Vidusara Science Magazine @vidusarasciencemagazine Channel on Telegram

Vidusara Science Magazine

@vidusarasciencemagazine


1987 සිට වසර 34ක් පුරාවට විදුසර ආකර්ෂණීය කතාන්දර, නව සොයාගැනීම් සහ විශ්වයේ සැඟවුණු අභිරහස්, සිය පාඨක කැළ සමඟ බෙදා හදා ගත්තේ ය. දෙස් විදෙස් පුවත්, අදහස් - සංවාද සහ පර්යේෂණ සඳහා ඉඩ හසර වෙන් කළ මෙම විද්‍යා සඟරාව පුළුල් විෂය පථයක විහිදී ඇත.

Vidusara Science Magazine (Sinhala)

ලෝකයේ ප්‍රාථමික විද්‍යා මාධ්‍යය, 'Vidusara Science Magazine', විදුසර ආකර්ෂණීය කතාන්දර, නව සොයාගැනීම් සහ විශ්වයේ සැඟවුණු අභිරහස්, සිය පාඨක කැළ සමඟ බෙදා හදා ගත්තේ වෙනත් අත්දැකීමක් සඳහා ආවරණය වේ. 'Vidusara Science Magazine' සංවාද සහ පර්යේෂණ සඳහා ඉඩ හසර වෙන්නේ තවත් කිසි ආශ්‍රේරියකම කළ යුතු විශ්වාස අනුවාදනයයි. එම ග්‍රනෆ් එකෙන් සියළු විෂය පථය දක්වන විද්‍යා සඟරය ඔබට සහය කරනු ලැබේ. ඉංග්‍රීසියෙන් සියලු දැක්ක් පිළිබද විශ්වාස වන 'Vidusara Science Magazine' සහිත අත්දැකීමක් නම් දැන්ම අපිට අපහසු වන්නට ලබා දෙනු ඇත.

Vidusara Science Magazine

26 Nov, 22:32





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 22:25





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 22:18





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 22:10





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 22:03





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 21:56





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 21:48





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 21:41





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 21:34





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 21:27





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 21:13





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 21:05





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 20:57





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 20:50





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 20:44





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 20:37





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 20:30





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 20:23





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 20:16





5o @kkxnl1

Vidusara Science Magazine

26 Nov, 20:09





5o @kkxnl1

Vidusara Science Magazine

16 Feb, 11:40


https://youtu.be/6yTWxj4M1TE?si=Hbjwd3wYfCoxnbO8

මේ ගැන ඔයා මොකක්ද හිතන්නේ ? 🧐🤔

Vidusara Science Magazine

21 Dec, 11:38


ඔබත් මෙවර උසස් පෙළ විභාගයට භෞතීය විද්‍යා අංශයෙන් ඉදිරිපත්වනවා නම්,

අනිවාර්යයෙන් ම අද සවස 07:00ට විදුසර YouTube නාලිකාවෙන් මහාචාර්ය කාලිංග බණ්ඩාර මහතා විසින් ගෙන එනු ලබන *විශේෂ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව* සමඟ *සජීවී ව* එකතුවෙන්න.

පහත Link එකෙන් ප්‍රශ්න පත්‍රය Download කරගන්න.
https://www.vidusara.lk/viduhala/advanced-level/6882/

Vidusara Science Magazine

06 Dec, 13:43


https://youtube.com/shorts/_dVJwyi6NhE?feature=share

මෙහෙම නිදිකිරා වැටීමක් ඔයා මීට කලින් දැකලා තියෙනවාද බලන්නකෝ 🧐

Vidusara Science Magazine

23 Nov, 11:31


https://youtu.be/0ahkbf0Sf68?si=s9jEmxozGIaWW8F3

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියූ දරුවන්ට විශේෂයි.

ජීවිතය ජයගන්න, ඔබේ යහලුවන් සමඟත් මෙය බෙදාගන්න.

Vidusara Science Magazine

21 Nov, 11:43


🧐

https://youtu.be/PFvsMPGlvUA
පිටසක්වළ ජීවීන් ගැන අපි ඇයි උනන්දු ? | Prof. Ajantha Dharmasiri
මිනිසා පිටසක්වල ජීවීන් සමග සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ දරන්නේ
- ඔහු පෙළන විශ්වීය හුදකලාව (cosmic loneliness) නිසාද?
- නැත්නම් මිනිසා ස්වාභාවයෙන්ම සමාජශීලී හා සන්නිවේදන ශීලී සත්වයෙක් නිසාද?
- නැතිනම් හුදෙක් විද්‍යාත්මක කුතුහලය (scientific inquisitiveness) නිසාද?
- නැත්නම් මිනිසා සතු නිර්මාණාත්මක පරිකල්පනය හෝ නව්‍යකරණය කෙරෙහි ඔහු තුළ ඇති නැඹුරුතාව නිසාද?

Vidusara Science Magazine

05 Nov, 15:07


https://youtube.com/shorts/ASP2CDLR3uo?feature=share

කෙසෙල් ගැන අසුබ ආරංචියක් 🧐

Vidusara Science Magazine

04 Nov, 07:53


https://m.facebook.com/story.php?story_fbid=pfbid0JTqxicH73PGz8YnMub4gXcyWAX2CEe5vREENQB4rQ4dFa1j7XwLKujcKbpzKfccKl&id=100040277689217&mibextid=Nif5oz

ඉහත Link එකට පිවිස
විදුසර සමඟ ඔබේ පළමු මතකයන් සහ ඔබේ අත්දැකීම් අපට කියන්න.

Vidusara Science Magazine

28 Oct, 03:56


Follow the Vidusara - විදුසර channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

Vidusara Science Magazine

06 Oct, 13:43


https://youtu.be/7bzkoMTGmVo?si=HzLtgutejPXErGai

ඔයා හිතන විදියට ඔයාගේ දින දර්ශන වයසට වඩා ජීව විද්‍යාත්මක වයස අඩුයි ද? වැඩියි ද?

Vidusara Science Magazine

08 Sep, 14:53


https://youtu.be/R818B6dzjNw?si=qjjShlJ_GadzdgHA

ඔබ මෙතෙක් සිතා සිටි දේ නිවැරදි ද?

ඔබේ අදහස් වීඩියෝවට පහළින් Comment කරන්න 🤗

Vidusara Science Magazine

02 Sep, 10:42


https://youtu.be/NNsUMzkGN-U

දැනුම ගවේෂණය කරන ඔබ වෙනුවෙන්මයි.

Vidusara Science Magazine

28 Jul, 13:10


https://youtu.be/nQ2u6FxUCcw

සුබවාදී වෙන්න, සුබවාදීව හිතන්න කියලා හැමෝම කිව්වට

සුබවාදීවීමේ වටිනාකම විද්‍යාත්මක සාක්ෂි සමඟ දැනගන්න දැන්ම ඉහත Link එකට පිවිසෙන්න.

ඔබේ මිතුරන් අතරත් බෙදාගන්න. වීඩියෝවට පහළින් ඔබේ වටිනා අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා.

Vidusara Science Magazine

28 Jun, 11:40


https://youtu.be/2DmickbHHUk
අලුත්වන දැනුම සමඟ ඩිජිටල් ලෝකයට SLIM සමඟ පියවර තබමු.

මෙහි දී SLIM සහතික පත්‍රය සමඟ ඔබට ලොවම පිළිගත් තවත් සහතික පත්‍රයක් පහසුවෙන්ම ලබාගැනීමට පුලුවන්.

Vidusara Science Magazine

15 May, 12:11


https://youtu.be/RGNTW0jpcmA

අද තවත් අලුත් පාඩමක් රැගෙන ආවා.

නැනෝ තාක්ෂණය පිළිබඳව ඔබේ අදහස්, ප්‍රශ්න, යෝජනා වීඩියෝවට පහළින් Comment කරන්න.

Vidusara Science Magazine

08 May, 14:34


https://youtu.be/KUSFluZVllQ

නැනෝ තාක්ෂණය පිළිබඳව ඔබේ අදහස්, ප්‍රශ්න, යෝජනා වීඩියෝවට පහළින් Comment කරන්න.

Vidusara Science Magazine

31 Mar, 13:07


https://youtu.be/7cLpAp-CRs4

ලොකු පොඩි අපි හැමෝම Teddy Bearsලට කැමතිනේ. ඉතින් අද අපි ටෙඩි බෙයා එක්ක මිනිසාගේ තියෙන සම්බන්ධය ගැන මේ සතියේ බලමු.

Teddy Bear කියන නම හැදුන විදියත් ඔයාලට දැනගන්න පුලුවන්.

Vidusara Science Magazine

26 Mar, 14:22


කොරෝනා සමඟ රැකුන් සුනඛයන්ට සම්බන්ධයක් තියෙනවා ද?

https://youtube.com/shorts/tiUjBJfPeCw?feature=share

Vidusara Science Magazine

24 Mar, 13:25


https://youtu.be/2khpaazSqKw

ඔයාටත් එහෙම ද? 🧐🤔

Vidusara Science Magazine

10 Mar, 13:11


https://youtu.be/12ZwmBy2cxc
DNA කියන්නේ
ඔයාව දකින්නේවත් නැතුව
කෙනෙක්ට ඔයාගේ ගොඩාක් විස්තර කියන්න පුලුවන් මූලාශ්‍රයක්.

ඉතින් ගතු කියන DNA ගැන මේ සතියේ ඔබව Vidusara YouTube නාලිකාවෙන් රැගෙන ආවා. 🤗

ඔබේ වටිනා අදහස් 💡 පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා.

Vidusara Science Magazine

15 Feb, 14:11


https://www.youtube.com/live/XnLk9kkZVi0?feature=share

රොබෝ තාක්ෂණය ගැන ඉගෙන ගන්න, අනාගත ලෝකය ජයගන්න. 💪

විශේෂ ම දේ තමයි රොබෝ තාක්ෂණයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක් ම ඔබට අද දින මේ වැඩසටහනේ දී දැකගන්නත් පුලුවන්.