NPP Digital 🇱🇰 @nppsrilanka Channel on Telegram

NPP Digital 🇱🇰

@nppsrilanka


National People's Power (Npp)

Changing Thinking of Sri Lankans For Brightness Future.


This service is powered by Npp.lk 🇱🇰
(Conducted by a 3rd party)

NPP Digital 🇱🇰 (English)

Introducing NPP Digital, a Telegram channel dedicated to the National People's Power (NPP) movement in Sri Lanka. This channel aims to change the thinking of Sri Lankans for a brighter future. Powered by Npp.lk, NPP Digital provides a platform for like-minded individuals to come together and engage in discussions about important socio-political issues in the country. Whether you are interested in the latest news, updates, or simply want to be part of a community that is passionate about creating positive change, NPP Digital is the place to be. Join us today and be a part of the movement towards a better future for Sri Lanka. (Please note that this service is conducted by a 3rd party)

NPP Digital 🇱🇰

10 Jan, 07:32


Clean Sri Lanka උත්සවයට වියදම් වුණේ ලක්ෂ 9යි.

චාමර කියූ ලක්ෂ 70 වේ කතාව බොරු.

NPP Digital 🇱🇰

10 Jan, 07:14


අලුත් වීරයෝ https://youtu.be/3SfvkFO6xek?si=DC_m-nEGAHQS1QKm

NPP Digital 🇱🇰

09 Jan, 15:00


https://youtu.be/k69XDZPj0HY?si=yP5hDdys4hW1QbMA

NPP Digital 🇱🇰

08 Jan, 03:59


රථවාහනවලට සවිකරන අමතර කොටස් පොලිසියෙන් ගැලවීමට හේතුව වැ .බ පොලිස්පති පැහැදිලි කරයි https://youtu.be/_UQJ_saB2S8?si=3gh8CZYk4S-UCIpN

NPP Digital 🇱🇰

08 Jan, 02:06


ලසන්ත ඝාතනය කර අදට වසර දහසය යි.......!
=====================================
එක් වංචාවක් වසා ගැනීමට ලසන්ත ඇතුළු තවත් ජීවිත කීයක් බිලි ගෙන තිබේ ද.....?
=====================================
ඩොලර් මිලියන 8.5 ක් වංචා කළ "මිග් - 27" ගනුදෙනුවේ අගමුල..........!
========================================
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන වඩා තුච්ඡ, වඩා අසික්කිත කාල පරිච්ඡේදයක් වේ නම් , ඒ නිසැකවම "චෞර" රාජපක්ෂ පාලන කාල පරිච්ඡේදය යි. මනුෂ්‍ය ඝාතන , මහා පරිමාණ දූෂණ, වංචා අතොරක් නැති දේශපාලන කුමන්ත්‍රණ , බලය ඩැහැ ගැනීම වෙනුවෙන් ජාති වාදය , ආගම් වාදය පැතිරවීම ඇතුළු "ජඩ" දේශපාලනය රාජපක්ෂ පවුල් දේශපාලනයේ "මූල ධර්ම" බවට පත්ව තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් රාජපක්ෂ මිලේච්ඡ දේශපාලනය තුළ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන අතුරින් එක් සුවිශේෂී මනුෂ්‍ය ඝාතනයකි.

යුධ උන්මාදය අස්සේ කළ ආයුධ ජාවාරම
==================================
=යුද්ධය පොපියන "උන්මාදයක්" බවට පත්කර තිබූ ශ්‍රී ලාංකික බහුතර ජන සමාජයේ අන්ධ වුණු ඇස් ඉදිරිපිට සිදු කරන ලද මහා පරිමාණ වංචා , දූෂණ අතර යුද්ධය සදහා ගෙන්වූ අවි ආයුධවලින් කළ ගසාකෑම්වල කෙළවරක් නොවීය. එකී ගනුදෙනු පාර්ලිමේන්තුවේ හෝ විගණකාධිපතිවරයාගේ විගණනයට පවා භාජනය නොවීය. මෙකී ආයුධ ජාවාරම් අතර ප්‍රධාන පෙළේ වංචාවක් වූයේ "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලදී ගැනීමේ වංචාව යි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලට ගැනීම..!
================================
ශ්‍රි ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලදී ගැනීමේදී එවකට එක් ප්‍රහාරක යානාවක සාමාන්‍ය මිල ඩොලර් මිලියන 1.2 ක් වූ විට ශ්‍රි ලංකාව මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 2.4 ක මිලකටය. ඊට අමතරව රජයන් දෙකක් අතර සෘජු ගනුදෙනුවක් බව ප්‍රකාශ කර තිබුණ ද , මහජන බැංකුව අදාළ ණයවර ලිපි නිකුත් කර තිබුණේ තුන්වැනි පාර්ශ්වයක්වන එංගලන්තයේ "බෙලිමිස්ස හෝල්ඩීන්ස්" නමති සමාගමකට ය.

මේ ගනුදෙනුව යට සිටි මහ මොළකරු වුයේ එවකට රුසියාවේ තානාපති ලෙස කටයුතු කළ රාජපක්ෂ පවුලේ ළගම ඥාතියකු වූ උදයංග වීරතුංගයි.

පසුව කළ සොයා බැලීමකදී එම සමාගම සාමාන්‍ය ප්‍රවාහන පහසුකම් සපයන එංගලන්තයේ බ්‍රිටිෂ්වර්ජින් දූපත් සමූහයේ ඇති කුඩා සමාගමක් බවට අනාවරණය වී තිබුණි.

2007 ජූලි " Sunday Leeder" හෙළිදරව්ව
================================
මෙකී වංචාව මුලින්ම රටට හෙළිදරව් කරන ලද්දේ "Sunday Times" පුවත්පතේ ඉක්බාල් අතාස් විසිනි. එහෙත් ඉන්පසු නොනවත්වා දිගින් දිගටම මෙකී වංචාව අකුරක් නෑර රටට හෙළිදරව් කළේ "Sunday Leeder" පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසිනි. මෙකී වංචාවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සෘජුවම සම්බන්ධ බව ලසන්ත වික්‍රමතුංග නොබියව රටට හෙළිදරව් කළේ ය.

මෙකී හෙළිදරව් කිරීමට තදින් උරණ වූ ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග බියට පත් කිරීම පිණිස Sunday Leeder " පුවත්පතට එරෙහිව බිලියන ගණන් වන්දි ඉල්ලා නඩු පවරන බවට දිගින් දිගටම එන්තරවාසි එවී ය. ඒ කිසිවක් ශත පහකට මායිම් නොකොළ ලසන්ත වික්‍රමතුංග තම හෙළිදරව් කිරීම අඛන්ඩව සිදු කළේ ය. ඔහුට තිබු ප්‍රබලම ශක්තිය වුයේ "Sunday Leeder" පුවත්පතේ අයිතිය ද වික්‍රමතුංග පවුල සතුව තිබීම ය.

තමා පිළිබඳ ලිපි පළ කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීම.......!!
=================================ගෝඨාභය රාජපක්ෂ තමා පිළිබඳ Sunday Leeder පුවත්පතේ ලිපි පළ කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් ගල්කිස්ස දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත්තේ ය. ගෝඨාභය රාජපක්ෂගේ එකී වාරණ නියෝගයට එරෙහිව ලසන්ත වික්‍රමතුංග අභියාචනාධිකරණයට ගිය අතර අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේ ය. එකී නඩුවට පෙනී සිටියේද නීතිඥයකුද වූ ලසන්ත වික්‍රමතුංගම ය. එහෙත් අභියාචනාධිකරණයේ පෙත්සම විභාගයට දින කිහිපයකට පෙර ලසන්ත ඝාතනයට ලක්විය.

"Sunday Leeder" මුද්‍රණාලයට ගිනි තැබීම සහ "සිරස" රූපවාහිනීයට ක්ලේමෝ ප්‍රහාරයයක් එල්ල කිරීම......!!
===================================
"කෙක්කෙන්" හෝ "කොක්කෙන්" තම වංචා , දූෂණ , අපරාධ හෙළිදරව් වීම වළක්වා ගැනීම පිණිස ඒවා හෙළිදරව් කරන මාධ්‍ය ආයතනද වනසා දැමීම අපරාධකාරන්ගේ ඉලක්ක විය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස රත්මලේ පිහිටි Sunday Leeder පුවත්පත මුද්‍රණය කරන වර්ණ මුද්‍රණාලයට ගිනි තබා අති විශාල අලාභයක් සිදු කළේ ය. එකී මුද්‍රණාලය පිහිටා තිබුණේ රත්මලාන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ අධි ආරක්ෂිත කලාපයේ ය.

ඊට අමතරව වරින් වර Sunday Leeder පුවත්පතේ පළවූ "මිග්-27" ගනුදෙනුව පිලිබදව තොරතුරු උපුටා දක්වමින් "සිරස" රූපවාහිනීයේ ද දින කිහිපයක් ප්‍රවෘත්ති විකාශය කෙරුණි. අවසානයේ ලසන්ත ඝාතනයට දින දෙකකට පෙර පන්නිපිටිය දෙපානම පිහිටි "සිරස" මැදිරි සංකීර්ණයට ප්‍රබල ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයන් එල්ල විය.

NPP Digital 🇱🇰

08 Jan, 02:06


ප්‍රහාරය එල්ල වූ මධ්‍යම රාත්‍රියෙන් පසු දින හිමිදිරි උදෑසනම ලසන්ත වික්‍රමතුංග ද එහි ගොස් එකී ප්‍රහාරයේ මිලේච්ඡත්වය ගැන අදහස් දක්වා තිබුණි.

2009 ජනවාරි 08 මහ දවල් අධි ආරක්ෂිත කලාපයේ දී ලසන්ත ඝාතනය කරයි....!
==================================
ගෝඨාභය රාජපක්ෂගේ එන්තරවාසිවලින් , වාරණ නියෝගවලින් වළැක්වීමට නොහැකි වූ අභීත ශක්තියකින් ඒ මහා වංචාව රටට හෙළිදරව් කළ ලසන්ත වික්‍රමතුංග මීට වසර 15 කට පෙර ජනවාරි 08 වැනිදාක මහ දවාලේ අධිආරක්ෂිත කලාපයේදී ඝාතනයට ලක් කළේ ය.

ඒ බෙල්ලන්විල අත්තිඩිය ප්‍රදේශයේදී නාදුනන යතුරු පැදි කරුවන් පිරිසක් විසින් ලසන්තගේ මග හරස් කර සුවිශේෂී උල් ආයුධයකින් ඔහුගේ හිස පසාරු කරමිනි. ලසන්ත වික්‍රමතුංග මේ මහා වංචාව රටට හෙළිදරව් කළේ තමන්ගේ වැට මායිමේ ප්‍රශ්නයක් නිසා නොවේ. එකී මුදල් රටට අයිති පොදු මහජන බදු මුදල් නිසා ය.

***සැ: යු: ලසන්ත ඝාතනය පිළිබඳව සනත් බාලසූරිය සොයුරා විසින් ලියන ලද ගවේෂණාත්මක ලිපි 09 පහත පළ කරන ලින්කුවෙන් කියවා ගන්න. මෙකී ඝාතනය වසන් කිරීමට තවත් මනුෂ්‍ය ඝාතන කීයක් සිදුකර ඇද්ද යන්න එම සුවිශේෂී විමර්ශනාත්මක ලිපි පෙළෙන් මනාව කියවා ගත හැකි ය.***

ලසන්ත ඝාතනයෙන් පසු Sunday Leeder පුවත්පත රාජපක්ෂ හිතවතකු මිලට ගැනීම.........!!
===================================
ලසන්ත ඝාතනයෙන් වැඩි කලක් යන්නට පෙර රාජපක්ෂ හිතවාදීයකු වූ අසංග සෙනෙවිරත්න විසින් Sunday Leeder පුවත්පත මිලට ගත්තේ ය. ඒ ලසන්ත සොයුරු ලාල් වික්‍රමතුංග ගෙනි. Sunday Leeder මිලට ගත් වහාම නව පාලනාධිකාරිය සිදු කළ පළමු ප්‍රමුඛ රාජකාරිය වූයේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කපන්නාසේ ගෝඨාභය රාජපක්ෂ ගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා එතෙක් ඔහුට එම පුවත්පත එල්ල කරන ලද සියලු දූෂණ චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගැනීම යි.

Sunday Leeder මිලට ගත්තේ කව්ද ?
================================
Sunday Leeder පුවත්පත මිලට ගත්තේ අසංග සෙනෙවිරත්න නමැත්තෙකි. ඔහු එකල රාජපක්ෂ පුතුන් තිදෙනාගේ ක්‍රීඩා උපදේශක වරයෙකි. වර්ණ මුද්‍රණාලයක් සහිත පුවත්පත් ආයතනයක් මිලට ගැනීමට තරම් ධනස්කන්දයක් ඔහුට තිබුණේ ද යන්න විශාල ගැටලුවකි.

මිග් -27 වංචාව ගැන අල්ලස් කොමිසමට ගිය ශ්‍රීපති සූරිය ආරච්චි හදිසි අනතුරකින් මිය යෑම ..........!!
===================================
මිග් - 27 වංචාව පිළිබද එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රීපති සුරිආරච්චි ගෝඨාභය රාජපක්ෂ , එවකට ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නඩු පවරා තිබුණි.

ශ්‍රීපති සුරිආරච්චි යනු මංගල සමරවීර සමග රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහුගේ පෙත්සම විමර්ශනට අල්ලස් කොමිසම සුදානම්ව සිටි අතර ඊට දින කිහිපයකට පෙර අනුරාධපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දී සිය ජීප් රථය හදිසි අනතුරකට ලක්වී ශ්‍රීපති සූරියආරච්චි එතනම ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණින් පසු අල්ලස් කොමිසමේ විමර්ශන දින නියමයක් නැතිව කල් ගියේ ය.

ශ්‍රිපතිගේ පැමිණිල්ල විමර්ශනයට සූදානම් වූ සැණින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉවතට........!!
==================================මිග් - 27 ගනුදෙනුව ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කළ ශ්‍රීපති සුරීආරච්චි හදිසි අනතුරෙන් මිය ගිය පසු ඔහු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අහෝසි වන්නේ දැයි ජනමාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන් මේ ලියුම්කරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ එවකට අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ (වර්තමානයේ මහාධිකරණ විනිසුරු වරයෙකි) මහතාගෙන් විමසා සිටියේ , පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකු මිය ගිය විට එකී පැමිණිල්ල අහෝසි වනවාද යන්න යි. අල්ලස් පනතට අනුව එසේ නොවන වග ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් අපගේ විමසීමෙන් සතියකට පසු ශ්‍රීපති සුරීආරච්චිගේ පැමිණිල්ල විමර්ශනයට සූදානම් විය. දින දෙකක් යන්නට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කළේ ය. එලෙස මාරු කළද ඔහුට නිශ්චිත තනතුරක් හෝ අඩුම තරමින් මේසයක් පුටුවක් නොවී ය.

අල්ලස් පනතට අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් වරයා ජනාධිපතිගේ හිතූ මතයට මාරු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් පියසේන රණසිංහ මහතා ඒ අවස්ථාවේ නීති හමුවට නොගියේ ය.

අල්ලස් කොමිසමට පත්කළ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ශ්‍රිපති පෙත්සම විමර්ශනය නොකර ඉවත දමයි........!!
===================================
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ මහතා හදිසියේම මාරුකර යවා ඊට අලුතින් පත් කරන ලද නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඒ වනවිටත් විමර්ශනයට සූදානම් කර තිබූ ශ්‍රීපති සුරීආරච්චිගේ පැමිණිල්ල විමර්ශනයට නොගෙනම ඉවත් දමන්නට විය.

NPP Digital 🇱🇰

08 Jan, 02:06


රාජපක්ෂ හිතවතා මිලට ගත් Sunday Leeder පුවත්පත ඊට පුළුල් ප්‍රසිද්ධියක් දෙමින් විමර්ශනක් කිරීමට තරම් සාක්ෂි නොමැති බැවින් , පැමිණිල්ල ඉවත දමා ඇතැයි ඉහළින් වාර්තා කර තිබුණි.

2015 යහපාලන ආණ්ඩුව ලසන්ත ඝාතන විමර්ශන සහ මිග් -27 ගනුදෙනු විමර්ශන නැවත ආරම්භ කරයි..............!
===================================ලසන්ත ඝාතනය පිළිබඳව එතෙක් යටගසා තිබු විමර්ශන යහපාලන රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා නැවතත් පරීක්ෂණ ආරම්භ කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ කළ පරීක්ෂණවලට අනුව ලසන්තගේ මෘත දේහය පවා යළි ගොඩ ගත්තේ ය. ( පහත ලින්කුවේ ඇති සනත් බාලසූරියගේ ලිපි පෙළෙන් යට ගැසූ අභිරහස් කොතෙක් ද යත් කියවා ගන්න)

මෛත්‍රී රනිල් - රාජපක්ෂ ඩීල් සමග සත්‍ය වැළලීම.........!
===================================යහපාලන ආණ්ඩුව අලුතින් පිහිටුවූ FCID පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හරහා මිග් - 27 ගනුදෙනුවේ බොහෝ රහස් හෙලිදරව් වුවද ආරක්ෂක අමාත්‍යාංශයේ තිබිය යුතු එම ගනුදෙනුවට අදාළ ලිපි ගොනුව පවා ඒ වනවිටත් අතුරුදහන් කර තිබුණි. වැඩි කල් නොගොස්ම එහි ප්‍රධානියාත් , මෛත්‍රීපාල , රනිල් විරසකයත් දෙදෙනාම රාජපක්ෂලා සමග වූ ඩීල් නිසාත් එකී පරීක්ෂණ නිසි ලෙස සිදු නොවීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු ජනාධිපති "මුක්තිය" යටතේ අත්හිටවූ එකී නඩු කටයුතු තවමත් ආරම්භ වූයේ නැත. මිග් - 27 ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයකුවී රටින් පැන ගොස් සිටි රතු වරෙන්තු පවා නිකුත් කර තිබු ගනුදෙනුව සිදුවන විට රුසියාවේ තානාපතිව සිටි උදයංග වීරතුංග නැවත ශ්‍රි ලංකාවට පැමිණ නිදහසේ කටමැත දොඩමින් සහ අතේ සැරිසරමින් සිටියි.

දෑත්වල "ලේ" පිසදමා ගත් අපරාධ කරුවෝ මහජන මුදලින්ම දිවි ගෙවති.
================================
රටේ පොදු මහජන මුදල් ඩොලර් මිලියන 8.5 ක මහා පරිමාණ වංචාවක් කර , එය රටට හෙළිදරව් කළ අභීත පුවත්පත් කතුවරයාද මරා දමා , එකී ඝාතනය වසන් කිරීමට තවත් ඝාතන කිහිපයක් කර , ඒ සියල්ල ද සගවා ගෙන, එකී හෙළිදරව්ව කළ පුවත්පතද මිලට ගෙන සිදුවූ අපරාධයේ "ලේ" සෝදා ගෙන යහතින් දිවි ගෙවති. එයද රටේ මහජන බදු මුදල් ලක්ෂ ගණනක් වැය කරමිනි.

සනත් බාලසූරියගේ ලිපි පෙළද කියවා ගත් පසු මේ වූ කලී එකිනෙක බද්ධ වූ මහා අභිරහස් චිත්‍රපටයකැයි ඔබට සිතෙනු ඇත. එහෙත් මේ කතාව කිසිසේත්ම "ප්‍රබන්ධ" කතාවක් නොවේ. වසර 15 ක් ගෙවී ගියත් , මේ මහා අපරාධයේ අපරාධ කරුවෝ "දණ්ඩ මුක්තිය" ලැබ තවමත් පොදු මහජන බදු මුදලින්ම සුර සැප විඳිමින් නිදහසේ දිවි ගෙවීම තරම් "ඛේදවාචකයක්" තවත් තිබේ ද ?

(පෝද්දල ජයන්ත)

ලසන්ත ඝාතනය පිළිබඳව සනත් බාලසූරිය ලියූ ලිපි 09 පහත ලින්කුවෙන් අංක 01 සිට 09 දක්වා කියවන්න
https://m.facebook.com/story.php?story_fbid=10227703290151757&id=1352747725&mibextid=Nif5oz

NPP Digital 🇱🇰

07 Jan, 12:36


🔴 බාල බේත් වලින් ඇස් අන්ධ වුණ රෝගීන්ට වන්දි ලැබෙන්නේ මෙහෙමයි.

NPP Digital 🇱🇰

07 Jan, 10:49


දූශිතයන් රැකීමට දේශපාලන වෛරය පිරිමසින ජඩ මාධ්‍යවල තක්කඩි ලොජික්..

NPP Digital 🇱🇰

07 Jan, 10:47


Sri Lanka Police 🗿♥️

NPP Digital 🇱🇰

05 Jan, 14:33


ඇමති නලින්දගේ ප්‍රකාශය ගැන කතරගම බස්නායක නිලමේ කියූ දේ... කෝ හෙන හැලි ලියපු සෙට් එක🥹 https://youtu.be/OKzqLIp_vo0?si=hot0tm4l__p9DPyL

NPP Digital 🇱🇰

04 Jan, 13:14


මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ. වෛද්‍ය. අරුණ ජයසේකර ගේ මුහුණුපොතෙන්. 📍

..........................................

අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යය. රජය මගින් විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වැයකරන අතර විදේශීය ආයතන සහ දේශීය දානපතියන් විසින්ද රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වලට සැලකිය යුතු තරම් ප්‍රමානයක් (05% පමන) ලබාදෙයි. සියළු රෝහල් වලට මෙලෙස පරිත්‍යාග ලැබෙන අතර ඒ අතරින් ප්‍රධානතම රෝහල් වන්නේ අපේක්ෂා රෝහල සහ ළමා රෝහලයි. මෙලෙස ලැබෙන පරිත්‍යාග රෝහලේ ප්‍රධාන සැලැස්මට සහ ප්‍රමුඛතාවට අනුව ලබාගැනීම සේවාවටද පරිත්‍යාගයටද සාධාරණය ඉටුකිරීමකි.
අපේක්ෂා රෝහලට ළමා පිලිකා සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් යනු හඳුනාගත් ප්‍රමුඛතාවකි. ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ පුහුනුව ලත් විශේෂඥ වෛද්‍යවරියක්ද අනුයුක්ත කොට ඇති අතර පසුගිය වසර කිහිපය තුල අලුත් ගොඩනැගිලි සෑදීම නතරකර තිබූ නිසා ප්‍රමාද වූ මෙම ප්‍රමුඛ අවශ්‍යතාව ඉටුකිරීමට කතරගම දේවාලයේ බස්නායක නිළමේ සහ අනිකුත් පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වීම පැසසියයුතු කරුනකි. එම ඒකකය විවෘත කිරීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුනි දෙදෙනාම සහභාගී වන්නේ එම පරිත්‍යාගයට සහ පරිත්‍යාගශීලීන්හට කරන ගෞරවයක් වශයෙනි. එහිදී වෛද්‍ය නලින්ද සිය කතාවේදී පරිත්‍යාගශීලීන් සියළු දෙනාහට ස්තුතිකරන අතර රජයේ අරමුදල් සහ අනිකුත් අරමුදල් රෝහල් වල අවශ්‍යතාවයන් ගේ ප්‍රමුඛතාව අනුව වැයකිරීමේ වැදගත්කම පැහැදිලිකරන ලදී. නලින්ද ගේ කතාවට අත් දෙකම උස්සා එකඟවිය හැකිය.
විසිවසරකට ආසන්න මගේ වෛද්‍ය පරිපාලන ජීවිතයේදී මා දුටු අවශ්‍යතාව හා ප්‍රමුඛතාව නොසලකා කරනලද වැයකිරීම් පිළිබඳ සියගනන් උදාහරන දිය හැක.
වරක් එවකට සිටි ඇමතිවරයා මා අමතා නුවර එළිය රෝහලට MRI යන්ත්‍රයක් ලබාදෙන්නදැයි විමසූ විට නුවරඑළිය රෝහලේ ප්‍රමුඛතාව CT Scanner යන්ත්‍රයක් මිස අඩු අවශ්‍යතාවක් සහ අධික නඩත්තු පිරිවැයක් සහිත MRI යන්ත්‍රය නොවන බව දැනුම් දුන්නෙමි. MRI යන්ත්‍රයක් ලබාදෙන්නේනම් වඩා සුදුසු ස්ථාන වන්නේ බදුල්ල පලාත් මහ රෝහල හෝ පේරාදෙනිය හෝ මහනුවර රෝහල් බවද දේශපාලන බලපෑම් මත හම්බන්තොට රෝහලට MRI යන්ත්‍රයක් ලබාදීමට තීරණය කිරීමද වැරදි ක්‍රියාවක් බවත් එය ලබා දීමට සුදුසු රෝහල මාතර මහරෝහල බවත් පැවසුවෙමි. කලකට පෙර විදේශීය ආයතනයක් මගින් ඩෙංගි සහ ලෙප්ටොස්පයිරෝසිස් හඳුනාගැනීම සඳහා PCR යන්ත්‍ර දෙකක් යාපනය සහ නුවරඑළිය රෝහල් වලට ලබාදීමට ඉදිරිපත් වූ අතර එම පරිත්‍යාග වෙනත් කිසිම රෝහලකට කල නොහැකි බවත් දැනුම්දෙන ලදී. ඒ කොරෝනා පැමිනීමට කලකට පෙර බැවින් PCR යන්ත්‍ර රෝහල් වල බහුල කාලයක් නොවිනි. යන්ත්‍රයට එක් වරකට අවශ්‍ය සාම්පල් ගනන මාස ගනනකටවත් එකතු නොවන නුවරඑළිය රෝහලේ අවශ්‍යතාවයක් නොවුනු මේ යන්ත්‍රය ඉඩපහසුකම් නොමැති බැවින් තාවකාලික පදනමින් බව පවසා අවශ්‍යතාව පැවති පේරාදෙනිය රෝහලේ ස්ථාපිත කර පරිත්‍යාග ආයතනයේ සිතද සතුටුකර රටේ අවශ්‍යතාවද ඉටුකර ගතිමි.
තැන තැන අපිලිවලට ගොඩනැගිලි සාදා ඉතා සීමිත ඉඩකඩක් ඉතිරි ව ඇති මාතර මහරෝහලට තනිතට්ටුවේ ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමට පැමිනි දේශීය ආයතනයකට පරිත්‍යාගය නොලැබුනත් මේ සුළු ඉඩකඩේ තවත් තනිමහල් ගොඩනැගිල්ලක් සෑදීමට ඉඩදිය නොහැකි බව පවසා දීර්ඝ ලෙස සාකච්ඡා කර එම පරිත්‍යාගයෙන් බාහිර රෝගී අංශය, සායන සහ ඩිස්පැන්සරිය අළුත්වැඩියා කිරීමට එකඟකරගතිමි.
ප්‍රමුඛතා හඳුනා නොගත් පරිත්‍යාග පිළිබඳ උදාහරන අපේක්ෂා රෝහලෙන්ම ලබාදිය හැක. පරිත්‍යාගශීලියාට අවශ්‍ය වූයේ PET Scanner යක් ලබාදෙන්නය. ඒ ඔහුගේ පෞද්ගලික මුදලින් නොව ජනතාවගෙන් මුදල් එකතුකිරීමෙනි. රෝහලේ ප්‍රමුඛතාව MRI යන්ත්‍රයකි. (ප්‍රධානම අවශ්‍යතාවක් වුවද තවමත් MRI නැත. රජයේ අරමුදල් මගින් මේ වසරේදී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ). විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලනයේ ඉල්ලීම නොසලකා දේශපාලන සම්බන්ධකම් හරහා පරිත්‍යාගශීලියා අඩු ප්‍රමුඛතාව පරිත්‍යාග කලේය. මිලියන සිය ගනනක යන්ත්‍රයක් මහරගමද, ජාතික රෝහලේද තිබේ. මිලියන ගනනක් වාර්ෂික නඩත්තුව සඳහාද කාර්යමණ්ඩලය සඳහාද වැයකරන අතර මහරගම යන්ත්‍රය සතියට එක් දිනක්ද, ජාතික රෝහලේ යන්ත්‍රය සතියට එක් දිනක්ද ක්‍රියාත්මක කරයි. ජාතික රෝහලේ PET යන්ත්‍රය පමනක් තිබුනේ නම් සතියට දින දෙකක් වැඩකර මිලියන් සිය ගනනක් ඉතිරිකර පිලිකා රෝහලට අත්‍යාවශ්‍ය MRI යන්ත්‍රයක්ද ලබාගත හැකිව තිබුනි. වසර කිහිපයකට පෙර රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතාව නොසලකා ළමා වාට්ටුවට යාබදව පරිත්‍යාගයකින් ඉඳිකල තට්ටු හතරක ගොඩනැගිල්ලේ තට්ටු දෙකක්ම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකය.

NPP Digital 🇱🇰

04 Jan, 13:14


තවත් උදාහරණ බොහෝය. වෛද්‍ය පරිපාලකයින් බොහෝ දෙනෙකුට කියන්න මෙවැනි කතා ඇත. රජයේ අරමුදල් වුවද, ජනතාවගේ පරිත්‍යාග වුවද සියලු මුදල් වගකීමෙන් වියදම් කිරීම අත්‍යාවශ්‍යය. නලින්ද කිව්වේ එයයි.
Dr Aruna Jayasekara
Director
Apeksha hospital
Maharagama

NPP Digital 🇱🇰

04 Jan, 13:09


පවුකාරයා නලින්ද ද ?

NPP Digital 🇱🇰

31 Dec, 13:36


🔴 BIG FOCUS | රට ලස්සන කරන Clean Sri Lanka | 2024.12.31 https://www.youtube.com/live/WJl7uDMu2fo?si=G9y69ZeOKsk5doB2

NPP Digital 🇱🇰

29 Dec, 06:35


එලවන්නම ඕනේ ලිස්ට් එකක් https://youtu.be/7UU1tT3h9X0?si=UkURT8u4NB5AIoJ3

NPP Digital 🇱🇰

28 Dec, 14:40


https://youtu.be/9RMcE8w-hp4?si=k0UBVxHEUl01rnlo

NPP Digital 🇱🇰

28 Dec, 14:15


https://www.youtube.com/live/gyMnQBWF3c0?si=McWUgbG10EJN4LjS

NPP Digital 🇱🇰

28 Dec, 09:50


🔴 විදේශ රැකියා ජාවාරමේ නිරතවී රුපියල් කෝටි ගණනක් වංචා කර සැගවී සිටි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා බිබිල ප්‍රදේශයේදී CID අත්අඩංගුවට.!

NPP Digital 🇱🇰

28 Dec, 09:25


🔴 රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බව කියන හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ව්‍යාපාරික පොල්පාගොඩ ගමගේ සලෝචන වින්සන්ට්(දකුණ) අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී ; ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පොල්පාගොඩ ගමගේ තිලිණ සජෝත වින්සන්ට් මහතා(වම) හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය

බස්නාහිර හිටපු පලාත් සභා මන්ත්‍රී සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙකු වන සලෝචන ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ සහෝදරයෙකුද වේ.

https://www.facebook.com/share/p/19m5LvKddV/

NPP Digital 🇱🇰

28 Dec, 06:05


“කිසිදු භේදයකින් තොරව සියලු දෙනාටම ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් ලබා දීම රජයේ අරමුණ යි.”

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භය වෙනුවෙන් දෙසැම්බර් 27 වැනිදා මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයට ‍එක්වෙමින්.

“எந்தவொரு பேதங்களும் இன்றி மகிழ்ச்சியான பண்புமிக்க வாழ்க்கையை வாழ்வதற்கு பொருத்தமான சூழலை அனைவருக்கும் பெற்றுக்கொடுப்பதே அரசாங்கத்தின் இலக்கு.”

குறைந்த வருமானம் பெறும் குடும்பங்களின் வாழ்க்கைத் தரத்தை கட்டியெழுப்பும் நோக்கில் 22 பில்லியன் ரூபா சீன நிதியுதவியின் கீழ் இலங்கைக்கு பெற்றுக்கொடுக்கப்படும் வீடமைப்பு திட்டத்தின் முதற்கட்டத்திற்கான ஆரம்ப நிகழ்வு மொரட்டுவை, பெடரிவத்த பகுதியில் டிசம்பர் 27ம் திகதி இடம்பெற்ற நிகழ்வில் கலந்துகொண்டபோது.

“The Government's Commitment to Providing a Suitable Environment for a Happy, Quality Life Without Discrimination.”

Attending a ceremony held in the Batariwatta, Moratuwa, to inaugurate the first phase of a housing project funded by Chinese financial assistance amounting to Rs. 22 billion, on 27th December.

#HariniAmarasuriya #primeministerlk #pmharini #primeministersrilanka
@NppSrilanka

NPP Digital 🇱🇰

27 Dec, 14:11


කෞෂ්‍යල්‍යා ආරියරත්න මහත්මිය ඉලක්ක කරගත් අසත්‍ය ප්‍රචාරණයන් කීපයක් සංවිධානාත්මක කණ්ඩායම් කීපයක් මගින් ප්‍රචාරණය කෙරෙමින් තිබේ.

මේ පිළිබදව සොයාබැලීමේදී පසුගිය කාලය පුරාවට විවිධ පක්ෂ වෙනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයන් දියත් කල ගිණුම් කිහිපයක් මීට සම්බන්ධව තිබෙනු දැකගත හැකිවිය.

මේ සම්බන්ධව CID යට පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

https://www.facebook.com/share/p/161Kfzao8L/

NPP Digital 🇱🇰

27 Dec, 13:37


කිව්වා වගේම පෝලිම් යුගය පටන් ගෙන 👀

NPP Digital 🇱🇰

27 Dec, 11:09


🕵️‍♂️👉(Sri Lanka Brief. 27.12.2024) බරපතල මූල්‍ය වංචා, මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුවේ ජනමාධ්‍ය වාර්තා කරයි.
එහි සඳහන් කර තිබුණේ, හිටපු රජය සමයේදී ඉල්ලා අස් කරගැනීමට කටයුතු කළ අල්ලස් නඩු නැවත කැඳවීමට මෙලෙස තීන්දු කර ඇති බවය.
එය අනුර කුමාර දිසානායක විසින් යළි යළි දෙන ලද පොරොන්දුවකි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රියංකර ජයරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු ඇමතිවරුන්ට එරෙහිව පැනවූ අල්ලස් නඩු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස් කරගෙන ඇත.

ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි නඩුත්, ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුත් ඉල්ලා අස් කරගෙන තිබුණි. ඊට අමතරව නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන ඇමතිවරුන්ට එරෙහි නඩුත් ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර තිබුණේ, තාක්ෂණික හේතු සඳහන් කරමිනි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු 13ක් ඒ අතර පවතී.

මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීමට පසුගිය රජය සමයේ කටයුතු කළේ, ඉතාම සූක්ෂම උපක්‍රමයක් අනුගමනය කරමිනි. යහපාලන ආණ්ඩුව සමයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සිටි කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැතිව, නඩු ගොනු කිරීමට කටයුතු කර තිබුණු අතර පසුව එසේ තිදෙනාම අත්සන් නොකළ බව කියමින් නඩු ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව, නඩු නිදහස් කරගැනීමට නිලධාරී කණ්ඩායම් සූක්ෂම ලෙස කටයුතු කර තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා, ඔවුන්ගේ වංචා දූෂණවලට දඬුවම් කරන බව පොරොන්දු වෙමින් බලයට පත් වූ යහපාලන ආණ්ඩුව සමයේදී මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීම තුළින් ආණ්ඩු මාරු වුණත් පාලන කටයුතු සිදු කරන්නේ එකම දූෂිත, චෞර පාලක පැලැන්තියක් විසින් බව මැනවින් පෙනී ගොස් තිබුණි. මේ තත්වය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස දැඩිව විවේචනය කර තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සති දෙකකට ඉහතදී ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම මොහොතේ මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීම පිළිබඳ දැඩිව ප්‍රශ්න කිරීමට ලක් කර තිබුණි. එම පසුබිමේ නඩු නැවත කැඳවීමට කටයුතු කර ඇත.

මෙලෙස ඉල්ලා අස් කරගත් නඩු අංක පහත දැක්වේ.
රාජපක්ෂ පවුල

ගෝඨාභය රාජපක්ෂ
නඩු අංකය: BC/902/15A – වත්කම් නඩුව
මහින්ද රාජපක්ෂ
නඩු අංකය: BC/2992/15 – වත්කම් නඩුව

බැසිල් රාජපක්ෂ
නඩු අංකය: BC/902/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/837/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/637/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/1769/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/289/15 – පොදු දේපළ අනිසි ලෙස භාවිතා කිරීම

නාමල් රාජපක්ෂ
නඩු අංකය: BC/1253/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/3130/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/1614/15 – වත්කම් නඩුව
නඩු අංකය: BC/462/16 – වත්කම් නඩුව

යෝෂිත රාජපක්ෂ
නඩු අංකය: BC/1811/16 – වත්කම් නඩුව
නඩු අංකය: BC/C/2160/16 – අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳීම

වෙනත් දේශපාලනඥයින් සහ නිලධාරීන්

ප්‍රියංකර ජයරත්න (හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය)
නඩු අංකය: BC/438/16 – දූෂණ නඩුව
නඩු අංකය: BC/1586/15 – ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට එරෙහි දූෂණ නඩුව
දම්මික පෙරේරා (හිටපු ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශය)
නඩු අංකය: BC/2591/15 – දූෂණ නඩුව
කෙහෙළිය රඹුක්වැල්ල
නඩු අංකය: BC/41/15D – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අදාළ දූෂණ නඩුව
නඩු අංකය: BC/1456/12 – මුද්‍රණ සංස්ථාවට අදාළ නඩු දොළහ
නඩු අංකය: BC/41/15 – දූෂණ නඩුව (වැදගත් ලියකියවිලි අස්ථානගත වී ඇත)
රෝහිත අබේගුණවර්ධන
නඩු අංකය: BC/144/05 – වත්කම් නඩුව
මහින්දානන්ද අලුත්ගමගේ
නඩු අංකය: BC/2399/15 – කැරම් මණ්ඩල දූෂණ නඩුව
නිසංක සේනාධිපති
නඩු අංකය: BC/2051/16 – අල්ලස් හා දූෂණ නඩුව
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රුපියල් මිලියන 35 ක අල්ලසක් ලබා දීම සම්බන්ධ නඩුව
මේජර් ජෙනරාල් විජේගුණවර්ධන
නඩු අංකය: BC/0290/17 – තක්සේරු නිලධාරීන් සම්බන්ධ දූෂණ නඩුව
භාෂ්වර සේනාංක සහ රූමි ජවුෆර්
නඩු අංකය: BC/11/15 – ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට අදාළ දූෂණ නඩුව
අතිරේක නඩු ඉල්ලා අස්කර ගන්නා ලදී
ජොන්ස්ටන් ප්‍රනාන්දු
නඩු අංකය: BC/716/15 – දූෂණ නඩුව


සටහන් වෙබ් අඩවිය ඇසුරෙනි.

NPP Digital 🇱🇰

27 Dec, 11:09


...👇

NPP Digital 🇱🇰

26 Dec, 14:17


දකුණු ආසියාවේ දැවැන්තම සහල් මෝලට යලි පණ දෙන්න සුදානම්...!

NPP Digital 🇱🇰

25 Nov, 17:54


Derana 360 | මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු | With Anil Jayantha Fernando https://www.youtube.com/live/Be4i4gmZeO0?si=wMjOZG_aXwd5FeHB

NPP Digital 🇱🇰

23 Nov, 17:49


AKD එක්ක ඩීල් දාන්න ආව මන්ත්‍රී අර්චුනාට මාලිමාවේ අක්කා රෙදි ගැලවෙන්නම කියල දුන්න විදිහ | Neth News https://youtu.be/ldOQXnwXyJE?si=7Qa5RpnGnRc5L_tQ

NPP Digital 🇱🇰

22 Nov, 16:29


"සුන්දර ශ්‍රී ලංකාව ලෝකයටම ගෙනිච්ච DJI"

DJI කියන්නේ ලෝක ප්‍රකට ඩ්‍රෝන් කැමරා නිෂපාදනය කරන සන්නාමයක්.

ඒකේ අලුත්ම ප්‍රඩක්ට් එකක් වන DJI Air 3S එකේ කොලිටි එක පෙන්නන්න එයාලා දාලා තියෙන අලුත් වීඩියෝ එක අපිට විශේෂයි.

මොකද ඒක සම්පූර්ණයෙන්ම ශූට් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙයි.

Welcome to Sri Lanka ලෙස ටයිට්ල් කරලා තියෙන මේ වීඩියෝ එකෙන් ලංකාවේ සුන්දරත්වය හොඳටම පෙන්වලා තියෙනවා.

DJI ලංකාව හඳුන්වලා තියෙන්නේ "Land of Smiles" ලෙසයි.

මේකේ ක්‍රියේටර් Amei Ame.

- විකුම් හර්ෂණ -

https://youtu.be/EZOCHcZEvBw?si=OEnpqOZdj-IC6mD3

NPP Digital 🇱🇰

21 Nov, 08:34


10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් කළ කතාව
https://youtu.be/I7k4azaCNqM?si=POEU6gKxckEVwL8k

NPP Digital 🇱🇰

20 Nov, 17:42


නලින්දලාට වෙඩි තැබූ මැදමුලනේ දඩ බල්ලා | කවුද මේ ජූලම්පිටියෙ අමරේ!
https://youtu.be/Y7ZUgkhT47o?si=hvBnFV7Fdo--khER

NPP Digital 🇱🇰

19 Nov, 10:54


පැරදිලත් ආතල් ඉවරයක් නෑ 😹

NPP Digital 🇱🇰

19 Nov, 10:54


🗿🫱

NPP Digital 🇱🇰

18 Nov, 07:14


ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර  ආරක්ෂක , මුදල්  සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ
.

01. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍ය,
මුදල්  සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය,
ඩිජිටල් ආර්ථික අමාත්‍ය

02. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

03. විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

04. මහාචාර්ය චන්දන අබේරත්න මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

05.  නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

06. සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

07.  කේ. ඩී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය

08. අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය

09. රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතා  ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය

10. මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය

11. සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

12. ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

13.  බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

14.  මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

15. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය

16. සමන්ත විද්‍යාරත්න මහතා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

17. සුනිල් කුමාර ගමගේ මහතා  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

18. වසන්ත සමරසිංහ මහතා  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

19. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

20. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කම්කරු අමාත්‍ය

21. ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය

22. වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පරිසර අමාත්‍ය

NPP Digital 🇱🇰

17 Nov, 15:06


https://www.youtube.com/live/779MZ35Tl9A?si=q1ZBDtPhIxAVBM67

NPP Digital 🇱🇰

15 Nov, 14:29


ඒ කාලේ අනුර සහෝදරයා ගමක් ගමක් ගානේ ගිහිල්ලා දහය පහලොව ඉන්න කුඩා ජන හමු අමතලා ප්‍රදේශයේ සහෝදරයෙකුගේ ගෙදරක තියෙන තම්බපු අලයක් හෝ බත් ටිකක් , රොටියක් කටට දෙකට ගිලලා දාලා ඊලග ජන හමුවට තවත් ගමකට කදු හෙල් දිගේ බඩගානකොට මම නම් ජීවිතේට හිතුවේ නෑ අනුර අයියා 2024 දී විධායක ජනාධිපති වෙලා මාසෙකින් 2/3 බලයකුත් පාර්ලිමේන්තුවේ ලැබෙයි කියලා....

මම හිතන්නේ අනුර අයියටත් එහෙම බලාපොරොත්තුවක් තිබුනේ නෑ....
කවදා හෝ බලයක් ගන්න ඕන කියන බලාපොරොත්තුව අපිට තිබුණා....
හැබැයි ඒ යුගයේදී ඒක ගොඩක් දුරින් තිබුනේ....

එදා සමහර වෙලාවට පිපාසෙට තැඹිලි ගෙඩියක් , වතුර වීදුරුවක් දීපු මිනිස්සු උනත් අපිට ඡන්දෙ දුන්නේ නෑ....
ඔවුන්ට ජවිපෙ කෙරෙහි තිබුනේ සානුකම්පිත හැගීමක් විතරයි....

අද ඒ මිනිස්සු පොදි බැදගෙන ඇවිල්ලා මාලිමාවේ අය බලාපොරොත්තු නොවුන තරමේ බලයක් දීලා තියෙනවා...
දේශපාලනය කියන්නේ මහ පුදුම දෙයක්...

ලෝක ඉතිහාසයේ එහෙම පෙරලි ගැන අහලා තිබුණට ඇස් දෙකෙන් ඒවා දකින්නත් අපිට ලැබුණා අවසානෙදි.

Pansilu ✍️

NPP Digital 🇱🇰

15 Nov, 00:32


"උතුරේ දකුණේ සදිසාවේ
රටේ පැතුම මේ මිනිසා වේ
භේද නැතුව ශ්‍රී ලංකාවේ
ජන ගඟ ගැලුවේ එනිසාවේ"

ඉතිහාසයේ ප්‍රථම වතාවට යාපනයේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පරදවමින් දකුණේ ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂයක් ජය ගනී!

NPP will be the first southern National party to win Jaffna.
Almost the end of traditional politics in North

நன்றி🇱🇰

NPP Digital 🇱🇰

15 Nov, 00:16


ලොවෙත් නැතිවෙන්න භූමිදානම කරා 🗿🫴

NPP Digital 🇱🇰

03 Nov, 15:55


https://youtu.be/oZoCcfCS7MY?si=Yjf_SPdH9T9qDJoH

NPP Digital 🇱🇰

03 Nov, 15:37


https://youtu.be/e-9sZhlQ2w0?si=FkRF9zI3W1auIM39

NPP Digital 🇱🇰

03 Nov, 08:31


https://youtu.be/rIn3VT6rxW8?si=gBoJd-SdP84BGLtUhttps://youtu.be/rIn3VT6rxW8?si=gBoJd-SdP84BGLtU

NPP Digital 🇱🇰

31 Oct, 05:59


NPP Digital 🇱🇰 pinned «🔴මෙවර මැතිවරණයේ සියලුම දිස්ත්‍රික්ක වල (යාපනය හැර)NPP අපේක්ෂකයින්ගේ මනාප අංක සහිතව ලැයිස්තුව එකම තැනකින් 👇 පුත්තලම 👇 https://www.facebook.com/share/p/9LoztvKtvMrcX9fR/ මාතර 👇 https://www.facebook.com/share/p/VPKDouRzXhEVHsSN/ කෑගල්ල 👇 https://www.faceb…»

NPP Digital 🇱🇰

31 Oct, 05:34


🔴මෙවර මැතිවරණයේ සියලුම දිස්ත්‍රික්ක වල (යාපනය හැර)NPP අපේක්ෂකයින්ගේ මනාප අංක සහිතව ලැයිස්තුව එකම තැනකින් 👇

පුත්තලම 👇
https://www.facebook.com/share/p/9LoztvKtvMrcX9fR/

මාතර 👇
https://www.facebook.com/share/p/VPKDouRzXhEVHsSN/

කෑගල්ල 👇
https://www.facebook.com/share/p/sxDZTekszec6Z1K1/

කොළඹ 👇
https://www.facebook.com/share/p/59DJxkS1aMU6Af8f/

මාතලේ 👇
https://www.facebook.com/share/p/zXzikukFFfGytR4P/

වන්නි (வன்னி)👇
https://www.facebook.com/share/p/BauQMMPQbf3L6tRy/

මඩකලපුව ( மட்டக்களப்பு)👇
https://www.facebook.com/share/p/hUGuvSuT5CstPNYU/

ත්‍රීකුණාමලය (திருகோணமலை)👇
https://www.facebook.com/share/p/Zbicv4Ed5RRFXNsD/

රත්නපුර 👇
https://www.facebook.com/share/p/jCpA1nMXVPk3j1Vo/

නුවරඑළිය 👇
https://www.facebook.com/share/p/c8WubFZsVLQuyFYF/

අනුරාධපුරය 👇
https://www.facebook.com/share/p/R4tRT3AtCwy91gTy/

බදුල්ල 👇
https://www.facebook.com/share/p/7BYWh6ENNDo7vx3c/

මොණරාගල 👇
https://www.facebook.com/share/p/9ij6Cox3yTLCSCA3/

ගාල්ල 👇
https://www.facebook.com/share/p/1srhX4K6viEQCcsc/

ගම්පහ 👇
https://www.facebook.com/share/p/ZBwLrG4ZbZicBcd3/

පොළොන්නරුව 👇
https://www.facebook.com/share/p/6SW8YPALH4B2vYK2/

කුරුණෑගල 👇
https://www.facebook.com/share/p/tr2VV5haE3XQvPwg/

හම්බන්තොට 👇
https://www.facebook.com/share/p/qEMtEHrHQoBU1qRh/

කළුතර 👇
https://www.facebook.com/share/p/8KpQa9eH2gcQgroF/

මහනුවර 👇
https://www.facebook.com/share/p/rP6NL9K9ahEh9mBx/

දිගාමඩුල්ල (அம்பாறை)👇
https://www.facebook.com/share/p/T6y9YspGnk19AU2T/

NPP Digital 🇱🇰

31 Oct, 04:27


https://youtu.be/nzrdh5OCVi0?si=ta82T2Z1IK8N-TTs

NPP Digital 🇱🇰

30 Oct, 22:47


ජාතික ජන බලවේගයේ මාතර ජනතා රැලිය අමතමින් කළ කතාව
https://youtu.be/CGBa1A3LzCg?feature=shared

NPP Digital 🇱🇰

30 Oct, 10:22


රට හදන අපි එකට මාලිමාවට | ජයග්‍රාහී මාතර ජනතා රැලිය | NPP Srilanka | AKD | 2024.10.30 https://www.youtube.com/live/LUxekWQ_8AU?si=hpRWQ4eSKA_5_ByJ

NPP Digital 🇱🇰

30 Oct, 08:06


https://youtu.be/giu5rP18nw4?si=N9TuPomXFuEiRSBO

NPP Digital 🇱🇰

29 Oct, 14:29


📛 ජඩ දේශපාලන උවමනාවන්ට ආණ්ඩු විරෝධය සෑදෙන ආකාරයට ව්‍යාජ පුවත් නිර්මාණය කරන ජඩ මාධ්‍ය

NPP Digital 🇱🇰

29 Oct, 14:27


හරිම විනෝදයි 😹

NPP Digital 🇱🇰

28 Oct, 18:04


https://www.youtube.com/live/Lr0DGqqUljg?si=snDIdMdLMDr8jgrK

NPP Digital 🇱🇰

28 Oct, 17:13


https://www.youtube.com/live/Sd1xZ6fgdqw?si=l0zU2a3TMoBBjZ4Q

NPP Digital 🇱🇰

26 Oct, 12:49


"රට හදන අපි එකට මාලිමාවට"
ජයග්‍රාහී ජනතා රැලි මාලාව | ඔක්තෝබර් 27

සවස 3.00 - ගාල්ල
සවස 4.00 - කළුතර

"நாட்டைக் கட்டமைப்பதற்கு நாம் ஒன்றாக திசைகாட்டிக்கு"
வெற்றிப் பொதுக்கூட்டம் | ஒக்டோபர் 27

மாலை 3.00 - காலி
மாலை 4.00 - களுத்துறை

"Building the Nation Together—We are for Malimawa!"
Series of public rallies | October 27

3.00 pm - Galle
4.00 pm - Kalutara

NPP Digital 🇱🇰

26 Oct, 12:10


https://youtu.be/gqhZ4JVASVc?si=kwtyvo79DtOJ_B78

NPP Digital 🇱🇰

25 Oct, 12:04


මේ දවස්වල..
හොරුන්ගෙන් කාපු තක්කඩියන් Vs ඇත්ත මිනිස්සු

NPP Digital 🇱🇰

24 Oct, 23:55


පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් අමු වැලි විකිණීම වෙනුවට නිස්සාරණ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.
-ජනාධිපති අනුර දිසානායක සහෝදරයා-

NPP Digital 🇱🇰

24 Oct, 14:37


මාසයක් ඇතුළත ලොව කුඩාම කැබිනට් එක කළේ මොනවද?🫵

NPP Digital 🇱🇰

24 Oct, 13:12


https://www.youtube.com/live/Lm-FJEVIXGM?si=tZxU16yKsarPVznr

NPP Digital 🇱🇰

24 Oct, 13:04


https://youtu.be/P5FG8NtXB6Y?si=rA9rsNf5n4-6YJV7

NPP Digital 🇱🇰

24 Oct, 12:30


කෙහෙළිය වෙනුවෙන් ඡන්දෙ දීපු අය

NPP Digital 🇱🇰

24 Oct, 11:10


https://youtu.be/ZfxcE6ODw-A?si=UVBHjomYGmVIcvJY

NPP Digital 🇱🇰

23 Oct, 14:55


"රට හදන අපි එකට මාලිමාවට"
ජයග්‍රාහී ජනතා රැලි මාලාව | ඔක්තෝබර් 24

සවස 3.00 - පුත්තලම

"நாட்டைக் கட்டமைப்பதற்கு நாம் ஒன்றாக திசைகாட்டிக்கு"
வெற்றிப் பொதுக்கூட்டம் | ஒக்டோபர் 24

மாலை 3.00 - புத்தளம்

"Building the Nation Together—We are for Malimawa!"
Series of public rallies | October 24

3.00 pm - Puttalam

NPP Digital 🇱🇰

21 Oct, 00:23


විදිමත් පරීක්ෂණ වලට ඔවුන් බයයි... එය කඩාකප්පල් කිරීමට,එයට අකුල් හෙලීමට, වැරදි සමාජ මත නිර්මාණය කිරීමට කොමා වෙලා හිටපු පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදි කරුවන්ගේ කුලී කොන්ත්‍රාත් කරුවන් දැන් අවදිවෙලා...

අපිට මොනවද හංගන්න තියෙන්නෙ? අපිට කවුද බේරන්න තියෙන්නෙ? හංගන්න ඉන්නෙ ඒගොල්ලන්ට! බේරන්න ඉන්නෙ ඒගොල්ලන්ට!
#AKD

ග**න්පිලට පිලිතුරු!

NPP Digital 🇱🇰

21 Oct, 00:04


පරණ ෆයිල් වගේම අලුත් ෆයිලුත් තියනවා, දැනටමත් පරීක්ෂණ කරනවා..!

NPP Digital 🇱🇰

20 Oct, 12:09


https://www.youtube.com/live/2_IFhy_Cids?si=hXwElIcamQ8P5TvV