මන්දාරම් අහස official... ✍️✍️ @mandaramahasa Channel on Telegram

මන්දාරම් අහස official... ✍️✍️

@mandaramahasa


❄️❄️ㅤසීත පිනි පොද වෑහෙන

දගකාර හැඟුම් දෝරෙ යන 💫

🍂 තරු කිනිති හොරෙන් ඉගිකරන

පන්හිදෙන් ගෙත්තම්ව නිමවන ✍️✍️

🔥❄️ㅤසිතුවිල්ල සිත් සේ විදිනට,

ගොඩවෙන්න, 💐💐

♥️...කෝඩුකාර මන්දාරම් අහසට...♥️


🌟 Group link - https://t.me/MandaramAhasa_discussion

මන්දාරම් අහස official... ✍️✍️ (Sinhala)

මන්දාරම් අහස official ටෙලිග්‍රෑම් චැනල් විශීවාවෙන් කියවීමට ලබාදෙන ගොඩක් සුබසාදම් පැතුම් සහ ස්ථාන තැන්පත ගැනීමට ලබාදීමට ඉතාමත් ප්‍රථම සැකකරුවක් ඔබට සහ ඔබේ සිතුවිල්ලට යොමු කල හැක. මන්දාරම් අහස official සිතුවිල්ල සොයාගැනීමේ සේ බෞද්ධ ඔබට සම්බන්ද වන්න හා සේ පුරක්ෂා කල හැක. දගකාර හැඟුම් දෝරෙ යන සිත් සීත, පොද වෑහෙන පිනි සත්ද්‍රෙ අගයන සක්කි. පන්හිදෙන් ගෙත්තම්ව නිමවන තරු කිනිති හොරෙන් ඉගිකරන සාක්ෂි. සිතුවිල්ල සිත් සේ විදිනට ඇතුලු, ඔබට අසත් සහ වැඩිපිළිවෙලින් බලාපොරොත්තු ව ගොඩවෙන්න. කොඩුකාර මන්දාරම් අහස බන්, බන්, බන් වෙනුව සහ හැර අදහස් වැරදි උත්සාහයන්ට මසන්න. ඔබට හා ඔබේ ගොඩවෙන්නට සම්බන්ද වැදුලැක. එබැවින් සම්භාවෙහි පහළ එක් විදිහට පිළිගන්න - https://t.me/MandaramAhasa_discussion

මන්දාරම් අහස official... ✍️✍️

28 Jan, 03:25


https://t.me/chatgpt_5_turbo_bot?start=_tgr_R39fzJswOGRl

මන්දාරම් අහස official... ✍️✍️

28 Jan, 03:24


https://t.me/starsttgbot?start=_tgr_pQAOFP43MzE1

මන්දාරම් අහස official... ✍️✍️

28 Jan, 03:13


සරත් සඳ 🌕

මන්දාරම් අහස official... ✍️✍️

28 Jan, 03:11


The Revenge and Desire...

මන්දාරම් අහස official... ✍️✍️

28 Jan, 03:10


ඉතින් ප්‍රේමිය සමුගන්න අවසරයි මට*

මන්දාරම් අහස official... ✍️✍️

28 Jan, 03:10


මිනිස්සු මෙච්චර වද වෙන්නෙ ආදරේටනම්..

අපි ගැන වද වෙන හැමෝම අපිට ආදරෙයිද ?
🙁




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡



#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

28 Jan, 03:09


ශානූ,
මේ දේවල් මාව කොච්චර රිද්දුවත්
මාව බය කලත්
මට දැනෙන්නෑ!
ඒත්,
එකම එක හැඟීමක් තියෙනවා
මට දැනෙන්න හොඳ නැති!
මං දැනෙනවට අකමැති!
ඒ ඔයාව මට නැති වෙයි කියලා දැනෙන හැඟීම!
ඒක තරන් මාව ඕනාවටත් වඩා රිද්දන
මාව බය කරන හැඟීමක්
මේ ලෝකේ කොහෙවත් නෑ!🥀
ඉතින්,
ඔයාට පුලුවන්ද මාව හයියෙන් අල්ලගන්න!

සන්දගී....🎀🕊



#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

21 Jan, 13:24


The Revenge and Desire...

මන්දාරම් අහස official... ✍️✍️

21 Jan, 13:23


මගේනේ...🤍

මන්දාරම් අහස official... ✍️✍️

21 Jan, 13:22


Dasiy flower

මන්දාරම් අහස official... ✍️✍️

21 Jan, 13:22


Dasiy flower

මන්දාරම් අහස official... ✍️✍️

21 Jan, 13:21


ජීවිතේ සුන්දරම පරිච්ඡේදය
නුඹව හමුවීම වග
හදවතේ උඩින්ම ලියා තබමි!
ඉදින් ප්‍රේමිය,💗
හැමදාමත් ආදරය බව පවසා
සදහටම ප්‍රේමය නිහඬ කරවමි!🥀

සන්දගී....🎀🕊



#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

18 Jan, 11:38


ලගම ඉන්න කෙනා මේ දැන් වෙනස් වෙන්න පුලුවන්. ඒකට මුහුනදෙන්න පුලුවන් තරමට ශක්තිමත් වෙන්න.....❤️


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

18 Jan, 11:38


දසමාර සේනා ආවත් මන් ආදරේ ඔයාට.....🦁🖤


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

18 Jan, 11:38


දෙමසක් යන්න එනවා ගෙවී...
යළි හමුවන්නෙ කෙදිනද අපි....

🥀❤️


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

18 Jan, 06:23


Dear Kandell

මන්දාරම් අහස official... ✍️✍️

18 Jan, 06:22


නිදහසක් දැනෙන තැනත නතර වෙන්න 😫🫀🌻



#වචන හරි රලුයි ඒක වෙන්න ඇති නිදිමරාගෙන හිතන්නේ
#ස්පර්ශ හරි දරුණුයි ඒක තමයි හිත ආයේම ඒ දෙවල් ඉල්ලන්නේ
#හැගීම් හරි ප්‍රබලයි ඒ හින්දනේ එපා කියද්දිත් මම ඔයාවම හොයන්නේ
#ප්‍රේමය කියන්නේ හරි අමුතු දෙයක් හැමෝමව ප්‍රතික්ෂේප කරන් ඔයාව ඉල්ලන්න තරම්


ඔයා මට ගොඩක් දේවල් ඉගැනුවා අපේ බැදීම් අස්සේ
ආදරේ කියන දේත් මට එපා උනා සමහර වෙලාවල් වල

ආදරය යනු ,

#අවංක ආත්මයක් සොයනවා මිස
#සුන්දර ශරීරයක් නොවේ...


-😫🌻-


සචිනි රත්නායක ....✍️🍭🌻


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

15 Jan, 11:42


Yeah.. All of it are my faults 😊❤️


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

15 Jan, 11:41


දැනුන හිත් වලට ආදරේ හිතෙද්දි එතන අයිතියක් තියෙනවද නැද්ද කියල මතක් වෙන්නෙ නෑ....🙂

ඒ නිසයි කවදාවත් එකතුවෙන්නෙ නෑ කියල දැන දැනත් ඔය හිතටම ආදරේ කරන්නෙ...❤️‍🩹


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

15 Jan, 11:39


යන්නම් කිව යුතුද?
මා තවමත් රැදී සිටිය යුතුද??

🙂❤️‍🩹


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

15 Jan, 05:55


Summer Love 💚🤍

මන්දාරම් අහස official... ✍️✍️

15 Jan, 05:55


The Revenge and Desire...

මන්දාරම් අහස official... ✍️✍️

15 Jan, 05:54


White Rose

මන්දාරම් අහස official... ✍️✍️

15 Jan, 05:52


මිනිස්සු එක එක relationship වල නැවතිලා තෙහෙට්ටු වෙනවා..ං

හැමදාම හීන අතරේ අතරමං වෙලා ජීවිතේ ගෙනියන්න අමාරුයි...'

දවසක තමන්ට ඕන කරන target වලට යන්න ඕන උනාම මිනිස්සු මහන්සි වෙනවා... පොර කනවා..
ජීවත් වෙන්න , ජීවිතේ ඉස්සරහට යන්න මිනිස්සු එක එක පාරවල් තොරගන්නවා...
සමහරු ඒ තොරගත්ත තමන්ගෙම පාරවල් වල අතරමං වෙනවා...

ඒ වගේ වෙලාවක ලගින් ඉදන් හිත හදන්න.. තමන්ව අල්ලන් ඉන්න කෙනෙක්වයි මිනිස්සු හොයන්නේ...

Fantasy Love story ඇත්ත ජිවිතේදි හිතලුවක්..
මිනිස්සු මයාවන් හෙව්වට අන්තිමට තනිවෙන්නෙ Reality ඇතුලක.....


ඉතිං මිනිස්සුන්ට හමුවෙන්න ඕන Practical මිනිස්සු ..!

🩵

මනෝ


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

15 Jan, 05:51


දැඩි අදුරට
පෙමින් බැදුනු
අරුනෝදය විද ගැනීමට
රිසිනොවූ
උදේ බත්පත
දවල්ට අනුබව කරන
නයිට් ටයිම්
ඩේටා පතන
බිත්ති හතර
මැද තනිවුන
දුක සතුට අදුරෙ ගෙවන
අමුතු අමුතු නිශා ජීවිත
වැඩි වැඩියෙන්
හමුවන යුගයක
ඔබත් නිශා ජීවියෙක්ද ?
☘️


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 14:38


වසන්තය ඇවිදින්

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 14:37


නොරිස්සුම්

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 14:35


Summer Love 💚🤍

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 14:34


ඔයාගෙ ආදරේ මගෙ ආදරෙ නොවෙන්න පුළුවන් ..

මගෙ ආදරේ ඔයාගේ ආදරේ නොවෙන්න පුළුවන් ..


ඔයා මට දුන්න ආදරේ,

ඔයාට මගෙන් නොදැනුනේ..


ආදරේ එකිනෙකාට සාපේක්ෂව වෙනස් දෙයක් නිසා වෙන්න පුළුවන්


😗💐❤️



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 14:25


*අහඹු ලෙස,*
*රහසේම,*
*නැවතිලා හිතක් ළග...*
*හිත...*


ගිගුම් දී හැඩූ කළ අහස්
හැගුනේම ප්‍රේමයේ බියක්

හුළගටත් හිනවුණු දවස්
ගැස්සුවා මතකයේ තැනක්

ගෙතූ ඒ හදවතේ රහස්
වියැකිලා තිබ්බාම තිතක්.

හිතුමතේ පියාඹන හවස්
ලියූවෙමි නුඹ නමින් කවක්


මනෝ


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 09:04


Dear Kandell

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 09:03


: දන්නවද ඒ ඉන්නෙ කව්ද කියලා...?

: නෑ... කව්ද ඒ?

: ඒ හඳ ඔයා. ඔයා ලඟින්ම ඉන්න තරුව මම....💗

හඳට තරු කොච්චර හිටියත්,
ඒ තනි තරුවට ඉන්නේ
එක හඳක් විතරයි....!
ඉතින් මගේ අහංකාර හඳ
හැමදාමත් මගේ ළඟින්ම පායන්න
එතකොට මට පුලුවන් ඔයාගෙන් විතරක් එලිය වෙන්න!🌙

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.✍️


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 09:03


Dasiy flower

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 04:23


මගේනේ..🤍

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 04:22


දැවෙන හැගුමන්

මන්දාරම් අහස official... ✍️✍️

14 Jan, 04:21


White Rose

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 12:02


Best friend = Best medicine 🤍


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 12:02


මතක කියන්නෙම මිනිස්සුන්ව ජීවත් කරන්න වගේම පණ පිටින් පිච්චෙන හැගීම දෙන්න පුලුවන් හරි පුදුම දේකට

#Statusvideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 12:02


Try to understand the difference.....💐


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 08:56


වසන්තය ඇවිදින්

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 08:55


නොරිස්සුම්

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 08:55


අසම්මතයේ රෝස කටු 🥀🖤

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 08:54


හීන් හිරිකඩ ළහිරු කිරණ මැද
විහඟ කිචි බිචියේ අපූරුව මැද
නෙළා මල් මිට දරා සුරතෙ අද
කිසිත් නොකීයා කඩදහිය ගෙන

හෙමි හෙමින් මා නුඹව දැකුමට
පියනගාගෙන සිත්පිනාගෙන
අසල වූ අරලිය ගසෙන් සුදු
අරලිය මලක් දෝතට නෙලා ගෙන

විහඟ රැල අද මඟ කියාවිද
වෙනදා මෙන් අද මඳ සුළඟ නැත
නුඹේ සිත් ගත් මල් ගවුම හැඳ
එන්නෙමී නුඹ හා දොඩන්නට

පුරා මසකුත් ගෙවීලා දැන්
නුඹෙන් පිළිතුරු තාම නෑවිත්
දැන දැනත් කවි ලියනවා තව
ඔබෙන් පිළිතුරු කවි නොආවත්


කන්ද පාමුල වෙතට ඇවිදින්
හීන් කඳුලින් දෙනෙත තෙත් කර
නවා ගුලිකර ලියුම් කඩදහිය
තබා යන්නම් නුඹේ සොහොන මත

ගිය දිහාවෙන් ඉක්මනින් දැන්
ඇවිත් යනවද කුමරුනේ මා
කල්ප ගණනක් බලා ඉන්නම්
නුඹෙන් පිළිතුරු කවිය එනකම්


#samoo


✍️ Samodha Sandeepani


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 08:54


කවියක් රසවත් වෙන්නෙම
කවියෙ රචකයා...

ආදරෙන්, සතුටින් පිරුණම

නැත්නම්

වේදනාවෙන්, දුකින් පිරුණම...

ඉතින් පෙම්වත..

කවිය රසවත් වෙන්න,

ඔබ...

මාව ආදරයෙන්, සතුටින් පුරවනවද..

නැත්නම් වේදනාවෙන්, දුකින් පුරවනවද.. 🤍👀



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 03:44


Dear Kandell

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 03:44


The Revenge and Desire...

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 03:43


White Rose

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 03:41


මහ ලොකු දේවල් කියන්න දන් නෑ
මම ආදරේ කරා ඒක නම් මම දන්නවා
මට පේන්න අඩන්න එහෙම එපා
ඒක මට මාවම නැති කරනවා

ඉස්සර ඉදන්ම මම කැමති
අපේ ඇස් පැටලෙන එකට
මම මොන බයිලේ ගැහුවත් ඔයා ඒක දන්නවා

ඉතින් අත්හැරෙන්න එපා ආදරේ වෙනසක් නෑ.
ඒත් ආයේමත් එපා මොකද එකපාරක් නැති උන දේවල් මම ආයේ ලබාගන් නෑ

දෙයියනේ මගෑරුනත් තාම ඔයාව දැක්කම මට දැනෙන මේ හැගීම
මාව හරියටම නොමරා මරනවා 🥺🫀




සචිනි රත්නායක .....✍️🍭🌻


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

07 Jan, 03:41


දරා ගන්නේ කෙලෙසකද මා
නුඹ ගොසින් ඇත ඇය කරා..

සිතුවේද නුඹ ඇගේ ආලය
මගේ ආලෙට වැඩියි කියා..


" කලක් ගත විය මටත් ඇති විය
ආලෙ ගැන දැන් හැගුමක් නැතා...

ඇයත් නැති විය නුඹත් තනි විය
නැවත නොඑනුය මා සොයා.. "
💔



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

06 Jan, 02:27


The Revenge and desire...

මන්දාරම් අහස official... ✍️✍️

06 Jan, 02:26


White Rose

මන්දාරම් අහස official... ✍️✍️

06 Jan, 02:25


ඒ කැලෑ මලක්..🌿

මන්දාරම් අහස official... ✍️✍️

06 Jan, 02:24


ඔයාට මං කොච්චරක් ආදරේ කලාද කියලා දන්නේ මං විතරයි....
ඒ ආදරේ
සමහර විට ඔයාට හිතා ගන්නවත් බැරි තරම්...

මං දන්නවා 😔
මට ඔයාට ඒ ආදරේ තරම කියා ගන්න බැරි වුණා...
ඒත්,
ඔයාට පොඩ්ඩක්වත් ම තේරුනේ නැද්ද ඒ ගැන?

අයිති නැති බව දැන දැන ම ළං උනත්
මේ මුරන්ඩු හිත ඉල්ලන්නෙම ඔයාව... 🥺

හාදුවක ලියලාවත් සමාව එවනවද?
මං බලන් ඉන්නවා... 🧚



Nishu
@nishu_0924


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

06 Jan, 02:23


තාම ආදරේද නැහැ කියන්න බෑනේ
මම සිරා කරේ ඌටනේ.
තාම මතක් වෙනවද මොනා කියන්න ද නැහැ කිව්වොත් මම කියන්නේ බොරුනේ.
ආයේ අවොත් ??

ආන් එතකොට ප්‍රශ්නයක් තමයි බන්

එයා එයි ඇවිත් මාව ඕනෙයි කියයි
එකපාරක් මම එයාව තදින් වැළඳගෙන එයාගේ ඇස් දිහා නොබලා මම එක බොරුවක් කියනවා

ආයෙමත් සැරයක් ඔයා කියන්නේ මට මැරි මැරි ඉපදෙන්න කියලා ද ??


"හදවත හත්කඩකට පලලත් මගෙන් ඇහුවත් මම ආසම මනුස්සයා ඔයා "

ඒකේ වෙනසක් නෑ පුරුදු පරිදි දිනපොතේ අවසනය එය විය




සචිනි රත්නායක ....✍️🍭🌻


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 08:22


සොදුරු හිතැත්ති

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 08:19


අසම්මතයේ රෝස කටු 🥀🖤

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 08:18


වසන්තය ඇවිදින්


#NewStory

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 08:18


ගෙවුණු කල් නුඹ නොදැක හරියටම මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු
පමණයි..
🥂💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 08:18


රැදෙන්න රැදෙන්න
තදින්ම වැලදගත්
දයාබර සිතම
ආප්ප හැන්දකින්
පාර පාරා
ගැලවී පලා යෑමට
දැඩි උත්සාහයක්
සියලු වැරදි
ගෝනි පිටින්
පටවා ගෙන
නිරායාසයෙන් ගැලවීමට
මග පෑදූ මමත්
වෙස්සන්තර පරපුරේ
වෙන්න ඇති ❤️‍🩹
☘️


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 03:56


Highly recommend ❤️


@MandaramAhasa

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 03:55


නොරිස්සුම්

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 03:53


Deisy folwer - 02

Deisy folwer - 03

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 03:51


දැන් ඔයා සතුටින් ද..?💎💐


#NewStory

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 03:50


බලෙන් කිසිවක් තේරුම් කිරීමට යාම පලක් නැති බව වටහා ගතිමි!
අවැසි නම් තේරුම් ගන්න ඔබට අඟවමි!
යන මාවතේ බොහෝ විස කටු ඇති බව හොඳින් දනිමි!
රොන් රස වුවද ඉත්තෙහි කටු ඇනී බඹරුන් මිය යන බවද මා දනිමි!
එහෙත් ප්‍රේමය ඉදිරියේ මා මරණය භාරගනිමි!
ඉදින් ප්‍රේමිය,💗
අයිතිය පසෙකලා මතුවටත්
තනිව හෝ ප්‍රේම කිරීමට
මම තීරණය කළෙමි!🥀


සන්දගී....🎀🕊


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

04 Jan, 03:49


පුංචි දේකින් පවා මට පුලුවන් මාව සනසව ගන්න...
ඒ සනසව ගත්ත හිත අද රොබරෝසියන් මලක් නිසා හරිම සතුටින්...🥰
ඔය ලස්සන ඇස් හමුවුන දවසේ ඉදන් මම වෙනම ලෝකේක නැවතිලා වගේ...
හමුවන වාරයක් පාසා ඔය කොපුල් තෙමද්දි දැනෙන ඒ මිහිරි හැගීම....☺️❤️
මම ආසම වචන කරන්න ඔය ඇස් ඉස්සරහම...

- සුදු හරි ලස්සනයි ඔයා ඔය ආදරේ කරන විදිය...
මම හරි කැමති ඒ ආදරේ විදින්න...

+ ඒ මොකද ඒ ඒම කියන්නේ...

- මගේ කම්මුල ඉබගනිද්දි දැනෙන්නෙ හරිම උනුහුමක්...

මටත් තේරුනා දන්නවද...:?
මම කරපු ආදරේ හරිම බරයි ;
මටත් දැනුනා එක එක වෙලාවල්වල ඔයාගෙ ඔය හිනාව මතක් වෙද්දි
හැබැයි ඒ බර කාර වුන ආදරේ ට මමත් ආස කලා ,
මට ඕන උනේ ඒ විදියට ආදරේ කරන්න...
ඔව් මම ඒ හිතපු විදියටම ආදරේ කලා ..

+ ඔයා කැමති ද ?
මම ආදරේ කරන විදියට

- ඔව්.. සුදු
මම ඒ ආදරේට හරිම ලෝබයි.. ඔයා ළග මම හොයන සතුටට වඩා දෙයක් තියෙනවා කියලා දැනෙනවා..

ඒ වචන අස්සෙ දැනුනේ වෙනම ලෝකයක මම අයිතිකාරයෙක් විදියට
ඒ ලෝකේ ඇතුළේ ඔයයි මමයි විතරක් ඇති තරම් සතුටින්...."❤️

මමත් ප්‍රාර්ථනා කලේ එහෙව් ආදරයක්..
එහෙව් ආදරයකට අයිතිවාසිකම් කියන්න...

මටත් හිතුනා මමත් දැන් ලස්සන අයිතිකාරයෙක් සුන්දර කවිකාර හැගීම් හිත අස්සට ගේන


මනෝ



#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

01 Jan, 11:53


Yeah... That's you...🦁🖤

#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

01 Jan, 11:52


හිත් කීයක් නම් නිදහස් කරල සනසල ඇත්ද......❤️‍🩹


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

01 Jan, 11:52


Oh noo😩❤️

#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

01 Jan, 03:13


Desiy flower

මන්දාරම් අහස official... ✍️✍️

01 Jan, 03:12


දැනුන ගෑනු හිතක් ළඟ
දැඩි පිරිමි හිතක් කියන්නේ
වෙඬරු ගානයි!
නපුරු නෑ කියනවා නෙවෙයි
ඒ හිත් හද්ද නපුරුයි
හැබැයි වෙලාවකට
පොඩි උන්ටත් වඩා අන්තයි!
ඕන කරන ආදරේ නොලැබෙන කොට
අල්ලං ඉඳලා ඉඳලා
හරි පිරිමි ගෑනුන්ව අතාරින තැන්වල
ගෑනුන්ට ඉතුරු වෙන්නේ
කවදහරි දවසක පසුතැවීමක් විතරයි!
"ඔයා ඒ මග ඇරගත්තේ ඔයාට හම්බුන හොඳම හමුවීම!"
රැයක් දවාලක් නැතුව
හදවතත් මන්තරේ මතුරයි!
පිස්සු කෙල්ලේ,
ආඩම්බරකම් පැත්තකට දාලා
ඒ ආදරණීය හිත රැකගන්න!
ඊටපස්සේ,
ගොලු වුනු හිතක් ළඟ
කෙඳිරිල්ලක්වත් බලාපොරොත්තු වෙන එක;
බෑ ඒක අපිට කරන්න බෑ!
කරන්න බෑ නෙවෙයි
එහෙම කරන එක සාදාරණ නෑ!

සන්දගී....🎀🕊


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

01 Jan, 03:11


දවසක ඔයාට මාව මගහැරුනොත්
මේ වචන ටික මතක තියාගන්න....!

ඔයා තමයි මේ ලෝකේ මට කතා කරන්න ඉන්න
වටිනම මනුස්සයා.....
මම මේ ලෝකේ කැමතිම මනුස්සයා...
මම ඔයාට ආදරෙයි..! 🤍🌻
..........................

සමහර වෙලාවට ආදරේ කියන්නෙත් හරි අමුතු වචනයක්...
දැනෙනවද නැද්ද...?
ආදරේ කරනවද නැද්ද....?
එත් මම දන්නේ මම ඔයාට ආදරෙයි කියලා විතරයි ..!
.
.
.
මනෝ ♥️


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

01 Jan, 03:10


📌☀️🌍

අද අලුත් දවසක්
නැවුම් වසරක නැවුම් හිමිදිරියක්
මලින් විකසිත තුරුලතා මත
සියොත් ගී වැයෙනා
නැවුම් අරුණැල්ලක්
පැතුම් සහසක් පැතුම් ඉටුවී
සිනා මල් පිපෙනා
සොඳුරු නව වසරක්...

සියලු ලෝ සත තුටින් හිනහෙන
සියලු පැතුමන් යෙහෙන් ඉටුවන
සුබම සුබ වසරක්
දුක් සුසුම් ඉගිලී
සිතේ සැනසුම්
යලි ලබන්නට
ඉතින් එහෙනම්
මෙන්න මගෙනුත්
හදපුරා සුබ පැතුමක්..
සියලු ලෝ සත තුටින් හිනහෙන
සුබම සුබ වසරක්...

🥹❤️


*🌼💞 සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන*
*හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන*
*අත මිට බැබළෙන ඉසුරින් පුරවන*
*සුභ නව වසරකට මුළු හදින් පතමි මා ... !! 💗🌻*

_Sashitha Umanga_ ✍🏼❤️

මන්දාරම් අහස official... ✍️✍️

31 Dec, 18:36


Happy 2025! Let’s embrace the new year with hope, joy, and the determination to make it the best one yet. May every moment of this year be filled with positivity and success. 🥂❤️

~ Mandaram Ahasa Team ~

@MandaramAhasa
❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

31 Dec, 15:20


නොරිස්සුම්

මන්දාරම් අහස official... ✍️✍️

12 Nov, 14:33


හිතුවක්කාරී...🥰

මන්දාරම් අහස official... ✍️✍️

12 Nov, 09:08


අහඹුවකි නුබේ ආදරේ....

මන්දාරම් අහස official... ✍️✍️

12 Nov, 09:07


දැවෙන හැගුමන්

මන්දාරම් අහස official... ✍️✍️

12 Nov, 09:06


"බෝනික්කි..."🧸👻


Episode 7




...... මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ.. ආහ්.."

........................................................

"යා දේවි සර්ව භූතේෂු..
ශක්ති - රූපේන සංස්ථිතා... 👇👇


https://telegra.ph/%E0%B6%B6%E0%B6%B1%E0%B6%9A%E0%B6%9A-10-05-2

මන්දාරම් අහස official... ✍️✍️

12 Nov, 09:03


හිතුවක්කාරී...🥰

මන්දාරම් අහස official... ✍️✍️

12 Nov, 09:02


ඩිජිටල්කරණය වූ ප්‍රේමය...❤️

Gm කෑවද? බිව්වාද? නෑවද?
ආවද? ගියාද? කවුරුද? කොතැනද?

Video ඇමතුම් ss එව්වද?
Gn Bs Pi කොහොමද?

හාට් react ආදර ගී...
මේ මේ
දැක්කද අරයගෙ status එක

ඔව් ඔව් ඒ ඩිජිටල් ප්‍රේමය
කොළ ගනනාවක හෑලි ලියූ
ප්‍රේම කුරුල්ලන් පොළොව යට

අද phone එකක් call එකක් mg එකක්
ඇයි වැරදිද?
online කලොත් ඩිජිටල් ප්‍රේමය

අපේ කාලෙනම් ඔහොම නෙමෙයි
තාක්ෂණේ දැන් දියුණුයි
හෑලි ලියන්නේ නෑ දැන්

ආ ඇත්තද? දැක්කද ඊයේ mg එක?
බුදු අම්මෝ දිග මේ මොකක්ද?

ඔච්චර ඔබන්නේ මොනවද?
ඇයි දැක්කේ නැද්ද?

අනේ අනේ දැන් ඉතිරිය කියන්නේ කොහොමද?

මේකෙ බැටරි නැත...


(ඩිජිටල්කරණය වූයේ පෑන සහ කොලය මිස ප්‍රේමනිය හදවත් හෝ කලාකාර හිත් නොවේ.)

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

නෝරා🥀


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

12 Nov, 09:02


.
.
.
.

ඔයාට ඕන උනා
මට ළං වෙලා
මා එක්ක මේ ජිවිත කාලේ පුරාම ඇවිදින්න... 🚶
පුංචි ළමයෙක් වගේ මා එක්ක ම ඉන්න...
ඔයා ආදරේ ඇතුලේ මාව හිර කරගන්න
මට ඔයාව මගේ මුලු ලොකේ ම වෙනවා දකින්න...

ඒත්
එච්චරටම මගෙන් ආදරේ හොයපු ඔයාට ම ඕන උනා....
නිමක් නොපෙනන දුරක් ආපු ඒ ලස්සන මොහොතවල ම
මාව අතරමං කරලා
වෙන අතක් අරගෙන අලුත් ගමනක් යන්න....

බනින්නේ නෑ
ෂාප කරන්නේ නෑ
ඔයාට ඕන උනා
ඔයාට ම එපා උනා...
ඉතින්,
ඔයා ගියා
හැබැයි,
මට අදටත් ඕන
ඒත්
ඔයා ආයේ නවතින මනුස්සයෙක් නෙමේයි...


... Nishu...
@nishu_0924


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

12 Nov, 01:02


ඔන්න ලමයි අද විශේෂ දවසක්.....🌚




අද අපේ (මගේ😼) පුංචි සුරංගනාවිගේ හෙලුකුට්ටන් ඩේ එක.......🙊🙈🙈





ඒ කියන්නෙ අපේ ඕනර් අක්කගේ හැපි බර්ද්දේ එක.....🥳🥳🥳





ඉතින් අපි හැමෝම එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.......🌚🤪




Happy birthday Saaniyo....🥰🐱🎂





Many Many Happy returns of the day My Princess!😩❤️🎀





#Mandaram_Ahasa

මන්දාරම් අහස official... ✍️✍️

04 Nov, 04:03


𝘒𝘢𝘯𝘥𝘺

මන්දාරම් අහස official... ✍️✍️

04 Nov, 04:02


දැවෙන හැගුමන්

මන්දාරම් අහස official... ✍️✍️

04 Nov, 04:01


බෝනික්කි...🧸👻


Episode 6..



https://telegra.ph/%E0%B6%B6%E0%B6%9A%E0%B6%9A%E0%B6%9A-10-01

මන්දාරම් අහස official... ✍️✍️

04 Nov, 04:00


OPT


#ShortStory

මන්දාරම් අහස official... ✍️✍️

04 Nov, 03:59


කොහේහරි කමක් නෑ ඔයා සතුටින් ඉන්න කිව්වට ,
මිනිස්සු කවදාවත් මඟහැරෙන්න බලාගෙන ආදරේ කරේ නැහැ.

කාත් එක්ක හරි හිනාවෙලා ඉන්න කිව්වට ,
මිනිස්සු කවදාවත් තමන්ගේ ආදරේ වෙන අයට දීලා සතුටු උනේ නැහැ.

මට නැතත් උබට මල් පිපෙනවනම් මොකද කිව්වට ,
මං ආස කරේ උබ මං ළඟ ඉද්දි ආදර මල් පිපෙනවට .

බලා හිඳිමත් ප්‍රේමයක් කිව්වට ,

මිනිස්සු අමු අමුවෙ මැරුනෙම තමන්ගෙ පෙම වෙන කෙනෙක්ට අයිති උන දවසට ! 🖤🍃🥀



W R ί T Y :



#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

04 Nov, 03:59


මාව එපා කියද්දි
ඔයාට මං ජීවත් වෙන්න ඕන කියල මතක් උනේ නෑනේ...
ඉතින්
එයාට හා කියද්දි මාව මතක් වෙන්න ඇති කියලා හිතන්න අමාරුයි මැනික..


තරහා නෑ
වයිර කරන්නෙත් නෑ
හැබැයි,
මට ඔයාට ආදරේ කරන්න එපා කියලා විතරක් කියන්න එපා මැනික..

.. Nishu..
@nishu_0924


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

02 Nov, 11:42


In the end, both hurt us💔


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

02 Nov, 11:41


වැදගත්කමයි ලොකුකමයි කියන්නෙ දෙකක්... පටලගන්න එපා ලමයෝ.. පරිස්සමෙන් ❤️


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

02 Nov, 11:41


මන් ඔයාට ආදරේ කරන බව මන් දැනගත්තෙත් පහුවෙලා...
තාමත් මන් හරියට දන්නෑ මන් ඔයාට කොච්චරක් ආදරේ කරනවද කියලා...

එහෙම ආදරයක් කවදාවත් නැතිවෙන්නෙවත් අඩු වෙන්නෙවත් නෑ... ඒක වැඩි වෙනව විතරයි ❤️


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

02 Nov, 08:37


Summer Love 💚🤍

මන්දාරම් අහස official... ✍️✍️

02 Nov, 08:36


බෝනික්කි...

මන්දාරම් අහස official... ✍️✍️

02 Nov, 08:36


දැවෙන හැගුමන්

මන්දාරම් අහස official... ✍️✍️

29 Oct, 02:30


පමා වී ආ වසන්තය........

මන්දාරම් අහස official... ✍️✍️

29 Oct, 02:30


හිතුවක්කාරී...🥰

මන්දාරම් අහස official... ✍️✍️

29 Oct, 02:29


"බෝනික්කි..."


Episode 2 🧸👻



https://telegra.ph/%E0%B6%B6%E0%B6%B1%E0%B6%9A%E0%B6%9A-09-25

මන්දාරම් අහස official... ✍️✍️

29 Oct, 02:28


දැවෙන හැගුමන්

මන්දාරම් අහස official... ✍️✍️

29 Oct, 02:28


පපුව පුරවගෙන ඔයාගේ සුවදින්
කොච්චර ආදරේ කරත්
සමහර තැන් ජීවිතේ එනවා මොනා දේ උනත් අපි පාරවල් දෙකක යන්න ඕන

කොච්චර ක් නම් ආදරෙයි කිව්වත්
අපිට අපි නැතිව බැරි උනත්
අපිට වෙන් වෙන්න තැනක් එනවා.

ඉතින් අපි මේ අවුරුදු ගානට ආදරේ කියලා මොනවද දන්නේ ?
මොනාද ඉගෙන ගත්තේ ?
ඔයාලා මොනවද ආදරේ ගැන දන්නේ ?

ආදරේ පපුවේ හිරකරන් කටපුරා හිනා වෙලා ආදරේ නෑ පරිස්සමෙන් ඉන්න කියන්න මිනිහෙක්ට කොච්චර හයිය හිතක් ඕනේද ?


ආදරෙයි කියන්නේ අපේ ජීවිතේ සංවේදිම හරිය කිව්වොත් ඔයාලා පිලිගන්නවාද.... ?




සචිනි රත්නායක .........✍️🍭🌻



#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

29 Oct, 02:27


ඔහුට ලියමි...!♡

යන එන විටත් මග තොට
තවමත් ඉඳ හිට දෑස හොයන්නෙම
නාඳුනන ඒ හිතවත් නෙත් දෙක
අහිමි වුවත් බලා හෝ සැනසෙන්න!
මටත් නොකියම හිත ඉගිලෙන්න
කාරණා කිමදැයි වටපිට බලන විට
නුබ හිටියා එදාටත් වඩා හැඩට
ස්ටෑන්ඩ් එකේ කෙලවරක හිටගෙන!
රිදුම් දෙන විට විරහවේ නහර එක දෙක
අමාරුවෙන් නුබෙන් ගලවගත්තේ මං මගේ ඇස් දෙක
දන්නවා දන්නා බව නුබත් ඇබිත්තක් හෝ මා ගැන
ඒක වෙන්නැති පහලට බර වුනේ
මා දුටු විගස නුබේත් ඇස් දෙක!
ඉදින් නාඳුනන හිතවත,🌼
ඉඳහිට හෝ මෙලෙස හමු වී
මතක අලුත් කරන
සුව වූ තුවාල නැවත පාරන
ඔබට තුතියි මට
ආලය යනු බලා සැනසීමද වන වග
කියා දුන්නාට!❤️‍🩹🥀

#නාඳුනන_හිතවත 16

සන්දගී....🎀🕊


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

28 Oct, 13:52


නොරිස්සුම්

මන්දාරම් අහස official... ✍️✍️

28 Oct, 13:52


නුඹ ද කුමරුන් මගේ 💗🌾

මන්දාරම් අහස official... ✍️✍️

28 Oct, 13:48


බෝනික්කි...


Episode 1 🧸👻


https://telegra.ph/%E0%B6%B6%E0%B6%B1%E0%B6%9A%E0%B6%9A-09-24


#Newstory

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

28 Oct, 13:47


දැවෙන හැගුමන්

මන්දාරම් අහස official... ✍️✍️

28 Oct, 13:46


අපිට රිදෙන දේවල් වලට
වැරදි වෙන කවුරුත් නෙවේ..
අපිමයි


රිද්දන්නෙ වෙන කෙනෙක් වුණත්
ඒ කෙනාවත් ජීවිතේට ළං කරගත්තෙ
අපිමයි 💔

රිදෙන බව දැන දැනත්
අත්හරින්නැතුව ළගින් ඉන්නෙත්
අපිමයි 🥀


අපේම තේරීම් වලට
අපිම විදවනව

සරලයි 👌



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

28 Oct, 13:45


දැනෙන්නේ නෑ නෙවෙයි
දැනුනත් කියන්නෑ!
ආදරණීය හිතක් ඇතුලේ
නපුරු විදිහට හැසිරෙන එක!
ඒක එච්චර සභ්‍ය නෑ!
කොච්චර කිව්වත්
සමහර හැඟීම් තියෙනවා
මරන්න ඕන වුනත්
අපේ හිත් අස්සේ ඒවා මරන්න බෑ!
කතාවෙන් සුරංගනා ලෝක මැව්වට
ඒවා මේ යතාර්ථයේ කොහෙවත් නෑ!
කරන්න ගියහම හිතන තරම්ම ලේසි නෑ!
ආදරේ තරං දෙයක් නෑ කියලා කිව්වට
ආදරේ ඔය කියන තරං සුන්දර නෑ!
ඉදින් ප්‍රේමිය,
මිය ගිය පසු හදවතක් වලදානවා ඇරෙන්න
වෙන කරන්න දෙයක් මං දන්නේ නෑ!
එහෙව් හදවතක් ආයේ කවදාවත් හුස්ම ගනී කියලා
මං හිතන්නෑ!❤️‍🩹

සන්දගී....🎀🕊


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

25 Oct, 03:15


Summer Love 💚🤍

මන්දාරම් අහස official... ✍️✍️

25 Oct, 03:13


පාට මීදුම්...

මන්දාරම් අහස official... ✍️✍️

25 Oct, 03:12


අතින්වත් නොඅල්ලා ආදරෙන්
බැදෙන්න

හැමදාම නොදැක්කත් ආදරේ අඩු
නොවෙන්න

මතක් වන හැමවිටම මගේ හිත
පිරෙන්න 

බලා හිදිමි මා නැවතත් ආදරෙන්
වෙළෙන්න
💐



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

24 Oct, 08:51


සුපුුරුදු පරිදි අදත්
රෑ අහස යට
මමත්
දින පොතත්
කෝපි කෝප්පයත් පමණි

හඳ අසළටම වී හුන් තරුවක්
හදිස්සියේ කඩාවැටෙනවා දුටිමි

ඉතින් සිතුනා මට
හඳ වෙනුවෙන් බලා හිඳ
දරාගන්නට නොහැකිම තැනකදී
වෙන්න ඇති කඩාවැටුණේ

ඉතින් මිතුර
නුඹ වෙනුවෙන්ම බලා හිඳ
උහුලන්නට නොහැකි ම තැනකදී
මමත් කඩාවැටෙන බවට
මෙසේ ලියා තබමි
......

SANU


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

24 Oct, 05:34


පාට මීදුම්...

මන්දාරම් අහස official... ✍️✍️

24 Oct, 05:33


නොරිස්සුම්

මන්දාරම් අහස official... ✍️✍️

24 Oct, 05:32


Summer Love 🤍💚

මන්දාරම් අහස official... ✍️✍️

24 Oct, 05:32


සමහර මිනිස්සු වෙනුවෙන්
නිහඬව අපි කරන කැපකිරීම්
කවදාවත් එයාලා දැන ගන්න එකක් නෑ!
නින්දක් ඕනම වෙලාවට
ඇස් දෙක නින්ද ඉල්ලද්දිත්
සමහරු වෙනුවෙන් මග බලපු රැයවල් ගැන
එයාලා කවදාවත් දැනගන්න එකක් නෑ!
මහ රෑ දෙගොඩ හරියේ කඩාවැදිලා
ගුඩ් නයිට් කියලා විතරක් ගියහම
මග බලපු ඒ හිතට දැනෙන ඒ දුක
කවදාවත් එයාලා දැනගන්න එකක් නෑ!🙂🌻

සන්දගී....🎀🕊


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

17 Oct, 02:51


නොරිස්සුම්

මන්දාරම් අහස official... ✍️✍️

17 Oct, 02:51


නුඹ ද කුමරුන් මගේ 💗🌾

මන්දාරම් අහස official... ✍️✍️

17 Oct, 02:49


අසම්මතයේ රෝස කටු 🥀🖤✨️

මන්දාරම් අහස official... ✍️✍️

17 Oct, 02:48


අහඹුවකි නුබේ ආදරේ

මන්දාරම් අහස official... ✍️✍️

17 Oct, 02:47


" මොනාද පුතාලට මගෙන් දැනගන්න ඕන "

" මාව දැක්කම බය වුනේ ඇයි "


දේහාදී අභිෂේකාගේ නෙතු වෙතම නෙතු යා කරමින් විමසු පැනය හමුවේ ඇයට දැනී ගියේ තම උගුරේ යමන් හිර වී ඇති බවකුයි. නමුත් දේහාදීගේ දෙනෙත්වම වූ නොවෙනස් බව නිසාවෙන් අභිෂේකා හොද හුස්මක් ගෙන ලය පුරාවා ගන්නට වුනා. 


" දුව දිව්‍යා වගේමයි කොන්ඩේ විතරයි වෙනසකට තියෙන්නේ වෙන කිසිම වෙනසක් නෑ එකපාරටම ඔයාව දැක්කම මම ටිකක් කලබල වුනා "

" තමන්ගේ යාළුවගේ දුව දැක්කම සතුටක්නේ ඇති වෙන්නෙ ඒකත් මැරුණ යාළුවගෙම රූපෙන් ඉන්න දුවව දැක්කම එහෙම නෙමේද මිස් අභිෂේකා හීනටියගල "

................................................ ✴️


" දිව්‍යා ජයබාහූ අන්තිමට ජීවත් වුනේ මෙතන මම හරිනේ එයා මැරෙන්න කලින් අන්තිමට හම්බුබේ තමුන්ව එහෙම නේද "

" දිව්‍යා එකපාරම මෙහෙම අතුරුදහන් වුනා අපි කොච්චර හෙව්වත් වැඩක් වුනේ නෑ "

" හොරාගේ අම්මගෙන් පේන අහන වැඩෙත් මරු හැබැයි නැද්ද සුදු නෝනා "


................................................ ✴️


" අවී ඉන්න හැමදේම දැනගන්න පුළුවන් වෙයි මිස් අභිෂේකා හීනටියගල ඉතින් අපි මුලින්ම හරියටම අදුරගන ඉමූ ඒක අපේ ඉදිරි කතා බහට පහසු වෙයි එහෙම නේද "

" අපි දැනටමත් අදුරනවා... "

" නෑ අපි තාමත් හරියටම එකිනෙකාව අදුරගන නෑ එහෙම නේද දිහස් "

" ඔව් මිස් අභිෂේකා අපිට තාමත් අදුරගන්න ඉතුරුයි"


................................................ ✴️



 "පුංචි වරදක් නොකරා නම් බය වෙන්න දෙයක් නෑ මෙයාලා අහන ප්‍රශ්න වලට බය නැතුව උත්තර දෙන්න "

" වරදක් "

" ඔව් වරදක් එහෙම මුකුත් පුංචි කරලා නෑනේ මම හරිනේ නේද "

" ඔව්... මම..... වරදක් කරලා නෑ "

" එහෙනම් ඉතින් බය නැතුව උත්තර දෙන්න "


................................................ ✴️


" අභිෂේකා හීනටියගල සුරේන්ද්‍ර ජයවික්‍රම එක්ක තියන සම්බන්දය මොකක්ද "

" සුරේන්ද්‍ර මම... "

" හොදයි දැන් ඔය කියන්න යන්නෙ මිස් අභිෂේකා සුරේන්ද්‍ර ජයවික්‍රම කියලා කෙනෙක් දන්නෑ කියලා නම් දිහස් ඒක ගෙනාවද "

" ඔව් සුදු නෝනා මම ඒක ගෙනාවා ආ මෙන්න "


දෙතොල් අතර මාවගත් අවඥාසහගත සිනහවකින් අභිෂේකා වෙතට දමා ගැසූ වදන් සම්පුර්ණ නොකරම දේහාදී දිහස් වෙත පැනයක් යොමු කලා. ඉදින් දේහාදීගේ පැනයත් සමග දිහස් ඔහු සතුව මෙතෙක් ප්‍රවේශමෙන් සගවාගන වුන් ලියුම් කවරය දේහාදී වෙත දිගු කරන විට අවිනාශ්ගේ තියුණූ දෙනෙතත් අභිෂේකාගේ බියෙන් පිරි දෙනෙත් ඒ වෙත යොමු වූවා.


................................................ ✴️


" තමුන් මට මොනවා කරන්නද දේහාදී "

" හ්හ් තමුන්ට නම් මුකුත් කරන්න ඕන නෑ මොකද තමුන්ව මට ඕන ඒත් තමුන්ගේ දුවව නම් මට ඕන නෑ "

" මගෙ දුව තමුන් කොහොමද එයා ගැන දන්නේ තමුන්ට බෑ එයාව හොයාගන්න "

" දේහා මොකක්ද ඒ කතාව "


................................................ ✴️


" දේහා එන්න අවිනාශ් එන්න ඇතුලට ඔයලා හරිම වෙලාවට ආවේ එහෙම නේද මිස්ට මේනක  "

" නවිදු පුතා මෙයාට මොකක්ද මෙතන තියන වැඩේ මම ආවෙ මගෙ මිනිබිරි ගැන කතා කරන්න "

" මිස්ට මේනක මෙතන මම නිම්නාදී අපි දෙන්නගෙන් කවුරු නැති වුනත් ප්‍රශ්නයක් නෑ හැබැයි දෝණි ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම දේහා මෙතන ඉන්න ඕන එහෙම නේද නිම්නාදී "




Comming soon........💔


𝐴𝑘🥀_✍️

මන්දාරම් අහස official... ✍️✍️

17 Oct, 02:46


හැකියි නම් ලොව සනසවන්නට
නිවුණු හදවත් සෑම.......

හිට්ලරුත් එයි නිවාගන්නට
දැවෙන හදවත තාම.....

පන්හිඳට බැරි වුණා කවදත්
නිවන්නට ගිනි මෙහෙම.....

ගිනි නිවී ගියෙ නම් ඉතින් අද
කවිකුත් නෑ ලෝකෙට....


#samoo


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

17 Oct, 02:44


අල්ල ගත්තේ මගේ අත නුඹ
ආදරෙන්මයි පළමුදා
..

ඇවිද යද්දී මාවතේදිත්
අතහැරියෙ නෑ කිසිමදා
..

ටිකින් ටික අත ලිහිල් වන බව
දැනේ මට දැන් වේදනා
..

තවත් හයියෙන් අල්ලගමි මම
නුඹේ අත පෙරටත් වඩා
... 💗



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

16 Oct, 08:26


නොරිස්සුම්

මන්දාරම් අහස official... ✍️✍️

16 Oct, 08:26


Summer Love 🤍💚

මන්දාරම් අහස official... ✍️✍️

16 Oct, 08:25


දැවෙන හැගුමන්

මන්දාරම් අහස official... ✍️✍️

16 Oct, 08:24


හිතුවේ නම් සංසාරගත බැදීමක් කියලා
ඒත්...
ටික දවසක් ගියාමයි තේරුනේ
මට කලින් එයාට සංසාරගත බැදීමක් තිබිලා කියලා..

නොකියාම උනත් එයා නැවතිලා
අහලා බැලුවා ම
කලින් කෙනා හොදයිලූ
මට වඩා

කියන්න කොච්චර දේවල් තිබුනත්
මම අහන්නද එක දෙයක්?
බැරිද ළගින් ඉන්න හොඳම යාලුවෙක් ලෙසවත්..... 🥺


... Nishu...
@nishu_0924


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

16 Oct, 08:23


මං දන්නෑ ඔයාගේ ජීවිතේ හොඳම කෙනා වෙන්න
මට පුලුවන් වෙයිද කියලා!
හැබැයි මට පුලුවන්
අන්තිම හුස්ම වෙනකල්ම
ඔයා එක්ක ඉන්න!
ඔයාටම විතරක් ආදරේ කරන්න!
මං දන්නෑ ඒක ඔයාට දැනෙන්නේ කොහොමද කියලා,
ඒත් ඇත්තටම මං ඔයාට හරි ආදරෙයි!
වචනෙන් කියලා ඉවරයක් කරන්න බැරි තරං මං ආදරෙයි!
ඔයා මට ආදරේ නැති වුනත්
මං ආදරෙයි!🙂🌻❤️‍🩹

සන්දගී....🎀🕊


#Words

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

14 Oct, 11:36


උඩ හිතට ඕන කමක් තිබුනත් බලාපොරොත්තු වෙන එක නැති කරගන්න, යටි හිත එක කරන්න පුංචිම ඉඩක්වත් නොදෙද්දි අහිමි උන බැදීම් ලග මිනිස්සු ගොඩාක් අසරණ වෙනවා..🙂❤️


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

14 Oct, 11:34


හීනෙකින්වත් හිතපු නැති වෙලාවක ලස්සන බලාපොරොත්තුවක් ඉෂ්ට උන ඒ දවස්... හරි නිදහසේ සැහැල්ලුවෙන් ඔයා ලග ඉදපු ඒ දවස්....
මන් ආසම ඒ චැට් එකේ මුල් හරියට.....🥰❤️‍🩹


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

14 Oct, 11:33


Loyalty ❤️‍🩹


#StatusVideo

@MandaramAhasa

❄️❤️

මන්දාරම් අහස official... ✍️✍️

14 Oct, 10:47


නුඹ ද කුමරුන් මගේ 💗🌾

මන්දාරම් අහස official... ✍️✍️

14 Oct, 10:47


අසම්මතයේ රෝස කටු 🥀🖤✨️

මන්දාරම් අහස official... ✍️✍️

14 Oct, 10:47


රයාල්

මන්දාරම් අහස official... ✍️✍️

14 Oct, 10:44


වැස්ස 🌧🫧


වැස්ස වෙලාවට
අපි කැමතිම,

පොතක් කියවන්න..

ආදරණීයන් එක්ක ඉන්න..

ගුලිවෙලා නිදාගන්න..

කොෆී එකක් බොන්න..

වැස්ස දිහා බලන් ඉන්න..

ඒ සුවද විදගන්න..

ඒ සද්දෙ රසවිදින්න..


ඉතින්..

කව්ද වැස්සට අකමැති ❤️🥹




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


#Words

@MandaramAhasa

❄️❤️

5,531

subscribers

4,069

photos

2,127

videos