🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 @movieclubupdates Channel on Telegram

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

@movieclubupdates


📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

🇱🇰 මොවි වදන් උපටැස්™ 🇱🇰 (Sinhala)

සිංහලෙ චැන්ලැව් ඇන්ඩ් රහස් අඩවිය '🇱🇰 මොවි වදන් උපටැස්™ 🇱🇰' අපගේ නව හා නිවේගඥාවක් පිළිබඳ සිනල්ලසිනත් තාක්ෂණ සහ තොරතුරු පහසුකම් ලබා දෙනු ලබයි. මෙම අඩවිය 'Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු' බැලීමේ භාවිතා කෙනෙකු සිනල්ලසිනත් තාක්ෂණවලින් වැඩි විස්තර ලබා දෙනුය. මෙම අඩවිවල් පහත් කොටස්වලට ඇති හවුලක්මන්නා අමතන්න: Main Group : @MovieClubFamily, Since : 17 May 2020, Official Website : https://movieclubfamily.com හස්පෘඦ්වක්: https://telega.io/c/MovieClubUpdates. අධිකවෙනි තොරතුරුට අවම වුනුවුහයේ, එය අපගේ දිනන්ව තොරන්නා විශ්වාස කිරීමට හෝ සබැදු කිරීමට දෙනු ලබනු ලබයි.

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

30 Dec, 16:30


https://t.me/bisignalsrilanka

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

30 Dec, 12:30


🚀 Want to browse the internet without breaking the bank? With NuEra VPN, you can surf the web for just 3 Rs per GB! 🙌

Affordable, secure, and easy to use. 💸 Plus, if you love it, you can even earn by joining their affiliate program with a 10% commission on each sale!

Why wait? Start saving and earning today! 🔥

nueravpn.com

👆 Click here to sign up and get started now!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

30 Dec, 03:32


TRADING කරන ඔයා කොච්චර SIGNAL CHANNELS වල හිටියත් හැමදාමත් Loss ද?😵

මාසෙට උපරිම SL 1-2 වලින් 98% PROFITS RETURN එකක් තියෙන චැනල් එකක් තියෙනවා කිව්වොත්?

TRADE WITH ASTRO TRADING COMMUNITY.

මේ ලින්ක් වලින් ගිහින් ඔයාලටම බලාගන්න පුලුවන් අපේ PNL' S & MEMBERS ලගේ FEEDBACKS.

CLICK CLICK CLICK
CLICK CLICK CLICK
CLICK CLICK
CLICK

පහල තියෙන JOIN NOW BUTTON එක Click කරලා ඔයත් අදම JOIN වෙන්න.

🥉TRADE කරලා LOSS වෙලා ඉන්න ඔයාව, වගේම අලුතින් CRYPTOCURRENCY TRADING වලට එන ඔයාව ගොඩ දාන හොදම තැන.


Make your next trade your best trade. JOIN NOW🔥💀

ADMIN -
@Astro_AdminTWA
LINK -
https://t.me/tradewithastro19


👉 𝗝𝗢𝗜𝗡_𝗡𝗢𝗪👈

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

29 Dec, 11:31


Change Your Trading Life in 2025

You will Learn Every Single Point on NEoWaves and Advanced Time and Trend Based Trading.

Starting Date : January 03 (Introduction)

Session Duration :
2 Month Theory & 1 Month Practical
100% Full Training

So , Don't Miss this Chance and Limited Seats Available.

Check out our Performances
https://t.me/tradelinkmarket

For more Details : @De_anm
+94 74 145 6246

Enjoy Your Trading Journey with US

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

29 Dec, 02:55


😍 ඔන්න හැමෝම හොයපු White snake Affloat (2024) දැම්මා 😍

අලුතින් ඇඩ් කරන ෆිල්ම් & සීරිස් මොනවද කියල බලාගන්න අනිවාරෙන්ම හැමෝම Notify එකට ඇඩ් වෙන්න🥵

📌 Add MCF Notify

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

29 Dec, 02:30


💸 කොච්චර සල්ලි ගෙවුවත් ගෙවන ගානට සාදාරණ විදිහට ඩේටා මෙච්චර කාලෙකට අපිට හම්බ උනාද?🤔

🤔 දැන්වත් මේ දේට උගුලෙන් ගැලවෙන්න අදහසක් නැද්ද?
😐 ඩේටා උගුලෙන් ගැලවෙන්න හැදුවත් ගැලවෙන්න ක්‍රමයක් දන්නෙ නැහැ නේද?

ඩේටා උගුලෙන් ගැලවෙන්න සාර්ථකම ක්‍රමේ අපි ගෙනාවා... 🙂

🚀 කිසිම පැකෙජ් එකක් දාන්නේ නැතුව අපි දෙන VPN file එක විතරක් දාල මාසයක් පුරාවටම
Unlimited Internet යන්න තිබුනොත් කොහොමද? 😋

✔️ එහෙනම් මේ Chance එක ලංකාවේ වැඩිම පිරිසක් Use කරන Dialog ඔයාටමයි.

👉 Dialog Router Dialog Mobile Sim 📱 දෙකටම අපේ Method එකෙන් Unlimited internet යන්න පුලුවන් නිසා ඩේටා උගුලෙන් නිදහස්....


💬  වැඩි කතා ඕනේ නැහැ අපේ Channel එකේ ඔක්කොම මේ ගැන විස්තර  තියෙනවා දැන්ම පල්ලෙහා Link එකෙන් Channel එකට Join වෙන්න....


 📌️ Join now

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

28 Dec, 09:35


🤔 Internet connection එකක්, phone එකක් හෝ pc එකක් තියාගෙන විතරක් 💸 හොයන්න පුලුවන්ද?

මේක කිසිම විදිහක skill එකක් ඕනෙ වන වැඩක් නෙවෙයි

🐝 HoneyGain කියන්නෙ භාවිතා නොකරන internet data share කරල මුදල් ලබාගන්න පුලුවන් platform එකක්. මේක phone එකේ background එකේ run වෙන්න දෙනව ඇරෙන්න ඔයාලට වෙන කිසිම දෙයක් කරන්න නෑ! 😌

🛡️ *ආරක්ෂාව :*
HoneyGain කිසිම වෙලාවක ඔයාලගෙ,
>>>🗺️ Location
>>>📲 Phone logs
>>>🗃️ File and media accesss
>>>📷 Camera and microphone
ඉල්ලන්නෙ නෑ 🤫

ඒ වගේම trust pilot එකේ 4.5 වලට වඩා රේටින්ග්ස් තියෙනව 15000+ reviews වලින්.

ඒ විතරක් නෙවේ ගොඩක් නීති දාලා sponsored contents කරන Arun (Mrwhosetheboss) පවා මේ platform එක එක්ක sponsored contents කරල තියෙනව

😅 ඉතින් ඇයි referral link එකෙන් යන්නෙ?

🛑 මේ දවස් වල Honegain birthday එක යන නිසා referral link එකෙන් ගියොත් ඔයාට 3$ bonus එකක් ගන්න පුලුවන් 😌... නැත්තම් දෙන්නෙ 2$ welcome bonus එක විතරයි....

🛑 Referra link එක නැතුව ගියොත් ඔයාලට හම්බවෙන්නෙ 2$ bonus එක විතරයි.

NOTE: මේක easy money වුණාට ඔයා මේකෙ සල්ලි හොයන එක ශෙයා කරන ඩේටා ප්‍රමාණය අනුවයි තීරණය වෙන්නෙ 🙂... ඒක නිසා මේක ජීවිකාව කර ගන්න බෑ 😅... නිකම් මේ app එක හදල, accounts හදල phone එකේ හෝ PC එකේ run වෙන්න දෙන්න. Phone එකේ run කරද්දි settings වල share only on wifi setting එක වෙනස් කරන්න අමතක නොකර 😌

ඊට අමතරව ඔයාට එකම account එකට devices කීපයක්ම connect කරන්න පුලුවන්.

App Link

More Details

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

28 Dec, 05:21


මෙවරත් MCF අපි ටෙලිග්‍රැම් Channel වලින් ලංකාවෙන්ම #2 හා ෆිල්ම් & ටීවි සීරිස් අතින් ලංකාවෙන්ම #1😍🥵

එදා 2021දි අදහස ආවෙ නැත්තම් අදටත් මායි දිනුකයි වට්සප් එකක් බදාගෙන, ආ ඌ නෙමෙ මම🎧🤣

එදා දිනුකයා ඇහුවා මොකක්ද බන් දාන නම කියල මන් කිව්වා Movieclub කියල දාපන් කියල, අඩෝ ඒක බැ Used කිව්වම එහෙනම් MovieClub Family කියල දාපන් කියල හදල Family එක ආපු දුරක්🙂

Thanx all Admin of MCF😍🥰 ඇඩ්මින්ලම නෙමෙයි උන් දැන් සහෝදරවරු වගේ🥳🥰 (ලකියා ටිකක් මල්ලි වගේ🥲😆)

Finally Thanks all MCF Users❤️‍🔥 උබල නැත්තම් අපි වැඩකුත් නෑ👍

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

28 Dec, 04:34


Song එක ඇහුවට ෆිල්ම් එක බලල නැනෙ ගොඩක් අය😌🥰

කවුද ඉන්නේ මේ ෆිල්ම් එක බලපු අය..Song එක් අහල නැත්තම් ඉතින් අර ෆ්බි එකෙ කියනව වගෙ කියන්න තියෙන්නේ 'ලමා කාලයක් නැ උබලට'

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

27 Dec, 14:03


ඔන්න හැමෝම මේ අවස්තාවනම් මගහැරගන්න එපා..🤫
නොමිලේ KOREAN පන්තියක් මේක🔥
🏆ජීවිතය දියුනු කර ගැනීමට, කොරියානු භාෂාව හරහා ඔබේ සිහින ඔබටම ඉටුකරගැනීමට ඇති හොඳම අවස්ථාව KS-Language Academy මගින් මෙවරත්
🎄නොමිලේම පවත්වනවා 💥

💥 2025 කොරියානු භාෂා විභාගය* ලියා, ලක්ෂ 5කට වඩා වැඩි වැටුපක් සහිත *කොරියානු දේ්ශයේ රැකියාවක්* සඳහා යන්න, වගේම කොරියානු භාෂාව *උසස් පෙළට හෝ සාමාන්‍ය පෙළට* හැදෑරීමට බලාපොරොත්තු අයටද, කොරියානු භාෂාව ඉගෙනීම සඳහා අනිවාර්යයෙන් ඔබ දැන සිටිය යුතුම මූලික දැනුම දින 4කින් ආවරණය කරලා දෙන පන්තිය.🎉💯


කොරියානු *හෝඩිය* පමණක් නොව,
ඕනෑම *කොරියානු වචනයක්*, වාක්‍යයක් නිවැරදිව කියවීමට,
නිවැරදිව ලිවීමට,
එසේම කොරියානු භාෂාවේ මූලිකම *ව්‍යාකරණය**

💯 විශ්වාසයෙන් සම්බන්ධවන්න* - අපි පොරොන්දු වෙනවා ඔයාලට කොරියානු භාෂාව දින 4න් ලියන්න, කියවන්න සහ අවශ්‍ය වාක්‍ය භාවිතා කිරීම *100%* පුලුවන් වෙනවා කියලා!🇰🇷💯🔥



👉 මෙ link එකෙන් දැන්ම join වෙන්න

https://t.me/+6NyV8YRy7xZhODY1

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

26 Dec, 19:24


📌️ Original Web files added

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

26 Dec, 13:53


පුපේ අමාරුව චුට්ටක් වැඩි උනාම මෙහෙම ඒවත් දෙනව🥲🙁

ලකියගෙ වැඩක්😌

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

26 Dec, 08:17


📌 Now Available At MCF 📌

🔥First in First Telegram🔥

Name:-
Squid Game

#1st on net in Sri Lanka🇱🇰

#MCF🖤
#2024
#1stOnNetCategory

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

25 Dec, 08:30


😍😉ඔන්න යාලුවනේ ඔයාලට නත්තල වෙනුවෙන්ම ගෙනල්ලා තියෙනවා දැනට තියෙන හොදම airdrop එකක්. ඉතින් මේ airdrop එක මේ මාසෙ 30 ඉවරයි.🗿 කරන හැමෝටම 30 වෙනිදට rs 10000 වඩා මුදලක් අනිවාරෙන්ම ගන්න පුලුවන්.🙈😍

ඉතින් නත්තල නිමිත්තෙන්ම ඔයාලට තව ඔෆර් එකක් දෙනවා. ඔයාලා මේ ලින්ක් එකෙන් ලොග් වෙලා මට screen shot එකක් දාන්න පහල තියෙන username එකට. ඉතින් එහෙම කරන හැම කෙනාම දිනුම් ඇදීමක් කරලා 1/10 ප්‍රතිශතේට rs 300k reload කරනවා. දන්නවනෙ ඉතින් අපි කිව්වොත් කරනවා කියලා. ☺️❤️

ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ සුලුම සුලු දෙයයි පහල තියෙන ලින්ක් එකෙන් ලොග් වෙලා 30 වෙනිද වෙනකම් දවසට එක පාර ගානෙ ඕකට ලොග් වෙන්න. අනිවාරෙන් හොද earning එකකට යතෑකි.😁


https://t.me/theYescoin_bot/Yescoin?startapp=bUIEi9

👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆

හරි ඉතින් ඔයාලට reload දිනාගන්න ඕනෙනම් ඕකට ලොග් වෙලා screen shot එක මේ username එකට එවන්න. හැමෝටම රීලෝඩ් දෙනවා😄😉


@Ict524

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

25 Dec, 06:38


Tomorrow is the Day 🔺🟥🔴

Ready වෙලා ඉම්න, කස්ටියම😉

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

25 Dec, 00:49


Merry Christmas !!!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

24 Dec, 10:31


📢

💸 කොච්චර සල්ලි ගෙවුවත් ගෙවන ගානට සාදාරණ විදිහට ඩේටා මෙච්චර කාලෙකට අපිට හම්බ උනාද?🤔

🤔 දැන්වත් මේ දේට උගුලෙන් ගැලවෙන්න අදහසක් නැද්ද?
😐 ඩේටා උගුලෙන් ගැලවෙන්න හැදුවත් ගැලවෙන්න ක්‍රමයක් දන්නෙ නැහැ නේද?

ඩේටා උගුලෙන් ගැලවෙන්න සාර්ථකම ක්‍රමේ අපි ගෙනාවා... 🙂

🚀 කිසිම පැකෙජ් එකක් දාන්නේ නැතුව අපි දෙන VPN file එක විතරක් දාල මාසයක් පුරාවටම
Unlimited Internet යන්න තිබුනොත් කොහොමද? 😋

✔️ එහෙනම් මේ Chance එක ලංකාවේ වැඩිම පිරිසක් Use කරන Dialog ඔයාටමයි.

👉 Dialog Router Dialog Mobile Sim 📱 දෙකටම අපේ Method එකෙන් Unlimited internet යන්න පුලුවන් නිසා ඩේටා උගුලෙන් නිදහස්....


💬 වැඩි කතා ඕනේ නැහැ අපේ Channel එකේ ඔක්කොම මේ ගැන විස්තර තියෙනවා දැන්ම පල්ලෙහා Link එකෙන් Channel එකට Join වෙන්න....


📌️ Join now to Our Group

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

24 Dec, 04:24


📌️ Original Web ෆයිල් දැම්මා ඔන්න😍

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

23 Dec, 13:23


බොරුවලට රැවටුන ඇති. වැඩිම පිරිසක් ඉන්න විශ්වාසනියම ලංකාවේ ලොකුම බයිනෑන්ස් ෆ්‍රී සිග්නල් ගෲප් එකට ඔයත් එන්න...😌

ඉගෙනගන්න ළමයින්ටත් අමතර අදායමක් උපයාගන්න 0 ඉදන් කියලා දෙනව.. බයිනෑන්ස් කරන්න කැමති හැමෝම ජොයින් වෙන්න....🌝
Profit විතරමයි....❤️🤑

25 වෙනිදා වෙනකන් විතරයි චාන්ස් එක. ඉක්මන් කරන්න..



📌️ Click to add

Giveaway එකක්‌ තියෙනවා ඉක්මන් කරන්න 🥰👆 දෙමාපියන්ට කරදරයක් නොවී ඉගෙනගන්න ගමන් සල්ලි හොයන්න මුල් 350 ට විතරයි අවස්ථාව. Join වුන ළමයි React එකක් දාගෙනම යමු😎

#adverteistment

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

23 Dec, 10:48


📌️ පරන බාස්ගෙ Salaar ෆිල්ම් එකෙත් Bluray ෆයිල් ඇඩ් කරා, අවශ්‍ය අය ගන්න😍

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

22 Dec, 10:31


hello guys,
If u are interested...get ready to b inspired and uplifted by beauty of the multiverse...life is too short so relish it💟...

ජීවිතය නොකඩවා ඉදිරියට යන ගමනකි...,එය නැවතුම් පලක් නොවේ...
Life is a journey,not a destination...
           - Emerson -

Final dose♡...

what is ur bdy month?(灬º‿º灬)♡

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

22 Dec, 03:44


🌟 Files To Link X 🚀 Is Back! 🌟

Your Ultimate Telegram File Streaming & High-Speed Direct Link Generator Bot!
🤖

🔥 Key Features:
💠 Generate Direct Links: Just send your file to the bot and instantly get a high-speed download link!
♻️ Channel Automation: Add the bot to your Telegram channel as an admin with proper permissions, and it will automatically generate download and watch-online buttons for your uploaded files.

📹 Stream Videos Online: Enjoy videos without downloading – stream them directly through the bot!

📌 Free and Public: Everyone can use the bot without restrictions, but please use it responsibly. 🚫 No abuse or misuse allowed.

🚀 Experience Simplicity Like Never Before!

🔗 Try it now!

අපෙ කොල්ලෙක්ගෙ වැඩක්. ෆිල්ම් ෆයිල් එක මේ බොට් එකට යවලා ඔයාලට Direct Download Link එක ගන්න පුළුවන්.

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

21 Dec, 11:50


🥺 Stranger Things Season 5 ඔන්න රූගත කිරීම් අවසන්ලු🙈

මේ වගේ Gang එකක්නම් ආයි ලේසියකට සීරිස් ලෝකයෙන් සෙට් වෙන එකක් නෑ🥺

Steve, Dustin, Max, Eleven, Mike, Lucas සෙට් වෙන අන්තිම සීසන් එක🙁

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

20 Dec, 11:31


ඔයත් සල්ලි හොයන්න පුළුවන් හැම ක්‍රමයක්ම ට්‍රයි කරල ඉන්න කෙනෙක් ද?

1xbet melbet වලිනි කොච්චර ට්‍රයි කලත් ආදායමක් නැද්ද?

ඔයාලා ලoකාවේ හොද profit rate එකක් තියෙන ගෘප් එකක් දැකලා නැද්ද??අපේ ගෘප් එකේ video වෙනම තියෙයි අපේ ප්‍රොෆිට්

කරනවා කරනවා කීවට කරල පෙන්නපු කෙනෙක් නැද්ද??

අපේ ගෘප් එකේ තියෙයි කලින් අවුරුදු දෙකක රිසල්ට්ස් .check කරල බලන්න ආස හිතෙයි😅

තවමවත් විශ්වාස නැතිනම් අපේ ගෘප් එකත් එක්ක ජොයින් වෙලා බලන්න.සෑම සතියකම නොමිලේ ටිප්ස් සෙට් එකක් දෙනවා..හැම ටිප් එකක්ම high quality.අපි දෙන හැම ටිප් එකකම ලොකු විනින්ග් රේට් එකක් තියෙයි.

🛑If you are still a looser in 1xbet melbet or any other site this invitation for you...dont be a looser forever still you have a chance to become a millionaire.💯💯

Join Free
👇👇👇👇👇👇👇👇👇👇👇
https://t.me/+RBJV6_1YUexjYTA1

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

19 Dec, 17:35


📌 Added🫣

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

19 Dec, 14:43


🕯🔠🔠🔠🔠🔠🔠🕯


🔄💥 ඔන්න ගෙනාව සුපිරි වැඩක්🤡

🆕10$ වගේ පොඩ් මුදලකින් උනත් පටන් ගන්න පුලුවන් 🙂

🫦. job එකක් කරන නොකරන .දැනුම ඇති නැති ඔනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්

💭👀 අපිත් එක්ක එකතු වෙලා දවසට පැයක් විතරයි ඔයාලට trade කරන්න තියෙන්නෙ 🙂👀

💥🔄 අපි දවසට සිග්නල් 3 දෙනව
7pm/8pm අතර

. මේ මාසෙ සම්බන්ද වෙන ඔයාලට 30000 වටිනා Lifetime 🔤🔤🔤 එකත් නොමිලේම ලබාගන්න පුලුවන්🔔


🆓🥇. පහල තියන link එකෙන් channel එකට සෙට් වෙලා මේ ගැන වැඩි විස්තර සහ සියලුම තොරතුරු බලාගන්න පුලුවන් 🌛



🔄DAILY 3 ADVANCE SIGNAL

🔄Want Recover your all loss☄️

🔄create account with this link 💥 👇👇👇👇

https://broker-qx.pro/sign-up/?lid=595638

🔄Signal group 👇👇👇

https://t.me/quotexsh


🔄 Deposit & contact Me 👇👇🔜🔜🔜

🟢SH Online Marketplace(PVT)LTD🟢

🔄Contact WhatsApp 👉📱0766317933 👀☄️

▶️Telegram 👉https://t.me/SHforex1

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

18 Dec, 05:59


👀ඔබ Crypto Trading📊 හරහා අසීමිතව මුදල් උපයන්න බලා සිටින කෙනෙක්ද?

😀මෙන්න අවස්ථාව ලංකාවේ ප්‍රථම වතාවට නොමිලේ පමණක් සේවාව ලබාදෙන Luvii Trading😀 හරහා ඔබට දැන් ලබාගත හැක🙂

😀Join වීමට පහත ලින්ක් එකෙන් සම්බන්ධ ⁣වන්න😀

✔️ Join to Luvii Trading Channel

#Advertisement

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

17 Dec, 17:56


Fixed

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

17 Dec, 15:36


#01 ගෲප් එකෙ බොට් නැවතිලා තියෙන්නෙ, තව පැය දෙකකින් වගේ ෆික්ස් කරයි

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

17 Dec, 15:11


Under Preparing...

දාන්න පුලුවන් ඔක්කොම කොලටියෙන් දාලයි තියෙන්නේ, ඔයිට වඩා කොලටි නැ, වගකීමෙන් කියන්නෙ😌

🙈 තඩියගෙ ෆිල්ම් 69න් 45ක්ම දැම්මා ඔන්න(ඉතිරි ඒවා නැ, අනික ඒවයෙ බොසා කරන්නෙ සුලු චරිත) ටීවි සීරිස් 2ක් තිබ්බා ඒවත් හදල තියෙන්නේ
🤩

තව ටික දවසකින් දෙන්නම්කො

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

03 Dec, 13:05


💥 Add නොවුනු අය ඉක්මනින්ම ඇඩ් වෙන්න

Click to add MCF Notify

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

03 Dec, 12:23


The Rise... ➡️The Rule...➡️ The Rampage... 😮🤐

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

03 Dec, 04:58


😌 තම්ලපම්ති vijay බොස්ගෙ පෝස්ට් එකක් දැම්මෙම නෑ😒

දාම්නද එකක් අද හෙට වගේ🫠

තව ටික දවසකින් CM උනාම ලංකාවට ගොඩක් නීති දානවලු අන්න....අපි ඉවරයි යාලුවනේ
🥺

කොහොමද ඉන්දියාවයි ලංකාවයි යා කරල හදන කෝච්චි පාරදිගේ කැති පොලු අරගෙන සෙට් එක බැස්සොත්😒👽

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

02 Dec, 03:21


"Join [Forex Profit Zone] on Telegram for FREE and unlock the secrets of Forex trading! 🚀 Get daily signals, expert analysis, and insider tips to boost your trading skills. Whether you're just starting out or looking to sharpen your edge, we've got you covered! 📈 Don't miss out on this opportunity to grow with a vibrant trading community!"

https://t.me/+AWYmzZtkbLNlNGM0

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

01 Dec, 11:49


lucky Baskhar බලපු උන් දන්නව😍

බාස්කර් කාරයට තාත්තා හිටියෙ නැත්තම් ලෙෆ්ට් හැබැයි😅

බලපු සුපිරිම Master Mind ෆිල්ම් එකක්, කොහොමද කැශියර් කෙනෙක් කෝටි 100ක් කිසිම වැරද්දකට අහුවෙන්නෙ නැතුව හොරකම් කරන හැටි....

Lucky Baskhar වගේ ආපු මේ වගේ Scam story තියෙන අනිකුත් Series දෙකක් තියෙ, මේ සීරිස් දෙකම ඇත්ත කතාවන්,

1. Scam 1992: Harshad Mehta Story (Harshad Mehta ගෙ කතාව යන්නේ, Harshad Mehta කියන්නේ ඉන්දියාවේ දැනට විශාලතම Share Market Scam කරපු මනුස්සයා..ඒක සම්බන්දයි Lucky Bhaskar ෆිල්ම් එකටත්)

2. Scam 2003 : Telgi Story (මේ 2003 දි ඉන්දියාවෙ දෙවනියට විශාලතම Scam කරපු මනුස්සයගෙ කතාව)

lucky Baskhar ඇත්ත කතාවක් නොවුනත් ඔය සීරිස් දෙකේ කතාව ඔක්කොම සත්‍ය කතා හොදේ💥

ඔය සීරිස් දෙකම අපි දාල ඇති, පට්ට මොලයක් තියෙන හොරු මුන් 😌 කිසිම ෆයිට් සීන් එකක් නෑ, සත්‍ය කතා ඔක්කොම😍

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

30 Nov, 15:16


🥵 Pushpa 2 කොච්චර Collection එකකට යාවිද ඔයාල හිතන්නෙ කොහොමද🤩

මන්නම් කියන්නේ 1500cr තමා😫

MCF News චැනල් එකේ ඉන්න අය දකිනව ඇතිනෙ, කොහොමද ටිකට් බුක් වෙන විදිය අරක මේක ඔක්කොම News වැටෙනව ඒකට
😍

📌️ add to MCF News

Pushpa 2 ගැන කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න, හයිප් එක ගැන😫💥

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

30 Nov, 07:35


ඔන්න Amaran (Original) දෙසැම්බර් 5 එනවලු😻🥰

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

29 Nov, 11:01


☘️ ටෙලිග්‍රෑම් එකේ තියෙන ජනප්‍රියම ඇප් එක 👉 Paws

මේ ඇප් එකට ලොකු ලොකු ඩයල්ගෙන් ලැබුනු push එක නිසා ඇප් එක ටෙලිග්‍රෑම් එකේ තියෙන වැඩිම user base එකක් ඉන්න app එක කරගන්න ඒකෙ creatorsලට පුලුවන් උනා.🐳

අනික වෙන app වල වගේ Paws එකේ task අමාරු නෑ. නිකම් Start කලත් ලොකු Points ගානක් ලැබෙනව.

🌝 Start කරල තියාගන්න. කොවිඩ් කාලෙ, නැත්තම් ඊටත් කලින් ඉදල Telegram ඉන්න සෙට් එකට අනිත් අයට වඩා ලොකු Reward එකක් සෙට් වෙයි.💥

#නිකංදෙනදේවල් 🖤

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

29 Nov, 05:46


Hobbs and Show 2 ඔන්න Officially නිර්මානය වෙමින්ලු පවතින්නේ😍🥰🤩

Vin Diesal එක්ක තිබුනු තරහ මරහ අවසන් කරමින් මේ දවස්වල රොක් බොසා Fast x Part 2 වල රූගත කිරීම් වලත් නිරත වෙනව ඔන්න😘😍

ඉතින් Hobbs and Shaw එකෙත් Part 2 ඉක්මනින්ම එයි වගේ..ඉක්මනින් කිව්වට 2027 වෙයි හොදේ🫠

හදට නෙමෙයි ඉරට ගියත්, තව ෆිල්ම් කීයක් ආවත් Fast Family බලන එක නවත්තන්නෙ නෑ,
Family Is Everything 😌😫

අනික Vin Diesal කියල තිබ්බලු ආයි Fast x part 2 කියන්නේ අවසානය නෙමෙයි කියල, පරන Race ට්‍රැක් එකට තව ෆිල්ම් කිහිපයක්ම එනවලු😌🥵 කියක් ආවත් Box office කුඩු තමා ඉතින්
😌

අපේ ලෝක ප්‍රකට Fb විචාරකයින් නම් තව එනවට ආස නෑලු, එයල බැලුවෙ නැති උනොත් Film එක Flop වෙයිද් දන්නේ නෑ😂

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

28 Nov, 10:31


Special Note⭕️ Free Signal 😱

Alex Trading Channel එකත් එක්ක සම්බන්ද වී ඔබත් කැමතිද දවසට මෙහෙම Profit ලබා ගන්න 💵

Members ලගේ Feedback ඔබට බලාගන්න පුලුවන් 😎 (Proofment එක්ක ☑️👁️‍🗨)

⚫️ දවසට මෙවැනි  Signal (3 - 5)අතර ප්‍රමාණයක්😌

Binance Wallet වැඩි කරගන්න ආස ඔබට 💵 Alt Coin Season එක පටන් ගන්න කලින් දැන්ම සෙට් වෙන්න.

ඔබ දන්න නොදන්න සියලු දේ ඔබට කියා දෙමින් මිනිසුන් 2000 ක් පමණ සාර්ථක කෙරූ Alex Trading සමග ඔබත් එකතු වී හරිම Plan එකකට Trading කර Daily Income එකක් හදගමු 💰📊

Alex Trading ♦️🔊


Join Now 👇👇👇👇👇
https://t.me/AlexTradingLK
https://t.me/AlexTradingLK
https://t.me/AlexTradingLK

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

28 Nov, 06:20


Telegram Group එකකට Join වෙලා මේ වගේ Free Reload දිනාගන්න කැමතිද??

එහෙනම් දැන්ම පහල Link එකෙන් ඉක්මනට Join වෙන්න..

Random Winner කෙනෙක්ට
රු.🔥500🔥ක Reload එකක්!!

https://t.me/+VWBvnbenJ2FmNzA1

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

28 Nov, 03:02


4 වෙනි වතාවටත් Notify එක ඔන්න කොපිරයිට්🫠 මොකො කරම්නේ😒

ආයි හදමු😌

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

27 Nov, 13:52


https://youtu.be/Ed1sGgHUo88?si=aZYRVg092WDOYCTZ

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

25 Nov, 05:37


Special Note⭕️ Free Signal 😱

Alex Trading Channel එකත් එක්ක සම්බන්ද වී ඔබත් කැමතිද දවසට මෙහෙම Profit ලබා ගන්න 💵

Members ලගේ Feedback ඔබට බලාගන්න පුලුවන් 😎 (Proofment එක්ක ☑️👁️‍🗨)

⚫️ දවසට මෙවැනි  Signal (3 - 5)අතර ප්‍රමාණයක්😌

Binance Wallet වැඩි කරගන්න ආස ඔබට 💵 Alt Coin Season එක පටන් ගන්න කලින් දැන්ම සෙට් වෙන්න.

ඔබ දන්න නොදන්න සියලු දේ ඔබට කියා දෙමින් මිනිසුන් 2000 ක් පමණ සාර්ථක කෙරූ Alex Trading සමග ඔබත් එකතු වී හරිම Plan එකකට Trading කර Daily Income එකක් හදගමු 💰📊

Alex Trading ♦️🔊


Join Now 👇👇👇👇👇
https://t.me/AlexTradingLK
https://t.me/AlexTradingLK
https://t.me/AlexTradingLK

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

24 Nov, 15:22


🤩 හෙට A/L ලියන නංගිලා මල්ලිලාට MCF අපෙන් සුභ පැතුම් ඔන්න ඉතින්🥰

හොදටම කරන්න සෙට් එක, කවුරු මොනව කිව්වත් ඉගෙන ගත්ත එකාට තියෙන තැන කාටවත්ම ගන්න බෑ😌

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

23 Nov, 07:55


Holy Shit💥🥵

Cm Punk Joined With OTC😍💥

Wise Man දුන්නා නේද ගේම
🫠😘

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

22 Nov, 08:00


🔥 Available at MCF 🔥🫣

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

22 Nov, 03:37


තාමත් මේ මොකක්ද කියල නොබලපු අය ඉන්නවනම්,

🫣 තාමත් React එකක් නොදාපු කෙනෙක් ඉන්නවනම් දාන්න🫠

ගොඩක් ලමයින්ට කරන උදව්වක් ඕක, ඔයාලට අපි මෙච්චර කට්ටක් කාලා හරියටම වෙලාවට ෆිල්ම්, සීරිස් දෙන එකේ ඔයාලත් පොඩි හෙල්ප් එකක් දෙන්න
☺️

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

22 Nov, 03:35


📌️ ඔයාල හැමෝම Amaran ඉල්ලනව Chat Group එකේ, ඒකෙ ෆිල්ම් දෙන්නෙ නෑ..ඔයාලා අනිවාරෙන්ම අපේ MCF Main Group එකට ඇඩ් වෙලා ඒ ෆිල්ම් එක ලබාගන්න😍

🫠 How to add Main Group

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

21 Nov, 12:31


ඔන්න තව එකක් ඉතින්😫

Animation එකම ඒ විදියටම Live Action එකට අරන් තිබ්බත්, How to train your Dragon ,Animation ෆිල්ම් සෙට් එක සිය පාරක් බැලුවත්, අනිවාරෙන්ම Hall එකට ගිහින් බලන ෆිල්ම් එකක්🤩🥰😍

මේ වගේ Animation ෆිල්ම් කවදාවත් අමතක කරන්න බෑ, ඉතින් ඒකම Live Action එනව කියන්නේ අම්මෝ😍
💥

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

21 Nov, 12:27


අවසානයේ කදුලකින් අවසන් කරපු කොච්චර බැලුවත් එපා නොවෙන ෆිල්ම්🥰😍🥺

ඔතනින් Amaran කියන්නෙනම් පිස්සුවක් ඉතින්, ආයි කතා දෙකක් නැ ඒකටනම්
, මොකද සත්‍ය කතාවක් ඒක,🥺

📌️ Amaran
📌️ Sita Ramam

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

20 Nov, 13:22


🔺Trade කරන්න කියාපු  තැන .

පළපුරුදු ඇඩ්මින් මඬුල්ලක්  සමඟ එකතු වී Trade කරන්න දැන්ම අප හා සම්බන්ද වන්න.

Reduce loss and increase profit ⬆️

📈   📈    📈   🔶

Join and Become a Profitable Trader


🟠Superb Signal With Chart Analysis
🟠Try Free signal
🟠Risk & Money management plan
🟠Amazing VIP Signals
🟠Best Customer Service  ❤️
🟠Free Trading Lessons Pdf Files And  Good guide.

We Use ,

🔺SMC
🔺Retail concept
🔺SK system
🔺ICT Strategy
🔺Elliott wave
🔺Other Method

💫 Join us now to trade under the best guidance with a knowledgeable admin panel.

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

20 Nov, 04:00


https://youtu.be/5lzoxHSn0C0?si=6n1fAPXUCE-VkbL_

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

19 Nov, 13:23


හැමදාම කාගෙ හරි VIP signal channel එක්ක 📈 signal වලට Trade දාලා පොඩි පොඩි ගණන් ප්‍රොෆිට් කරලා 💰

SL එකක් වැදුනම තිබ්බ ප්‍රොෆිට් එකත් නැති කරන් දුක් වෙනවා නේද? 😔

ඔයාලත් කැමතිද දවසට දැනෙන ප්‍රොෆිට් එකක් හොයන්න? 🤔

එහෙනම් මෙන්න අවස්ථාවක් 🚀

CRYPTO PRIVATE HUB SIGNAL PROGRAM 💫

මේකෙදි සරලවම වෙන්නෙ අපේ Analysing team එකක අධීක්ෂණයෙන් create කරගත්තු High Accuracy Trade අපි personally එක එක අයට දීලා, 📊

දැනෙන Margin එකක් දාලා දැනෙන ප්‍රොෆිට් එකක් අරන් ට්‍රේඩ් එකෙන් අයින් වෙනකන්ම GUIDE දෙන එක. 🧭💡

එහෙම ගන්න ප්‍රොෆිට් එකෙන් 50% ක් අපි ගන්නව අපේ ගාස්තුව විදිහට. 💸

මේකෙදි අපි ට්‍රේඩ් ලොස් වෙන්න දෙන්නෙ නැ, අපිට වගකීමෙන් අපෙ private members ලගේ PNL දාලා PROOF කරන්න පුළුවන් ඒක. 🔒

ඉක්මනින් Join වෙන්න! 🌐🔥

💵 $300 - $5000 අතර අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න! ✉️

📱 Telegram  - @Jonathan_0909

📱 Whatsapp - +94717743319

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

18 Nov, 11:41


නැපෝලියන් මහතා රැග්නා සහ ඔහුගේ පුතුන් සමගින් e-356892 වන පෘථිවිය ගිනි තබද්දී අන්දරේ හිටියේ කොහෙද කියලා දන්නවද?🥹එම අවස්ථාවේ ඔහු අපගේ සමූහයේ කාර්යබහුලය..

කොලම්බස් හට මග වරදීමට හේතු වූ හාවන් වාසය කළේ කොහේදැයි දන්නවද? ඔවුන් අප සමූහයේ නඩත්තු කිරීමේ කටයුතු කරමින් සිටියෝය.

8 පුද්ගල කීටයන් කණ්ඩායමක් මගින් මෙම සමූහය ඉදි විය..👁️

මේ අයුරින් විශ්වයේ විශේෂ අවස්ථාවලදී chill එකේ ඉන්න නම් පහත සබැඳිය මත සිට ගන්න....🧠

ඉම්ස්තූතියි.....

https://t.me/meM3vrz_1
https://t.me/meM3vrz_1

සිට ගන්නා නොගන්නා සියල්ලන්වම e-8989534 වන පෘතුවියට a{සතුටින්} පිළිගනිමු...🪼

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

18 Nov, 03:12


📌 Added

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

18 Nov, 02:20


Auto Delete තිබ්බෙ සති දෙක. ඒක පැය 24 කට සීමා කරා. නැත්නම් ආයෙ බඩු බනිස් වෙනෝ

MCF Notify චැනල් එකේ නැති අය මේකෙන් ජොයින් වෙන්න.

https://t.me/+yb41Xe6IUXE2NWQ9

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

17 Nov, 12:48


Mega blockbuster ශුවර්...අනිවාරෙන්ම 1500cr ලගටම යයි💥🤩

😍 Watch Trailer 😍

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

17 Nov, 08:00


✨️ Pvt Signal Channel ✨️

* . ඔයාලා Vip සහා Free Signal වලට Trade කරලා සතියක් Profit කරලා ගන්න USDT ගාන දවසක් වැනි කෙටි වෙලාවක් තුල අපි Profit කරවනවා .

* ඔයාලට මෙහෙම කිව්වට  ඔයාලා විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන් ඒ නිසා join වෙලාම බලන්න ♥️

* Capital ඒක 200$ වඩා තියන සියලුම දෙනා join වෙලා බලන්න .


https://t.me/Binance_Lanka

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

16 Nov, 14:58


HUMONGOUS DESTRUCTION LOADING 🌋🌋🌋

#Pushpa2TheRuleTrailer out tomorrow at 6.03 PM 🪓

Launch Event Tomorrow at 𝐆𝐚𝐧𝐝𝐡𝐢 𝐌𝐚𝐢𝐝𝐚𝐧, 𝐏𝐚𝐭𝐧𝐚 from 5 PM Onwards.

#Pushpa2TheRuleOnDec5th

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

13 Nov, 14:11


😻 Kanguva Release from Tomorrow...

බලමු ඔය කියන තරම් Hype එකක් තියේවිද, කියන තරම් Collection එකකට යාවිද කියල🥹

බලාපොරොත්තු ආදායම 800-1000cr අතරලු... මොකද Film එකේ වියදම 350-400cr අතර වගේම Promotion වල වියදම 100-150cr වගේලු..

ඔයාල හිතන්නෙ මොකෝ
🌚

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

13 Nov, 12:04


📌 Added🌚

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

13 Nov, 02:24


Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻

It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.

⚡️ Place your ad here in three simple steps:

1 Sign up

2 Top up the balance in a convenient way

3 Create your advertising post

If your ad aligns with our content, we’ll gladly publish it.

Start your promotion journey now!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

12 Nov, 06:48


පොඩි උදව්වක් ඕනි කරල දෙනවද, මෙච්චර කාලයක් අපි නිකක් ෆිල්ම් හැමදෙයක්ම දුන්නු එකේ, චූටිම උදව්වක් කරල දෙන්න බැරි කමක් නැ නේද🌚 නිකන්ම කන්නත් හොද නැනේ හැමදාම🥹

දැන්ම නෙමෙයි ඕනි උදව්ව, සල්ලි එහෙම යන්නෙ නැ හොදේ🥹 කලින් මතක් කිරීමක් කරේ🌝

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

11 Nov, 14:32


https://youtu.be/NOhDyUmT9z0?si=KI2WbRWPGBzYLYvE

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

10 Nov, 13:34


ඔයත් සල්ලි හොයන්න පුළුවන් හැම ක්‍රමයක්ම ට්‍රයි කරල ඉන්න කෙනෙක් ද?

1xbet melbet වලිනි කොච්චර ට්‍රයි කලත් ආදායමක් නැද්ද?

ඔයාලා ලoකාවේ හොද profit rate එකක් තියෙන ගෘප් එකක් දැකලා නැද්ද??

කරනවා කරනවා කීවට කරල පෙන්නපු කෙනෙක් නැද්ද??

අපේ ගෘප් එකේ තියෙයි කලින් අවුරුදු දෙකක රිසල්ට්ස් .check කරල බලන්න ආස හිතෙයි😅

තවමවත් විශ්වාස නැතිනම් අපේ ගෘප් එකත් එක්ක ජොයින් වෙලා බලන්න.සෑම සතියකම නොමිලේ ටිප්ස් සෙට් එකක් දෙනවා..හැම ටිප් එකක්ම high quality.අපි දෙන හැම ටිප් එකකම ලොකු විනින්ග් රේට් එකක් තියෙයි.

🛑If you are still a looser in 1xbet melbet or any other site this invitation for you...dont be a looser forever still you have a chance to become a millionaire.💯💯

Join Free
👇👇👇👇👇👇👇👇👇👇👇
https://t.me/+Imtk35t3QNNjZGE1

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

10 Nov, 05:36


https://youtu.be/1pHDWnXmK7Y?si=lsK1yXhxoYigdPOw

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

07 Nov, 19:39


📌 Now Available At MCF 📌

🔥First in First Telegram🔥

Name:-
A.R.M

💎 4K High Quality ලබා ගැනීමට අපගේ High Quality Folder එක ඇඩ් කරගන්න💎

📍 Click to add High Quality MCF 📍

#1st on net in Sri Lanka🇱🇰

#MCF🖤
#2024
#1stOnNetCategory

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

07 Nov, 19:37


📌 Now Available At MCF 📌

🔥First in First Telegram🔥

Name:-
Devara

#1st on net in Sri Lanka🇱🇰

#MCF🖤
#2024
#1stOnNetCategory

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

07 Nov, 11:42


📍 Outer Banks Season 4 Completely added

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

07 Nov, 02:43


Channel ගොඩක් හදනවට වඩා Update චැනල් එකේ Simple විදිහට දැම්මනම් මොකෝ..🙃

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

07 Nov, 02:38


🌚 අලුතින් රිලිස් වෙන ෆිල්ම් වල Dates, News,Teaser trailer දාන්න චැනල් එකක් හදමුද🩷

හැමෝම රියැක්ශන් එකක් දාලා, කමෙන්ට් එකක් දලා අදහස කියන් යන්න🥹


අපේ කොරියන් අයත් දායි එයාලගෙ රිලිස් ඔක්කොම🌚

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

06 Nov, 14:37


https://youtu.be/qSEeQXzFspk?si=P-mUoMqK6ZrXLxvZ

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

06 Nov, 08:39


https://youtu.be/nB2ldeVAX9U?si=CrX8TT8FBwGE1duU

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

06 Nov, 02:57


දන්නෙ නැති,🤷‍♀️ 🤷අහලා නැති,  අමුතු අමුතු දේවල් ටිකක් දැනගන්න, 😱

#හොල්මන්_කතා 👻

#අභිරහස්_මිනිමැරුම් 😱

#අත්භූත_සිදුවීම් 😨😶‍🌫️

#පුදුම_දේවල් 😱
                                                         
දැනුම සොයායන ඔබත් අදම එකතු වන්න බුද්ධිමතුන්ගේ නවාතැන්පොළත් සමග 🌎👀🔥

⭕️ Join Now -
@Abirahas_gaweshana

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

05 Nov, 15:09


🔥 Telegram Premium 1 Year Available for Sale !!! 🔥
Drop your price @ImDark_K0 Here 🤌

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

04 Nov, 08:39


ඔන්න Devara නොවැම්බර් 8 එනවලු😻

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

04 Nov, 02:21


🌝 තාමත් පටන් ගත්තු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් පටන් ගන්න.

දැන් ගිහින් task ටික complete කරන අයට Rs. 10,000 + හොයන්න පුලුවන්.

🍀 මෙතැනින් යන්න.👉 t.me/වට්ටක්කාඅල්ලමු

මේක play කරද්දි පොඩි ආතල් එකකුත් තියේ 😏

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

03 Nov, 10:22


😻 Available at MCF 😻

📍Jackie Chan ගේ අලුත්ම ෆිල්ම් එක🌚

🔥ජැකිගෙ ෆිල්ම් ඉතින් එකම ෆිල්ම් එක සියපාරක් බැලුවත් ඒ Stunt නම් එපා වෙන්නේ නෑ, Jackie chan ගේ පරන ෆිල්ම් බලල නැත්තම් හොයල බලන්න අනිවාරෙන්ම, ඔක්කොම වගේ දහපාරකට වඩා බලල තියෙන නිසා දන්නව ඒ Acting නම් Jackie Chanට විතරමයි හොදේ🔥🙈


Name:- A Legend

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

03 Nov, 09:30


🔥 Singham Again බලන්න කලිම්, Cop Universe එකේ අනිත් සියලුම ෆිල්ම් ටික නැරබිමට Cop Universe චැනල් එකට ඇඩ් වෙන්න😻💥

බොලිවුඩ් වල සුපිරිම නලුවො බාගෙට බාගයක්ම මේකෙ ඉන්නව🥹 Bhaijan Salman Khan ත් Chulbul Pandey විදියට මේකෙ ඉන්නව
🌚

King khan ගෙ හැදුවා වගෙ ඉක්මනටම Bhaijan Salman Khan ගෙත් හොදම ටික දාල චැනල් එකක් හදල දෙන්නම්😻


📍 Click to add Cop Universe 📍

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

03 Nov, 04:19


🖤Now Available At MCF 🖤

🔥First in First Telegram🔥

Name:- Yudhra

🙈 ඔයාලා Kill Hindi ෆිල්ම් එක බැලුවනෙ ඒක තනිකරම පිස්සුවක්නේ, මේක බලන්නකෝ ඊට වඩා පිස්සුවක් මේක, අම්මෝ 🔥

💥තනිකරම මරාගැනිල්ලක් විතරයි💥

📍 Watch Trailer 📍

#MCF
#2K24
#1stOnNetCategory🇱🇰

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

02 Nov, 16:02


බලපු සුපිරිම Indian Web Series එකක්🔥

Plane වල ඇතුලෙ වෙන සීන් වලට කැමති අයටනම් පට්ට මේක🙈 පෞද්ගලිකව නැව් වල හා Plane වල කතා වලට මන් ආස නිසා මගෙනම් Fav Type එකක්🥹

Name:-
The Final Call

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

02 Nov, 08:16


⭐️ඔන්න හෙට (නොවැම්බර් 03) හවස 6 ට රු.500 ක Reload දිනාගන්න 4 දෙනෙක්ට අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නෙ ඉතාම ලේසි දේවල් ටිකක්

ඉස්සෙල්ලම මේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න https://t.me/PAWSOG_bot/PAWS?startapp=ldDJM0FF

ඊලඟට පොඩි වෙලාවකින් ඔයාලට සංඛ්‍යාවක් පෙන්නයි PAWS කියලා.ඒ Display ඒකේ යට ඇති Earn කියලා එකක්.ඒක Click කරන්න.

ඊලඟට ඒකෙ ඇති පොඩි Task 2ක්

👑Follow Twitter සහ Tweet About PAWS කියලා. අන්න ඒ දෙක උඩ Click කළහම ඔයාලව Twitter එකට යයි. ඒ යනවත් එක්කම Back වෙන්න.එතකොට ඒ Task නිල් පාට වෙලා Claim කියලා එයි.දැන් ඒක Click කරන්න.

⭐️මේ ටික විතරයි කරන්න තියෙන්නෙ ඉතින් මේක කරලා ඔයාලගෙ Score එකේ සහ Earn කියන Page එකේ Screen Shots 2ක් පහල තියෙන Account එකට එවන්න. ඒ එවන අයගෙන් 4 දෙනෙක්ට රු.500ක් බැගින් Reload 4ක් දිනාගන්න Chnace එක තියෙන්නවා.

🐶 Account:- @Blumeeesm

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

01 Nov, 11:12


Etsy කරන කෙනෙක් හරි එකවුන්ට් එකක් විකුනන කෙනෙක් හරි ඉන්නවනම් කතා කරන්න...

Whatsapp & Telegram -
0760703367

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

01 Nov, 06:15


😍අලුතින් අපි Add කරන Films & Tv Series බලාගන්න දැන්මම අපේ MCF NOTIFY චැනල් එක සමග සම්බන්ධ වන්න💞

🌝IMDB පෝස්ට් එකත් එක්කම ශෙයා කරන නිසා Film එකේ හෝ Tv Series එකේ Main Poster එක මෙන්ම IMDB Ratings, Release Year, සියල්ලම දැනගත හැකිය🙃
🙏

📎Click Here to Add MCF Notify Channel

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

31 Oct, 01:46


Happy Diwali 🪔

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

30 Oct, 13:31


අපේ Series බොට් නැවතිලා තිබිලා තියෙන්නෙ. දැන් හරි. සීරිස් ගන්න බැරි උන අය අරගන්න. හදිස්සියෙවත් බොට්ලා වැඩ නැත්නම් චැට් ගෲප් එකේ අපිව මෙන්ෂන් කරන්න අමතක කරන්න එපා. ❤️

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

29 Oct, 16:20


🤝 ඔයාගේ Ebay Selling account එක Buying account එක උපරිම විශ්වාසයක් සමගින් ඉහළම මුදලකට විකුණා ගන්න දැන්ම අමතන්න.

☎️ 0705100057- Nipun

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

29 Oct, 13:19


🆕 PRO TRADERS

🟢 සිග්නල් Channel පස්සෙ ගිහින් හැමදාම Loss ද?

🟢 කොච්චර VIP BUY කරත් ප්‍රගතියක් නැද්ද? 🤔

🟢 VIP Channel වල දෙන Signal 📈 Entry අහසයි පොළවයි වගේද? 🌌

🟢 එහෙනම් අදම සෙට් වෙන්න Pro Traders Channel එකට! 🚀

🔴 ඉතාමත් ඉහළ වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading කරන ඔයාලට කියාපු Channel එක. 🔑

🔴 Join With Us, Believe Me! You Definitely Win! 🏆 Good Luck!

💪 Loss නැතුව ගේම ගහමු! 😅♥️

👇👇
https://t.me/+RilIIilWmRE2NzBl
👆👆

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

29 Oct, 05:57


📍 Available at MCF😻

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

28 Oct, 09:50


රුපියලක් වත් වියදම් නොකර ඩොලර් හොයන්න ඔයත් කැමතිද

⭐️එහෙනම් දැන්ම පහල Link එකෙන් අපිත් එක්ක එකතුවෙන්න

⭐️Mr.Impossible Channel:- https://t.me/mrimpossibleofficial

🪙අපි ඇත්තටම කරන්නේ Crypto Currency හා සම්බන්ධ Airdrops කියන දෙයයි.ඉතින් කිසිම මුදලක් වැය නොකර සාමාන්‍යය Smart Phone එකක් සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබීම මේ සඳහා හොඳටම ප්‍රමාණවත්.

🤑ලංකාවේ කොච්චර Airdrops කරන Channel තිබුනත් Refferals සදහා ඉන්න සාමාජිකයන් භාවිතා කරනවා මිසක් ඉන් පසුව කිසිම Update එකක් Guide එකක් දෙන්නෙ නැහැ සහ සාමාජිකයන් Reffer කිරීම මගින් ඒ Channel එකේ Owner ලබන ලාබයෙන් කොටසක් ඒ සාමාජිකයින් සදහා ලැබිය යුතුයි.

🐕ඉතිං මගේ Channel එකේ මම ලබා දෙන්නේ හොඳම Projects විතරයි.මොකද මගේ වටිනාකම රදා පවතින්නේ මගේ Channel එකේ සාමාජිකයන් විශාල මුදලක් ඉපැයීම මතයි.

විශේෂම දේ තමයි කිසියම් Project එකකින් මම ලබන Profit එකෙන් 10% මම මගේ සාමාජිකයන් වෙත බෙදලා දෙනවා.සහ මම ආරම්භ කරන සෑම Project එකක්ම අවසාන වී මුදල් අතට ගැනීම දක්වා සම්පූර්ණයෙන් Guide කරනවා.

🔥ඉතින් දැන්ම අපේ වටිනා සමූහය සමග සම්බන්ධවී ඩොලර් වලින් මුදල් උපයන්න,දැනුම වර්ධනය කරගන්න එකතුවෙන්න.

✈️Telegram Channel:- https://t.me/mrimpossibleofficial

📞My WhatsApp:- 0705935500

🎥YouTube :- https://youtube.com/@mr.impossible2100?si=i07Hb09KNpY8NEMZ


📩I'm Nirmal Mendis Owner Of Mr.Impossible Official

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

27 Oct, 16:08


Vijay ගේ පලවෙනි රැස්වීම🥹

ඉන්දියාවෙ එතෙක් මෙතෙක් පැවති වැඩිම ජනතාවක් ඒකරාශි උනු රැස්වීම තමා මේක, ආසන්න වශයෙන් ලක්ශ 12කට වැඩි ජනතාවක් ඇවිත් තියෙලු🙂

අවශ්‍ය අයට බලන්න, ෆයිල් දැම්මා චැනල් එකට
😊

📍 Click here to get TVK Maanadu 📍

2026 ඉලෙක්ශන් එකේදි 75% විතර මු තනියම ගනි වගේ😂

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

27 Oct, 15:25


🌟Join our cryptocurrency community now and get 50 USDT registration experience for free!🌟Limited time benefits, seize the opportunity!🌟We will share the latest and most accurate cryptocurrency market trends and investment advice with you every day to help you easily grasp investment opportunities.🌟There are rich professional exchanges and practical sharing in the exclusive community group, providing you with one-stop cryptocurrency investment support.
Hurry up! The number of places is limited, join and enjoy the benefits!
🔗 https://lihi.cc/okjXv
Click the link to join the community and receive 50 USDT registration experience!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

27 Oct, 06:40


😊 ඔයා Folder දෙකකට වඩා කලින් ඇඩ් කරල තියෙනම් මේ Folder එක ඇඩ් කරන්න බෑ..

ඒ නිසා එහෙම තියෙනම් එක ෆෝල්ඩර් එකක් Remove කරල මේක ඇඩ් කරන්න😻

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

27 Oct, 06:34


🔥Want to increase your wealth with virtual currency? Join us and give you professional guidance 💰Easily increase your wealth in a short period of time 💯Get more than 50% profit every day,For analysis details and more
https://lihi.cc/Q9wPJ

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

26 Oct, 15:23


ඔන්න ඕකයි ප්‍රශ්නෙ🥹 නවත්තමු දැන්🌚

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

26 Oct, 14:46


🤝 ඔයාගේ Ebay Selling account එක Buying account එක උපරිම විශ්වාසයක් සමගින් ඉහළම මුදලකට විකුණා ගන්න දැන්ම අමතන්න.

☎️ 0705100057- Nipun

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

25 Oct, 16:46


🔥 Available at MCF

📍මේකේ දාලා තියෙන File  OTT Release වෙලා එතනින් ගත්තු ඒවා නෙවේ,
Source එකේ කියල තිබ්බ විදියට DCP ( Digital Cinema Package ) එකෙන් අරගෙන Encode කරපුවා,
මේකේ Ott Release වෙන්න තව ටික කාලයක් යාවි ඒ වෙනකන් ඉන්න අය මේක ගන්න ඕන නෑ .

(
බලන්න පුලුවන් සුපිරිම කොලටිය තියෙනව නමුත්, Original WEBRip නොවේ)

📌️ මේකේ 4GB+ file  සහ Source එක දාන්නම් Sample එක්ක High Quality Channel එකේ
💎  Click Here

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

25 Oct, 02:23


Dec. 5 එහෙනම් භීශනේට ලෑස්ති වෙන්න🌝

පලමු දින ආදායම 250-300cr යයි කියනව... සියලුම වාර්තාවන් අලුත් කරන්නයි යන්නේ🌝🔥

පුලුවන් හැමෝම හෝල් එකටම ගිහින් Theater Experience එක ගන්න😌

ඒ වගේම Pushpa Part 3 ත් එනවලු🌝 Confirm කරල ඔන්න
❤️

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

24 Oct, 14:57


📌 Available at MCF😌
(HC-HDRip Only)

🔥 Superstar Rajini සීයගේ අලුත්ම ෆිල්ම් එක😑 ෆෆා ඉන්න කෑල්ල තමා පට්ට🔥


Name:- Vettaiyan

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

24 Oct, 08:42


High Leverage දාලා ලොස් වෙලා ද ඉන්නෙ ?

තාම හරියට ප්‍රොෆිට් වෙන සිග්නල් ගෘප් එකක් සෙට් උනේ නැද්ද 🤔

එහෙනම් පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න...

"Maximize Impact 🚀, Minimize Risk ⚠️: Harnessing High Leverage 🔑 for High Profit 💰!"

👇👇
https://t.me/+2hbawDUGKhg5Y2M1
👆👆

#Highly_Recommend

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

22 Oct, 07:49


The Brand Allu Arjun.🔥

Sukumar විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ වන විට ඉන්දියාවෙ වැඩිම පිරිසක් බලාපොරොත්තුවෙන් සිටිනා Pushpa චිත්‍රපට මාලාවෙ දෙවැන්න හෙවත් Pushpa - The Rule චිත්‍රපටයේ Pre Release Bussiness අගය ඉන්දියන් රුපියල් කෝටි 1065 අගයකට විකිණී ඇත.

AP/TS- 220 cr
North- 200 cr
Tamil Nadu - 50 cr
Karnataka - 30 cr
Kerala - 20 cr
Overseas - 120 cr

Theatrical Rights - 640 cr

Netflix- 275 cr
Music- 65 cr
Satellite- 85 cr

Non Theatrical Rights - 425 cr

Total Pre release Business - 1,065Cr

චිත්‍රපටය Hit ලේබලය අලවා ගැනීමට නම් ඉන්දීය රුපියල් කෝටි 1200 ඉක්මවා ආදායමක් ලබා ගත යුතු වේ.

එසේම බොහො දෙනා අනුමාන කරන පරිදි චිත්‍රපටය පළමු දිනයේදි ඉන්දියන් රුපියල් කෝටි 250 ඉක්මවා ආදායමක් ඉපයීමට වැඩි අවස්ථාවක් ඇත. (
ඉහලම පලවෙනි දින ආදයම විය හැකිය)

Allu Arjun,Fahadh Faazil,Rashmika Mandana ඇතුළු තරු බොහො පිරිසක් රංගනයෙ න් දායකවන Pushpa 2 චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර් 6 වනදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතව ඇත.


#AlluArjun
#Copied by IndianCinema (FB)

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

22 Oct, 06:39


📌 Available at MCF🔥

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

21 Oct, 11:37


https://youtu.be/CEfYokG1SF8?si=8BdMfd98aoUBuPH0

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

20 Oct, 08:31


රුපියලක් වත් වියදම් නොකර ඩොලර් හොයන්න ඔයත් කැමතිද

⭐️එහෙනම් දැන්ම පහල Link එකෙන් අපිත් එක්ක එකතුවෙන්න

⭐️Mr.Impossible Channel:- https://t.me/mrimpossibleofficial

🪙අපි ඇත්තටම කරන්නේ Crypto Currency හා සම්බන්ධ Airdrops කියන දෙයයි.ඉතින් කිසිම මුදලක් වැය නොකර සාමාන්‍යය Smart Phone එකක් සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබීම මේ සඳහා හොඳටම ප්‍රමාණවත්.

🤑ලංකාවේ කොච්චර Airdrops කරන Channel තිබුනත් Refferals සදහා ඉන්න සාමාජිකයන් භාවිතා කරනවා මිසක් ඉන් පසුව කිසිම Update එකක් Guide එකක් දෙන්නෙ නැහැ සහ සාමාජිකයන් Reffer කිරීම මගින් ඒ Channel එකේ Owner ලබන ලාබයෙන් කොටසක් ඒ සාමාජිකයින් සදහා ලැබිය යුතුයි.

🐕ඉතිං මගේ Channel එකේ මම ලබා දෙන්නේ හොඳම Projects විතරයි.මොකද මගේ වටිනාකම රදා පවතින්නේ මගේ Channel එකේ සාමාජිකයන් විශාල මුදලක් ඉපැයීම මතයි.

විශේෂම දේ තමයි කිසියම් Project එකකින් මම ලබන Profit එකෙන් 10% මම මගේ සාමාජිකයන් වෙත බෙදලා දෙනවා.සහ මම ආරම්භ කරන සෑම Project එකක්ම අවසාන වී මුදල් අතට ගැනීම දක්වා සම්පූර්ණයෙන් Guide කරනවා.

🔥ඉතින් දැන්ම අපේ වටිනා සමූහය සමග සම්බන්ධවී ඩොලර් වලින් මුදල් උපයන්න,දැනුම වර්ධනය කරගන්න එකතුවෙන්න.

✈️Telegram Channel:- https://t.me/mrimpossibleofficial

📞My WhatsApp:- 0705935500

🎥YouTube :- https://youtube.com/@mr.impossible2100?si=i07Hb09KNpY8NEMZ


📩I'm Nirmal Mendis Owner Of Mr.Impossible Official

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

20 Oct, 04:42


The Greatest Revenge in the Tv Series History🔥

එක හුස්මට බලපු සීරිස්😍😌 Ragnar කියන්නේ වෙනමම ආගමක්😌

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

20 Oct, 02:52


😍අලුතින් අපි Add කරන Films & Tv Series බලාගන්න දැන්මම අපේ MCF NOTIFY චැනල් එක සමග සම්බන්ධ වන්න💞

🌝IMDB පෝස්ට් එකත් එක්කම ශෙයා කරන නිසා Film එකේ හෝ Tv Series එකේ Main Poster එක මෙන්ම IMDB Ratings, Release Year, සියල්ලම දැනගත හැකිය🙃
🙏

📎Click Here to Add MCF Notify Channel

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

19 Oct, 06:59


😍 Thanx All 😍

We are Officially Passed 90K+ Members
🔥🔥

Telegram Users ලට, Fb අයට වගේ Data පැකේජ් නෑ, හැබැයි MCF එකට ඇඩ් වෙන පිරිස නවත්තන්නත් බෑ
🙈🙈


අවුරුදු 3යි පටන් අරන්, අදට 90145යි😍 අපේ සහෝදර Group වලටත් හැමෝම ඇඩ් වෙන්න ඉතින්,

📌 ADL Korean
📌 SLAnimebay
📌 GameClubFamily
📌 UHDClubFamily (High Quality Film)

කැමති කස්ටිය දෙන්න Opinion එකක් MCF පිලිබදව🌚❤️

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

19 Oct, 06:53


Team Leo, This One's For You, Who Poured Their Hearts into Making.

#Leo The Highest Grossing Tamil Film Of 2023 🔥🧊

621 Crs Box Office 🌚❤️
500 Cr+ Pre Buisness🔥

The Chronicles Of Leo

මේ Vedio එක Leo Channel එකේ දාලා තියෙන්නේ😍
🙈

📌 Click Here to Add Leo Channel

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬🇱🇰

19 Oct, 03:39


බැලුවද Alien Romulus එක...දැනට ආපු සුපිරිම Alien ෆිල්ම් එක,

හෝල් එකේ නොබලපු අය, පුලුවන්නම් Tv එකේ දාලා Home Theater සෙට් කරන් බලන්නකෝ🔥🙈

එකෙන්ම සුපිරියක් හොදේ😍