:24


කමිඳු 🙂💔

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 03:24


නායකත්ව ඉනිම 0 යි 🤦‍♂️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 02:54


Fifty For Kusal Mendis ❤️🔥

කුසල් මෙන්ඩිස් තම එක්දින දිවියේ 33වන අර්ධ ශතකය අද නවසිලන්තයට එරහිව පන්දු 43කින් ලබාගෙනීමට සමත් වෙනවා ❤️👏

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 02:40


SL 130-1(23)

Kusal 33(32)*
Kamindhu 29(43)*

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 01:53


miss una sena 100 ekak wennat puluwan 😓💔

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 01:52


බර අවිය පිටියෙන් ඉවතට ...

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 01:50


පැතුම ආබාධිත තත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වෙයි 🙂💔

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 01:41


අයියෝ කොල්ලා 50 ක් ගැහුවා විතරයි 🥺💔

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

11 Jan, 00:46


අපි මුලින් බැට් ...

කාසියේ වාසිය අපිට 🙂💙
කණ්ඩායමේ කිසිදු වෙනසක් නැ

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

10 Jan, 07:25


Sri Lanka set to play 2 ODIs against Australia on 13,15 February in RPICS, Colombo 🏏🇦🇺

- Saliya -

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

10 Jan, 03:00


KJP ❤️🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

09 Jan, 05:11


Australia 🇦🇺 Squad announced for Test series against Sri Lanka 🇱🇰

#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

09 Jan, 05:10


Happy BirthDay Youngster 🎉
Dunith Wellalage
❤️🏏

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

08 Jan, 06:33


🇳🇿 NZ 255 -9 (37)

Sri Lanka Need 256 in 222 balls 🇱🇰

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

08 Jan, 03:25


Maheesh ⬆️
lahiru ⬇️

🇳🇿Nz changes

Tom lathem ⬆️
hay ⬇️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

08 Jan, 03:24


Teams:

Sri Lanka (Playing XI): Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w), Kamindu Mendis, Charith Asalanka(c), Janith Liyanage, Chamindu Wickramasinghe, Wanindu Hasaranga, Maheesh Theekshana, Eshan Malinga, Asitha Fernando
----
New Zealand (Playing XI): Will Young, Rachin Ravindra, Mark Chapman, Daryl Mitchell, Tom Latham(w), Glenn Phillips, Mitchell Santner(c), Nathan Smith, Matt Henry, Jacob Duffy, William ORourke

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

08 Jan, 03:24


Sri Lanka too have made one change, with Maheesh Theekshana coming in for Lahiru Kumara...

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 14:37


🚨ICC Emerging Men’s Cricketer of the Year🚨

Gus Atkinson (ENG)
Saim Ayub (PAK)
Shamar Joseph (WI)
Kamindu Mendis (SL)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 13:50


💔

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 13:47


120-0 ❤️‍🔥
121- 1
121-2
121-3
145-4
153-5
154-6
159-7
159-8   

ශ්‍රී ලංකා 🤡🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 10:04


New Zealand Won by 8 Runs

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 09:53


WICKET

Pathum Nissanka 90(60) 💔

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 09:22


WICKET
Kusal Mendis 46(36)

Sl 121 -1 (13.3)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 08:52


SL 56 -0 (6)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 08:11


NZ 172-8 (20.0)

Maheesh 2-29 (4.0).

Sl need 173 runs to win 🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 08:04


NZ 169-5 (19.0)

Matheesha 1-60 (4.0)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 07:46


Nz 133 -5 (16)

hasranga 2-33(4)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 07:27


Nz 77-5(12)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 06:07


NZ XI

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 06:07


SL XI

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 06:07


Toss : Sri Lanka won and choose to bowl first.

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 04:34


Test Cricket crowd😱🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Dec, 01:54


SL vs NZ T20 & ODI Series 🇱🇰 🔥🇳🇿

1st T20 🏏🥎
Toda 11.45 A.M 🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Dec, 01:41


සුබ උදෑසනක් ක්‍රිකට් රසික රසිකාවනි..😁💙
Aus 112-1

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

25 Dec, 11:43


ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගාවලිවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියකදී වැඩිම ලකුණු රැස්කරගත් ක්‍රීඩකයා දනංජය ද සිල්වා වේ 🤩

දනංජයද සිල්වා - 325 RUNS (6 INNS) 2016
අරවින්දද සිල්වා - 314 RUNS (3 INNS) 1990
කුසල් මෙන්ඩිස් - 296 RUNS (6 INNS) 2016
සනත් ජයසූරිය - 294 RUNS (6 INNS) 2004
ඇන්ජිලෝ මැතිව්ස් - 274 RUNS (5 INNS) 2011

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

25 Dec, 11:43


2024 වර්ශය කුසල් මෙන්ඩිස් එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් අවසන් කරයි.🩷

1) කුසල් මෙන්ඩිස්
2) පැතුම් නිස්සංක
3) චරිත් අසලංක

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Nov, 04:28


India 🇮🇳 vs Australia 🇦🇺

DAY 1 | lunch

India 51/4

#INDvsAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Nov, 03:54


India 🇮🇳 vs Australia 🇦🇺

India 32/3

Last WICKET
V.Kohli 5 (12)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Nov, 02:22


INDIA WON the TOSS & chose to BAT #INDvsAUS 💁‍♂🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

21 Nov, 14:39


අම්බෝ දස්සා😌😍

Dasun Shanaka 10*(12) ➡️   62*(27)   (6x6,4x4) SR: 229.63

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

21 Nov, 14:11


ශ්‍රී ලංකා ‘ඒ’ සහ පාකිස්තාන ‘ඒ’ අතර රාවල්පින්ඩිහිදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කෙසේ වෙතත් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සමත් විය.

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

21 Nov, 12:30


තරඟය සඳහා නම් කල විස්තර විචාරකයන් වනුයේ,

රසල් ආන්රොන්ඩ් 🇱🇰
• මැතිව් හේඩ්න් 🇭🇲
• රවී ශාස්ත්‍රි 🇮🇳
• වසීම් අක්රම් 🇵🇰
• සුනිල් ගවස්කාර් 🇮🇳
• මාර්ක් නිකලස් 🇫🇴
• මුරලි විජේ 🇮🇳

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

21 Nov, 12:27


තරඟ 5 කින් සමන්විත "Border-Gavaskar" ටෙස්ට් තරඟාවලිය හෙටින් ඇරඹෙයි.‼️👏

පලමු තරගය පර්ත් හීදී..🤚

At 7.50 a.m.

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Nov, 16:46


කුසල් මෙන්ඩිස් එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම්හී 26වන ස්ථානයට 🙌🇱🇰..

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Nov, 15:20


🛑 හෙටින් ආරම්භ වන අබුඩාබි T10 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

❇️ Chennai Brave Jaguars ;
Nuwan Thushara
Thisara Perera
Bhanuka Rajapakse
Akila Dananjaya
Garuka Sanketh
Kavindu Nadeeshan

❇️ New York Strikers ;
Matheesha Pathirana
Kusal Perera
Dumindu Sewmina

❇️ Deccan Gladiators ;
Maheesh Theekshana
Malsha Tharupathi

❇️ Delhi Bulls ;
Wanindu Hasaranga **
Kasun Rajitha
Pavan Rathnayake

❇️ Bangla Tigers ;
Dasun Shanaka
Ravindu Rathnayake

❇️ Team Abu dhabi
Angelo Mathews
Muditha Lakshan

❇️ Ajman Bolts ;
Dunith Wellalage
Shevon Daniel
Shehan Jayasuriya

❇️ Up Nawabs
Binura Fernando

❇️ Morriaville Samp Army
( none )

❇️ Northern Warriors
( None )

Copied By Prishon H Silva..

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Nov, 13:54


Hardik Pandya returns to take over the No.1 spot in the men's T20I all-rounder rankings 👀

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Nov, 13:53


මහීෂ් තීක්ෂන එක්දින පන්දු යවනන් ශ්‍රේණිගත කිරීම් 6 වන ස්ථානය දක්වා ඉදරියට 🇱🇰❤️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Nov, 13:13


ඒ දෙන්නා🥰🤗

පැතුම්🙃

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Nov, 11:58


𝗠𝗢𝗦𝗧 𝗢𝗗𝗜 𝗪𝗜𝗖𝗞𝗘𝗧𝗦 2024‼️

2024 වර්ෂයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් 🇱🇰

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Nov, 02:30


තව දින 7යි !!!!

Sri Lanka Tour of South Africa 2024 | 27th November to 9th December 2024🏏

#SriLankaCricket #SLvsSA

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

20 Nov, 02:30


🇱🇰 Sri Lanka in ODI Series at Home (2024)

🇿🇼🏆
🇦🇫🏆
🇮🇳🏆
🌴🏆
🇳🇿🏆

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Nov, 15:10


තරගාවලියේ වීරයා‼️...

කුසල් මෙන්ඩිස් ❤️

මෙන්ඩා නැති හින්ද අවිශ්ක ගත්තේ😁

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Nov, 14:28


🔴 Sri Lanka's ODI Journey in 2024 Comes To an End 🇱🇰🏏

Matches - 18
Won - 12
Lost - 3
Tied - 1
NR - 2

Win Percentage - 66.67%

Series Played - 6
Won - 5
Lost - 1

Win Percentage - 83%

Most Runs - Kusal Mendis (742)
Most Wickets - Wanindu Hasaranga (26)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Nov, 14:22


Sri Lanka will move to number 5 ODI Ranking!😍💙

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

19 Nov, 14:21


ඒ අනුව තරගාවලියේ ජය 2/0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට❤️😌...

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Nov, 03:39


Mattu 😁😅👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Nov, 02:36


Sanath Jayasuriya 🇱🇰🏏 as the Head coach of Sri Lanka:

- Won an ODI series vs India in after 27 years.
- Won a Test match in England after 10 years.
- Won a Test series vs New Zealand after 15 years.
- Won a T20I series vs West Indies for first time.
- Won an ODI series vs West Indies after 4 years.
- Won an ODI match vs New Zealand after 9 years.

Sri Lanka is Unstoppable under the coaching of Sanath Jayasuriya. 🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

14 Nov, 02:34


India tour of South Africa, 2024
3rd T20I

IND 219/6 Overs 20
SA 208/7 Overs 20

India won by 11 runs

India lead the series 2-1 (3/4)


#INDvsSA

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 17:58


Match summary 🌝🏏💙

Player of the Match: Kusal Mendis 🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 17:54


වසර 9කට පසු නවසීලන්තය පරදා ශ්‍රි ලංකාවට එක්දින තරඟ ජයක් !!🦔💙🌚

#වසන්තය..continue 🌝??

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 17:54


NZ 175-9 (27)


Sri Lanka won by 45 runs (DLS)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 17:05


WICKET 🔥🔥🔥

Brilliant catch by Maheesh Theekshana

Chapman 2 (5) b Asalanka c Theekshana

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 16:51


WICKET 🔥

Henry 6(6) b Asalanka


NZ 95 -3

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 16:49


NZ 89-2 (14) RRR 10.15

Need 132 runs in 78 balls

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 16:47


INDIA - 219/6 (20)

TILAK VARMA - 107*(56)
ABHISHEK SHARMA - 50(25)
HARDIK PANDYA - 18(16)

KESHAV MAHARAJ - 4 - 0 - 36 - 2
ANDILE SIMELANE - 3 - 0 - 34 - 2
MARCO JANSEN - 4 - 0 - 28 - 1

220 RUNS TARGET FOR SOUTH AFRICA

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 16:30


NZ 71/0 in 10 overs - need 150 in 102 balls (DLS)

කැමක්ද 👀??

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 16:19


NZ 56-0 (8.0)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 15:57


NZ 13-0 (3)

Need 208 runs in 144 balls

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 15:37


Update:

තරඟය 9.10ට ආරම්භ වේ..


නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 27ක් තුළ ලකුණු 221ක ඉලක්කයක්🙂

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 15:29


🇱🇰 Team Warming Up

Play likely to start in next 30 minutes: Big advantage for New Zealand chasing a D/L score with a wet ball 🙂🙂

#SLvNZ

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 14:56


Highest score for a Sri Lanka keeper in ODIs 🔥

169 - Kumar Sangakkara vs South Africa, Colombo (RPS), 2013
143 - Kusal Mendis vs New Zealand, Dambulla, 2024
138* - Kumar Sangakkara vs India, Jaipur, 2005
134* - Kumar Sangakkara vs England, The Oval, 2013
133 - Kumar Sangakkara vs India, Hambantota, 2012

#SLvsNZ

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 13:07


Charith Asalanka Out 40(28)

Match Stops Due To Rain

Sl 324/5 (49.2)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 12:47


SL 292-3 (45.2)

Kusal Mendis 143(128) OUT

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

13 Nov, 12:15


WICKET
A Fernando 100(115)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

06 Nov, 15:19


🇱🇰 Sri Lanka Cricket Calendar Nov - Dec/Jan 2025

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

06 Nov, 05:38


Srilanka squad for the Nz t20,odi serious 👀👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

05 Nov, 14:06


Happy Birthday to Prabath Jayasuriya 🎉🎂

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

04 Nov, 09:23


🇵🇰Pakistan 203-10 (46.4)
Naseem Shah 40(39)

Mitchel Starc 3-33 (10.0)

AUS 203-8

Aus won by 2 wickets 👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

03 Nov, 09:41


සතුටු හිතෙන දවසක් 🌝💗

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

03 Nov, 09:38


IND 121-10 (29.0)

New Zealand Won by 25 Runs

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

03 Nov, 09:36


ඉස්සර වසන්ත අයෙ ඇවිල්ලද 👀?? after 17 years 🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

03 Nov, 09:33


මෙවානම් ezy bn 😎✌️

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

03 Nov, 09:27


SRI LANKA THE CHAMPIONS !🔥🏏

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

03 Nov, 09:06


Hong Kong SIxes 2024
Cup Final  - Sri Lanka vs Pakistan

PAK 72-6 (5.2)

Sl need 73 runs to win the match 🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

03 Nov, 06:53


Srilanka beat bangaladesh in the semifinal match and into the final 🥵🏏🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

02 Nov, 09:04


SRI LANKA 🇱🇰 into the Semi Finals - Hong Kong Sixes 2024 🏆

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

02 Nov, 07:47


NEPAL WON the TOSS & chose to BOWL FIRST 💁‍♂

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

01 Nov, 12:26


Lanka T10 තරගාවලියේ කණ්ඩායම් හය නිවේදනය කෙරෙයි. 🏏🇱🇰🔥

1) Colombo Strikers
2) Galle Marvels
3) Jaffna Titans
4) Kandy Bolts
5) Hambantota Bangla Tigers
6) Negombo Braves

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

01 Nov, 09:50


කොටින්ටත් ගැහුවා 👀❤️‍🩹👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

01 Nov, 05:21


The Australia Men’s National Team will tour Sri Lanka during January–February 2025 to take part in a two-match test series and one ODI game.

The Test series is part of the ICC World Test Championship Cycle of 2023-25.

The Australians will arrive in Sri Lanka on 20th January 2025.
#SLvAUS

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

01 Nov, 04:37


Hong Kong Sixes 2024
Match 4 - Sri Lanka vs Oman

OMN 78-2 (6)
SL 82-2 (4.1)

Sri Lanka won by 4 wickets

#HKSixes

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

29 Oct, 11:29


A Sri Lankan sensation pulling his team back into #WTC25 Final contention! 😎🔥🇱🇰

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

28 Oct, 08:48


🙌🏻

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 16:42


𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒 🏆️🏏🇦🇫

නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ඇෆ්ගනිස්තාන 'ඒ' කණ්ඩායම සමත් වුණා..🩵

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 16:34


Afghanistan A won by 7 Wickets

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 16:18


K Janat 33(27) b Malinga

AFG A 95-3 (15.0)

Afg A need 39 runs off 30 balls
👀👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 15:55


AFG A 55-2(10) 👀👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 14:59


🇱🇰 SL 113 -7 (18)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 14:58


50* for Sahan Arachchige💥

Sahan 51(40)*

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 14:55


Ramesh Mendis Out 0(1)

SL A 108-7(17.4)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 14:54


Nimesh Vimukthi out 23(18)

SL A 107-6 (17.2)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 14:50


SL-A 106-5

Overs 17

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 14:32


SL-A 65-5

Overs 12

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 14:27


🇱🇰 SL 60 -4 (11)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 14:18


Sl A 55-4 (10)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 13:53


Sl A 15-4(4.2)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 13:52


wicket 😓

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 13:51


Sl A 13-3(4) 👀😓👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 13:43


Sl A 7-2(2.3)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

27 Oct, 02:31


එක්දින ඉනිම් 59කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩක ලැයිස්තුවේ පැතුම් නිස්සංක පෙරමුණේ..! 🔥🏏

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 18:50


ක්‍රිකට් ලොකේ වීරයා එදත් අදත් හෙටත් එකම කෙනයි ඒ Kumar Sangakkara .ක්‍රිකට් බලන්න ඇබ්බැහි කරපු චරිතයක් .


🏏594 Matches
🏏28016 Runs
🏏46.77 Avg
🏏11 Double Centuries
🏏63 Centuries
🏏153 fifties
🏏319 Highest score
🏏609 Catches
🏏139 Stumpings

Wishing one of the greats of the game, Kumar Sangakkara a very happy birthday🎂..

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 18:20


තරඟාවලියේ වීරයා | නායක චරිත් අසලංක 💙🏏🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 18:16


Sri Lanka Won The Series 2-1 (3) 🏏🗿🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 18:15


#ASK
කුසල් මෙන්ඩිස්ව තරගාවලියේ අවසන් තරගයට පමණක් යෙදීමෙන්... ඔහුගේ සාමාන්‍යයය වැඩිකරගත හැකියි නේද?🤔(copied ) coment 👇

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 18:03


කුඹුරක් නැත්නම් left නේද 🤡

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 17:56


WI 196-2 (22)

WI won by 8 wkts. (dls)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 16:54


පැතුමා.. ❤️🥵

6️⃣ නැවැත්තුවා 🖐️😊

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 16:50


Wi 76-1(10) 👀👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 16:40


It's not a T20I: Only 4 fielders allowed outside the circle until the 19th over: Charith/Kamindu/Janith have to bowl 4 overs🥲

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 16:31


WI 36 -1 (6)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 16:20


WI 27-0 (4.0)

#SLvsWI

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 15:52


West Indies Need 195 Runs in 23 Overs 👀🏏👍

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 15:50


75 runs added from just 4.5 overs

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 15:48


SL 156-3 (23)

k mendis 56*(22)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 15:38


2 4 6 1 0 4

SL 133-1 (21)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 15:29


50 For Pathum Nissanka

Pathum Nissanka 51 *(58)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 15:26


2 1 0 4 4 0

SL 108-1 (19)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 15:22


4 4 4 4 - Kusal Mendis

97-1 (18)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

26 Oct, 15:17


Two more overs reduced : 23 overs game

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

23 Oct, 09:30


වනිදු 6 ට මහීෂ් 3ට ‼️🔥🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

23 Oct, 09:28


🗿🗿🗿

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

23 Oct, 09:28


මුල් දහ දෙනා අතරට ආවා ❤️
Kamindu Mendis 🔥🏏🇱🇰

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

23 Oct, 08:33


TOSS !!!
.
.
.
.

Toss delayed due to wet outfield.
#SLvWI

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 17:08


NO 🇳🇿 Kane Williamson, Devon Conway, Tom Latham, Daryl Mitchell, Rachin Ravindra and Tim Southee for New Zealand ahead of Sri Lanka 🇱🇰 white-ball Series

These player were not considered for selection as they prioritise the upcoming three-Test series against England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

වසන්තය තව දිගයි වගෙ 🌝🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 17:04


Bunguliyo නම් Ezy bnk💀

2024 නැගි එන ආසියානු කුසලානයේ බංග්ලාදේශ ඒ කණ්ඩායම පරදා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් 4 දෙනාගේ වටයට💙🇱🇰

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 16:54


Need 23 in 6 balls

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 16:45


BAN A 131-7 (18 )

Need 31 in 12balls

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 15:09


SL A 161-7 (20.0)

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 14:51


සිංහ කොටි ගැටුම මෙ වන විට youtube ඔස්සේ ලක්ශ 2.4 අදික පිරිසක් නරඹමින් සිටි 👀🏏🔥

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 14:36


Clear SIX not given 😑

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 14:34


"පැතුම් ගැන තාම තීරණයක් නැහැ"‼️

20යි 20 තරගාවලියේ සිට මේ වෙනකම් දග පන්දු යවන්නන් තමා අපේ බලාපොරොත්තුව තිබ්බේ තරගය දිනවන්න. ඒක තමා අපි දගපන්දු යවන්නන් 3ක් යොදා ගන්නේ. පැතුම් ගැන තාම තීරණයක් නැහැ.අපි ඔහු පුහුණුවීම් කර බලන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ගැනයි.තාම එහි වාර්තාව ඇවිල්ල නැහැ.

ඒ වගේම දුනිත් කියන්නේ අපිට ලැබුනු හොද ක්‍රීඩකයෙක්,දැම්ම ඉදන්ම මේ වගේ දක්ශතා දක්වන නිසා මට හිතෙනවා හොද අනාගතයක් තියෙයි කියලා.

- පියල් විජේතුංග -

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 14:10


යකො මූ මොනවද කරන්නෙ මේකේ😹

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 14:00


https://www.youtube.com/live/unujAfjqUc8?si=1ejjwyRXDY1J1ar2

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 14:00


Sl A v ban A

Sl A 54-1(6) 🙌

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 11:25


Kamindu Mendis wears his ICC Player of the Month pin with pride 🤩

#SLvsWI

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 10:07


පැතුම් පුහුණුවීම් වල 💁‍♂

Sri Lanka Batsman Pathum Nissanka has Started training at Pallekele International Cricket Stadium

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 07:01


South Africa tour of Bangladesh, 2024
1st Test

BAN 106/10 Overs 40.1
SA 140/6 Overs 41

Day 1: Stumps - South Africa lead by 34 runs

#BANvsSA

🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

22 Oct, 04:50


Spotify Premium free 🥶

2,036

subscribers

12,357

photos

1,165

videos