🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼 @heart_vibeslk Channel on Telegram

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

@heart_vibeslk


හදවතට කතා කරන්න 🌼☘️

🤗❣️

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼 (Sinhala)

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼 නම්, 'heart_vibeslk' යන්න සංවිධානයෙන් පහත නොමැති විස්තරයන් සමඟ කතා කිරීමේ ස්වයං හා ආදරය උපකරණය වෙනුවෙන් පරික්ෂා කිරීම සඳහා නිවැරදි හදවත් කතා කිරීමේ සියලු ආදරයක් ඇති හා සුභ වර්ධනයන් සඳහා එකම තත්ත්වයක් ප්‍රකාශ කරයි. '🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼' සඳහා ඔබේ ආදරය හා සංවිධානය සමග පෙනෙන සුභ සමහර කතා කිරීමේ ස්වයං සඳහා සහභාගී වන්න.

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

12 Dec, 07:00


ඔයා පිපෙන්න ඔයාගෙ විදියට...!

Bloom your own way...!🌸


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

11 Dec, 15:12


ඒ දෙකෙ ලොකු වෙනසක් තියෙනවා...ඒක නිසා හදිසි නොවී තීරන ගන්න.❤️🍃😌

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

10 Dec, 13:29


ප්‍රේමය යනු සිගමනක් නොවන්නේය.
එබැවින් ප්‍රේමය ඉල්ලා බැගෑපත් නොවන්න...!
නුඹව වටින මිනිස්සු හේතු විරහිතව නුඹ ලග රැදෙනු නොඅනුමානය...!❤️


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

22 Feb, 13:02


එහෙම කෙනෙක්...!❤️

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

21 Feb, 15:34


කවුද කියන්නෙ
මැරුණම අවසන් ගමන් යන්නෙ...
කර මතින් විතරයි කියලා...❤️‍🩹

මන් දැක්කා පෝරුවෙන් බැහැලත්
මළ කදක් අවසන් ගමන් යනවා...

මාල හතකින් දිවි නැසෙනවා...

ඒ විතරක් නෙවෙයි
සමහර මළමිනී නිලමේ ඇදුමත්
අදිනවා...💔😐

Copied
🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

21 Feb, 02:13


සමහරු හිටියා
මගින් අතරමන් කරන්න නෙවෙයි,

හීන දිනනකන්
හයියක් වෙලා...!

🤍🖇


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

20 Feb, 13:49


Numba Langa | Yohani

නුබ ලග වියැකුනු ඒ මගෙ හැගුමන්...❤️‍🩹


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

20 Feb, 10:39


මේක මාර Generation එකක්...!

කොල්ලො කෙල්ලො කියලා
වෙනසක් නැතුව පොත් වලට
ආදරෙ කරන්න පටන් ගත්ත
ආදරණීය රැල්ලක්...!📚❤️

කෝපිපාට ,vintage එලිය
ආයෙමත් උඩට මතුවුණු යුගයක්...

ඩිජිටල් ලෝකෙක ජීවත් වෙන
ආශාව අතෑරලා , කොළපාටට
කැලෑ මල් වලට පෙම් බදින්න
පටන් ගත්ත රංචුවක්...! 🌻🍃❤️

70,80 දශකවල මිහිදන් වෙලා
තිබුනු සින්දු popular now
වුන කාලයක්...!

Birthdays, Anniversary dates වලට
කෝපි පාට තෑගි ලියුම්
කඩදහි ,මල් පොකුරු තෑගි දෙන
රෑනක්...!🤎😌

අපි ගොඩක් වාසනාවන්තයි
මේ වගෙ Generation එකක
හුස්ම ගන්න.
සමහරවිට අපි මේකෙ අවසානයෝම
වෙයි....!❤️‍🩹😇


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

19 Feb, 04:04


"අපේ හිත්
අපිට වඩා දැනෙන අය එක්ක
වචනයක් කතා කරත්
ඔලුවට මාර නිදහස්...!"


😌❤️🍃

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

17 Feb, 11:37


අපි හිතන තරම් හැම
මනුස්සයගේම
හිත් ලස්සන නෑ...🤐💔

ඒ නිසා එහෙම අයත් එක්කලා
දිගින් දිගටම
හිත්වල තියෙන හැගීම් බෙදා
ගන්න එපා...🥲❤️‍🩹

දවසට වචනයක් කතා කරලා
පුංචි හරි motivation එකක්
දෙන කෙනෙක් එක්ක හැගීම්
බෙදාගන්න...❤️😌

හිනාවක,කදුලක,හැගීමක
අගයක් තේරුම් ගන්න බැරි
අයගෙන් ඈත්වෙලා ඉන්න.
ඒක හිතට පුදුම සැනසීමක්...!🤍


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

15 Feb, 09:51


පැහැදිලි කිරීම් වලට
කාලය වැය නොකරන්න.

මන්ද,
ඔබ කෙතරම් ඔවුන්ට පැහැදිලි කලද
ඔවුන්ට ඇසෙන්නෙ ඔවුන්ට අවශ්‍ය දේ පමණි...!🥀❤️‍🩹🗣


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

13 Feb, 05:17


ආදරේ කියන්නෙ අපේ ජීවිතයේ වැදගත් කොටසක්...❤️

හැබැයි ඒක එක කොටසක් විතරයි.
ඒ කොටස නැතිඋනා කියලා අපිට අපේ ජීවිතේ අහිමි වෙන්නෙ නෑ...😌

අහිමි කරගන්න බයවෙන්න ඕනෙ
අම්මගෙ තාත්තගෙ ආදරේ මිසක්
තාවකාලික ලැගුම් හොයන
උන්මත්තක ආදරවන්තයෝ ආදරවන්තියොන්ගෙ
ආදරය නෙවෙයි ...!!!😚❤️


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

12 Feb, 05:47


නිදහස් ගැහැණියකට ප්‍රේම කිරීම සංකීර්ණ ය.🙃🍃

ඇය සෑමවිටම මානසික නිදහස අගයනු ඇති අතර ඉන් ඔබ්බට කිසිදු දෙයක් ඉල්ලා නොසිටින්නට ඉඩ ඇත.🥲
එබැවින් ඔබට අල්ලස් දී ඇගෙ ප්‍රේමය හිමි කරගත නොහැක.
මන්දයත් මානසික නිදහස ලබා දිය හැක්කෙ කොන්දේසි විරහිත ප්‍රේමයෙන් පමනක්ම වන බැවිනි. ❤️

ඔබ ලබා දෙන එකම එක කැලැ රෝස මලකත් ,නිසදැසකත්,දියමන්ති මුද්දකත් ඇය එකම වටිනාකම දැකිය හැක.🍃
ඒ ඇයට වටින්නෙ ඔබ ඇය වෙනුවෙන් ඇති හැගීම පමනක්ම වන බැවිනි.ප්‍රේමයෙ ප්‍රතිඵල වන ඕනෙම ක්‍රියාවක් හමුවෙ කාන්තිය විසිරෙන දෑසින් ඇය සුන්දර ව හිනා වෙනු ඇත. ❤️

ඇය ඔබට අසීමාන්තික නිදහස ලබාදෙයි.
නමුත් විශ්වාසය කඩකිරීමකට ඇය ලග සමාවක් නොමැති විය හැකිය.
මන්දයත් ඇය විශ්වාසය කඩ නොකරන හෙයිනි.
ඇය ඔබ කෙරේ බැදී ඇත්තෙ ආලයත්,විශ්වාසයත් යන රැහැන් වලින් පමණක් බැවිනි.

නිදහස් ගැහැණියෙක් පෙම් කරන්නෙ නම් ඔබ ඉතා ආකර්ෂණීය පිරිමියෙකි.

මන්දයත් ඇය ඔබගෙ පෙනුමෙන් එහා පෞරුෂය දකින බැවිනි.ඔබේ භෞතික සම්පත් ඇය නොසලකා හරින තරමටම ඇය ඔබෙ අධ්‍යාත්මය හා බැදෙනු ඇත.
❤️

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

09 Feb, 06:05


ඔබ තෝරාගත් මාර්ගයේ අවසානය දකිනතුරු කිසිවක් බලාපොරොත්තු නොවන්න...!🌝🤍

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

07 Feb, 04:10


ගැහැණියෙක්ට උතුරන්න ආදරේ අවැසිම දවස්...🥺❤️🙂

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

05 Feb, 06:22


ජීවිතෙ මට හමුවෙන මිනිස්සුන්ව මම ක්ෂණිකව මනින විදිහක් තමයි සත්තුන්ට,සොබාදහමට සහ මිනිස්සුන්ට දක්වන ආකල්පය ගැන අදහසක් ගන්න එක.😍

බොහෝ විට මේ සම්බන්ධව තියෙන්නෙ විකෘති මනසක් නම් ඔවුන්ව මගාරින්න පෙලබෙන එක මගේ අතිශය සාමන්‍ය කාරණයක්.

සත්තුන්ට,සොබාදහමට හා මිනිස්සුන්ට සංවේදි වෙන්න බැරි මිනිස්සු මට අනුව නම් හිස් මිනිස්සු.

ඇත්තටම සහකම්පනය (empathy ) තියෙන මිනිස්සු තමයි මේ ලෝකෙ ලස්සන කරන්නෙ.❤️

තමන් ගැන විතරක් නෙමේ අනික් අය ගැනත් දැනෙන්න මිනිස්සුන්ට ලොකු මානසික පරාසයක් අවශ්‍ය වෙනවා.👉👈

පටු පරාසයක කොටු උන Grid එකක දුවන රැල්ලට යන මිනිස්සුන්ට මේ දේවල් බොහෝ විට සංවේදනය වෙන්නෙ නෑ.❤️‍🩹

Copied


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

04 Feb, 04:30


❤️

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

02 Feb, 00:52


පොඩි දෙයක් කියන්නද ? 🙂

ඔයාගෙ peace එක
master කරන්න පුරුදු වුණොත්,
ඔයාව masterpiece එකක් කරන්න පුළුවන්.

මතක තියාගන්න.
සන්සුන්කම තමයි බලවත්ම.
ඔයාගෙ වටේට මොනවා සිද්ද වුනත්,
ඔයාගෙ අභ්‍යන්තර සාමය රැකගන්න.😌🤍

GooD MorninG 😼🌻


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

01 Feb, 13:31


ආදරය යනු යමක් හිමි වීමෙන් ලැබෙන,
සතුටක් නොවන බව තවමත් බොහෝ දෙනා තේරුම් නොගත් ගුප්ත සත්‍යය වේ...🍃🙂

'ඔබ මට ආදරය ලබා දුන්නොත් පමණක් මම ඔබට ආදරය කරමි.'🥲

යන ගණුදෙනු ස්වරූපයෙන් මිදී,

'මම ඔබට ආදරෙයි'...❤️

යන තැනින් ආදරයෙ ප්‍රකාශය නිම විය යුතුය
...❤️😌🙈


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

31 Jan, 10:07


"විශ්වාසයි"

ලස්සන කාලයක් එනවා.කාශ්ඨකයෙන් බැට කාපු හැම හිතකටම වසන්තයේ මල් ඉහගෙනම...!

"Sure" A beautiful time is coming to all hearts that have been beaten by the audience flowers in spring...!

❤️‍🩹🕊


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

30 Jan, 15:10


"හැමදේම හරි යයි පුතේ...!"

හිත රිදුනු හැමවෙලෙම
අම්මා තරම් හිත හදපු කෙනෙක්
මේ ලෝකේ නෑ...!❤️🖇


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

30 Jan, 02:58


ජීවිතේට හමුවෙන්න ඕනෙ...!😌👌

ආදරෙ ඉල්ලන මිනිස්සු නෙවෙයි
ආදරේ දෙන මිනිස්සු...❤️

ගරුත්වය සොයන මිනිස්සු නෙවෙයි
ගරුත්වය රකින මිනිස්සු...❤️

අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
මදිපාඩු ඉවසන මිනිස්සු...❤️

මොනවද කලෙ කියලා අහන
මිනිස්සු නෙවෙයි
කලගුන මතක තියෙන මිනිස්සු...❤️

සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු...❤️

ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි
උන්වත් ඉහලට ගන්න
අතදෙන මිනිස්සු....❤️

ඒවගෙ මායාකාර මිනිස්සු තමයි
මල් පිපෙන වසන්තයේදීත් රළුම ඉඩෝරයෙදීත් මුලින්ම
මතකයට එන්නෙ....🤍


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

29 Jan, 16:07


ඇත්ත කිව්වහම
ජීවත් වෙන්න හරිම ලේසියි මිත්‍රයා...

රකින්න " ප්‍රතිරූපයක් "
නැති නිසා ...! ❤️😾


🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

2,336

subscribers

612

photos

22

videos